@Siyatha FM MORNING SHOW-2021 09 06 | සමුගන්නා බව සුනිල් අයියා දැනගෙන හිටියා ද?

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2021
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • Zábava

Komentáře • 347

  • @trbuhar4590
    @trbuhar4590 Před 2 lety +74

    තොලොංචි වෙලා යන්න ඕන උං රැකිලා ඉද්දි කාලයක් ඉන්න ඕන අය යන එකයි දුක. සුබ ගමන් සුනිල් අයියේ.

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 Před 2 lety +38

    පුද්ගලික රෝහල ඔහුව ගෙදර නොයා යුතුව තිබුනා හොදටම සුව වෙන තුරැ.. බොහොම වේදනාවයි.. ලස්සන ලොවක ඉපදේවා මැතිතුමනි..

  • @MrShamin3
    @MrShamin3 Před 2 lety +61

    සුනිල් අයියාට මෙච්චරම මිනිස්සු ආදරෙයි කියලා
    එතුමන් දැනගෙන හිටියාද දන්නේ නෑ

  • @sagaraperera6666
    @sagaraperera6666 Před 2 lety +127

    පාර්ලිමේන්තුවේ දේශපාලුවෝ හැදිච්ච ඔක්කොම හොද වුණා අපේ කරුමය සුනිල් වගේ සුපිරි මහත්තයෙක් අපට නැතිවුණා දුක විස්තර කරන්නත් බෑ 😥❤️🙏🙏🙏

  • @extremebp8891
    @extremebp8891 Před 2 lety +14

    මං හිතන්නේ මගේ ජීවිත කාලය තුළදී කලාකරුවෙකුගේ අභාවයකදී ලොකුම දුකක් හිතට දැනුනා නම් ඒ සුනිල් අයියගේ වියෝව 😢😢
    ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මෙතුමා ගේ ගීත මගේ කැමතිම ගීත ලැයිස්තුවේ තියෙන අතරෙම නිකම් නිකම්ම බයිලා ගායකයකුට එහා ගිය මහා පෞරුෂයක් අනන්‍යතාවයක් ගොඩනගාගත්තු හරි අපූරු මිනිහෙක් වීම නිසා. ඒ වගේම හරිම අවංක නිහතමානී කට කෑවත් ඇත්ත කතා කරපු මොන තරම් ප්‍රවීනයෙක් උනත් කිසිම කුහකකමක් නැති කාටවත් ගිනිගෙඩි දීපු නැති කාටවත් කැපිල්ල දාපු නැති නවකයින්ට ආධුනිකයින්ට කිසිම ලෝබ කමක් නැතුව අත දුන්න හරි සුන්දර සරල ජොලියේ හිටපු මනුස්සයෙක් නිසා ❤️ මනුෂ්‍ය ජීවිතයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැර වෙන මොකක්ද? 😢😢
    මේ ටයිප් කරද්දිත් ඇඬෙනවා. අනේ ආයෙ සුනිල් අයියා ගේ කටහඬ කවද සජීවීව අහන්නද? සුනිල් අයියාගේ ඒ නර්තනය ගායනය කවදා ආයේ ලයිව් දකින්නද 😢😢
    සුනිල් අයියාගේ සින්දුවක් අහද්දි දැන්නම් ඉස්සර වගේ හිනාවෙලා ජොලි කරනවා වෙනුවට ඇඬෙන සයිස් එකක් තියෙන්නේ. ඒ කටහඬ ඒ හඬ පෞරුෂය ගන්න වෙන කාටවත් බෑ. අනේ සුනිල් අයියේ ඔයා තව කාලයක් අපි අතර ඉන්න තිබුන කෙනෙක් 😢 ඇයි කොරෝන මේ රටට වටින මිනිසුන්ව විතරක් අරගෙන යන්නෙ? 😢
    නොකා නොබී ලෝබකමට වස්තු සොයන්නේ
    මැරුණු දාට කෝෆින් එකේ අපි නිදියන්නේ .😢😢❤️❤️

  • @virajsangeeth9849
    @virajsangeeth9849 Před 2 lety +71

    ඔබ දුටු එ මුල් දිනේ මගේ ආසම සිංදුව RIP SUNIL PERERA 😢😢

  • @amigo...maleke418
    @amigo...maleke418 Před 2 lety +67

    මරණය කලුත් නැත...
    මරණය සුදුත් නැත... ..
    මේ දෙක අතර ..
    කිසියම් වෙනසකුත් නැත..
    මිනිසත් කමට ...
    තුඩුදෙන අරමුණක් මත..
    මරණය මරාගෙන ....
    මැරුණට කමක් නැත.... RIP (නිවන්සුව ලැබේවා !!!! ) ඔබ තුමාට 🙏🙏🙏

  • @Samanalee00Ann
    @Samanalee00Ann Před 2 lety +40

    සාමදානයේ සැතපෙන්න සුනිල් අංකල් . මගේ ජිවිතේ මොන දුකක් ආවත් දුක ෆික්ස් කරන සිංදු ටික තමයි ජිප්සීස් නන්ස්ටොප් අංක දෙක කියන ප්ලේ ලිස්ට් එක . 😭😭😭😭😭😭ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ . හැමදාම හදවතේ ඉන්නවා . ❤️❤️❤️

  • @amithmaxbro1716
    @amithmaxbro1716 Před 2 lety +10

    සුනිල් අයියාගේ සිංදු ඇහැව්වා ඒත් මෙච්චර දේවල් නම් දැනගෙන හිටියේ නෑ කියන්න තියෙන්නේ ජීවිත කාලෙටම අහන්න පුළුවන් සිංදු ටිකක් අපිට දීලා එයා යන්න ගියා ජේසු පිහිටයි සුනිල් අයියේ අයෙත් අපි අතරම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😥😥😥

  • @gayansamitha7184
    @gayansamitha7184 Před 2 lety +147

    ආදිවාසී නායකතුමන්ගේ ආදරණීය බිරිද හීන්මැණිකා මැතිනිය අප අතරින් සමුගත්තා.. එතුමියටත් නිවන්සුව ලැබේවා 🙏🙏😢😢😢

    • @rahalwidanagamage
      @rahalwidanagamage Před 2 lety +1

      ඕගොල්ලන්ටත් අයටත් කොරෝනා පැතිරිලා ද?

    • @gayansamitha7184
      @gayansamitha7184 Před 2 lety

      @@rahalwidanagamage එයත් කොරෝනා නිසා තමා නැතිවෙලා තියෙන්නේ 😢😢

    • @rahalwidanagamage
      @rahalwidanagamage Před 2 lety

      @@gayansamitha7184 අයියෝ. 😢😢

    • @udayafantasy7796
      @udayafantasy7796 Před 2 lety +2

      ලෝකෙට නය නැති සැබෑ මිනිස්සු....❤️

    • @dumindasandew2702
      @dumindasandew2702 Před 2 lety

      ඒකටනමි දුකයි.

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 Před 2 lety +44

    තෙරුවන් සරණයි සුනිල් අයියේ 🌹🌹🌹,,, ඉන්න ඕන වුන් යනවා , යන්න ඕනවුන් රජවෙලා අරා අයියේ ...

  • @AK-vk8uj
    @AK-vk8uj Před 2 lety +28

    දවසම ගිරව් දෙන්නෙක් වගේ කියවන, බොහොම සජීවීව වැඩසටහන කරන, අරා පැස්බරා ඩබල , නලින් කතා කරන අතරතුර කතා කළේ වචන කීයද? ඔහුට බාධා කළේ නැති තරම්. මේක ගොඩක් මාධ්‍යවේදීන්ට සහ යූටියුබ් එකේ interview කරන ගොඩක් මාධ්‍ය පණ්ඩිතයන්ට ලොකු පාඩමක් කියල දීපු අවස්ථාවක්.

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 Před 2 lety +14

    සුනිල් මහතාගෙ ID එක මම පුදගලිකව ඩෙකල තියෙනවා . වෙනත් නම් කියන කොටසේ සුනිල් අයියා කියලා තියෙනවා. truly he is a brother for all youngest musicians in Sri Lanka

  • @rushanisewwandi7828
    @rushanisewwandi7828 Před 2 lety +61

    ඇස් වලට කදුළු ආවා මේ් ටික අහනකොට 😭😭😭😭😭😭😭

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 Před 2 lety +21

    ගොඩක් ආදරේ කරපු කෙනෙක්.... හරි කෙලින් කතා කරපු මනුස්සයෙක් ... ඔබට මොක් සුව ලැබේවා සුනිල් මහත්මයා 😪😪💐💐🙏🙏

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Před 2 lety +8

    1980 හතේ පංතියෙදි නේවාසිකාගාරයෙදි ඉරිදා දවල් 1ට
    ජිප්සීස් සංගීත ප්‍රසංග වැඩසටහන ගුවන් විදුලි වෙලඳ සේවයෙන් අහන්න යාළුවෙකුගෙන් Pocket Radio එකක් ඉල්ලගෙන පිට්ටනියෙ සියඹලා ගහ යටට සැදි පැහැදි සිටිය හැටි අද වගේ මතකයි. සුනිල් අය්ය අමුතු වැඩමයි හැමදාම කලේ. ලුණු දෙහි,අංකල් ජොන්සන්,ඔජායේ,කුරුමිට්ටෝ වගෙ රට හොල්ලපු වැඩ!

  • @samwija4377
    @samwija4377 Před 2 lety +30

    මේ වගේ මිනිසුන් අපව හැර යනකොට කණගාටුවක් දුකක් වගේම අපට බයකුත් දැනෙනවා අපට ඉතුරු වෙන්නේ රොඩු විතරද කියලා 🙏🙏

  • @arunajayawardana7089
    @arunajayawardana7089 Před 2 lety +15

    කණ්ඩායම් සංගීතයේ රජුනි ඔබට නිවන් සුව අත්වෙිවා..

  • @ragingwarrior8098
    @ragingwarrior8098 Před 2 lety +15

    A true legend... එතුමා වෙනම art එකක්. නිවන් සුවය.

  • @npsone2186
    @npsone2186 Před 2 lety +17

    පිංකෙත හෙළ රන් දෙරණේ
    යලි උපදින්නට හෙතු වාසනා වේවා ?
    සුනිල් පෙරේරා කැමති නම් වෙන එකක් නැහැ
    ඔහු පැතු දේශයක උප්පත්තිය ලැබෙවා 🙏

  • @sanjeewakanakarajah4041
    @sanjeewakanakarajah4041 Před 2 lety +10

    කලින් ගියා වැඩි සුනිල් සර් 🥺❤️🇱🇰

  • @ytshorts2029
    @ytshorts2029 Před 2 lety +20

    2021 ටත් ගැලපෙන ගී පද , ගී තනු , Visual Cincepts 80 දශකයෙදි ඔහු අතින් නිර්මාණය වුණේ කොහොමද කියන එක ඇත්තටම පුදුමසහගතයි.. කරන හැම වැඩේම උපරිම ප්‍රමිතියකින් කරපු Legend එකක් හිතුවට වඩා ඉක්මනට නික්මිලා යන හැටි බලන්න අපි අවාසනාවන්ත වුණා..

  • @rusirunilanga1436
    @rusirunilanga1436 Před 2 lety +16

    සාමදානයෙන් සැතපේවා.. දශක ගනනාවක් අපිව පිනවුවාට ඔබට පිං. මතුයම් බවයක යලි හමුවෙමු.

  • @nishanthathuduhenage1633
    @nishanthathuduhenage1633 Před 2 lety +14

    This is really hurt coz I live in Australia and England, when I feel lonely and feeling sad, I always listen to Sunil Perera’s songs..then I feel I don’t miss my country.
    Rest In Peace Sunil Aiya..

  • @djnishshanka
    @djnishshanka Před 2 lety +18

    නලා කරුවෙක් නොවු කලා තරුවක් 😥😥😥
    පොඩි කාලෙ ඉදලම ආසම චරිතයක් ඉන්ඩස්ට්‍රි එකෙ විරයෙක් ♥️♥️♥️
    කලා කරුවානනි ඔබට නිවන් සුව!😥😥😥

  • @amilaran1050
    @amilaran1050 Před 2 lety +11

    සුනිල් අංකල්ගෙ ස්ටුඩියෝ එකට ගිය දවසෙ තමයි දැනගත්තෙ ඒ චරිතය තුල තිබ්බ ඒ management එක..පිස්සු හැදෙනව.ඒ තරම් පිලිවෙලක් තියෙන කෙනෙක් තාම දැක්කෙ නෑ...ඔබට නිවන් සුව සුනිල් අංකල්

  • @travelwithmyjob664
    @travelwithmyjob664 Před 2 lety +58

    සුනිල් අයියා ඹබට මොක්සුව✝️ අරවින්ද අයිස් ඔබදෙපලගෙ හදවතට දැනෙන්න කල විචාරයද ස්තරම්❤️ අන් කිසිවක් විස්වාස නැති උවද ජනප්‍රියම නිවෙදකයා නම් අනිවාර්යයෙන්ම ඔබ විය යුතුමයි මතුවටත්❣️

  • @bathiyajyt1878
    @bathiyajyt1878 Před 2 lety +6

    ජිවිත රග මඩලේන් සමු ගත් සුනිල් පෙරෙරා මහතාට නිවන් සුව 🙏🙏🙏🙏

  • @niroshadilrukshi966
    @niroshadilrukshi966 Před 2 lety +14

    ගොඩක් හොද මනුස්සයෙක්. ඔබට නිවන් සුව මහත්මයා

  • @mahimarathnayake3209
    @mahimarathnayake3209 Před 2 lety +70

    Covid-19 සින්දු අසන්නේ නැහැ.තනතුරු අදාල නැහැ. වෙලාවක් නැහැ..
    Sunil Perera sir අපගේ හිත් වල ජීවත් වෙයි

  • @TheMadurafdo
    @TheMadurafdo Před 2 lety +8

    මොරටුවේ කලාව ලංකාවේ ඉහලින්ම තැබු ඔබතුමා ට ස්තුති 🙏 කෙලින් කතා කරපු.. හොදට ජීවිතය විදපු..අඛණ්ඩව ජනප්‍රිය කම රදවාගත්ත...වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම අතිදක්ෂ නිර්වියාජ නිහතමානී සංගිත ශිල්පියකුගේ නික්මීම... ආදරෙයි.. අන්තිමට මොරටුවේ කරපු ශෝ එකේ අපි එකම කාමරෙ ශෙයාර් කරගන්න ලැබුනු එක වාසනාවක්

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 Před 2 lety +32

    ඔබට නිවන් සුව සුනිල් අයියා🙏

  • @cjytacc8223
    @cjytacc8223 Před 2 lety +45

    His smile was the mirror of the human lived within him. Rest in peace Mr. Sunil Perera.

  • @shanakajayasinghe6370
    @shanakajayasinghe6370 Před 2 lety +29

    දුක කියාගන්න බැහැ 😥😥😥😥😥😭😭😭😭😭😭

  • @Ethigebernard
    @Ethigebernard Před 2 lety +18

    Very sad to hear that Sri Lanka famous singer Sunil passed away. Still I can remember that our young we dance for his songs. Ai last I met him our college night one time. He was very friendly and simple person. He adapted Sri Lanka music in modern way to suit the mind of young generation. Music fans in Sri Lanka as well as around the world loved him. Now we have only his beautiful songs to listen for ever if he not among us. Our deepest condolences regarding his suddenly death. His soul rest in peace with blessing of all might God.

  • @frankina127
    @frankina127 Před 2 lety +8

    මිනිසුන්ව හම්බ කරලා ආතල් එකේ හිටපු ‍රටක් වටින ගායකයෙක්. රට කන අමනයෝ බේරෙනවා රටට වටින මිනිස්සු නැතිවෙනවා .. 🙏

  • @sk1pp3r54
    @sk1pp3r54 Před 2 lety +6

    මේ වගෙර් දුකක් නම්. පුදුම විදිහට ආදරේ කරපු මනුස්සයෙක්
    බිව්වාම හැමදාම නැටුවේ සුනිල් uncle ගේ සිංදුවක් දාලා.
    කවදාවත් අමතක වෙන්නේ නෑ ඔයාව 😭
    Rest in power bila legend ❤️

  • @chandanadissanayake6364
    @chandanadissanayake6364 Před 2 lety +7

    අවසානයේ අරාගෙ හඩේ තිබුන පුන්චි vibration එක ඇහේ කදුල වේගවත් කළා. Very emotional session.

  • @maheshdesoysa
    @maheshdesoysa Před 2 lety +13

    ඇත්තටම මම ආදරෙ කරපු සුපිරි චරිතයක් මට මගෙම කෙනෙක් නෙතිඋනා කියලා හිතෙනවා 🎸🎸🎸

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 Před 2 lety +9

    Legend ❤️❤️❤️ කෙළින් කතා කරපු සුපිරි මනුස්සයෙක් ..නිවන් සුව ලැබේවා 🙏🙏🙏කොරෝනත් ගෙනියන්නේ ගෙනියන්න ඕන මිනිස්සු නෙවෙයි 😡😢

  • @sdvlog69
    @sdvlog69 Před 2 lety +8

    ලංකාවේ band music industry එකට professional label එකක් දුන්නේ, product එකට නියම මිලක්, සුනිල් සහ gipsies අනිවාර්යයෙන්ම.

    • @pramode-theinventorfromsri4675
      @pramode-theinventorfromsri4675 Před 2 lety

      ඇත්ත. ඒ මනුස්සයා හදපු සංස්කෘතිය නිසා තමයි අපි වැදගත් විදියට ගිහින් event එකක් ගහලා එන්නේ...

  • @anthongunerathna4040
    @anthongunerathna4040 Před 2 lety +15

    Jesu Pihiti,, Today you are in Hevan with jesus... God Bless

  • @upulgamage3322
    @upulgamage3322 Před 2 lety +5

    Sunil Perera, the Deshabandu Kalakeerthi Sri Lanka never had.
    From his first Sinhala songs in 1973, ලිඳ ලඟ සංගමය (gossiping gang at the bathing place) and අම්මා අම්මා මේ මට (Frustration and concerns of a youngster on marriage) it was all about addressing social issues and concerns. He took it to such an extent that all politicians hated him for guts to express the truth effectively. සිංඦෝරේ was about a power hungry politician’s life after losing an election. “I don’t know why” song hit all around the wicket on bad governance.
    It’s no wonder that no one cared to honor him and bestow awards. But today as he was laid to rest, real appreciation of the man can be seen all over Sri Lanka among all communities.
    May he Rest In Peace.
    Song by all leading artists of Sri Lanka on his 65th birthday also shows that no National awards were required for this trailblazer.

  • @merilkurera7815
    @merilkurera7815 Před 2 lety +41

    Rest in peace සුනිල් අයියා.....

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 Před 2 lety +13

    We all love his songs.Kurumitto is my favorite.And we all will miss him.Rest in peace..

  • @dilruruk1987
    @dilruruk1987 Před 2 lety +10

    මේ වැඩසටහන සුනිල් පෙරේරට බැන්න අය අහන්න ඔනෙ වැඩසටහනක්

  • @maneliwicks9616
    @maneliwicks9616 Před 2 lety +8

    ලෝකයේ වටිනා මිනිසුන් එක එක්කෙනා මිය යද්දී , අපි තාමත් බෙදී වෙන් වෙලා ද ?...."ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා " ...ප්‍රාර්ථනාවක් මතු නොව යථාර්ථයක් කරමු. වාද නැතී- බේද නැතී ..ලස්සන ලොව හෙට අපට උදා කරමු .

  • @anotherlife5689
    @anotherlife5689 Před 2 lety +10

    Meh show eka bala anduna 💖 Sunil Aiya We Miss Youuu 😢 RIP 🪦

  • @50yearsago57
    @50yearsago57 Před 2 lety +23

    A huge loss to the music industry...may his soul rest in peace..God Bless Sunil Perera

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 Před 2 lety +3

    මනුෂ්‍යත්වය ආගම කරගෙන, ස්වභාවධර්මය ධර්මය කරගෙන, පිං පවු නෙවෙයි හොඳ නරක තේරුම් අරගෙන ජීවත් වුන මානවහිතවාදීයෙක්... සුභ ගමන් සැබෑම කලාකරුවානෙනි ❤

  • @pasindupiyumaka95
    @pasindupiyumaka95 Před 2 lety +3

    නිවන් සුව සර්...
    අව්‍යජ හොද මිනිස්සු දෙයියෝ ඉක්මනට ගන්නවා......

  • @imalshisandunika3783
    @imalshisandunika3783 Před 2 lety +8

    ඇත්තටම ඇස් වලට කඳුලු ආව ඒ ටික අහද්දි 😓😓 RIP SUNIL PERERA

  • @amiltharinda8806
    @amiltharinda8806 Před 2 lety +5

    ආදරනීය කලාකරුවානනි ඔබට නිවන් සුවය ලැබේවා ....

  • @damithpiris283
    @damithpiris283 Před 2 lety +43

    හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා බන්...හොරැ තක්කඩී ඔක්කම ඉතුරැ වෙනවා

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 Před 2 lety +1

    සුනිල් අයියා වෙනුවෙන් program1k kalata ගොඩක් thnx ara ayyaa and pasee❤❤❤❤❤

  • @shiromanie2259
    @shiromanie2259 Před 2 lety +3

    ආදරෙයි සුනිල් අය්යා . ඔබට සුව නින්දක් .🙏🙏🙏❤️

  • @asithananayakkara5138
    @asithananayakkara5138 Před 2 lety +6

    When we were small very loved to watched gypsies show & that's because of Mr. Sunil Perera. Still my love is same to him. As a practice early morning watching news alerts & I was shocked on today. Its was felt like my relative has passed away. Rest in peace Mr. Sunil Perea. May he attain supreme bliss of nibbana...

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Před 2 lety +5

    ආදරණීය අවංක සුනිල් අයියාට සුබ ගමන්!

  • @duvinduchamod4843
    @duvinduchamod4843 Před 2 lety +8

    නැතිවුණා කියන ආරංචිය ඇහුවාම වාවගන්න බැරිවුණා 🙏😢

  • @user-cl8ys2sy3i
    @user-cl8ys2sy3i Před 2 lety +5

    නිවන් සුව ලැබේවා.
    ඔබ ගැන විශාල පැහ්දිමක් ඇති වුණා. 🙏

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 Před 2 lety +1

    Thank you very much for sharing your experience

  • @sam69xxx1
    @sam69xxx1 Před 2 lety +6

    Legendary sunil aiya will stay in our heart for ever . RIP 🙏sir, no one blame you here coz every one love you soo much

  • @harshanamadushanka8418
    @harshanamadushanka8418 Před 2 lety +18

    නිවන් සුව ලැබේවා!

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 Před 2 lety +12

    සුදුසු තැනැත්තා සුදුසු තැන වැජඹෙයි සැමදා...
    නිවන් සුව ඔබට... 🙏🙏🙏

  • @supunkavishka5325
    @supunkavishka5325 Před 2 lety +5

    දේශපාලකයකුගේ නික්මයාමේදී නොසැලුනු නොසැලෙන සිත් දේශමාමකයකුගේ නික්මයාමේදී සසල විය..😢😢

  • @madushanhettiarachchi886
    @madushanhettiarachchi886 Před 2 lety +2

    සමාදානයේ සැතපේවා සොදුරු ගායකයානෙනි....💖💖

  • @neelesh1963
    @neelesh1963 Před 2 lety +1

    ඉතාම ස්තූතිය ඔබ දෙදෙනාටත් සියත ටත්!

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 Před 2 lety +3

    නිවන් සුව කලාකරැවානෙනි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulpeiris3204
    @upulpeiris3204 Před 2 lety

    Thanks for the program about Sunil ayya....

  • @samaraweeravipula942
    @samaraweeravipula942 Před 2 lety +14

    Rest in peace සුනිල් අය්ය.. 😢😢😢😢😢

  • @janakakumara6207
    @janakakumara6207 Před 2 lety +12

    නිවන් සුව ලැබේවා සොදුරු කලා කරුවානනි

  • @sandunsakuranga2204
    @sandunsakuranga2204 Před 2 lety +7

    ඔබට නිවන් සුව ලැබේවා සුනිල් අයියේ...😭😭😭

  • @samwija4377
    @samwija4377 Před 2 lety +1

    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏

  • @dineshtharanga5339
    @dineshtharanga5339 Před 2 lety +5

    Very heart touching !
    God called him into Heaven, the very moment his cup overflowed....! Now he's in Paradise with the Lord !

  • @charithawijayanayaka3687
    @charithawijayanayaka3687 Před 2 lety +3

    නිවන් සුව ආදරණීය සුනිල් අය්යට...❤️

  • @AhamedAfker
    @AhamedAfker Před 2 lety +1

    No more words to describes him Great Gentleman that one & only Sunil Perera for Sri Lanka. You are still living in our hearts. RIP Sunil Aiya...

  • @thusarasampath2579
    @thusarasampath2579 Před 2 lety +1

    සුභ ගමන්. නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lovesrilanka6806
    @lovesrilanka6806 Před 2 lety +5

    පුදුම දුකයි 😢.
    සුභ ගමන් ඔබතුමාට!

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 Před 2 lety +9

    සුබ ගමන් කලාකරුවානෙනි

  • @yehani-
    @yehani- Před 2 lety +10

    නිවන් සුව ලැබේවා!😓🙏

  • @pradeepchannaka7491
    @pradeepchannaka7491 Před 2 lety +23

    ඔහුට "ටකරං" වුන...අපට මනරම් වුන ....අහේතුව වෛරස් උණ...rip gypsies සුනිල් අයියා....

  • @nuwanwelagedara6192
    @nuwanwelagedara6192 Před 2 lety +18

    ජෙසු පිහිටයි

  • @kavibole6352
    @kavibole6352 Před 2 lety +7

    ම්හෙම මිනිස්සු මැරෙන්කොට අපිත් දැන් ටිකක් වයසයි වගේ දැනෙනවා

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 Před 2 lety +5

    අනේ මන්දා මොනවා ලියන්නද කියලා. නිර්මාණශීලී, නිර්ව්‍යාජ මනුස්සයෙක්.
    ස්වාර්ගයට ගිහින් කුහකයන්ට පහර
    දේව්. RIP..

  • @dilshantharanga238
    @dilshantharanga238 Před 2 lety +10

    හරිම දුකයි ... සුනිල් අයියේ දෙව් මව් තුරුලේ සැතපේවා

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya Před 2 lety +2

    නිවන්සුව හැමෝගෙම ආදරනීය සුනිල් අයියා !

  • @boomboxlk
    @boomboxlk Před 2 lety +8

    May his soul Rest in Peace.....will never forget you Legend

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 Před 2 lety +3

    සුනිල් අයියාට මොක්සුව පතමි...
    අරා & පැස් .. නියමෙට ප්‍රසන්ට් කලා👌

  • @chamindakumara3822
    @chamindakumara3822 Před 2 lety +2

    ඔබට නිවන් සුව

  • @mathewzsohan5758
    @mathewzsohan5758 Před 2 lety +4

    All time favorite legend miss you so much Rest In Peace Legend Goodbye ❤️❤️🕊️🕊️

  • @nipuntharuka2766
    @nipuntharuka2766 Před 2 lety +5

    නිවන් සුව ලැබේවා ...

  • @memaraya-4977
    @memaraya-4977 Před 2 lety +6

    නිවන් සුව සුනිල් සර්

  • @pictureframe122
    @pictureframe122 Před 2 lety +4

    jesu pihitayi sunil uncle

  • @yashananuradha3129
    @yashananuradha3129 Před 2 lety +1

    My favourite song that last one ..❤❤❤❤

  • @pradeepkumara3875
    @pradeepkumara3875 Před 2 lety +1

    සාමදානයෙන් සැතපේවා!❤️🙏

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 Před 2 lety +11

    එන්නත් කලින් බලන් ඉන්නේ.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravinduperera1003
    @ravinduperera1003 Před 2 lety

    Best program

  • @dilhangunarathne7923
    @dilhangunarathne7923 Před 2 lety +4

    මොක් සුව කලාකරුවාණනි...
    🧡

  • @ashokakumari5851
    @ashokakumari5851 Před 2 lety +2

    නිවන් සුව ලැබේවා ! 🙏🙏

  • @shaliyauduwella4465
    @shaliyauduwella4465 Před 2 lety +3

    නිවන් සුව ලැබේවා