Baffle, speakers, tweeters තෝරාගැනීම
Vložit
- čas přidán 10. 05. 2019
- Sound system එකක අගය කියානිමකරන්න බැරි බව මම දන්නවා .. ඉතිං ඔයාල වෙනුවෙන් මේවිදිහට speaker, බෆල්, tweeters තෝරාගන්න වැදගත් වෙන කරුණු ටික මං මේ video එකෙන් අරගෙන එන්නේ .ඔයාල කවුරු හරි බෆල් හදන්න හිතන් ඉන්නවනම් මේ විදෙඕ එක මතක ඇතුව බලන්න අමතක කරන්න එපා .ඒවගේමයි sound කියන ලෝකය තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔයාලත් දන්න කියන දේවල් මට කියන්න අමතක වුනානම් කියලා පහළ comment section එකෙන් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න.
Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94 - Věda a technologie
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.. ස්තුතියි...
නියමයිනේ ,දිගටම කරගෙන යන්න 👍
හොය හොයා හිටිය කරුනු ටිකක් අයියා
ඕන් අයිය ශෙයා පාරක් දැම්ම.වැඩේ දිගටම කරමු.❤️❤️❤
සුපිරි.. වටිනවා.
බුදුසරණයි....
Thank you 👍👍👍👍❤️
ගොඩක් වටිනවා,,,,,
100W Bufle 2k hadanna 100W 08 OM Speaker 2k Dala 100W Out ekak ganna puluwanda ? Honda amp ekak set larala
JBL 8inch, 10inch, 12inch full range speaker keyak withara weida. Poddak balala kiyannako.
Niyamai malli budusaranai
ayya me man amplifier ekak aran baffle ekak haduwa. amplifier eke uparima sound Dapuwama pahadili nane.? high voltage yanawa pennanawa vu meter eke. ai ehema wenne.?
Ehenam resistor awulak wenna oni. Ekko dry
Niyama wedak aiye ❤😍
SUBWOOFER ගැන වීඩියෝ එකක් කරන්න..
Niyamai 👍👍👍👍👍👍👍👍👍👈👈🤝🤝🤝🤝🤝
Supiri video eka
Niyamai aiye
Bro...peavey speaker nam supiri...
Mata dana ganna pulueanda.tws308d4 inhc 12" e warge hodaida kiyalakiyala mata danganna puluwanda .loku udauwak
Pirimid spikar den wena namakinda enne
Niyamay ayye!👌👌
B&c12kiyak wayda ganna tiyanne kohade aduwata
Supiri...
Ethakota ayiya speaker walata anuwa amp ekak thora ganne kohomada
අන්තිම හරියෙ ඔබ කියන දේ ඇහෙන්නේ නෑ
මල්ලි, මා ළග 6" ස්පීකර් තියෙන පොඩි බෆල් සෙට් එකක් තියෙනවා. 100w.....
ඒකට amplifier එකක් ගන්නවා නම් මොනවගේ එකක් ද තෝර ගන්න ඕනෑ. Sounds හොඳ තත්වයේ තියෙයි ද
Super bro
Full reng speeker eka. 12 dammoth. Mid speeker eka agal keyada danne
8
12v 500w 4chanal amplifier එකකට සුදුසු speekar මොනවා da
Patta shoo
අයියෙ baffle tower දෙකක් ගන්නවා නම් කොහොමද ගන්නේ...හොද මොනවද..?
top
hadanna puluwanda
supiri a
Sir...speaker box eka hodama vidiyata haduvath...speaker and cross over eka hodama venna ona neda???
aniwareeyn crossover nam awasya na.
aiye 20w buffle ekak hadanda mid range ekei tweter ekei watts gana kohomada
eehama kiyala wisheshayak nars 150 withara tweeter ekak daganna. hi quality oninbam magnetic tweeter ekak daganna 150w withara
midrangeekata 4 inch hari 2.5 inch speaker ekak daanna
🤩🤩🤩👌
X pof da koheda ekak tiyenne ewa hodada 3vil ekakata wage
balanna Colombo floating market ekata gihin
malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala
no idea.
Spkar 12 thiyenawada
Supiriii
මට ගන්න ඔනෙ කොහොමඩ ගන්නෙ
1500w ඈම්ප් එකක් තියනව බෆල් එකක් තෝරගන්න මට තේරෙන්නෙ නෑ උදව්වක් කරන්නකො
Api bafal hadanawanam hodama bord eka cheap bord ekad
ow
Bro kiyanna ko j audio 8inch 600w ganna thiyenne koheda kiyala
😂😂 600w nqm hoygnna bariwei wen hoda wagem ochara daranna පුළුවන් speaker ekakata yanna 15inch ගියොත් මුදල් ithurui
Apm gena video ekak karanna aiya.
PyRAMID walata wadha 5core speaker hodai.supiri saund ekak ganna puluwan.
okea anikpatta thma kiyanan thiyennea.
පිරමිඩ් එකේ හඩ මිහිරියි. ඉන්ඩෝ ඒවට එහෙම සුපිරි පිරමිඩ් එක. ෆයිව් කෝර් සද්දේ කටෝරයි.
පිරම්ඩ් අගල් 8 ස්පිකරයක් කියද
supiri
Ayye B&c pikarayak gathtoth ake orijenal kiyala dana ganne komade
Place eken ganna eka thma වැදගත්
❤️😊
Monada hoda speeker brand eka.
p audio
agal 15 wage sub akak hadaganna mashinant ,watt keeyaka amp yanawada kiyala kiyanna puluwanda
15 price anuwa daranna puluwan watts gana wedi wenwa. magea speaker eka man gattea8500. dennam 11500k lu. watts 400ka withara ekak hadaganna. box dimension na danna
@@labtronics1140 thank you
Olan brand eka hondaida sound system
Nope good..
❤️👍
full range speeker ekak saha twter ekak pamanak dammoth hoda sound eakak ganna puluwanda
aniwaryen
dana tweeter eka hoda magnetic ekak danna. eakata hodata wiyadam karanna
ඒක හරි ඒකට තමන්ම හැදුවාම හොදයි නේ ඔයා දන්නවනමි හදන හැටි කියල දෙන්නකො
👍🏼👍🏼👍🏼👍🏼👌👌
👍👍👍👍👍👍
JBN brand eka hoda nedda dear
Echara na
4ohm amp ekakta 3ohm sub ekak gahuwoth aulda
loku awulak na
12" speaker buffull ekaka eliyata thiyana kawluwa agal keeyaka pramanayank thiyanna onida
EHEMA NAM DANNA
Aiye buffel ake kaware gaha ganna thenak kiyannako
3500/6500/9500/12000 wagea price walata yanawa. threeweel ceat ghana pot wala gahanwa machan
❤️❤️❤️
200w විතර output එකක් ගන්න දාන්න ඕන ස්පීකර්ස් මොනවද
සයිස් ?
සාමාන්‍ය මිල ගණන?
Brand nam godai itin. Thailand brand balanna. 10-12inch ekakathi
aiye agal 15 amp ekak keeyada
අඟල් 15 speakers nam eno amplifier nam දැකලා na. Ahana prashnaya අපැහැදිලි 15-idan 2000w amp hoyagattaki used
JBN kiyana speaker eka hoda nedda
tharamak. copy nathuwa original ganna balanna. original eka harima diesen look ekak thiyennea
Ayye jbl bafal hadanne mona bord wargayakind
fiber nea
Kiyak wage yaid
subspeaker ekai twitter 2i wire set karana hati kiyala dennako
Crossover video බලන්න
Inbox enna oninam messenger
P audio eka treeweel ekata danna puluwanda
Eakatanam wadi😀. Hoda wadi ඇත්තටම
❤️😀
Spicr aduma milata koheda thiyenne
Floating marcket colombo
අයිය උදව්වක් ඔනි
bass wadi karanakota liiya pasupasin dedaranawane mokad karanne
EAKA THMA weight eka pahalata danna kiwwea wediyen anika cheap board tharam anikwa quality na
aiya eka buffle box ekakatada rs.8000..... ?
joduwatama 8500/-
😉
Aiya speaker ganna Hoda tanak kiyanna pluwanda.
Shover music colombo 59 marcket ground floor
200w 2.1 hoda subwoofer sakit ekak gana vidiyo ekak one
Issara starline lage pcb awa බලන්න . නමුත් JBn sub amp rka tharam plate amp ekath second karanna apu rkak wena na.
Ftta aiye.speakers ehema photo netuwa atthata pennuwanm thawathh hodai
ekak maga enawa
මල්ලි බෙස් බින් වලට හොදම ඉස්පිකර් වර්ගය මොනවද කියනකො
JBL Thamayi
12inch speaker 2k dala baffle hadanna hodama brand aka mokadda
Paudio😍
@@labtronics1140 bess hodaida speaker 2k danawa aka baffle akakta
Ow awulak na
@@labtronics1140 ita wada hoda brand akak tiyanawada
අයියෙ sub buffel ekak hadanna ko
Man buffel hadanna danna
Baffle haanna badu ganna kolaba thiyana hoda thanak kiyanna
88 Marcket 2nd floor
චිබ් බෝඩ් වල ගනන් කොහොමද
Eakanam dan danna
250w power amp එකක් කියක් වෛද? 🤔🤔
Hariyata haduwoth 4k.withara weno
මරු 👌👌👌👍👍👍👍
Pioneer hoda nathida?
USA eka ganna ahakinam wadath hodai. mila athin adikai. Oya nikamata germany hari itally ahri unanam fake nathuwa ganna thibba
Pioneer වියට්නාම් නේද ඔර්ජිනල් @@labtronics1140
අපි හදන බෆල් එකකට ඈම්ප් එකක් ගලපගන්නෙ කොහොමද.....
Impedence saha total watts gana speaker walin 80%k watts uparima ganna පුළුවන් amp ekak pramanawath 👍
@@labtronics1140 tnx sir
Aiya Bonn speaker hodaida? Ekath pyramidlagema thamai ne?
oyada mata fb msg kalea?
Visthara tikak ahaganna ona bro
Contact karaganna vidiyak kiyanna
0719387311 call or msg whatsapp or pvt call👍
15" ෆුල් රේනජ් ස්පිකරයකට 200 ප්ලේට් සබ් අැැම්ප් එකකින් හොඳ bass එකක් ගන්න පුළුවන්ද
Oww නමුත් speaker ekea weight eka design eka radapawathinawa
LabTronics ta xxzz
Brother mata 12 inch speaker box akaka diagram akak danna
natha
Midrange ගන්න තියෙන්නෙ කොහෙද
shoover music colombo 59 marcket
Cheep wood ganna thanak kiyannako
EAKANAM DANNA
@@labtronics1140 oya gattha kiuwe kohenda...
INLELE කියන ස්පීකර් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ බ්‍රෝ
Don't know
පිරමිඩ් ගන්න තියෙන්නෙ කොහෙද
ඊගීප්තුවේ
ගීසාවල
Jbn බැැනඩ් එක හොඳනැද්ද
No
LabTronics thanx
අය්යෙ කොලබ අගල් 8 ස්පිකරයක් ගන්න කඩයක් කියන්නොකො ටිකක් ගනන් අඩු එකක් එක ස්පිකරයක් රුපියල් 1000-1500 අතර ව්තර පුලුවන් ඉක්මනට උත්තරයක් එවන්න😔😔😔
dakkea dan nea/
Plywood හොද නැද්ද cheap බොඩ් තරම්.
hari na
@@labtronics1140 eth lankawe gdk bass bin walatehem gnne plywood ned. Ehenm mn oyawa wishwasa krl cheap board gnnwa. Thank u aiye
@@dilshansoyza1327 bara adui themunata awulak na aran yanan lesi owa thma ithin wasiyakata thiyennea. ea nisa wenna athi
@@labtronics1140 ethakot aiye pro sound. Multi AV eken ehem mehen import krn ewa hadala thiyena lathi jathiya mokkd.
Fiber materials hard plastics wagea use karanawanea. Arpico ekakata giyanam maharagama wagea owagea hard plastics balagattaki😜
JBN එක හොදයි ද...
nope
@@labtronics1140 hethuwak kiyannako
15 ' double top දෙකකට ලයිට් සිස්ටම් එකක් සෙට් කරන විදිහ කියා දෙන්න
Whatsapp msg karanna 0719387311