'' පාර්ලිමේන්තුවේ ඊළඟ වාසනාවන්තයා කවුද ? ''
Vložit
- čas přidán 1. 07. 2024
- Sepal Short Clips - 03 - 03 - 2024
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#georgesamuel
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#bookfair2023
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli
හැමෝම පුළුවන් හැම කෙනෙක්වම මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙමු,මේ අපේ ජීවිතේ තීරණාත්මකම මාස තුනයි
මාලිමාවට ජය වේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤
100%✔️👍🏻
🧭❌🧭❌
2024රෙන් රටේ සහපයෙන් මිදේවා
සේපාල් , අද රනිල්ගේ පාර්ලිමේන්තු කතාව ගැනනම් පැහැදිලිවම විශ්ලේෂණයක් ඕනේ . නැත්නම් ඔහු එංගලන්තයේ මහ බැංකුවත් කඩාවී .
ඒක නම් ඇත්ත පිස්සුවයි උද්දච්ච කමයි හොඳටම ප්‍රදර්ශනය කලා. චොකා නායකත් එයාටම හරි යනව.
ඒ මිනිහාත් වයසයි..කටමැත දොඩවනවා ..ඔහේ කියෝනවා ..පාර්ලිමේන්තුවේ මයික් ටයිසන්..😂😂😂
😂😂😂
ටිකක් හරි සතුටු වෙන්න නම් 225න් බාගයක් වත් යන්න ඕන
70 ට වැඩි සියලුම පක්ෂ වල ඉන්න මන්ත්‍රී වරු ඉල්ලා අස්වීම ට තිරණය කළ යුතු බවත්
Illala nemei munwa balen hari wadi hiti niwasa walata yawanna ona
මුන් තමයි දමිල ජනතාව සිර කරගේන හිටියේ, දැන් ඒ මිනිස්සු නිදහසේ හිතන්න පුලුවන්.
රටේ සියලුම දෙනාගෙම එකම පැතුම මාලිමාව දිනවීමයි❤
මහින්ද වගේ බලලෝභීන් ඉන්නේ අාගමටත් උඩින්නේ ඉතින් එයාල කොහේ අවබෝධකරගන්නද ආගම දහමක්.෴
සමාජයට කිසිම වැදගත්කමක් නැති චරිත.තරුණයන්ගෙ අවස්තා නැතිකර මුන් මැරෙනකම්ම සන්නද්ධ බලය යොදවාගෙන ආත්මලාභය.සදහාම බලය තබාගැනීමය
💯✅💯✅😭🫣😫😩😫😩😭🫣
මාලිමාවට ජයවේවා පාර්ලිමේන්තුවේ ඉන්න වයසක නඩේ ගෙදර යවමු හරි විදියට වෙනස් කරමු ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
රටට වින කරන මහල්ලෝ
එලොවටත් නැති මෙලොටත් නැති
අහෝ දුකකි😂😂😂
ජනතාවත් ඕවට වග කියන්න ඕනේ
100%agreed 👍ඔච්චර කලක් පාර්ලිමේන්තුවේ හීට්යා කරපු මගුලක් වත් නැහැ.
අපේ යෝජනාව ඔවුන්ට ස්වාභාවික මරනයක් ඉක්මනින් පතමු
ඒක ඇත්ත සේපාල ,මුන් යන්නේ නැතිනම් මැරිලා හරි යන්න ඕන රටට සාපයක් නොවී.
💯✅💯✅💯✅💯✅💯😭🇱🇰🫣
සේපාල් ඔන්න හිටන් ක්‍රියාකාරී දේශපාලනයෙන් අයින්වෙලාලු . මොකද මිනිහා දන්නවා ආයේ ආත්මෙටවත් චන්දකින් පාර්ලිමේන්තු එන්න බැරි බව . රටේ බොහෝ
දේශපාලනය කරන නාකි අමු හොරු වගේම කුනු පෙරේතයෝ . උන් නිතරම බලන්නේ පම්පෝරි ගහමින් ආතල් ගැනීම .ඒත් සේපාල් බුද්ධිමත් ජේස්ට පුරවැසියෝ ඉන්නවා තාමත් රටේ දියුණුවට දායක වියහැකි . අර මාලිමා වේදිකාවේ කතාකල රසායන විද්වතා වගේ . මමත් නාකි මිනිහෙක් . ඒත් මම කැමතියි රටේ දියුණුවට දායක වෙන්න . අපිට සැප හෝ ප්රතිලාභ ඕනේ නෑ . රටයි වැදගත් . ඊලඟ මහජන ආණ්ඩුවකින් මේ පිළිබදව ගැබුරු හැදෑරීමක් අවශ්‍යයි.
අපේ රට ජාතිය ආගමට අපි අපේ රටට ♥️❤️♥️❤️
අවංකවම ආදරය කරනවා.ශ්‍රී ලංකාව අපේ රට.
මාලීමාව ට ඡය වොවා
කොටින්ම කියනවානම් .."නියම කතාව "❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤
සේපාල් ඔබටත් ජය .❤
සම්බන්දන් ,සුමන්තිරන් ,විග්නේෂ්වරන් සහ තවත් ඉන්නවා පිරිස .නමුත් මොවුන් සේරම කලේ සහ කරන්නෙ ජාතිවාදී මතවාද සමාජය තුල...වපුරා තම පැවැත්ම සකසා ගැනීම ..
වෙන මේ ලෝකෙ වැඩක් නැහැ
ඕව රාජපක්ෂලට කිව්වනම් තමා හොද
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.
සුබ ආරංචිය ආවා ගුබිබැයමෙි බොහෝ දෙනෙක් පෙලට පරලොව යන සුබ ආරංචිය
👍🏾👍🏾👍🏾💯✅💯✅💯✅💯✅🫣😭😊
අනේ වාසනාවන් මයිනො සෙට් එකම මේ විශ්වයේ දෙවියන් ඇදගෙනම යන්න ඕන
🙏🙏🙏🙏🙏🙏
Ela ela❤
නිමල් සිරිපාලයට 80 ගානක් මෙච්චැ මිනිස්සු අකාලයේ මරයට පත්වෙනවා ඒත් මුන් මුන් ඉහින් බහින රෝගයක් තියෙනවද ඒ අපේත් රටේත් අවාසනාව .
Very good advise
Thank you
API 🇫🇷
වැඩියෙ හොඳ ඕකුන් මැරිල යන එකම තමයි .
💯✅💯✅💯✅💯✅💯✅💯😭🫣
නාකි මයිනා ඊලගට 😁😂
ස්තුතියි සේපාල් සහෝදරයා ජයවේවා
රානීල්ල් කියලා ඇහුනා ඊලග නම😂
ප්ලිස් කන්ටේනර් ඩෙයියෝ
😂😂😂😂😂
වාසු , ජෝන්, රනිල්, මහින්ද, චමල්, කිරිඇල්ල, දිනේෂ්, .විග්නේශ්වරන්....
තව පෝලිමට කියන්න පුලුවන් ......
අවුරුදු 30 ක යුද්ධයක් පැවතුනෙත්....මෙයා පාර්ලිමේන්තුවේ ...
😢😢😢😢
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
✌ ජය වෙිවා ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤❤❤
Sepal sir your explanaton is hundred pesnt correct
මේ නාකින්ව සහ උන්ගේ පරම්පරාව නඩත්තු කරන්න මොන තරම් මහජන බදු මුදල් නාස්ති කරන්න ඇතිද? ඉතින් රටක් ගොඩ යයිද😮
💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭
අනේද කියන්නේ...
සුභ ආරංචි රනිල්, මහින්ද සෙත්ත පෝච්චි 😂🤣😅
😂😂😂😂😂
💯✅💯✅💯✅🫣😂😂🤣😂🤣
අපි මැරුණත් ඔය දෙන්න මැරෙන්න වා බොරු 😠ඒ තරමට පවකාරයෝ ජනතා වට වද දීගෙන ඉන්න තමයි උන් ඉන්නේ.
මහින්ද රාජපක්ෂ...යන්න..
ඇත්ත මම අහපු නියම කතාව ක් ඔබතුමාට ජය❤❤❤❤❤❤❤
මහපොලොවේ බලාපොරොත්තු ව
මහින්ද රාජපක්ෂ
එක බලාපොරොත්තුවක් නම් ඉටුවුනා.
Thanks ❤❤❤❤
නියමයි සුපිරි
සේපාල ඔබ ට.මුලු රටේ ම ජනතාව ගේ ආදරෙයි සුබ ආරංචිය ට අපේ පරණාමය.❤❤❤❤
Very good idea thank you
ආ රං චි ය සුබයි
රනිල් ගෙදර හැබැයි.
නිවන් සුව.
ඔබතුමා හරියටම hari malimawata ජයවේවා
Thank you Sepal for making us aware of the situation of the country.
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌
Mr sepal amarasingha I respect you
How you think about
Suda and sanjaya M
මැරුනේ නැත්තං තව අවුරුදු 10ක් හරි බල්යේ ඉදලා පර්ලිමේන්තුවේම භූතයෙක් වෙලා ඉදියි
සම්බන්දන් අපායෙ ගිහින් ඉඩම් ඉල්ලලා රන්ඩු කරනවා නෙවෙයි . 😂😂අපාගත වේවා
කොටින්ම කියනවා nam Hampada නාකි desapaluwo desapalanayata සමු deepiyw නැත්නම් පවු නොදී mariyaw. Thopi dan expired වැඩක් නැත .😊
💯✅💯✅💯✅💯🫣😩😭😫🫣😭
බුදුසරණ යීඔබතුමන්ට
මාලිමාවට ජයවේවා ❤
ඉතින් මනස දියුණු එකෙක් කියල නේ රනිල් රාජපක්ෂ දෙන්නම රනිල් ට 75 මයිනා ට 80 වෙනව තාම පාර්ලිමේන්තුවේ ඉන්නව
සන්පන්ධන් ගේ මරණය දෙමළ මිනිසුන් ට සුභ ආරංචියක්
සේපාල් සර්... 👍🙏
You are the Best 💕
Thank you 🙏🏽 that is the truth.
Super
thanks sepal ❤❤❤❤❤❤
Very true Sepal. 👍
Jayawewa
Thanks Sir......
Very good reading and what a pity....ane mehema thanhawak.
මොලෙ මැරුන පාලකයන් පාලනය කරන සුන්දර දූපත ලංකාව
Yes really well aiya
ඒ තමයි ජීවිතයේ යථාර්තය..අනිත්‍ය..හැමෝම මුහුණදෙන සත්‍ය.තේරුමි ගන්න ජීවිතය.
මෙන්න දැන් ලැබුණු ප්රවෘත්ති යක්...❤මෙ වැඩසටහන බලලා වයස අවුරුදු 75 ට වැඩි මැන්ටල් ටික හෙට දිනයේ පාර්ලිමේන්තු වෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි❤❤❤ පිස්සු හැදෙන නවා ඕයි අපිට...❤❤❤
සහතික ඇත්ත,,☝🏻! ඕකත් ඵක්ක ම,,! ඔය ගුබ්බැය මේ ඉන්න,, මයින,,,! බොරලුගොඩ හිවල,,,! කැරිඇල්ල,යා,,! ,චොකා ල,,,, වගේ පාදඩ හැත්ත ම,,☝🏻,, තොලොංචි වෙලාම යනව නම්,,☝🏻,,! ඵදාට,,! අපි රතිඤ්ඤා 🧨🔖 කාලා,,! කිරිබත් 🍛🥟 පත්තු කරනවා,,,🤣🤪😝👍,,,!
💯✅💯✅💯✅ ශ්‍රී ලංකාවේ මෙතෙක් කළකට පසු
වාසනාවන්තම සන්තෝෂම ආරංචිය.😂😂🤣🤣😂
සාමාන්‍ය ජනතාවත් බුද්ධිමත් විය යුතුයි මේ පඩංගු නැවත නොඑන්නට වග බලා ගැනීමට💪💪💪
Thanks 👍
❤
👍👍👍
❤❤❤ great explanation...
🇱🇰☝️
Excellent explanation Sir
👍
Fantastic,comprehensive,fruitful, wonderful and timely definition Sir
Thank you than words can say.
Hari widiyata wenas karamu ❤
Thanhowo jayathe Soka.
👍👍👍👍👍👍👍👍👍👍
After 65 should not go to the parliament.
Yes you said it was true
I left the government service when I was 57.l thought a better person would fill the blank and my freedom l valued more
👍👍👍👍👍
Good Idea ❤❤❤❤
❤️🔥
❤❤❤❤❤❤❤
Niyama kathawa
Were good sepal 👍
අපි හත් දෙනාගේ මරනය අත්දැකීමෙන් අපේ ගම් වල දැකල තියෙනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Suda kiana Palhorava gahala elvanda ona Australiavata ehen. Depaththa balance suda kakul deka Depaththe....❤
❤❤❤
Jayawewa malimawata❤❤❤
naki mantal gedara palayauu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය ❤❤
🎉
බල තන්හාවෙන් ඉන්න 225 +1
Mamath trinco thama ochchara kal indalath mowada kale athi kengediyak neha