වැඩිය දගලන් නැතුව අලුවා හරිම පදමට හදන හැටි | aluwa recipe in sinhala | aluwa recipe
Vložit
- čas přidán 4. 09. 2024
- easy aluwa recipe
ඔයත් මේ විදිහට අලුවා හදල බලන්නකෝ කොච්චර ලේසිද කියලා
තෙත හාල් පිටි -500g
සීනි-400g
ඇල් වතුර පිරිසි කොප්ප 1,1/2
සූදුරු
කජු
*******************************
aluwa recipe sinhala,aluwa hadana vidiha,aluwa hadana hati,aluwa recipe sinhala,aluwa,aluwa hadana vidiha,aluwa hadana hati,easy aluwa recipe,aluwa my easy recipe,easy aluwa recipe sinhala,simple aluwa recipe,aluwa recipe,aluwa ,aluwa hadana vidiha
#aluwa
#rasakavili
#kaviliwarga
දැන් මේ හදලා ඉවර කරා.ඇත්තටම කටට දිය වෙන විදිහට රසට ආවා.ඔයා කිව්ව විදිහට හදපු recipes ඔක්කොම වගෙ හරි ගියා. අවශ්‍ය දේ සරල විදිහට කියලා දෙනවා.thank you ❤
Thanks dear ,,👍👍👌👌
කිරි අලුවා හදන විදියත් ඉක්මනින් ගේන්න ,,
මේ විදියටම හදලා බැලුවා. හරියටම ආවා.
ආසම කෑමක් තමයි ඉතින් අලුවා කියන්නෙ.. මේ විදියටත් හදල බලන්නම්කෝ..තැන්ක්ස් අක්කි ❤️
අනිවාර්යයෙන් ma හදල බලනවා..ස්තූතිය් ..😘👌
Aluwa heduwa me dan rasai, hariyatama hari re.eka.thank you so much 💝👍
ඇත්තටම හරිම ලේසියි.. ඔයා කියලා දුන්න විදිහ. ස්තුතියි ඔයාට 💐
ස්තූතියි
Mama hatuwa nangi harima lasi oyata tankuu❤❤❤nangi
ඔයාට ගොඩාක් ස්තුතියි.මාත් හැදුවා. හොදටම හරි ගියා
රස පාටයි. හදල බලන්නම්
මම හැදුවා ඔය කියපු විදිහට කඩේ හල් පිටි වලින් අපිට පිටි කොට ගන්න අමාරුයි රට හින්දා හයිය නැ හොදට තිබුනා මම පලවෙනි පාර හැදුවේ ❤❤❤❤
Good morning nit ekata heduwa very thanks oyta
💖
Niyamai
mn me recipe eka haduva eka evidiytm awa🤗🤗 harim rasai😋 thnkuuu dr🤗🤗
මන් හදන්නෙත් මෙහෙමයි,මෙහෙම හැදුවම හරිම රහයි,කටේ දියවෙනවා.....❤
Perfect, thank you so much ❤
😊
අලුවා කනවා වගේම තමයි අනේ ඔයාගේ වොයිස් එක එච්චර ලස්සනයි
හරි සිරියාවයි නේද….😊
@@sandrafambeck2172 අනේ නෑ තවත් ලස්සන වෙන්න ඕනි අනේ
❤@@sandrafambeck2172
Anne thankkui rasa patai❤
thank you
Doni wathura wenuwata polkiri danna harima rasai 🌹
මේපාර මේ රෙසපිය හදනවා
Oya nam niyamai ane ❤. Oya kiyala denawa hodata ape ammawath ehema kiyala denne na😊😊❤
😊
math hadannoni me widihata.thanks oyata
👌👌Look, I'm back here to see another one of your videos. Very good
I made this very tasty . Thank you dear ❤
බොහොම ස්තූතියි .
මං අලුවා හැදුවේ දොදොල් වගේ. වැරදියට හදලා මං.මේපාර මෙහෙම හදනවා. ස්තූතියි❤
රස හොදට ආවා..! ඒ උනාට හයි උනේ නැහැ නේ..!
Asama kemak.apta ththa piti ne.kade piti walin hadanna Kiya dennalassanata heduwa asai dekkama kanna hithuna🙏🙏❤️🇱🇰🇱🇰
💖
Wow thank you 💕🌹
Harima rasa paatai.plain tea ekakuth thibuna nam.....😂😂❤❤
හොදට කියල දෙනව
thank you
ඔයාගෙ රෙසිපි හරි මම් හදල තියෙනවා
thank you
ස්තුතියි ❤❤❤❤
Hari giya tanksh oyata
කන්න හිතෙනවා අනේ.❤
Thank s අනේ
Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako
ස්තුති 💐💐
Thanks
ම්ම්ම්ම්ම්....😋❤️❤️❤️
👍👍👍
Taruwan saranai obata nangiyo bohoma Extutei danu matha karata ❄🙏💜⚘
Mama muslim mata oyala hadana kema welain asma kema aluwa...ath mata sinhala akka kenek hadala dunna mara rahai....qya hadana widiyath kiyala dunna ath mata hadanna therenne....ada akkage vedio eka beluwa hetama hadanawa akka aniwaryen....oya lesi kema kiyala denawa thnqx akki
❤ good job
Maath aasema awurudu keame meke mage sinhale friends gen kaala thiyenewa
❤Thank you very mucj
Thanks mis
Wathura wenuwata pol Kiri daala oya kiyana widihata ea padamata pathpani kragathoth padama wenass novee aluwa hadaganna puluwean weyda.( Agili dekata gaththama poddak nulak wage adenawanam).
ow puluwan
Hmm...shok ekanam......
ඔයා ලස්සනට අලුවා ටික හැදුවා. රසත් ඒ වගේම ඇති.
Thank s
Sini tikk blendar karala akathu kalanm thwath rasi.karal balnnko..
Mey piti ekatama fresh milk wage Tikak danawa Nan kohomada Karanne,mona welawata da Kiri danna Oney, ehema kenek hadala dila kawa Hari rasai, Kiri kochchara pramanayak danna Oney da? Good luck 👍👍👍👍👍👍❤️❤️
ඔයාට සුභ දවසක් නංගි සියල්ල පැහැදිලි කලාට
👍
Hmm 😃
Mage aluwa keli kate alena gathiyak thibuna.ehema wenne ai?
B0homa sthuthii
Thankz 👍👍
රසපාටයි ස්තුතියි !!
හරියටම කිව්වා වගෙ අලුවා හැදුවා
Ane pol kiri walin aluwa awrudda enna kalin hadala vedeo ekak karannako.oyage seeni pathpani padama pol kiren hadanakota hari yayda.agili dekata gaththama yaanthamata nula wage adenawanam lipen baala agilla daanna puluwan padamata awahama pitikalawam karannada
ow ehema karanna ,pol kiri ekathu kramath me padamatama araganna oni
@@MyEasyRecipe thank you.oyage recipe niyamay.pahadili.
Seeni 400 ta piti kopamana gannada
500g
Oyage vidio asawen balanawa ath muna dakala na muna pennana vidio ekak genna heta
Sthuthi obata.....
Iselam... Piti 250t.wathura kochchrkd... Sini kochchrkd nngi dnee. Plz kiynkoo. Poddk hdl blnn onee
වැරදුනා හයි වෙන්නේ නෑ ආයෙ සීනි උණු කරලා දාන්න ද
මේ හදන ගමන්
Nice❤😊😊
👍👍👍👍👍
Thetha haal pitima oned anee
na kade hal piti walin hadanna puluwan poddak badala ganna
පැණි වල පදම බලන්න පුලුවන්ද වතුර ටිකකට පැණි ටිකක් දැම්මම බෝලයක් හැදෙන එකෙන්
Pani tika hodatama niwila piti kalawam maloth hariyannadda? Pani yaanthamata rasnen thibbada piti daanne.
yanthamata rassne thiyeddi ghadanna
Aluwa missrane eka guliyakata ananakota ea missrane laalle athurannath issella hai weegena awoth mokada karanne.mata ehema una.
😮
KADE HAAL PITI WALIN KYNNKO
මම පලවෙනියා
😍😍🙄🙄
පැනි සහ පිටි ඔක්කොම ඉවර වෙනවාද ,ඉතුරු උනොත් මොනවා ද කරන්න පුලුවන් ඒවාට
Pani niwenna tibbama aluwa hai wenne nati wenawada mama meeta kalin haduwama hai une na ne
👌
Kapanna bh ne ai e alwnawa
Suduruda? Mahaduruda?
Aluwa kanna Asa unata hadaganna beruwai hitiye...😔balamu mehemath hadala....🤤🤤🤤
ගොඩක් වෙලාවට අලුවා කපන්න ඉස්සර හයි වෙනවා.එහෙම වෙන්නේ පැණි උණුවෙලා වැඩි උනාමද
❤❤
Akki sudu kakuluda , rathu kakuluda ganne
@@MyEasyRecipe 👍👍😌
විනාඩි කීයක් විතර පැනි උනු වෙන්න ඕනෑ ද...
🎉🎉🎉🎉❤❤❤❤
thuni kare badapu hal piti da ????
@@MyEasyRecipe Thank you
🌷🌷🌷
💗💗💗
🤩🤩🤩🤩👌👌👌👌👌😋
Me wage gal wage une nane? Ai ehma wenne kiynnko?
@@MyEasyRecipe na mage eke kali kadeno..me.wage lassnta tibune na😥
කඩේ හාල් පිටි ගන්න බැරිද.
puluwan
☝️👌👍☝️☝👍☝️👌
👍👍👍👍👍👍♥️♥️♥️✋✋✋
අලුවා ගණ වෙන්නෙ නැති නම් මොකක්ද කරන්නෙ
පිටි එකතුකරන්ඩ ඕන තව. ඒම නැටිනම් පැනි උනු වෙලා මදි නිසත් එහෙම වෙනවා
Piti badinawa neda 🤔
ow
@@MyEasyRecipe 👍
Thanks
❤
❤❤❤❤