විමල බුද්ධි හිමි කියන නිවන් මග?...!/

Sdílet
Vložit
  • čas přidán 17. 07. 2023
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,CZcams Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Komentáře • 261

  • @danushkaruwan8094
    @danushkaruwan8094 Před 5 měsíci +10

    මාරම දර්ශනයක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @madushajayashanweragala9653

    මේ සංවාදය දිගටම දෙන්න හැකිනම්. මේ හාමුදුරුවෝත් සමගම.❤

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 Před rokem +13

    සත්‍යය දහම ස්පර්ශ වෙමින් පවතී තුන් දෙනාම සුවපත් වේවා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem +2

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

    • @gayanathjayathilaka3563
      @gayanathjayathilaka3563 Před rokem +2

      @@piyaratnegajanayake491 සාසනය කියන වචනයේ තේරුම බුදු පණිවිඩය යන්නයි පිළිම චෛත්‍ය ගොඩනැගිලි නොවෙයි බුදු පණිවිඩය කොතනද එතන සාසනය ඇත

    • @sachininiwarthana8824
      @sachininiwarthana8824 Před 5 měsíci

      Aniw

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 Před 4 měsíci

      aniwrenma saduuu saduuuu saduuu❤❤❤

  • @chamarasampath5447
    @chamarasampath5447 Před 11 měsíci +9

    මෙම සාකච්ඡා දිගටම ගෙන්න අදුරු වලාකුලක රිදි රේඛාවක් දිස්වන බව වැටහේ...තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 Před rokem +11

    නිවන දක්වා ම සාකච්ඡා කිරීමට ස්වාමින් වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem +4

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකමට
      හිස් මිනිසුනේ ද්‍ර්මය පිලිපැදලා සසරෙන් එගොඩ වෙයල්ලා මුන්ට අඩුතරමේ පන්සිල්වත් තියනවාද​. අරන ද්ම්මයා කියනදේ මේහිස් මිනිහාකලා කියනැකම මේ මිනිහා මන්ද බුද්දික බව හොදට තේරෙනවා මොකද බුදු හාමුදුරුවෝ නේ මේද්‍ර්මය දේසනා කලේ
      මුන් ද දර්මය සොයා ගත්තේ බොහෝ දුක් විදලා සොයා ගත් යඋතුම් දර්මය හැල්ලු කරන මේ අමනයන්ට අලුත් අපායවල් මවන්න වේවි. මුන් මාහා ලොකුවට පේන්නේ මේවාගේම ගොන් හරක්ටමයි. නිහත මානී වෙලා ගුනදර්ම පුරුදුකරගෙන යහපත් මිනිසෙක් ලෙස ජීවත් උනොත් හොදටම ඇති නේද​.

    • @user-yy2yx9bc1x
      @user-yy2yx9bc1x Před 7 měsíci +1

      උබලත් පව් යකො.මෙ වගෙ පිස්සු ගොන් වස්සන්ගෙන් නිවන් යන්න දගලන.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Před 5 měsíci

      සාදු සාධු

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 Před 4 měsíci

      aniwrenmaa saduu saduu saduu

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Před rokem +5

    ගැලවෙන්න උත්තර දෙන්නෙ බහු බුතනෙ.වටේ යවන එකනෙ වෙන්නෙ.ගොන් පණ්ඩිත talk දෙන්නෙ,යන්නෙ කොහෙද මල්ලෙ පොල්,මෙ⁣යා කියන විදිහට නිවන් යන්න
    පුළුවන් පාරෙ තියෙන ලයිට් නම්.1.මමත්වය උපරිම
    2.මග්ගලීකොසාල වගෙ ද්වි තර්ක ඉදිරිපත් කිරම.
    3.සාසන⁣යට උඩ බලා කෙලගසාගැනීම

    • @piyadhasapathirana
      @piyadhasapathirana Před 7 měsíci

      මක්කලී,ගෝසාල,ගෙ, ගෝල,පරම්පරාවෙන්,පැවත,එන,චීවර,දාරියකි

  • @damayanthi5263
    @damayanthi5263 Před rokem +13

    අැත්ත කතා කරන්න තරම් ඍජු භාවයක් අැති කෙනා බුද්ධශ්රාවකයෙක් බව පැහැදිලියි....තවත් මෙවැනි කෙනෙක් සිටීනම් මෙවැනි සාකච්චාවකට කැඳවන ලෙස ඉල්ලමි...ඔබලාගේ වැඩසටහන් සියල්ලෙන්ම කිසිවක් නොසඟවන අව්යාජ වූ පුද්ගලයෙක් හමුවුනේ මේ අවස් ථාවෙදීයි...මෙය හැරවුම් ලක්ෂයක් විය හැකියි..එ්කාකාරී බණ අසා හෙම්බත් වූ සැමට..සත්යය ස්පර්ශ වීමට අවස් ථාවක් එළඹෙන බව මඟ සලකුනු පෙනෙන බව සිතිය හැක...

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @suranganilan7081
    @suranganilan7081 Před 7 měsíci +6

    බර වචන විතරයි ගත යුක්තක් නෑ...

    • @chami270
      @chami270 Před 6 měsíci

      ඔවු යකො අහන දේට උත්තර නැහැ පකයාගාව🤣 ගොත ගානවා හොඳට බලන්න මොන මගුලද මුන් මේ කතා කරන්නේ කියලා🤣 මුං තුන්දේනාටම ගිහිල්ලා ගාලා එලවන්න හිතුණේ මට විතරද🤣

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 Před 8 měsíci +7

    ප්‍රඥාවට පමනක් හසුවෙන ගැබුරු දහමක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 Před 9 měsíci +4

    දැනුම සහ අවබෝධය අතර වෙනසක් පෙනෙන්නේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය දීර්ඝායු

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx Před rokem +8

    භෞතිකත්වය තුල පනවාගත් සම්මුතිය අතික්‍රමණය කල බව දැකිය හැකි නමුත්, තමා ගැන අතිශයෝක්තියෙන් විදිනු ලබන චිත්ත ස්වභාවයන් හී මමත්වයෙන් යුතු මාන්නය දැකිය හැක.

  • @mallawaarachchigethilak1827

    දැන් තමයි සුසන්ත මහත්තයා හරිම තැනට ඇවිත් තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ සමග ඔය වැඩසටහන දිගටම කරන්න ඒකයි අපේ බලාපොරොත්තුව මට 200% විස්වාසයි අරණධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කල පරමාර්ථ දර්මය පිළිබඳව මේ ස්වාමීන් වහන්සේ අරණධම්ම ස්වාමීන් වහන්සේගේ අඩුව අපිට සම්පුර්ණ කරන බව මට විස්වාසයි.තොටවත්ත මහත්තයාටත් සසර ගමන අවසන් කරන්න මෙය පාරමිතාවක්ම වේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @mallawaarachchigethilak1827
      @mallawaarachchigethilak1827 Před rokem +2

      හොදයි මහත්තයා ඔයාගෙ මොලේ තරමට ඔය තේරෙන ටික ගැන හරි සතුටුයි.

    • @suniladiya9995
      @suniladiya9995 Před 10 měsíci

      අනිවාර්යෙන්ම මට පුදුම සතුටක් දැනුණා.

    • @suniladiya9995
      @suniladiya9995 Před 10 měsíci

      උතුම් මුණිවරයාණෙනි
      සදහම් වැස්සෙන් තෙමා
      සියලු සිත් සතන් සනසාලනු මැනවි

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 Před 7 měsíci

      ​@@piyaratnegajanayake491තෝ දන්න දහම

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 Před 6 měsíci +3

    තෙරුවන් සරණයි ඔබවහන්සේ සමඟ ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡාව පවත්වමු රහතන් වහන්සේ

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe Před 5 měsíci +3

    Great discussion. I love you hamudurwane.thank u.thanks again, ❤

  • @DumindaPriyadarshana
    @DumindaPriyadarshana Před 11 měsíci

    පතන කන්ද හාමුදුරුවරු සහ මේ ස්වාමීන්වහන්සේ අතර සාකච්ඡාවක් ඉදිරියේදී කරමු.

  • @romwij
    @romwij Před rokem +8

    ඉන්දිකට හොඳ වැඩේ...පටලවන්නම බෑ වගේ.😂😂😂😂😂😂

  • @user-pc8gn2kg4w
    @user-pc8gn2kg4w Před rokem +4

    youtube.com/@Bmanjushri විමල බුද්ධි ස්වාමීන්වහන්සේගේ Channel එක.

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi Před rokem +6

    ඔබ වහන්සේගේ අවබෝධයට නමස්කාර ❤

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem +1

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi Před rokem

      @@piyaratnegajanayake491 niwan sapa labewa..

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 Před 4 měsíci

      ❤❤ saduuuu saduu❤❤

  • @SarathRadalage
    @SarathRadalage Před 11 měsíci +1

    Dennatama hondatama mole amaruwa. Amawakata aduwune nethnam Dr.Mendista pennanna wewi!

  • @darshaniemahadmellage6546

    🙏🙏

  • @pointofbhanu8206
    @pointofbhanu8206 Před 7 měsíci +4

    මුව ඇල්ලුවා policiyen 🤣

  • @varundhanu1963
    @varundhanu1963 Před rokem +6

    ඒත් මන් කලපනා කලා ඇය් ඉන්දික අරනධම්ම හාමුදුරුවෝ මුන ගැහෙන්න නොගිය එක . දැන්නෙ තේරෙන්නෙ

    • @Jagathroshanranthilaka
      @Jagathroshanranthilaka Před rokem

      😂😂😅😅

    • @eishasandamali1029
      @eishasandamali1029 Před rokem

      ඒ උත්තමයන් වහන්සේ මේ ඉන්දිකව හමුවීමට නොහැකි ලෙස ඉන්දික අඳ බාලයෙකි
      එබඳු හමුවීමකට සොබාදහම ඉඩ නොදේ

    • @varundhanu1963
      @varundhanu1963 Před 7 měsíci +1

      @@Jagathroshanranthilaka උලන්දාවේ පොට්ටෙනි රහතා සරන ගිය දාර ගවයෙක් 😹😹😹

  • @user-ib4cv3rb5f
    @user-ib4cv3rb5f Před 4 měsíci +1

    මේ හාමුදුරුවන් ට දැනුම මදි....පව්...මුංටත් අහුවෙනව නේ

  • @Upekka-jx1rf
    @Upekka-jx1rf Před 7 měsíci +1

    Fantastic

    • @nakam1793
      @nakam1793 Před 5 měsíci

      🥲🥲🥲🥲🥲🥲🥲🥲🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😊😊😊😊😊😊

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 Před 4 měsíci

    ❤❤ suwamin wahnseth thota watha mathath bohoma isthuthii

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 Před 7 měsíci +4

    මෙයා නියම බඩ්ඩක් ටික් ටොක් එකේ live ඇවිත් දෙන ආතල් බලන්න ඕන.මාල දාගෙන කනට කරාඹු දාගෙන සිගරට් බිබී බණ කියන්නෙ. පෙන්නන්න හදන්නෙ නම් සංස්කෘතික රාමු බිඳහල බවක් ඒත් කතාව පුරාම තියෙන්නෙ මමත්වය🤣 තව තව හොඳ කතා මේ හාමුදුරුවො කියනවා. "හත්වෙනි ඉන්ද්‍රියක් ගැන එහෙම". කවුරු හරි තර්කයෙන් බිඳින්න ගිහම හම්බෙන්නෙ ඔව්,නෑ,වෙන්න පුලුවන් උත්තර💀බැරි වෙලාවත් ස්වාමින් වහන්සේ කෙනෙක් live වලට ආවොත් බනිනවා තට්ටයා, පන්සලට වෙලා දානෙ ගිලපන්, වගේ දේවල් කියලා. මෑත කාලීනව බහුතරයක් දෙනාගෙ අප්‍රසාධයට පත් වූ මානසික ව්‍යාධියෙක් මේ ඉන්නෙ.

  • @sarasitv687
    @sarasitv687 Před 11 měsíci +3

    great discussion

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d Před 3 dny

    🙏🙏🙏🌼🌼🌼

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml Před 11 měsíci

    සුසන්ත කඳුදෙකෙහි සාකඡ්චාව ඉදිරියට ගෙනයන්න.එතැන මතුකළ යුතු වැදගත් යමක් තියනවා.ගාලගෝට්ටියක් නැතුව සාකඡ්චාවට එන හැමෝටම කාළය බෙදල දෙන්න.

  • @niroshansamararayaka2724

    නැවත වතාවක් සාකාච්චාවක් රැගේන එන්න නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

  • @mudiyanselagegunarathnagun9927
    @mudiyanselagegunarathnagun9927 Před 11 měsíci +5

    කාටවත් කිසිදෙයක් අවබෝධ කර දීමට නොහැක.අවබෝධකරගත හැක්කේ තමාට පමණි.

  • @tharangarathnyaka7809
    @tharangarathnyaka7809 Před rokem +3

    බුදු හාමුදුරුවෝ මෙච්චර විකාර කිව්වා නම් පටාචාරාවන්ට මොනවා වෙයිද.

    • @upulpriyantha5928
      @upulpriyantha5928 Před rokem

      මම පටාචාරා වෙලා තවම දැකලා නෑ කවූද කියලා

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 Před 8 měsíci

    🙏🙏🙏

  • @samithumethnula998
    @samithumethnula998 Před rokem +6

    ඉන්දික මේ සංවාදය බොහෝ දුරකට ගෙන යමු❤

  • @sajithist
    @sajithist Před rokem +5

    මේ හාමුදුරුවෝ ප්‍රශ්න වලින් පැනල යනව....

    • @ganithajanitha
      @ganithajanitha Před rokem

      indikayata notherena maha darshanika wage penena prathi prashnayak ahanda vitharai thiyenne. indikaya surrender.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකමට
      හිස් මිනිසුනේ ද්‍ර්මය පිලිපැදලා සසරෙන් එගොඩ වෙයල්ලා මුන්ට අඩුතරමේ පන්සිල්වත් තියනවාද​. අරන ද්ම්මයා කියනදේ මේහිස් මිනිහාකලා කියනැකම මේ මිනිහා මන්ද බුද්දික බව හොදට තේරෙනවා මොකද බුදු හාමුදුරුවෝ නේ මේද්‍ර්මය දේසනා කලේ
      මුන් ද දර්මය සොයා ගත්තේ බොහෝ දුක් විදලා සොයා ගත් යඋතුම් දර්මය හැල්ලු කරන මේ අමනයන්ට අලුත් අපායවල් මවන්න වේවි. මුන් මාහා ලොකුවට පේන්නේ මේවාගේම ගොන් හරක්ටමයි. නිහත මානී වෙලා ගුනදර්ම පුරුදුකරගෙන යහපත් මිනිසෙක් ලෙස ජීවත් උනොත් හොදටම ඇති නේද​.

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 Před 7 měsíci

    ❤❤❤

  • @hgphamanduwagamagepemasiri8045

    මෙම සාකච්චාවෙ අන්තර්ගතය දෙසිතක කැළඹුනු ස්භාවයක් ඉදිරිපත්කිරිම පමනයි.(හිස් පෝටිල,)

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 Před rokem +2

      ඔබේ කැලබුනු ස්වාභවය කමෙන්ට් එකෙන් පේනව

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 Před rokem

      ඒක නම් ඇත්ත.ප්‍රශ්න වටේ යවලා හෙන මමත්වයෙන් talk දෙනවා.යන්නෙ කොහෙද මල්ලෙ පොල්,😂

  • @tharangaranathunga7451

    Aranadamma hamuduruwo hitiya pansale dan inna Dammarathana hamuduruwo ekka programme ekak karanna Mr.Susantha

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Před 4 měsíci

    🙏❤️

  • @devikathanthrige8951
    @devikathanthrige8951 Před 11 měsíci +2

    නියම ටැුක් එකට ආවෙ දැන් තම යි.

    • @udayangamarawanagoda4492
      @udayangamarawanagoda4492 Před 7 měsíci

      අන්න ට්‍රැක් එක වැලිකඩ😅 , හම්මේ ඉතින් මේ දූපතෙ මිනිස්සු 😅😅

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Před 11 měsíci

    හිනාවෙවි බන අහන්න පුලුවන්.

  • @nilantha4d
    @nilantha4d Před 11 měsíci

    🙏🙏🙏🙏🙏

  • @upulpriyantha5928
    @upulpriyantha5928 Před rokem +1

    මා ඔබෙ ගුරු නොවේ,ඔබ ඔබේ ගුරු

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem +1

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @upulpriyantha5928
      @upulpriyantha5928 Před rokem +1

      @@piyaratnegajanayake491 තොට,කටක් තියනවද, දත් තියෙන්න

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx Před 8 měsíci +1

    කණ්නාඩියෙන් පිටුපස නෙමෙයි හාමුදුරුවනේ පේන්නෙ ඒකවත් තේරෙන්නෙ නැතිව ඔබ නිසිමග යනබව ඔබම වි හින් රැවටීමක්.

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 Před rokem +2

    තෙරැවන්සරනයි ඔබවහනසේට.🙏🙏🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 Před 4 měsíci

    මම කියල කෙනෙක් ඇත යන්න කියන්වා නම් දහම නොදන්නා බව කි.බුදුන් වහන්සේ කියන්නේ ඇත කිමත් නැත කිමත් නිවැරදි නොවන බවකි.

  • @srilanka3882
    @srilanka3882 Před 10 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před rokem +2

    සාධු සාධු සාධු හිමියණි

  • @champaratnayake7181
    @champaratnayake7181 Před rokem

    ☸🙏👍❤⛳🌈

  • @mhmadu
    @mhmadu Před rokem +3

    විමල බුද්ධිහාමුදුරැවන්ගෙ bana u tube tiyenm link ewanna plz

  • @xtreme_lk
    @xtreme_lk Před 7 měsíci +1

    Bump 😊

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Před 11 měsíci +1

    ධර්මය පැහැදිලි කරල දෙනවනං පෙහෙළිකා වල් වගේ නැතුව උපහරණ උධා හාරන දක්වමින් පැහැදිලි කරලා දෙනවා නම් කොච්චර හොඳයිද තුන් තේරවිලි වගේ නැතුව සියල්ලටම යථාර්තයෙන් අවබෝධ කරගන්න හැටියට දේශනාව සාකච්ඡාව පවතිනවා නම් කොච්චර හොඳද ඒ ධර්මයම අරගෙන පැහැදිලි කරලා දෙනවා නම් ඉන්දික තොට මහත්තයයි සුසන්ත මහත්තයයි ගොඩක් වීරිය කරනවා පෙනෙනවා ගැඹුරු ධර්මය වුණත් අරගෙන ප්‍රේක්ෂකයන්ට දැනුම ගොඩක් ලෙහෙසියෙන් එය වටහා දෙන්න සමහර පෙහෙලිකා තුන් තේරිලා ගේ පද වලදී ඒ දැනුමත් ගන්න අමාරුයි ප්‍රේක්ෂකයා අතරමං වෙනවා අවබෝධයක් ගන්න බැරි වෙනවා ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @anurabandara477
    @anurabandara477 Před rokem

    ⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Před 5 měsíci

    දිගටම මේ සාකච්ඡාව ගෙන එන්න බැරි වීම ගැන හරිම දුකයි. හොර තක්කඩි ටිකක් මුන් වහන්සේ හිර කලා. 😅😅😅

  • @gradewicelk6699
    @gradewicelk6699 Před 5 měsíci +1

    29:34 @#kirulapanadhammavijayatheror
    හාමුදුරුවන්ට කී වගක්මයි මට දැනුනේ...

  • @UmeshAkashDilhara-eq4xt
    @UmeshAkashDilhara-eq4xt Před 7 měsíci

    ඔච්චර වාද ඕනෙ නෑනේ.. හැමෝම ජිවිතේ තේරුම් අරගෙන නිවැරදි බුද්ධ දර්ශනය අඳුන ගෙන නිදහස් මානසිකත්වයෙන් ජීවත් උනානම්... තමාට පිහිට තමන්..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Před 5 měsíci

    අව්‍යාජව ජීවත්වීම කොච්චර සැහැල්ලුද? මාරම හිස් බවක්. නිවීමක්. තමන් තමන්ට ගරු කරන තත්වයට එන්න. 🙏🙏🙏🙏

  • @kalanadissanayake4369
    @kalanadissanayake4369 Před rokem +2

    Good video 👍

  • @rdgamage
    @rdgamage Před 11 měsíci +2

    මේක නම් බොරු වචන හරඹයක් විතරයි.... 👌

  • @nalinrajapaksha291
    @nalinrajapaksha291 Před rokem +1

    ඔය කියන නිවන සාකච්ඡා කිරීමට zoom meeting එකක් ගෙන්න කෝ පුලුවන් නම්

  • @nationmusictv2849
    @nationmusictv2849 Před 9 měsíci

    🙏🙏🙏🙏 අපිට මෙ සා කච්චා ඔන

  • @samanthikatulanda216
    @samanthikatulanda216 Před 11 měsíci

    Comments වල පිස්සෙක්,මෝඩයෙක්,වටේ යවන්නේ,හිස් වචන කියන්නෙක්,මමත්වය වැඩි කෙනෙක් කියලා ..හිතලා බලපු අය ඒ අදහස අතහැරලා නිදහසේ අහන්න ..නිවන අත ලඟයි

  • @Sherwood671
    @Sherwood671 Před 7 měsíci +1

    අපේ හාන්දුරුවන්ට කිරි පනු ගාය වෙන්ටැ....ඇඹරෙනව 😂😂😂😂😂

  • @nadeejayasinghe6525
    @nadeejayasinghe6525 Před 5 měsíci

    Me yaka Akka kata karanawata wada meya manasika rogiyek.meyawa manasika dr.kenekta danna.

  • @sisiravithanage6689
    @sisiravithanage6689 Před rokem +4

    තේරුම් ගැනිම අප සතුයී...

  • @chamiudani740
    @chamiudani740 Před rokem +1

    😮😮😮😮මම zoom meeting තියන්නේ නෑ... araka karanna gaga kiyanne ...ඔබ වහන්සේගේ දෘෂ්ටියක් කියලයි මට හිතෙන්නේ😮😮😮

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 Před rokem +1

    සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
    බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
    නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
    මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
    නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
    පව්කාරකම​ට

  • @chamindawijekumara-fo8lg

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @herathflorence777
    @herathflorence777 Před 5 měsíci +1

    මෙම සහෝදරයා සමග කතාකරල තොටට ජයගන්න බැරිවෙයි වගෙ🤔

  • @nimmiherath899
    @nimmiherath899 Před rokem +3

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @rdgamage
    @rdgamage Před 11 měsíci +2

    මේක බොරු වචන හරඹයක් විතරයි... 👌

  • @dk4386
    @dk4386 Před rokem +4

    සමුදය නිරෝධ කිරීම නිවන.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @rvasankakavinda3202
    @rvasankakavinda3202 Před 5 měsíci +2

    මචං විශ්ව බුද්ධ උඹ ඉපදුනේ හෙලුවෙන් නේද.ඇයි ඉතිං දැන් රෙද්දකින් වහගෙන ඉන්නෙ.ඔය කියන විදියට අව්‍යාජ වෙන්නනම් මුලින්ම ඒක කරල ඉන්නකො.අපිත් පිලිගන්නම් ගුලියක් කාලවත්.

  • @stetasvideo5352
    @stetasvideo5352 Před 7 měsíci +1

    උතුම් මුනිවර හිරේතපිනවා දැන් අනේ
    වැලිකඩටගොස් බලා එනු මැන
    ඔබේ ආදර හොරචීවරදාරී බුද්දදාසව ....😂

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Před 5 měsíci

    සිවුරු පොරොවගත් කාරයෝ ත් ඉන්නවා ද? ,,ගම යත්, ගොඩ යත් පොලිස් කාරයෝ ද?

  • @user-tv1bz2xc7t
    @user-tv1bz2xc7t Před 7 měsíci

    මේ මනුස්සයාට මේ කාලකන්නි මොනවා හරි කරයිද දන් නෑ

  • @dn87m55
    @dn87m55 Před rokem +7

    පොඩි පොඩි විජ්ජාවල් ටිකක් එහෙන් මෙහෙන් දාල මාකට් කරල දැල එලා ගත්ත යහමින්😜.මේවට අහුවෙන අයට, ගොං කම තේරෙනකන් කෙළියට කඹුරන්න තමයි තියෙන්නෙ ඉතිං.

    • @upulpriyantha5928
      @upulpriyantha5928 Před rokem

      සන්, බැදිම,ග, ගැලවීම, සන්ග

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 Před rokem +2

    අනිත්‍ය යන්නෙහි අර්ථය කුමක්ද. .

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @savesrilankaa
    @savesrilankaa Před rokem

    MAMA MAMA MAMA , 😄😅🤣😁😅😁😂😂

  • @user-ib4cv3rb5f
    @user-ib4cv3rb5f Před 4 měsíci

    ඉන්දිකයටත් ට්‍රැක් 🤣

  • @YashRuu
    @YashRuu Před 11 měsíci

    18:45 🫶🏻

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Před rokem +6

    තම තම.
    නැණ පමණින්..
    ගත යුතු.....

    • @SuperUnawatuna
      @SuperUnawatuna Před rokem +1

      අද නම් ඉන්දිකට හොඳ සම්මුඛ වීම ක් මේ ස්වාමීන් වහන්සේ හරහා වුනා .යහපත් වැඩ සටහනක් .🙏

  • @piyadhasapathirana
    @piyadhasapathirana Před 7 měsíci

    මේ,දෙන්නටම,පොලපිත්තකින්,පූජාවක්,තට්ට,පූජාවක්,කිරීමට,දායක,වන්න

  • @wedarala
    @wedarala Před rokem

    කුසල් සිත් වැඩිදියුණු කරන මානසික අභ්‍යාසය භාවනාව.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      බුදුරජානන් වහන්සේ සන්සේපයෙන් දේසනා කලේ කුමක්ද චතුරර්‍ය සත්තය්.
      මෙතන ඒ ගැන එක වචනයක් කියනවද මුන් ගේ බහුබූත මිසක් මේ පව් කාරයෝ දෙන්නාට
      බුදුරජුන් ගේ හුලග වත් වැදිලා නැති හිස් මිනිස්සු දෙන්නෙක් අහින්සක මිනිස්සුන් ගේ
      මොල කනවා යම් කිසිවෙක් බුදුරජු න් බැහැ ර කරල යම් දෙයක් කියනවානම් ඒක ද්‍ර්මය නොවන බව හිතා ගන්න බුදු හාමුදුරුවෝ මේ ද්‍ර්මය දේසනා නොකලානම් මුන් මොනවා කරන්නද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්නවා හැර වෙන යමක් තිබේද​. මේ වැඩ සටහන් බැලීමෙන් වලකිමු. සල්ලි වලට අම්මත් විකුනනන සමජයක මේක සාමාන්‍ය දෙයක්
      ඒ තරම්ම පිරිහිච්ච නීච අවලම්මු බවට පත් වෙලා

  • @pramodhahansika3311
    @pramodhahansika3311 Před 7 měsíci +1

    Arrest karala mee yamuduruwo . Budu dahamata niga karala social media haraha

  • @gayanmadawa8727
    @gayanmadawa8727 Před 5 měsíci +1

    චීවරධාරිය දන්නෑ මේ කියන්නෙ මොකද්ද මොනාටද උත්තර දෙන්නෙ කියල පොරත් එන එන විදියට ගහනව උලුවස්ස😂

  • @W.SebastiyanFeranando-fq7yx
    @W.SebastiyanFeranando-fq7yx Před 4 měsíci

    විමල බුද්ඩි කියන දේ හැමොටම තෙරේන්නේ නැ අැතුලන්තයෙන් දකින්න ඔනේ

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 Před 7 měsíci +4

    මරු මරු අතල් වැඩසටහන මරු නියමයි නියමයි පිස්සොන්ට විතරයි

    • @solsticestudios23
      @solsticestudios23 Před 7 měsíci

      වරෙන් සිගරට් පාරක් ගහන් ආතල් එකේ ලව් කරන්න😂

  • @user-bw1sq2kn7f
    @user-bw1sq2kn7f Před 9 měsíci +1

    ?????
    What trying to say,?

  • @piyathilakamuthunayaka7291

    කට පියාගෙන සිටින තාක්කල් මෝඩයාත් පණ්ඩිතයෙකි.

    • @piyadhasapathirana
      @piyadhasapathirana Před 7 měsíci

      කට,ැරිය,ගමන්,, මෝඩ කම්,එලියට,පනී, මේ පැවිද්දා,ඊට,උදාහරනයයි

  • @rayaaninsith9787
    @rayaaninsith9787 Před rokem +5

    මේ වගේ සාදුල බුදුන්ගේ කාලෙත් හිටිය😂මීට වඩා දැනුමක් සාමාන්‍ය පෙල දරුවෙකුට තියනව.
    *දැනුමක් නැත.
    *ඒක නිසාම ඔහේ මෙහේ පටලවල මොන මොනවද කියවනව.
    *දෙයක් තේරුම් ගන්න බෑ.මුල මැද අග මතක නෑ.
    *මේ උත්තර දකිද්දි මතක් උනේ කලකට කලිම් පිස්සු සාදුල දෙන්නෙක් ගෑනු මවනව අරක්කු මවනව කිය කිය පිස්සු කෙලියෙ සන් ග්ලාස් දාගෙන මෙයත් ඒ වගේ උත්තර දෙන්නෙ....😂😂😂
    *පුටුවෙ ඉන්නත් අමරුයි නේද.....සන්වරය ඇතිවෙන්නෙ අවබෝධයෙන් හමුදුරුවනේ........
    *හිස උදුම්මවාගත් හිස් මිනිහෙක්....
    *ඉන්දික අඩුම තරමේ ඔබේ අවබෝධයෙන් 25% වත් තිබෙන අය වැඩසටහනට ගේන්න.නැතිනම් ඔබ තනියම කරන්න.
    *මේ හාමුදුරුවන්ට වඩා සුසන්තටත් තේරෙනව........😂😂😂😂😂😂😜😜😜😜😜😜😜😜😜

    • @KTS80
      @KTS80 Před 11 měsíci

      මම හිතපු දේමත් ඕකම තමා.
      සිරිපාදෙ හාමුදුරුවෝ , බොරැල්ලෙ සිරිසුමනගෙ කතා සෙට් එකම තමා. සමන්තබද්‍ර කොලමත් ඒ අස්සෙ නටනවා.
      තව ටික දවසක් කතා කලානම් බර වචන ටික ඔක්කොම ඉවරයි.

  • @udayakumara8392
    @udayakumara8392 Před 6 měsíci +1

    ප්‍රැක්ට්‍රිස් එක දැන් හිරේ නේද

  • @user-fm2uk2xo4k
    @user-fm2uk2xo4k Před 6 měsíci

    Mokada meke teruma, blaporottu wena de.
    okada atha herima.pragngnawa kiyanne mokadda..? His Una kena owa karanawada..?

  • @solsticestudios23
    @solsticestudios23 Před 7 měsíci

    අම්මෝ ට්‍රැක😂

  • @varundhanu1963
    @varundhanu1963 Před rokem +9

    ඇත්තටම අරනධම්ම හාමුදුරුවෝන්ගෙ දේශනාව තමය් නියම බුද්ධ දේශනාව

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před rokem

    නමස්කාර වෙීවා ස්වාමීණි

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Před rokem

      සාසනය විනාසවෙන්නෙ මේ වාගේ හිස් මිනිස්සුඞෙන්
      බුදුහාමුදුරුවෝ කියන්න ඕනා දේ කියලා තියනවා අපිට තියෙන්නේ ඒ මාර්ගයේ යන එක​
      නිකන් කාලය නාස්ති නොකර මේවාගේ ගොබ්බයෝ ඉන්නේ ලන්කාවේ පමනයි
      මුන් රටට වැඩකුත් නැහැ මුන්ට වැඩ කුත් නැහැ.මේ වාගේ මන්ද බුද්දික හිස් මිනිස්සුනිසා රටම ඉවරයි මේ මිනිහා බුදු වෙලාද​.නියම විහිලු. මේවා හොද්‍යි ගොබ්බ පව්කාරයන්ට
      නොදකින් මේවාගේ කාලකන්නි වැඩ සටහන් කරන උන්ටත් මේක නොතේරෙන්න්නේ
      පව්කාරකම​ට

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g Před 7 měsíci

    Me hamuduruwanta paduwe inna denna aya karaganna dewal ayata. Thaman karaganna dewal thamanta.budda darmaya aeththatama bissnes akak aragana thamai inne.awkana pilima seddeyath besnes akak.

  • @user-xk9yn9mb1e
    @user-xk9yn9mb1e Před 5 měsíci

    Loku gaburu arthayak dakinawa nawatha sakahhawak balaporothu weme

  • @lskgems3826
    @lskgems3826 Před 7 měsíci

    😂😂😂😂😂😂

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 Před 11 měsíci +3

    බුදුන් වහන්සේ දේශනා කල හේතුඵල දහම අවබෝධවීම තුළින් තමයි සක්කාය දෘෂ්ටිය දුරුවෙන්නේ . හේතුඵල දහම යනු ඔබගේ කයට දැනෙන රස ස්පර්ශ ගද සුවද ආත්ම සංඥාවෙන් ගැනීම .ඔබ හිතලද හුස්ම ගන්නේ .බාහිරින් එන වාතය කය තුලට ඇතුල්වීමෙන් මේ කය ක්‍රියාත්මක වෙනවා බෝනික්කකුට battery දැම්මා වගේ. ඒක කවුරුත් හිතලා කරන දෙයක් නෙවෙයි. ආහාර දිරවන්නේ හිතලද ලේ ගමන් කරන්නේ හිතලද ඇහැඇරයම රූප පේන්නෙ හිතලද ශබ්ද ඇහෙන්නේ හිතලද ඒක ස්වභාවික ක්‍රියාවලියක්. එතන කෙනෙක් නෑ. එය අවබෝධ වීමයි හේතුඵල දහම ප්‍රත්‍යක්ෂ වීම අනාත්ම ධර්මය දැකීම . ඔබ ජීවත් වෙනවා කියන්නේ is සිතුවිල්ලක් ඔබ හැමදේම හිතනවා ඒකයි ජීවත් වෙනවා වගේ දැනෙන්නේ එය තමයි සක්කාය දෘෂ්ටිය. මේ දැනෙන හැමදේම මට දැනෙනවා කියලා හිතනවා,දැනීම ඔබ උපාදානය කරගෙන හිතනවා . මගේ කියලා හිතන එකමයි දුක,ඒකමයි අව්ද්‍යාව සසර භවය ඒකමයි දුක .සංඛාර ලෝකය