Thawakalika piliyam owa hri yanne naa e amanussayanta siri saddarmaya ahanna awasthwak deela ee ee ayata pin anumodan krawala e aya sugatheegame karawanna oni nathinam oyalath duke e amanussayath duke ewata piliyam krna swameenwahanse knk innawa kisidu mudalak aya nokara karana ahu wenna epaa salli kadaganna ayata
හරීම වැදගත් සංවාදයක් , මේ උත්තමයන් වහන්සේ කරන දේශනාවන් බෝම ආසයි අහන් ඉන්න පළමුවම , ඒ වාගේම හරීම කාලෝචිතයි. හොද දැනුමක් ගත්තා .......... බෝම පින්. හරිම වැදගත් සංවාදයක්
Budusaranai
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙ ගෙන් අවසරයි ඉල්ලිමට විශ්ව අකාර්ෂණ නිතිය පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි 🙏
Budusaranai
Thanks
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඔබ වහන්සේට!
Budusaranai
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷
Budusaranai
Budusaranai
අසන නරඹන සැමට තෙරුවන් සරණයි!
🙏🙏🙏
ඔබවහන්සේ මුනග්සෙන්න අවස්ථාවක් ලබාදෙන්න ස්වාමිනි බුදුබව labei. මම harema අසරණ වෙලා enne අමනුස්ස ප්‍රස්නයක් නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwaminwahansa Theruwam saranaiii mt phone no aka denna puluwamda mt prasna godak thiyenawa
🤣🤣🤣🤣
🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස අපව දැනුවත් කලාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදුසරණයි
Budusaranai
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . නමෝ බුද්ධාය ...!!! ඔබවහන්සේ ට දීර්ඝායු ලැබේවා ...!!! 🌼💫🙏🙏
Budusaranai
Budusaranai
ඉතා හොඳ, කාලීන, ප්‍රායෝගික වැඩසටහනක්. මෙවන් වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.
Budusaranai
බුදුසරණයි
🙏🙏🙏🙏🙏 tharuwan saranai ape hamuduru wane oba nodanna karunu karana tharum Kara dima etamath age karami.digausa labewa labewa labewa .
Budusaranai
ඔබවහන්සෙට දීර්ඝ ආයුස ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
Budusaranai
Theruwan සරණ yi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා
Budusaranai
මම දිගටම බැලුවා video clips කීපයක්ම. හරිම වැදගත් දේවල් දැනගත්තා. තව ඉදිරියටත් දැනගන්න කැමතියි. ස්වාමින්වහන්සෙට පින්.🙏🙏🙏🌹🌹🌹
Budusaranai
Thanks
සාදු සාදු සාදු තෙරැවන්සරණයි අපෙ හාමුදුරුවනේ
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
Budusaranai
Budusaranai
හොද සාකච්ඡාවක් ..දීර්ඝායු වේවා 🙏🙏🙏🙏 හාමුදුරුවන් වහන්සේට
ස්තුතියි අපේ ගෙදරට 🌷🌺
මමත් මගේ පවුලේ අයත් හොදට බැට කාපු අය හොල්මන් අවතාර වලින්.
ඔය කියන ඒවා ඔක්කොම අත් දැකලා තියනවා ..අදටත් විදිනවා
පිටරටත් හොල්මන් තියනවා භූතයෝ ඉන්නවා..
ඒත් මම මෛත්‍රි සිතින් හැමදේම විද ගෙන ඉන්නවා ..
Budusaranai
Budusaranai
Harima aruth bara I theruwan saranai ape hamuduruwanta
Budusaranai
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,
Budusaranai
ඔබවහන්සේata උතුම් teruwan සරණයි 🙏🙏🙏
🙏🙏🙏
තුනුරුවන්ගෙ සරනයි 🙏🙏🙏
Hiru
Dr. Ven. Ethkandure Sumanasara hamuduruwange shanti karma itama wiswasadayakayi. mage gedara ewidinna beriwa sitiya akka suwapath kale ape garu swameen wahanse. Thibuna kodiwinaya pirite balayen iwath kota kisima behetak netiwa akkawa negittuwa. Baya netiwa yanna ma obata sahatika wenawa.
Can you pls give the contact
ස්තුතියි ඔබට ...හාමුදුරුවො සම්බන්ධ කරගන්නෙ කොහොමද..දුරකථන අංකයක් තියෙනම් දෙන්නකො..
හාමුදුරුවන් මුනගැහෙන්න වෙලාවක් කියන්න පුලුවන් නම් පින්.
Contact karaganna puluwan widiyak thiyenawanm godak pin
මාරම බුද්දියක් තියෙන්නේ ඔබ වහන්සේට
ගැටලුවක්ද?
අපි 2023.04.30වනදා අපි දේවාලයට ගියා. එක පිරිමි ළමයෙක් ත්මන්ගෙ තාත්ත,අම්ම,අක්කා එක්ක ඇවිල්ලා ඒ පිරිමි ළමයා දේවාලය ඇතුලට යද්දි එයා එකපාරට පිස්සු හැදිලා වගේ දැගලුවා, දගලලා දගලලා එකපාරට කෑගැහුවා මායා එකේ වග.😨😨😨😱😱😱😰😰😰
Budusaranai
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
Budusaranai
බුදු සරණයි!
That's true, I have experienced it.
Budusaranai
Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa
Bath! Sithin Sirasa nama Namaskara karami
Namaskara wewa!
Namaskara wewa!!
Namaskara wewa!!!
🙏🙏🙏🙏🙏
,
Budusaranai
Samma sambudu Saranai
Oba Wahanseta Dirgauosha Labewa!
Budusaranai
තෙරුවන් සරණයි
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
Budusaranai
ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏
Busaranai
බුදුසරණයි
Well said
Budusaranai
විදේශ රටවල් කිහිපයක ජීවත් වන මා මේවා විශ්වාස නොකරපු කෙනෙක් ඒත් මම අත්දැකීමෙන්ම අමනුශ්‍ය බලවේග වලට ගොදුරු වූ කෙනෙක් එක එක අත්භූත දේවල්ද මට සියසින් දකින්න ලැබුනා, ඒ නිසාම ඔබ වහන්සේ සදහන් කර සියල්ල ඉතාමත් නිවැරදි බව මා සදහන් කරනවා... තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
Budusaranai
Budusaranay ape pinvath hamuduruvane.
Budusaranai
Budu sarani obawahanseta nodanna de hodin pehedili karanawata godak pin 🙏🙏 wiwada karala amanushsha bala pem ne kiyana aiyata ubawahanse ekka wiwadayakata enna kiyala hemotama eththa pehedili karanna ape hamuduruwane budusari obawahanseta 🙏🙏
🙏🙏🙏❤
Theruwan saranai ape hamuduruwane mama polonnaruwe. .mata oba wahanseta kiyala loku wedak karaganda thiyawa..kohomada hamuwanne .
Budusaranai
Budusaranai
Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva
Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva
තුණුරුවන් සරණයි.
Budusaranai
Pinwayh hamuduruwanta tharuwan saranai🙏🙏🙏
බුදු සරණයි ඔබවහන්සේට......🙏
Budusaranai
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු
Budusaranai
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏
Budusaranai
Oba wahanseta theruwan saranay deergayu wewa
Ayeth sarayak ahanna hithenawa ape hamuduruwane.puluwan nam Divi nasa ganime vipaka gana daham deshanayak karanna oba wahanseta pin
Budusaranai
Thanks
Thanks
Budusaranai
Budusaranai
🙏🙏🙏
Budusaranai
🙏
Budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budusaranai
Theruwansaranai 🙏
Budusaranai
සාදු. සාදු ,සදු !!!
Budusaranai
🙏🏻🙏🏻🙏🏻
Budusaranai
Godak watinawa ape hamuduruwane.
Budusaranai
Thanks
Theruvan saranai swamine
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
Theruvan saranai
Budusaranai
Budusaranai
🌹🌹🌹🌹🌹
Budusaranai
නමස්කාරය ස්වාමින්වහන්සේ
Budusaranai
Hamuduruwane apitath api 2006 gaththa idamei geyak hadala kisi diyunuwak natha , oya samharak laksana tibila , ewa baawanaavei budu dhama preguna kala ayek preytha yaksa godak denek ain kalath thama diyunuwak nah idala hitala holman awatara natuwath novei ,mata kisima deyak penna anek ayata pamanai
Budusaranai
Budusaranai
Matath thiyenawada kiyala sakai mage jivithe waradinawa wadi paul jivithayak hariyanna. Mata meken galawenna one
Budusaranai
Theruwa sarani ape hamuburuwane mata oba wahansege phone number ekak uwamami mata th prasna tikak thiyenawa denaganna
🙏🙏🙏🌸
Ape amanishya karadaraya nathi karaganna udaw karanna haamuduruwo hambenna vidiyak hadala denna
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ telephoneනම්බරය නැද්ද කතා කරන්න තෙරුවන් සරණයි
Budusaranai
Matat me wage loku prashnayak tyanawa ape hamuduruwane,,taamath ehemai😢🙏
Budusaranai
Hamuduruwan hamuwenna pluwand puthe
Budusaranai
Hamuduruwana ape gedarath innawa.balana hema theninma kiyanawa.karadara leda duk ivarayak ne.karume kiyanna gedara inna ekekenekuwath wishwashayak ne.kisima kenek senaseemakin inneth ne.mona karanna da kiyala therenne.
Budusaranai
Sadu sadu 🙏🙏🙏
Budusaranai
Budusaranai
මම නෙවෙයි කියන්නෙ බුදුරජුන් කියන්නෙ අනන්ද හමුදුරුවන්ට මෙය පෙන්න සැලස්සුවා පරලොව
යන ලොව පෙනෙන්නට සැලස්සුවා
Great
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Ane hamuduruwane Mage puha beraganna obawahanse ekka kahakarana one t p eka Danna. Puhage wayasa 29k wenwa.amanussa balapemak hiyenawa .beraganna kohomada. Obawahanseta pinsiduwewa.
Budusaranai
Great
අපෙ හාමුදුරුවනේ මගෙ ගෙදරත් මෙි දෙවල් සිද්ද වෙනව ,අනෙ හාමුදුරුවනේ මම ඉන්නෙ රට මටත් අමනුෂ්‍ය පලපැමක් තියෙනව වෙද මහත්තයා කිවිව මගෙ රැපය වෙනස් වෙනව මට ඔබ වහන්සෙ ගෙදරට වඩමවා පිරිත් දෙසනාවක් කරන්න අවසර ස්වාමින්වහනස
Budusaranai
Pirith kiyla amanussa doosa hoda krnna puluwan kiyla kauda kiwwe😊
@@harsharukmal9771
බුදු රජාණන්වහන්සේ දේශනා කලේ.
හැම විටම නැතත්, බොහෝ විට පිරිත පිලියමක්.
රතන සූත්‍රයේ නිධාන කතාව කියවන්න.
Thawakalika piliyam owa hri yanne naa e amanussayanta siri saddarmaya ahanna awasthwak deela ee ee ayata pin anumodan krawala e aya sugatheegame karawanna oni nathinam oyalath duke e amanussayath duke ewata piliyam krna swameenwahanse knk innawa kisidu mudalak aya nokara karana ahu wenna epaa salli kadaganna ayata
@@harsharukmal9771 රතන සූත්‍රය ,දජග්ග,ආටානාටිය, පිරිත් වල නිදානයන් කියවන්න
Sadu sadu sadu
Budusaranai
අපේ ගෙදරත් මේ වගේ දෝශ තියෙනව .ඔබ වහන්සේව සම්බන්ද කරගන්න පුලුවන්ද අපිට.
බුදු සරණයි
Budusaranai
Sadu🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Ape hamuduruvane mage podi putha ninden bayavela aharenava ekata upadesak denavada
Budusaranai
Jalanandana piritha davsata 7 parak kiyala pan isinna
❤
Budusaranai
Budusaranai
Bo gasak miduley tiyenna hodada
ගැටලුවක් නැත
ස්වාමින්වහන්සේගේ නමිබර් එක දැනගන්න පුලුවන්ද පුතේ
Budusaranai
0719215215
හාමුදුරුවනේ @@sarasitv687
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Ape hamuduruwane mata denaganna පුළුවන් da kabarayek geta enna hoda nedda kiyala.. ekata hethuwa
Budusaranai
අනේ හමුදුරුවනේ..මම නරම්මල අපේ ගෙද්‍රරත් ඔය වගේ දෝසයක් තියෙනව දන්න හැම දෙයක්ම කරා ඒත් කිසිම ප්‍රතිපලයක් නැ පන්සින් ගන්නවත් බැහැ නෝනටයි දුවටයි පන්සිල් ගන්න දෙන්නෙ නැ බයකරනව මේකට මොකද කරන්න ඔනෙ මට පිහිට වෙන්න
🙏🙏🙏
රතන සුත්‍රය ගෙදර ඇහෙන්න දාන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
Ipadena daruwnt kohomada adrushyamany blpnnr
Budusaranai
Yes
මේ ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද?
Budusaranai
0719215215
🤔🤔🤔🤔 අම්මෝ බය යි....
භයප්පත්තාච නිබ්භයා.....
ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් ගන්න පුළුවන් ද
️🙏🙏🙏♥️️🙏🙏🙏♥️
අපේ හාමුදුරුවන් සම්බන්ධ කර ගන්න විඩියක් සකස් කර දෙන්න පුලුවන්ද 🙏
Budusaranai
0719215215
ඔබ වහන්සේ හමුවට එන්නේ කොහොමද ? දැනුවත් කරන්න පුළුවන් ද
0719215215
Budusaranai
අපේ හාමුදුරුවනේ. මට ටික දවසක ඉදන් ගොඩක් තරහ යනවා. මට මොනවා වෙලාද මන්ද. ජිවිතේ ම කලකිරිලා. මම නදී
Budusaranai
බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව වඩන්න.budusaranai
Hamuduruwan sambanda karaganna puluwan ankayak denna.
Budusaranai
0719215215
Samin wahansege nb aka ganna puluwanda
Budusaranai
0719215215
Saadu,saadu,saadu!
Budusaranai
Pin sidda venava me ස්වාමීන් වහන්සේගේ namber eka danna
Budusaranai
0719215215
අපේ.හාමුදුරුවනෙ.මට.මේ.ප්‍රස්නෙට.පිලිතුක්.ලබා.දෙන්න
මගේ.තාත්තා.මියගොස්.මමතුන්මාසේ.දානෙන.පස්සේ.මම.එයාගැන.බලන්න.තැනකට.ගියා.එතනින්.කිව්ව.මලගිය.පියා.ඔබේ.ආරක්සවට.ඉන්නව.ඔබට.උදව්.කරනව.කියල.හැබයි.එයාව.මට.පේන්නෙ.එලියකින්.ඉතින්.මට.දැනගන්න.ඕනෙ.එහෙම.වෙනවද.සුවාමින්.වහන්ස.බැගෑපත්ව.පිලිතුරක්.ඉල්ලා.සිටිමි.තෙරුවන්සරනයි
ගොඩක් ස්තුතියි🙏🙏🙏
ඔබ වහන්සෙ සමග ඇති රහස්‍ය දෙයක් ගැන කියන්න ඕන.මට කතා කරන්න ඕන.මට කතා කරන්න. තෙරුවන් සරණයි.
0719215215 budusaranai
Budusaranai
අපේ ගරු ස්වාමින් වහන්ස, අනේ මේකට ඉක්මනින් පිළිතුරක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා.... දැන් දවස් කීපෙක ඉදන් ලෙඩ රෝග ආතතිය වැඩි... ඊයේ ඉදන් බොන වතුරවලින් විට රහක් එනවා... වතුර උනු කරාම බෙහෙත් රහයි.... ළිදේ එහෙම ප්‍රශ්නයක් නෑ..... විට ගදක් හා බෙහෙත් ගදක් නිතරම කාමර වලින් එනවා.... අම්මයි තාත්තයි අතරත් ප්‍රශ්න ඇති වෙනවා.... තාත්තා රට ඉන්නේ.... ඒත් සල්ලි හිගකම් ඇතිවෙනවා.... පඩි එන කාලෙට මොනාහරි යෙදිලා ඒ සල්ලි වියදම් වෙනවා... අපි කලින් හිටපු ගේ විකුණලා දැන් rent එකට ඉන්නේ.... අලුත් ගේ ගොඩක් දේවල් හදලා ඉවරයි.... ඒත් ඒකට යන්න ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා යන්න වෙන්නේ නෑ..... මේ ගෙදර කලින් බුලත් වගා කල කෙනෙක් ලිදට වැටිලා මැරිලා කියලා අපට මේ ගෙදරට අව කාලේ අවට ඉන්න අය කියලා තියෙනවා.... මන් බූත බලවේග විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි ඒත් දැන් විශ්වාස කරන්න වෙලා..... පහුගිය දවස්වල උලමෙක් මේ ලගින් කෑ ගැහුවා දවස් ගානක්.... ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපේ හාමුදුරුවනේ.... මන් මේ පාර A/L ලියන්න ඉන්නේ..... මේ ප්‍රශ්න නිසා පිස්සු වගේ.... ඇත්තටම මේවා බූත බලවේග වලට කරන්න පුළුවන් ද ඒ වගේම අපිට ලොකු කරදරයක් උනත් වෙන්න පුළුවන් ද අනේ ස්වාමින් වහන්ස පහදා දෙන්න කරුණාවෙන් 🙏🙏🙏🙏🙏
ඇමතුමක් දුන්නනම් හරි. Budusaranai
@@sarasitv687 ane godak sthuthi ape swamin wahansa🙏
Ape gedara kochchara askarath hadiwenawa.lada hamotama.ge wate kauda yanawa wage penawa.
Budusaranai
බුදුසරණයි
ඇත්තටම මන් නමි කැමතියි උන්ට. මොක ද මෙි 225 වැඩය උන් අවංක යි.
🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
Budusaranai
Budusaranai
වාසවීස කවලා තියනවනම් මොකද කරන්නේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
ඒක සංසාරික වශයෙන් බරපතල තත්වයක්
Budusaranai
Jalanandana pirithen amanusyan.kodiwina iwath wenawa da ape hamuduruwane
Budusaranai
ස්වාමීන් වහන්ස මගේ මහත්තය රෑට නින්දෙන් ගෙයි කෙල ගහනව . ස්වාමීන් වහන්ස මේක අසනීපයක්ද?? නැත්නම් අමනුස්ස බලවේගයක්ද?? පහදා දෙන්න
Budusaranai
Me serama atta ape hamuduruvane.mata Vela thiyenava...
Budusaranai
@@sarasitv687zero
Math aanusabalawegawalata ahuwela peedavindakenek
🙏🙏🙏🙏
අරලිය ගහක් ගෙදර තියෙනව නම් හුනියම් කරන්න පසුයි කියන්නෙ අත්තද්ස් ස්වමින්වහන්ස. මගෙ දුරකථනය අමනුශ්‍ය බලපමෙන් වෙනස් කරනව.මහත්තය රන්ඩු වෙනවා .ගන්නඇ කියල . අපිට් අහෙනඇ.මර ප්‍රශ්නයක් .අපි වෙනස් නොකර සෙටින්ග්ස් වෙනස් වෙන්ව. වෙනඩක් නැතිව පවා අහෙන්නඇ. ශොප් එකට දුන් ගම මුකුත් ප්‍රශ්නයක් නැ. පිහිටක් වෙල මෙවට විසදුමක් දුර සිට ඔබට දෙන්න අපෙ හාමුදුරුවනේ . බුදුවෙව!!!
Budusaranai
Great