Waramaka Mulaarambhaya - 01

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Sri VeeraBhadrishwaram Maha Kaali Dewa Mandiraya Seeduwa

Komentáře • 122

  • @susanthakumara1332
    @susanthakumara1332 Před 4 dny

    Aiye lesiyen deva waramak labaganna mona deviyanta pahana thiyanna oni kiyanna ko pin ❤

  • @maheeshanadhun4994
    @maheeshanadhun4994 Před 4 měsíci +5

    අපේ කාලී අම්මා අපිට හැමදාමත් හරි මග කියා දෙනවා 🙏🙏🙏♥️🌹අපේ වීරා දේවී අම්මා අපිට ලැබුනේ පේර පිනකට 🙏🙏♥️♥️♥️ ජයේ මතා ජී 🙏🙏🙏🌹😘

  • @yomalmadusanka7338
    @yomalmadusanka7338 Před 3 měsíci +4

    මේ දුන් උපදෙස් වලට ඔබ තුමියට ගොඩාක් පින්🙏🙏සම්මා සම්බුදු සරණයි ඔබතුමියට🙏🌼

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l Před 19 dny +1

    ඔබ හොඳ දරුවෙක් කියලා මට දැනුන මම අම්මෙන් පුතේ මම පත්තිනි මැතියන්ගෙන් වැඩ කරන අම්මෙක් අවු.24 මම එක් වකුගඩුවන් දන්දුන්නු අම්මෙක් මම සිල්ගත් තඅපිමෙන් මම අවු 28 මගේ ජීවිතය දිලා මම කියන විදයමතමා පුතා කියන්නේ ඇත්ත මම මිගවුට මම දැන් සුදුරෙද්දතමා මම අදත් අදින්නේ මට තියෙන් බුද්ද ශක්තිය බුද්දවරම ක් ඔබට පුතේ බුදුසරණයි

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe Před 4 měsíci +2

    තෙරුවන් සරනයි ,ව්ස්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වේවා ,මහා බද්‍රකාලි මෑනියන් ගේ පිහිටයි .

  • @SachilaSampath
    @SachilaSampath Před 3 měsíci +1

    Excellent ...e upadeshayanam godak watinawa watinakama kiyala nimakaranna ba waramak thibunath nathath budhdha dharshanaya anugamanaya kirimata as padima obathumiyata loku pinak Divya salupili Divya vimana Divya ratha obathumiyatath lasthi well athi aniwarenma theruwan saranai..🙏🙏

  • @user-dh3gj5bn3x
    @user-dh3gj5bn3x Před 9 měsíci +3

    මැනියන...මම...හැමදාම...මැනියන්ගෙ..විඩියෝ..බලනවා...හිතට...ලොකු...සැනසිමක්...දැනෙනවා

  • @ConfusedCardGame-gf3de

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤theruwan saraniy අම්මේ

  • @danasinghe8995
    @danasinghe8995 Před 3 měsíci +1

    මෑණියන්ට ගොඩක් පිං ගොඩක් දේවල් දැනගැනීමට හැකි උනා .හිතේ කරදර ගොඩක් තියෙනවා කියන්න නිහඩව මෑණියන්ට කියනවා පිහිටක් වෙත්වා තෙරැවන් සරණයි ......🙏🙏🙏🙏🙏

  • @ChamithaJeewani
    @ChamithaJeewani Před 3 měsíci

    Godak pin amma mageth loku gataluwak ada wisadum malawak labuna amma matath amma badra kali maniyange pihita paththiyak labila thiyanawa amma bohoma pin siyalla niwaradi lesa danapaththi una amma

  • @TironTiron-be1nw
    @TironTiron-be1nw Před 8 měsíci +1

    Godak pin amme Hari de kiyala denawt

  • @srinageshwarammahakalikovi3569

    මගේ ගුරු අම්මේ ඔබ තුමිය ගේ ආශිර්වාද ලබා අවවාද අනුශාසනා පරිදි මා මෙතෙක් ආ ගමන් මඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි විය තව ඉදිරියටත් ඔබ පවසන ගමන් මගෙන් පිට මාගේ ගමනක් නැත මාගේ හද මඩලේ වැඩ සිටින ගුරු අම්මේ වදිමි පා යුග ඔබගේ මාගේ නලල් තලය තබා අම්මා මතු බුදු වේවා තෙරුවන් සරණයි

  • @muhndiramsunildisanayaka9593
    @muhndiramsunildisanayaka9593 Před měsícem +2

    මතුබුදුවන අම්මා මෑණියන්ගේ පිහිට ලැබේවා .....ඉතාම වටිනා කරුණු කාරනා..බුදු සරණයි...

  • @user-cf4gq7zt3c
    @user-cf4gq7zt3c Před 5 měsíci

    obameeniyanta godak pin moamath punchiyata deewalayak karagana yanawa meniyane medene awawada anushashana walata pin siduwrwa

  • @dinushalakmali788
    @dinushalakmali788 Před 10 měsíci

    Mata ආභරණ pennanawa mage athe naaga denna denna inna මුදු,athpaladanawata sesanayange ath paladanawa pennuwa mata perabawan pennuwa nagyo සම්බන්ධ godak dewl pennanawa

  • @susanthasaman2657
    @susanthasaman2657 Před 4 měsíci

    ඔබ thumiya නිවැරැදි මගක යන කෙනෙක් manulowata ඇවිත් karana merajakara කරන්න ලැබේවා .obe sasara ගමන keti වේවා .අනන්ත maha buduguna බලය දෙවියන්ගේ dewa රැකවරණය ලැබේවා .

  • @erangaabeykoonmaru2075
    @erangaabeykoonmaru2075 Před 11 měsíci

    Maniyane teruwan sarana. Pancaseelayata amatarawa api kotaninda bubudahama egena ganne. Ane terunganna ba caturarya sathyada. Me atalo dahama mokadda kiyala maniyane obatumiya wage gamanj yanna kamathi mama darmaya soyana vitài obawa hanu une. Oba tumiyata godak pin sidda wenawa.

  • @shehanlanka3488
    @shehanlanka3488 Před 2 měsíci +1

    ඔයා කියන දේ ඇත්ත 🥰💓

  • @dilmi-rx9hb
    @dilmi-rx9hb Před 10 měsíci +1

    මේ වගේ දේවල් දානවට බොහොම ස්තූතියි😊

  • @dinushalakmali788
    @dinushalakmali788 Před 10 měsíci +4

    Godak pin amme mata chuti kale idan mata age wedanawak eno siripade kale katina kale idan mata leda wadi weno mata dewi waru peno nagayo penawa mata dan leda wadi ude hwasa budun wadinnama ona naththam mata sanipa nathi weno

  • @chami270
    @chami270 Před 10 měsíci

    මට ඔබ තුමියගේ අනුදැනුම අවශ්‍යයි.මා හට ඇති දේ නිසිහාකාරයෙන් කරගෙන යැමට.

  • @NalaniAbesinha-up3md
    @NalaniAbesinha-up3md Před 11 měsíci

    Mata thamath pin thiyanawa amme oya kiyanadewal ahanna mata samawa denawanam denna amme man kawadaho oyage depa wadinna anawa🙏🙏🙏

  • @RohiniRohi-dp6kr
    @RohiniRohi-dp6kr Před měsícem

    කොච්චර ඇහැවුවාත් එපා වෙන් නැ

  • @user-hh7xs9yq2d
    @user-hh7xs9yq2d Před 10 měsíci

    Ane amme math kamthi waramak aran minissunta pihita wenna 🙏🙏🙏

  • @indikavipularathna300
    @indikavipularathna300 Před 25 dny

    🙏🙏🙏🙏❤

  • @myyoutuber369
    @myyoutuber369 Před 4 měsíci

    ඉතාවටිනපැහැදිලිකිරීමක්.තෙරුවන්සරණයි

  • @firstfirst5929
    @firstfirst5929 Před 4 měsíci

    Meniyanta bs godak pin apita kiyla denawata bs

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 Před 8 měsíci

    Godak pin amme 🙏🙏. Ada amma lassanai

  • @lathadissana8552
    @lathadissana8552 Před 3 měsíci

    තේරුවන් සරණයි ඔබ තුමියට

  • @dinushalakmali788
    @dinushalakmali788 Před 10 měsíci +1

    Mata රාවණා raju penawa edata math eli wenakam man satan karanawa ee wagema සිව deviyo penawa ee ekkama gahaloka penawa pamanak welawata lagna penawa nitharama nagayo awith mage nalalata dasta karanawa mage nalale ahak wiwara wenawa

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy Před měsícem

    බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුනෙත් අවබෝධය තුලින්ම තමයි,එනිසාම අවබෝධයයි වැදගත් වන්නේ.

  • @ජීවිතයටආදරයෙන්

    මෑණියනි...මම මේ Massage එක එවන වෙලාවේදි මම ඉන්නේ කතරගම. අද මට කුඩා කතරගම දේවාලයේදි කතරගම දෙවිදුන්ට පලතුරු පුජාවක් කරනකොටත් මහ කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගහනකොටත් සිදධ වුන දෙයක් නිසා තමයි ඒ දේ ඔබ තුමිය ගෙන් මේ දේ අහන්න හිතුනේ.මෑණියනි මම ඉහත කියපු අවස්ථාවන් 02දීම මාව වෙව්ලන්න පටන් ගත්තා.මම ආපු බය මැඩගෙන හිටියත් මම අවේසවෙයිද කියන සිතුවිල්ල මට ආවා.මට එහෙම වුනේ ඇයි?මම මීට අවුරුදු කීපයට කලින් සිද්ධ වුන දෙයක් මම කියන්නම්.මම දවසක් සීනිගම දේවාලයට ආපුවහම මෑණියනුත් එදා කට්ටියක් එක්ක ඇවිල්ලා හිටියා.එදා මාව දැකපු මෑණියෝ ගොඩක් වෙලා මා දිහා අමුතු තාලෙකට මා දිහා බලාගෙන හිටියා මම දැක්කා.මගේ ශරීරය තුල තියෙන අදටත් මට දකින්න බැරි වුන ශක්තියක් එදා ඔබතුමිය දැක්කාද කියලා මට දැන් හිතෙනවා.මගේ මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙන්න කිසියම් ගෙවීමක් කරන්න උවමනා නම් ගෙවන්න ඕන ඒ ගානයි ඒක ගෙවන්න ඕන ක්‍රමයකුයි මට කියන්න.මෑනියන්ට තෙරුවන් සරණයි...ධනංජය - 0777138523 ( මෑණියනි මම වරමක් ප්‍රාර්ථනා කරන කෙනෙක්.ඒත් මේ Massage එක හැමෝටම පේන නිසා මට ඒ ගැන මේ Massage එකේ සදහන් කරන්න බැහැ )

  • @NalaniAbesinha-up3md
    @NalaniAbesinha-up3md Před 11 měsíci

    Ai amme owa kalin nokiuwe😢😢 vividakara amanussayo ma nomagata yeuwa ath mata obawa sihiwanawa man poronduwak dunna amme man komahari me maga anawa❤❤❤

  • @sirientps
    @sirientps Před měsícem

    කිසිවිටක කිසිම ආකාරයකින් පැහැදිලිව කාරනා කාරනා දැනගැනීමට නොලැබුන කාරනාගැ මට ගොඩක් පැහැදීමක් මට ලැබුනා ඔබ මෑණියන්ට ගොඩක් පින්
    ඒවගේම කාරනා කාරනා ගැන ගොඩක් කලක්සිට මහට දැනුවත් වීමට කාරනා තියනව මාහට මෑණියන් හමුවීමට පැමිණීමේ තරම් හැකියාවක් නැති හෙයින් මාගේ කාරනා දැනුවත්ව කරගන්න විදියක් ඇත්නම් දැනුවත් කරන්න මෑණියන්ට ගොඩක් පින් කෙසේ හෝ මෑනණියම් හමුවී දැනුවත් වෙන්න උත්සාහවන්ත ඉන්නව ලිපිය දික්වුව මට සමාවෙලා මටසමා වෙලා පිලිතුරැ ලබාගන්න විදියක් පැහැදිලි 18:11 18:13 කරන්න

  • @sugathsensei5987
    @sugathsensei5987 Před 8 měsíci

    Hodamai...ape maaniyo ..regards from qatar .

  • @user-do3rb8sz8u
    @user-do3rb8sz8u Před 2 měsíci

    Amme sihi wram ganatha kiyaladhenna

  • @chithrapathmini1242
    @chithrapathmini1242 Před 9 měsíci

    ඔබතුමියට ගොඩක් පාං දැනුවත් කරාට

  • @user-bp4sw9bl4k
    @user-bp4sw9bl4k Před 3 měsíci +1

    මෑණියෝ මට වරමක් තියෙනව. ඒත් ඒ වරම ගන්න බැහැ මට කළු කුමාර දෝශය තියෙන නිසා 😢. මම ගොඩක් අසනීප වෙනව නිතරම. මේ වෙනකම් කල කිසිම දෙයක් හරි ගිහින් නැහැ. මේ කලු කුමාර දෝශය නැති කරගන්නේ කොහොමද

  • @sanjeewani684
    @sanjeewani684 Před 9 měsíci +1

    ගොඩක් පින් මැනි අම්මේ.. 🙏🙏

  • @dammikadammiph5117
    @dammikadammiph5117 Před 8 měsíci

    Theruwan sarani amma mani math dewa waramak thiyana daruwek amma mata oyath ekka katha karanna oni mama waram ganna nam dewala walata gihin naha eth mona hari gedara wena yam katayuththakata dewala walata giya awstha bohomyak ithin samahara awastha wala samaharu maga arakshawata kiyala inata karata nul dala thiyanawa mn gedara awama mata hari amarui oluwa ridenaw papuwa hira wenawa eka eka amaru passe mn ara dapu nul kpala wisik karanawa mn dannawa mata deyak thiyanawa kiyal mn budun saran yana kenek podi kale idanma mas mansa walin walakuna kenek habay mata wenada nathi kakul amaruwak thiyanawa dan awuruddaka wele indalamata ammath ekka katha karanna puluwand obatath 31 k thalayak thula sitinnaw siyalu loka siyalu sathwayoth suwapath wethwa niduk wewa nirogi wewa theruwan sarani❤

  • @dineshasadamali9890
    @dineshasadamali9890 Před 8 měsíci

    Pin sidu wewa

  • @deepapriyanthi9933
    @deepapriyanthi9933 Před 8 měsíci

    බුදුසරණ බුදුසරණ

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 Před 25 dny

    වරම හිර වෙලා.මොකක් ද කරන්නෙ කියලා දන්නෑ😢😢

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc Před 7 měsíci

    මගෙ මහ කලි මැනින්වහසෙ ගෙ පිහිට අරක්සව ලැබෙවා

  • @user-wh5fv2ki5f
    @user-wh5fv2ki5f Před 5 měsíci +1

    Waramak awa kiyala hoyagnne kohomda meniyani

  • @dope6972
    @dope6972 Před 6 měsíci

    ගොඩක් පින් ආම්මෙ 🙏❤😘

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 Před 3 měsíci

    මෑණියනි ..ඔබ ..තුමියට...පිං ..

  • @NalikaDamayanthi-zx9hk
    @NalikaDamayanthi-zx9hk Před 6 měsíci

    Theruwansaranaai meni ammatath

  • @minolikavishka9224
    @minolikavishka9224 Před 4 měsíci +1

    මේ හැමදෙයක්ම ලබා ගන්න. සල්ලි ඕනනෙ.දෙවියන්ගෙ දෙයක් උනත් ගන්න සල්ලි නැත්තන් බෑ

  • @k.bnishanthakumara5668
    @k.bnishanthakumara5668 Před 6 měsíci

    theruwan saranay amme......

  • @wnthilina6451
    @wnthilina6451 Před 3 měsíci

    ගොඩක් pin ඔබට

  • @grankumara2101
    @grankumara2101 Před 11 měsíci

    තෙරැවන් සරණයි මෑණියන්ට,මෑණියන් මේ සසරින් එතෙර වෙන්න යන ගමනට හොද කල්‍යාණ මිත්‍රයෙක් හමුවීම අපගේ පෙර පිනක් තව තවත් මේ සසරෙ ගමන් කරන අයට පිහිට වීමට බලය ශක්තිය නැන නුවණ පහල වේවා
    කාලී මෑණියන්ගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා
    මෑණියන්ටත් පවුලෙ සැමටත් යහපතක්ම වේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @surangamanoj8454
    @surangamanoj8454 Před 7 měsíci

    Respect මෑණියනි
    🙏🙏🙏

  • @Chami32
    @Chami32 Před 3 měsíci

    Mage hitha hama welama kiyanawa mata waramak athi kiyala eath ehama deyak thiyada kiyala bala ganne kohomada

  • @sepalikalakmali2782
    @sepalikalakmali2782 Před 2 měsíci

  • @user-di1yq8px6h
    @user-di1yq8px6h Před 6 měsíci +1

    මම pansel අරගෙන thama දේවාලයට anna

  • @gayangayan8425
    @gayangayan8425 Před 11 měsíci +1

    💞❤💞

  • @VijeVijekumara
    @VijeVijekumara Před 4 měsíci

    🙏🙏

  • @princerajitha8126
    @princerajitha8126 Před 9 měsíci

    තෙරුවන් සරණයි

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 Před 9 měsíci

    පින් සිද්ද වෙන්න ඔබ මැනියන්ට 🙏🙏🙏

  • @sudarshanisilva128
    @sudarshanisilva128 Před 11 měsíci

    තෙරුවන් සරණයි අම්මේ.🙏🙏🙏

  • @user-yr4tx7dz9d
    @user-yr4tx7dz9d Před 8 měsíci +1

    Ane maniyani matath asai waramk aran minissunta udaw karanna deviyoth ekka wada karanna ..maniyani waramk ganne kohomada maniyani😢

  • @virajlihinikaduge1355
    @virajlihinikaduge1355 Před 9 měsíci

    , උතුම් මතු බුදු බව පතන අම්මාගේන් අවසර මැනියනේ අවසර මාද හැකිතාක් සිලයේහි සිත පිහිටුවා ගේන අනන්ත වූ බුදු ගුණය පමණක් මුල්ව කටයුතු කරන වරමි බලයක් ඇති බවට විශ්වාසව කටයුතු කරන අයේක්මී නමුත් එය එසේ නම් ඉදිරියට මා කුමක් කුමක් කළ යුතුද පහදා දෙන්න ඔබට පීං

  • @ThushLiyanage
    @ThushLiyanage Před 3 měsíci

    තෙරුවන් සරණයි අම්මේ.

    • @ThushLiyanage
      @ThushLiyanage Před 3 měsíci

      මට දෙයක් දැන ගන්න තියෙනවා අම්මගෙන් මේගැන මම කාටවත් කියලා නැහැ මේට කලින් මගේ හිතේම තියන් හිටියා මට හිතුනා මේක කියන්න සුදුසුම කෙනා අම්මා කියලා මට මේකට කරුණිකවෙලා පිලිතුරක් ලබා දෙන්න මම දින දෙකක් කාලි අම්මාව දැක්කා සිහිනෙන් බයන් කරු සුරූපින් නම් නෙවෙයි සිහිනෙන් දුට පලමු දිනෙයේ කිව්වා බට මුකුත් කරන්නේ නැහැ හොදට ඉන්න නිසා කියලා නැත්තන් බට කරන දේ මම දන්නවා කිව්වා මම වැරදි කරන කෙනෙක් නෙවෙයි සතෙකුටවත් කරදරයක් කරන්නැහැ පිහිටක් උනොත් ඇර දෙවනි වතාවටත් දැක්කා පලමුවර දැකලා ටික කාලෙකට පස්සේ මගේ කාමරයටම ආවා ඒත් මුකුත්ම කිවේ නැහැ මාදෙස බලා ඉදලා යන්න ගියා එහෙම මට කාලි අම්මව පේන්නේ ඇයිද කියලා කියන්න ඔබ තුමියට පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි!!".

  • @user-do3rb8sz8u
    @user-do3rb8sz8u Před 3 měsíci +1

    මට සිහිවරමක් තියනවා කියනවා එත්ලොකු ප්‍රස්නයක් තියනවා කොහොමද එක

  • @asankasanjeewa9393
    @asankasanjeewa9393 Před 11 dny

    කෙනෙක්ව දිගටම ලෙඩ කරනවනම් දේවාලෙ ගානෙ ගිහින් හරි ගියෙත් නෑ.ඒ දේවාල වලින් කියන්නෙ ඒ ලමයගෙ ආච්චි එනවලු එයාව මරන්න.ඒකට මොකද මෑණියො කරන්නෙ.මට උදවු කරන්න.වරම් මාලාවක් එන විදිහට තමයි කියුවෙ

  • @sachinilakshani1999
    @sachinilakshani1999 Před 8 měsíci

    ❤❤❤

  • @Naga-Kulaya
    @Naga-Kulaya Před 2 měsíci

    🙏🏻🕉️

  • @dinushalakmali788
    @dinushalakmali788 Před 10 měsíci +1

    Budun wadinne nathi gedarakata yannawath ba mata ehema than wala inna ba mama dan mas,මාළු monawath man kanne na kanna ba

  • @anushafernando6980
    @anushafernando6980 Před 10 měsíci

    Theruwan saranai Amme🙏🙏🙏
    Math seeduwa
    02 kotasa th danna

  • @Niranjala770
    @Niranjala770 Před 9 měsíci

    Mata වරමක් tiyenawa kiyanawa amma kiyanawidihata karannam

  • @DinushaLakmali-lc4ue
    @DinushaLakmali-lc4ue Před 11 měsíci

    තෙරුවන් සරණයි අම්මෙ 🙏🙏🙏🙏

  • @chamindakumara3161
    @chamindakumara3161 Před 11 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandupasithruwan3667
    @chandupasithruwan3667 Před 10 měsíci

    💕❤❤❤❤❤❤💕

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Před 11 měsíci

    😊😊❤️

  • @sanjewakaluwa938
    @sanjewakaluwa938 Před 11 měsíci

    🙏🙏🙏🙏🙏

  • @dinushalakmali788
    @dinushalakmali788 Před 10 měsíci

    Mata therenne na amme

  • @didulisathsarani
    @didulisathsarani Před 11 měsíci +1

    Theruvan saranay amma obata 🙏🙏🙏❤️❤️❤️

  • @lalithakwt6082
    @lalithakwt6082 Před 7 měsíci

    මමත් ආසයි මෑණියෝ බලන්න එන්න.

  • @gayathrikalpani777
    @gayathrikalpani777 Před 5 měsíci

    Mata waramk thiyenwa kiyala qwwa .mta pare yankota wage nayek innwa kiyal hegimk enne ai e ehem wenne.mta pahank thiyann qwwa mn den eka atan arn thiyenne.mt denne klu nayek innnwa kiyal hegimak .mokdd hethuwa

  • @user-dh7vs3rq6l
    @user-dh7vs3rq6l Před 8 měsíci

    Shiweramk khomda kergena yanna one

  • @user-uo8wt1xc8v
    @user-uo8wt1xc8v Před 9 měsíci

    අම්මා මටත් දේව වරමක් තියෙනවා කියනවා.මමත් හරි ආසයි.මට පිහිට වෙන්න අම්මේ.

  • @user-xx1ez8dd9v
    @user-xx1ez8dd9v Před 9 měsíci

    දේව වරමක ලක්ෂණ මොනවාද පොඩ්ඩක් පැහැදිලි කරන්න අම්මා.මම podi කාලය ගම්බාර දෙවියන් hebehi දැක්ක den mama පුළුවන් තරම් ලෙඩ වෙනවා අම්මා.mama ගොඩක් දුප්පත් මට පිහිට වෙන්න.මම කියා නිම කරන්න බැරි දුකක් විඳින්නේ අම්මා.

  • @Chamiyaa167
    @Chamiyaa167 Před 3 měsíci

    අම්මෙ මම අම්මත් එක්ක වැඩ කරන්න කැමතියි ❤

  • @NandanaPredeep-do6cp
    @NandanaPredeep-do6cp Před 11 měsíci

    Saadhu... Saadhu.. Saadhu..
    Mathu ..Bhudhu..Bhwa..Pathana ....Mahaa ..Bhaddra ..Kali ..Ammage ...Pihitai ..
    Maeniyantath..Bohoma ..Pin ....
    Sammaa ..Sambhudhu .. Saranai..

  • @user-do3rb8sz8u
    @user-do3rb8sz8u Před 3 měsíci

    අම්මා කියන්න ඖෂධ වරන් කියන්නෙ කාගෙන් හරි අහලා බෙහෙත් කරන එක ද

  • @RohiniRohi-dp6kr
    @RohiniRohi-dp6kr Před měsícem +1

    අම්මෙ වරමක් තියෙනවා ද කියලා දැනගන්නෙ කොහොමද

  • @noone-ge7hx
    @noone-ge7hx Před 3 měsíci

    කොහේද මේ කෝවිල

  • @user-ht2dz5gr7l
    @user-ht2dz5gr7l Před 9 měsíci +1

    මැනියනි සිහිනෙන් නිදන් සහ නාගයින් පෙනෙන්නෙ අැයි විසදුමක් දෙන්නකො

  • @damithvidanagamane3170
    @damithvidanagamane3170 Před 11 měsíci +1

    🙏❤️🙏❤️🙏❤️

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym Před 4 měsíci

    Waramak taniyama Kara ganna naha.pihita ganna yannam one deuwaru lagata yannam one neda

  • @thilakaseeli5619
    @thilakaseeli5619 Před 5 měsíci

    මෑණියනි මම බුදුන් වඳින කොට මාව වෙව්ලනවා. වැඳගෙන සිටින අත්දෙක හොදටම ගැහෙනවා. සිහිනුවනින් වැන්දොත් විතරමයි එලෙස වන්නේ. මේක මොකක්ද?වරමක්ද?

  • @susanthasaman2657
    @susanthasaman2657 Před 4 měsíci

    Ts

  • @Chamiyaa167
    @Chamiyaa167 Před 3 měsíci

    අම්මේ අම්මව සම්බන්ද කරගන්නෙ කොහොමද

  • @dewmithasianmarket5493

    ඔයා කියපු දෙයක් නැනේ බුදු ගුන ඇරෙන්න්.???

  • @sujeewasampath2063
    @sujeewasampath2063 Před 11 měsíci

    කාලි අම්මා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dkcreations2654
    @dkcreations2654 Před 8 měsíci

    මටත් වරමක් තියෙනවා කියල කියනවා අම්මේ. මාත් ආසයි මිනිස්සුන්ට පිහිට වෙන්න

  • @dilmi-rx9hb
    @dilmi-rx9hb Před 10 měsíci

    යන්ත්‍ර මන්ත්‍ර ගන්න පුලුවන් වෙන්නෙ කොහොමද ,අපි ලක්ෂ ගනන් වියදම් කරලත් තාමත් උත්තරයක් නෑ😢

  • @anilveerasingha79
    @anilveerasingha79 Před 10 měsíci

    දෙවල කොහෙද අම්මෙ

  • @Ssadaru123max-tu7rl
    @Ssadaru123max-tu7rl Před 6 měsíci

    To