රුලං සහ යෝගට් වලින් හදන බබාගේ බර වැඩිවෙන කෑමක් - Baby Food Sinhala Recipe - Babata Kema
Vložit
- čas přidán 3. 09. 2022
- රුලං සහ යෝගට් වලින් හදන බබාගේ බර වැඩිවෙන කෑමක් - Baby Food Sinhala Recipe - Semolina Pancake Recipe - Chocolate Pabcake Recipe for Babies - Babata Kema
මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ CZcams චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
CZcams Channel :
bit.ly/33Ewjgw
අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
/ babatakema1
අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
/ babata-kema-බබාට-කෑම-1...
For business inquiries:
babatakema.ad@gmail.com
Like, Share & Subscribe
#බබාටකෑම #babatakema #babyfoodrecipe #sinhalababyfoodrecipe #foodforbaby #babatakama
Akke me batter eka hadala pahuwadata hadala dunnata kamak nadda..freige eke dala tiyala
Thank you
Fresh milk dammata kmk nadda wathura / polkiri wenuwata
Baking powder kochchara prananayak danawada
beking powder danawa nam kochcharak dnnada?
1yr adu babekta sugar wenuwata danne monada?
Akka oyata godak pin
Akki mama Dan tama video eka baluwe. Bata hadala dunna harima rasae. Thanks akki. Babata tawa rasa kama danna
Pupum karakaya dannama onida
1year babata denna puluwanthe plz reply me mage babata 1year 10dys
Mama me recipe eka try kara, baba asawen kewa, thank you 😊
Mn ada hadala dunna baba asawen kanawa thank you akke
♥️♥️♥️
පිපුම් කාරක නැතුව හදන්නත් පුලුවන්ද
Mage babata masa 10i miss. Eylata dwasakata bath kee paarak wage denna onida. Mage baba knna tikk horai.
බත් කන්න අකමැති නම් දවසට එක වේලක් වගේ බත් දෙන්න
👍😍
Ruln badalada ganma oona
Thank you akki.oya hamadema apith ekka share kragnnwta❤️
♥️♥️♥️
Blender karnne nathuwa barida
Masa 13lamayekta denna puluwan neda
පුළුවන්
rulan bada ganna oneda
නෑ
Rulan hodala da ganne
නෑ
❤❤❤❤❤
රැලං කප් එකක් කිව්වෙ Gramm කීයද
cup 1k 250 g
මොනා දුන්නත් කවාගන්න එක නම් කරන්න බැරි වැඩක් නෙවෙයි අමාරු වැඩක් 😑
Ow ane mage babath kisima deyak kanne Neha,
Ekanm etha kathawa 😢
Ammooo ow
Ane ow..monawa hadala dunnat waha kanawa wage tamai kawanna yaddi..monawa hadala sennada kiyala kalpana karalama oluwe tiyana kes gas tikat idenawa
අනේ ඒකනම් ඇත්ත කවාගන්න එක දැන් වෙනම project එකක් වෙලා. ඔගොලොන්ගෙ පැංචොන්ගෙ වයස් කීයද
පිපුම් කාරක පුංචි බබාලට දුන්නට කමක් නැද්ද
අවුරුද්දෙන් පස්සේ පුළුවන් ...