පොල්කිරි වලින් අමුද්‍රව්‍ය 2න් රසවත් පහසු අයිස්ක්‍රීම් එකක්/Coconut Milk Ice Cream Recipe
Vložit
- čas přidán 20. 08. 2024
- අමුද්‍රව්‍ය 2න් අඹ අයිස්ක්‍රීම්
• ඉවත යන අඹ වලින් රසවත් ...
කඩේ විදිහට පැනි කජු අයිස්ක්‍රීම්
• පැනි කජු අයිස්ක්‍රීම් ...
විපින්ක්‍රීම් නැති ලාභ අයිස්ක්‍රීම්
• විපින් ක්‍රීම් නැතිව ව...
අමුද්‍රව්‍ය
හොද උකු පොල් කිරි 400ml
කෙසෙල් ගෙඩ් 02 /130g
මීපැණි මේස හැදි 1 1/2යි
දෙහි තේ හැදි 01යි
ඔයාගෙ කෑම නම් කියලා වැඩක්නෑ සුපිරි අපි මේ වගේ ලේසි රෙසිපි බලාපොරොත්තු වෙනවා ඔයාට බුදුසරණයි අක්කියෝ
එළකිරි, පිටිකිරි පාවිච්චි කරන්නෙ නැති නිසා මම හොය හොය හිටපු recipe එකක් .. Thank you 🤗😙 අලිගැටපේර වලින් try කරලා බලනවා.. ☺️☺️
කෙසෙල්ගෙඩි පොත්ත උඩම තියලා කපපු ව්දිහට තමා මම නම් ආසම.🤩😍
Thnkz vedio ekta.
Thank you akki.... ❤️❤️❤️
රස පාටයි..... හදලා බලන්න ඕන 🤗🤗🤗
First comment බොහොම ස්තුතියි ඔබ තුමියට 👍👍🙏🙏👌👌🍨🍨🍧🍧
Onna adat awa godak wadagat video ekak thank you so much 🙏🙏🙏🇰🇷🇰🇷🇱🇰🇱🇰
Warunige කට හඩ අහන්න එන අය මම වගේ තවත් සිටීද?
බොහොම ස්තූතියි මම අයිස් ක්‍රීම් කන්නෙ නැහැ මෙය ඉතා ම හොඳ අදහසක්,
Oyge videos blnva gdk vatinva avgema gdk pahadiliva kiyaladenva good luck🌹🌹🌹🌹🌹🌹
Wooww math hadla bln one.blnkotath rasai kyla hithenawa.
Akke tanx . Rasayinika nethuwa hadana API wage ayata godak wedagath thanks. God bless u
Mrs. Waruni mama me recipe eka ada baluwe. Ice cream eka haduwa. Hari a rasai. Thanks.
1st time i sow this recipi , very nice. thank madam
ස්තූතියි....තෙරුවන් සරණයි...
Thank you for the recipe ❤️
Niyamaine akka hithannawath be pol kiri walin ice cream hadanna puluwan kiyala.try karalama balanna ona
Akke godaaak thanks oyt mt fresh milk wlin hadan kama knna ba me vedio aka godak watinwa mt
Chocolate ice cream හදන්න පුලුවන්ද අක්කෙ පොල් කිරි වලින්
හරිම ශෝයි අක්කි 👍👍👍👍👍👍👍👍👍
Godak hodai mamath hadala balannam.... tnx me wage recipes apita kiyala denawata..
superb mama oka mango use karala heduwa.
First comment aka magan waruni akka, godak watina recipe akak akka, makata badee amaruwa hadanna ne akki, ona kankta baya nathuwa kanna puluwan akka recipe akata mee pani dana nisa, akan bada amaruwak enna ne, mee pani behathak nisa
Thanks for the receipe . All ways you give good recipes . ❤ god bless
Great Recipe ❤❤❤❤
Wow it's a wonderful ice cram thanks
Eka nam maru .harima lesi.tu.akki😍
Nice recipie. Saw a comment that it is difficult to take the ice cream out of the blender. It's common sense use a spatula people. Sri Lankan people are used to being spoon fed and must be taught every little detail.
Thanks waruni.hope to try
Niyamai . oya ice crema haduwe panikaju atakota hituna polkiri walin bariweida kiyala.ada hadala oya .oyanam supuri Akki.❤
Hi
Can i use almond milk instead of coconut milk
Many thanks 😊
Thanks akki good luck..🙂👍
Hadala balanna one thanks akki bs ❤️❤️❤️
1st coment magen akki hmmmmmm rasa patai
Oyage veediyonam harima agei wel wataram na oyata pin
Aththatama hadanna godaak asa hithuna...leesiyenma hadanna puluvan nisa
Blender එකට දාලා අයිස් ක්‍රීම් හැදුවහම භාගයක් ඒකේ....😂😂😂
Thank you !! Useful !!
ඔයා කියලා දෙනවා හරි පැහැදිලියි
පොල් කිරි ශිතකරනයට දැම්මට පස්සෙ ගල් වෙයිද
Thank u 👍❤
Thank you waruni akki
Akka api kiri kisima deyak bon na. Batar na. Itin oya hadana kema walata kiri danakota ewata adesakayak kiyana. Thank u
මරු
Niyamai nangi... Man shear kara fb,1kata mage👍💐❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Sthuthi godak!!
සාමාන්‍ය ගෙදර ශීතකරණයට ද දාන්න ඔිිනේ....natnam high defreace eke da danna one?
මරු..!
Thank you akki
Pol piti walin meka karanna puluwanada
Nangi cake icing karana vidiya kiyala denawada butter cream icing walin
Thanks oyata 😍👍
1st comment from Sri Lanka. Wow it looks so yum Waruni. Very clear instructions as always
Great recepie akki
රස පාටිය
Super akki niyamai
api hadala balala kala baluva hari rasay
Wow.. thanks dear
Ane akki chocolate lawa cake recipe ekak one
Thank you akki math heta hadanna inne
Wow awesome 😍😋 mouthwatering 👍
බීට් කරත් ප්‍රශ්න යක් නැද්ද ..බොහොමත් ස්තූතියි මෙවැනි දේවල් කියල දෙනවට
Thank you
Thanks akke kesel onama sathiyak kamak nedda
Ice cream koththu hadana recipe eka dannkoo
Api haduva maru
සීනි කොච්චර ගන්න ඕනිද?
Food prosseser eke hadanna barida
සුපිරි අක්කි ............... ❤️❤️❤️❤️❤️
මමත් හදනවා
Pol kiti rasa enne nadda oke
Thanks akkiyooo
Mmmmmmm thanks..
Love it
Thanks dear
93 super🎶👌👍👍
Wow ... thx
Wawww akki oya...
Cooking cream ganna puluwan da
Thanks
Wow dear perfect😁 thanks for the recipe!
I like the video
Abe thanks waruni Mata harima happy mokada mama me Kamak Kala na
Akki 5 minutes cake eka steam karanne kohomada watalappan steam karana widihatada nattan wathura nathuwa nikan da
බීට් කර ගන්න පුලුවන් ද බෙලෙන්ඩර් කරන්නෙ නැතුව.
Thank you waruni ❤️
Thanks akkiyo
Akki gaslabu demmata kamak nedda?
Aluthma krama hoyagannawa neda...
Shoi ane oyanam.. 😘😘
Ammo maru ewwa.
Wow super 👍👍👍👌👌
ගස්ලබු ගන්නත් පුළුවන් නේද?
Puluwanda?
Kal tygnna puluvnda
Lassnaiii 🌸🍓🍄💟
Aneee thank you goddddaaaaaaaaaaakkkk t
Maru meka
එළ කිරි ගත්තට ක්ස්ම්ක් නැද්ද
Super
wooow 👌👌👌😘😘😘😘
Eka patta...
Waruni mokakda me container eke lid eke tyna button eka? Mokakda eken wenne?
Palaweni comment eka magen 💋💕😘
Vanila danna oni nadda