Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa

Sdílet
Vložit
  • čas přidán 29. 07. 2018
  • ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා!
    පදපෙළ 🙏👇
    සුන්දර ඇසළ සඳ බබළන අහස මත
    පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
    පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
    සංකාසෝක තැවෙනා සිත දරාගෙන
    සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට
    ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුනේ ඉන්නා දිහාවට
    සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
    ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා
    සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා
    බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා
    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
    සිහිකර කරා මම ඉන්නේ එන තුරුය
    දන්නා නමුත් හැර යන බව යම් දිනක
    නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
    පිසදා කඳුලු මදහස නගමින් නිබඳ
    බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
    ශෝකයෙ ක‍ඳුළු සමිදුනි නවතාලන්න
    රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න
    සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
    හනසළු දරනවා සමිදුනි මැදුර මැද
    ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද
    කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද
    යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ
    මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරූ
    සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ
    තනිවම ගියේ ලබනටමද පදවි බුදූ
    සව්සත එතෙර කරවන්නට සන්සාරෙන්
    දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන්
    මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
    එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්
    සසරෙහි හිමියනේ පාරමි පුරන විට
    මතකද ඔබට දන් දුන්නා දෙවියව
    කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන
    බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
    සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී
    රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
    එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී
    හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල
    රාහුල පුතුන් සනසා වඩමින් උකුල
    සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල
    බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල
    දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
    හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
    භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය
    මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය
    ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින්
    මරු පරදවා අරහත් බල පතුරවමින්
    හඬනා ශෝකහුල් හැම උදුරා දමමින්
    බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
    දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
    විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
    ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
    පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
    මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
    මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් CZcams හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි..
    Yasodara Kavi - යසෝදරා කවි
    පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ .
    සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග.
    ගායනය - නිපුනි හංසිකා ධර්මදාස.
    Lyrics - Rev. Katugastota Siri Damma Himi
    Melody, music & produced - Pamuditha Manelanga
    Singing - Nipuni Hansika Dharmadasa.
    Music instrument player (percussionist) - Sumudu wikasitha Manelanga.
    Recording - Tharanga Rathnayake.
    Music composition, Mixing & Mastering - Isuru vithanage
    Yashodara Kavi audio track by Pamuditha Manelanga©
    unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
    Pamuditha Manelanga is the original composer of this song.
    All Rights Reserved ©
    #yashodarakavi
    #bimbadevi
    #pamudithamanelanga
  • Hudba

Komentáře • 11K

  • @Anjana96598
    @Anjana96598 Před 7 dny +41

    2024 කවුද අහන්නේ.....මේක අහද්දි මාර සහනයක් හිතට....බුදුසරණයි...මතු උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා ☸️ 🙏 😢

  • @lakshithamadushan8600
    @lakshithamadushan8600 Před 20 dny +80

    2024ත් අහන අය කවුද?😍

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 Před 3 měsíci +2117

    2024 අහන්නේ කවුද....

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 Před 9 dny +16

    මම කතෝලික හිතට සැනසීමක් ඕනම උන වෙලාවක මම කෙනෙක්ගෙන් දැනගත්තා යශෝදරා කවි හිතට පුදුමාකාර සැනසීමක් දෙනවා කියලා. අද තමයි මම අහන්න පටන් ගත්තේ.මට පළවෙනි පදය අහද්දිම ඇස් දෙක වැහුනා. හිතට පුදුමාකාර සැනසීමක් ආවා. මම ආගම් භේද බලන්නෙ නැති කෙනෙක්.මම හැමෝටම කියනනේ හිතට දුකක් එන හැමවෙලාවෙම මේක අහන්න කියලා. හැමෝගෙම හිත් වල දුක පහව යන්න කියලා

  • @athmadilinika5347
    @athmadilinika5347 Před rokem +10085

    මම නං ප්‍රාර්තනා කරන්නේ යශෝදරා මෑණියන්න්ගේ පිහිටෙන් මට ඉක්මනටම මවක් වෙන්න වාසනාව ලැබේවා...කියලා..😢😭

    • @shanikarathnayaka7012
      @shanikarathnayaka7012 Před rokem +489

      යශෝදරා දෙවියගේ පතිවෘතා ගුණ බලයෙන් මවක් වෙන්න වාසනාව ලැබේවා

    • @athmadilinika5347
      @athmadilinika5347 Před rokem +103

      @@shanikarathnayaka7012 thank you 😍👩‍❤️‍👩

    • @Nsew-hx3tl
      @Nsew-hx3tl Před rokem +276

      අනේ ඒ වාසනාව ඔයාට ඉක්මනටම ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

    • @nehastyle7201
      @nehastyle7201 Před rokem +125

      As walata kadulu awa. Oyata ikmanata e prarthnawa ishtawei. 🙏🙏🙏 urumakkaraya eyata oni welawata enawa.balagena imu 😍🤗

    • @athmadilinika5347
      @athmadilinika5347 Před rokem +50

      @@Nsew-hx3tl thank you😍👩‍❤️‍👩

  • @user-tn5jw9wu3o
    @user-tn5jw9wu3o Před 5 měsíci +2311

    මගේ මහත්තයා මාවයි දුවවයි දාලා ගියා... එයා යද්දි දුවට මාස පහයි.. යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටින් මට ශක්තිය ලැබේවා සමාජෙට යහපත් දුවක් දායාද කිරීමට මට ශක්තිය ලැබේවා... 🙏🙏🙏🙏 ඔයාලත් මගේ පුංචි දෝණි මැණිකට ආශිර්වාද කරන්න 🙏

    • @coolish7222
      @coolish7222 Před 5 měsíci +20

      anantha uu budu ganawala mahimen obath obe diyaniyath siyalu karadara walin midewa 🙏

    • @nilanthiweerasinghe5141
      @nilanthiweerasinghe5141 Před 5 měsíci +9

      Siyaluma karadara badakajayagena idiriyata yamata obata obage diyaniyatath ..shaktiya dairya labewa.....

    • @Dinesh-ts5kb
      @Dinesh-ts5kb Před 5 měsíci +13

      ඔයාලා සතුටින් ඉන්න..

    • @ushanionilka2339
      @ushanionilka2339 Před 5 měsíci +9

      ❤❤❤❤Budusaranaiii

    • @wmcwchanse2710
      @wmcwchanse2710 Před 5 měsíci +6

      oya koheda

  • @nishanthi.nishanthi3585
    @nishanthi.nishanthi3585 Před měsícem +122

    මගේ මල්ලි රෝගාතුරව ඉන්නේ.මගේ මල්ලි ට යශෝදරා දේවියගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.

  • @nirmalmirantha1942
    @nirmalmirantha1942 Před 2 měsíci +188

    මම කතොලිකයෙක් මෙක මම හැමදාම රැට අහනවා... දාහක් ප්‍රශ්න මැද මෙක අහද්දි හිතට කියාගන්න බැරි සැනසිමක් දැනෙනවා...
    මෙකේ comment වලින් ඉල්ලා තියෙන හැම ඉල්ලිමක්ම එ උතුම් යශොදරා දෙවියගේ පිහිටෙන් ඒ ඒ අයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    • @DhanuAndMadhuVlogs
      @DhanuAndMadhuVlogs Před měsícem

      තෙරුවන් සරණයි

    • @DhanuAndMadhuVlogs
      @DhanuAndMadhuVlogs Před měsícem

      නිදුක් නිරෝගී චිර ජිවනයම උදා වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන් යශෝදරා දෙවියන්ගේ පිහිටෙන් පැතුම් සියල්ලම ඉටු වේවා. 🙏🙏🙏

    • @Skp-gq1pf
      @Skp-gq1pf Před měsícem

      🙏🙏🙏❤️

  • @fathimashabana125
    @fathimashabana125 Před 5 měsíci +2795

    මම මුස්ලිම්......
    මම මේ දේ ගැන දැනගෙන හිටියේ නෑ ඒත් මම මේ ලඟදි CZcams එකට ආවට පස්සේ අහම්බෙන් මේ කවි පෙළ දැක්කා.... මේ කවිය ඇහෙන කොට හිතට මහ පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ... ඒ දැනෙන සැනසීම මෙහෙමයි කියලා කියන්න බෑ 🥺❤️ දවසෙම තියෙන stress එක මේ කවිය ඇහුවට පස්සේ නැති වෙලාම යනවා.... දැන් මම හැමදාම නිදාගන්න කලින් මේ කවි පෙළ අහනවා... මම ගොඩක් ආදරේ බුදු දහමට ❤️ ඒවගේම හැම ආගමකටම ගරු කරනවා.... මම බුදු දහමට හුඟාක් ළඟයි... මම බුදු දහම අදහනවා...මේ ලෝකෙ තියෙන හැම ආගමක්මකටම එක වගේ ගරු කරනවා... එහෙම තමා මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම කියා දුන්නේ.මම කවද හරි දවසක මගේ ළමයින්ටත් කියා දෙන්නේ ඒ දේම තමයි... කවදාවත් කිසිම ආගමකින් මනුස්සයෙක්ව වැරදි පාරක යවන්නේ නෑ... හැම මනුස්සයෙක්ම අපි වගේ හිතුවනම්🥺 මේ ලෝකේ ජාතිවාද, ආගම් වාද, කුලභේද මේ කිසිම දෙයක් නැහැ...
    මට අන්තිම පාරට කියන්න තියෙන්නේ,
    මම බුදු දහම හුඟාක් විශ්වාස කරනවා
    . මම බුදු දහම අදහනවා
    . මම බුදු දහමට ගොඩක් ආදරෙයි❤️

    • @AvindiHasinika
      @AvindiHasinika Před 5 měsíci +9

      ❤❤❤❤❤❤❤❤❤

    • @Umariyafan
      @Umariyafan Před 5 měsíci +20

      ❤❤❤jiwithe harima keti api ragayen welila🥺❤Minissu hamoma ..බුදුන් වහන්සේ vitharai siyalu thanha raga nathi karagena budda une 🥺❤

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 Před 5 měsíci +14

      තෙරැවන් සරණයි

    • @jayanthijaya1136
      @jayanthijaya1136 Před 5 měsíci +8

    • @jayanthijaya1136
      @jayanthijaya1136 Před 5 měsíci +10

      බුදු සරනයි

  • @madushikachalani9160
    @madushikachalani9160 Před 10 měsíci +5823

    අනේ මටත් දරුවෙක් නෑ දැන් අව්රුදු 8 නොකරපු දෙයක් නෑ.යශොදරා මෑනියන්ගේ බලයෙන් මට මවක් යන උතුම් පදවිය ලබන්නට ඉක්මනින්ම හැකි වේවා.මට ආශිර්වාද කරන්න පින් ගොඩක්.මම ගොඩක් මානසික වැටිලා ඉන්නේ.ඉක්මනින්ම පින්වත් දරුවෙක් මගේ කුසේ පිලි සිද ගනීවා.🙏🙏🙏🙏🙏

    • @sithuwijerathna9850
      @sithuwijerathna9850 Před 8 měsíci +128

      Dr විෂ්ව මාතාවට ස්තුති කරන ගමන් විෂ්වයෙන් ඉල්ලන්න

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh Před 8 měsíci +118

      කිරි සිහිනය සැබෑ වේවා...!!!

    • @sssewwandi5199
      @sssewwandi5199 Před 8 měsíci +84

      බුදු සරණයි ඔයාට....කිරි සිහිනය සැබෑ වේවා❤ 🙏

    • @hirushagimhan7262
      @hirushagimhan7262 Před 8 měsíci +72

      කිරි සිහිනය සැබෑ වේවා . බුදුසරණයි ඔයාට ❤️‍🩹

    • @samithgayanga888
      @samithgayanga888 Před 8 měsíci +46

      oyage e illima yasodara theraniyangen balen itu wenwa ❤️😍saha mn prarthana karanawa❤️

  • @svgeeklk9674
    @svgeeklk9674 Před 2 měsíci +255

    මට මේ පාර A/L විභාගයෙන් සමත් වෙලා විශ්ව විද්‍යාල වරම් ලැබේවා යශෝදරා තෙරනියගේ පිහිටෙන්🙏🙏🙏

  • @hansanimadushani5715
    @hansanimadushani5715 Před 2 měsíci +258

    මගේ කුසේ වැඩෙන පින්වත් දරු පැටියා නිදුක් නීරෝගී සමාජයට වැඩදායී දරැ පැටියෙක් වේවා. මා මෙන් සියලු මවුවරුන්ට මෙම කවි පෙල ආශීර්වාදයක් වේවා.

    • @DhanuAndMadhuVlogs
      @DhanuAndMadhuVlogs Před měsícem +1

      තුණුරුවනේ සරණයි ඔබටත් චූටි පැටියටත්.

    • @a_vishka
      @a_vishka Před měsícem

      බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව

    • @a_vishka
      @a_vishka Před měsícem

      බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව

    • @anuradhadulrajravi8180
      @anuradhadulrajravi8180 Před 28 dny

      Thunuruwan saranai………..

    • @anuradhaindika1841
      @anuradhaindika1841 Před 5 dny

      ❤ බුදු සරණයි

  • @mohamedriyasath3498
    @mohamedriyasath3498 Před rokem +7636

    මුස්ලිම් උනාට මගේ හිත ගොඩාක් නිවපු තැනක් තමා මේ කවිය ඒ වගේම මන් ගොඩාක් ආදරේයි බුදු දහමට මොකද මගේ ජීවිතේ..ගොඩාක්ම මගේ හිත නිවුන තැනක් තමා අනුරාධපුරය උඩමළුවේ... එදා ඉඳලා මන් බුදු දහමට ගොඩාක් බැඳුනා ඒ වගේම බුදුන් වඳිනවා.... මේ ලෝකේ හැම ආගමක්ම ලස්සනයි අපි..බලන විදිහෙන් තමා ඒක තීරණේ වෙන්නේ.......බුදු සරණයි...අල්ලහ් දැවි පිහිටයි...♥️

    • @MW-sp8ys
      @MW-sp8ys Před rokem +58

      🙏

    • @madhushaninilmini5128
      @madhushaninilmini5128 Před rokem +115

      Aththatama oyage me comment eka dkke ada ..aththatama eka dnenna one thmnge hdwthta

    • @patalibandara1689
      @patalibandara1689 Před rokem +125

      ඇත්තටම ගොඩක් ස්තූතියි 🥺😍 මන් බුද්දාගම හැම ආගමක්ම එක වගේ ගොඩක් පින් බුදු සරනයි අල්ලහ් දෙවි පිහිටයි ❤️❤️‍🩹 මාත් හැම ආගමක්ම අදහනව 🥺🌹

    • @sweetfoods8782
      @sweetfoods8782 Před rokem +36

      Respect you a lot 🙏🙏🙏🙏🙏

    • @missakajayasinghe9334
      @missakajayasinghe9334 Před rokem +18

      ❤️🙏

  • @tharakaadissanayake218
    @tharakaadissanayake218 Před 5 měsíci +684

    මගේ මේ කුසේ වැඩෙන පැටව් දෙන්නට යශෝදරා දේවීයගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා.. 🙏🙏🙏

    • @manorihansika6553
      @manorihansika6553 Před 3 měsíci +7

      මගෙ කුසෙ වැඩෙන පැටියටත් ඔබ තුමියගෙ පැටවුන් දෙදෙනාටත් යශෝදරා දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @dulikarasanjali4775
      @dulikarasanjali4775 Před 3 měsíci +2

      Budu sarani prissamin inna

    • @dilanifernando2392
      @dilanifernando2392 Před 3 měsíci +1

      🙏🙏🙏

    • @sanjularavishan5755
      @sanjularavishan5755 Před 3 měsíci +1

      🙏🏽🙏🏽

    • @SaduniDinushika-op4jq
      @SaduniDinushika-op4jq Před 3 měsíci +1

      බුදු සරණයි ❤

  • @KeshaniHansikaSenevirathne
    @KeshaniHansikaSenevirathne Před měsícem +100

    මමත් මාස 5ක ගැබිනි මවක්.. හැමදාම මම උදේ හවස මේ කවි ටික අහනවා. හිත නිවෙනවා. යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන කිරි කැටියා නිරෝගී වාසනාවන්ත සියලු අග පසඟයන්ගෙන් පිරිපුන් ලස්සන ඒ වගේම ගුණ යහපත් වාසනාවන්ත දරුවෙක් වේවා!! සියලුම ගැබිනි මව්වරුන්ගේ ප්‍රාර්ථනාවන් සේම මවක් වෙන්න පතන සෑම කාන්තාවකගේම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!! මතු උපදින හැම බවයකදිම මාත් මගේ සැමියාත් පවුලේ සියලුම දෙනාත් බෞද්ධයන් වී ඉපදේවා!!!

    • @tharusha193
      @tharusha193 Před měsícem +1

      පිංවන්ත දරුවෙකු ලැබේවා ❤

    • @KeshaniHansikaSenevirathne
      @KeshaniHansikaSenevirathne Před 25 dny +1

      ගොඩක් පිං🙏🙏ඔයාගෙත් සිතුම් පැතුම් සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!🙏🙏🙏

    • @shanikaharshani401
      @shanikaharshani401 Před 10 dny

      තෙරුවන් සරණයි අම්මා

  • @user-jr2hn2eo9e
    @user-jr2hn2eo9e Před měsícem +34

    මම ප්‍රාර්ථනා කරන්නෙ යශෝදා මෑනියන්ගෙ පිහිටෙන් මගෙ බිරිඳ විදින දුක් කමිකටලු නැසේවා යහපතක්ම වෙිවා..සියලුම ලෙඩදුක් නැසේවා.

  • @saduni5593
    @saduni5593 Před 3 měsíci +547

    මන් මේ කවි අහන ගමන් පාර්තනා කරනවා මේ මොහොතේ ආදරේ නිසා කවුරුහරි දුක් විදිනවා නම් ඒ හැම දෙනාගෙම හිත් සුවපත් වේවා !!!!

    • @savindukavishka1977
      @savindukavishka1977 Před 2 měsíci +3

      Ane pin man tama negitan mahattaya bonn parti hemadama daruwa ekk mm gdr taniyama man hemadama adan taram mtaat hitagann be eterm dukak man vidinawa mn kara pai nisa daruwat dukin 😢

    • @saduni5593
      @saduni5593 Před 2 měsíci +2

      ​@@savindukavishka1977 duk wenna epa .jiwethe ta kohomahari muhuna denna oyt puluwan... Hoda dewal krann hoda dewal prarthana kranna puluwan hama welawema .....oyt puluwan

    • @JanithIshan-xn9qi
      @JanithIshan-xn9qi Před 2 měsíci +2

      Hitha watila thiyn welwe sanasimak hoyagena awe me kavi ahnna 🤍

    • @s.manujaya6639
      @s.manujaya6639 Před 2 měsíci

      ස්තුතියි 🙏💐

    • @user-wz9dn3sn7b
      @user-wz9dn3sn7b Před měsícem

      🥺😔🙏

  • @user-jp1mt7im8z
    @user-jp1mt7im8z Před 6 měsíci +822

    මම අවුරුදු 5ක් වගේ ඉදන් හමේ රෝගයකින් පිඩා ව්දිනවා මගේ ඇගේ සැරවා ගෙඩි දනවා මන් ගොඩක් පිඩා ව්දිනවා ගොඩක් මනසික වැටිලා ඉන්නේ යශෝදරා මැනියන්ගේ පිහිටේන් මගේ ඇගේ මේ ලෙඩේ නිට්ටවට සුව වේවා

  • @user-gz9do6gx5z
    @user-gz9do6gx5z Před 2 měsíci +160

    මගේ කුසේ වැඩෙනා මගේ දූ පැටියාට යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ලැබේවා..වාසනාවන්ත මොහොතක මගේ දරුවා බිහි කරන්නට මට හැකි වේවා..නීරෝගී සත්ගුනවත් සත්පුරුෂ දරුවෙකු මෙලොවට බිහි කරන්නට හැකි වේවා... සාදු සාදු සාදු

    • @lahirumadhuranga756
      @lahirumadhuranga756 Před 2 měsíci +2

      Siyalu yaha prathana ishta wewa 🙏🙏🙏🌼🌺

    • @chamithlaksahan3266
      @chamithlaksahan3266 Před měsícem +1

      ❤❤

    • @DARKMUSIC-ju9ni
      @DARKMUSIC-ju9ni Před měsícem

      Budusarani❤️

    • @ravinupul5401
      @ravinupul5401 Před měsícem

    • @a_vishka
      @a_vishka Před měsícem

      බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව

  • @sadunichamika5590
    @sadunichamika5590 Před 23 dny +6

    මම කතෝලික..මට මේ කවි වල එකක් කොහෙන් හරි ඇහුනා..එදා ඉඳන් ඒක මම කියනවා..මං මේක අහ්න්න පුදුම ආසයි..හිතට මාර සහනයක් දැනෙන්නේ..❤❤

  • @shanuneth-hy4wm
    @shanuneth-hy4wm Před rokem +1510

    0:43
    සුන්දර ඇසල සඳ බබලන අහස මත
    පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
    පෙම්බර මගෙ පණ නල බඳු සමිද ඔබ
    වෙන් වී ගියෙ ලොව්තුරු බව සොයන්නට
    1:43
    සංකා සෝක තැවෙනා සිත දරාගෙන
    සන්ධ්‍යා වලා රත් පැහැ වන වෙලාවට
    ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුනෙ ඉන්නා දිහාවට
    2:43
    සීතල සුලං හිමවත් පව්වෙ ඉදලා
    ඇවිදින් වැදුනි සමිදුගෙ සිරිපා සිඹලා
    සුපිපුණු සුවඳ මල් කැකුලක් බිම වැටිලා
    බල බල හිටියෙ සමිඳුන් අද එයි කියලා
    3:43
    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
    සිහි කර කරා මම ඉන්නෙ එන තුරුය
    4:43
    දන්නා නමුත් හැර යන බව යම් දිනක
    නැහැ නවතන්නෙ ඔබ යන මග කිසි විටක
    පිසදා කඳුලු මදහස නගමින් නිබද
    බල බල හිදිමි බුදු වී එනතුරුම අද
    5:43
    ශෝකය කඳුලු සමිදුනි නවතාලන්න
    රාගයෙ රුදුරු කෙලෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අම මහ නිවන් සැප ගෙන අද මෙහි එන්න
    6:43
    සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
    හණ සළු දරනවා සමිදුනි මැදුර මැද
    ඔබ විඳිනා දුකින් මට ඇති සැප කිමද
    කය මැදුරෙ නමුදු සිත ඔබ ලඟය අද
    7:43
    යන විට වංක ගිරියට වෙසතුරු නිරිඳු
    මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරු
    සසරේ එනවිටදි අපි එලෙසින් නමුදු
    තනිවම ගියෙ ලබනටමද පදවි බුදු
    8:43
    සව්සත එතෙර කරවන්නට සංසාරෙන්
    දීපංකර මුනිදුගෙ බුදු කරුණාවෙන්
    මතකද හිමියනෙ විවරණ ලැබු වාරේ
    එදිනද සමිදුනෙ සිටියෙ ඔබ ගාවින්
    9:43
    සසරෙහි හිමියනේ පාරමී පුරන විට
    මතකද ඔබට දන් දුන්නා දේවියව
    කිසි වෙනසකින් තොරවම සිත සතුටු වන
    බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
    10:43
    සිදුහත් මහා බෝසත් හිමි රජාණෙනි
    රන් මිණි මුතුද අගයක් නෑ ස්වාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනි
    එතෙරට ගන්න මාවද ගිනි ගුහාවෙනි
    11:43
    හැම සැප සපිරි සුදොවුන් පිය නිරිඳු කුල
    රාහුල පුතුන් සනසා වඩමින් මුකුල
    සිදුහත් ලොවට අරුතට ඉපදුනු මෙකුල
    බිම්බාදේවි මම වෙමි පින් ගඟ උතුල
    12:43
    දරණා ලොවේ හැම යසසින් පිරි ගිය
    හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
    බව රැහැනෙ බැඳුම් සිඳිනා මදමතිය
    මම වෙමි යසස් හිමි රාහුල මව්තුමිය
    13:43
    ගෞතම මුනිදුගෙ සසුනෙ වැඩ හිඳිමින්
    මරු පරදවා අරහත් බල පතුරවමින්
    හඬනා ශෝක මුල් හැම උදුරා දමමින්
    බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
    14:34
    දම් කඳන තලාවේ අම වරා
    පැතිරුන විහිදෙනා බුදු රැස් මගෙ සිත සැනසුනා
    ලොව්තුරු බුදුවරුන් පසසනා ගුණ දරා
    පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
    ප්‍රේමයේ උත්තරීතරම පරිත්‍යාගය කල
    අසීමිත ප්‍රේමයක් ලද
    එසේම
    අසීමිත විරහව ලද
    මූර්තියක් ඇඹුවා සේ දිස්වන
    අතිශය සුන්දර රූප කායක් හිමි
    සිද්ධාර්ථයන්ගේ ප්‍රේමිය,
    ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ සංසාරගත පාදපරිචාරිකාව,
    බිම්බාදේවි හෙවත් යශෝදරා
    අතීතයේ එක්තරා දිනක ප්‍රේමයෙන්, රාගයෙන් නික්මී
    කෙලෙස් ගිනි නිවා දැමූහ...🙏🪔
    වෙසක් පොහොය දිනයක ඇගේ ජන්මය සිදූ වූ බව ලොවටම අමතකයි. ඇය නොසිටින්නට සම්බුද්ධත්වය පවා ප්‍රමාද වන්න තිබුණා 🥺❤️
    ලෝව පහල වූ ශ්‍රේෂ්ඨතම පෙම්වතිය ඇයයි...❤️🙏🪔

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy Před 7 měsíci +1281

    අනෙ මගෙ නැති උන දරුවන් නැවත මගෙ කුසෙම ඉපදෙවා ... එවන් දුකක් කාටවත් අත් නොවෙවා 😭😭

    • @moon.1111.
      @moon.1111. Před 6 měsíci +18

      ඉක්මනින් පින්වත් දරුවෙකු ලැබේවා ..🌸🌸🌸🌸🙏💗 තෙරුවන් සරණයී අක්කා

    • @nobatnihal586
      @nobatnihal586 Před 6 měsíci +2

      Hitha hadaganna me loke jiwath wena api apita puluwan sema awasthawakadima pin daham karanna kisima kenuku samaga waira krodaya ethi nokara ganna oyata me athme pin madi kamak tiyenna ethi namuth me oyata lebi ethi manusha athmaya godaak watinawa manda me manusha athmaya tharam pin daham karaganna puluwan thawath athmayak netha deviyantath wada me manusha athmaya uthum lesa salaka A anuwa jiwath wanna

    • @nobatnihal586
      @nobatnihal586 Před 6 měsíci +2

      Jesu pihitai oyata ikmanin daru gebak bihi wewa nirogi thejanwitha daruweku bihiwewaaaa

    • @yoshinidesilvasiriwardene3152
      @yoshinidesilvasiriwardene3152 Před 6 měsíci +2

      May ur wish come true!

    • @gsvliyanarachchi1530
      @gsvliyanarachchi1530 Před 6 měsíci +3

      එහෙමම වෙයි ඔයාට❤❤

  • @LashamBandara-ws8gu
    @LashamBandara-ws8gu Před 2 měsíci +135

    කවදා හරි දවසක මගෙ දෝනිටත් බෝසත් කුලයේ ස්වාමියෙක් ලැබේවා .

    • @ravinupul5401
      @ravinupul5401 Před měsícem +1

    • @mihirashantha3525
      @mihirashantha3525 Před měsícem +1

      මේ වචනයට මම සදාකල් ඔබට ගරු කරනවා ..පුදුම වචනයක් මගෙම..

  • @sahaninavoda0724
    @sahaninavoda0724 Před 20 dny +13

    යශෝදරා උත්තමාවියගේ ආනුභාවයෙන් මං පතන මට දැණුන ආදරේම ,සංසාරයක් පාසා යන මේ ගමනේ ඔහුවම පමණක් මා හට මුණගැසේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺💜

  • @travelwithasy
    @travelwithasy Před 3 lety +5154

    මම මුස්ලිම්. මාත් මේ කවිය හිටපු ගමන් අහනවා. 100%✔

    • @arunanandika3710
      @arunanandika3710 Před 2 lety +43

      👌

    • @virajperera7483
      @virajperera7483 Před 2 lety +98

      no matter what is your religion, may you find the way to supreme nibbana someday ☺️🙏❤️

    • @sweetheart3594
      @sweetheart3594 Před 2 lety +83

      Agam beda nehe budu dahamata🙏🌼

    • @rawinduprabhashwara4165
      @rawinduprabhashwara4165 Před 2 lety +177

      අපි ඔක්කොම ලක් මාතාවගේ දරුවෝ ජාති ආගම් බේද නෑ සහෝදරයා අපේ

    • @Damsi7097
      @Damsi7097 Před 2 lety +95

      ලාංකිකයො අපි ඔක්කොම😊🙏

  • @neelkumara8384
    @neelkumara8384 Před 5 měsíci +676

    යශෝධරා දේවියගේ පිහිටෙන් මගේ ආදරණීය ආබාධිත සහෝදරයා සුවපත් වේවා

  • @sandalihimasha6815
    @sandalihimasha6815 Před měsícem +6

    මම සමේ රෝගයකින් පෙළෙමි... මට සුව වෙන්න යැයි මම ප්‍රාර්ථනා කරමි.....🙏

  • @navinisenanayke1905
    @navinisenanayke1905 Před měsícem +98

    මං පිරිමි ළමයෙක්ට ගොඩාක ආදරේ කලා මං එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ ඒත් එයා මාව දාලා ගියා දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා මට එයා එක්ක කිසිම තරහක් නෑ එයා ඉන්න තැනක සතුටින් හිටියොත් ඇති.මං එයාට කරපු ආදරේ නිසා මං තිරණය කලා ජිවිත කාලෙම වෙනකෙනෙකුට ආදරේ නොකර තනියම ජීවත් වෙන්න.මට ඒක හයියක් උනේ යශෝදරා උත්තමාවියගේ චරිතය 🙏❤

    • @sanjuparanamana4659
      @sanjuparanamana4659 Před 13 dny

      ❤❤❤

    • @tharuperera2923
      @tharuperera2923 Před 4 dny +1

      Mn inneth a thena kisima dawasaka aye ka wenuwenwath adarayak athi wenne na thaniyama innawa 😊man eyata karapu adare nisama man innawa mehema.kawadahari eya mawa hoyan aye ei 😊

    • @rashir4737
      @rashir4737 Před dnem

    • @dreamswithiru
      @dreamswithiru Před 6 hodinami

      😢❤❤

  • @dozeboi1067
    @dozeboi1067 Před 9 měsíci +1235

    කොල්ලෙක් වෙලත් ඇයි හැමදාම රෑ නිදාගන්න කලින් මේක අහන්න හිතෙන්නේ 🥲. පුදුම ලස්සනක් පුදුම හැගීමක් වචනයක් වචනයක් පාසාම එන්නේ 🥺❤️

    • @Lakmali100
      @Lakmali100 Před 6 měsíci +99

      පෙර පිනට වෙන්න ඇති කොල්ලෙක් වෙලත් උතුම් යශෝදරා දේවියගේ ගුන වැයුම අහන්න හිතෙන්නේ...

    • @nobatnihal586
      @nobatnihal586 Před 6 měsíci +29

      Kollek welath kiyanna epa pirimi ape hith godaaak sanwediy

    • @waseerbashitha9706
      @waseerbashitha9706 Před 6 měsíci +44

      මේ දැන් රෑ 12.30 මගෙ කාමරේ මේ කවි දාලා තියෙන්නෙ.....ඔලුව සැහැල්ලු වෙන ගතට සහනයක් දැනෙන පින්වත් කවි පන්තියක්

    • @gsvliyanarachchi1530
      @gsvliyanarachchi1530 Před 6 měsíci +11

      Oyage pina ඒක❤

    • @Little..angle.Sl....5260
      @Little..angle.Sl....5260 Před 6 měsíci +8

      මමත් උදේ අනිවාරෙන් අහනව 😇❤️

  • @dinethmidihara1486
    @dinethmidihara1486 Před 4 měsíci +118

    හැම ආත්මෙකම මම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න🙏♥️

  • @SubashiniHemamali-bz7ou
    @SubashiniHemamali-bz7ou Před měsícem +54

    මගෙ ස්වාමියා මාව දරැවා අත හැරලා වෙන කෙනෙක් ගාවට ගියා.දැන් ඇය ගැබිණියක්.මම මගෙ හිතෙ දුක නිවා ගන්නෙ යශෝදරා උත්තමාවියගෙ කවි අහලා.මම දැන් ඔවුන්ට වයිර කරන්නෙ නෑ.මම පාර්තනා කරන්නෙ යශෝදාරා
    මෑණියගෙ පිහිටෙන් මගෙ දරැවාගෙ අපල උපද්දරව දුරැ වෙලා ඔහුව ආරාක්ශා කර දෙන මෙන්.මගෙ සිතට තව තවත් ශක්තිය ලබා දෙන්න මෑණියනෙ.!මගෙ වැරදි ඇතොත් එයට ඔබෙ දෙපා මුල වැද වැටි සමාව අයදමී.🙏🙏🙏🪷🪷🪷

    • @a_vishka
      @a_vishka Před měsícem

      බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව

  • @pasidusilva975
    @pasidusilva975 Před 3 měsíci +57

    කොල්ලෙක් වෙලත් හැමදාම මේක අහනවාමයි 🥰 පුදුම හැගීමක් එන්නේ 🥺🙏♥️

  • @uthpalalakruwani5201
    @uthpalalakruwani5201 Před 4 měsíci +597

    අනේ මං ආදරේ කරන කෙනාගේ ගෙදරින් කැමති වෙලා හිටියා මට. ඒත් අපි දෙන්නාගේ හදහන් ගැලපෙන්නේ නෑ කියලා එයාගේ අම්මා අපිව ඈත් කරන්න හදනවා. ඒත් එයා ආයෙත් පාරක් අද අම්මගෙන් අහනවා. අනේ හැමෝම අශිර්වාද කරන්න අපිට එකතු වෙන්න ලැබෙන්න කියලා . මගේ අම්මගෙයි තාත්තාගෙයි පපුව පැලෙයි නැත්නම්. 😭😭😭😭 අනේ මට අශිර්වාද කරන්නකෝ... හැමෝම 😓😓🙏🙏🙏🙏

    • @dilshi_659
      @dilshi_659 Před 3 měsíci +1

      😢

    • @sandunikasenani7777
      @sandunikasenani7777 Před 3 měsíci +8

      ☸️🙏තුණුරුවනේ ආශිර්වාදයෙන් හා දළදා සමිඳුන්ගේ පිහිටානුභාවයෙන්,යශෝදරා මහරහත් තෙරණියගේ ආනුභාවයෙන්,ආශිර්වාදයෙන් ඉක්මනින්ම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබේවා මැණික නුඹට!!!💚🌹හැමදාම දෙන්නම සතුටින් ඉන්න෴🎀

    • @sarathvijethunga6750
      @sarathvijethunga6750 Před 3 měsíci +7

      අනේ ඔයාලා දෙන්නට කොහොමහරි කැමති වෙයි තෙරුවන් සරණයි 😢😢😢

    • @nimaaaaas-wz4ko
      @nimaaaaas-wz4ko Před 3 měsíci +5

      Kamathi unada???

    • @dilanifernando2392
      @dilanifernando2392 Před 3 měsíci +1

      🙏🙏🙏

  • @Chanu__pothography
    @Chanu__pothography Před 5 měsíci +376

    හිතේ තිබිබ ලොකු ආශාවක් නිසයි මම යශෝදරා මහ රහත් තෙරණියට පහන තියන්න පටන් ගත්තේ . ඡිවිතේ ඇත්තටම ලොකු වෙනසක් තේරනා මට.ඉස්සරට වඩා නැති මානසික නිදහසක් දැනුනා.කොටින්ම මටවත් හිතාගන්න බැරි විදියට මගෙ ගතිගුණ පවා වෙනස් වුණා.එ තරමි මහානුභාවසමිපන්නයි.යශෝදරා මහා රහත් තෙරණියට කරන වන්දනාව.
    යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න හැම කාන්තාවකටම අවස්ථාව සැලසෙන්නෙ නැහැ.එකට හේතුව කාන්තාවන්ට ස්ත්‍රි භවත් එක්ක ක ර් ම රෑස් වෙනවා . එ කර්ම විද ව වි ද ව තමා කාන්තාවො යන්න ඕනෙ.ඉතිමි එ වගෙ විදවන කාන්තාවක් මේ තුන්ලෝකෙන්ම පරම පුඡනිය වූ අනුත්තරිය වූ නිකලෙස් හදමඩලක් දරා සිටින යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න පටන් ගන්නවා නමි එ කාන්තාවගෙ දහසක් පවි ගෙවි යනවා.
    යශෝදරා උත්තමාවිය හරි ප්‍රවිත්‍රයි.මේ යශෝදරා උත්තමාවියට පහනක් තියන්න පිනක් තියෙන්න ඕනෙ.මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕනි.ඇයට වන්දනාමාන කරන අයගෙ ඡිවිතයට සමහර අවශ්‍ය නැති චරිත අයින් වෙනවා මේ වන්දනාවෙන්. සංසාරෙ අනිවාර්යයෙන් ස්ත්‍රියකට නමි පතිවත රැකපු පිනෙන්මයි ඇයට වන්දනාමාන කරන්න හිත් පහළ වෙන්නෙ.
    ඉතිමි මේ යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන කාන්තාවන්ට කවදාවත් නො_සණ්ඩාල පිරිමි ලැබේන්නෙ නැහැ ,අනවශ්‍ය කරදර ඇති වෙන්නෙ නැහැ බඹසර පතිවත රැකෙනවා.එ වගේම පිරිමි කෙනේක් යශෝදරා මහා රහත් තෙරණියට වන්දනෙමෙන කරන්න පටන් ගත්තොත් ඔහුට කිසිම භවයක න ර ක ගැහැනුන් ලැබෙන්නෙ නැහැ .පිරිමියෙක්ට ඇයට වන්දනාමාන කරන්න හිත පහළ වෙන්නෙ සංසාරෙ කුල ස්ත්‍රින් රැකපු පිනෙන්මයි.
    එ වගේම මේ උත්තමාවිට ශ්‍රද්ධාවෙන් ඛඹසර පතිවත රැකගෙන වන්දනාමාන කරන කාන්තාවකට කවුරැ හරි පිරිමියෙක් නො ක ට යු තු ක ම් සහ නි න් දා අ ප හාස කරනවද එ පිරිමියට ශා ප වෙනවා. එ තරමි අනුභාවයි යශෝදරා මහ රහත් තෙරණියට කරන වන්දනාව.
    🙏යශෝදරා තෙරණිය වන්දනා කිරිම 🙏
    තුන් ලොව අනුත්තරීය කන්තා රත්නයක වූ රාහූල මතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.
    යා අභිරෑපා දස්සිනියා - භික්බුනීසංඝ සෝභානි
    සා ආසාවා පරික්බීනා - වීතරාගා මහිද්ධිකා
    තං මහාපුඤ්ඤවතින් පරිනිබිබුතිං - වන්දාමි රාහුල මාතා යශෝදරාති.
    ඉතා මනහර රෑ ඇති- දැකුමි කලු වූ පේනුමැති
    යමි තෙරණියන් භික්ෂුනි - සගරැවන හොවනිද
    කෙළෙසුන් නසා ඕ - ව්තරාගි මහා ඉර්ධි ඇත්ති මහාපින් ඇකි පරිනිවන් වැඩි එ රාහුලමාතා යශෝදරා - සාදරයෙන් වදිමි මම
    ඔයාලට එතුමියව වන්දනාමාන කරන්න පිලිමයක්ම ඕන වෙන් නැහැ. Photo එකක් printout අරන් ලැමිනේටි කරලා මල් ආසනයක වැඩ හිදුවා වන්දනාමාන කරන්න.ඇගෙ අනුභාවය එකාන්තයෙන්ම සත්‍යයි…🙏
    මම මෙචිචර මේ ඇගිලි රිදෙනකල් type කරලා දැමිමේ ඇත්තටම ඔයාලා ගැන අනුකමිපාවේන්.මොකද මම දැන් විදින මානසික සැන සිම ඔයාලත් විදිනවට මම කැමති. උත්සාහ ගන්න හැම වෙලේම මේ කරපු පවි ගෙවාගන්න. ඇගෙ ආනුභාවය එකාන්තයෙන්ම සත්‍යයි. එ සත්‍යාභාව බලයෙන් සැමට සෙත් වේවා.🙏🙏

  • @shenubbh4397
    @shenubbh4397 Před 3 měsíci +18

    අවු 4 ක් ආදරේට 🥺💗 යශෝදරා දේවියගේ පිං බලයෙන් එයාලාගේ ගෙදරින් කැමති වෙන්න සහ මෙතන comments දාලා තියන හැමකෙනාගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalamanori5825
    @wathsalamanori5825 Před 3 měsíci +35

    අනේ මගේ මූනේ තියෙන කුරුලෑ නැති වෙලා ලස්සන රූපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏ඒ වගේම අනිත් අයගේ ප්‍රාර්ථනාද ඉශ්ට කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏

    • @wasanakodithuwakku8278
      @wasanakodithuwakku8278 Před 17 hodinami

      ඔයාට භක්කුල මහ රහතන් වහන්සේගේද පිහිට ලැබේවා..🙏🙏🙏

  • @nimalikusum6710
    @nimalikusum6710 Před 11 měsíci +689

    යසෝදරා දේවියගේ පිහිටෙන් මගේ ආබාධිත පුතු සුවපත් වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @thilakasiriyapaabeywardana500
      @thilakasiriyapaabeywardana500 Před 8 měsíci

      ඔබේ පැතුම ඉටුවේවා. බුදු සරනයි.

    • @jeflowreckerman2745
      @jeflowreckerman2745 Před 7 měsíci +1

      Ikman suwaya labewa pututa

    • @folon8
      @folon8 Před 7 měsíci +1

      මා කල පිනක් ඇත්තන් ඒ පිනද පාදක කරගෙන පුතු සුවපත් වේවා🙏

    • @user-di9ix5cz3j
      @user-di9ix5cz3j Před 7 měsíci

      Pinwath yashidara maniyange pihiten mage raththaran putha abaditha thathwayen midee suwapath wewa.nirogee suwayama labewa

    • @vonduvondu8658
      @vonduvondu8658 Před 7 měsíci +1

      Ikman suwaya labewa budu sarani 🙏🙏

  • @ErangaWeerakoon-nv7un
    @ErangaWeerakoon-nv7un Před 11 měsíci +1115

    උපදින සෑම ආත්මයකම මේ උතුම් නිර්මල දහම ශ්‍රවනය කිරීමට ලැබේවා.මට අවු 19. මම පාඩම් වැඩ ඉවර වෙලා යශෝදරා කවි පන්තිය අහනවා .මගේ වගේම සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා.බුදු සරණයි..

    • @user-zw6oe8rb1b
      @user-zw6oe8rb1b Před 8 měsíci +16

      mta 18i akke mth ada idan patan gatta🥰🥰

    • @ranumiimanya6550
      @ranumiimanya6550 Před 7 měsíci +20

      Matath 19යි 😊 මාත් පාඩම් කරලා ඉවර වෙලා අහනවා🥰

    • @Cookievibe677
      @Cookievibe677 Před 7 měsíci +6

      math mtath oyge wayasamai😊

    • @Rathnayaka02
      @Rathnayaka02 Před 6 měsíci +3

      Math ehemai🥰

    • @cHanu_24813
      @cHanu_24813 Před 6 měsíci +3

      Matath 19i math hamdam ahnaw❤

  • @chathukiamarasinghe3074
    @chathukiamarasinghe3074 Před 19 dny +20

    යශෝධරාවන් වැනි සිද්ධාර්ථ වැනි ප්‍රේමවන්තයින් සැමටම හමුවේවා හිමිවේවා මග නොහැරේවා....🤍✨️

    • @Pami12392
      @Pami12392 Před 5 dny

      එ පැතුම ඉශ්ට වෙත්වා 🙏🙏

  • @tashanitharanga7652
    @tashanitharanga7652 Před měsícem +30

    යශෝදරා තෙරණියගේ ආනුභාවයෙන් මගේ කුසේ ඉන්න දරුවා නීරෝගී වේවා .හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනේ ඉටු වේවා. සාදු සාදු සාදු ...

  • @harinimandy1470
    @harinimandy1470 Před rokem +1081

    යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මට අහිමි උන මගේ රත්තරං දරැවෝ දෙන්නා නැවත මාගේ කුස තුලම පිලිසිද ගනිත්වා. ඔබෙත් මගෙත් කිරිසිහිනය සැබෑ වේවා❤❤❤

    • @hmsomawathisomawathi7180
      @hmsomawathisomawathi7180 Před rokem +28

      සාධු සාධු සාධු...එය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ඕන..

    • @madikagunasekara9538
      @madikagunasekara9538 Před rokem +13

      🙏🙏🙏🙏

    • @kosalachathuranga8873
      @kosalachathuranga8873 Před rokem +15

      ඔබගේ එම ප්‍රාර්ථනය අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා සොයුරිය

    • @nishandonald1503
      @nishandonald1503 Před rokem +7

    • @danudanuska7133
      @danudanuska7133 Před rokem +11

      Budu Saranai oyata kiri sihinaya sebe wewa sadu sadu sadu 🙏🙏

  • @fathimashamra6513
    @fathimashamra6513 Před rokem +1468

    මම මුස්ලිම්...එත් මේ කවි පෙළ අහන කොට හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා. මට‍ පුළුවන් හැම වෙලාවේම මේ කවි පෙළ අහනවා🙏🌷

    • @babyme8886
      @babyme8886 Před rokem +9

      Pin thiyena kenek 🙏☸Namo Buddhaya 🙏 Nivan suvayata lan wewa 🙏

    • @shamalrashmika7461
      @shamalrashmika7461 Před rokem +10

      යශෝධරා දෙවීයගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 🙏

    • @tharangapradeep2518
      @tharangapradeep2518 Před rokem +3

      🙏🙏🙏❤❤❤🙏🙏

    • @Skara999
      @Skara999 Před rokem +24

      මුස්ලිම් දෙමල සිංහල කවුරු උනත් කමක් නෑ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමදාම 💐❤

    • @Skara999
      @Skara999 Před rokem +1

      @mohamed_ibrahim228 උඹලා වගේ අවජාතක ජාතීවාදී සක්කිලි ඌරො තමයි රට කන්නේ..කවියක් ඇහුවම අල්ලාගේ වල්ල ඉදිමෙන්නේ නෑ නේ..මිනිස්සු කැමති දෙයක් කරන්න නිදහස තියෙන්න ඕන.

  • @bimanidayananda9973
    @bimanidayananda9973 Před 2 měsíci +17

    මගේ දුව අවුරුදු 24ක මතක ශක්තිය දුර්වල දරුවෙක්. එයත් මේ ගීතවත් කවිපෙලට හරිම සංවේදීයි. සංගීත චිකිත්සාවක් (music therapy) වගේ ❤❤

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 Před 26 dny +4

    අති උත්තම යශෝධරා උත්තමාවිය ඉදිරියේ අප ඉල්ලා සිටිය යුත්තේ අමා මහා නිවනම පමණයි. එයට ආශිර්වාදයක්.

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 Před rokem +834

    යශෝදරා පතිවුර්ථා බලයෙන් මට දරුවන් පිලිසිද ගනිත්වා.මගේ එකම ප්‍රාර්ථනාව..........අවුරුදු හයක බලාපොරොත්තුවක්...........

    • @pamudithamanelanga8055
      @pamudithamanelanga8055  Před rokem +26

      ඔබේ පැතුම් ඉටුවේවා..! වාසනාවන්ත දරු සම්පතක් ඉක්මනින්ම ඔබට හිමිවේවා! තෙරුවන් සරණයි !

    • @dmcbandara4991
      @dmcbandara4991 Před rokem +7

      යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් ඔබගේ බලාපොරොත්තු එ් ආකාරයෙන් ම ඉශ්ඨ වේවා...🙏❤️

    • @nimalipriyadarshani6524
      @nimalipriyadarshani6524 Před rokem +12

      ඔබ වගෙම මමත් මවක් වෙව

    • @Ushani5704
      @Ushani5704 Před rokem +4

      බුදුසරණයි❤

    • @dilmidulakshani5628
      @dilmidulakshani5628 Před rokem +7

      ඔබග්‍ර්‍ර් පැතුම ඉටු වී පින්වත් දරු උපතක් ලැබේවා. යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤

  • @user-mq2wz2ey3q
    @user-mq2wz2ey3q Před měsícem +31

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත අංග සම්පූර්ණ බුද්ධියෙන් රූපයෙන් උසස් ගුන යහපත් දරු පැටියෙක් වේවා..මගේ දරු පැටියා මෙලොව එලිය දකින මොහොතේ කිසිදු කරදරයකින් තොරව මෙලොව එලිය දැකීමටත් මෙලොව වසනා තුරු කිසිදු කරදරයකින් තොරව නිදුක්ව නීරෝගීව වෙසීමටත් ඔබ වහන්සේලාගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏🙏 මේ ප්‍රර්තනාව දරුවන් බලාපොරොත්තුව සිටින සියලුම මව්වරුන්ට ඒ අයුරින්ම ඉශ්ට වේවා..

  • @NipunikaShavindi
    @NipunikaShavindi Před měsícem +4

    මගේ දරුවන් දෙන්නට යශොදරා දෙවියගේ පිහිට ලැබේවා 🙏🙏

  • @mohanrandika861
    @mohanrandika861 Před rokem +384

    මේ කවිපෙල අහන ගමන් බයික් එකේ පාන්දර යනකොට නින්ද ගිය මාව ඇහැරුනා ලයිට් කණුව ඔන්න මෙන්න තියලා...එදා ඉදන් අදටත් හැමදාම මං මේ කවිපෙල හැමදාම අහනවා ඒ අහන අහන හැම වතාවකදිම යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරයි🙏🙏🙏

    • @sasanthass7989
      @sasanthass7989 Před rokem +1

      ❤️❤️🇯🇵

    • @nck.gamage6345
      @nck.gamage6345 Před rokem +1

      අම්මෝ කල්පනාවෙන්

    • @nck.gamage6345
      @nck.gamage6345 Před rokem +3

      හැමදාමත් මම නිදාගන්න යන්නේ මේ කවි අහලා හරිම දුකයි ගොඩක් හිතට සතුටක් දැනෙනවා තෙරුවන් සරණැයි ඔයාට

    • @vijithaviji361
      @vijithaviji361 Před rokem

      Paresamean yanna budu saranai

  • @ishijayakodi.
    @ishijayakodi. Před 11 měsíci +1358

    යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මටත් මගෙ සැමියාටත් ඉක්මනින් එක වහලක් යට ප්‍රශ්න නැතිව ජීවත් වෙන්න ලැබේවා..!🙏🏽ඔයාලත් අපිට අශිර්වාද කරන්න!🙂🙏🏽🙏🏽

  • @user-xc5oq1js8x
    @user-xc5oq1js8x Před 21 dnem +3

    සිංහල දෙමල මුස්ලිමි සියලු දෙනාට මගේ දේව මාතාව යශෝදරා මෑනියන්ගේ පිහිට ලැබෙිවා....

  • @DinushanSathsara-wp5qi
    @DinushanSathsara-wp5qi Před 2 měsíci +25

    මේ සිංදුව අහද්දි ඇග සීතල වෙලා ගියේ නැත්තන් පුදුමයක්. ඒ තරමට ම සිංදුව ලස්සනයි. බුදුහාමුදුරුවන් ගැන තියෙන සිංදු අහද්දිත් ඇගේ හිරිගඩු පිපුණා. ලංකාවේ බෞද්ධ පවුලක ඉපදෙන්න ලැබීම ම මගේ වාසනාවක්. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා....☸☸☸🙏🙏🙏

  • @diluthimera9528
    @diluthimera9528 Před 6 měsíci +758

    යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගී,පින්වන්ත,බුද්ධිමත්,ලස්සන දරු පැටියෙක් වේවා..🙏🙏

    • @user-sp4sf1yr7s
      @user-sp4sf1yr7s Před 6 měsíci +1

      🙏🙏🙏

    • @hishanikaushika535
      @hishanikaushika535 Před 6 měsíci +4

      තෙරුවන් සරණින් යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් පින්වන්ත දරු උපතක් සිදු වේවා.. ඔබත් දරුවවටත් යශෝදරා තෙරණියගේ ආශිර්වාදයෙන් ආරක්ෂා කරත්වා.🙏❤️

    • @diluthimera9528
      @diluthimera9528 Před 5 měsíci +2

      @@hishanikaushika535 godak pin obata 🙏🙏

    • @maneeshasadamini9671
      @maneeshasadamini9671 Před 5 měsíci

      🙏🙏🙏🙏

    • @udeniseuwandi9973
      @udeniseuwandi9973 Před 5 měsíci

  • @kalupahanarathnaweera8484
    @kalupahanarathnaweera8484 Před rokem +371

    මම 2023 A/L exam කරනවා. හැමදාම රෑට පාඩම් කරන කොට ගණන් හදනකොට මේ කවි ටික අහන්නෙ පුදුම ආසාවකින් ; පුදුම විදිහට හිත නිවෙනවා; පුදුම සැනසීමක් හිතට දැනෙනවා ; හිත සන්සුන් වෙනවා ; ඊට පස්සේ පාඩම් කරන ඒවා මතක තියාගන්නත් ලේසි වෙනවා.

  • @NirmaniMaheashika-xq9iv
    @NirmaniMaheashika-xq9iv Před 25 dny +3

    මෙ කවි පෙළ අැහුවාම හිතට මාරම නිදහස් යශෝදරා තෙරණිගෙ අාශිර්වාදයෙන් මට ඔලෙවල් පාස් වෙන්න කිබලා පාර්ථනා කරනවා

  • @sulaShehan-jg6qx
    @sulaShehan-jg6qx Před měsícem +26

    උපදිම හැම ආත්මයකම බුදු බන පදයක් ඇසෙන තැනක ඉපදේවා. උපදින හැම ආ‍ත්මෙකම ආගමට ලැදි පිං කරන්න කැමති හිතක් මට පහල වේවා.යශෝදරා මෑනියන්ගෙ වැනි ගති පැවතුම් ලැබේවා. සාදු සාදු 🙏 යශෝදරා මෑනියන්ගෙ පිහිටයි🙏❤

  • @hsgsbaqi
    @hsgsbaqi Před rokem +401

    මම දැන් බෞද්ධයෙක් මගේ ප්‍රාර්ථනාව,
    මා නිර්වානයට යන තුරු උපදිනා සෑම භවයකම බුදුදහම මාහට මුන ගැසේවා🙏💖

    • @PriyankaPriyanka-zg9qv
      @PriyankaPriyanka-zg9qv Před 9 měsíci

    • @ChathurangaLiyanage-vx4sw
      @ChathurangaLiyanage-vx4sw Před 6 měsíci

      API pin karanna ona baudayek wenna bududahama thiyena rataka upadinna budusaranai...

    • @hsgsbaqi
      @hsgsbaqi Před 6 měsíci

      @@ChathurangaLiyanage-vx4sw බුදුරජාණන්වහන්සේ බණ කිව්වෙ මනුශ්‍යන්ට මිසක් බෞද්ධයන්ට නෙවෙ
      ඒනම් ලංකාවෙ බෞද්ද මිනිමරුවො හොරු නැ👍
      නමෙ නෙවෙ බුදුදහම රැකෙන්න ඕනෙ හදවතෙ
      මෝඩ බෞද්ධයෙක් වෙන්න එපා 🙃

    • @aurora0534
      @aurora0534 Před 3 měsíci

      මටත් . අද ඉදන් මං පතන්නෙ නිවන විතරයි 🙏🙏🙏🙏

    • @hsgsbaqi
      @hsgsbaqi Před 3 měsíci

      @@aurora0534 බුදුසරණයි ❤️

  • @ayeshawelagedara9355
    @ayeshawelagedara9355 Před rokem +409

    මම මගෙ මහත්තයා එක්ක තරහා වුනාම රන්ඩු වුනාම මෙ ගිතය අහලා එ තරහා නැති කරගන්නවා ආයෙ රන්ඩු වෙන්නෙ නැතිව ඉන්නවා. යසෙදරා මැනියන්ගෙ පිහිටෙන් මටයි මගෙ මහත්තයාටයි ඉක්මනටම අම්මෙක් තාත්තෙක් වෙන්ඩ ලැබෙවා

  • @piyumiumayangana2243
    @piyumiumayangana2243 Před 3 měsíci +40

    යශෝදරා දේවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා පින්වත් , නීරෝගී, බුද්දිමත්, ලස්සන දරු පැටියෙක් වේවා..🙏❤

  • @niranjalahenadeera4818
    @niranjalahenadeera4818 Před 22 dny +8

    සිදුහත් බෝසතාණන් වහන්සේගේ හා යශෝධරා දේවියගේ පිහිටෙන් ලංකාවාසී ජනතාව වට සෙත සැලසෙවා🙏

  • @user-qe7ks2bl4j
    @user-qe7ks2bl4j Před rokem +1969

    මම මාස 7ක ගැබිණි මවක්... ගොඩක් ආසාවෙන් මේක අහන්නේ... හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ... යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!!

  • @RiderNasoor-wv2zc
    @RiderNasoor-wv2zc Před 5 měsíci +365

    මාත් මුස්ලිම් මේ කවිය හාද්දි හිතට මාරම නිදහස් ❤

  • @GayaniAnne
    @GayaniAnne Před 3 měsíci +13

    මං කතොලික එත් යශොදරා දේවියගේ කවී මාරම ලස්සනයි සංවෙදියි ... යශොදරා දේවී වගේ පිරිසිදු බිරිදක් අම්මා කෙනෙක් වෙන්න ගැහැනු ලමයෙක් විදියට මං හැමදාම ප්‍රාර්ථනා කරනවා .... මගේ ආදරෙත් යශොදරා දෙවී බුදුන් වහන්සේ වගේ ශක්තිමත් එකක් වේවා 🥺❤️

  • @user-bo8kj7sk3f
    @user-bo8kj7sk3f Před 29 dny +6

    යශෝදරා දේවියගේ පිහිටෙන් සැම මව් කෙනෙක්ටම නිරෝගී දරුවන් ඉපදේවා...... 🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadushan467
    @lahirumadushan467 Před rokem +578

    මේ පින් බලයෙන් අවුරුදු 6ක් එක් තැන සිටින මාගේ මැණියන්ගේ සියලු පවු මැකි සුවපත් වේවා !!!!

    • @pamudithamanelanga8055
      @pamudithamanelanga8055  Před rokem +14

      ඔබේ මෑණියන් ඉක්මනින්ම සුවපත් වේවා.! තෙරුවන් සරණයි !

    • @vidurawathsalaferdinandusz891
      @vidurawathsalaferdinandusz891 Před rokem +7

      Asema wewa

    • @m.g.ashanikokila1233
      @m.g.ashanikokila1233 Před rokem +6

      ඔබගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!

    • @thyaginathasha3084
      @thyaginathasha3084 Před rokem +3

      ඔබේ මෑනියන්ට බුදුසරණයි ♥️

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 Před rokem +3

      ඔබේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා!!🙏🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Před 6 měsíci +130

    මේ කවි රචනා කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @rose10170
    @rose10170 Před 26 dny +3

    හිතේ ලොකු දුකක් තියාගෙන මට පුලුවන් හැම වෙලාවෙම මන් මේ කවි අහනවා.ලෝකෙට පේන්න හිනා වෙලා හිටියට හැම මොහොතෙම මන් හිතින් අඩනවා.අනේ ඇයි දෙවියනේ මන් ලගට දරුවෙක් එන්නෙ නැත්ත.මන් මොන පාපයක් කරාටද.මන් මෙච්චර අවාසනාවන්තද.මගේ ජීවිතේ මන් දැකපු එකම හීනෙ මෙහෙම බොද වෙද්දී හිතට පොඩි හරි සැනසීමක් දැනෙන්නේ මේ කව් ටික අහද්දි. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ කුසේ පින්වත් දරු පැටියෙක් පිළිසිද ගනිත්වා🙏එකම එක වතාවක් හරි මටත් චූටි පැටියෙක්ගේ කටින් අම්මා කියන වචනෙ අහන්න වාසනාව ලැබේවා 🙏මන් වගේම දුක් විදින හැම කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏

  • @tharidujayasanka2012
    @tharidujayasanka2012 Před měsícem +2

    යශෝදරා මහා දෙවියගෙ උතුම් ගුන.මගෙ නමස්කාරය🙏🙏🙏🙏

  • @user-tz6bt9fd2c
    @user-tz6bt9fd2c Před 3 měsíci +55

    මම ආකිල් ෆාහිම්. හිටපු ගමන් නෙමෙයි, හැම වෙලේම වගේ මන් මේ සින්දුව අහනව 💗

    • @music-zd8zi
      @music-zd8zi Před 9 dny +2

      සින්දු නේම් කවි මේ 🙏🙏

  • @AI200A
    @AI200A Před 10 měsíci +661

    බෞද්ධයෙකු වී උපන් මේ ආත්ම භාවයේදී මා හට බොහෝ පින් දහම් රැස් කිරීමට හැකි වේවා . මාගේ සිත තව තවත් පින දහමට ම යොමු වේවා🙏💫

    • @Imasha_Welivita
      @Imasha_Welivita Před 5 měsíci +2

      ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා! 😊

    • @KaveeGithmi
      @KaveeGithmi Před 5 měsíci +1

    • @user-lh8vx6yp6n
      @user-lh8vx6yp6n Před 5 měsíci +2

      ❤ඒ බලාපොරොත්තුව ඉටු වේවා❤❤

    • @virajchathu9657
      @virajchathu9657 Před 5 měsíci +2

      Mage pathumath eka

    • @harshanakodikara9399
      @harshanakodikara9399 Před 5 měsíci

      යතාර්ථය අවබෝධයෙන් දකින ඔබ වැනි අය මෙ මහපොලොවෙ විරලය ...පිනට ඇති දැඩි කැමැත්තද සසර තව දික්ගස්සනු නොඅනුමානය .තෙරුවන් සරණයි

  • @user-anjanaliyanapathirana631
    @user-anjanaliyanapathirana631 Před měsícem +15

    මේ ලෝකේ තියන සුන්දර ම ආදරය කරුණාව ආරක්ෂාව ලබන්න එකම පිරිමියෙක්ගෙන් විතරක් ලබන්න යශෝදරා මහ රහත් තෙරණියගේ ආශීර්වාදය මට ද ලැබේවා..!!

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 Před měsícem +5

    මගේ කුසේ සිටින දරැවා මාහට කිසිම කරදරයක් නැතුව බිහි වේවා මගේ කුසේ වැඩෙන දරැවා නිරෝගී,සත්පුරැෂ දරැවෙක් වේවා මා ඇතුලු සියලුම මව්වරුන්ට බුදුසරණයි

  • @c_h_a_l_a_n_i_8460
    @c_h_a_l_a_n_i_8460 Před rokem +1343

    යශෝදරා මැණියන්ගෙ පිහිටෙන් මගෙ කුසේ වඩෙන දරු පැටියා මෙන්ම සියලුම දෙනාගේ කුසෙ වැඩෙන දරැ පැටියන් නිදුක් නිරෝගීව ආරක්ෂා වේවා බුදු සරණයි 🙏🙏❤️❤️

  • @ajithgunawardane5447
    @ajithgunawardane5447 Před rokem +700

    යශෝදරා මැනියන්ගේ පිහිටෙන් මිහිපිට ගැහැනු දරුවෝ රැකේවා 🙏

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o Před měsícem +14

    මේ ලොකේ සියලුම දේ අනිත්‍ය .ඒ නිසා.මගේ හිතේ ඇතිවෙන වේදනව.නැති වෙලා..හිත එක් තැන් කර ගන්න..යසොදරා දේවියගේ සරන යාමට..මට හැකි වේවා..යාසොදරා මහා රහත් තේරනියට මගේ නමස්කාරය වේවා.
    නමස්කාරය.වේවා
    නමස්කාරය වේවා

  • @9tkaviyayt740
    @9tkaviyayt740 Před měsícem +3

    Yashodara theranige අනුහසින් mage pasindu puthage sitha සුවපත් වේවා

  • @oshadha1000
    @oshadha1000 Před 3 lety +861

    Unlike කරපු සියලු දෙනාටත් මේ ජීවිතයේ මිත්‍යා දෘශිටික ආගම් වලින් මිදී උතුම් ආර්‍ය මාර්ගයට පිවිසීමට නුවන පින පෑදේවා..

  • @shavidinileshafernando8332
    @shavidinileshafernando8332 Před 6 měsíci +268

    මම කතෝලික කෙනෙක්.හරිම හිත නිවන ගායනයක්.හැමදාමත් අහනවා.අනේ යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මම ආදරේ කරන කෙනාගේ ලෙඩෙ ඉක්මනින් හොද වෙන්න ඕනා.....🙏❤️

    • @AffectionateBoardGames-vo2hk
      @AffectionateBoardGames-vo2hk Před 5 měsíci +2

      Yashodara maniyange pihiten ikmanatama hoda wewi ❤

    • @allwavenation
      @allwavenation Před 4 měsíci +2

      Rahula mathawange pihiten esema wewi 🙏🙏🙏

    • @Wasana-gy6it
      @Wasana-gy6it Před 2 měsíci +1

      Mamath yashodarawak wenna ethnam.😔

    • @chandimamanori5524
      @chandimamanori5524 Před 2 měsíci

      තෙරැවන් සරණින් වහා සුවපත් වේවා !!!

  • @user-xp9ui5us3d
    @user-xp9ui5us3d Před měsícem +3

    Yashodara maniyange pihiten mage kuse wedena daru patiya niduk nirogi siyala agapasagakin yuth pinwantha daruwek wewa,

  • @ParameeWeerasinghe-ok9lz
    @ParameeWeerasinghe-ok9lz Před měsícem +6

    ඒ පද රචනයට සංගීතය හොදින් ම ගැලපිලා ඒ ලස්සන කට හඩින් හදවත් පසාරු කරගෙන යන තරම්ය...

  • @samadhideuduni6884
    @samadhideuduni6884 Před rokem +277

    අහද්දි අඩපු අය ඉන්නවද. මට නම් ඇඩුනා . හරිම ලස්සනයි කවි ටික.

    • @lasanthasamarasinha7867
      @lasanthasamarasinha7867 Před rokem +3

      මෙ අඩන ගමන් 😭

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 Před rokem +2

      මාත් අඩන ගමන් මුලින් දාන විස්තරය කියවපු තැන ඉදල පටන් ගත්තේ 🙏❤️

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 Před rokem +1

      Aththatama

    • @SwagTIN4_91
      @SwagTIN4_91 Před rokem +3

      අවංකව හදවතින්ම අහනවනම් අනිවාර්යෙන් ඇසට කදුළක් උනනවා
      🫀😔👁️😥

    • @ul3807
      @ul3807 Před rokem +3

      ඇඩුනා😥😥

  • @prasadwickramasinghe
    @prasadwickramasinghe Před rokem +1054

    රාගයක් නොමැත ආදරය පලක් නොමැත කියන මිනිසුන්හට හොදම උදාහරණයක් උතුම් ඌ යශෝදරා දේවිය 😊💯

    • @rmdinu4236
      @rmdinu4236 Před rokem +2

      👏❤️

    • @nnn9435
      @nnn9435 Před rokem +2

      🙏🙏

    • @harshananandima6988
      @harshananandima6988 Před rokem +3

      ❤️🙏🙏

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne Před rokem +2

      එකෙන්ම..

    • @UKSummerHot-oh1jk
      @UKSummerHot-oh1jk Před rokem +34

      යශෝධරා දේවිය යනු හුදෙක් අන්ධ බාල පෘතග්ජන මානසිකත්වය ඉක්මවු උතුම් ස්ත්‍රී රත්නයක් ඇය සහ සිදුහත් කුමරු අතර පැවතියේ රාගයක් නොව අසීමිත ආදරයක් කරුණාවක් භක්තියක් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ආදරයක් අද කාලයේ මිනිසුන් ආදරය කියලා දකින රාගය කියන මුලාව නෙවෙයි. එහෙම හිතුවොත් ඒක ඇයට කරන අපහාසයක්

  • @sindu..
    @sindu.. Před 2 měsíci +19

    ☸~කටුගස්තොට සිරිදම්ම හාමුදුරුවන්ට දීර්ඝ ආයුශ ලැබේවා ☸️🙏 හදවතට දැනෙන පද පෙල සැදු pamuditha sir ඇතුළු සියලුම දෙනාහට සම්මා සම්බුදු සරණයි!☸~

  • @aceroyt1577
    @aceroyt1577 Před 20 dny +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාය වේවා . මටත් මගේ දරුවෝ දෙන්නටත් යශෝදරා මහ තෙරණින් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Před rokem +1567

    මා උපදින සෑම ආත්මයක්ම බෞද්ධයකු වී උපදීවා !!! 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේගේ පිහිට අප හට ලැබේවා !!!! 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏🙏🇱🇰☸️❤️

    • @kandyboy5388
      @kandyboy5388 Před rokem +16

      මා ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේව 🙏🙏🙏🙏බුදු රජාණන්වහන්සේගේ බුදු ගුන සෑම මොහොතකම ඇසේවා 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධූ

    • @deepikasenarathna5839
      @deepikasenarathna5839 Před rokem +6

      Mage prartanawat ekamai. Man Karaganna hema pinakinma paw walin et wela pin walata pamanak yomu wewa

    • @dvlogs18
      @dvlogs18 Před rokem

      mageth ❤🥺🥰💯

    • @kalugalagemargret2611
      @kalugalagemargret2611 Před rokem

      සහතික ඇත්ත මමත් පතන්නේ එහෙම 🙏🙏🙏🙏🙏

    • @CODYMINSUGA
      @CODYMINSUGA Před rokem

      අනිවාර්යයෙන්ම මමත් පතන්නෙ එහෙම ❤🙏

  • @asankadilhani3945
    @asankadilhani3945 Před 4 měsíci +87

    මාත් පින්වත් පුතාලා දෙන්නෙක් ගෙ අම්මා කෙනෙක් ..එක පුතෙක් දැන් උතුම් පැවිදි දිවියට ඇතුල් වෙලා පින්වත් ජීවිතයක් ගෙවනවා....උන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ඉන්නට හැකි වේවා ..ඒ වගේම මේ කමෙන්ට් දාලා තියෙන හැමෝගෙම ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා ....සාධු සාධු සාධු ..🙏

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 Před měsícem +4

    මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.....🙏🙏🙏

  • @marmachannel2529
    @marmachannel2529 Před měsícem +3

    Mage budhu dhahama jaya wewa...... I proud i am buddhist from Bangladesh............. I love my buddha🙏🙏🙏🙏

  • @user-qc8mp7wq2m
    @user-qc8mp7wq2m Před 4 měsíci +86

    මමත් මුස්ලිම් .මාත් මේ කවිය හිටපු ගමන් අහනවා .

  • @cakeheavens2616
    @cakeheavens2616 Před rokem +234

    මම මාස 7ක ගැබිණි මවක්... ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා යශෝදරා මෙහෙණින් වහන්සේගේ පිහිටෙන්.. බුදු සරණයි සියලුම දෙනාට

    • @dilmidulakshani5628
      @dilmidulakshani5628 Před rokem +1

      පින්වත් නිරෝගී දරු උපතක් ලැබේවා. ඔබ දෙදෙනාට යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤

    • @thyaginathasha3084
      @thyaginathasha3084 Před rokem

      බුදුසරනින් අම්මයි දරුවයි නිරෝගිමත්ව ඉදින්නට වාසනාව ශක්තිය ලැබේවා

    • @shanakee-lv9si
      @shanakee-lv9si Před rokem

      යශෝධරා මහරහත් වහන්සේ අම්මේ🙏🙏

  • @chathuraperera-ye2vs
    @chathuraperera-ye2vs Před měsícem +5

    රාහූලමාතා යශොදරා බිම්බාතෙර නියන් මෑණියන්ට මාගෙ නමස්කාර ය වෙවා,,🎉🎉🎉

  • @user-hx3lf6tr6p
    @user-hx3lf6tr6p Před 27 dny +3

    මගේ අති උතුම් යසෝධරා මහාරහාතන් වහන්සේගේ පිහිටෙන් අද දවසේ රට යන්න උත්සහායෙන් සම්මුක සාකාච්චාවකට මුහුන දෙන්න බලන් ඉන්න හිමන්සිට හිතට ශක්තිය ලැබේවා,මගේ මැනින් වහන්සේගේ පිහිට ලැබේවා, ඔබ වහන්සේගේ පින් මහිමයෙන් එයාව රැක දෙන සෙක්වා...🙏🙏❤️🌙 මගේ මැනින් වහසේට නමස්කාරය කරමි නමස්කාර වේවා... නමස්කාරය කරමි නමස්කාර වේවා,නමස්කාරය කරමි නමස්කාර වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 Před 3 lety +219

    අඬෙන්නේ නැතිව අහන්න බෑනේ!
    මුළු සක්වලට ම හිටිය ශ්‍රේෂ්ටම කාන්තා රත්නය ඇයයි!

  • @you_should_know2
    @you_should_know2 Před rokem +155

    දරුවො දෙන්නෙක් මගෙ බිරිඳගෙ කුසේදිම නැති උනා. ඒ දෙන්නම ආයෙ කිසිම අඩු පාඩුවක් නැතිව අපි ගාවට එන්න කියල මන් ප්‍රාර්ථනා කරනව. මේ කවි පෙල අහද්දි ඒ නූපන් දරුවන්ව මතක් වෙනව!

    • @hearttouching414
      @hearttouching414 Před 11 měsíci

      ❤❤❤❤❤❤

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Před 10 měsíci +6

      ඔබතුමාගෙ ප්‍රාර්ථනාව ඒ ආකරයෙන්ම ඉෂ්ට වේවා! බුදුසරණයි.

    • @malithafernando1
      @malithafernando1 Před 10 měsíci +3

      ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා! තෙරුවන් සරණයි!

  • @user-ng7xi6ix9h
    @user-ng7xi6ix9h Před měsícem +13

    මමත් යශෝදරා මහරහත් උත්තමාවිය ආදර භක්තියෙන් නිවසේ වන්දනා කරනවා, ඒ පින් බලයෙන් මම නිවන් දකිනා ජාති දක්වා මට ස්වාමියා වන කෙනෙකුට හැර නරක සිතුවිල්ලකින් වෙන යම් පිරිමි ස්පර්ශයක්වත් නොම වේවා !!!

  • @user-ob6zf3rt7c
    @user-ob6zf3rt7c Před měsícem +7

    මමත් හරි අාසාවෙින් හැම වෙිලාවෙම අහනවා මෙි කවි ටික හිත හරි නිදහස් වගේ දැනේනවා 🙏🙏🙏🌹🌹🌹

  • @siuminisansala5253
    @siuminisansala5253 Před 6 měsíci +178

    මගේ බබා හැමදාම නිදා ගන්නේ් මේ කවි ටික අහලා.....මගේ දූ පැටියත් යහපත් කීකරු දරු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @yakberaya
      @yakberaya Před 3 měsíci

      Mage babath hamadama nidaganne me kavi pela ahala❤

  • @heshanisheharika8273
    @heshanisheharika8273 Před rokem +548

    මම මෙ පාර Al ලියනවා.
    පාඩම් කරලා ඇවිත් යශොධරා කවිපන්තිය අහනවා, හිතට ලොකු සැනසීමක්
    යශෝදරා තෙරණියන් වහන්සෙගෙ පිහිටෙන් මගෙ වගෙම සියලු දෙනාගෙ ප්‍රාර්ථනා ඉටුවේවා!!🙏🌸

    • @pamudithamanelanga8055
      @pamudithamanelanga8055  Před rokem +36

      ඔබට හොඳින් විභාගයට මුහුණ දී ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවේවා! සුබ අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි 💐

    • @heshanisheharika8273
      @heshanisheharika8273 Před rokem +9

      @@pamudithamanelanga8055
      ස්තුති💞🤗 🥲

    • @lahiruasanka760
      @lahiruasanka760 Před rokem +7

      ජයක්ම වේවා !

    • @sugathvikrama9821
      @sugathvikrama9821 Před rokem +3

      ගෝඩාක් හොදයි

    • @emandi-tm7mg
      @emandi-tm7mg Před rokem +3

      Budu saranayi puthe yasodara theraniyage pihita puthata anivaremma theenava

  • @RuwanAsanka-kc1rk
    @RuwanAsanka-kc1rk Před měsícem +5

    මේ කවි අහනකොට මගේ හිත සැහැල්ලු වෙනවා😊😊😊

  • @ruvinikaushalya6281
    @ruvinikaushalya6281 Před měsícem +11

    අත් හරින්න පුරැදු වුනේම යශෝධරා දේවිය සිහි කිරීමෙන්ම පමණයි.මේ ලොකේ හැම කාන්තාවකටම යශෝධරා කුලයේ කාන්තාවක් වීමට වාසනාව ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita Před 3 lety +2037

    එදා යශෝදරා උත්තමාවියගේ ආදරය ආත්මාර්ථකාමී උනා නම් අදටත් අපි ගස් ගල් අදහන මිනිස්සු 🥺🙏