ගෙදර ඉදන් සල්ලි හොයමු../home business idea/self business/how to start business at home/ape gedara
Vložit
- čas přidán 11. 02. 2024
- #selfbusiness #homebusiness
how to start business at home
home business
self business
home business ideas
swayan rakiya adahas
swayan rakiya idea
self business ideas
online job
online business idea
ඔයා හරිම හොද කෙනෙක්.දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එකම කොච්චර පිනක්ද.තැන්ක්‍යූ අක්කේ.මාත් හදන්න බලාපොරොත්තු වෙනවා.මේ වගේ කප් එකක් කීයකට විතර දෙන්න පුලුවන්ද කියනවද
වීඩියෝ හරිම පිළිවෙලයි..අනිත් අයට දෙන ආදර්ශය නියමයි..තෙරුවන් සරණයි ඔයාට...
ස්තූතියි ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබ තුමියට ❤❤❤දිනෙන් දින ඔබ දියුණුවට පත් වේවා !🙏🙏🙏
මේ නංගි මාරම විදිහට උදව් කරනවා නැගිටින්න හදන අයට මම ආස්මි හදන්න try කරනව මේ දවස්වල කොයි මොහොතෙ කතා කරත් උත්තර දෙනව අපිව දිරිමත් කරනවා ඔයාට තව තවත් හරි යන්න ඕන පින් හැමදේටම
ස්තූතියි අක්කේ...❤️❤️❤️❤️
Ane nangi math ape gedara CZcams chenal eka balanawa.mata e akkawa sambanda Kara ganna puluwan no ekak dannako
Ane num ekak thiyenawa nm dennako
Meyage no denna puluwanda ...matath denaganna dewal thiyenawa me sambandawa
සිතේ තිබූ සිතිවිල්ලකට පණ දුන් දයාබර ඔබට තුති...........................................................
😍😍😘😘❤️❤️
අනේ මන්දා අක්කියෝ ඔයාගෙ කටහඩ ඇහුවත් මට නිකන් මගේ බිස්නස් එක මම මේ පෙන්නනවා වගේ හැගීමක් එන්නේ ඔයාගෙ බිස්නස් තව තවත් සාර්ථක වෙනවා අක්කියෝ ❤️❤️
😍😍❤️❤️❤️😘😘😘
Thank you .....❤ good luck akke 🎉❤
අක්කි අදත් වීඩියෝ එක ලස්සනයි කරන හැමදේම දිනෙන් දින දියුණුවටම පත් වේවා ආදරේයි අක්කි ❤️❤️❤️🌹🌹🌹
ස්තූතියි ❤️❤️❤️
මම අද හැදුවෙ අක්කා චිලිපේස්ට් එක.මම කඩවලට දාලා ඔයාට කියන්නන් අක්කේ.පින් ඔයාට .මම මේ අමතරව බිම්මල් කරනවා.ම්‍රෙක ආසාවෙන් කරන්නේ
Thawa thawa e danuma labewaa...❤...matath visthara kiyanawada😊
ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක. ඔයාගෙ වැඩත් ලස්සනයි . හඬත් ලස්සනයි. දිනෙන් දින දියුණුවට පත් වේවා. බුදු සරණයි අක්කේ
😍😍😍😘😘❤️❤️❤️
Mamath hari asawen hitiya බිස්නස් karanna eth mage hithe podi bayak thibuna
Eth oyage vidio balala mata දහිරියක් awa ithin oyage බිස්නස් dinen din diunu wewa
Oyage awanka thamai apita
ශක්තියක් awe
Budusaranai parissamen inna
ස්තූතියි ❤️❤️❤️
✨ ලස්සනයි නංගී බුදු සරනයි ඔයාට තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰
ස්තූතියි ❤️❤️❤️
Thank you. Oba hrima nihatamani.
harima ageiiiii.sthuthii oyata...mathhadannan😊...
ගොඩක් පිං ඔයාට. 🙏👍🌹
Mama ada oya vidiyo eka bala la rasama rasa acharuwak haduwa.🌹🙏🙏🙏..oyata bohima pin..🙏🙏🙏🌎
❤️❤️❤️
ගොඩක් ස්තුතියි ස්තුතියි ඔබට
ගොඩක් වැදගත් වීඩියෝ ගෙන එන ඔයාට ස්තුතියි මමත් කෑම හදනවා ඒත් අලෙවි කරගන්න අපහසුයි ඒ ගැන අදහසක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ඔබගේ වියාපාරය දිනෙන් දින දිවුණු වේවා බුදු සරණයි
Thank you... good luck oyata
All the best 😊❤️❤️❤️
Thanks oyata.theruwan saranai
Vinakiri danna meti bhajanak ganna dear.. thanks oyage video walata.. ❤❤❤❤
Mamath wyaparayak patan ganna hadanne..akke oyage upades walata godak sthuthi akke
මමත් දැනට රසකැවිලි නිෂ්පාදන ය කරනවා මමත් හරිම සතුටින් ඒ දේ කරන්නේ ඔයාට බුදු සරණයි විශ්වයේ ඇති අන්ත ශක්තීන් ඔබ වෙත ආකර්ෂණය වේ වා බුදු සරණයි
😍😍❤️❤️❤️
Thank you 💐
දිරිය දියනියක් කාලය අපතේ නොයවා වටිනා දෙයක්කරලා අනික් අයටත් දැනුම දුන්නා ට ස්තුතියි
😍😍😍❤️❤️❤️
Wish all the best nanga.mama danata dubai wala enne.mama harima kamathi oyage video balanna.mamath kawada hari dawasaka patan gannawa.budusaranai nanga❤❤
අනිවාර්යයෙන්ම පටන් ගමු අක්කා...
Thank you oyata ❤❤ theruwan saranai !!! ❤❤❤
Thank you too❤️❤️
Ada mama acharu dana patan gatha...oya nisa thama..oya nisamai...oyata maha godak pin..mage acharuwa godak rasay kiyala kiwa..oyata maha godak pin yalu..godaak adrey...oya daru paula surakewa..budu saranai..💎
මට ඇත්තටම සතුටුයි ❤️❤️❤️ බුදු සරණයි ඔයාට..
Akke oya achcharu kap ekak kiyatada dunne
බෝහෝම හොදට කියලා දෙනවා ඔයාට ගොඩක් පින්
ස්තූතියි ❤️❤️❤️
ප්ලාස්ටික් කප් ජීවානුහරනය කරන්න ඕනෙද?
අක්කේ මම ඔයා හදපු විදිහට චිලි පේස්ට් හදලා කඩ වලට දැම්මා.ඒක සාර්ථක යි අක්කේ.ඒක තව තවත් සාර්ථක වෙනවා.බොහොම ස්තූතියි අක්කේ❤
හරිම සතුටුයි .ඔය ලියා පදිංච් උනාද.
Oya br eka gaththada dear.👍
❤❤❤
අක්කේ.ඔයා අච්චාරු හදලා.එවලෙම කප්වලට දානවද,
Meka patan ganna..kohehari register wenna oneda
Thanks Oyata ❤
හරිම පැහැදිලියි අක්කෙ
මමත් මේ වගේ බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.ළගදිම පටන් ගන්නවා.ඔයාට ගොඩක් ස්තුතියි.
❤️❤️❤️😍
Ane akke oya kadeta danne kiyatada?cup wikunnebkiyata kiyanna.oyata godak pin.😊
නංගී මම මුරුක්කු බිස්නස් එක කරගෙන යනවා මට ලොකු ඕඩර් ප්‍රමනයක් තියෙනවා බොහොම ස්තුති නංගී
Matah tikak wistara kyannko mat tawa tika dawasakin patan ganna enne pls
මේ චැන්ල් එකේ මුරුක්කු හදන වීඩියෝ එක බලන්න
W was À mo
Mo mo Jo no mo m myz zero
Mk BU LP by Jo😢😅@@kuwaitkwt9764
ඔයාගෙ වීඩියෝ බලලා මං දැන් රස කැවිලි හදනවා.කොකිස් බැදලා කඩවල් වලට දානවා කොණ්ඩ කටු බෑන්ඩ් හදනවා.කේක් හදනවා.කඩේට රෝල්ස් පැටිස් හදනවා.ඔයාට ගොඩක් පින් මේ වගේ දෙයක් බෙදා ගත්තට.මගෙ හීනෙ මගෙම කියලා ෂොප් එකක් පටන් අරන් කරගෙන යන්න.❤❤❤❤❤
ඇත්තටම අහන්න සතුටුයි මට...072 4747494 watsapp number ekata photos ewanna...😍❤️❤️❤️❤️❤️
ඔයාගේ මග පෙන්වීම ගොඩ දෙනෙක්ට ලොකු උදව්වක් සහ අත්වැලක් වේවි තෙරැවන් සරනයි ඔයාට
❤️❤️❤️
මාත් ඔයගෙ ක්‍රමේට අච්චාරු හදල කඩ වලට දානව අක්කෙ.ඔයාට ගොඩක් පින්.බුදු සරනයි අක්කෙ ඔයාට..
සතුටුයි නංගී ❤️❤️❤️
akke අච්චාරුවට awashya dewal විනාකිරි walin lipe thiyala thambala gaththoth ikmanata narak wenawada.
Thax akke
Api chatting warga hadala danawanam kohomada kal thiya ganna hadanne..achcharu wage dewal dawas keeyak wage thiya ganna puluwanda
Ane akki oya mulinma kohomada swayan rakiyawata join une kiyala.video ekak karannako aluthenm karana kenekta.
බොහොම. ඉස්තැති. ජයවේවා
❤️❤️❤️
Thanks oyata ....me cup ekak kiyganeda vikunanne
Meka registar karanna oneda akke mekata dete eka ehema danne kohomada
Budu saranai nangi❤❤❤
බුදු සරණයි අක්කෙ..😊❤️❤️❤️
Achcharu walatath expaya det onada.registar wennath onada
Niyami අදත් ❤❤❤
❤️❤️❤️❤️
Achcharu dwas keeyak tiygnna puluwan da
ස්තුති ඔයාට ❤බුදු සරනයි මැනික 🌹🌹🌹
❤️❤️❤️❤️❤️
Mema size eke cup ekak kiyata alewikaranna puluwanda.kadeta danne kiyatd.godak sthuthi oyata.budusaranai .
150ට වගේ කඩේට දාන්න කඩේ 170ට විකුණන්න...❤️❤️
Mamat patan ganna enne et mama tama Kuwait wala enne yanna tika kalayak tyenwa aniwaryen me wage deyak balaporottuwen yanne jaya wewa🙏🙏
Akke plz mata kama hadanna puluwan.ath oyagen awge adu padu hada gaththa..akke plz prize karaganna daganna therenne ne..achcharu cup aka kiyada mila karannekiyanna
Anee mt kiynko mek kochr kal wge tiya gnn pluwnd. Expire date tiranya krnne kohmd kiyla..
බුදු සරණයි ❤❤❤❤🎉🎉🙏🙏🙏🙏💯💯💯💯
Cup gane kohenda kiyala kiyanako akki
ඔයා මෙහෙමම කඩ වලට දානවද ? නැත්නම් කප් සීල් කරනවද? ඒ ගැනත් ටිකක් කියන්න පුලුවනිද? වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්. හරිම වටිනව..❤
Thank you අක්කේ. මට දේයක් දැනගන්න ඔනි .මෙකට කල්ඉකුත් විමේ දිනයක් කොහොමද දන්නේ.
Akke man bundi hadala kadawal walata demma.hariyatama kiyala dunnata godak pin oyata❤❤
072 4747494 watsapp number ekata photos ewanna nangi...මට ඇත්තටම සතුටුයි ❤️❤️❤️
Ane akke man oyage video okkoma balanava me oya youtube channel ekak hadaganna widiyath poddak kiyala dena video ekak karannako ane plz❤
අනිවාර්යයෙන්ම නංගි මාර්තු මාසෙ මුල් සතියෙ ඉදන් වගේ ඒ ගැන වීඩියෝ මාලාවක්ම අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😇😊❤️❤️
Kisima Rahasak nathuwa kiyadena akama athi.
Onna Aluthkenek hode.
Sapotkala.👍👍👍😊
ස්තූතියි ❤️❤️❤️
Oya katha karanne kavihari wage (janu) voice akath e wage
Mage adahasa ishta kalata sthuthi peatiyoo🌹🌹
ස්තූතියි ❤️😊❤️❤️❤️
Miss achctharu ake mila කොහොමද danney.
Meka kadeta danne kiya ganeda akke kiyak laba tiyanda danne
මේ ඔයාට මාසෙකට ආදායම කොච්චරක් එනව ද?එතනින් ඔයාට ලාබේ කොච්චර ද?
Akke oya achcharu ake data danawada lebal ake
Good thanks
Achcharu cup ekak kiyatada wikunanna puluwan
Ane mata chilipaste hadala danna one, api ලියාපදිංචි wenn one neda... eka karanne kohomda kiyala dennako dr pls
ඒ ගැන වීඩියෝ එකක් දාල තියනවා නංගී බලන්නකෝ ටිකක් ❤️❤️❤️❤️
අක්කෙ ස්ටිකර් කොහොමද හදාගන්නෙ
mtath busnies ekak kran ynna oni patan gnna wedya kyla denna mn me welewe binduwatama watila inne
අක්කේ මේ අච්චාරු දවස් කීයක් තියන්න පුලුවන්ද කීය ගානෙද කඩේට දාන්නෙ
දවස් කීයක් තියාගන්න පුළුවන්ද ?
අච්චාරු
Very nice 👍❤
Api chatni wargabhasala danawanam kal thiya ganna puluwan widihata hadanne kohomada ..achcharu wala dawas gana kohomada oya danne
අච්චාරු දවස් 10ක් වගේ තියා ගන්න පුළුවන් 😊
තෙරුවන් සරණයි
Theruwan saranai siyalu dewi rakawaranai
Rajista wenne netuwa lebalyak danna baha neda
Oya apita loku shakthiyak nangi
😊❤️❤️😇😇
Oyage widiyo mama hamadama balanawa. Matath asai me wage deyak karanna. Mage kan deka ahenne na. Adahasak dennako nangi api wage ayata karanna puluwan deyak. Oya hadana kama wala amudruwaya wala awashaya pramanayan danna nangiyo kiyawa ganna puluwan widihata.loku pinak oyata. Bs
මේ වාගෙ දෙයක් පටන් ගන්න අක්කේ...❤️
Akke kochchara kal tiyaganna puluwanda achcharu eka. Api date eka danne kohomada.
සති 2කට දාන්න නංගී ❤️
Sticker gnne kohomda
Nanga achcharu cup ekaka price kiyada
Oyata sthuthi, 💕 me achchru kap akak keyakatada vekunanne keyanna pulauwanda
150ට වගේ
Akka oyatA budusaranai
BR akk kiyanne mokadda akke? Aka nathuwa kdeta mewa mukuth dnna brida? Chili past cup wage awa.. br aka had ganne kohomad?
ලියාපදිංචි අංකයට තමයි br එක කියන්නෙ ඒ ගැන වීඩියෝ එකක් මම දාලා තියනවා ඒක බලන්න..
Meka wages ekai weladapalata kiyakatada denne miss
Cop adder karaganna thana keyannako
Akke kubuk kola walin asmi hadana widiya mula edan pahadili karala kiyala dennako video akakin man bis nas akak karanna asawen enne
මගෙ ආස්මී වීඩියෝ එකක් තියනවා නානු 5කින් ආස්මී කියලා ඒක බලන්න නංගී 😊❤️
වීඩියෝ එක ගොඩක් හොඳයි අක්කෙ. මමත් මේක කරගෙන යනව. මට දැනගන්න පුලුවන්ද අච්චාරු කප්වලට පැක් කරල ටික වෙලාවක් ගියාටපස්සෙ කප් එකේ පියනෙ වාශ්ප වගේ හැදෙන්නෙ ඇයි කියල
විනාකිරි දාලනෙ හදන්නෙ නංගී ඒක ඇතුලෙ විනාකිරි අනිත් අමුද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරනව ඒ කියන්නෙ තැම්බෙනවා කියලා හිතන්නකො ඔයා...ඒක නිසා තමයි වාශ්ප හැදෙන්නෙ වාශ්ප පිට වෙන්න තැනක් නැති නිසා පියනෙ බැදෙනවා...ඒකට ඉතින් විකල්පයක් නැහැ...ඒක ප්‍රශ්නයක් කර ගන්නෙ නැතුව ඔයා වැඩේ කරගෙන යන්න නංගී ❤️❤️❤️
@@apegedara9382 hari akke thnk you ❤️
අක්කෙ මාත් මෙ වගෙ බිස්නස් එකක් කරනව..ඇත්තටම ගොඩක් හොදයි..අක්කි පුලුවන් නම් වටලප්පන් බිස්නස් එකකට හදන විදිය කියල දෙන්නකො
❤️❤️👍👍👍
අක්කෙ මෙි කප් එකේ ප්‍රමාණය කියන්න පුළුවන් නමි ..🙏 කීයකට වගේ දෙන්න පුළුවන්ද අක්කෙ ..❤
අක්කේ මමත් ගොඩාක් අසාවෙන් ඉන්නෙ පොඩියට බිස්නස් එකක් කරන්න මේ ස්ටිකරය හදාගන්නෙ කොහෙන්ද ලියාපදිංචිය ඕනමද මේව කරන්න
ප්‍රින්ටින් ශොප් එකකින් හදා ගන්න...මුලින්ම පටන් ගන්න ඊට පස්සෙ ලියාපදිංචි වෙන්න..
Akke matath patan ganna udau karanna.me cup kohenda ganne.
නම්බර් දාල තියනවා කමෙන්ට් බොක්ස් එකේ...ඒ නම්බර් වලට ගන්න dear ❤️
නංගි මේ වගේ දෙයක් කරන්නත් අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙන්න ඕනෙද. ස්තූතියි නංගී ඔයාගෙ වටිනා වීඩියෝ වලට ❤
ඔව්...ඔයා මුලින්ම සාම්පල් කීපයක් හදල කඩ වලට දාන්න ඒ අතරට ලියාපදිංචි අංකෙ ගන්න වැඩ ටිකටත් ලෑස්ති වෙන්න...😊❤️
ස්තූතියි නංගී ❤
Mamath oyage hama video ekakma balana kenek akke 🎉 mata dana ganna puluwanda achcharuwala kale kohomada api sadahan karanne kiyala❤
සති 2ක්
Cap ganne. Kohoma. Akki
Akke mata Kaludodol business ekak vidiyata karanna receipe ekak denna puluwanda
ඉදිරියේ කියලා දෙන්නම්...👍👍👍