house sale | land sale in sri lanka | niwasa | agriculture land for sale in sri lanka | Ape Thana
Vložit
- čas přidán 25. 05. 2021
- Hi, Welcome to Ape Thana Official CZcams Channel
Like * Comment * Subscribe * Share
ඔබට විකුණා ගැනීමට අවශ්‍ය ඉඩම් සහ නිවාස වල විස්තර ඡායාරූප සමග අප වෙත එවන්න.0771361105(whatsapp)
ඉඩම හෝ නිවස පිහිටි ස්ථානය හා මිල පලමුව සදහන් කලොත් වඩා හොදයි,,,
ගොඩක් හොද වැඩ සටහනක් 👌👌
ඇත්තටම මාරම වටිනා දෙයක් කරන්න ගෙවල් හොයන්න ගෙයක් ගන්න යන ගනම යනවා බ්‍රෝකර් කාක්කන්ට ඇත්ටටම මේක සමාජ සේවයක්
Apita haiyak wena oyala athare awjathaka samahak innwa comment balddi dakka.thanz oyata.
@@apethena kohada.tiyana
@@apethena to 9
ගොඩක් හොද වැඩ සටහනක්.
අනේ මල්ලි මාස් පතා ගෙවීමේ ක්‍රමයට ගන්න පුංචි ගෙයකුත් සමග ඉඩමක් හොයා දෙන්නකෝ කොළඹත් දැරණියගලත් අතර... එකවර මුදල් ගෙවා ගන්න වත්කමක් නැහැ මම ඉන්නේ කුවෙට්... අසරණ මට පිහිට වෙන්න... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි... පරිස්සමින් ඔයාලත් ඉන්න 🙏🙏🙏❤️🌷❤️
Me dawswala tikak amarui covid 19 nisa.api uthsaha karala balannam.bs
කුරුණෑගල දඹුල්ල පාරේ කුරුණෑගල මැල්සිරිපුර දක්වා ප්‍රදාන පාරට මී 500දුරින් ගෙස්ට් එකක් ඉදි කිරීමට ප.40 පමණ ඉඩමක් සොයා දෙන්න
@@apethena ස්තූතියි මහත්තයෝ ඔයාට.. තෙරුවන් සරණයි..
මට කතා කරන්න පුලුවන්ද
@@apethena matath puluwannam ehema hoyala dennako panadura awata
hodama vadasatahanak. niyamai thank.....................................
ගොඩක් හොද වැඩසටහන්ක්✅🏠🏡
Mahanuwara kundasala digana niwasak thiyenawanam kiyanna laksha 50ta adu
ඇත්තටම ගොඩාක් හොද වැඩක් මේකනම්
Good work bro...
Thanks oba thumata
Obage sewaya agaya karami🙏👍👍👍
Thank u dear
සත්තිය තොරතුරු නම් ගොඩාක් හොද සේවයක් ජයවේවා
Mata ingiriya padukka palathwalin podi geyak samaga aduwata.idamak soya denna puluwanda
Mata ingiriya padukka palathwalin podi geyak samaga aduwata.idamak soya denna puluwanda
Niyamai wede nam
එක වටිනවා
ඔයා කරන වැඩේට ගොඩක් පිං
Teruwan.saranai
කුරුණෑගලින් ලක්ෂ 15ට අඩු ගෙයක් ඔනේ.කාමර 1යි සාලෙයි කුස්සියයි තිබ්බනම් ඇති. පර්චස් 12ත් 15ත් අතර නම් ගොඩක් හොදයි
මේ ලොකු බොරුවක්..අපි ඒ කියපු තැනකට බලන්න ගියා.එහෙම විකුනනවා තියා ඒ කියපු විදිහෙ ගෙයක් වත් තිබුනේ නෑ .දෙපාරක් හිතන්න යාඵවනේ
Boruwak kiyala matath hithuna 😨
@@nimalaweerakkody7236 මූ දැන් දවස් හයකට කලින් දාපු ඉඩමේ නම්බරේට අපි ගත්තා .ආන්ස කරන්නෙ..ඊට පස්සේ හොයන් ගියා ලක්ෂ දහයකට ගෙයක් තියනවා කියපු නිසා.අනික අක්කරයක් කීව නිසා.බලද්දී බොරුවක්.මූව හැමදාම නෝන්ඩි කරන්න ඕන බොරු දානවට .
මම වාද්දුවේ ඉන්නේ..මොරොන්තුඩුවේ ගෙයක් ලක්ෂ 10i කියලා දාලා තියෙනවා..මම කෝල් කරා දාලා තියෙන නම්බර් එකට...ලයින් බීසී කරලා...අනේ මංදා..කලින් දාපු ගෙදරකටත් කතා කරා..ඒකත් ඒමයි..මේ බොරැද දාන්නේ
බොරු නම් කට්ටියම රිපොට් ගහමු 😁😁😁
Minissu danne na..boruwa keti kiyala mahansiyen wada karoth gamana durai
Thanks
මැල්සිරිපුර ,ඉබ්බාගමුව අවටින් ගෙයක් හොයලා දෙන්නකෝ.......
Suba pathanava
Minuwangodata asanna etha kinda newasak kamara 2 kusseya salaya waranda akak bath room aka sahitha purchase 15 edamak hoyala danna seyalu mudal gawa laba ganime laksa 20 adu thankas
මාතලේ /නුවරින් වගේ අඩුවට ගෙදරක් හොයලා දාන්නකෝ
Oyagae video hama akakma balanawa at mata hariyana getak tawama hmbunne
Good job
පිළියන්දල හොරණ ,කාමර 3 ගෙයක් හොයාගන්න පුලුවන්ද?ලක්ශ 50 වඩා අඩුවේන්.
Ane monaragala tawath damba gallath athara kapat parema patches 12k laksha 3kata hoyala kiyanna plzzz
👍
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවසක් සමග ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යයි. රු. ලක්ෂ 15 කට අඩුවෙන්. (පර්චස් 10 ට වඩා අඩු උනත් කමක් නෑ. ) පුලුවන් නම් හොයල දෙන්න.
Rathambale diyahodalla.pradesayen..Laksha.18...20.niwasak..hoyadenna.puluwanda.
ඇතෙම හෙද දැනුක් ඇනි වියපාර හා වෙලද දැන්වින් ඉතාමත් සුලුස ලෙස මිහිරි හාඩකින්..සාවන් දිය හැක ලාස්සනයි පැහැදිලි සියල්ම හොම යාන් නැවතා හාමුවෙනතුර වෙසක් මාගල දිනයක් ම වේවා
Thanz.bs.
පැල්මඩුල්ල,කහවත්ත,ඕපනායක,බලන්ගොඩ,අවටින් ඉඩම් නිවාස හොයල දෙන්න
ගමිපහ අවට අඩුවට තියන ගෙවල් දානවද
Supr 👍👍
Apata maravila ,naththandiya awatin hoya denna idamak ho ගෙයක් samaga idamak .💐
Mata වේයන්ගොඩ ta kittuwa ලක්ස 20 vitara geyak hoyala denna anga sampurna geyak
Thanks sar
දෙල් ගොඩෙන් යිඩමක් සොයා දෙන්න
Lakshe gane gewala ganna geyak hoyala denna haki ikmanin theruwan saranai
Good
Mehi denweema daanakota hed line akata geya ho edama thiyana thena daanna. (Pradaana nagaraya)
පැල්මඩුල්ල/කහවත්ත/මාදම්පේ පැත්තේ ඉඩම් ගෙවල් හොයලා දාන්නකෝ
Mata kurunagala uhumiyen 25lks walata anga sampoorana geyak hoyala dennako.
Hodai
මෙවට අහු වෙන්න එපා .මෙවා බොරු.ඔයාලගෙ මුදල් පරිස්සම් කරගන්න. මෙ දවස් වල ජීවත් වෙන්න මාර්ගය ක නැති නිසා මුදල් වංචා කාරයො හැම තැනම වැහි වැහැලා. පරිස්සම් වෙන්න.
Math hithanawa
එකනම් ඇත්ත
මිගමුව අවටින් අපට නිවසක් පාසු මිලකට හොයලා දෙන්න සුබ දවසක් 👍
laksha 28 thiyanawa dagonna para yatiyana
Katunayake kovinna adiambalame thiyenawa
@@dinushasampath3720 visthara tikak kiyanna puluwan d
@@gihanmadhusanka6987 ගේ විකුණලා ඉවරයි ඉඩමක් තියෙනවා දාගෝන්නේ
Mage idamakui,geyakui thiyenawa pasyale prch.32.3ki kohimada palakaraganne
Apeth idamak tiyenawa vikunanna kohomada oyalata kiyanne.
Marawila, katuneriya, nadda ganna. Aluthin hadapu geyak
අයියේ රත්නපුරේ පැත්තෙ ගෙවල් තියෙයි නම් දාන්නකො
Ga ela gampha athra iamk avshyi.
Horana peththe aduwata gewal thiyanawada oyala gawa......
Kaarunika yojanavak Vedio eke mulinma type karala thiyannako edam geval thyana nagara tika. Pls. Api mathara nam monaraagala eva balala vedak nene. Mulin type karala thiuma lehesi.
Man hamadama balanawa matath idamak oni ...anurada Purina ....kakirawe SITA eppawala thalawa predana para ayinen puluwan labunoth kiyanna
Laksha 5 k 6 k dila ethiriya gewagena yanna puluwan geyak hoyala denna.
Gewime kramayata podi geyak hoyala denna puluwanda
Mata gall elpitiye town eka awatina laksha 20kata adu geyak hoyala denna puluwanda?
Kuliypitiya paththen idamak ona 20=25wage ganakata yana ekak
Gooda
Laksha 8kata vithara ekak balannako. Deparakata gewanna
👌👌👌👌
Ane matath gewagena yanna geyak hoyala dennako mulin laksha 5 visthara dila
Mata Hunupitiya paththen geyak one 100laks walata wage 😊😊😊
Kadugannawa pilmatalawa bus parak laga laksha20 ta adu geyak hoyala dennako
Anuradhapra guwanthotupola paran edamk hoyal danna parch 5 unath kamk ne.
Ela 💪💪💪💪💪
Thanz bro.
Rrrrrrrrr
😍😍😍😍😍😘
Bro
ඔය සේරම පත්‍රයේ ලුහුඩු දැන්වීම්වල තියෙන ඒව තමයි අරගෙන මේ කියවන්නෙ බොරු කරන්න එපා හාදයා
Kawatawa atta munta hanagajanna oni
Thopi thanikara boru kiyanna kohada pako laksa 10 ta toga ad aka aka gayak wath thiyanawada boru karanna apa thirisano
Meke vistara kiyana mis harima pehediliwa vistara karanawa godak hodai
oyala karanne loku sevayak....👍
Ou neda
Katu kitundr gr Anthima gana kiyada
අැහැලියගොඩ අවටින් ඉඩමක් සමග ගෙයක් හොයල දෙන් පුලුවන්ද
Panadura awatin nadda lks18 aduwen gewagena yanna puluwan niwasak
Niyamai neda
Kelaniya awaitin nam hodai
Mas patha gewan yanna geyak hoyala denna loku deyak
Anee Mt anuradhapuran gayak hoyal danna
බන්ඩාරගම අවටින් ගෙයක් හොයලා දෙන්න පුලුවන්ද ....ලක්ශ 15/20වගෙ....
කුලියාපිටියේ අවට ඉඩම් නැද්ද
Polonnaruve jayanthipuren nahda
Marawila awatin geyak hoyala denna puluwanda
කොළඹ දිස්තිුක්කයෙන් ලක්ෂ 20/25 ගෙයක් හොයලා දෙන්න
මාතර අවටින් 10ට වගෙ ගෙයක් නැද්ද සහො
Kottawa awatin laksha panahata adu geyak hoyala denna nangi please
Dalgoda karambugas handiya siyabalapa avatin laksapahalavakata gayak soyadanna isthuthi
talagala kiriwattuduwa awata gewal nadda
Panadura keselwathte nedda idamak
ගමිපහ කඩවත කිරිබත් ගොඩ කැලනිය නිවසක් සොයා දෙන්න. පර් 3/4 උනත් කමක් නැහැ.
Avissawella, dehiovita, varakapola peththen geval thiyanavanam kiyannako
Deraniyagala epada
Galigamuwen geyak hoyala
Laksha 10kata wage geyak hoyala dennako
හංවැල්ල අවටින් ඉඩමක් ගෙයක් සමඟ හොයලා denna
Horana-dobagodin niwasak laksha 20kata ona
Nakkala hari badalkubura pethten hari geyak hoyala dennako
Awissawella awatin niwasak laksha 10ta wage...
මේ ගෙවල් ගොඩක් කල් දාල විකිනිලාද තියෙන්නෙ සේරම මටත් එකල් බලන්න ඕනි
Ambalangoda paththan aduta idam hoyala denna
Anuradha Pura nochchiyagama idamak vikunanna thiyenawa nivasa samaga
Avissawella avatin laksa 10 adu nivasak soya denna
Laksha 10 kiyala danne ai hed lin ekata