Akkige videos balann aran den tika dawasak...me widiyt magem podi business ekk patan gann onee kiyl idea ekk awam egen wisthara hoyaddi thama akkige channel ek hambune...aththatm oyage oyage videos harim lassanai...e wage deyak patan gann thawath asa hithenwa ...Thank you Akki❤...Happy New year 🎉
Oyage vedio balala math haduwa hadala para ine thibba ane ekakwAth wikinune na mata puduma dukak hithune eth atharinna thawa place ekaka hetath thiyanawa order ganna widiha kiyanna
Duwe mama hemadama oyage veediyos blanawa mamath oya vege kema oders gannava magen mage hithavathiyak pol ceak keeli 100 k illanava mama echchara godak hadala ne oyata puluvan nam udauvak vidiyata pol cake resapi eka denavada puluvan tharam ikmanata denna puthe budu sarani
දකුණේ රජ ගමක උපන් ඔබට මාගේ සුබ පැතුම් ජයෙන් ජය වේවා සාර්ථක වේවා සියලු පැතුම් 2024 නව වසර බුදුසරණයි
Bohoma sthuuthi ❤️
❤🎉ඔබගේම ධෙරයෙන් ඇතිවුණු දියුණුව ගැන හරිම ආඩම්බරයි.
Bohoma sthuuthi ❤️
හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන...හැම දේකටම උදව් කරන මහත්තයෙක් ඉන්නෙකත් කොච්චර දෙයක්ද...
අනේ ස්තූතී නංගී.ඔව් මේක දැක්කොත් උඩ යයි.නෑ නෑ ඇත්තටම එයා මේ දේවල් වලට මට උදව් කරනවා❤️❤️
ජයවේවා.
Sthuuthi ❤️
ඔයාගේ oven එක මොකක්ද..
Phi සම්බන්ධ කර ගන්නේ කොහොමද
කෑම busines එකක් කරද්දී කල යුතු නීතිමය දේවල් ගැන කියන්න.
සුබපතනවා..ආශීර්වාද කරනවා.. ඔයාගේ ධෛර්යය ට...
Br ekak ganna giyama
Kiyala dennam🌸
ජය වෙිවා මැනිකේ බුදුසරණයි
Sthuuthi ❤️
හරිම සතුටුයි නංගී ඔයාගෙ දියුනුව ගැන ඉදිරියට ඉදිරියට යන්න සුබ පතනවා 🙏🙏🥰🥰♥️♥️
Sthuuthi ❤️
අනේ දැක්කම හිත පිරෙනවා මේ මගෙත් හීනයක් ඒකට පාර හදාගන්න අක්කිගේ මේ වචනයක් පාසාම හයියක් වේවි
නියමයි නේ
Ane akke. Kema warga deliver karana hati vedio ekak karanna puluwan da? Currie service gana ehema?? A process eka gana
Haa
Oyage uthsahaya mahansiya hari watinawa akke .oya nisa math godak dewal iganagaththa oyata godak pin akke .🙏🙏🙏🙏🙏
සුබ නව වසරක් වේවා බුදුසරණයි ඔයාටත් පවුලෙ සැමටත් දිනෙන් දින දියුණු වේවා ❤️❤️
Sthuuthi ❤️happy newa year
හදන ව්දිහත් දාන්න එහෙම තමයි ලස්සන 😮❤😊
Sthuuthi me hemadema kalin video wala hadana heti kiyala tiye🌸
ඔය වැකුම් සිලර් එක හොදයිද....දෙන බැග් ටිකට අමතරව..බැග් ගන්න තියෙනවද.....කියද මැෂින් 1
හාරදහස් ගානක් උනා
ඕක හොදයිද අක්කේ ...බැග් වෙනම ගන්න තිනවද
Akkige videos balann aran den tika dawasak...me widiyt magem podi business ekk patan gann onee kiyl idea ekk awam egen wisthara hoyaddi thama akkige channel ek hambune...aththatm oyage oyage videos harim lassanai...e wage deyak patan gann thawath asa hithenwa ...Thank you Akki❤...Happy New year 🎉
Sthuuthi ❤️happy new year👩🏻🍳
mamat kamati unda skat mahana patan ganna podi danuwath keremak karanna
So proud of your progress nanga. I wish you a very happy new year and may your business reach to the highest level.
Happy new year❤️🙏
Mamath oyage vidiyo balana kenek oya godak uthsaha wanthai math business ekak podiwata patan ganna enne
Sthuuthi ❤️
Mama harima sathutui oyage. Uthsahayata me labuwawu nawa wasarata. Suba pathanawa ❤❤❤
Sthuuthi subama wenna one❤️
Oyage vedio balala math haduwa hadala para ine thibba ane ekakwAth wikinune na mata puduma dukak hithune eth atharinna thawa place ekaka hetath thiyanawa order ganna widiha kiyanna
Ow eka wena aya karana widiya tama karanna epa
අක්කෙ අනේ යූ ටියුබ් වීඩියෝ කරන්නෙ ෆෝන් එකෙන්ද? සේරම විස්තර කියන්නකෝ...ප්ලීස්
Owww video ekk gennam
අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. අක්කේ රෝල්ස්, කට්ලට් හදන හැටි කියලා දෙන්නකො. මම හදන කැඩේනවා..😢 අනේ අක්කේ කියලාකො..😠😪
වීඩියෝ 2ක් තියෙන්වා වීඩියෝස් වලට ගිහින් බලන්න🌸
දිනෙන් දින දියුණු වේවා නංගී
බොහොම ස්තූතී ❤️
Sandwich රෙසිපි එක ඔයා හදන විදිය කියලා දෙන්නකෝ නංගී ,සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔයා තව තවත් දියුණු වේවා ❤❤
Kiyala dennam❤️
සුභ නව වසරක් වෙවා හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Subama wewa❤️Bohoma sthuuthi budusaranai
Nangi kurier karanne kohomada kama kadennathuwa.mama negombo inne cake orders tikak hoyala denna puluwanda?hama cake ekakma hadanawa wedding cake wenakan pls help
Man harima asai oyage video balanna 😊 Happy New year
Happy new year ane Bohoma sthuuthi ❤️
Oyata suba aluth avurudhdhak weva theruwan saranai ❤❤❤
Subama wewa thank you
❤❤❤බුදු.සරනයි❤❤❤👍🙏🙏🙏
❤️❤️❤️❤️ බුදුසරනයි❤️
Pol cake hadana widiha kyl dennko aniwaren.recipe deka thunakma heduwa hariyata awe ne.plz
Haaa❤️
Oya ohoma vedio danakita apith motivate wenawa nangi..issarahata yanna suba pathanwa...❤❤❤
Bohoma sthuuthi ❤️
Ane akkiyoo kema daana cup gnna puluwan ten kiynnakoo
Market place
Ada kale vidiyata duva oya harima uthsawantha lamayek suba pathana idiriya sarthaka veva
Ane Bohoma sthuuthi ❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ...ඔයාගේ කෑම orders vedio මම බලන්නේ ගොඩක් ආසාවෙන්..ඔයාගේ රෝල්ස් රෙසපිය බලාගෙන මන් ඒක හැදුවා ...ගොඩක් රසයි කියලා..ගෙදර අය වගේම..යාලුවොත් කිව්වා ..thanks akka..මාත් ආසාවෙන් ඉන්නේ ඔයා වගේ කෑම බිස්නස් එකක් පටන් ගන්න.දැනට මම කේක් හදනවා..වැඩට යන ගමන්ම..ඔයාගේ වීඩියෝ මට ගොඩක් වැදගත් අක්කේ...❤❤❤ කැම බිස්නස් එකක් නිසා,අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න ඕනෙද අක්කේ ..ඒක කරගන්නේ කොහොමද ...බුදුසරණයි .. ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ...
Ane harima satutui suba wewa awurudda
Thanks akka..kiyannko aniwaryen rejister wenna oneda
Oya.boxes.ganne.kohenda.ewa.ekka.kamawala.mila.decide.karanne.kohomada
මන් වීඩියෝ වල ඒ ගැන කියල තියෙන්ව
සුබ නව වසරක් වේවා. දිනෙන් දින දියුනුවට පත්වේවා
සුභම වේව❤️❤️❤️
Akke mn aluthen indian food business ekak patan ganna hadanne..mt ekata oyagen upades tikak ganna oni...
Msg ekk danna
Mama asaven balana you tubechannel ekake
Bohoma sthuuthi ❤️
Akke pol cake 1kg oya kiyatada denne eka dawas kiyak kalthiyaganna piuluwanda
Vacuum sealer eka koheda gamne
Daraz eken🌸
Math hari asai cake hadanna.eth oven eka kedila.cake hadana video ekak dannako.happy new year ❤❤
Demma suba aluth awuruddak wewa
කට්ලට් සැන්ව්ච් ඕඩර්ස් කරන්නත් ලියාපදිංචි වෙන්න ඕනෙද
Kaloth hodai🌸
Oya nisama podi dayak karanna ganna one kiyala hithuna.
kiyak hari wedipura hoya ganna uthsaha karana Hemotama hariyanna one
Happy new year
Happy new year
Happy new year ❤❤❤
Mata dana ganna one api me kama business eka karaddi kama hadanne koheda.e thana sivilim karanna oneda.ane reply karanna dear
Akke business ekakata adu viyadamin කිරි ටොපි hadanna puluwan recipe ekak kiyala dennako 🙏
Haaa
Fish sandwitch එකක් කීයගානෙ දෙන්න පුළුවන් ද නංගි.
Good job ❤❤❤
Happy new year 🎉
Thanks 😆❤️
Oya galle koheda nangi,mamat galle akai ahuwe....
Boosse
Happy New Year akka 🙏🙏
Happy new year nngi
Akke happy new year puluwannam business ekata Kiri toffee hadanna kiyala denna bs
Happy new year.kiyala dennam❤️
Happy New year akke ♥️
Happy new year nngi
Math hari asai anee kema business ekak patan gnna.oyage videoes nisa e asawa wedi wenwa
Patan ganna
අක්ක ඔයා කෑම දාන box, කාඩ්බෝඩ් box ගන්නෙ කොහෙන්ද,
ගාල්ලේන්❤️
Nana oya bath ekak kiya ganeda denne
අක්කි මට රසට උයන්න පුලුවන් කියලා මම හිතනවා. ඒත් ඔහොම උයලා පැක් කරන්න අපි මොනවා හරි කෝස් කරලා සහතික ඔ්නිද? ලේබල් එහෙම ගහන්න
Ehama ne professional widihata karanna one nam ehama tiyena eka hodai
Miss order karanna minimum limit ekak thiyenawada? Watalappam hadanawada orders walatat
Owww
Duwe mama hemadama oyage veediyos blanawa mamath oya vege kema oders gannava magen mage hithavathiyak pol ceak keeli 100 k illanava mama echchara godak hadala ne oyata puluvan nam udauvak vidiyata pol cake resapi eka denavada puluvan tharam ikmanata denna puthe budu sarani
Haaa dennam
Wish you happy New year manikay. I love you darling❤❤❤❤❤😂😂😂
Happy new year love you❤️❤️❤️
Akke pol cak hadana vidiya kiynnko
Haaa
Akka man asaven inne rolls. Penivalalu vage kema varga 2 3k hadala kadavalata danna.mata denaganna one, ahema patan gaddi avasarayak aranda karanna patan ganna one kiyala.nettan koikalekinda ganna one. Tea kadekata vage kema denava nm athanadith ahema oneda.kiyala.❤
Liyapadinchi venna oneda
Mulinam patan ganna kal tiya ganna kema nisa prashnayak ne e unata ara ganna eka kokatath hodai
Suba aluth auruddak akke
Esema wewa❤️
Happy new year ❤️✨
Happy new year!!
Happy new year 2024
Happy new year
Harima santosai nangi oya gana.❤
Sthuuthi ❤️
Happy New year ❤
Happy new year!!❤️
Ane nangi 30 oder eke gaththa pramana elaga vidio eke kiyannako
Haaaa
me wage milcktofi pack ekak kiyada miss
Happy new year nangiyo
Subama wewa akke
Happy New year
Happy new year❤️
❤හරිම සතුටුයි නංගි . මමත් කැමතියි ඔයා වගේ බිස්නස් එකක් කරන්න. නමුත් බයයි. මට හරියට කරගන්න බැරිවෙයි කියල. මම තාමත් හිතනව මම කොහොමද පටන් ගන්නෙ කියලා. අනෙ මට කෑම හදන්න පටන්ගන්නෙ කොහොමද කියන්නකො...
මගේ වීඩියෝ බලන්න
suba nawa wasarak wewa yata ....ake sandwich recipe eka kiyla denwada..
Kiyala dennm
Happy new year ❤🎉🎉🎉❤
Happy new year!!
අක්කි මේ මැෂින් එක කීයද අනිත් පැකට් කොහොමද ගන්නේ
4000_5000 atara una
@@devaskitchen6893 අනේ ස්තූතීයි අක්කි ඒකෙන් පැකට් හදාගන්න වැඩෙත් පුළුවන් නේද
@@devaskitchen6893 අක්කිගේ මේ නිහතමානී බවත් එක්ක දුර ගමනක් යන්න තව ශක්තිය වැඩිවේවා ආදරෙයි 🥰
Udenma balanne oyage video ekak daalada kiyala akke.......
Aneee adarei❤️🙏
❤ mamath kohoma hari magema kiyala business ekak patan gannawa kiyala akkage videos balala thama hithune.... thank you akke....
Pol cake hadana widiya vidiyo akak dannako.
Haaaa❤️❤️❤️
Adari nangiyo ❤❤❤❤❤
❤️adarei
Me oyage kaha bat aka saha moju aka keeyada delevary charge karanawada
Owww msg ekk danna 0713969161
Aniwaryen oya pitipasse honda samiyek athi.gahaniyakage diunuwath pasubamath theeranaya wenne samiya.matha.
😍😍
Akke me box wala nama mokadda
Mona ekad nngi
Card bord ekd
Pol cake hadana heti dannako
Haaa
🎉❤❤
❤️
Akke mokakda oya pac karana bag eka
Vaccum bags
Nangi puluwannam cake hadhana hatith pennanna
Kiuwa new video eke
Me kaha bath box ekaka price komda akke❤
🌸🙏
Cake online denakutath liyapadinchi karannaonida bisnus eka
Owww
ඔයා යවන කුරිය එක මොකක්ද මිස්
Promt
මගෙත් හීනයක් තමයි පුංචි බිස්නස් එකක් පටන් ගන්න එක ඒකට මේ ඔයාගේ වචන ගොඩක් හයියක් වෙයි අක්කේ , ඔයාගෙ phone number ek denna puluwannm watinawa akke ❤
Ane sthuthi
Oyage fb pg ekak thiyanawa nm link eka ewannako
Me namin tiyenne