Face waxing at home/මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමු
Vložit
- čas přidán 13. 09. 2024
- Home Remedy to remove facial hair You will need:
2 tsp Gelatin powder
1 cup of Raw Milk
1 tsp Honey
A pinch of turmeric
subscribe to my channel
/ thisubeauty
contact me
tshamalikap@gmail.com
my blog
thisubeauty.bl...
google+
plus.google.co....
facebook - / salonthisu
instagram-
...
මේ පැක් එක දැම්මට පස්සේ කතා කරන්න හිනා වෙන්න යන්න එපා ,,ඒ කෙන් සම රැලි වැටීමකට ලක්වෙන්න පුළුවන් 🤗🤗🤗
යම් හෙයකින් මෙයින් රොම නොගැල වෙන්න හේතු
* රෝම ගස් කොටයි නම්
*ඒ වගේම අනිවාර්යයෙන්ම රෝම ගස වැවි තිබෙන ප්‍රදේශයට විරුද්ධව හැම වෙලේම ගලවන්න
* ඒ වගේම පලවෙනි පාර ගැලවුනේ නැතිනම් තව වරක් උත්සාහ කරන්න මොකද මෙය මන් පුත්ගලිකව පාවිච්චි කරන දෙයක් 🤗🤗🤗
හරි අක්කේ
Hodai akki
@@thisunjeewana8541 බොහොම ස්තුතිය
Thanks akki. Mama karala kiyannam
Thisu Beauty a
Wow..Thisu dear, mama oyage videos beluwa..you are doing a great job...😘😘😘
Thankz darling ,,,😘😘😘😘👈
Video starts at 8:18. 🤪
😊😊😊😊
අක්කේ මමත් මේ face waxing එක කරා..ඇත්තටම ගොඩක් හොදට මුහණේ රෝම ඉවත් වුණා ..face eka ගොඩක් පැහැපත් වුණා.thanks mage akki..
😘😘😘🤗🤗🤗හරිම සතුටුයි
Oya gatte jelatin monawada.ara jeli hadanna ganne , watalappan ahem hadanna ganne awada .please kiyannko.
Oyge nawatha ganata roma waun na ned dr...dn godak kal idan karanod...
harima wadagath matath thiyena gataluwakata wisadumak dunne sthuthi thisu mama meka karanm😘
අනිවාර්යයෙන්ම කරලා බලන්න dr 🤗🤗
Very well explained thisu ❤️❤️❤️
Thankz my girl 😘😘❤❤❤
අනෙ ජෙලටින් කියන්නෙ මොනවාද කුවෙට් වලින් ගන්න පුලුවන් ද ජෙලටින් කියලාමද ඉල්ලන්න ඔනේ ... ඔයාට ගොඩක් හොද අවබෝධයක් තියනවා මේ රූපලාවණ්‍ය ගැන ඇත්තටම ඔයා කියලා දෙන විදිහත් ගොඩක් හොදට පැහැදිලි ව තෙරෙනවා ඔයාට ගොඩක් පින් තව කෙනෙක් ලස්සන කරන්න හරි ඔය හිතට හොද සිතුවිලි එනවට... ඔයා හැමදාම සතුටින් හොදින් ඉන්න... බුදු සරනයි ... චුටි දොනිටත්.
තියෙන්න ඕන ඩාලින් වෙන නමක් නම් මන් දන්නේ නැහැනේ 😞
Jelatin කියලා thama thiynne..
කුවෙට් එකෙනුත් ඒහෙම ඉල්ලුවම හරි මමත් ගේනාවා ජෙලටින් කියලම අහන්න
සිස් ජෙලටින් කියලා English වලින් නම ගහලා තියෙනවා මෙහෙ.. කුවේට් වල
ජෙලටින් ජෙමෙයිය එකේ කේක් හදන පිටි වර්ග .කලරින් තියන හරියෙ අඩුක් කරල තියනවා නම තියනවා
Akki leg hands under arms shave krddi kohomda hariyatama karnna oni...monwage treatments da karnna oni kiyala kiyannko...please...❤😚
👍👍👍 අක්කේ අත් කකුල් සඳහා homemade wax එකක් හරියට කරන හැටි කියල දෙන්නකෝ
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
Akke toner bawita karama roma kupa wasenawa nemei neda? Ewa yata tatwayata pat wenawa neda? Roma kupa kiyanne Hodinma wasila tiyana deyak nemei neda?
Oyata watinakamak denna oyawa therum gaththa aya innawa sathuthui god bless you
බොහොම ස්තුතිය ඔයාට
Akke jelatin kyne.. ..api samanyn pavichi krn jelatind ? .akke mga mune kurule thynwa ethkot meka kohmda krne .
its so easy ....😊 thank you very much ❤️
Godak watinawa oyagee Videos.Thankx oyata. Podi detak danaganna onee. Face akee hair veet machine even / Eye brow razor eken kalata kamak Nadda? Oya mee machine use karanawa da? Kiyala. Face ekee nawatha rooma wawena time eka ekman wenawada?
ඔව් මන් කලින් පාවිච්චි කලේ ඒකම තමයි නමුත් දැන් පාවිච්චි කරන්නේ ජෙලටින් එක මොකද මුහුන ගොඩක් පිරිසිදු වෙනවා ,,මැශින් එක පාවිච්චි කලා කියලා එහෙම නම් සිද්ද උනේ නැහැ
ස්තුති ... 💕 මමත් කරලා බලන්නම්.
Thank you akki.........
Akki Anna Annama lassana wenawa😍😍😍😍😍😍😍
A wagema suba pathanawa akki oyata..
Me yana gamana sarthaka wenna
Idiriyatama yanna labenna kiyala
Budu saranai akkita
බොහොම ස්තුතිය ඔයාට
Jelatin kiynne Monday kohemd gnne
good job akki. Chuti question ekak tiyenawa. Sun cream ekak gala ita udin normal pace cream ekak ganna puluwanda. Adama mata answer ekak denna akki please.
ඔව් පුළුවන් නමුත් ඊට ලේසියි ,,spf අඩන්ගු day cream එකක් පාවිච්චි කරන්න
අනේ අක්කි මේනවා කරත් රෝම ගැලවෙන්නෙ නැ වැඩිවෙනවා මිසක්
Akki Veet product eke hoda cold wax ekada?hot wax ekada?
Thanks akkiyooo.
Madhusha Tharangani me alepayak koitharam kalayak hanna oneda sydu wenna
Akke next year mn wedding eka.cream ekk use klth muna witharai sudu wenne.mulu agtma pawichchi krnna puluwan treatment ekk kiynnko.hoda ekk.food supliment ekk hri wena deyk hri....plz
මේ විඩියෝ දෙක කරන්න
czcams.com/video/6VMtmhJuKCc/video.html
czcams.com/video/7tTBsOrRdq8/video.html
Tnxx☝️☝️ budusaranai ඔයාලට
Akki..akkige fb name eka kyannako.neththan imo inna number ekak dennako.mata prashna wagayak thiyana akkiyo mune
ගොඩක් හොඳයි මටනම් මේ ක්‍රමය වටිනාකමක් තියෙනවා 👍❤👍🙏
ඇස් යට කඑපැහැය නැති කරන්න විදිහක් කියන්නකො
czcams.com/video/tENwB-xu53Q/video.html මේ ප්‍රතිකාරය කරන්න
Akki... api normally use karana cream eka use karanna barida wax eken passe
Akki lapa ,kelali walta vasline ,vitamin E capsule walin paste ekak hdla gana eka hodaida.wena chancel eheka dekke
කරලා බලන්න නන්ගි මට එහෙම අදහසක් නැහැ මන් පාවිච්චි කරලා නැති නිසා ,,
මේ ජෙලටින් ගන්න තියෙන්නේ කොහේද අක්කේ. Cosmetic shop වල නැද්ද
Food city, කාගීල්ස්
Akkee mn oyage videos okkoma balanva.math oya vagema forever cleanser milk eka thamai use karanne.e vagema massage cream eka vidiyata forever aloe jel eka gaththe oya kiypu eka mehe hoya ganna beri unu nisa.ada mama oyage orange peel pack eka hadala geva.mn yourget venuvata anith thunma vathavta ekka mix karala gevee.ee vagema mn sini dehi scrub ekath klaa.mta hoda prathipala thiynva eken.pack eke result ekth thava sathi 2kin kiynnm.thank you ee hemadema kiyla dunnata.oyatai oyage paule hemadentamai දළදා සමිදු පිහිටයි.😙😙
බොහොම සතුටුයි ,,,ස්තුතිය ඔයාට 😘😘
Akke mn oya kiyala dipu me video eke widiyata kara hebai akke eka godak ma hodai api salon gihin widina dukata wada mta ethakota alaji wenawa anee me karapu widiye okkoma ගැලවුණේ nanee munee tikai .me wax eka නිව්නම ගැලවෙන්නෙ නැද්ද රිදුනෙ නැ හැබැයි හරියටම එක කවර් එකක් වගෙ නැ හැබැයි එත් ගොඩාක් හොදයි අනිත් විදියට වඩා.මට දැනගන්න ඔනේ wax eka නිවුණ ma gelawenne nadda kiyalaaa plz reply 👍🙏🙏
Athenma awasyama watina upadesak kiyala dunne me roma ena eka hari wadayak oyata gidak sthtuti me dewal hodin kiyala dena ekata theruwan saranai
Akke supiri.meka cleanup ekedi dammata kamak nadda. Anika dehi, kahai dekama danda hoda nadda.
ඔව් පුළුවන් ,,දෙහියි කහයි දෙකම එකට පාවිච්චි කරන්න බැහැ මොකද දෙහිත් සැරයි කහත් සැරයි,,,එතකොට මුහුන දැවිල්ල ගනිවි,,ඒ නිසා දෙකෙන් එකක් ගන්න
අක්කෙ වීට් මැශින් එකෙන් රෝම ගස් ඉවත් කරොත් බ්ලැක් මාර්ක්ස් හිටීද??මොකද මගෙ upper lip කලු පාටයි ටිකක්
Facial razor ekakin karoth normal razor walin wage godak ganawata wawenawada akkee
thank u soooo much akkiyooo plz lankawe thiyna hoda face cream ekak kiynna
ක්‍රීම් මට කියන්න අපහසුයි මොකද ඔයාලගේ ස්කින් එක මොනවගේද කියලා මන් දන්නෙ නැති නිසා ඔයාට 4rever නෙචර් සීක්‍රට්ස් නයිව්හර්බ්ස් වගේ brand වලින් ගන්න
.
Unu watura kocharakda danne? Akke. Mesa hedi keyakda.
මම ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ඔයා කිසිම දෙයක් හංගන්නේ නැතිව නිර්ලෝභීව මේ හැම දේම කියනවා. මම හැම වීඩියෝ එකක් ම බලනවා. ඔයා වගේ හොද අය ගොඩක් අඩුයි. මේ ක්ෂේතේ සුදු. ඇපල් සිඩා එක ලංකාවේ ගන්න පුලුවන් කොහෙන්ද. ඒවාගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. අයිබ්‍රෝ ගලවන නිවැරදි විදිහ කියලා දෙන්න. හොද ටුවිසර් බ්රැන්ඩ් එකක් කියන්න. තුවාල නොවෙන. අයිබ්‍රෝ ගනට තියෙන කොට ගලවපුවාම දැව්ල්ල වැඩියි. ඔයාට ගොඩක් ස්තූතියි.
බොහොම ස්තුතිය අක්කා ඔයාට ,,ඇහි බැම හදද්දී හදන්න කලින් හොදින් අයිස් කැටයකින් තවන්න ,,හැම වෙලාවෙම මුවහත වගේ නැති රවුම් කරලා ගලවන තැන තියෙන ටුවිසරයක් පාවිච්චි කරන්න ,,,ඇපල් එක ලන්කාවේ ගන්න නැතිනම් වෙබ් සයිට් එකකින් ඕඩර් කරලා ගන්න
@@ThisuBeauty තෑන්ක්ස් සුදු. මම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට පිළිතුරක් දෙන්න. පුලුවන්නම් අයිබ්‍රෝ හදන මෙතඩ් එක තියෙන වීඩියෝ එකක් කරන්න.
මුහුණ ලේසර් කරන්න හොඳ නැද්ද .එකෙන් අතුරු ආබාධ ඇති වෙනවද.
Akki mekata මී පැනි gnnama oned?miipani nthuwa karta kamak nadda
Akke full face wax ekain nitarama wewena pramanaya wedi wenawada
Apita cream eka. Wena ekak.unath ganna puluwandha akkee???
Akka karala iwara unma toner krnn ice kiub nana....frig akak nana...krla iwara unma vitmin E karal gannda.....
Akke gelatin wenuwata api jeli hadanna ganna ekatt ganna puluwannda
Vesline gawata kmk nadda akkiyo moisture cream eka wenuwta
Aurudu 40 kenekuta hoda vitamin ekak kiyannako nangiee bohoma pin muna malanika vela babata kiri deela mila adunam godak hodaioyata b s
Gelatine ganne kohenda.kohomada illanna one.kamata dana gelatine namai da?please kiyannako
Akke, samanyen api uyanna ganna kahada naththam kasthuri kahada ganna ona saha pudding hadanna ganna jelatin ganada oya kiuwe..
ඔව් ඔව් ඒක තමයි ,,,කහ කැමති එකක් ගන්න
Godak watinawa akke... akke hoda bodiy loshan akak kiyanna kooo..
Video eka godak wadagath... tikak ketiyen karanawa nam hodai... akkige video godak digai..
ඇත්තටම වටිනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න
Toner eka gaala eeta udinma moisturizer eka ganawadha.
Akki meka under arm use krnna puluwnda?
ගොඩක් thuthi my sis...oyatath 😘😘චුටි donitath 😗😗💕💕
Akki threading kalama ena chuti bibili nathi Kara ganna prathikarayak kiyannako. .plz
අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්
@@ThisuBeauty thank u akki
Thank you akke mama videsa rataka inne jelati me rata wal wala tiyenawada
Aiyoo man parkkui wage thankzz akkiyooo good video ❤❤❤❤❤❤❤❤
Akki me jelatin eka kiyk wenwda.kohinda gnn puluwn
Akke mama inne kuwait wala.mama oyage video godak baluwa ada.mama ada thamayi oyage videos dakke.oya karan video godak hodayi.
Thank you akke,eyebrow wala ga unata awulak nadda?oyageth ga una neda
නැහැ ගලවද්දි පරිස්සමෙන් ගලවන්න
Thank you akke
akke shave karama genu lamainge muna gorosu wenawada?
Tnx akko. Kiri kohcharak danna oneda akka gelatin mesa handakata
කිරි මේස හැදි තුනයි
Akki depota dala osariya adina widiha video ekk krnnko..plz😍
අනිවාර්යයෙන්ම කරන්නම් ,
thol kalu vima adu kra ganna monada kranna one akkiyo poddak kiyala denna ko plizz
අනිවාර්යයෙන්ම විඩියෝ එකකින් අපි කතා කරමු ඒ ගැන
Akki Eyebrows ලස්සන හදාගන්න හැටි kiyana ko
Akke kihili n bikini eria walatah meka pavchchi karanna puluwanda??
Akke alovera gel wenuwata komarika mada pawichchi karata kamak nedda . Akke meka muhune ganna pinsalak onimada .
පොඩි පින්සලකින් ගෑවම හොදට මුනේ රෝම ගස්වල ගෑවෙනවා ,,ඔව් කෝමාරිකා මදය විතරක් වෙනම අරගෙන ගාන්න
Maka gala iwara unMa antimata skin wait cream eka gawata kamak nadd.rat night cream gawta kMK nadda
Hi akke oyage muna dan issarata wediya pahpath oya mokada karanne ara dodam leli pak eka karanawada oya pavichchi kranne face wash da cleanser ekakda cleanser eka 4rever kohomba kaha cleanser ekada oya dan godak lassanai👍
Ane kiyannako plz mama oyage hama video ekakma balanawa video ekak danakam asaven balan inne
@@thaminjali1733 බොහොම ස්තුතිය ඔයාට ,,ඔව් මන් කරන්නෙ නම් මන් ඔයාලට කියල දීල තියෙන දේවල්ම තමයි
අක්කේ ඔයා nature power soap එක ගැන දන්නවද.
මන් දැන් බැලුව නෙට් එකේ මන් ඒ ගැන දැනුවත් නැහැ නන්ගි
Akki mekata fresh milk da ganne kiyanko please
අක්කෙ raw milk නැතුව මදරස්නෙ වතුරෙන් හැදුවට කමක් නැද්ද
Akka oya kiuwanee oil skin ekata boiled water walatanee jelatin danna e kiyanna kiri wenuwata boiled water walatada dannaa puluwanda
ඔව් ඩාලින්
හරිම වටිනව අද වීඩීයෝ එකනම් බොහොම පින් ❤
🥰🥰🥰
Mage kammul depaththe pigmanthesan thiyanawa
Ee wagema as wata hugak kaluwela Eekata monawahar hoda sathkarayak kiyannako
Nithara pawichchiyata hoda moischar raishar krem ekak kiyanna
Akke mage kakul deke ath deketh roma ain karanna wax ekak kiyla dennako..oya kiwwa wagema issrahata video ekak danna..please akkiyoo..❤️❤️❤️❤️
ශුගර් වැක්ස් එක හොදයි විඩියෝ එකක් ඇති බලන්න නන්ගි
akkiyo.oil skin walata fair & lovely cream use kaloth mokadha venne
Me video eke akky use karapu toner ekak cream ekayi kiynn puluwand
White head iwath kra ganna yoda ganna puluwanda akki
Akki man oyage videos balanawa.ewa atthatama godak hodata oya pahadili karala denawa.akki man tredin karanne noolen.etin e kalata passe man ice cube eka atullanawa.e kalat wadak naha mage mune eta passe hariyata gedi enawa.treding kalata passe allovera jel eka use kalata kamak nadda.
මෙහෙමයි ඒකට හේතුව නූල සමහර විට ඇලජි වෙනවා,,,මොකද ගොඩක් අය සන් නූල් වගේනේ ගන්නේ නමුත් ත්‍රෙඩින් එකට වෙනම ඖෂධීය ඔර්ගනික් නූල් තියෙනවා එවැනි ඒවයි පාවිච්චි කරන්න ඕන
@@ThisuBeauty ok akki.thank you very much reply kalata.
මම vit masin එක ඔයා pennapu එක ගොඩ කාලයක් පාවිච්චි කරා කාර්ය බහුල අපිට ගොඩක් හොඳයි නමුත් masin එක බිම වැටිලා kaduna හොයා ගන්න අමාරු වුණා ඔයාට පුළුවන් නම් නංගී ගන්නා විදිහක් කියන්න
Akke mage uper lips wala roma wavila thibila mama iye wax strips walin roma galeuwa. Ita passe skin eka alenawa wage theruna thuwala wela skin eka dark una ne.alladdith thuwalayak udin ena duburu wasmak wage avilla. Rali watila wage dan mn mokadda karanna one
අක්කියෝ කියන්නකෝ ලෙඩි රෙසර් එකකින් කරලා ඉවර උනාට පස්සේ මොකද කරන්න ඕනි කියලා. මොනා හරි පාවිච්චි කරන්න ඕනිද? ක්‍රිම් වගේ දෙයක්. 🙏🙏🙏 ඔයා ගොඩක් ලස්සනයි කියා දෙන විදිහ. මං ගොඩක් ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්තා. Thank u akkiyo ❤️❤️
How to make sugar wax at home czcams.com/video/jcOKIqI6gkA/video.html
mata danaganna puluwanda.muhune roma ewath kirima sadaha weladapole tiyena face wax strips hodada kiyala.pless a gana kiyanna.
Suba dawasak nangi mata tawa punchi deyak oyagen danaganna ona apita tiyana sama wiyali da tel samak da kiyala danaganne kohoma? Anith karanawa mama rata rose oil eka munata pavichchi karanawa eka hodai da mage muhun gidak wiyali gatiyak tiyenne me dawaswala winter nisa wiyai wadi oyata puluwanda nangi kiyanna hoda face cream ekak cypruswalin ganna plsss
සම හදුනා ගන්න මේ ව්ඩියොව බලන්න
සහ සමේ වියලි ගතියට මෙක කරලා බලන්න
czcams.com/video/HFHUsS3NEGs/video.html
czcams.com/video/5Q_9tSXYKbM/video.html
Dn tama oyge vidio eka baluwe.godaak pahadili.godak watinawa.thnx dr oyta
ස්තුතිය
Akki ala cream eka hadana hati danne naane poddak kiyanawada
Akki vitamin c tablet eka daily use karanna hondada?
ඔව් පුළුවන්
තැන්ක්ස් තිසූ අක්කේ.. ආදරේ ගොඩක් ❤️❤️❤️
Hode vidiyo ekk .thanks oyata ..budusaranai
Thank you so much sister. Jesus bless you 👍💥
අක්කේ loreal white perfect night cream eka හොඳයිද?
ඔව් හොදයි orginal එකම ගන්න උත්සාහ කරන්න
@@ThisuBeauty thanks sudu akkiyo..reply karata..orginal loreal cream eka ganne kohenda ...
Aneeee akkiyooo mge mooneth gdk roma wewenw monw karath wedak neee... thredding krnn bayaiii twth gdk weweii kyl... meeeka hryaida akkiyooo
Oyanam harima hodai...Mata monaa wadeee thibunath mekaa balanawa...oyata tnx sudu...oyata budusaranai
බොහොම ස්තුතිය
ගොඩක් ස්තුතිය 💖💖
Me vidio aka karata godak sthutie oyata.e wagema kiyanda ona ada godak lassanai oya. Heamadama hoda vidio genda bs.🤗🤗🤗
බොහොම ස්තුතිය
Akke vitamin c gena video ekak karannako
easy method....... thank you soooooooo much...
Ane akki mn kawadawath muna trending krala na.mn godak wathawak saloon ekt eka kragnna giya.eth mt ridei kiyla byi.mt tm 18 years..ek nisa mek krnnda mn,?
කමක් නැහැ කලාට මේක කරන්න හැබැයි ටිකක් රිදෙනවා හිමින් හිමින් කරන්න ඒ වගේම කරාට පසුව හොඩ්ගින් සමට සත්කාර කරන්නත් අමතක කරන්න එපා
Akki mekata kiri ganna puluwan kiwe mona kirida pitikirida
Miss mey wax ekata press milk awasyada.jelatin api kemata ganna ewa hodaida...?
ඔව් කමක් නැහැ
Godak sthuthie miss Budu saranae
Ane akkiyo mage munu pimple enawa tikak oily skin ekak thiyenne mata hoda face wash ekak kiyannakoo...