සම්පූර්ණ වීඩියෝ එක බලලා ඕඩර් එකක් දාන්න. ඔයාලගේ ආදරයට ස්තුතියි 🥰 Tia bow hair accessories
Vložit
- čas přidán 5. 09. 2024
- #band #bandset #beginners #bowheadband #hairband #hairbows #hairclip #samllbusiness #රැකියා #ස්වයංරැකියා
Thank you for contacting Tia Bow!🎀
About Our product prices
භාණ්ඩ වල මිල ගනන් දැන ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න
👇👇👇
wa.me/c/947586...
මුදල් තැන්පතු හා online transfer orders පමණි
Cash on delivery නැත ❤
අපගේ ආයතනය වැල්ලවාය නගරයේ පිහිටා ඇත
Tia Bow, යොවුන් වෙළෙඳ සංකීර්ණය, හපුතලේ පාර, වැල්ලවාය.
මෙය ස්වයංක්‍රීය පණිවිඩයකි
මගේ දෙවැනි ඕඩර් එක. ඇත්තටම මගේ හිතේ තිබුණු විදිහටම ඔක්කොම බඩු ටික ලැබුනා. ගොඩක් ස්තුතියි... ඕඩර් කරල දවස් දෙකක් ඇතුලත බඩු ලැබුනා. Great service...
ඔයාට ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
මගේ දෙවෙනි ඔඩර් එක.. ඇත්තටම ගොඩක් හොදට පැක් කරලා දවස් දෙකක් හෝ තුනත් ඇතුලත එවනවා.. බය නැතිව විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුලුවන් Tia Bow එකත් එක්ක.. thank you nangi ❤
Godak sthuthi oyata
tia bow එකෙන් ගත්ත 2 ඕඩර් එක තමයිමේ... ඇත්තටම පිළිවෙලකට හොඳට පැක් කරලා දවසින් මගේ ඕඩර් එක මට ලැබුනා ... tia bow මට නම් ගොඩක් විශ්වාසයෙන් ගනුදෙනුව කරන්න පුළුවන් ආයතනයක්... thank you 😍
Godak sthuthi oyata
ගොඩක් විශ්වාසෙන් භාන්ඩ ඇනවුම් කරන්න පුලුවන් ශොප් එකක්,ගොඩක් quality අමුද්‍රව්‍ය ගන්න පුලුවන් විශ්වාස්න්නීය තැනක් ටියා බෝ.දවසින් දවස දියුනු වෙන්න ඕන ඔයා වගේ නිහතමානී මිනිස්සු.❤
ගොඩක් ස්තුතියි යාලු
මම tia bow එකෙන් ඕඩර් දෙකක් දැම්මා.පළවෙනි එක දවස් තුනක් ඇතුලත ලැබුණා..ආයේ මං ඔඩර් එකක්දැම්මා එකත් දවස් තුනෙන් ලැබුණා.ඇත්තටම හරිම විශ්වාසනියයි.එවගේම ඔනිම දෙයක් කතා කරගන්නත් පුළුවන්.ඉතින් බයක් නැතුව ඔඩර් කරන්න පුලුවන් තැනක් .ඔයාට ගොඩාක් තැන්කුයු අක්කේ❤❤❤
Godak sthuthi oyata 🩷☺️
ඉක්මනින් බඩු ගෙන්න ගන්න පුලුවන් විශ්වාසනීය තැනක් . ගොඩක් ස්තුති .
Sthuthi 🩷🥰
මම ඕඩර් දැම්මා දවස් දෙකක් හෝ තුනක් අැතුලත ඒ සියල්ල මට ඉතාමත් ඉක්මනින් හා විශ්වාස ලෙස එය ලැබුණා ... අැත්තටම ඉතාමත් මිල සාධාරණයි ... බඩු ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් තමයි 💃💃💃💃T...B...❤❤❤❤❤❤💃💃💃💃💃💃💖💖💖💖♥️♥️♥️♥️♥️💗💗💗💗💕💕💕💕💞💞💞💞💞
Godak sthuthi oyata
Tia bow කියන්නෙ ඇත්තටම මටනම් ගොඩක් විශ්වාස තැනක්. මොකද මම බඩු ගත්ත පලවෙනි දවසෙම මගේ විශ්වාසය රකිමින් මට බඩු ටික ලැබුණා. ඒ නිසා මම හැමදාම බඩු ගත්තෙ tia bow shop එකෙන්. මම දැනට ගමන් හයක් හතක් විතර බඩු අරන් තියෙනව ඒ එක ගමනකවත් මගේ විශ්වාසය කඩ කලේ නැහැ. ගොඩක් කැපවීමෙන් බඩු ටික ලැබෙනකන් ඒ ගැන හොයල බැලුවා. හොර බොරු නැති අයට කවදාවත් වරදින්නෙ නැහැ.ඔයාගෙ ව්‍යාපාරය ගොඩක් දියුණු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තුතියි ඔයාට 🥺❤
Mage palaweni order eka awa ada. Eththatama hemadema hodata thibba. Harima lassanai. Order eka dekkama asa hithuna. Thank you tia bow💖
Godak sthuthi oyata 🩷🩷
මගේ පළවෙනි ඕඩර් එක Tia bow එකෙන් ඉතාමත් පිළිවෙලට හිතුවටත් වඩා ඉක්මනට මට ලැබුනා, මම දැනට ඕඩර් 4ක් දාල තියෙනවා, Tia bow ගොඩක් විශ්වාසයෙන් භාණ්ඩ ඇනුම් කරන්න පුළුවන් තැනක්, Thank you nangi💞💞
Godak sthuthi oyata
Godak sthuthiy mage oder ekath godak parissamata ikmanta mata labuna ❤❤❤❤❤
Godak sthuthi oyata 🩷
ඇත්තටම විශ්වාස වන්ත කෙනෙක්☺️
ගොඩක් ස්තුතියි 🥰
Tia bow kiyanne Mata godak vishwasaniya thanak aththatama godak hoda sewawak oyata godak thanks oyage business eka diunu wewa Kiyala mama parthana karanawa ❤👍
ගොඩක් ස්තුතියි 🥰
Oyage hakiyawatath, dakshakamatath, vishwasaneeyawa katayuthu kireemath mama agayami. Hondata illanade therumgena mata lassanata karadunnata mama Ithamath sthuthiwantha wemi.
Obata devi pihitai !
Godak sthuthi 🩷🥰
හරිම විශ්වාසවන්ත තැනක් tia bow කියන්නෙ...පෙරේද මගෙ ඕඩර් එක post එකට දැම්මෙ..අද මට ලැබුන..හරිම පිළිවෙලට...බය නැතිව ඕඩර් එකක් දාන්න....
Godak sthuthi oyata 🥰❤
🎉aththatama Akki Tia bow aka harima wiswasaniyay hamadama me bisnas aka karagana yanna puluwanwenna kiyala parthana karanawa akkiyo thank you so mach❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
Godak sthuthi oyata
Tia baw kiyanne aththatama wishawasa sadarana මුදලට mila ganan thiyan thenak mage palaweni order eka awa mata maara sathutak thiyenne videos wala katha karana widiyata apita shakthik උනන්දුවක් athi wenawa nangita godak thanks weda කටයුතු සියල්ල සාර්ථක wewa
Godak sthuthi oyata 🩷🩷
Mamath me ව්‍යාපරය කරන්න කැමති..මං ඔයාගේ හැම විඩියෝ එකක්ම බැලනවා..මං ඔයාගෙන් ඔඩර් කරපු බඩු ටිකත්මට ලැබුණා ඔයාට ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔයාට 🩷🩷
මමත් ආසාවෙන් ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා . පලමුවෙනි පාරට තමා Tia bow එකෙන් ඕඩර් එක දැම්මේ. දවස් දෙකක් ඇතුලත ඕඩර් එක ආවා ගොඩාක් ස්තුතියි . ලස්සනට පැක් කරලා පිලිවෙලට තිබුණා.
❤ විශ්වාසය උපරිමයෙන් රකින කෙනෙක් අක්කා ඔයා. මන් හිතුවට වඩා ඉක්මන්‍ට මට මගේ ඕඩර් ලැබුණා. Thanks a million for your servise.....❤❤
ගොඩක් ස්තුතියි 🥰
Mamath odar akak damm harayatama a vidiyatama mata badu tika labuna. Tia bow harima vishvasa vanthama sevavak goddak stuti oyata ❤
Godak sthuthi ❤
Tia bow කියන්නෙ ඇත්තටම විශ්වාසවන්ත තැනක් අක්කගෙන් තමයි මම පළවෙනියට බිස්නස් එක කරන්න අමුද්‍රව්‍ය ගත්තෙ ඇත්තටම හරිම ලස්සනට පැක් කරල තිබුන බිස්නස් එකක් කරන්න අමුද්‍රව්‍ය මිලදී ගන්න කෙනෙක්ට ඇත්තටම හොද තැනක් tia bow කියන්නෙ❤
ගොඩක් ස්තුතියි ඔයාට 🥰❤
Godak nihathamani nangi kenek.hamotama viswasa karanna puluwan thanak tamai tia bow kiyanne.❤
ගොඩක් ස්තුතියි 🥰
Mage oder ekath ada awa harima lassanat piliwelat thibba thanj yoy tia bow❤
Godak sthuthi oyata
Mamath odar karala bhanda genna gaththa. Godak viswasayen odar genna ganna puluwan. Mata hariyatama dinayata labuna. Godak hoda badu thiyenawa. Odar genna ganna hithagena inna yaluwanta kiyanne baya nathiwa odar karanna.
ගොඩක් ස්තුතියි
Oyata godaak thanks odar eka kiyapu vidiyatama labuna.galapena vidiyata mata badu tika labuna.thawa odar ekak danna inne mama.❤
Godak sthuthi oyata
Mage palaweni order eka. ikmanatama labuna.harima wiswasai.thawath order ganna balaporoththuwen innawa.thankyou tia bow.dinen dina diunu wewa❤
ගොඩක් ස්තුතියි ඔයාට ☺️❤
විශ්වාසනීයව ඕඩර් එවනවා .ඇත්තටම හොඳ සේවාවක් දෙනවා
ගොඩක් ස්තුතියි 🥰
ඇත්තමයි වැඩිපුර රිබන් පටියකුත් තිබුනා Thanks so much 🙋❣️
ස්තුතියි 🩷🩷
මට අද තමයි පාර්සලය හම්බවුනෙ එක දැක්කාම හරි අසා හිතුනා ඒක හරි ලස්සනට පැක් කරලා එවලා තිබ්බ Thank you ❤ඔයාට
ගොඩක් ස්තුතියි ඔයාට මාව විශ්වාස කරලා order eka දැම්මට 🥰
ඕනෑම කෙනෙකුට බය නැතුව itams ගන්න පුලුවන් ආයතනයක් Tia bow kiyannay.කිසිම් මුලික දැනුමක් නැතිව මම 1st ODRE එක දැන්මේ.මට පිලිවලට මගේ ,,,ITAM ටික එවලා තිබුනේ .....තව තවත් Tia bow ආයතනය දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි
Tia bow gana adambarai. විශ්වාසනීයයී. ඉක්මනින් බඩු ගෙන්න ගන්න පුලුවන්.විශ්වාසය %%ක්ම. Thanks tia
ගොඩක් ස්තුතියි ඔයාට ☺️❤
Mata godaak hadissi order ekak awa.Hithuwatath wadiya ikmanta Mata awashaya badu tika labuna.thank u Tia bow
ගොඩක් ස්තුතියි ඔයාට 🥰
අක්කි මම ඔයාගෙන් අමුද්‍රව්‍ය ලබා ගත්තු කෙනෙක්. මට කිවුව දිනයට පාර්සලය ලැබුනා. ඔයා අපේ විස්වාසය රැක්කා. ඔයාගේ වියාපාරය සාර්ථක වේවා.🤗
ගොඩක් ස්තුතියි ඔයාට 🥰
"Tia Bow" did a super work for me.i got the parcel today.all the things are good quality and selected items only.. thank u sis
❤
Thank you so much 🥰❤
Aththatama tia bow kiyanne. matanam godak kalayaka idan badu ganna thanak.tia bow kiyanne hamotama baya nathuwa viswasayen badu ganna puluwan thanak. Mama 10,000ta wadi oder pawa baya nathuwa dunna.mage viswasaya e wagema araksha kara.mama godak asa kene nadeeshi kiyanne.mama hoyala balapu online shops walin godak aduwata bayanathuwa badu ganna puluwan ekama thana kiuwoth hari. Tia bow wala nadeeshi kathakarana vidiha hariyata bawanawak wage.hamadama oyath ekka mamanam innawa.❤oyata bs,dp.
ගොඩක් ස්තුතියි ඔයාට මාව විශ්වාස කරලා orders දානවට ❤🥰☺️
Kiyapu widihatama badu tika labuna.thanks nangi.tia bow good service.
Godak sthuthi oyata 🥰
Tnx akki hithuwa nathi ikmanata badu lebuna.godak sathutui tnx
Thank you so much 🥰🩷
Thanks nangiyo..Badu tikak lassanata piliwelata labuna.good luck❤😊
Godak sthuthi oyata 🥰
mamath orders dekak demma.dekama ikmanatama lebuna.adath akak demma.oyage service aka 👍👍👌👌👌👌
ගොඩක් ස්තුතියි
බුදු සරණයි නංගියෝ ❤ ඔයාගේ වීඩියෝස් මම අහම්බෙන් බැලුවේ. බලපු මුල්ම දවසේ tia bow එකට ඕඩර් එකක් දැම්මා විශ්වාසවන්තව මට ඕඩර් එක ලැබුණා බොහොම ස්තූතියි මම දිගටම ඔයත් එක්ක රැඳී සිටිනවා❤😊
ගොඩක් ස්තුතියි
Tia bow gena baya wenna deyakna
godak wishwasa thenak
ikmaninm badu tika lebenaw
piliwelat hema deyakm tibuna
mt nam godak wishwasa thenak oyt suba pathanaw mm
ගොඩක් ස්තුතියි ඔයාට 🩷🥰
Tia bow kiyanne attatama wiswasaniyai❤ ada mage palmu odar aka labuna thank akki❤
Godak sthuthi oyata 🥰
mamath oyagen ribbon oder kala,quality material ganna puluwan wishwasaniya thanak thamai tia bow, Highly Recommend💕💕👌💯
Thank you so much ❤❤
ඇත්තටම හොදයි ඔයාගේ සේවය මම දැන් ගොඩක් දවස් ඉදලා ඔයාගෙන් බඩු ගන්නේ ලස්සනට පිළිවෙලට තියනවා මම ආසයි ඔයා එවන රිබන් වලට මගේ ලග ඔයා එවපු රිබන් ගොඩක් තියනවා දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගියෝ
ගොඩක් ස්තුතියි 🥰
ගොඩක් විශ්වාස තැනක්.. ඒ වගේම තමයි quality එක.. අපි ඉල්ලන විදියටම order එක පිලිවෙලට වගේම නියම වෙලාවටම එවනව. අදත් මගෙ order 1 ක් ආවා. නැවතත් කියනව කිසිම බයක් නැතිව දිගටම අපට අවශ්‍ය දේවල් ලබා ගන්න පුලුවන්. ඒ වගේම මේ ආයතනය දිනෙන් දිනම දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව❤
ගොඩක් ස්තුතියි 🥰
Number weda karanne ne
@@SanabbuSanabbu whatsapp msg 1 ක් දාන්න..
Mage palaweni oder eka mta hmbuna.. attama kiuwot mn damme punchi oder ekak unat mta bha nokiya oder eka euwa thank you soo much akke ❤❤
Godak sthuthi oyata.. 🩷🩷 punchi naha hama order ekakma mata watinawa
අක්කේ මමත් ඔයාගෙන් අමුද්‍රව්‍ය ලබාගත්ත කෙනෙක් මට ඒක දවස් දෙකෙන් වගේ ලැබුනා ලස්සනයි ඒවගේම පිලිවෙලය් ..මම අදත් oder එකක් දැම්මා ඒකත් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා..මට බෑන්ඩ් හදන්න ආසාවක් ඇතිවුනේ ඔයාගේ වීඩියෝ නිසා ඔයාට thanks 🙏
ගොඩක් ස්තුතියි 🥰
Math oyagen badugatta kiyapu dawasatath kalin badu lebuna.goda viswasa wanthawa piliwalata hemadema tibuna.godak sthuthi oyata.oyage jivithe sarthaka wanna.mm subapathanawa .
Godak sthuthi 🥰
Mama tiabow walata oder ekak damma aththatama gadak sathutui dawas 5king mata eka labuna oya godak viswasa kenek oyage business eka sarthaka wewa
Godak sthuthi 🩷☺️
Ada thama mage order eka awe😊 eka godak lassnata pak karala thibuna badu tikath lassnata thibuna apita viswasa karala baya nathuwa salli danna puluwan thanak thama tia baw kiyanne anith ayage mila ekka baladdi milath godak adui e wagema akkith godak adaren katha karanwa ❤ ayeth ikmntama order ekak dannam thnk you ekka oyage hama wadakma sarthaka wenna onii ❤❤
Godak sthuthi oyata 🩷🩷
ඔයාගේ videos බලලා තමයි මට ඕඩර් එක දාන්න හිතුනේ මට ඊයේ පාර්සල් එක ලැබුනා Thank you so much 😊
Godak sthuthi oyata
Mage order eka labuna.thank you so much.vishwasaniya thank. ❤❤❤❤❤
Godak sthuthi 🩷🩷
Budu saranai akkiyo oyage wada thawath hodin karaganna puluwn wenna oni... Lassanata piliwelata mata badu tika labila thibuna, man me dewal hadanne godak asawen
Godak sthuthi 🌸🩷
මම නිතර වීඩියෝ බලන කෙනෙක් නෙමයි. ඒත් අහම්බෙන් වගේ මේ නංගිගෙ වීඩියෝ එකක් බැලුව. බැලුවෙ එක වීඩියෝ එකයි. මන් එදාම ඕඩර් එකක් දැම්ම. බයක් හිතුනෙම නැහැ. දවස් දෙකකින් පාරසලය ලැබුනා. හරිම ලස්සනට පිලිවෙලට පාර්සල් කරල තිබුනා. මන් තාමත් ඕඩර් කරල බඩු ගෙන්න ගන්නව. කිසිම කෙනෙක් බය නොවී ඕඩර් කරන්න. හරිම විශ්වාසයෙන් කියන්නෙ. ඒ ගැන බය නොවී කියන්න පුලුවන් මට. ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට.. 🥺🩷
දුවෙි මම දැන් කිප වතාවක් බඩු ගත්ත කෙනෙක් වෙලාවටම ඒ බඩු පුවෙිශමෙන් මට ලැබුනා ඒ නිසාම තමයි මම පන්තියටත් ඉන්නවා ඒකත් හොදටම කෙරෙනවා ඉතින් අලුත් යාලුවන්ටත් බය වෙන්න එපා බඩු ඔිඩර්කරන්න ඔයාට ජය පතමි ස්තුතියි❤❤❤
මගේ පලවෙනි ඔන්ලයින් ඔඩර් එක.මට ගොඩක් සතුටුයි.මොකද මගේ විශ්වාසය රකිමින් oder එක ලැබුනා.thanks tia bow.❤❤
ගොඩක් ස්තුතියි 🥰
Mage oder eka piliwelata lassanats labuna.meka mage first oder eka.thank u oyata.
Thank you tooo ❤🥰
Godak hoda service ekak...
Godak sthuthi oyata ☺️
Tia bow කියන්නේ මට ගොඩාක් විශ්වාසවන්ත තැනක්.මන් එදා ඉදන්ම order දැම්මා මන් බය නැතුව කියනවා ගොඩාක් සාධාරණ මිලකට අපට ඕන දේ ලබා ගන්න පුලුවන් තැනක් තමයි Tia bow කියන්න.❤❤
ගොඩක් ස්තුතියි 🥰
Tia bow harima wishwasa wantha thanak.mis godak hodai apata oni widiyata order aka awanawa.
ගොඩක් ස්තුතියි 🥰
Oyage video balala tamai mn meka patan gatte mage 3 weni order ekath ada lebuna. Thank you❤️❤️❤️
Godak sthuthi oyata 🥰🥰
Godak hoda service ekak labenawa wagema apita hithata bayak natiwa quality meterials ganna puluwan tenak.
ගොඩක් ස්තුතියි 🥰
Mamath oyage video ආසාවෙන් balanne mamath kemathi patan ganna mulma order eka lagadima ගෙන්වා ගන්නවා oyage videos වලින් apita me job eka karanna උත්සාහය උනන්දුවක් athi wenawa nangi oyata diga gamanak yanna puluwan
Godak sthuthi oyata 🩷🩷
මිස් මම ඔයාගෙන් අමුද්‍රව්‍ය ලබා ගත්තු කෙනෙක් . මට කිව දිනයටම පාර්සලය ලැබුණා . මේ දිනවල මම තවත් ඕඩරයක් දාලා තියෙන්නේ ඒකත් මට ලඟදීම ලැබෙනවා කියලා මට විස්වාසයි...
ගොඩක් ස්තුතියි ඔයාට 🩷❤ ඉක්මනට එවන්න්ම්
Itama Hoda visvasaeanta duwak.mama isto akatama giya kanak
nangi oya evapu order eka ada mata ava pilivalakata badu tika evala thibuna thank you nangi 💝💝💝💝
Godak sthuthi ❤🥰
Tia bow කියන්නෙ අපිට විශ්වාසවන්ත කෙනෙක්...💖.අපි order කරපු දිනයටම අපිට ඒක හම්බුනා..ගොඩක් සතුටුයි ..😚..ඔයාගෙ ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න ඕනේ..🌼..බුදුසරණයි..🙏👀
ගොඩක් ස්තුතියි 🥰
අක්කි මමත් ඔයාගෙන් බඩු ගත්තා. ඔයාට සුබ අනාගතයක් වේවා 🌹
ගොඩක් ස්තුතියි 🥰
Mn dapu order ekath mata lebuna akki piliwalata thiyenawa ewa thanx akki ❤❤❤
Godak sthuthi oyata ❤
Tia bow kiyanne aththatama hoda thanak mn dapu palaweni odar eka mn godak bayen hitiye enne nathi wei kiyl. eth dawas dekak athulata mage odar eka awa aththta mt hari sathutui, mn digatama oyth ekka innawa,e wishwase kakkata thans oyt,
oyge wiyapare sarthaka wenna kiyl hadawathinma parthana karanawa ❤️🌹😘
Godak sthuthi oyata 🥰❤
Good job.nangi
Thank you so much
Math oyagen badu gannawa akke. ඉක්මනින් badu tika awa.
Thanks akki❤❤❤❤
Thank you so much 🥰
Godak vishvasa karanna puluvan kenek. Harima velavata harima lassanata evana kenek
ගොඩක් ස්තුතියි 🥰
මන් දාපු order ඒකත් පිලිවෙලට එවලා තිබ්බා. Thank you ❤.අක්කාගේ බිස්නස් එක තව තවත් success වෙන්න ඕනෙ.
ගොඩක් ස්තුතියි ඔයාට
මමත් අක්කිගෙන් ගත්තා බඩු හරිම ලස්සනට පැක් කරල සාදාරන මිලකට බඩු තිබුනා .විශ්වාසනීය තැනක් හොදම බඩු ගන්න බය නැතුව ගන්න 🫂
ගොඩක් ස්තුතියි 🥰
Tia bow mage parsal eka ada awa.hithuve wath ne.ikmanatama mage parsal eka lebuna thepel margayen thank you tia bow
Sthuthi oyata 🥰❤
Mama dapu oder වැඩිපුර dapu rs.15 ema මුදලට වැඩිපුර band එව්වා ඉක්මනින් ලැබුණා thank s
Sthuthi ☺️❤
Tia bow ❤eththatama mata adawenakan kisima wiswasayak thibun ne.mama hithuwema meka boruwak kiyala.eth ada eka ethta una.ada ude 9.30.weddi mata mage parsal eka lebuna.yaluwane tia bow kiyanne harima wiswasa thenak.eka nisa baya nethuwa oyalata one deyak odar karala balanna.meka mage palaweni odar eka.tia bow oyala jayawewa.godak adarei.
Godak sthuthi oyata 🥰❤
Oya ගොඩක් hoda සාධාරණ මිලට අමුද්‍රව්‍ය ලබා දෙන wiswasaneeya කෙනෙක් ..ඔයාගෙ අනාගතේට mama suba pathanawa..ඔයාගෙ wayaparaya දවසින් දවස Diunu වෙන්න කියලා mama parthana කරනවා ..හැමෝම baya නැතුව අමුද්‍රව්‍ය ලබා ගන්න..ගොඩක් හොදයි ...හරිම පිළිවෙළට wada කරනවා .
ගොඩක් ස්තුතියි ඔයාට
කිසිම කෙනෙක් බයවෙන්න එපා මෙ නන්ගිගෙන් ඕඩර්ස් දාන්න.පිලිවෙල ලස්සනට ඕඩර්ස් එක එවනවා. වගකීමෙන් සහ අත්දැකිමෙන් කියන්නෙ.හරිම අවන්ක නිහතමානි කෙනෙක්.
ගොඩක් ස්තුතියි 🥰
ඔයාගෙ සේවය ගොඩක් විශ්වාසවන්තයි.❤ මන් ඕඩර් දෙකක් ගත්තා..ගත්ත බඩු හොදටම තිබුනා..ඔයාගෙ අවන්කවකම විශ්වාසය නිසාම ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දියුණු වේවා!!!❤❤
තෙරුවන් සරණයි..
ගොඩක් ස්තුතියි 🥰
Godk hodi ,bya nathuw miladi gannn . Siylu wada sarthka wenn kiyl suba pathanwa , theruwn sraniiii
Godak sthuthi oyata 🥰
Ordered එක ලැබුණා ස්තූතියි
❤🥰
Mn salli dammata passe akkka kiwwa dineta badu tika labuna akkagen badu ganna baya wenna epa .akke oyata budhu saranai❤❤❤❤❤
Godak sthuthi oyata 🥰
A trustful service. Thank you! Miss,and also " Tia Bow"👍❤
Any time!🩷🥺🥰
බය නැතුව ඔිඩර් කරන්න මං කාලයක් බඩු ගන්න නංගි කෙනෙක
ගොඩක් ස්තුතියි ඔයාට
ඔව් දුව ඉතින් මම නැවතත් මේ ව්‍යාපාරය කරන්න හිතල සාමාන්‍ය අමු ද්‍රව්‍ය ටිකක් ඕඩර්කලා, නියමිත වෙලාවට අද ම එයමට ලැබුනා, ගොඩාක් සතුටුයි.දැක්කම හරිම ආසහිතුනා, ඉතින් කිසිම වංචාවක් නැතිව කරන්නාවූ ඉමහත් සේවය ගැන හරිම සතුටුයි. දුවේ.මට පේනවා බොහෝ දෙනෙක් ගෙ ඉල්ලීම තියෙනවා අනිවාර්‍යෙන්ම තවතව වැඩි වැඩියෙන් දිනදින දියුනුවේවා.දේවකරුනාව ලැබ ඉදිරියටත් ඉහලට යන්න සක්තියබලය දර්‍යර්ය ලැබේවා. කියලා ප්‍රාර්ථනා කරනවා .🙏🙋
ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට 🥰
Math godak veswasan badu gannawa bayawanna apa punchi rupiyalath ganna na awta hareyanna mona hare dala balance karala lassanata parsala awanawa parakku na dawacen dakan awanawa matanam godak veswasae adarae godak hama kanatama qeyanawa Baya nathiwa ganna puluwan
Mama issalama order aka Danna baya une na. A uanata gadara Aya owa boru ,Salli ganna karanne. Ahama kiyala godak dawal kiuwa. A uanata man nitharama akkage video balana Nisa mage hitha mage viswasayai mage hitha thibba bath ain karagena mama order aka damma.....😊ithin aththatama Tia Bow akkagen Badu ganna kauruth baya wanna apa.. apita baya nathuwa order aka Danna puluwan. A wage ma ape Badu harima lassanata ,piliwalata pakin karala ape athatama genna salaswanawa. 👍Me wage weyaparayak karanna hithan Inna yaluwo baya nathuwa order aka Danna...🥰💝👍
ගොඩක් ස්තුතියි ඔයාට 🩷❤
ඕනම කෙනෙක්ට ඉල්ලුම් කරන්න කියන්න පුලුවන් %%ක්ම විස්වාසයි
ගොඩක් ස්තුතියි 🥰
මට අද තමයි පාර්සලය හම්බුනේ ..ඒක ලස්සනට පැක් කරල තිබ්බ.. 🥰 මට free රිබන් එකකුට් හම්බෙලා තිබ්බ 💞තැම්කිඋ අක්කී..ඔයාට ඔයාගෙ වීඩියෝ බලල තමයි මන් රිබනුත් හදන්නෙ...ඔයාගෙන් ම තමයි මම රිබන්..ක්ලිප් ගන්න්නෙත් 😍😇තැම්කිවු අක්කී....ගොඩාක් 💞
ගොඩක් ස්තුතියි ඔයාට
Order එක ලැබුණා ස්තුතියි ඔබට
🥰🥰
Attatama dear oya hoda service ekak denaw.apit ekka suhadwa kata krala wade krala denwa. Mt eka tadin da una kenek. Mokada mm wena tanakin ut order ekak ganna haduwa. Habai a kena mt hariyta apahasutawyta pat kara.attatma kalkiruna. Mt screen shot dala order ewannepa kiyla anan manan kiwwa. Mt attatma epa una. Oyla a atin godak hodai. Oyla wage ayta hari yanwa.msg walta rply harima hodata labuna.api karana deta unat loku haiyak. Sanasimak.oyta hoda gamanak labenna oni.!
Godak sthuthi oyata 🥺🩷
Tia bow කියන්නේ මට නම් ගොඩක් විශ්වාසවන්ත තැනක්.බය වෙන්න කිසිම හේතුවක් නැහැ.මම ඕඩර් කරන අයිටම් හරිම පිළිවෙලට,ලස්සනට , ආරක්ෂිතව අයිටම් ටික එවනවා.මට ගොඩක් විශ්වාසයි Tia bow ❤️❤️
ගොඩක් ස්තුතියි 🥰
Mata mage yaluwo kiuwa issella salli danna epa kiyala e unata mata e gena baya hithune ne .mata viswasa nisa mama odas demma. 🎉🎉
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤
Mis mage odar eka kiyapu widihatama labuna.e gan mata godak sathutui.api wage diyunu wenna hadana ayata atha denawata oyata godak thanks mis...jaya wewa
Godak sthuthi oyata
Godak sthuthi oyata
Aththatama mokuth bayak nathiwa order eka danna.mokada wadiyen api rupiyalak hari dammoth akatath eya mona hari awanawa.math order 5k wage dapu kenek.lassanata piliwelata hamadema awanawa.danne nathi deyak ahuwoth kiyala denawa.godaak hoda kenek.❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰
Mage order ekaa ikmanin habuna Mage palaweni order ekaa godak sathutui thank you tia bow❤
Thank you too ❤
ගොඩක් හොදයි විස්වාසය යි
මමත් ඔයාගෙන්
ඕඩර් ගන්න කෙනෙක්
බය වෙන්න එපා❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰
මමත් මුලින්ම Tia bow නංගි ගෙන් තමයි මගේ බිස්නස් එක පටන් ගන්න අමුද්‍රව්‍ය ගත්තේ.බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා හිතුනෙත් නංගිගේ වීඩියෝ එකක් බලලා තමයි.Tia bow සර්විස් එක නම් හුගක් හොදයි දවසක් හෝ දෙකක් අැතුලත බඩු ටික ලැබෙනවා.එ් වගේම එ් අයිටම් හොද කොලිටි එ්වා.තව විශේෂම දේ තමයි අපි බිල් එකට අමතරව රුපියලක් හෝ වැඩිපුර දාලා තියෙනවනම් එ් මුදලට ත් වටින දෙයක් එවන්න අමතක කරන්නේ නෑ.එ් නිසා බය නැතුව Tia bow නංගි ගෙන් තමන්ගේ බිස්නස් එකට අවශ්‍ය අමු ද්‍රව්‍ය ගන්න.
ගොඩක් ස්තුතියි 🥰
Thank you..akke..❤❤❤ lssnt oder ek hambuna..godk piliwelata tibuna
Godak sthuthi oyata 🩷
අක්කා කෙනෙක් ද නංගී කෙනෙක් ද කියලා නම් දන්නේ නෑ.ඒ උනාට හොඳ විශ්වාසයක් ඇති උනා. හොඳයි බිස්නස් එක සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම පර්තනා කරනවා
ගොඩක් ස්තුතියි 🥰
මට නම් ගොඩාක්ම ව්ශ්වසම කෙනෙක් නංගි ඔයා,සමහර් වෙලාවට මම මුදල් පේමන්ට් කරළා තමයි oder එක දාන්නෙ,ඒ තරම් මට නම් විශ්වාසයි.❤❤
අනේ.. ඔව් මට හොදට මතකයි ඔයාව 🥰🥺