ඔබේ ආද්‍යාත්මික ශක්තිය අවදි කරන Paraliminal

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • 1. ඔබ මෙම වැඩසටහන ඇසීමට පෙර නිහඩ විවේකී ස්ථානයකට යන්න...
    02. ඇස්පියාගෙන ඔබේ සම්පූර්ණ අවදානයෙන් ඇහුම්කන් දෙන්න...
    03. Hand Free හෝ Headphone භාවිතා කරනවා නම් ඉතා හොදයි...
    04.රාත්‍රී නින්දට යනවිට සහ උදෑසන අවදි වූ විට අහන්න
    05. දවස පුරා යහමින් වතුර බොන්න.

Komentáře • 403

  • @kumaranilupa8757
    @kumaranilupa8757 Před 2 lety +34

    අම්මෝ ලොකු භාවත්මක අත්දැකිමක්.ඒ කටහඩ මගේ ඇට මිදුලු දක්වාම කිද බැස්සා.ඇස් දෙකෙන් උනු කදුලු බින්දු ගලාගෙන ගියා.ඇත්තටම මට ඇඩුනා.මම හිතන්නේ ඒ පිට වුනේ මගේ හිතේ අහුමුලු වල ඇති අසුබවාදි ,ශක්තිය වෙන්න ඇති .මම වැරදි නම් මාව නිවරදි කරන්න.ඊට පස්සේ කියාගන්න බැරි ලොකු හිස් කමක් දැනුනා.ටික වෙලාවකින් ආදරයෙන්,කරුනාවෙන්,මෛත්‍රියෙන් ඒ හිස්කම පිරිලා ගියා .කියාගන්න බැරි සුබවාදි හැගිම් වලින් පිරිලා ගියා.ඔබ මගේ ලග ඉදන් කතාකරනාවා වගේ දැනුනේ.ඔබට බොහොම ස්තුතියි nuwan rajapaksha ❤️❤️❤️❤️

    • @malithiindira7479
      @malithiindira7479 Před rokem +1

      ඔයා rata නිද ගන්න ගමන්ද ahuwe, morning දා ආහුවේ

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Před 8 měsíci +2

      Paraliminal awadiyen inna welawata ahanna...udeta awadi unama ahanna hondai..saha subliminal nidaganna yaddi ahanna...eka ahanagam ninda giyoth godak hondai kiyala kiwuwa...meka awadiyen inna welawata ahanna

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Před 8 měsíci

      ​@@malithiindira7479 aniwaryen head phone dagana ahanna kiwuwa me dekama...nikan abadi samahara dewal ahenne nethilu..

  • @sulanimekhala9383
    @sulanimekhala9383 Před 2 lety +26

    අහන්න පටන් අරන් ටික වෙලාවක් යනකල් කියන කොයි එකද අහන්නෙ කියල එහාට මෙහාට යන ගතියක් දනුන. තව ටිකක් අහගෙන ඉන්නකොට නින්දත් නොනින්දත් අතර කියන දේත් ඇහෙනව ඒ වගේම පවෙන ගතියක් දැනුන. ඊට පස්සෙ නම් නින්ද ගිහින් . ඒක හරිම අමුත්තක් දනුනා. ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි උන හැමදෙනාටම.🙏🙏🙏

    • @kasunindikaindikapremajith7409
      @kasunindikaindikapremajith7409 Před 2 lety +2

      ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sumethradias9245
    @sumethradias9245 Před 2 lety +20

    මේ වෙනුවෙන් කැප උනු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් . යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 Před 2 lety +25

    ගුණාත්මක බවින් ඉතාම ඉහළ නිර්මාණයක් ....😍👍 මෙයින් හැමෝටම හොද ප්‍රතිඵල ලැබේවා !!!

  • @sulakshanahemachandra3566
    @sulakshanahemachandra3566 Před 11 měsíci +10

    මං පාඩම් කරන ගමන් අහනවා.හිතේ තියෙන කරදර භය නැති වෙලා යනවා.බොහොම ස්තූතියි මේ හඬ පටය නිර්මාණය කරාට ❤

  • @gourifernando838
    @gourifernando838 Před 2 lety +33

    වරු දෙකයි ඇහුවෙ පුදුම වෙනසක් හිතාගන්න බැරුව ගියා මේ තරම් ඉක්මනින් මාව වෙනස් කරගන්න මට වත් බැහැ , ස්තුතියි 🙏සර් ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏❤️මොකක් හරි වාසනාවක් තියෙන්න ඕනෙ මේව ලැබෙන්න කියල මම විස්වාස කරනවා 🙏🙏🙏❤️ ඉතාමත් විශිෂ්ඨයි

    • @aroundthehome1880
      @aroundthehome1880 Před rokem

      ඔබ මෙයට සවන් දුන්නේ download කරගෙනද?ස්තූතියි .

    • @mayuradissanayake3326
      @mayuradissanayake3326 Před 7 měsíci +1

      මේ video එක අහද්දි headphone එකෙන් එක වෙලාවෙම කටහඩවල් 2ක් එනවනේද?

  • @saumyakumari988
    @saumyakumari988 Před rokem +7

    ඔබතුමා අප වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා, ගොඩක් ස්තුතියි ඔබට, ඔබේ මහන්සියේ ප්‍රතිඵල උපරිමයෙන් ලබාගැනීමට මම නිරතුරුව උත්සාහ කරමි, අප සියලු දෙනාටම අධ්‍යාත්මික සුවය උපරිමයෙන් ලැබේවා , ස්තූතියි ❤️❤️❤️

  • @chithramegasooriya1353
    @chithramegasooriya1353 Před 2 lety +12

    ස්තුති.අපි හැමෝම වෙනුවෙන් මේ සදහා දායක උන හැමෝටම අනන්ත වාරයක් ස්තුති .ඒ වගේම බොහොම පින්.

  • @shantha126
    @shantha126 Před 2 lety +15

    ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් කාලය,මුදල් ,ශ්‍රමය වැය කල සියලුම දෙනාට.උතුම් නිර්වානයම් අවබෝධ වේවා .

    • @ruviniamalka5815
      @ruviniamalka5815 Před 2 lety +2

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.dzddddzrddzdzdstddzzzzzdddddz

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j Před 8 měsíci +1

    අපි වෙනුවෙන් කරන මේ සේවාවට හිසනමා නමස්කාර කරමි.ලොවට පහල වු බුද්ධ පුත්‍රයෙක්.ඔබට මේ වෙනුවෙන් සහය වන හැමෝටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎

  • @manikudagedara4938
    @manikudagedara4938 Před 2 lety +14

    බොහොම ස්තුතියි සර්...
    සියළු සත්වයෝ සුවපත් වේවා
    යහපත් වේවා
    ප්‍රඥාවෙන් යුක්ත වේවා
    පිං සිදු වෙනවා සර්
    ජය වේවා
    ✨💫🌙⭐️❤️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Před rokem +6

    විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේවා.
    මාගෙ ආධ්‍යාත්මය දියුණුවේවා.🙏

  • @always2533
    @always2533 Před 2 lety +5

    ස්තුතිය සර්බොහොම වටිනාම වීඩියෝවක් සියලු ලෝක සියලුම සත්වයෝ සුව ය ලැබේවා

  • @nilushaharshani1017
    @nilushaharshani1017 Před 10 měsíci +2

    ගොඩාක් වටිනව මේ දේශනය මට මුලින්ම මේක නිකන් ම ඇහුවෙ එත් සර් කියන හැමදේම මට ප්හැදිලිව ඇහෙනවා මුලින් අහද්දි ගෝසාව විතරයි ඇහුනේ ඔබතුමාට ගොඩක් පිං මට මීට කලින් සර්ගේ දේශපාලනයට සහභාගී වෙන්න තිබුනනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා මම මෙතන ඉදන් අලුතින් ජීවිතේ දිහා බලනවා අලුතින් පටන් ගන්නව මේක හොඳ මෝටිවෙට් 1 සසර ගමන කෙටි කරගන්න වෙහෙසෙන්නවා ඔබතුමට බුදුසරණයි දෙවිපිහිටයි නැවතත් කියන්නෙ ගොඩාක් ගොඩාක් පිං

  • @anujashamalee6903
    @anujashamalee6903 Před rokem +2

    ගොඩක් ස්තුතියි ඔබට.උදව් උපකාර කරපු සියලුම දෙනාට ත් ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....

  • @Sena-7933
    @Sena-7933 Před rokem +3

    ඇත්තටම මං මේක අහන්න අරන් සතියක් වගෙ . ඒත් ඊයේ රෑ මගේ මනස කියන්න තෙරෙන්නේ නැති තරම් කනගාටුවකින් තිබුනේ.. මං ඉතාම උවමනාවෙන් මේක අහන්න ගත්තා නින්ද ගියා.අද උදේ පුදුම උද්යෝගයක් ද්වසම එහෙමයි❤ විශ්වයට අනේක වාරයක් ස්තූති. ඔබටත් ස්තූති. ❤

  • @s.kumari2372
    @s.kumari2372 Před 2 lety +11

    ස්තූතියි සර් මුලු හදවතින්ම ..මේ වෙනුවෙන් කැප වූ සැමටත්....... උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා.... තෙරුවන් සරණයිි...

  • @Supesala
    @Supesala Před 3 měsíci +1

    ස්තුතිවන්ත වෙනවා ඔබ තුමා ta.theruwan saranayi .

  • @sudarmasampath4996
    @sudarmasampath4996 Před 2 lety +3

    ඔබ තුමන්ට ගොඩක් පිං.🙏🙏🙏.මේ කරන කැපවීමට. ඒ වගේම ඔබ තුමන් ගේ මෙම වටිනා දැනුම ලබා ගැනීමට මග පෙන්වූ මගේ යෙහෙලියටත් අනෙක වාරයක් පිං🙏🙏🙏

  • @panduladilani7346
    @panduladilani7346 Před 2 lety +2

    විශිෂ්ට නිර්මාණයක්. නුවන් මහතා ඇතුළු මේ සද්කාර්යයට දායක වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි!

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Před rokem +2

    ඔබතුමා කරන මේ මහා සමාජ මෙහෙවරට හදවතින්ම ස්තූති කරමි.

  • @relaxingsleep3001
    @relaxingsleep3001 Před 2 lety +5

    අම්මෝ... ඒක නම්. හිතේ තියෙන සේරම අයින් වෙලා හිස් වුණා. ලොකු බරක් අයින් වුණා වගේ ❤️❤️

  • @pathmakanthi1910
    @pathmakanthi1910 Před 2 lety +3

    ස්තූතියි සර් ..හදවතින්ම ... ඔබ තුමා ට තව තවත් ශක්තිය ලැබේවා ! විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !

  • @joshephfernando8142
    @joshephfernando8142 Před rokem +61

    මෙ comment එක දකින හැමෝම පුලුවන්නම් මෙ video එක අහන්න ඇත්තටම ගොඩක් වට්නව

    • @g.a.n.p.3656
      @g.a.n.p.3656 Před rokem +1

      Oyt results lebund

    • @joshephfernando8142
      @joshephfernando8142 Před rokem +1

    • @travelx8482
      @travelx8482 Před rokem +1

      Voice clear na ne.

    • @shyamaleemendis950
      @shyamaleemendis950 Před rokem +1

      මේකේ මොකද්ද ඇහෙන්නේ.වතුර සද්දයක්ද.දෙන්නෙක් කතා කරනවා වගේ කන් දෙකෙන් දෙකක් ඇහෙනව...මේකෙන් මොකද්ද වෙන්නේ......😮

    • @santhialwis3755
      @santhialwis3755 Před rokem

      @@g.a.n.p.3656 0

  • @rigmaharshika5365
    @rigmaharshika5365 Před 2 lety +15

    සුභ මොහොත උදා උනා.වාසනාවන්තයෝ අපි ඔබ නිසා .

  • @chandrikaillanganthilaka9099
    @chandrikaillanganthilaka9099 Před 10 měsíci

    මම මේ වීඩියෝව අදයි අහන්න ගත්තෙ.මුහුදු රලේ ශබ්දය නම් හරීම සුන්දර යි.සියල්ල පාවෙලා ඈතට ඈතට යනවා වගේ දැනුනා. විශිෂ්ඨ නිර්මාණයක්.
    සර්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහසක් දෙනා සුවපත් කරනවට.
    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @user-hc3pf5jt1m
    @user-hc3pf5jt1m Před 2 lety +9

    ඔබ තුමාටත් මේ සදහා දායක වු සැමටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.💜️

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 Před 8 měsíci +1

    ඔබ තුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා තුනුරුවන්ගේ ම සරණයි සියලුම බලාපොරොත්තු සාර්තකව කර ගැනීමට හැකිවීම හ්ස්කිවේවා🙏🙏🙏🙏💪

  • @ajsanjana6166
    @ajsanjana6166 Před 2 lety +6

    සර් මෙය අමිල සේවයක්. අනේක වාරයක් පින්. සියලුම සත්ත්වයා කෙරෙහි අපමණ කරැනාවෙන් යුතුවයි මෙය කරන්නේ ,ඒ පිරිසිදු චෙිතනාව ම මහා ශක්තියක් වි ඔබටම නැවත ලැබෙනු ඇත. 🙏🙏🙏

  • @sltour8414
    @sltour8414 Před rokem +1

    මෙවැනි වටිනා දෙයක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 Před 2 lety +8

    වඩාත්ම හොඳ ප්‍රතිඵල ගන්න කැමති ඕනෑම අයෙකුට සර්ට කියල තමන්ටම කියල Track එකක් හදා ගන්න පුලුවන් ...එක හොඳ අවස්ථාවක් 😍

  • @buddhisandamali5808
    @buddhisandamali5808 Před 2 lety +2

    Meya apawetha nomile labadimata katayuthu karapu nuwan sirtath coach you eke siyalu denatama sthuthiii saha siyalu pathum itu wewa..

  • @gayaninilmini3581
    @gayaninilmini3581 Před 2 lety +2

    ස්තූති සර් ඊයෙත් ඇවිත් බැලුවා ඒත් මේ වෙලාවෙයි දැක්කෙ සර්
    මේකනම් පුදුමයක් සර්.යූ ටියුබ් එකට ආව විතරයි.මෙ සදහා කැප වූ සර් ඇතුලු මේ සදහා දායක උනු හැමෝටම ගොඩක් ස්තූති 👍

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Před 2 lety +2

    ස්තූතියි සර් ඇතුළු හැමෝට ම ,ගොඩක් පින් 🙏🙏🙏

  • @shiromaniagampodi3992
    @shiromaniagampodi3992 Před 2 lety +1

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඇහුව ඇදේ ඉදන් ඇහුවේ මගේ ඇගෙන් මොනවද අයින් වෙලා යනව වගේ දැනුන නිකන් ගැස්සිලා ගිහින් 🌷🌷❤

  • @hansanisachethana3548

    විදේශ රටක සිටින මාගේ සැමියාට රැකියාවක් ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති ස්තූති ස්තූති

  • @oshi8081
    @oshi8081 Před 2 lety +3

    මුලින් අහන අය අතරින් එක්කෙනෙක් වීම ගැන සතුටුයි 🙏🙏

  • @AnulawathiPm-xr7mz
    @AnulawathiPm-xr7mz Před rokem +2

    හිතන්නෙ නැතුව ඉන්න පුල‌‌‌වන්.තෙරුවන් සරණයි.!

  • @nayanachandani5008
    @nayanachandani5008 Před 2 lety +5

    හැමෝම වෙනුවෙන් අලුත්ම දෙයකින් උතුම්ම වෑයමක්👍💐.බොහොමත්ම පින්..🙏.සර්ගෙ මේ උත්සාහයත් අනෙක් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ට සියලු යහපත උදාවේවා ..!🙏🙏🙏❤️

  • @viranga
    @viranga Před 2 lety +1

    ඊයෙ රෑත් ඇවිල්ලා බැලුවා සර්..මේ විඩියෝ එක දාලද කියල...දැන් දැක්කේ මෙක..ස්තූතී නුවන් සර්...❤🙏

  • @pasindukawshan6417
    @pasindukawshan6417 Před 2 lety +1

    Thanks nuwan sir
    Me sound eka kanata sahallui...
    Athithayen nidahas kirimata gaththa adhahasa gana sathutui..
    🙏 ❤️

  • @savinijayasinghe4638
    @savinijayasinghe4638 Před 2 lety +3

    වචනයේ පරිසමාප්තියෙන්ම ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Před 2 lety +1

    ස්තුතියි සර් ....ස්තුතියි මේ හැමදේටම අනන්තවත් පින් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Před 9 měsíci

    Than you very much coach foe this brilliant vedio. Thank you Vishway mathawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @lalindukanishka6670
    @lalindukanishka6670 Před měsícem

    ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @dilkinimesha6151
    @dilkinimesha6151 Před rokem +5

    එක පාරයි ඇහුවෙ.ප්‍රතිඵල විශ්මිතයි 😍

  • @pawanisathsarani269
    @pawanisathsarani269 Před 2 lety +2

    බොහොම ස්තූතියි හොඳ වෑයමක්

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 Před 8 měsíci

    යමක් හොයල, හොයල, වෙහෙසිල ඉන්න වෙලාවක ඇසුන මේ video එක, මාරම වෙනසක් ගෙනාව... ස්තූතියි ...ස්තූතියි ... ස්තූතියි 🙏 ..🙏 🙏 🙏

  • @poornawickremasinghe3917
    @poornawickremasinghe3917 Před 2 lety +4

    Thank you very much dear Sir...🙏🙏

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 Před 2 lety +2

    ගොඩක් ස්තූතියි ඔබතුමා ට!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hapiness8617
    @hapiness8617 Před 2 lety +1

    ගොඩාක් ස්තූතියි මේ සදහා කැප වුනු හැමෝටම 🙏 ...

  • @ruvindaamarasingha5477
    @ruvindaamarasingha5477 Před 2 lety +5

    Thank you soo much couch. May triple gems bless you. ❤️

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 Před 2 lety +1

    ස්තුතියි හදවතින්ම සර් ...🙏🙏🙏🙏❤️❤️❤️ මේ කරන කැප කිරීම් වලට..❤️🙏❤️🙏

  • @rose-bl5cz
    @rose-bl5cz Před 2 lety +4

    Sounds harima smoothly ♥️♥️

  • @wasanthisriyalatha9622
    @wasanthisriyalatha9622 Před 2 lety +1

    Godak sthuthi sir💐🙏🙏🙏💛

  • @oshi8081
    @oshi8081 Před 2 lety +4

    ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබට 🙏🙏🙏 මතකය වර්ධනය යට දෙයක් දෙන්න සර්

  • @annfernando3979
    @annfernando3979 Před 2 lety +1

    ගොඩාක් හොඳයි Sir ...Thank you very Much ...

  • @madurikumarasinhage9540
    @madurikumarasinhage9540 Před 2 měsíci

    Godakma ස්තුති ස්තුති ස්තුති

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 Před 2 lety +1

    ස්තුතියි සර්.. ඔබ‍ට ගොඩක් පින් .. මේ දේවල් වලට..!

  • @himaliahangama4311
    @himaliahangama4311 Před 2 lety +1

    ස්තූතියි ඔබතුමාට ..🙏🙏🙏

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 Před 2 lety +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට වගේම විශ්වයටම 🥰

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 Před 2 lety +3

    ස්තුතිවේවා.පිංසිදුවේවා.🌹❤️🌹 සැම සිත් සුවපත් වේවා 🌹🙏

  • @dinithidilupama4356
    @dinithidilupama4356 Před 2 lety +1

    Aneee thank you sir.maga balan idiye enakam.🥺❤🙏🙏🙏

  • @gayanilakmali43
    @gayanilakmali43 Před 2 lety +3

    ස්තූතියියීයීයී...🙏🙏🙏😌

  • @user-wy2gl6mn7z
    @user-wy2gl6mn7z Před 6 měsíci

    අපිවෙනුවෙන් මේකරන කැපවීමම ඇති ඔබතුමාට මතුබුදුවන්නටම මේවටිනා වීඩියෝව දකින සෑමකෙනෙක්ම මේවීඩියෝවේ අවසානයතෙක් හෙඩ්ෆෝන් එකක් බාවිතාකර ඇස්දෙක පියාගෙන හොදින් ඇහුන්ක්ම් දෙන්න ඔබටමතේරේවි බුදුසරණයි දෙවිපිහිටයි

  • @kindletters6315
    @kindletters6315 Před 2 lety +1

    සුවපත් වේවා...!

  • @ruwanthiaththaragama9069
    @ruwanthiaththaragama9069 Před 2 lety +2

    ඒක ගොඩක් හොද නිර්මානයක් සර්. ගොඩක් ස්තූතී ඒ වෙනුවෙන් ඔබතුමාට. මට පොඩි ප්‍රශ්නයක් තියනවා සර්. ඒක අහගෙන ඉන්නකොට එක පාරම ලොකු ශබ්දයක් ඇහෙනවනේ කෝච්චියක් යනවා වගේ. ඒක පුරාම ඉවර වෙනකල්ම ඒ ශබ්දය ඇගෙනවා. ඒක ටිකක් අපහසුයිනේ. කොහොම උනත් ඒක අහලා පහුවදා දවස මම හොදින් ගතකරා. වෙනදට වඩා සතුටින්. ඒත් මම අර කිව්ව ශබ්දය නිසා අහන්න අමාරුයිනේ

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  Před 2 lety +1

      Volume අඩුකරලා අහන්න..පහසු ප්‍රමානයට..ඒ බයිනුරල් බීට් හඩ...

  • @artoflife5259
    @artoflife5259 Před 2 lety +1

    ගොඩාක් ස්තූතියි සර්..මෙය ගොඩාක් වටින දෙයක් ❤️❤️💫

  • @chalanishamika3613
    @chalanishamika3613 Před 2 lety +1

    ස්තුතිය ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amara-zo1zx
    @Amara-zo1zx Před měsícem

    Thank you sir

  • @lakmaliperera2166
    @lakmaliperera2166 Před 2 lety +2

    ගොඩක් ස්තුතියි sir..🙏🙏🙏

  • @niroshanirosha1371
    @niroshanirosha1371 Před 2 lety +1

    ඔබට ගොඩාක් ස්තුතියි ,

  • @sugandiabeynayake6630
    @sugandiabeynayake6630 Před 2 lety

    ගොඩක් ස්තූතියි සර්, එනකල් බලාන් හිටියේ ❤️❤️❤️🙏🙏🙏

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 Před 2 lety

    බොහොම යක් පින් ඔබ තුමාට

  • @dskt536
    @dskt536 Před 2 lety

    සර් ඇතුළු මේ සදහා දායක වූ හැමෝටම ස්තුතියි

  • @anojsamaraweera3425
    @anojsamaraweera3425 Před 2 lety

    Waiting ❤️❤️ iye ra 9 idan balan inne , ස්තුතියි ඔබට.

  • @senadeerdrrr3947
    @senadeerdrrr3947 Před 2 lety +1

    හදවතින්ම සුභ පතනවා සර්. මෙවැනි දෙයක් නිර්මාණය කර අපහට ලබා දුන්නා ට.

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 Před 2 lety +1

    Thank you very much sir .

  • @anjaladilrani23
    @anjaladilrani23 Před 2 lety +1

    ස්තුති ඔබතුමාට 😍

  • @chamdiperera6360
    @chamdiperera6360 Před rokem +1

    සර් දැන් නම් මට ගොඩක් පැහැදිලිව කියන දේ සහ ශබ්ද ඇහෙනවා. නින්ද යනවා මගදි ඇහැරෙනවා. එතකොට ගොඩක් පැහැදිලිව හොඳටම ඇහෙනවා සර්.🙏

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  Před rokem +1

      කියන දේවල් වලට අවදානය දෙන්න එපා

    • @chamdiperera6360
      @chamdiperera6360 Před rokem

      @@coachwithnuwan3625 ස්තූතියි සර් 🙏

    • @umijay9853
      @umijay9853 Před rokem

      @@coachwithnuwan3625 එතකොට මුහුදෙ ශබ්දයටද beat එකටද වැඩි අවදානය දෙන්න ඔනේ මෙච්චර දවස් වචන වලට අවදානය දුන්නෙ මම 🤦

    • @user-lm9su3od1e
      @user-lm9su3od1e Před 11 měsíci

      Sir ekatama ahana kenek meka ahuwata kamak nadda

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 Před 8 měsíci

    Mahata thada oluwa kakumak athwe.ma hata nirogi vimata meya sudusuda?oba thumata tharuwan saranai!🙏

  • @chathurikapunchihewa198
    @chathurikapunchihewa198 Před 2 lety +1

    ගොඩක් ම ගොඩාක් ස්තූතී සර්🙏🙏❤️❤️

  • @Kandil-q1q
    @Kandil-q1q Před 2 lety +1

    ස්තූතියි! ♥️🙏

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 Před 8 měsíci

    Marama sanasima 2days only 🙏🙏🙏

  • @BuddhiSandamali
    @BuddhiSandamali Před 3 měsíci

    ජිවිතේ ම කනපිට ගහපු turnin point ekak

  • @chandirathnayake9391
    @chandirathnayake9391 Před 2 lety

    ගොඩාක් පින් ඔබතුමාට ....🙏

  • @shashi3719
    @shashi3719 Před 2 lety +1

    ❤️❤️❤️❤️❤️❤️...ස්තුති හදවතින්ම 🙏🙏🙏❤️😍

  • @irashalakshani5974
    @irashalakshani5974 Před 2 lety +1

    ස්තූතියි ඔබතුමාට ❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 Před 2 lety +2

    ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @gimhanisamaraweera114
    @gimhanisamaraweera114 Před 2 lety +1

    බොහොම ස්තූතියි ❤❤

  • @sulanimekhala9383
    @sulanimekhala9383 Před 2 lety +1

    මේ වෙනුවෙන් මහන්සි උන් හැමදෙනාටම ගොඩක් ස්තුතියි

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 Před 2 lety +1

    බොහොම ස්තූති සර් බුදු සරණයි

  • @jayatijayati575
    @jayatijayati575 Před rokem

    ස්තුතියි ඔබතුමාට

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 Před 2 lety +3

    Superb 😍

  • @gimhanirathnayake4042
    @gimhanirathnayake4042 Před 2 lety +1

    Thank you 🙏❤️

  • @thamashashehani8846
    @thamashashehani8846 Před 2 lety +1

    ස්තුති සර්ට ♥️

  • @jayalathpushpa7524
    @jayalathpushpa7524 Před 2 lety +1

    Superb

  • @Anudeesithseya
    @Anudeesithseya Před 11 měsíci +3

    මල්ලි ඔයාගෙ මේ වගෙ වීඩියෝ කීපයක් තියෙනව නෙ.භාවනා සබ්ලිමිනල් වගේ.මේවගෙන් කීපයක්ම අනුගමනය කරනව නම් සවන්දෙනව නම් ඒ එකිනෙකක් අතරෙ time gap එකක් තියෙන්න ඕනද.ඒ කොයිතරම් වෙලාවක් ද.මේව එකිනෙකට වෙනස් කාරනාවන් සදහා නිසා එක දවසට එකක් ද අහන්න ඕන.කාරනා කීපයක් සදහ එකම දවසෙ සබ්ලිමිනල් කීපයක් ඇහුවට කමක් නැද්ද.කාරුනික පිලිතුරක් බලාපොරොත්තු වෙමි😊

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  Před 11 měsíci +1

      එකක් උදේට අහන්න.....අනික රෑට

  • @Dreamerforever298
    @Dreamerforever298 Před 9 měsíci +2

    සර් මම අවුරුදු 22ක ගෑනු දරුවෙක්.
    අවුරුදු 5ක් ඉතාම කටුක ජීවතයක් ගත කරන්නට සිදු උනා.අධ්‍යාපනයට ඉතා දක්ශ නමුත් එය අතරමග නතර උනා.විශාදයෙන් දුක් වින්දා.බෙහෙත් ලබාගත්තා.නිවසේ පෞද්ගලික ප්‍රශ්න නිසා..
    මම නැවත නැගිටින්න ඕනි.2024 උසස්පෙල කරන්න හිතාගෙන ඉන්නව..ජීව විද්‍යා අංශයෙන්.
    මම මේ paraliminal එක හැමදාම ඇහුවට කමක් නැද්ද..මේකෙ කියන ඇතැම් වාක්‍ය කණ්ඩ මට ඉතා සමීපයි වගේ.
    නමුත් ඔලුව කැරකෙන්න,ක්ලාන්ත ගතියක් වගේ එන්න බලනව..ඒකට මොකක්ද කරන්න ඕනි??
    විභාග සම්බන්ධ සබ්ලිමිනල් එකට අමතරව මේක ඇහුවනම් හොඳයි නේද..
    මට ආපහු නැගිටින්න ඕනි.ජීවිතේ දිනන්න ඕනි.මම මේකට කුමක්ද කළයුත්තේ??
    මට ඇත්තටම කිසිම ආත්ම විශ්වාසයක් නෑ.යාලුවෙක් එක්කවත් ඉන්න බැරි උන නිසා කුඩා කාලයේ කොච්චර දක්ශ උනත් දැන් කිසිම ආත්ම විශ්වාසයක් නෑ.
    මට ඒක තමයි හදාගන්නම ඕනි.
    අනේ සර් උදව් කරනවද..

  • @vinusammi7299
    @vinusammi7299 Před 2 lety

    බොහොම ස්තුති සර් ..හැමෝටම පිං🙏🙏🙏