✔බිරියානි හදන ලේසිම රෙසපි එක|chicken kabsa biriyani| kabsa biriyani💓M.R KITCHEN💓
Vložit
- čas přidán 7. 09. 2024
- #Biriyani#easybiriyanirecipe#mrkitchen#
මාෂ්මෙලෝ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ හදමු👇👇
• ✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙ...
අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් සුපිර...
අමුද්‍රව්‍ය 3යි විනාඩි 2න් ගෙදරදි ලේසියෙන්ම මයිලෝ හදමු👇👇
• ✔අමුද්‍රව්‍ය 3යි විනාඩ...
ෂා නියමයි 😁. මම හැදුවා දැන්ම . Video එක දැකලා ඉක්මනට බලලා හැදුවෙ 😘. ඔයාලත් හදන්න මාරම රසයි 🖤. දවල්ට හදන්න දෙයක් නැතිව හිටියෙ . ගොඩාරියක් ස්තූතියි ඔයාට 😍
මේ ඔයා ඒක් නිකන් නෝන්ඩියට වගෙද කිව්වෙ 🤔..මට එහෙම හිතුනා ඒකයි ඇහුවෙ ..මේ අක්කිගෙ කෑම අපි හදනවා ඇත්තටම ගොඩක් රසයී ලෙහෙසියී❤❤ ..
Pooooo
Ow thank you
කජු ඕනමද
අද අපි හදලා කෑවා..හරිම රසයි..දැන් ඉතින් ආයේ හදන්නේ මෙහෙමම තමා 🤗
හදලා බලන්න ඔ්න....... රසයි වගේ... මේ වගේ රෙසිපි කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි........
ලේසියට බිරියානි හදන්න පුළුවන් recipe එකක් හොය හොය හිටියේ.
ඔයා තමා අපි අාසම ලේසියෙන් පහසුවෙන් කෑම හදන්න කියා දෙන කෙනා 💜️💜️💜️💜️💜️
Aka aththa... 👌👌👌👌 mmt haduwa niyametama awa tnx...
අනේහ් 😍😋 ලේසියි ගොඩක් ඔයාගෙ චැනල් එක මරු ... අද දැක්කෙ මං... මට කිව්වෙ අපේ නංගි
නියමයි.
ඔයාගෙ කෑම නිතරම හදනවා .ඇත්තටම නොදන්නා දේ ඉගෙන ගන්නවා ..ස්තුතියි..ජය වේවා !!!
තෙරැවන් සරණයි !!!
මං හැදුවා කඩේ රසම ආව, පුතා ආසාවෙන් කෑව, ගොඩක් ස්තූතියි ❤
Ane shoke akka...mn hadannna asawen unnu kemak ....bohoma sthuthi ....💕💕💐💐😍😍
Thanks kalin biriyani කීප සැරයක් ma හැදුවා රසට awa.. mekath hadanawa.. ❤
දැක්කම කෙලත් ගිලෙනවා🥺😋අනිවා හදල බලන්න ඕන
මන් මේක අද හැදුවා..හරිම රසට ආවා .❤️❤️
Parippuwakwath dennata rasata hadaganna beriwa idapu man dan 50kata unath hodata rasata adupaduwak nathiwa.adu wiyadamin nasthi nathiwa madi wenneth nathuwa kema hadanne mr.kitchen nisa .thank you akki❤❤❤
Oyage recipe mama godak asai harima saralai biryani pkt kaden ganna oneth na niyamai keep it up
ඇත්තටම ගොඩක් රසයි. අපිත් හැදුවා ගොඩක් රසයි. Thank you මේ වගේ recipe කියලා දෙනවට ❤️❤️
Niyamai. Aththatama oyage kema mn hadanawa .harima lesi pahasui ewagema rasai . Waradhinne niyametama enawa hadana kema
ශා නියමයි Good girl ගොඩක් රසයි අක්කි ❤️❤️ ඔයාට ගොඩක් ස්තූතියි මමත් හැදුවා අක්කි ඔයාට තවත් කෑම හදන්න පුලුවන් වෙන්න ඕනි❤️❤️❤️
Woow akki meka 😘 adath mama thama issellama like ekai comment ekai view ekai damme onna 😁
oyage wada nam harima lassanai akke...balan innath asai..
pahadiliwa kiyala Denawa Akka ... B.s .. Oyata Godak pin . .. me,wage Dewal kiyala denawata ...
එන්න ඉන්න බබාටත් ඔයාට ත් සත්පත්තිනි අම්මා ගේ පිහිට යි බුදු සරනයි පරෙස්සමින් ඉන්න
Biryani rasayi
Mama me biriyani bath eka haduwa.harima rasai.hadanna harima lesi.Thank you very much!!♥️♥️♥️💐💐💐👌💗💝
Oyage recipe godak mn hadala thiyannava.podak vath varadinne na. Tanks akke
බොහොම ස්තූති අක්කේ මම හදලා බලන්නම්
ඔව් අක්කේ මමත් හදලා බලන්නම්
ගොඩක් ම ස්තූතියි ..රසකාරක නැති ව හදන්න මෙහෙම එකක් හොයහොයා හිටියේ ...👍
අදත් ඔයා vatina video akak ganave.thanku.
dakkama kanna hituna 😋😋😋😍
මම අද හැදුවා ගොඩක් රසයි.බොහෝම ස්තුතියි
Akki oyg kama harima rasai..hariytm.kyl denwa..koththu ekai curry ekai api hduwa.gdak rasata awa..thankz akki❤good luck , & keep it up😍❤
Akke mamth heduwa marama rasayi me wage lesi resepi danna thank you 🙏 apita rasa kema resepy danawata.. 🙏🙏🙏
Ane math ada dawalta haduwa harima rasai
Ammoo eak niyamayi akki Thank akki
Math ada biriyani aka haduwa aththatama hari rasai akki oyata thank kiyala dunnata
මං මේ recipe 1 හැදුවා. නියමයි.. රසට තිබුනා. Thank u.. mr kitchen..
Mama haduva rasata ava.tikak duburu patata ave.mama hitanny Kara Madi venna ethi.minchi sambileth oya kalin vedio eke thibba vidihata haduva.rasata thibba.thanks for knowledge sharing 😍😍
Supiri akke
මරුනේ.
Super recipe😋👌 thanks නංගි ❤️
Akka hamadama apiata lesi recipe thamai denne thanks akka 😍math ada haduwa harima lesi godak rasai 👌
Apith haduva harima rasayi...lassanata ava ..thank you oyata
Hi. I made.ur. biryani recipe . It.was so tasty. I.have. few biryani. recipes.with me usually i do. I can add this one. too. to my.collection. thanks f the 'recipe. 👌
api haduwa deparakma. hari rasai. oyata thanks. new recipes thawa danna.
හරිම රසයි නංගී ඔන්න මමත් හැදුවා
😋😋😋 අපිත් හැදුවා පට්ටම පට්ට රසයි.werry werry thanks see you I❤you
I❤you
Maath heduwa harima rasai.oya kiyala dena vidihata therenawa.
Maruuuuuuuuuuuuuuuuu
Harima soi ane oyage vidio hemadama balanawa rasama rasai mamath hadala balanawa paressamin inna theruwan saranai mama saudi Arabia
මාත් හැදුවා දැන් බලපු ගමන්...godak rasai❤️ ekki thankyou
Math haduwa akki.supiriyata awa.mn yought tea spoon dekk dmma rasa wadi una
Heta api hadanawa thank you
Niymi akke 👍🌟🌸😇😋😋😋😋MN hadanawami Oka❤️😋
Ammooo eka maruuu akkiii....😍❤️🔥
මමත් හැදුවා හරි ම රසයි
Godak hodai mamath ada haduwa harima rasai. Kaden gaththa ekak wage 😍❤️💕. Thank you
Niyamai oya hodata kiyala denawa
ekanm hrima lesiyt kyka dunnna thnkuuu oyt
Mamath heduwa marama suwadai. Marama rasai. Thanks Mr kitchen
අපිත් හැදුවා හරිම රස රෙසිපියක්
Supri akiei oua
මමත් හැදුවා මේ විදියට පට්ටම රහයි 👌👌
ඔයාගේ කෑම වර්ග හදලා තියෙනවා .ගොඩක් රසයි
I made this one its so delicious thank you so much 💞
You’re the best As always M R Kitchen
And Akki please add the ingredients list in the description box ♥️
Yh plz
Maru
රසයි මාත් හදනව
Patta API Ada haduwa oyata pin Kiyela dunnata
Niyamai math haduwa
හදල බලන්නම් රසට ඇති සෝයා සෝස් හදන විදිය කියල දෙන්න තෙරැවන් සරනයි. ඉදිරියට යන්න සුබ පතනවා
Soya sauce hadana vidiha video ekak dala thiyenawa
czcams.com/video/In1MwKCTAdc/video.html (me thyenn link eka)
රසයි,හදාගන්න ගොඩක් පහසුයි...
මම කිප සැරයක් හැදුවා හරිම රසයි
Api haduwa hodata awa thank you ❤️❤️
මමත්හැදුවාරසයි ස්තූතියි
Oyanam niyamai akki..Jaya weawa.....🤗🤗🤗🤗
Wooowwww
මාර රසයි
alle ane mth oyage video balala try krl hadnw meew..woow woow woow nothing to say.ane plz mt chiken soup hdn hti dnnko video ekk...ane plzz
Woow oya shooi
නියමයි ඇ🎉🎉
හරි ම රසයි මමත් හැදුව
Apith ada haduwa niyamai
1st comment 1st like
නියමයි 😋
So yummy 😋😊
Delicious 😋😋
Thz Akka mamath haduwa harim rasai eka 😍😋❤️
Shaaa niyamayi...great... weldon👍👍👌👌👏👏sthuthi..theruvan saranayi🙏nawatha hamuwamu.aàubhovan🙏🙏
akke wal uru mas walin biriyani ekak hadana hai kiyala dennako..
Thanks so much I will try 👍❤
Harima rasai mama haduva
👍👌
Thawath Rasa Wadikaragannata ginger, garlic paste oil or ghee ekata ekathularaganda
Harima rasayi😘😘😘
Api iye haduwa aththatama rasai akke😋😋😋😋.akka thamai harima recipe denne youtube eke
Superb easy
Mama den hadanawa harima rasai
Math haduwa harima rasaei
සුපිරි අප්පා 😍👏
Niyami akki oya hadana kama math hanwa hodata hariynwa teruwan sarani
Mat hadanwa 😋😋😋😋😋
Me dn hadala kewe hari rasay 😍😘
Super resipi...
Harima rasai thank you....
Apith haduwa rasai