ඕස්ට්‍රේලියාවේ සිටින ඉංජිනේරු තුමා සත්‍යය ධර්මය සවන් දෙයි

Sdílet
Vložit
  • čas přidán 19. 07. 2023
  • සිත සමාධිමත් කරන්න භාවනාවක් කරාට ඒ තුළින් විමුක්තියක් කරා යන්න බෑ භාවනා කරලා තියෙන්නෙ මම ඉඳලා මම ඉන්න සෑම තැනම මනෝ විඤ්ඤාණයේ මායාවමයි මායාවෙන් නිදහස් වෙන කෙනා විමුක්තිය කරා යනවා...🏵🏵🌾
    #sri Lanka #daham #disana
    profile.php?...
    endaseela.th...

Komentáře • 176

  • @manianandnadeesh1345
    @manianandnadeesh1345 Před 26 dny +5

    සියලුම සත්ත්වයන්ට මේ නිර්මල සත්‍යාවබෝධය ලැබේවා! සාදු !සාදු! සාදු!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 Před 15 dny +2

      සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි ඔබට , ඒ පැතුමට මමද එක්වෙමි, මේ දේශනා අසන මම ඔබ අප සැම සදහටම නිවී සැනසේවා සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷

    • @Nirvanaya5871
      @Nirvanaya5871 Před 15 dny +1

      හැමදාම වාගෙ අළුයම අසන ලද මේ දේශනාව අදත් ඇසීමි, අද සමාන්‍ය පියවි සිඑියක් වූ අතර දැනෙන අයුර වෙනසකි, යළි යළි අසමි, අප උතුම් තපෝවනය දේශනා නිති අසන්නෙක් වන ඔබ බාහිර කරදර බාධක මාර පාක්ෂික බලවේග කරදරවලට ගොදුරු නොවී පියවි ප්‍රකෘති සමාධියෙන්ම දේශනා අසා සදහටම සිතින් මිදිලාම යන්න යැයි හදවතේ ගැඹුරුම තැනින් පතමි, මායාවම පසක් කරවන මේ දේශනාවන් සියල්ලම බොහෝ ආර්යය පිංවතුන් පිරිසක් නිවි සනහාලන සුවදායි අමා ඔසුවක්ම වේවා වේවා වේවා, ඔබතුමාට යහපතම වේවා...සසරින් මිදිලාම යාම පහසු නෑ, අප පූජනීය උතුම් පිංබර ගුරුපියාණන් මේ කාර්යය නොපිරිහෙඵා සිදුකරගෙන අපට ද පිහිට වන සේක, තුන් ලොවක් තුන් කල්හි තුන් තිස් පැයේම අප සැම වෙනුවෙන් වෙහෙසෙන ඒ දයාබර කරුණාව උතුරා ගලා යන ගුරුඋතුමන් වහන්සේ හට අතිශය ගෞරවයෙන් ම වන්දවා නමස්කාර කරමි නමස්කාරයම වේවා තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස සියලු සම්මා සම්බුදුවරුන්ගේ ම සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට සාදු සාදු සාදු !!!

  • @kumariwasala848
    @kumariwasala848 Před rokem +35

    මුලින්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි,ඇස් දෙකට කදුළු ආවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ දේශනාව අහගෙන හිටියත් හිත සැනසෙනවා නිවෙනවා ස්වාමීන් වහන්ස,එදා බුදුන් වහන්සේගේ ජීවමාන දේශනා මෙහෙම වෙන්න ඇති,ඔබ වහන්සේ හදවතේ ජීවමානව වැඩ ඉන්නවා දැනෙනවා,මේ දහම ඔබ වහන්සේ අසරණ අපට මේ සංසාර ගමන නිමා කරන්න තියෙන එකම ඔසුව බව පෙන්නලා දෙන්නවා ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ දේශනා දවසින් දවස දිව්‍යමය ඖෂධක් වාගේ , බාල තරුණ මහළු සියලු දේනාටම ජීවන සුවය සැනසුම ලැබෙනවා,ඔබ වහන්සේගේ ගුණ වරුණ කියන්න මට සිංහල භාෂාවෙන් වචන නෑ, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා සියලු දේනාටම මේ සත්‍ය ධහම අහන්න අවබෝධ කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

    • @kamanidissanayake2147
      @kamanidissanayake2147 Před 10 měsíci

      Ty by IP බව

    • @DammadassiThero
      @DammadassiThero Před 10 měsíci +3

      බොහෝ වටිනා අදහසක් ඔ ඔබගේ නිවනටම උපනිශ්‍ර වේවා තෙරුවන් සරණයි

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z Před 27 dny +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයෝ පිපාසය නිවන්න ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Před rokem +8

    සුන්දර ධහමක් ....හටගන්න හටගන්න සිතුවිල්ලේ සත්‍යය දැකීමමයි දර්ශනය ...ගැඹුරු ධහමක් ඉතාමත් සියුම් ලෙස කරුණාව උතුරා යන සරල වදනින් ව්ටහා දෙන අපූරුව ...නිදුකාණනී ....උතුම් අර්‍ය්න්වහන්සේ ගේ මහා කරුණාවට මාගේ පාද නමස්කාරය පුද කරමි 🙏🙏🙏 හිමියණි ...අර්‍ය්න්වහන්සේට දිර්ඝායු වේවා ..🙏🙏🙏සුවපත් වේවා...! ! 🙏🙏🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 Před 6 měsíci +6

    සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ . බොහෝම පින්වන්ත නිහතමානී මහත්මයෙක් ඔබ වහන්සේගේ වචනය ඇහෙනකන් ඉඳලා තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න.........
    පුදුම සතුටක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ මේ දේශනා අසන කොට.....
    භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වගේ අපේ හාමුදුරුවනේ........
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇකයෙහි උපන් දරුවෙකු වූ ඔබ වහන්සේ ......... අපගේ පරම පූජනීය අති වන්දනීය වූ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේමයි .............
    "මේ බුද්ධ ශාසනය සියයට සියයක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර මතමයි" කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කෙතරම් නම් ඇත්තක්ද ......සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා......
    ඔබ වහන්සේ නිසාවෙන් ලෝකයක් සැනසෙනවා.........
    නෙළුම් පොහොට්ටු බලාගෙන ඉන්නවා ප්‍රඥා ආලෝකය ලැබෙන තෙක් පිපෙන්න.......
    නිහතමානී ගුණදම් පුරාගෙන ඔබ වහන්සේගේ සරණ පිහිට ලබා ගන්න........
    මොහොතකටවත් ඔබ වහන්සේට අල්පමාත්‍ර කායික පීඩාවක් නම් නොම වේවා ...... 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මාගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය අතිවන්දනීය ගුරුදේවෝත්තමයාණන් වහන්ස ........ ඔබවහන්සේට පළමුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට දෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට තෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️.
    ඔබ වහන්සේගේ සෙවණේ ඔබ වහන්සේගේ ආශිර්වාදය මැද අප හැම දෙනාටම නිවනින් සැනසීමටම හේතු වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ ........

    • @pradeepikaillukkumbura7466
      @pradeepikaillukkumbura7466 Před 3 měsíci +2

      ඔබතුමියගේ වටිනා අදහස් හරිම වටිනවා.ධර්ම මාර්ගයෙ ඉන්න එකම භූමියක ඉන්න පුණ්‍යවන්තයින් හදුනා ගන්න පුළුවන් සහ දැනෙනවා දෑසින් නොදුටුවත්...අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේ අපමණ වෙහෙසක් දරනවා සියළු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් සත්‍යය ධර්මය වටහා දීමට. අපි හැමෝම ඒ උත්තමයන් වහන්සේ නිසා ලබන නිරාමිස සුවය වචනයෙන් කිව නොහැකියි.කළ්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම වේවා!🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 Před 18 dny +2

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස ,
    බොහෝ සෙයින් දැනෙන දේශනාවකි.
    පුදුමාකාර දැනීමකි, සතුටකි, ආශ්චර්යයි අත්භූතයි සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට .

    • @Nirvanaya5871
      @Nirvanaya5871 Před 18 dny +2

      සිතින් මිදෙන තැන නතර වූ පූජනීය දේශනා ප්‍රාතිහාර්යෙන් නිවි සැනසේවා තපෝවනය පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ හා තපෝවනය දේශනා ප්‍රාතිහාර්යයක්මයි, වචන නෑ සාදු සාදු සාදු , ලොවේ සෑම දෙනාම මේ අමෘත වනයට පැමිණේවා. සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්ස .... 1:09:44 ලෝකෙම අසරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට එය වැටහිලා තියෙනවා කියන්නේම ලොවම නිවෙන බවයි, ස්තුතියි පූජනීය උතුම් ඔබවහන්සේ ට, මාගෙ එකම පැතුමද සඵල වේවා සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 Před 16 dny

      පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරයම වේවා සාදු සාදු සාදු තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ...🙏

  • @user-vz3of5pm8b
    @user-vz3of5pm8b Před 15 dny +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!""
    මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන ආධුනිකයෙක්.දහම් දැනුමින් මම දුප්පත්. නමුත් ඔිස්ට්රේලියාවෙි ඉංජිනේරු තුමාට කල දේශනාව මුල සිට අවසානය දක්වාම ඇසුවා. මෙි ගමන් මග පිලිබඳව අවබෝධයක් ලැබුවා.මට ම⁣ට මෙි සසරින් මිදෙන්නට මෙි ධර්ම දේශනා පහනක්ම වෙිවා!!!
    සාදු!සාදු!!සාදු!!!

  • @jmnsandanayakasandanayaka1169

    🙏🙏🙏 තෙරුවන් සරණයි
    නිදුක් නිරෝගි සුව ලැබෙවා ඔබ වාහාන්සේ හට

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li Před rokem +6

    ඉතාම සුහදව පැහැදිලිව පහදා දෙන මෙි උතුමි ධර්මය නිසා අපේ සිත් නි⁣වෙනවා හිමියනි .එයයි . ආශ්චර්‍යයි .ටිකෙන් ටික අපෙත් ගිනි නිවෙනවා ........ඔබවහන්සේගේ කරැනාබර වදන් නිසායි එනිවිම. උතුමි ආර්යන් වහන්ස ඔබවහන්සේ ගේ දෙපා වැද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏සුවපත් වෙිවා හිමියනි 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Před rokem +17

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 Před rokem +6

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Před rokem +10

    ලෝක සත්වයාගේ දුක නිවන මහා කාරුණික ඔබ වහන්සේට මගේ පාද නමස්කාරය

    • @rmbsarathbandula8553
      @rmbsarathbandula8553 Před 9 měsíci +1

      සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 Před rokem +6

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සෙ එ තුමාගේ පමණක් නොව ඇසූ අපේ ත් ඇඟේ හිරිගඩු පිපුණා.. ඔබ වහන්සේ න්ම් මහා ප්‍රඥාවන්ත හිමිනමක් . ඒකයි ඔබ වහන්සේට ධර්මය පොවන්න පුළුවන් මිනිස්සු න්ට .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලබේවා.🙏🙏🙏

  • @hakmanavidanaarachchi7499

    නමස්කාර වේවා අප ආර්‍ය්න්වහමන්සේට නිදුක් නිරෝගී වේවා දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @user-rb7iu9hz8i
    @user-rb7iu9hz8i Před rokem +7

    සියලු සත්වයාම දුකින් මිදෙත්වා!!! තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස .🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 Před rokem +4

    🙏🙏🙏මෙි උතුම් ධර්ම දේශනාව මහා ගාමිබිර ලෙස දේශනා කරනව පින්වත් ස්වාමීන් වහන්සේ උතුම්උ නිවනින්ම නිවෙිවා සාදු සාදු සාදු

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Před 2 měsíci +1

    ඔබවහන්සේගේ මනාපැහැදිලි කිරීම මාහට අති විශාල මගපෙන්වීමක්වුවා.මෙතෙක් ධර්මය අවබෝධ කර තිබුනත් මගේ ගුරුස්වාමින්වහන්සේ බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කල පසු භාවණාවෙන් ඉවත්වු බව පැහැදිලි කර දුන්නා

  • @malakumari8172
    @malakumari8172 Před rokem +5

    අවසර ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම්

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Před rokem +5

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Před rokem +7

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස ආශ්චර්‍යයි ඔබවහන්සේ ගේ දේශනා ව වෙනදාටවඩාපොඩි වෙනසක් කරා අද දේශනා ව අර්තය එකමයි ඔබවහන්සේ ගේ පාද නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137 Před 11 měsíci +5

    මම මේ දර්ම දේශනා වට සවන් දුන්නා අනේ ස්වාමින් වහන්ස අවසානයේ මටත් කදුලු ආවා ඒ මහත්තයා ට වාගෙ මම දැන් මාසයක ඉදල ඔබවහන්සේලාගේ දර්ම දේශනා අහනව අනේ ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ ට තව තවත් මෙම දේශනා කරන්න අපි වාගේ අය සසර දුකින් මුදවන්න ලැබේවා මාගේ නමස්කාර යවේවා සාදු සාදා සාදා

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307 Před 7 měsíci

      සාදු සාදු සාදු! ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!

  • @user-ev5dk5nn7p
    @user-ev5dk5nn7p Před 7 měsíci +1

    Sadu sadu sadu obawahanseta dirgayusha lebewa sadu sadu sadu

  • @mapakumarihami5727
    @mapakumarihami5727 Před rokem +6

    සියලු සත්වයාම දුකින් මුදවා ගනීමට ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero Před 10 měsíci

      ඔබටත් මේනිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 Před rokem +4

    Aascharyai swameeni. Sadu Sadu Sadu

    • @AchalaDilhani-ci8tv
      @AchalaDilhani-ci8tv Před rokem

      සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහනස ඔබ වහන්සේට නිදුක් නිිරෝගි වෙවා දීඝායු වෙවා .මමත් මෙි බණ අහනවා දිනක ඔබ වහන්සේට කතා කරනවා .තෙරුවන් සරනයි

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Před rokem +5

    සැම සිත් දුකින් මිදෙත්වා ..

  • @chalaniguruge5019
    @chalaniguruge5019 Před rokem +8

    නමස්කාර වේවා ..!!! පින්වත් ආර්‍යයන්වහන්ස..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero Před 10 měsíci

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 Před 9 měsíci +2

    ගැඹුරු ධහමක් ඉතාමත් සියුම් ලෙස කරුණාව උතුරා යන සරල වදනින් ව්ටහා දෙන අපූරුව!!! උතුම් වූ ආර්යයන්ව හන්සේගේ පාද පියුම් සිරසා නමාමි !!! නමස්කාර වේවා !!! සාදු සාදු සාදු !!!

  • @dayapanawala
    @dayapanawala Před rokem +3

    Sadu sadu sadu budu puthata namaskara weva

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Před rokem +5

    නමස්කාර කරමි නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 Před rokem +4

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chamariperera7305
    @chamariperera7305 Před měsícem +1

    මාගේ ගුරු දෙවොත්තම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    මෙ උතුම් ශ්‍රී සද්ධර්මය අසන සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා! ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @nalakasanjeewa2697
    @nalakasanjeewa2697 Před rokem +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවන කළ විට, ඔලුව උඩ තිබුනු මහ බරක් බිමින් තිබ්බා වගේ දැනෙනවා...
    සුත්‍ර පිටකය අතර දහම් සොය සොයා මහා පීඩනයකින් අවුරුදු ගනන් යමින් සිටි මට බුදුහිමියන් නිවැරදි මාවත පෙන්නුවා වගේ දැනෙනවා ස්වාමින් වහන්ස...
    සාදු! සාදු! සාදු! මගේ මේ වැදුම ඔබ වහන්සේටයි!!!
    තෙරුවන් සරණයි.........

    • @kumariwasala848
      @kumariwasala848 Před rokem

      මේ සත්‍ය ධහම සියළු දෙනාගේම ගිනිගත් සිත් සුවපත් කරත්වා, තෙරුවන් සරණයි

  • @princijayatunga6201
    @princijayatunga6201 Před rokem +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
    ඉතාමත් සියුම් කරැණු පැහැදිලි කිරීමක් .ආශ්චර්යයි .

  • @chandrikasamarasingha9694

    namaskara wewa aryan wahansa 🙏

  • @shanthibo4242
    @shanthibo4242 Před 9 měsíci +1

    සාදු සාදු සාදු

  • @sachinidimasha7230
    @sachinidimasha7230 Před 5 měsíci +2

    සෑම දෙනෙක්ටම මේ දහම අසන්නට සැලසේවා...මේ දහම අහලා නිවනින් නිවි සැනසේවා..

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz Před rokem +4

    තෙරුවන් සරනයි බුද්ද පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නමස්‍කාර වේවා 🙏🙏

    • @DammadassiThero
      @DammadassiThero Před 10 měsíci

      ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m Před rokem +3

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️☸️

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Před rokem +5

    සාධු` සාධු` සාධු` ආර්‍යන් වහන්ස තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස 🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Před rokem +3

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏නමස්කර වේවා උතුම් වූ අර්යන් වහන්ස !!!

  • @mallika8744
    @mallika8744 Před rokem +3

    උතුම් වූ ආර්යයන්.. වහන්සේලාගේ පාද පියුම් සිරසා නමාමි ...🥀🙏නමස්කාර වේවා ..සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Před rokem +3

    Sadu sadu sadu ober wahnseter mage namaskaraya wever theruwan sarangi.

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m Před rokem +3

    Sadu...sadu...sadu...

  • @kaunaweerathunga
    @kaunaweerathunga Před rokem +3

    🙏🙏🙏himiyani obawahanseta deergaayu wewa

  • @dayawathimenike408
    @dayawathimenike408 Před rokem +2

    100/100 ප්‍රතයක්ෂ වුනා ආර්‍රයන් වහන්ස ප්‍රායෝගික වන්න පමනයි ඇත්තෙ සාදු සාදු තෙරැවන් සරනයි

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Před 7 měsíci +1

    සාදු සාදු සාදු අනුබුදු හිමියනි සක්කායා දුස්ටිය දුරු කිරීම අවබොද කර ගතිමි සියලුම දෘෂ්ටියන් කඩා දැම්මා සාදු සාදු සාදු

  • @malinidesilva3280
    @malinidesilva3280 Před rokem +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දුර කතන අංකයලබා දෙන පින්වතුට ගොඩාක් පින්..

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @malakumari8172
    @malakumari8172 Před rokem +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර කරම්

  • @sranagala7200
    @sranagala7200 Před 3 měsíci +1

    මෙම උතුම් දේශනාව සැමටම අසන්නට ලැබෙවා.ඉතාම පැහැදිලිව නිවන් මග පෙන්වා දෙනවා.සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @aththanayake6896
    @aththanayake6896 Před 8 měsíci +1

    ආස්චර්යයි මේ උතුම් දර්මය ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිර්වාණ සුවය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට මටද සියලු ලෝක සියලු දේනාටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 Před rokem +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර වේවා

  • @jinendrawijethilaka5712
    @jinendrawijethilaka5712 Před 4 měsíci +1

    Gambheera dhahamaka siyum bawa ukaha dakwana apurwa harima asirimath Swamini.. mage namaskaraya wewa!!

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt Před 8 měsíci +1

    pihitak nethi ,,,saranak nethi me sasara danauwe ...api asarana wela wage hithata danenawa budu hamuduruwane ...,' 🙏🙏🙏

  • @horanadammavimukthi5815
    @horanadammavimukthi5815 Před rokem +4

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේ

  • @rasangifernando5276
    @rasangifernando5276 Před rokem +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්ස
    සිතුවිලි ගැන තව තව දැනගන්නට ලැබුනා
    ඔබ වහන්සේ ට දිර්ඝායුෂ
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @randikadayan2112
    @randikadayan2112 Před 11 měsíci +2

    තෙරුවන් සරණයි 🙏💛

  • @pathiranar.p583
    @pathiranar.p583 Před rokem +2

    Sadu sadu sadu.aryanwhanseta maga namaskaraya wawa.

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m Před 7 měsíci +1

    Obawahansege maha.karunawata aesdekata kadulu awa budu himige maha karunawa gena kohoma hitannada obawahanseta mage nan mamaskaraya.wewa

  • @TV-wz8cb
    @TV-wz8cb Před rokem +3

    අසන සෑම දෙශණයක්ම නිවිමයි වෙන්නෙ!.🙏🙏🙏🙏🙏🙏

  • @user-xo1uk8vm5r
    @user-xo1uk8vm5r Před 8 měsíci +1

    සාදු සාදු සාදු !! උතුම් ආර්‍යන් වහන්සේගේ පාද නමස්කාර කරමි. නමස්කාර වේවා !!!🙏🙏🙏🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 Před 6 měsíci +1

    පින්වත් ස්වාමීන් wahansa obawahanseta deergausha ලැබේවා .tharuwan saranai ape හාමුදුරුවනේ .

  • @sitharalakmini3230
    @sitharalakmini3230 Před 5 měsíci +1

    මගේ නමස්කාර වෙව් ඔබ වහන්සේට බුදුසරණ යි අපේ උත්තමයා වහන්සේට පිං සාදු සාදු සාදු සාදු සාදු

  • @aththanayake6896
    @aththanayake6896 Před 8 měsíci +1

    ඔබ වහන්සේ ගේ මේ උතුම් දේසනාවන් මගේ සිතට පුදුමාකාර සුවයක් උපකාර යක් මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @SiriyawathiGamage-gn6hv
    @SiriyawathiGamage-gn6hv Před 9 měsíci +1

    සත්‍ය දහම අසන්නට ලැබීම මගේ පෙර පිනකි ඔබ වහන්සේගේ ට මාගේ නමස්කාර ය වේවා

  • @mallika8744
    @mallika8744 Před rokem +1

    සක්ඛාය දෘෂ්ටිය දුරු කර ගැනීම පිණිස ඉවහල් වන සරල දේශනාවකි ...ඉතාමත් ගැඹුරු දහම සරලව පැහැදිලි පැහැදිලිව දේශනා කර තිබෙනවා ...ඕනෑම කෙනෙකුට කිහිප වතාවක් හරි ඇසීමෙන් නිවන් මගට පිවිසිය හැකි..දේශනාවකි සියලුම අය .. අසත්වා ...නිවනින්ම සැනසෙත්වා ඔබ වහන්සේ දෙපා නමස්කාර.. කරමි සාදු සාදු සාදු

  • @nilminismarathunga7483
    @nilminismarathunga7483 Před rokem +5

    සාදු .සාදු ..සාදු .
    ඉතාමත් සුන්දර දහමක් අවබෝධය කරගන්නවාමය්.....

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Před 8 měsíci +1

    සාදු සාදු සාදු .ඔබවහන්සේ නම් අපේ පිනට පහල වූ උත්තමයෙක්.

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m Před rokem +3

    Sadhu sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️☸️

  • @geepraba6553
    @geepraba6553 Před rokem +4

    🙏🙏🙏🙏🙏🙏🙏 මෙච්චර දවසක් හිත හිත හිටියෙ හොයන බුදු දහම මට ලැබුනෙ නෑ කියලා. ඒත් ඒක කිවුවොත් මිත්‍යාදෘෂ්ඨිකයි කියයි කියලා බය වුනා. ඒත් දැන් සත්‍ය දහම මොකක්ද කියලා වැටෙහෙමින් ඉන්නෙ ස්වාමින් වහන්ස. මොනතරම් ලොකු බොරැවක්ද අපි උපන් දවසෙ ඉදලා කරන්නෙ. 😢අද ඉදලම උත්සහ කරනවා අවබෝධ කර ගන්න

    • @kumariwasala848
      @kumariwasala848 Před rokem

      ඔබගේ ධර්මාවබෝධයේ දේශනාව ඉතා ඉක්මණින් අපට ශ්‍රවණය කරන්න ලැබේවා, තෙරුවන් සරණයි

  • @wathsalagalagedarage1864

    නමස්කාරය වේවා....!!!! ආර්යයන් වහන්ස, නමස්කාරය වේවා......!!!! ආශ්චර්යයි...!!! අත්භූතයි ස්වාමීනී....!!! නමස්කාරය වේවා ......!!!! . මේ සත්‍යය වූ ස්වභාවය සැමදා මෙතැන පැවතියා. නමුත් දුටුවේ නැහැ. පුදුම සුන්දර දහමක්. අප භාග්‍යවතුන් වහන්සේට කෙසේ නම් කෘතගුණ දක්වන්නද? නමස්කාරය වේවා..!!! භාග්‍යවතුන් වහන්ස, නමස්කාරය වේවා ...!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Před 7 měsíci +1

    අනුබුදු පියානනි දර්මය දුටුවා සාදු සාදු සාදු

  • @chitramalajanaki2705
    @chitramalajanaki2705 Před rokem +2

    සාදු සාදු සාදූ !!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před 3 měsíci +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Před 7 měsíci +1

    අති ගාම්භීර දේශනා වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Před 4 měsíci +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා!!!

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Před 10 měsíci +1

    Mathu buduwana aaryan wahansa ,,,Oba wahanseta mage namaskaraya wewa ....sadu sadu sadu

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b Před 7 měsíci +1

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින්ම නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l Před 3 měsíci +1

    නිරෝගීසුව පතමි ස්වාමීන්වහන්සේට🙏🙏🙏

  • @Gayantharanga-yg5lb
    @Gayantharanga-yg5lb Před měsícem +1

    Sadu sadu sadu

  • @sonitasonita6030
    @sonitasonita6030 Před rokem +1

    පි ආර්යයන් වහනසේට මාගෙ නමස්කාරය වෙිවා මෙි උතුම් දහම සියලු දෙනාට අවබෝධ වෙිවා

  • @jayathilakajayasundara838
    @jayathilakajayasundara838 Před 11 měsíci +1

    සම්බුදු සරණයි !

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 Před 4 měsíci +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @vijithagalle3188
    @vijithagalle3188 Před rokem +3

    සාදු සාදු සාදු අාශ්චර්යක්මයි ස්වාමීනි, ඔබ වහන්සේගේ කරැණාගුණය දයාව මුසු දේශනා අසරණ සත්වයාට දුකෙන් මිදෙන්න පිහිටක්ම වෙනවා. 🙏🙏🙏සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වෙිවා.තෙරැවන් සරණයි. 🙏🌹🙏🌷🙏🌹🙏🌷🙏🌹🌷🙏🌹🙏🌷🙏🌹🙏🌷

  • @ruvinividanaarachchi1590

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙇🙇🙇

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před rokem +4

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @srimadeepani2321
    @srimadeepani2321 Před rokem +1

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmivithana2154
    @lakshmivithana2154 Před rokem +4

    Sadu sadyu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaathauda7221
    @nandaathauda7221 Před rokem +1

    ☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....siyalu sarhwayo suwapath wethwaaa....saadhuuu....ape Aryan wahanseta samma sambudu saranai.....🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 Před rokem +1

    🙏ආර්‍යයන්වහන්ස, ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරවීමට වෙහෙස වෙන තරම්...🙏🙏ආශ්චර්‍යයක්මයි බුද්ධ පුත්‍රයාණන් වහන්ස 🙏. නමස්කාර වේවා !!🙏🙏🙏🙏මෙම දේශනාවන් වර්ණනා කිරීමට වචන නෑ ස්වාමීන්වහන්ස 🙏
    ඔබවහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමටද දෙයක් නොමැත. 🙏නිදුක් නිරෝගී වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashika119
    @shashika119 Před rokem +3

    මාගේ කල්‍යාණ මිත්‍ර ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා,,call කරන්න දෙයක් නැත ප්‍රත්‍යක්ෂයි..විසෙන් විස නසා දැම්මෙමී🙏🙏🙏

  • @malikap4721
    @malikap4721 Před rokem +5

    🙏🙏🙏

  • @jayanthakumara566
    @jayanthakumara566 Před 2 měsíci +1

    Theruwan saranai 🙏🙏🙏 brisbane

  • @Asha-lb8ri
    @Asha-lb8ri Před rokem +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 Před rokem +1

    සාදු සාදු සාදු ආර්යන් වහන්ස මම වසර ගානක් දහම් මාර්ග ය ගිය කෙනෙක් මට ඔබ වහන්සේ ගෙ සත්‍ය දහම දුරකථන යට ආවෙ වෙසක් මාසයේ අග මම දෙවෙනි දෙසනාව අසන කොට මට සත්‍ය දහම අවබොඩ උනා මම ඔබ වහන්සේ ට කෝල් කලා මම දෙපාරක්ම ගත්තා තව පාරක් උස්සහ කරන්නම්

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 Před rokem +2

    Theruwansaranai Swaminwahansa!
    Suwapathwewa!
    This is one of the best and well explained desanawak,please watch and share with your family and friends.

  • @malikap4721
    @malikap4721 Před rokem +1

    හොදටම තේරෙනවා ප්‍රත්‍යක්ෂ වෙවා🙏🙏🙏

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 Před 11 měsíci +1

    🙏🙏🙏🙏🙏
    සියලු දෙනාටම මෙම දහම අවබෝධ වේවා...

  • @upuljayasinghe8450
    @upuljayasinghe8450 Před rokem +1

    Thun wathawak ahuwa swamin wahansa. Apatath me darmaya awaboda wewa!!! Sadu sadu sadu

  • @devikadamayanthi877
    @devikadamayanthi877 Před 11 měsíci +1

    Sadu sadu

  • @hemalisiri5789
    @hemalisiri5789 Před rokem +4

    🌺🙏🌺🙏🌺🙏