පිටතත් ඇතුලතත් ලස්සන වෙන්න HERB LINE හඳුන්වා දුන් CAPSULES
Vložit
- čas přidán 2. 07. 2022
- ඔබේ රුව ගුණ වඩවා නීරෝගීමත් පැහැපත් බවකින් හෙබි සමකට ශරීරයකට උරුමක් කියන්න ආයුර්වේද ශාකසාර පමණක් අඩංගු කැප්සූල් හර්බ්ලයින් අපේ පවුලෙන් දැන් ඔබේ අතට... 😍😍😍
කැප්සූල් 60 ක් ඇතුළත් මෙම නිෂ්පාදන වර්ග රැසකින්ම ... 😍😍😍
❤️ Turmeric Capsules ( කහ අන්තර්ගත )
❤️ Cinnamon Capsules ( කුරුඳු අන්තර්ගත )
❤️ Gotukola Capsules ( ගොටුකොළ අන්තර්ගත )
❤️ Welpenala Capsules ( වැල්පෙනළ අන්තර්ගත )
❤️ Karawila Capsules ( කරවිල අන්තර්ගත )
FOLLOW US ON FB : / missglamsrilanka
OUR FB STORE : / tiyana.co
Do not forget to subscribe and share
#missglam #beautytips #business #emoney #whitening #faceyoga #onlineearning #facemassage #scrub #frenchwhite #glowingskin #fattofit #slim #cinnamon #turmeric #capsule #herbline #howto
හැමදාම වගේ අදත් ස්තූතියි
Meka kochchara kal pavichchi krnna onida akke..
Superb akke.MTV member kenek dn.MTA denaganna puluwnda toner ekk kiyda kiyla
Richshopee.com
Masa 8 babekta kiri denwa kaha capsule ek hodaid mn gaththa ek dawasa 2k biuwa
Sri lankan product nisa bayai wge 🥺🥺🥺💔 lankawe sell wennema kunu godawalni... Garant karanna puluwanda athuru abada na kiyala
Turmeric capsule eka genna ganne kohomada
Onama wayasaka ayata pavichchi karanna puluwanda
Akke mata masa 7 babek inno mn kaha tablet aka biuwata kamaknedda
Green t එක best❤❤❤
Me cinnamon capsule aka ganna puluwan kohenda
Online nathuwa
very helpful
නියමයි අක්කේ 🇱🇰🇰🇷❤️
thank u
@@MISSGLAMSRILANKA 🙏🇰🇷🇱🇰❤️
Akki oyage night time skin care routine video ekak dannako
Aniwaryen karanawa nangi..
❤
@@MISSGLAMSRILANKA❤
Aurudu 2ka hamaraka babek ennawa us karata kamak nedda
Kurudu capsule eken bada witharada adu wenne neththam agama kettu wenawada akke
Agama
මේක use කරපු කෙනෙක් නැද්ද...
ඉන්නවා නම් මෙක හොඳයි ද කියන්න කෝ
aththatama me cinamon capsular eke results tiynwada?use karapu kenek innawa nan reply ekak dannkoo
Ow
@@lamalkachamathsara4920 කොච්චර කාලෙකින්ද result එන්නේ
Mata gestik .meka bonna hodaida .papuwa hiravenawa vage gestik valata .biuwata kamak nedda කියන්න
Ehenam use karanna epa...
Akka eka kiyada
merry karala nethi kenek use karata aulak nedda 😊
Ane matath capsule eka ona
Akki mata wayasa 15 i kurudu tablet eka use karata kamk nadda
Kamak na...awrudu 12n adu ayatai babala labenna inna amalatai witharai ganna bari
Man auruddaka babekuta kiri dena amma kenek.meka pavichchi kalata kamak nadda.
Kiri denawanam cinnamon eka bonna epa..eken kettu wenawane..babata e kiri yanawane
Auruddata adu babek innawa mata.use karanna hodaida dear
Epa
ඔය capsules දෙකම එක වර use කරාට කමක් නැද්ද අක්කී
Kamak naha
Baba kiri bonakota kurudu eka bonna hoda nedda babata wayasa 1/ 4
Cinomen capsule ek nam prshnyk ne
Kiri denawanan danma use karanna epa
Order karanne khomda product aka
Whatsapp 0773220144
Turmeric capsules ek use krnne khmd e kynne හැමදාටම use krnn onid nttm මාස ගානක් විතරද
Dawasak ara dawak bonna
@@MISSGLAMSRILANKA ❤️
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ ඔය product එක ලංකාවේ pharmacy වල ගන්න තියනවද
WHATSAPP 0722504917
Akki me වර්ග 02kama පාවිච්චියට gaththata kamak නැද්ද .
Kamak na
😍
Mang breast feeding karanawa mata puluwandha
Dhekama apida Ganda puluwandha??
Puluwan
Akki mata 17i meka mata pavichchi karanna hoda nadda
Hodai
18 + thamai man nam reccomend karanne
@@sadasada6362 oyath 17 n meka pavichchi karada
Math cinnamon capsule eka ganna patan gaththa..
Results hambunatha??
@@hassannaziya7741 mn masyk withra use krnawa.issrta wada bada adui wage danenawa.
How about the results?
oyage result komd dan
Mama ada genawe
Akki anti agin crime gana vidiyo akak ganna ko Mata Maga ammita aran danna oni a crime akak
Api dr rashel eke karala thiyenawa nangi
Herb line productnam man use karala thiyenawa mekath hoda athii kiyala hithenawa 😊
Godak hodai
Man ada idan pavichchi karanna kochchara kalayak pavichchi karanna onida danna kenek kiyanna
3 month use karanna
Oyata risalt thiyenawadaa
0:59
Akke turmeric capsule ekak hodada
Yes
Tablat kali bade hitinne nadda?
Naha meka diya wenawa.video eka sampurna balanna
Dawasarata ekak us karath peathipala laneida
Ow .. night ekata use karanna
Price
WHATSAPP 0773220144
Me peththa pitinmada bonne. Eka tikak ganakma ekakinne hadala thinne. Samanya beheth vage nemei. Plastic da
WATURATA DALA BALANNA EKA DIYAWENAWA
CINNAMON CAPSULE එක ගන්න ඕනේ
facebook.com/Tiyana.co
Ganne kohomada
Whatsapp 0722504917
Meka genna ganne kohomada akke pimple walata hoda eka kokada ....🙂
TURMERIC CAPSULE එක විශේෂයෙන් හොඳ සමේ පැහැය වැඩි දියුනු කරගැනිමට.විශබීජ නාශකයක් නිසා යම් කසි විදියකින් කුරුලෑ වලට උපකාරයක් වෙයි
@@MISSGLAMSRILANKA price kohomada
WHATS APP 0773220144
Genwa ganna kohomadavisthra ewanna
Videsa gathawela inna kenekta genna ganna puluwanda
Kiri දෙන amma kenek pavijji karata kamak nadda
Epa.
Kochchara kalayak bonna onida
2month
akke mn karalak dala inne me cupsuwal aka gaththata kamak nedda plzzzz riplay
?????
අක්කෙ මන් අතට කරලක් දලා ඉන්නෙ මෙක බිඋවට අවුලක් නෙද්ද
Kochchara kalayak yanawada Kaha tablat eken pahapath wenna.
Tika dawasak use karanna godak hodai eka
Hodayi🥰
😍😍
Akki mt 18y meka biuwata aulk nadda mt
Kamak naha
Mage muna welenna balanawane.mn eka box ekak biwwa.ekata mokada karanne
@@anushadamayanthi942 capsule ek pawichchi krt pssed
Me dekama ekata biuwata kamak neddy nangi
Me capsule eka masa kiyak bonna oneda nangi
Mata mata me dekama genna ganna ona කොහොමද genna ganne
mata 2, ganna puluwanda
Whats app 0773220144
Kurudu capsule eken side effect na neda dr
Nha
Me dekama use karata kamak nadda
Kohomada akke api geaganne
Whats app 0773220144
Price komd okee
Whatsapp 0722504917
ෆාමසියෙ ගන්න නැද්ද අක්කා
Naha ...
Pharmacy valin mewa ganna puluwanad akke
Baha nangi...
Whatsapp 0773220144
cinamon capsular eke kurudu vistharada thiyenne
Cinnamon kiyanne kurudu 😊
Yes mamath aran thiyenne
ඔව් අන්න අවුරුදු 21 අපේ නංගි කෙනෙක් බොන්න පුලුවන් හැම capsule එකක්ම බීලා දැන් බැඳලා ඉන්නෙ, අක්මාව full damage. ලක්ශ ගනන් ගෙවලා wedding අරන් දැන් doctors ලා කියනවා ගොඩ ගන්න බෑලු. එයත් නංගි ඔයා වගේම අවුරුදු 15 14 වගේ කාලෙ ඉඳන් තමයි capsules ගන්නෙ. කැමති නම් ඔයාටත් try කරන්න පුලුවන්. අවුරුදු 21 22 වෙද්දි naturally ඕනෙම කෙල්ලෙක් ලස්සන වෙනවා. ඒ නිසා මෝඩ වෙන්නෙපා. ඔච්චරටම ලස්සන වෙන්න ඕනෙ නම් මී පැනි, කහ වගේ natural දේවල් use කරන්න. වෙන මඟුල් මැතුව.
Mage bbta awrudu 2 mn use krta kmk ndda
Awlk na
@@MISSGLAMSRILANKA .kohomada use krnne
Masa 8 k babek innw kmk ndd mn oka arn biuwa dn dws 2k
Price plz
Pls join this whatsapp group and orde..chat.whatsapp.com/HIenxB7qVpSG00DuMeSHyL
Richshopee.com
herb line එකෙ Turmeric capsules ඒක බීපු කෙනෙක් කියන්නකො ඒක හොදද කියලා
Ou hodai mamat genna gatta matanam hodai
ගොඩක් අය කියනවා කහා වලට ඇග වේලනවා කියලා ඔයාට එහෙම උනේ නැද්ද
@@nishasewwandi3372 ඩ්‍රයි ස්කින් එකකට හොදද
Hodata watura bonna tablat eka digatama ganna
@@nishasewwandi3372 dawasak ara dawasakda oya capsules bonne.
Akki oyaagay herbline WhatsApp group ekay maath hitiya… mage WhatsApp acc eka delete wela group ekin maawa left wela… oyaagay kalin number ekay WhatsApp account eka den visible wenne…please again group ekata add wenna link ekak denna
Whatsapp 0773220144
Contact Kara ganne kohomada
Whatsapp 0722504917
Kurudu ekata kettu wenawamada
Ow..
Akki turmeric capsules whitening venavada ??
දෙකම එකට ගන්න බැරිද..එහෙම උනොත් මොනා හරි වෙයිද
PULUWAN
Price kohomada
Whatsapp 0722504917
Prices kohomada
990
Matat. Oni. Kohomada. Ganwaganna
Whatsapp 0722504917
Year 13 vena aya use karata kamak nadda akki
Man kiyanna 18+ use karanna kiyala
වැඩක් නෑ මාත් ගත්තා....😢😢
Wadak nam thiyrnawa daily use karanna
Kaha capsules eka kiyada .
990
Mis oya okoma bilada enne den kiyak jathi oya kiwada
තනි පුද්ගලයකුට හැම දේම භාවිතා කරන්න බැහැනේ..නමුත් අපි අපේම කණ්ඩායමේ සාමාජිකයන්ගේ පාවිච්චියෙන් පසු සාමාන්‍ය - හොඳ තත්වයේ තිබුනොත් ඔයාලා වෙනුවෙන් විඩියෝ එකක් හරහා දැනුම් දෙනවා..ඒ දේ ඔයාලාගේ වටහා ගැනිම අනුව තෝරා බෙරා භාවිතා කරන්න පුළුවන්..මේ චැනල් එක විශේෂයෙන් හදලා තියෙන්නේ උසස් තත්වයේ ඇති නිශ්පාදන හදුන්වා දිමටයි 🙂
@@MISSGLAMSRILANKA 🙏❤❤❤
@@MISSGLAMSRILANKA j
Math gawa melo wedak une ne
Meka ganna baha nangi bonna thiyenne... 🤗
Masa 6 babek innawa.kiri denawa kurudu eka bonna hodada
Baba ta maw kiri denawanm bonna epa dr
Epa
ඔක බ්ව්වම කෙට්ටු වේනවද ගාණ කියද
WHATSAPP 0722504917
How much
me tablet valin hormons valata balapamak karanavada
NAHA
මෙක හොඳයි මන් කෙට්ටු උනා තැන්කිඋ
👍👍
Aththatama Maka hodaida
Kochchara kalayak bivada
Meka hodai da.kochchara kalayak biuwada
කුරුඳු කෙට්ටු වෙන්න කොහොමත් හොඳයි නේ....කොහොමද අක්කා මේක ගන්නෙ
facebook.com/Tiyana.co
අනේ අක්කේ කැප්සුල් එක මන් ඔඩර් කලා මට තාම හම්බ උනේ නෑ 😥😥😥😥😥😥
ඔයා ගත්තද
ඔයාට ඕනි නම් කියන්න
Dr oya me.capsule ek gttd cinnamon eka result kohomd eke plz kiynko
අක්කේ ඔවා ගන්නේ කොහොමද නමිබරය දාන්නකෝ
Whats app 0773220144
@@MISSGLAMSRILANKA❤
සම පැහැපත් වෙනවද අක්කි
Naha nangi
Aurudu 2ka babek inna amma kenekuta biuwata kamak nedda
Cinomen capsule eka nam prshnyk ne ..eke thynne කුරුඳු kudu
මෙ දෙකම එකට බිවුවට කමක් නැද්ද ...
Prashnayak na
මේක මහ ජරාවක් කියනෙද්වල් වෙන් නැ මන් ගත්තා තනිකරම බොරු
Is this really good??
Yes
Price plc
whatsapp 0773220144
Akke❤️ 18 අඩු අය බොන්න හොද නැද්ද
18+ thamai reccomment karanne
@@MISSGLAMSRILANKA ha
Ane mata ganna widiya kiyannko
Whatsapp 0773220144
පිරිමි අයට හොදයිද
Ow
Meke results hodada..use karapu aya innawada...???
Ow hodai
@@lamalkachamathsara4920kochchara kalayak bonna oneda
@@lamalkachamathsara4920 oya me cinnamon capsule ek ggtd result kohomd kiynnko plz
Mahath wenna nadda
Thiyenawa ... whatsapp 0773220144
Mahath wenna monda akke thiyenne
Price kiyada
Whatsapp 0773220144
mtath gnn ona
Whats app 0773220144
Herb line product trust කරන්න බෑ නේද...ක්‍රීම්,ෆේස්වොශ්,බොඩිලෝශන්,ඔයිල් ඔක්කොම එකයි😂 Experience තියෙන නිසා කියන්නෙ.මට හම්බුන ජරාම product එකක් තමයි herb line කියන්නෙ.ක්‍රීම් වලට පිම්පල්ස් දානව මූන කලුවෙලා.බොඩිලෝශන් වලය ඩ්‍රයි වෙනව ස්කින් එක.ඔයිල් එකට පුළුවන් තරම් කොන්ඩෙ ගැලවිලා යනව.තවත් මොනව ද ඉතින්.ඔයාල මේව promote කරාට Use කරන්නෑනෙ😂😂
Aththada,oya kochchara kal use karada
@@chathuchathu7554 Sathiyak wage.ita passe ain kra mama pimples awa godak kalu una muna
@@ShaniDissanayake ehemada ,math ada gaththa product tika pimples walata
@@chathuchathu7554 oya use krala balanna.danna vidihtnm godak ayata pimples avilla face eka damage una dear
මට එහෙම උනේ නෑ එක එක්කෙනාට එක එක විදිහ නේද
මේවා බොරු හලෝ මේවලින් කෙට්ටු වෙන්නේ නෑ මුන් බොරු පලනවා
Kurudu tablet eka use karala balanna ....
Masa 8 babekta kiri denwa kaha capsule ek hodaid mn gaththa ek dawasa 2k biuwa
oya kiri dena gaman biwwada prashnyk une nadda