31/2 කොටස | ඩීල් සිංහල නවකතාව | EPISODE 31/2 | DEAL SINHALA NOVEL
Vložit
- čas přidán 11. 03. 2024
- ඉනුෂි ශාහිල්ගෙ අතට බෙහෙත් කිරිම නිසා නිවර්ණට ඊරිසියාවක් හටගත්තෙ ඇයි දැන් ඩයෛ නිවර්ණගෙන් ප්‍රශ්ණ කරයි. ඔවුන් අතර ඇති වූ වාග් සටන තුළදි නිවර්ණගෙ ආදරය ඩයනි බව නිවර්ණ කියන්නේය. මෙ අසා සිටින ඉනුෂී ඉතා වේදනාවට පත් වෙයි. ඩයනි හා නිවර්ණ අතර ආදර සම්බන්ධය ඉනුෂිට සගවාඅසිටින්න යැයි නිව්ර්ණ යෝජනා කරද එසෙ සිටිමට අවශ්‍ය නැති වග ඩයනි කියන්නීය. ඉනුෂි සංවාදය අසා සිටි බව ඩයනිගෙන් දැන ගන්නා නිවර්ණ ඉනුෂිව අල්ලා ගැනීමට උත්සහා කරයි.
මේ තුන් කොන් ආදර කතාංග කෙසෙ විසදේවිද??
අද එතැන් සිට...
ගණුදෙනුවක් වූ ප්‍රේමය තුළ
ජීවිතය සොයන අහිංසකාවිය...
#nawakatha #sinhalanovels #sinhala #novel #sinhalastories
නිර්වාණ ඇත්තටම ආදරෙ කාටද කියලා හිතා ගන්න බෑ. තවත් නම් ඉනුෂිට දුකක් දෙන්න එපා. එයා කතාව පටන් ගත්තු දවසේ ඉදන්ම හැම දුකක්ම තනියම විද ගත්තා කෙල්ලට ඉස්සරහට වත් සතුටක් දෙන්න ❤❤❤
Kathawa daannako ane❤
Kathawa. Den Nedda Ane.❤
නිවර්ණ යා තාම තේරුම් ගන්න බෑ අප්පා
Ikmanin thawa kotasak danna,harima lassanai
නීවර්ණවයි ඉනුශිවයි එකතුකරන්න අනේ ❤❤❤❤❤❤
මේ කථාව ඉතිරි කොටස නැද්ද
Niwarnage Boru nisa thamay okkoma katadara.❤❤
Aneee api balan innawa kathawa danakam
Kathawa one😢
31 කොටසෙ නිවර්නගෙයි ඩනිගෙයි කතාව ඉනූ අහගෙන හිටිය කියන්නෙ ඒක මොන දුකක්ද? කෙනෙක්ට ආදරය කරන ගමන් අහිංසක කෙල්ලෙක්ව කසාද බැදගෙන කවදාහරි ඒ කෙල්ලව ඩිවෝස් කලාම ඒ කෙල්ලගේ අනාගතයට මොකද වෙන්නෙ? ප්‍රශ්න ගොඩයි. ඉනුෂිව රැකගන්න කියලා නිවර්න කලේ ඒ කෙල්ලව කබලෙන් ලිපට දාපු එක නේද? 😢
කතාව දාන්නැත්ද අනේ.බලාගෙන ඉන්නවා අපි.ඔයා ලෙඩ වෙලාද .
කෝ අනේ කතාව, දාන්න කෝ අනේඒඒ
Hari lassana kathawa... kotas tika ikmanat dennako...
කතාව නෑ නේද ❤❤අපි බලන් ඉන්නවා.ඔයාට අසනීපයක්වත් හැදිලද😢😢බුදු සරණයි
අනේ කතාවේ ඉතිරි ටික කෝ
දැන් දවස් ගානකින් කතාව නැනේ. ප්‍රශ්නයක් නැත්තම් කතාව දෙන්න
අනේ පව් ඉනුයි නිවරණයි ඩයනිව ඔහොමම ඈත් කරලා ඒ දෙන්නව එකතු කරන්න ලස්සනයි කතාව ආසාවෙන් බලන් හිටියේ කතාව දෙනකන් ❤❤❤❤❤
Kollata ewidinna beri weida danne ne. Ita passe dayani niwarnawa athari. Inushi thama kollawa sanipa kara gannawa eththe. 😢😢
kathava danakm balana hitiye ❤
Ane dainiwa ain karanna.sure ekata daini wenna athi me dennawa accident karanna aththe.inuwhiwai niwarnawai ekathu karanna.eyala 2nage lassana adara kathawak dakinna api balagena inne
අැයි අනේ kathava parakku. ඉක්මනට දෙන්නකෝ
ane thawa kotasak dennko
kathawa 👌👌
Kathawa dennadda ane
මේ කතාවෙ අනික් කොටස් දෙන්න
ඇයි කතාව දෙන් නැත්තේ
kathawa denne nedda ane 😢
Medawaswala wada wadith nisa katawa balala poddak hitha hadaganne thawa kotasak ikmanin denna neha❤❤❤
Lassanai kathawa
කතාව නෑනේ....😢
thanks අපි ගැන හිතුවට ❤
එක්කෝ නිවර්ණට මතකේ නැති වෙයි නැත්නම් කෝමා වෙයි😒👍
Anee paw inushi niwarnai❤❤
Kellava aeth karanna kollata hoda venna kalin ❤kollata une kellata karapu de nirvangei dayanigei sambande dena ganna thiyanna gedetta ❤kollata hoda veddi kella aeth karanna kathava ekama thena kerakenne 31kotasen aeththa eliyata eddi 31/2 kotasen aeththa yata yanava ❤
Ane thawa kotasak dennako. Kochchra duka hitunath me katawa asawen balanawa. Inushi kollata godak adarei. Pau Inushi puduma dukak widinne. Ane eyata sathutak laba dennako. Kellek me tharam Adare Nisa widawana heti katawakin wath Dakinna Asa ne.
Puluwan ikmanin 32 denda 😢
Dainith ei ne niwarnaw balanna inu pau niwarna mona karanwada manda❤❤❤❤❤❤❤❤
ඔන්න ඉතිං දැන් කොල්ල ගැන ආදරයක් ඇති කරන්න නම් එපා හොදේ
Kella
Katawa nawattalada
අනේ මොකද්ද වෙන්නේ ☹️☹️☹️
Katawa ko
කතාව දෙන් නැද්ද. අපි බලන් ඉන්නෙ කියවන්න
❤❤❤❤❤❤❤
Abeeeh mw dayani gani nisa okkoma😢😢😢😢
hetath kotasak denna
Ana pu ayala ikmant danna ko
Ane mokakda a une😢