Mage puthage putha ne campaniyaka wade kara dan ethana ne potha ayala denne ne dan ayata abscondin dala dan me ena kanun eken eyata wena cam paniyaka wade karande puluwande potha ganne kohomade pllis msg eka danda
Fine clear wenawada nikamma naththam api campany ekakata gihin apply karanna ooneda ape fine clear karanna one kiyla... Monada aran yanna one documents.... E gana danna kenek kiyanna puluwan da... Mula idala mokada wenne kiyla... Plz help
Ticket ganna passport hadanna bus Wala uwamana karana than walata yana mudal hara wena gasthu naha Habai passport nathi Aya awut pas dagena yana puluwan Visa aye gahaganawanm mudal oni immigration eken okkoma clear. Karala denawa tikk hoyala balana 2018 apu sama kalayeth awir immigration eken okkoma clear karala dunna mage yaluwao yana Aya giya mehe inna oni Aya visa gahagattha🎉🎉🎉🎉🎉
01.mama ape aiya kenek margen dubai yann inne.eya kiuwe apita hambenne private visa ekak kiyla.dn wadeta masa 3k wage kal gihin thiynwa.echchra kalayk yanawd visa ok wenna? 02.Anith dee iye katha karama eya kiynwa kanoon ekak awith kiyl,eken thawath mage visa ok wenna kal yanawd ? Uththarayak laba denn loku udauwak 🙏🙏
මේකෙ කොමෙන්ට් කරලා අහලා තියන ප්‍රශ්න වලට උත්තර ටිකක් එක්ක තව වීඩියෝ එකක් කලා ඒක බලන්න මේ ලින්ක් එකෙන්
czcams.com/video/KMCmU9af7Js/video.html
කෙටියෙන් කරුනු ටිකක් කියන්නම් මෙතන. පාස්පෝට් නැතුව ඉන්න අය පොලිස් පැමිනිල්ලක් දාලා ඒ රිපෝට් එක අරන් එම්බසියට ගිනින් පාස්පෝට් හදාගන්න. වීඩියෝ එකේ විස්‍තර තියනවා. පහුගිය කාල වල අවුට් පාස් වලින් ගිය අයට මේක අදාල නෑ. මෙහෙ බෑන් වෙලා තියන අයට ඒවා එහෙමමයි වෙනසක් වෙන් නෑ. වීසා තියන අයට ජොබ් එක හොද නෑ කියල ලංකාවට යන්න මේක අවස්ථාවක් නෙවේ. මේක අදාල වීසා නැති අයට විතරයි. කාලය නාස්ති කර ගන්න එපා හැකි ඉක්මනින් වැඩේට බහින්න අන්තිම වෙනකල් ඉන්නෙ නැතුව
එක ඇත්ත සිංහල උන් තමා සිංහලුන්ට කෙල්න්නේ,
ස්තූතියි මල්ලී හොය හොය හිටිය වීඩියෝ එකක්
හරිම වටිනවා විඩියෝ එකක් හැමෝටම ජය වේවා ම්තුරා ❤❤❤
mama dan wada karanne dubai abudabi wala gadaraka gadara godak hodai welawata padiya gawanawa mata aurudu 2 ewara wanne 2026 3 mase alleyae vesa hada ganne kohomada
දැනූවත් කිරීමට ගොඩක් ස්තූතියි අයියේ ගොඩක් පිං අයියේ
පහුගිය ජූනි මාසෙ passport එක renew කරන්න UAE වලින් SL embassy එක හරහා ලංකාවට documents යැවුවා. passport එක මේ සැප්තැම්බර් 19 වෙනිදායින් පස්සෙ expire වෙනවා. තාම අලුත් passport එක ආවෙ නෑ. SL embassy එකට කතා කලාම කියනවා එයාලට කරන්න දෙයක් නෑ කියලා. ඒ අස්සෙ Company visa renewal එකත් ඇවිත් තියෙන්නෙ! HR එකෙන් e mails එවනවා passport එකේ situation එක ගැන අහලා visa එක ගහන්න. අනේ මංද මොනා කරන්නද කියලා!
ඒක ඔයාගෙ වැරැද්ද ලංකාවෙ තත්වෙ දන්න නිසා සැප්තැම්බර් එක්ස්පයර් වෙනවනම් ජනවාරිවත් දෙන්න තිබ්බා අලුත් කරන්න
Ow visa eikata eiwarai wenna masa 6 eiwala denna noni..
Very good, important video , thanks for helping innocent people. Greetings..🎉🙏
වටින විඩියෝවක් පින්සිද්ද වෙනව ස්තූතියි ඔබට
Thanks for ur important and valuable vedios. Can u do a vedio regurding Civil Engineering job opportunities in Dubai. Tnx.
මල්ලි මම ගෙදරින් පැනලා ඉන්න කෙනෙක් මගෙ පාස්පෙට් එක ගන්නෙ කොමද
Visa eka Dubai nam sathwa Srilanka embassy ekata yanna yanakota passport copy ekai anthima visa copy ekai aragena yanna embassy eken kiyai kohomada passport eka hadana vidiya
@@kasunlaksahan2 Passport eka ganna ekath me masa deka athulathama kara ganna oneda
@@kasunlaksahan2මාගෙ පාස්පෝට් එක නැහැ
මන් අරාබි ගෙදර කින් පැන්නේ
එ ගෙදර පඩි දුන්නෙ නැහැ
මන් උන් ඉන්න තැන වත් කොහෙද කියලා දන්නේ නැහැ
මොකද මන් දැන් වැඩ කරන ගෙදර
වෙනත් රටක උන් නිසා මන් උන්ට ඇත්ත විස්තාරය කීවා
මේ අවරුදු ගාණට මන් වැඩිය එළියට එහෙම ගියේ නැහැ
ගෙ ඇතුලේ වැඩ කරේ
මන් ඉන්නේ ඩුබායි වල
කියන්න පුළුවන් ද මට past පොට් එක නැතිව යන්න පුළුවන් ද කියලා
මන් කොහා ට ද යන්න ඕන
ඉතිරි වැඩ ටික කරගන්න
පින් සිද්ධ වෙනවා
මට පිළිතුරු ක් දෙන්න ඔයා දන්න ව නම් 🙏🙏
මට කොහොම හරි ලංකාවට යන්න ඕන 😢😢
@@kasunlaksahan2මාගෙ පාස් පොට් එක නැහැ මන් උන් ඉන්න තැනක් දන්නේ නැහැ
මන් මොකද කරන්නෙ ඕන
කිසිම දෙයක් දන්නේ නැහැ මන් කොහාටද යන්න ඕන
පැනලා ගෙදරක වැඩ කරේ වැඩිය එළියට ගියේ නැහැ
දැන් කොහොම හරි ලංකාවට යන්න ඕන
මට ලංකාවට යන්න පුළුවන් වෙයි ද පින් සිද්ධ වෙනවා කියනවා ද 🙏කොහොමද යන්න ඕන කියලා 😢
මමත් අරාබි ගෙදරකින් පැනලා ඉන්නේ මගෙත් පාස්පෝට් එක නැහැ ඔයා ඔයාගේ පාස්පෝට් එක ගත්තද
It's nice program it's something good every one that's brother
හොද පනිවිඩයක් එත් මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න සහොදරයා ඔබට පිං
විඩියෝ එකක් කලා ප්‍රශ්න වලට උත්තර ත් එක්ක
අලුත්ම අප්ඩේට්ස් ටිකක් 👇
www.khaleejtimes.com/life-and-living/visa-and-immigration-in-uae/uae-visa-amnesty-overstaying-residents-to-get-discounted-airfares-to-fly-back-home
Sori meka therenne ne ne
Whats up number eka Wada nane Ayye Mn try kala wena number ekak tiyenawa da contact karanna please
Thanks brother, වටිනා වැඩසටහනක් ❤
තෙරුවන් සරණයි යහපත ක් වේවා
බුදුසරණයි දැනුවත් කලාට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏
Thank you so much these informations..❤
Thanks sir mama oman inne.mata dana ganna oni oman walat ehema deida kiyala
Ayya patta oyage video tika saralawama kiyala dila thiyenawa❤❤❤
N all soi guys hard work you get benefits ❤❤🙏
මල්ලි මේ අවුරුද්දේ ජනවාරි මම ලංකාවට ආවේ. අවුරුද්දක් විසිට් විස ඕවෙර් ස්ටේ එදලා දඩ මොකුත් නොගෙවා. ගාවර්මෙන්ට් චරජේස් දිරහම් 700/= ගෙවල අව්ට් පාස් දාලා.. මට නැවත එන්නම් පුලුවන්ද. මේ පොදු සැම කාලේදී.. Plz kiyannako🙏🙏
නෑ එහෙම බෑ. මේක පරන ඒවට අදාල නෑ.
Good video ❤
Budusaranai oyata
Be honest first ❤
විසිට් ඉන්න කෙනෙක් තාම වීස ඉවර නෑ ඒත් තාම working veesa ගහල නෑ එහෙම උනොත් අපිට ම ගිහින් වීස එක හදා ගන්න පුලුවන් ද
ඔයාට පුළුවන් විසිට් වීස එකෙ අලුත් කරගන්න
අනේ ඔව් අයියේ පවු අහිංසක ලංකාවේ මිනිස්සු ..
Thanks
Thanks so much ❤🙏🙏🙏
Good job thank you so much ❤🎉
ස්තුතියි
aiye Me kaale lankawata giyoth aye enna puluwanda samahara aya vedios daanawane aye enna baha kiyala
රෙසිඩන් විස ගැන පැහැදිලි කරන්න
බොහොම ස්තූතියි ඔබට
අයියා මට දැන් මාස 11 ක් විසා නෑ can you help me 😢
Ape pasport aka office ake thiyenne ganne kohpmada
ගොඩක් එස්තුති ❤
හරිම වැදගත් විඩියෝ එකක්...මට දැනගන්න පුලුවන්ද මේ රටේදි නිතිමය වැඩක් කරගන්න.අපි යන්න ඔනෙ කොහටද..මෙහෙදි අපි යම් මුදල් වන්චාවකට අසු උනොත් ඒ සදහා කියාමාර්ගයක් අපට මෙහිදි ලබාගත් හැකිද..
ඔව් පොලීසියකට යන්න පුලුවන්. හැබැයි කරන්න ගිය වැඩේ නීතිවිරෝධී දෙයක් ද නැද්ද කියලත් බලන්න නැත්නම් පැමිනිලි දාන්න ගිහින් අමාරුවේ වැටෙයි
passport eka ganna puluwan aladid office ekata yanna sathiyen ganna puluwan ....diraham 200k vithara aragena yanna..mamath ethanata gihin gaththe
ජයවෙිවා
Thank you Malli🎉🎉
Thanks for the volg
❤Thank you
Good job
විසා තමයි විසා ..
මමත් ..වින්දා..හප්පේ ..මතකනේ අපි දෙන්නා ...බය උන තරමක් කෝපි බොන්න ගිහින් ...😂..
😀😀
N UAE help lot's I know ❤
Jayawewa
🙏🙏🙏🙏thsnk you so much..
Malli maga daruwaga uppannaya ganna one aya ipadune dubai maga paspot akat ne awa hada ganna puluwan nada
Thank you👍🙏🌹
සර් මගේ පුතා මෙහෙ අවුරුදු දෙකේ වීසා එක ගහලා අවුරුද්දෙන් ලන්කාවට ගිය එයාගේ අර්බාප් ඇස්කෝනින් එකක් දාල අවුට් පාස් නෙවෙයි ගියේ අපි ටිකට් දාන් අබුඩාබි එයාර්පෝර්ට් එකෙන් ගියේ නැවත මෙහෙට එන්න පුලුවන් ද
පුලුවන්
Mamath gedain panala inne.. man laga pasport eka na. Mata 2025.10.01 wenakan visa thiyenawa. Mata lankawata yannanam passport eka gannama oonada
Sharjah visit visa ekak overstay dubai amer ekakin kara ganna puluwanda?
අපේ උන් කරන වැඩ නිසා තමයි අපේ කාන්තාවෝ විසා නැතුව පැනලා ඉන්නේ මට උණු අසාදාරනේ මන් කියන්නේ විසා දෙනවා කියලා 8000ගත්තා අද ෆෝන් වහගෙන ඉන්නවා ඩුබායි එකේ මගේ සල්ලී අරන් ඌ සද්ද නැතුව ඉන්නවා කිලිනින් කම්පැනියක් ඒකට තිබුනේ මුන් වගේ අසදාරණ වැඩ කරන උන්ට දඩුවමක් නැද්ද ප්ලීස් කියන්න මම දුකවිදලා හම්බ කරපු සල්ලී උටනම් හොදක් වෙන්නෑ
Mage puthage putha ne campaniyaka wade kara dan ethana ne potha ayala denne ne dan ayata abscondin dala dan me ena kanun eken eyata wena cam paniyaka wade karande puluwande potha ganne kohomade pllis msg eka danda
Dipot ayata visa apply karanna puluwanda kiyala vistarayak danaganna puluwanda
Atthatama watinawa aiya me vedio eka apita visa eka gahaganna puluwan oyata wishwasa wantha aya ennawanam apiwa denuwath karanna.
0701974730 whatsap
Thank you aiya
මගේ පාස් පොඩි එක මම අපු ඔපිස්සේකේ අය තියන් ඉන්නවා රස්සා වකනැති නිසා මට මුදල් නැහැ එයාලා මගේ ඩිරාමි 6000 ඉල්ලනවා පොත දෙන්න අනේ මට පිහිට වෙන්න බැරිද
පොදු සමා කාලය ආපු නිසා company වීසා ගැහුවෙ නැ. අගොස්තු 30න් විසා ඉවර උනා. එයා කියනවා බයවෙන්න එපා එයාල වීසා එක ගහනවා. Absconding වැටෙන්නෙ නෑ කියල. ඇත්තද?
ඔව්
Thanks so
Passport eka අනිවාර්යයෙන් one neds. Passport nathi ayata mokda kranna puliwan
Passport nathi ayata Passport hadaganna puluwan mehen.
Mulinma police report ekk danna ekata typing center ekakin danna puluwan ekata 140k yanawa online daganna puluwan ehma dammoth 70k yanawa itapasse eka aran passport size photo ekk one dawas 14athulata gatta ekk ekath aran Lankawe id copy eki oyage nathi una passport copy ekai aran ynna ethandi from ekk denawa eka fill karala denna embasy eknma ticket daganna puluwan tiket eka 510-580 athara tiyenawa itapasse temporary passport eka awama typing center eken out pass ekk dagena ynna tiyenne ekata 300k yai typing center eke gasthuwa witharai anith ewa itin taxi viyadam thami 1500kin okkoma balance karaganna puluwan
@@hkproduction9822මාගෙ පාස් පොට් එක නැහැ නේ අඩුම ගානේ කොපි යක් වත් නෑ
මන් මොකක්ද කරන්න ඕන
ලංකාවේ id කොපි යක් ගෙන්න ගත්තා
Tnx malli
❤❤
Thanks ම ල්ලි
Thanks ❤❤
eka aiya kenek innawa horen penala apu kenek. hebei eyagena eyage arbab kiyanne eya horakan karala penala giyapu kenek kiyala.eya police report ekath rejected wenawa.ehema ayata meken yanna puluwan da😢
👍👍👍
2016 out pass eka hadan giya kenek ta apahu enna barida life time band ekak wadunawada plz mata riply karanna 🙏
Me rate inna baha.
Liyavili hadala denava lankavata yanna.
Taipin senter ekata 170 k gannava.
Sati dekakin lankavata yanna puluvan.
Enna nam tikak 😢
Lankawata giyoth aye enna puluwan neda 3:13
Mana wada karana thenina penala inne potha ganne kohomada
Malli mage paspot ejansieke ganne komada ikmanin kiyana please
Malli khomada patha ganna ajansiya tiyanna diida
Malli..Abhudhaby ayatath me vidiyamai neda..visit veesa eka ganna udavu karanna puluwanda..mage putha abhudhaby wala inne..
ඔව් රටේ ඕනම තැනකට පොදුයි. විසිට් එකෙන් ඉන්න කෙනෙක්නම් ආයෙ විසිට් ගහ ගන්න බෑ ජොබ් වීසා එකකටම මාරු වෙන්න ඕන. නැත්නම් ලංකාවට ඇවිත් ආයෙ විසිට් යන්න පුලුවන්
Fine clear wenawada nikamma naththam api campany ekakata gihin apply karanna ooneda ape fine clear karanna one kiyla... Monada aran yanna one documents.... E gana danna kenek kiyanna puluwan da... Mula idala mokada wenne kiyla... Plz help
Visit visa awe. Kohomada kara ganne kiyala piyawaren piyawara kiyannako plz
අයියේ මට මේ ගෙදර වැඩ කරන්න බෑ, මං ළග බතාකා, පාස්පෝට් නෑ, මම එම්බසියට ගියොත් ලංකාවට යන්න පුළුවන්ද, මං ඇවිත් මාස තුනක්, මේ ගෙදරින් වීසා ගහල තවම මාස දෙකක් නෑ,
මේක වීසා නැති අයට නෙ. වීසා තියන අයට නම් නෙවේ
තැනක් ❤
Ane hiya man lankwa inna dan mate hi enna one mate balnna puluwanda
Math lankawe inne oyata me gana monawa hari danaganna labunoth matath kiyanawada
Ticket ganna passport hadanna bus Wala uwamana karana than walata yana mudal hara wena gasthu naha
Habai passport nathi Aya awut pas dagena yana puluwan
Visa aye gahaganawanm mudal oni immigration eken okkoma clear. Karala denawa tikk hoyala balana 2018 apu sama kalayeth awir immigration eken okkoma clear karala dunna mage yaluwao yana Aya giya mehe inna oni Aya visa gahagattha🎉🎉🎉🎉🎉
Budusarani
මගේ පුතා එලියේ ඉන්නෙ එයාට රකිෂාවක් නැහැ එයාට ලංකාවට යන්න ඔිනැ
මම ගෙදරින් පැනපු කෙනෙක් මගේ පාස්පෝටි එක ගන්නේ කොහොමද මල්ලි
👍
Godak sthuthi. Mage puta inne visa nathiwa horekuta ahuwelaa
2015 ලංකා වට ගියේ එකනෙ කුට අප හූඋ ඒන්ඩ පූඋලුවන්ඩද
Oyala.yanna.tamanga.viss.kohade.ama.amigrasin.valata.ayala.kolayak.denava.lankava.ambasiyata.yanna.keyala.atakota.oyalaga.pasport.tiyanava.lankava.ambaseya.bayavanna.apa..dannam.derhams.800.vetara.gani.mamath.2018.tamai.geya.ghella.navata.aveth.visa.hadagana.gadaraka.veda.karanava.
01.mama ape aiya kenek margen dubai yann inne.eya kiuwe apita hambenne private visa ekak kiyla.dn wadeta masa 3k wage kal gihin thiynwa.echchra kalayk yanawd visa ok wenna?
02.Anith dee iye katha karama eya kiynwa kanoon ekak awith kiyl,eken thawath mage visa ok wenna kal yanawd ? Uththarayak laba denn loku udauwak 🙏🙏
Visa gahanna yanne සති 3-4 . පොදු සමා කාලය වීසා පරක්කු වෙන්න බලපෑමක් නෑ
@@lankanlifedubai බොහොම ස්තුති 🙏
විසිට්.විස.අපු.අයට
විස.අලුත් .කරගන්නෙ
කොහොම ද
Malli mama omang visa enna maha ehath mahata awa nitiyang name mata puluwangda visa hadagabna
මේ අහල තියන එක තේරෙන් නෑ
@lankanlifedubai mata no tiyanawanam danna vistara tikak danaganna ona please
මම අද ගිය
විස්තර ටිකක් දාන්න
අනිත් අයට දැන ගන්න පොඩ්ඩක් විස්තර දාන්න
Good❤
Aiye dubai walin passport eka renew karaganna normally dawas keeyak withara yanawada?
3 months
Aiye man dubai taxi akata awe man athana wada karan nathuwa dubai wala nada gedaraka inne mage passport aka campany ake thiyanne athanin passport aka gannawanam mata 20,000dhiram gawanna wenawa agollanta gawan nathuwa mata passport aka hadagena lankawata yanna puluwanda
එම්බසියට කතා කරල බලන්න
Aiye podu Sama kaledi company visa ekak gaha ganna puluwanda
පුළුවන්
Aiye dubai vala hotel ekaka kitchen helper job ekak hambuna mata . Dubai inna visa karana dennek tamai mata job eka hoyala dunne 29mata hotel eke agrement eka kiyala ekak online evala sign karagatta .mata visa gahanne tickets danne hotel ekenda aiye kochchara kalayak yanavada aiye samanyen .mata me minisdu boruvak karanava kiyala hitenava.oyagen rply ekak ona aiye plz
සල්ලිත් දුන්නද? 0701974730 වට්සඇප් මැසේජ් එකක් දාන්න
Visit visa inna ayata barida visa hadaganna
මල්ලි.එතනට.යන්න.ඔප.ලෙටර්.එකක්.ඔනද
Mate..puluwande..lankawen..nawathe..enne...
♥♥♥♥
Aiye mama campani weda karala me mase04 wenidain ඉවරයි etakota mata visit visa ekak gahaganna පුළුවන් weida පොඩ්ඩක් දැනුවත් කරන්න
ඔව් පුලුවන්
පොදු සමා කාලය ඇතුලත යනවනම් සල්ලි ගෙවන්න ඕනද, කීයක් ගෙවන්න ඕනද, කොහොමද ලංකාවට යන්නේ,
සල්ලි ඔනේ නැ.ලන්කාවට යනවානම් out passe එක දාන් ticket අරන් යන්න පුළුවන්
වීසා ගහල මාස දෙකක් නෑ, මට ලංකාවට යන්න පුළුවන් වෙයි නේද@@menutharanga-mv3nm
අවුට් පාසල් දාන්නෙ කොහොමද, එම්බසියට ගියොත් හරිද, අනේ උදව් කරන්න, මට වෙන ගෙදරක වැඩට යන්න බෑ, ලංකාවට යන්න ඕන, @@menutharanga-mv3nm