Oya Baya venna EPA Aya oya ta adare pennana nethuva athi kollo kiyanne thamunge gf adare pennane ne Ayala hitha athulen pana ta vada oya ta adare venna puluvan oya Aya ta pehedili karala denna Aya therum ganna puluvan 😭😁❣️❣️❣️
@@sandamali5820 Mata oya waga adarayak thibuna eth dn e adara maga laga na akai kiwa kochara pin karath apita e adara labana na ethakota dukak witharai ithuru
Anagatheta beri nm ona kehelmalakata yanna nm denne nee mawa dala kohewath. Oya adareeeeee nethuwa oya unuhuma nethuwa eka husmak inna bee mg deiyo. Mn ena eka enawa netta wg ellila mg kukku bole yana ona thanaka 😘😘 Mn dannawa mg babatath mn nethuwa inna bee kyala raththaran. Kohe innada me randu kella nethuwa neda mg bole?🤪🤪💞💞💞🥰🥰😘😘
Mage adareth oya vage thama hebei eya rata Nan giye ne eth ekama game neme man thama scl yanava eya gihin ivarai man 4n eken Katha Kara API godak adaren hitiya mokak Hari karumekata gedarata any vuna eth api hith valin adare karanava eya pavu Mona karannada mekath thaththage 4n eka mata demavupiyanta vada vatinava eyava😭😭kavadahari man eyavama thama badinne apita godak hiina thibba thamath thiyenava Eva kohomahari hebe karagannava katuka gamanaka avasanaya sundarai kiyanavane eka nisa Hina Vela kadulu hangan innava🙂🙂👌👌💞💞💞
miita davas thunakata klin me video ek balala coment kr.eth ad mt denagnn lebuna mge loke mge panath mgen thvth godaaaak aathata ynn hdnne kiyl.eth mn adarei mge wasthu oyata.me video eke vgem thamai matth dn denenne 😭😭mt hithenne😢.😢..dvs thunakata kalin me video ek balathdi mm hithuve na ad aphu mt me video eke thyn devl denenna gnivi kiyl😔😔😌😌😌😌😭😭😭😭😭😭☹☹☹☹☹☹☹☹😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මටත් තියෙනවා මෙහෙම ආදරයක් කවදාවත් අතාරින්නෙ නම් නැ මගේ පනව ❤️🥰 අවංකව ආදරෙ කරන හැමොටම හැමදාම සතුට ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️🥰
ඔය අපිට නෑනෙ සීමා දාන්න ........නැත්තං එයාට ඔනි වෙලාවට සෙරම කරන්න .
අපිත් ඔහොම තමයි ඉස්සර කිවුවේ .ඒත් දැන් 😪💔..
හ්ම්ම්😢❤
දැක්කමත් ආස හිතුනා සිරාවටම.. 👍🤘❤️
මටත් තියනවා මේ වගෙ ආදරයක් 😘😘😘😘😘😘
අනේ මටත් තිබුනා නම් මෙහෙම ආදරයක් 😭😭😭😭😭😭😭
😔❤️
Ikmanin labei
Mata.thiye 😣yaddi hitiya kena neme dn inne
සිරාවටම
අපිට බොරු ආදරෙ දෙන් කට්ටියත් ඉම්නවා
මටත් මෙහෙම ආදරයක් තියෙනවා 😔😔😔😭❤
Matath
මටත් මේ වගෙම ආදරයක් තියනවා😘 ගොඩක් ආදරෙයි මගෙ පන 😘😘😘😘 අවංක ආදරේට සුභ පතනවා😊
ගොඩාක් අයට මගේ හිතට දැනෙන දේ පොඩි දෙයක් වගේ ඇති. ඒත් මට එහෙම නෑ.. ඉස්සර නම් මේ වගේ ආදරෙන් හිටියා.. ඒත් අපි Marry කළාට පස්සෙ එයා office ගියාම ඉතින් Call, Msg නෑ.. මාත් පාළුවෙන් ගෙදරට වෙලා ඉන්නෙ එයා ගෙදර එනකම්. ඒත් එයාට මහන්සි නිසා ආව ගමන් කාලා නිදා ගන්නවානේ. ඉතිං හැමදාම ඒ වගේ තමයි.නිවාඩු දවසටත් එක්කෝ ගෙදර අය එක්ක කොහෙ හරි යනවා. ඒත් මට ඕනී එයාත් එක්ක තනියම ඉන්න. පාඩුවේ. සමහර නිවාඩු දවසට එයා එයාගෙ යාළුවෝ බලන්න යනවා.. ඒත් මට ඕනී ඉස්සර හිටපු විදිහටම ඉන්න. 😢 ඒත් මොනවා කරන්නද ඉතිං.
ගොඩක් කාලෙක ඉදන් හිතේ මේ දේවල් තියාගෙන ඉදලා මේ විදිහට හරි කියන්න ලැබුන නිසා වෙන්න ඇති මගෙ ඇස් වලින් කදුළු එන්නෙත්. ඒ මොන දේ උනත් එයා තමයි මගෙ මුළු ලෝකෙම. ❤️
හ්ම්ම්ම්... ඉක්මනින් ඉස්සර වගේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... කාලයත් එක්ක හැම්දේම් වෙනස් වෙවී... ☺️
@@akilahima8108 ගොඩාරියක් ස්තූතියි ඔයාට.. 🙏
@@dilakshibhagya5248 සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න...
Oya Baya venna EPA Aya oya ta adare pennana nethuva athi kollo kiyanne thamunge gf adare pennane ne Ayala hitha athulen pana ta vada oya ta adare venna puluvan oya Aya ta pehedili karala denna Aya therum ganna puluvan 😭😁❣️❣️❣️
❤️😔
මට මේ වගේ ආදරයක් තියෙනවා ..... කවදාවත් අතහරින්නෙ නෑ මම.....😊
අනේ මගේ මැණිකත් රට ..එ වේදනාව කොච්චරද කියන්න තෙරේන්නෙ නැ ..
😔❤️
මාත් මගේ අයියට ගොඩාක් ආදලෙයි... එයා දකින්නේ නැතුව, msg ekk cll ekk නැතුව ඉන්න් බෑ අඩෙනවා. ලස්සනම ආදරයක්.. super
❤️😘
@@sulacreation1750 ❤️❤️❤️❤️
අනේ එකට නම් අඩුනා 😭මටත් මෙහෙම love එකක් තියෙන්නේ.... අවුරුදු 1 masyayi දවස් 6 වෙනවා 😘තාම මම එයා ලග දැකලා නැ......මන් ගොඩක් ආදරෙයි මගේ මැණික ට 🌼🌼🌼❤❤❤❤❤❤
Match තියෙන්නෙ එහෙම ekk ae වුණාට ane mnda eyata mn ගැන echara gank na 😢😢
@@kushansanjeewa6398 ai
@@ss-pu5em na hitpu gmn wens wenwa ethkota itin saka hithenwa 😢😢
@@kushansanjeewa6398 ඔයාට ආදරේ ඇති එයා..... ඔහොම තමයි 😔
මගෙ පන ඉන්නෙත් ගොඩාක් දුර.. මේ වෙනකල් හැබැහින් දැකලා නෑ ඒත් පනටත් වඩා ආදරෙයි මන් එයාට. නොදැක් මෙච්චර ආදරේ කරන අපි දෙන්නට දැකපු දවසට කොහොම තියෙයිද?? මම නම් සිහිය නැතිව වැටෙයි.. මටත් එයා නැතුව බෑ.. ආදරෙයි ගොඩාරියක් ❤❤😘
😍❤️
අපි වගේ❤️
Eka hithanna epa. Maath kalayak ehema hitiya. Oyala denna aniwaren hamba wenawa oyala godak hithin adare karanawa nam aniwaren. Mata oyage duka therenawa. Maath kaalayak oya widiyata ma hitiya. Iwasan inna poddak. Oyala denna aniwaren hamba wenawa mai. Budusaranai! Good luck
Eya kohoma kenek unath oya adarei da
අපි දෙන්නත් එහෙම තමයි ගොඩක් දුර ඉදන් ආදරේ කරන්නෙ 😘 ආදරෙයි මගෙ පන😘😊
මේක දකිද්දී පපුව මොකද්ද උනා ගොඩක් දුක හිතුන මගෙ පණට නම් මන් ඈත යන්න දෙන්නේ නෑ ලංකාවේ කොහෙ දුරකට ගියත් මට එයා නැතුව ඉන්න බෑ රට ගියොත් කොහොම ඉන්නද තප්පරයක් මට ඒ ආදරේ නැතුව ඉන්න බෑ 😘😘💖❤️
😔
Mge Kent rata ynnh inne🥺😫
👍️
අනේයා 💙 මාත් මගෙ අයියට ආදරෙයි හුගාක්....හැම වෙලේම ළගින්ම ඉන්ඩ ඕනී මටත් එයාගේ....
😍❤️
Meka baladdi adune mt vithrd 😞❤️
Na macho
Mage manikath ohoma thama😘😘😘😘😘
පරන දේවල් මතක් වෙද්දි ඇඩුනේ මට විතරද 😢😢
❤️
යන දිහාවක යන්න පුලුවන් හැබැයි මාවත් අරන්❤️😌
Ammo e adre..ektanm hodtma aduna..matath thibbanm e wage adryk..eth mata adre epa mn kmthi na..mokda adre kiynne dukak lokuma loku wednawak withrai..sthutin parissmin inna hamdam..budu saranai
මගේ බබත් ඉන්නේ මගෙන් ගොඩාක් දුර රට නම් නෙවෙයි ඒත් නිකම් දැනෙන්නේ රට වගේ තමයි පාලුයි තමයි ඒත් එයා එහෙම දුර ඉන්නේ අපේ අනාගතය වෙනුවෙන් ඒ නිසා මං හිත හදාගන්නවා ආදරෙයි මගේ පනට හැමදාමත් ❤️❤️❤️🌍😥😘😘
Ai ami ekada
Mage pana😘❤️ ..
hamudaveda
Eeeka patta bn aduna😣😣😣😣😣😣😣
😔❤️
අනේ..🤩.. ඒම ආදරයක් ලබන්න පිං කරන්න ඕනි අනේ..😓... වෙනදා වගේම අදත් වැඩේ ලස්සනයි.. බුදු සරණයි 🙏🙏🙏💪👊👊👊
❤️❤️
Pin karath ba
@@user-hb5em2pm2n ඔව් අප්පා
@@sandamali5820 Mata oya waga adarayak thibuna eth dn e adara maga laga na akai kiwa kochara pin karath apita e adara labana na ethakota dukak witharai ithuru
@@user-hb5em2pm2n මොනා කරන්නද යාලූ .. ඕවා ඔහොම තමයි.. 👊🙏 හිත හයිය කරන් ඉස්සරහට යන්න.. වරදින්නේ නෑ ඔයාට.. මටත් මගේ ආදරේ නැති උනා.
මගෙ මැනිකත් එකදවසක් හරි ඔහොමයි. 😞...........
😔❤️
අනෙ එ ආදරෙ🥺ඇත්තටම ඇඩුනා 🥺🥺
මේ තරම් ආදරේ එකේ දෙන්නම එකට කෑවනම් හරි නේ🙈😎
😍❤️
මගෙ අයියත් ඉන්නේ දුර.දකින්නේ කලාතුරකින්. එක දවසක් වත් කතා නොකර මැසේජ් නොකර ඉන්න බැ. දුක කියා ගන්න බැහැ😔😔😔
😔❤️
Mage panath mawa dala rata yanna hadanne,,,,, mage pissu kolla nathuwa enne komada,,, adarei oyata hamadama kawadawath dala yanne ma,,, oyath maea dala yanna epa,, oyath aniwa meka balai mage pana,,,, adarei,,,,, 💜💜💜 parissamin gihim enna sudu mahathtayo
E adaree. Mage manikath ohommai. Dala yanna loba adarayak ❤️❤️
Matath me duka baya paluwa lagadima dawasak danenna tiynawa hithagnn ba kohom innada kiyl gdaaaaaaaaaaaaaaak adreii panata..❤️❤️😘
Ohoma kiyala giyata Tika dawasai hadema wenas wenawa .katha karana eka adu karanawa apiwa Tika Tika amathaka wenawa .atharala dala ohoma athakata Yana duka hodata Danila thiyei
😔දවසක එයත් යයි..මට දුක හිතෙයි...ආයෙ කවදා එයිද දන්නෑ...😔
උන් දෙන්නා මැසේජ් කරන්න පටන් අරන් තියෙන්නෙත් අදද කොහෙද 😂😂
ඇත්තටම ඒකටනම් ගොඩක් දුක හිතුනා.හරිම ලස්සන ආදර කතාවක්.මටත් තියෙනවා ලස්සන ආදර කතාවක් මම එයාට ගොඩාක් ආදරෙයි.කවදාවත් මම එයාව නැති කරගන්නෙ නෑ.ඒ තමයි මගෙ පන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ මැනිකට මම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😂😂😂😂😂 ජීවිතේට ආදරේ විස්වාස කරන් නැති මන්... ඔහොම ආදර ඇත්ත ජීවිතයේ නෑ බන්...😂😂
mge aiyth ithin mgen godak aatha.eya nethuv mokuth krnn ba.krn kiyn hemdem kiynn mt eya inn oni.eyatth mv oni.dn durin hitiyth kavadhri lnginm inn lebevi matth.🥰😘😘😘love u mge wasthuu
ඇඩුන දෙයියනේ 😔
😔❤️
මගේ සුදු මහත්තයා ඉන්නෙත් දුර ඈත රටක , එයා ගිහින් දැන් අවුරුදු 5 වෙනවා , එයා නැතුව මට ගොඩාක් පාලුයි , ඒත් මොනා කරන්නද එයා එහෙම ගිහින් ඉන්නේ අපි දෙන්නාගෙ හොදටනි , මට ගොඩාක් දුකයි , පරිස්සමට ඉන්න මගේ සුදු මහත්තයා , ආදරෙයි ගොඩාක් , ඉක්මනට එන්න මාව බලන්න , බුදු සරණයි !!!
😘😍❤️
මටත් තියෙනවා මේ වගේ ආදරයක්. එයා හරි බයයි මට ලෙඩක් හැදුනොත්. චූටි වැරැද්දක් උනත් ඒක හදනවා.
ඒත් අපි අපිව දැකල තියෙන්නේ වීඩියෝ කෝල් වලින් විතරයි . එයා ඉන්නෙ ගොඩක් දුර. ඒක නිසාම මට ගොඩක් බයයි එයාට කරදරයක් උනොත් කියල .
මොනවා උනත් තමන්ගේ ආදරෙට පනටත් වඩා ආදරය කරන්න . ඔයාටත් ඒ ආදරය ඒ විදියටම ලැබෙයි❤️❤️
Kellage adare maru.api wage❣️👍❤❤
😍❤️
Sira
Mage Pana mn oyata godak adarei ♥️♥️😌
අනේ ඒ 😘 ආදරෙ
Mmmm mth e wag adarayak thibuna eth ada Aya mn laga na dukai
මගේ ඇස් දෙකෙන් කදුළුත් වැටුණා. ඒ වේදනාව අම්මෝ 😔😔😔
😔❤️
අම්මො මේක දකිද්දි පපුව මොකක්ද උනා . මගෙ පනට කොහෙවත් යන්න දෙන්නෙ නැ
අපිත් ආසයි මෙම ආදර වලටනම්
Mata mage aiya pana va mathak Una ape adare vage Thamae me adareth godak laki 😍😍😍😁❣️
Me wage adarayak labannath pera pin thiyenna oni 😊☺🥰
Anagatheta beri nm ona kehelmalakata yanna nm denne nee mawa dala kohewath. Oya adareeeeee nethuwa oya unuhuma nethuwa eka husmak inna bee mg deiyo. Mn ena eka enawa netta wg ellila mg kukku bole yana ona thanaka 😘😘 Mn dannawa mg babatath mn nethuwa inna bee kyala raththaran. Kohe innada me randu kella nethuwa neda mg bole?🤪🤪💞💞💞🥰🥰😘😘
Math dawasak oya wagema hitiya eyata Mata lankawata Enna beri Una Corona nisa
ඒකට නම් ඇඩුනා 😢 හ්ම්ම් 👍️
lassana adarayak
❤️❤️
මටනම් දුකත්තෙක්ක අප්ප පව් 😥😥😥
Matath thibbanam mema adharayak..😔😥
oka wadi kal thiyenne na bn😂
මටත් තියෙනවා මෙහෙම අාදරයක්
Hm.. Eka aththa.
❤️❤️
Anagathe venuven unath ema yanakota komada balan in. E duka therenne e vage kellektama thamai😔😔☹️
3.10 p.m. වෙලාව රෑ වෙන්න ලඟ කොහෙද 😂
එයත් යන්න හොයනවා. කවදාවත් යන්න දෙන්නෙ නෑ. 😍😍😍😍
Ane matath thibbanam mehema adarayak . Mata thama na appa...
මගෙ පනටික මෙහෙම කියලා ගිහිම් දැන් මාස තුනක් තප්පර තුනක් වත් එයාගේ මූන නොදැක ඉන්න බැරි මම මෙහෙම කොහොම ඉන්නවද මංදා ඒත් හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ එයාගේ හැමදේම පරිස්සමෙන් කරගන්න ලැබෙන්න කියලා 😔🙏
Mage adareth oya vage thama hebei eya rata Nan giye ne eth ekama game neme man thama scl yanava eya gihin ivarai man 4n eken Katha Kara API godak adaren hitiya mokak Hari karumekata gedarata any vuna eth api hith valin adare karanava eya pavu Mona karannada mekath thaththage 4n eka mata demavupiyanta vada vatinava eyava😭😭kavadahari man eyavama thama badinne apita godak hiina thibba thamath thiyenava Eva kohomahari hebe karagannava katuka gamanaka avasanaya sundarai kiyanavane eka nisa Hina Vela kadulu hangan innava🙂🙂👌👌💞💞💞
❤❤😚😚
Dukai kiyala nokiya Inna eka neweda karanna Oni .dukai kiuwama anik kenata th thawa dukaine🥺
😔❤️
Ana මටත් mhama ආදරයක් tibba tamath mage lokama එයා ath දෛවය apiwa wen kara අදටත් mage pana❤️💘💘❤️ eya
Eththamai matath eduna meka baladdi 😢😢😢😢😢
😍❤️🥺🥺
❤❤❤❤❤❤
Me vidihema msg godak theyenawa. E duka kiya ganna ba.eth mona karannada😥😥😥
Mge bf rata yddith mehemai mta dragnna beri una eth eya giye mn wenuwen ada mn sathutu wenwa eya inna thena dekla❤️❤️ gdk adren innwa ithin e unth palui eya natiwa ikmnta enwa nm kiyla hithenwa🥺🥺🥺 rata inna hema kenektma pry krnwa stay safe krdryk wenna epa katath
😔❤️
අනේ ඒකට ඇත්තටන ඇඩුනා 😥😥😥
Ane monawada me kiyanne
matath thiynv me vge adarayak.mona prashn avath e adare mn reka gannv.hemotm e vge adarayak rekavaranayak lebenn kiyl prarthana krnv mn.adare kiyn de nis kagevth hithk ridenn epa!avankava adare krn hem kenektm thamage adaraya e sathuta hinava lebenn kiyl prarthn karanava!!!!
🥰
Eya army eke masa dekakata serayak enne.eth dawas 10i.edawas 10ya eya bonna yanawa... mth ekka idiyta hith wena kenek gawa.😥😥😥 eyage parana gf gawa eyage hitha.mn eyagen බලාපොරොත්තු wena adare mata lebenne ne.eth mta eyawa atha arinna be.mokada mn eyata porondu una eyawa dala yanne ne kiyala.eya kiyana eya neweilu yalu une.mnlu,ou mn thamai balen yalu une... ekai mta eyawa atha arinna beri.eka kellek karapu dekata eya kello wishwasa karanne ne... eyata mawath wishwasa ne...😥😥😥😥😭😭😭😭😭
Mg kenath me wge.kollonge hithwala kochchra duka tibbth eyala eka penwnne na.
❤️❤️❤️❤️
Hi
😥😥😥
මටත් ඉන්නවා ඒ වගෙ අවංක ආදරයක කරන කෙනෙක්(කනිෂ්ක)😘😘❤️😍
මටත් තිනො මෙ ආදලයක් කවදාවත් වෙනස් නොවන යාලු උන මුල් කාලෙ වගෙම කිසිම වෙනසක් නැ අපි දෙන්නගෙ කිසිම විදොයකිම් මන් මගෙ සුදු ව අතාරින්නෙ නැ කොහෙත්ම 😘🙈🌏❤️💫🌸
Math oya dukama vinda..mge bf rata yaddi..
Imotinal videoma danna epa yako mn thama adanawa
Mge pnth mwa oy vachan tikama kiyl durat giya 😥😥
අනෙ මගේ පනත් අවුරුදු 5කට රට යනවා 🥺😔😔😔 හිත හදා ගන්න බැහැ ඉතිං
Mth dn mehe dukin😥😥
🥺 මගෙ මැට්ටව මං කවදාවත් දැකල නැ 🥺 ඒත් එයාට ගොඩාක් ආදරෙයි මං 😔❤ කොච්චර දුර ඉදියත් එයාවත් මමවත් කවදාවත් ඈත් වෙන්න හිතන්නෙවත් නැ 🥺❤
😔😔😔😞😞😞
😔❤️
එයාත් ලගදීම යයි 😞🥺
❤️😔
😔❤️
😢
Ane matath eda dwska mathak una..A duka nm kiynna wachana na.. Ikmnata enna manika mathak wenw hugak.. Dn aithiyak nathi unata mt atha idan wath blnna puluwnne oyw...
😔❤️
Matath me wedanawa thawa kalekin hambenawa 😞 hithagann baa koma innada kiyla 😞❤️❤️
Matath ehemai 😔😔
Matath ehemii😞😞
😞😞😖
ai manika kiyala kiyanne ehema??
😔❤️
මටත තියෙන්නෙ ඔම අදලයක්
😥
😔❤️
Mage bf rata yanna haduve man yanna dunne na ..😞
අනෙ අටත් මතක් ව්න මගෙත් අදර කතව එඉ මම ඉවසන තරම් අදරෙ නිස කව්රුත් ඉවසල නැ
😒
අනො මටන් මොහොම අදරයක් නැනො😔😔
miita davas thunakata klin me video ek balala coment kr.eth ad mt denagnn lebuna mge loke mge panath mgen thvth godaaaak aathata ynn hdnne kiyl.eth mn adarei mge wasthu oyata.me video eke vgem thamai matth dn denenne 😭😭mt hithenne😢.😢..dvs thunakata kalin me video ek balathdi mm hithuve na ad aphu mt me video eke thyn devl denenna gnivi kiyl😔😔😌😌😌😌😭😭😭😭😭😭☹☹☹☹☹☹☹☹😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭