Mahathmaya kadawalin hadunkuru miladi ganna mila ganan kohomada poddak pahadili karanna puluwanda. Mama nuwara inne mama nuwarin una kuruth hadunkuru nishpadanaya karanna washy karana aunearth drawya miladi gaththa.Namuth hadunkuru nishpadanaya kara nawatha ma alawi kara pasu mila ganan sadimedi kisima labayak labenne na.athinuth padu sidu una pamanai. Mata dan pawathina milaganan pahadili koroth oba thumata godak pin.
අනේ .. මල්ලී ඔය පිනෙන්ම ඔයාගෙ දැස් වල පෙනුම ලැබෙන්න ඕන. 🎉🎉🎉🎉🎉🎉❤❤
very helpful video for beginners....thank you..
Good Job Good Luck.!
Arima hodai oya pahadilei. Thankiu
💘බුදුසරණයි. ඔයාට. ඔක්කොම ලස්සනයි. ඔයාට w
Obata budu saranayi.
ඔයාට ගොඩාක් ස්තූතියි
hadun kuru hadana badu ganne kohenda
රත්නපුර අමුද්‍රව්‍ය ගන්න තැනක් තියනවද? කොළඹ කොහෙද ගන්න තියෙන්නේ. ගණන් කොහොමද?
Hadun kuru hadana badu ganne kohenda ane udau karanna
මාතර කොහෙන්ද ගන්න තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය සේරම ටික
Una bata kuru ganne keseda
තවත් තොරතුරු දැන ගැනීමට අාසයි
Good one
White oil ganna thiyenne mona kadawal walada
Suvada rada pavatinne kohomada
අයියෙ අලුතින් පටන් ගන්න කෙනෙක්ට යොදාගන්න පුළුවන් සුවද වැඩි සෙන්ට් වර්ග මොනවා ද?
Thanks sir
Hadunkuru hadana badu ganna ampare tenak nedda.kolabin gannawanam kohenda ganne
Galle koheda hadunkuru hadana badu ganna tiyenne
Godak watinawa
Li kudu koheda ganna thiyenne mathara. Ganan kohomada
Godakma.hodaine.kollage.wada💓💓💓💓💓
මගේ තමයි සද හිරු තරැ යූටියුබ් චැනලය ෆෝන් එකේ පුශ්නයක් නිසා මගේ අලුත් චැනලය මේක සබ්සයිබ් කරලා ලයික් කරලා යාලුවන්ට බලන්න ශෙයා කරන්න ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
Godak watina vdio ekak
Mata kiyanawada bb oil ganne kohenda
Okkom badu akam tenkin ganna puluwanda mulin salli kiyak viyadn krnna oneda
budu saranai
කොලඹ ඔයිල්,සෙන්ට්,බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද ?
Bb oil ekai sent ekai mix karana vidiya kiyala dennako
Very good
මැශින් 1ක් ගන්න කොහෙද තියෙන්නේ. කීයක් වෙනවද
Mama kosgama.e awata kohenda hadunkooru ganna puluwan
Malli oyallatabydu sarani.oua pinen ouallaga as panima lbawa🎉🎉🎉🎉
Hibutanea hadunkuru badu ganna teanak tiyeanawada ?
Hadunkuru hadanna badu ganne kohenda
අයියේ මාතර කොහෙන්ද ගන්න තියෙන්නෙ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික
Aspenena aya irisiyai obta budusarani
Polonnaruwe hadunkuru hadanna badu ganna puluwanda
Niyamata pahadili karanawa
Mama matara hadunkuru hadana badu ganna puluwan tenak kiyanawada plz
Mashin ekak keeyak wenawada
BB oil පිළිකා කාරකයක්. ප්‍රවේසම් වෙන්න.
@beautiful love Yes.
Mata wisthara tikak Deanna puluwanda?
Kohenda ganne dana sent aka kohenda ganne
Mata job ekk na..oya wage deyak karanna asayi mata visthra tikak dena ganna on .kohenda me dewal ganna puluwan kiyala...puluwannam 4n nambarayak danawada..nethnam ...his pattyi.sent waraga ganna thyanne koheda
Super
gallen ganne kohenda
kohanda una kuru, sent , hadunkuru dana politin colombo wala ganna tiyana.
Hadunkurata Suwada kawana widiya vedio ekak karala dannako
👍👍
Good
Haunkuru labaganne kohomada?
නො 27 කලර් හවුස් වේල්ලවීදිය කොළඹ
Hadunkuru 1000 k suvada karanna B.B oile saha sent kopamana avashshaida
සුවද වර්ග කලවම් කරගන්න ආකාරය පිළිබඳ විස්තර දෙන්න..... ස්තූතියි
Wede karagena yanna udauwak denna
Wedi vistryak denganna oyala nambrayak denna puluwanda
Good jod
සුවඳ වර්ග සහා අනික් දව්‍ය ලබාගන්න කොළඹ තියෙන තැන් කියනවද?හොඳ වැඩසටහනක් කරන්න ආස හිතෙන වැඩක්.ගොඩක් පිං.ජයවෙිවා
පිටකොටුවේ වේල්ල වීදියට යන්න එහේ තියෙනව ලාබයි.
Hadunkuuru hadnn mamath kemati kiyaladunnata pin
Man laga mechine ekak tiyanawa
පොළොන්නරුවේ තැනක් තියනවද ?....
Kuru ganna puluwan kohenda
👍👍👍👍❤
Kurunegala tiyanawada
Galle koheda ganna thiyenne aiye
Math kenathi,wisthara kiyanna
Puhunuwa Laba ganna puluwanda...
අයියේ මම ගාල්ලේ ඉන්නේ මට හදුන් කුරැ පැකටි බඩු ගන්නෙ කෝහෙන්ද කියන්න
Suwanda willawun ganne than kiyanne puluwanda
Mata kiyanna puluwanda hadunkuru wala misrana hadaganna awashaya karane monada
1-2/2 පටිට කුඞු 1 අගුරු කුඞු 2 වී කුඞූ 2 අවශ්‍ය පමණට වතුර වැඞිදුර විස්තර සදහා 0779432005
Mata misranaya hadaganna wdiha vdios nadda balaganna
Nu eka wad nane
Rathnapura ewa koheda ganna thiyenne
Jayawsva
Rathnapuren ganna puluwanda suwda warga saha badu
Kohenda ganna teyenne kuru mela keyadha
අපි කලුතර .බඩු ගන්නෙ කොහෙන්ද
Galle koheda badu ganna thiyenne
Hadun kooru hadana hati video ekak keranako
කොළඹින් අමුද්‍රව්‍ය මිලදීගන්න ස්තානයක් හා එහි දුරකතන අංකයක් ලබාදිය හැකිද
Mata nabarayaka danawada
Man homagama.matath me dewal ganna thanak kiyanna.arthika prasna wadi.
නො 27 කලර් හවුස් වේල්ලවීදිය කොළඹ
Kohenda me badu ganna thiyenne
රත්නපුර කොහෙද ගන්න තියෙන්නේ
මමත් කැමතියි ස්වයන් රැකියාවක් වසයේන් හදුන් කූරූ හදන්න...පුහුනු කරන තැනක් තියේනවාද
මේ නම්බර් එකට කතා කරන්න 0779432005
මගේ තමයි සද හිරු තරැ යූටියුබ් චැනලය ෆෝන් එකේ පුශ්නයක් නිසා මගේ අලුත් චැනලය මේක සබ්සයිබ් කරලා ලයික් කරලා යාලුවන්ට බලන්න ශෙයා කරන්න ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
Hambanthota sent ganna thenak thiyenawada
කුරුණෑගල ඔය දේවල් ගන්න පුළුවන් ද.
Ow man laga mechine ekak tiyanawa
Ebilipitiye koheda tiyenne mewa nathnam Laga thanak
unakuru hada ganna kohomada
Kohenda sent eka ganne
මම මාතර...සෑදීමට ඕන දේවල් ගන්නෙ කොහෙන්ද මහත්මයා....බුදුසරනයි
Aiye kuru1000 packet ganda tiyenne koheda
Matha Ganna thank kiyannako
Patta kudu කැලණිය shop kiyanna
Hama dema ganna puluwanda galle mamath kamathi hadanna udau karanna . Budu saranai
Badu kohomada ganne
Kandy walla kohadda badu ganna thiyanne
Mamath kamathi hadun kuru hadana eka wiyaparayak widihata karagena yanna. Mage laga hadunkuru nishpadanaya karana machine ekak thiyanawa. Namuth mata hadunkuru ganna thanakwath magen miladi ganna thanakwath na. Mama godak asarana wela inne. Ane Mahaththaya mata hadunkuru badu genath dila aragena yana thanak gana kiyanna.mahaththayata godak pin
Mama electric machine ekak gaththe laksha dekakata. Mama naya wela thamai mudal hoya gaththe. Mata dan e mudal gewa gannawath widihak na.
නො 27 කලර් හවුස් වේල්ලවීදිය කොළඹ ගන්න පුළුවන් ආසන්නව ඇති සිල්ලර වෙළඳසැල් වලට ලබා දිය හැක
Mahathmaya kadawalin hadunkuru miladi ganna mila ganan kohomada poddak pahadili karanna puluwanda. Mama nuwara inne mama nuwarin una kuruth hadunkuru nishpadanaya karanna washy karana aunearth drawya miladi gaththa.Namuth hadunkuru nishpadanaya kara nawatha ma alawi kara pasu mila ganan sadimedi kisima labayak labenne na.athinuth padu sidu una pamanai. Mata dan pawathina milaganan pahadili koroth oba thumata godak pin.
Godak weladun wanchanikayan nisa mila ganan danagena sitima godak wadagath nisa poddak pahadili karanna .obathumata theruwan saranai
Nuwara ganna puluwan hoda thanak kiyanawada
Kolaba badu ganna thiyenne koheda aiye
Colombo walina me badu gana puluwana nabarayak danapuluwanda
අපෙ නිෂ්පාදනය ගන්න තැනක් තියනවද
Kohenda badu gnna thiynne
Colaba me badu ganne kohenda
Oyage vedio eka hodai
Batu ganne kohenda
අවශ්‍ය බඩු ඔක්කොම එක තැනකින් ගන්න පුලුවන්ද? කොළඹ කොහෙන්ද ගන්න පුලුවන්
Gaspaha handiya