That was very good for our. plants❤
ඇත්තටම හරිම වැදගත් හරිම වටිනා විඩියෝ එකක් ඔබට ගොඩාක් ස්තුතියි මෙ ටොනික් එකගැන කියලා දුන්නට ජෙසු පිහිටයි මෙ ජොර්දාන්වල සිට ශිරාණි
Obathumiya pita rataka indalath me vidihata dirimath karana eka gena godak sathutui. Thank you❤️❤️🤗
Godak watina vedio ekak.bhoma isthuthi
ගොඩක් වටිනවා
ඇත්තට ම දැනුමක් ලබා ගත්තා බොහොමත්ම ස්තුතියි පැහැදිලිවම අපට පොහොර එක හදන හැටි කියල දුන්නට තෙරුවන් සරණයි අපට තව තව දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට
හරිම වටිනා පාඩමක්
Best video Iike it.
Thanks a lot.agata haniyak nowana sowabawika pohorak hada ganeemata upades laba dunnata oyata godak pin
නොදන්න දෙයක් දැන ගත්තා ස්තුතියි ඔයාට
බොහොම ස්තූතියි ❤️
🌹🌹very good thank🌹🌹
Hello please what can of mix do you use
With proportion
Thank you
ස්තුතියි
ස්තුතියි පුතා ගොඩක් වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි පුතේ ඔයාට
👍👍👍
Godak watinwa..obat gadak isthuthi ...
Oh! GOOD
api meka hduwa ❤️ tm use kr nh apita hodatama wahinwa😥....wahinakita use krnn ep kiuwa nisa use kr nh 😥😥🥺.....Kochchra kalayak thiyagnn puluwnda aiye????plz rly
Me diyara pohora ekanam dawas 3k wage thyanna puluwan wenne active weda karannanam mokada kaabanika drawya ikmanin viyojanaya wenawa wesi kalayedi yedimen wedak wenne ne mokada hedila yana nisa.
❤❤
Kochchara kal thiya ganna puluwanda?
Oyalage me pala thawana thiyenne koheda? Mata reply ekak ewnnna..oya pohora hadana widiha කියාදීම hari watinawa.bohoma ස්තුති ..mata me pala thawana thiyenne koheda kiyala reply ekak danna
Pela thawanak kiyala oba adahas kare vikinima sandaha pela laba dena thenak wenna oni me pela vikinimata dala ne dr.
🙏🙏🙏
Mama me channel eka dakke ada godaaaaak watina video ekak mageth anthurium pela wagayak thiyanawa thama mal nathi godaaaaak ස්තූතියි
Ekata 5 anupathaya nathuva liter valine kiyanne ko anivarayan kiyanne plz
How long we can keep the remaining liquid fertilizer
Etha wedagath watenama pohorak gedaradeema hadaganna keyadunnata godak pin obata
Mekata ganna ona amu kesel leli 250g da nattam Welapu kesel leli 250g da?
very useful.thanks for sharing your knowledge and experience..
can you please share with us how to make a tonic which contains sulphur.
විකාර විිඩියෝ දාන අයට හොද ආදර්ශයක් පුතා ....වියදමක් නැතිව මෙිි වගේ පොහාර දියර වර්ග කොයි තරමි වටිනවද?ගොඩක් පිං
රඹුටන් ඵලයක් තියෙනව කොළ velichcha ගතියක් තියෙනව ai එ මොකද කරන්න ඕනේ
Ow ehema wenna puluwan godak awwa sera wedinam me akarayen kola pichchenna puluwan e wagema K kiyana poshakaya adu unahamath mehema wenna ida thyanawa mulinma shakayata sewana dilaa balanna samanayenn 20-30% pamana sewanak boho durata hariyanawa.❤️❤️🤗
Super oyage kesl tonik aka aadu nikayan danuwath karana nisa mallita boma sthuthi budu saranai
මේ දියරය ගහන හැම වෙලාවෙම අලුතින් හදාගන්න
ඕනෙද. නැත්නම් තියාගෙන
දාන්න පුලුවන්ද .
Ow meka hadala dawas dekak thamai uparima thiyaganna puluwan ita passe sbhavikawa viyojanaya wenna patan gannawa.😍❤
Very informative I,ll try and see. Thank you.