මා ඉම - Maa Ima | 2020-01-11 | Episode 02 | Rupavahini
Vložit
- čas přidán 11. 01. 2020
- මා ඉම - Ma Ima | 2020-01-11 | Episode 02 | Rupavahini
#Rupavahini #Tvrupavahini #RupavahiniTv
#ThalaBhashana #තාලභාෂණ
#SihinayakiRa #සිහිනයකිරැ
#TonePoem #ටෝන්පොයම්
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official CZcams Channel - www.rupavahini.lk/youtube
Official Google + page - www.rupavahini.lk/gp
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW. - Zábava
ඒ තිරිසන් බාප්පා කියන වනචරයට පණ පිටින් ඉද්දි හෙනම ගහපන්න්න්...කියලා me comment එක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න ...
හැම බන්දනා ගාරයකම වැඩිම කොටසක් ඉන්නෙ නිරපරාදෙ සිරදඬුවම් විදින අය.බලන්ඩ ඒ අම්මා මොනතරම් අසරණද කියලා.ඔය බාප්පා කියන එකාටනම් මෙලොවදිම සහගහනවා
අනේ සමාව දෙන්නවනම් 😥😥
Ayata සාධාරණය ඉටු විය යුතුය.. අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මෙවන් sallalayanta නිසි දඬුවම් ලබා දිය යුතුය... අැය මවක්, බිරිඳක් කිසිදු වරදක් නොකල නිකරුණේ සිර දඬුවම් ලැබු.. Neethiya අවනීතිය වෙලා.. මනුස්සකම නැති වෙලා.. ඔබට තෙරුවන් සරණයි..අැය ගෙ අවසන් ඉල්ලීමට ජනාධිපති තුමාගේ අවධාරණය යොමු විය යුතුය..
බාප්පාට දැඩි දඩුවම් ලැබිය යුතුයි ඇයට කල අපරාධයට. ඇයට යුක්තිය ඉටු වී නිදහස ලැබේවා. හරිම දුකයි.
Eka nam aththa...
කරැණාකරලා මේ සිංදු නවත්තන්න
අනේ පින්සිදු වෙයි එයාට නිදහස ලැබේවා අර දරුවෝ ගැන වත් හිතලා මොකද ඔයිට වැඩියෙන් දරුනු අපරාධ කරපු අය එලියේ ඉන්නවා එම නිසා මානුසීය පැත්තේ ඉදලා මේ දිහා බලන්න කියලා බලදාරින්ගෙන් ඉල්ලීමක් කරනවා ,,,ඒ වගේම ජාතික රූපවාහිනීය කාර්‍යමන්ඩලයට ස්තුතියි වගේම සුබ පැතුම්
නීතිය සැමවිටම යුක්තිය නොවන බව මනාව පිළිඹිගු වන අවස්ථාවක්,ඇයගේ අවසාන ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුව ඇත
සිරිසේන හුටන් පටන් මිනිමරුවන්ට සමාව දුන්නා නොදකින්
අසරණයි අසරණයි කිය කියා වැරදිමයි කරලා තියෙන්නේ ඇයි පොලිසියටවත් කිවේ නැත්තේ මේ කපටි ගෑනියෙක්
අර සිරිසේන මිනිමරැවෙකුට නිදහස දුන්නා මේ අහිංසක කෙල්ල හිරෙ තාම .
" Rupavahini " respect you.
ane me ammata nidahasa lebewa!
Me katha hama ekema theren nathi apahadili prashnartha thiyena than danenawa. Thawath kathawa pahadili karamin idiripath karanawa nam godak watinawa iresha.. Aththatama hoda wada satahanak. Hira karayo kiyala ahuwata ownge athulanthaya dakinna puluwan wenne mehema wadasatahan walin witharai. Minissu waradata pelebenne kohomada kiyala therenne aththa kathawa ahuwamai. Digatama mema wada satahana karagena yanna subha pathanawa. E wagema asadharanayata lak wela hire duk widina siyallatama sadharanayak itu wenna mema watasatahata haki we yai sithanawa.
Pau godak dukai
Pls release her🙏🙏
පොළිසි තියෙන්නේ පොල්ගාන්නද...මුලින්ම ඕක ව්සද ගන්න තිබුන දෙයක් ...අනික බාප්ප කීවට ඒ තිරිසනා අසල් වැසියෙක්...මේ වගෙ අය රට ගියා නම් බෙල්ලත් කපල....අනික දෙමව්පියන් ඔය විදියට ගෑණු දරුවෙක් ව ගෙදරින් පිටමං කරනවද යාලුවන්ගෙ ගෙවල් වලට...පව් නොකර වරදවල් වලට වන්දි ගෙවනව තිබුනු මෝඩකමට අසරණ උනා...😥😥😥😥
Something needs to be done to the system this is not justice
Mewa harima asadaranai.ai mechchara nithiya patu une.ayata wagema mewani asarana unu kanthawan wagema pirimith athi.please nadipa nithiyen sadaranayak karaganna udaw karanna
ගොඩක් වෙලාවට කාන්තාවන්ගෙන් බහුතරයක් ගෙදර දොර වැඩ හැරුනම එනෙකුත් දේවල් කරගන්න දන්නේ නැහැ. ඒවගේ වෙලාවලදී අසරණ කමින් ප්‍රයෝජන ගන්න ගැහැණු පිරිමි අනන්තයි.
ඔම්ග්
Today i will offer mass for you and your family . God will help you . Trust in God ! You will be free .
That's a very kind gesture. 🙏. I couldn't hold my tears for this innocent lady.😪 Hope your prayers will be answered. I shall pray too.
What a pathetic sorry situation. This innocent lady is suffering due to an evil man.
අක්කගේ සැමියා බාප්පා වෙන්නේ කොහොමද බන්
මටත් ඒක පැහැදිලි නෑ
Den oyata me kata wen athi unu prasne oka witara Ada?
@@shasuraj1667 ප්‍රස්නයක් තමයි 🤣🤣🤣🤣🤣ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ දන්නවනන් කියලා දෙන්න 🤣🤣🤣🤣
අයියෝ ..අනුන්ගෙ කුනු මොකටද උබලට..
Eha ගෙදර akka bandala inne meyage bappa
bappata henagahanna ona.ipadena ipadena athmayak pasa sapa wewa
නීතිය වාසිය හැම වෙලාවෙම සල්ලිකාර කාල කන්නියන්ට..රන්ජන් හරියටම හරි..කලු කෝට කාරයො සල්ලිවලට උන්ගෙ ගෑනු දරුවොත් සල්ලාලයින්ට විකුනයි..
Janadipatithumata ma prana hema dayakma ediripath karanna natha getunoth aniwaranma pihitak wae akanathnama vswasai ma asarana ayata pihitak apita karanna puluwan kamak nene nitaya karana ayaga batha getawa budu saranai
Playlist akee Vedio tika balanna bane a ai
You
අනේ දෙවියනේ වැරදි කරන මිනිසුන්ට මොකද දඩුවම් නොකරන්නේ
මේක නම් හරිම අපරාධයක් මේ කෙල්ලට වුනෙ
අර පරයා බාප්පාව මරලා මදි ..
හෙන ගහන්න ඕන
සල්ලාලයා මුන් නැදැයො නේද ඇත්තටම ..බාප්පා කියන්නෙ පියෙක් වගෙ කෙනෙක් .
දැන් යන විදිහට තමන්ගෙ පවුලේම ඉන්න පිරිමින් සල්ලායන් වෙන්න පුළුවන් එකෙක් විශ්වාස කරන්න නරකයි .ගැැනු දරැවෙක් ලග තියන්න
මෙච්චර වේදනාවක් මේ තරැනිය කොහොම විදගන්නද ?
Eyawa nidahas karanna berida.janadipathi mewa balanna .nidahas dinayata nidahasa denna.
කෙල්ලනේ,තමන් වරදක් කරල නැත්නම් දැනුවත් කලයුතු අය දැනුවත් කරන්න බය වෙන්න එපා.ගෑනු වෙච්ච පලියට ඕනාවට වඩා නෝන්ජල්,බයාදු විදියට ජීවත් වෙන්න එපා.පිරිමි මතම යැපෙන්න බලන් ඉන්න එපා.
නදිිපා අපරාධ කරපු එවුන්ටත් මොකද වුනෙ කියලා කිව්ව නම් හොදයි .
Paw diviyane
ඇ ගෑනියේ මොනාට බය උබ ගෙත් හොර කම නේ පලමු දවසෙම අය්යට කිවිවා නම් මෙහෙම වෙන්නේ නැ
Bappta henan gahpan oyata samawa labenna Keyala pray karanam harrima dukai
anae.ayata.samaewa.danwanm
Niyama veradikarayata daduvam dennne nette ai meyagen saksi ganna puluvanne antimata duk vidinne ara daruva
Me wge ahinska minissunta duk gindra dila kohomda deviyne aprdkaryoo senseeme jiwth wenna..me amma kochchra dukak hithe thiygena jiwth wenwda nokrpu werddkta
ඇයි මෙහෙම ..මේවට විසදුම් නැද්ද? නීතියක් තියෙන්නෙ සාදාරනය කරන්න නේද්????
අනේ පව්
Ape lankawe kellanwa rata yawannna gihon thama ape kello amaruwe watenne
මෙයාලට ජනාධිපති සමාව අනිවාර්යයෙන් ලැබිය යුතුයි
පවි නිදහසට ලැබෙි න්න
මිනිසුන්ගෙ හිත් අස්සට රින්ගන්න බැරිව පඩි වදන් නම් දාලා තියෙනව එමටයි.අසරනකම් තෙරුම් ගන්න බැරි පකාලා පඩි ටෝක් කමෙට් දාලා
Sampurna waradthe ma huththigamai
හොඳ වැඩෙ මොඩ ගැනිට පොලිසිය තියෙන්නේ ඔවා ට තමා
කවදාවත් තව කෙනෙක් අසරන උන වෙලාවට ගැහැනියක් වෙලත් තව ගැනියකට කට ඇරිය ගමන් යසයි කියන්න එපා හැමෝටම එකවගෙ ප්‍රශ්න දරාගන්න උත්තර සපයගන්න බැහැ 😢😢😢😢
Maganita polisi giyanam iwarai thiyana modakama mama ahamanam modavanna akana mama ada diunu una😁😁😁😁😁😁😁
නෑකම් මොකක්ද .බාප්පා බැන්දෙ මෙයගෙ අක්කලු..ඒකත් අවුල්නෙ
??
බාප්පගෙ තලන්න ඕනී ඇයි යකෝ මූ හොදයි බාප්පා ..දුවත් හරිම මෝඩයි.
Asadarana nadu thinduwak...
Ara bappa kiyana miniha thama nidahase innawane.Lankawanam maha Balu neethiyak tiyena ratak.shit ...
Nadeepa akke oya athar meda sindu kiyana gon ganu appriyai .ane oya gon ganuunge sindu epa appriyave be ahanna
me amma waradak nokara ai me widiyara duk widinne.ai rajaya as piyagena inne.meka kisima sadaranayak na.ai meyage bappa kiyana kena allala danne naththe jail.ai rajaya nihada.ai sadarana wisadumak denna bari.
ara paraya ko dan
Geniya hemadamath asarana kareth pirimiya.e geheniya uthum mawak kareth pirimiya...ohu hemawitama uthum wagema antha ninditha charithayak.sanasarema kala kirenawa mewa ehenakota...ahannawath dakinnawath nolebewa no esewa....!
මේ story එක 100% clear නම් ලන්කාවෙ හොද lawyer කෙනෙක් නැද්ද මෙයාව එලියට ගන්න?? මම lawyer cost එක ගන්න කැමති .
Announcer, please reach out to me
Mama lawyer kenek wenna kamathith me wage ahinsaka ayawa eliyata araganna, sadharanaya wenuwen wada karanna ❤
Aya duk windiya yuthu na.janadipathi thumani waradi nokara danduwam labana aya gana obe awadanaya yomu wewa .... ayage paula kotharam duk windinawa athda aya danduwam nowe ayata sidu waradata waradakarutai me danduwama uruma ..... sadaranayak itu wewa hamotama. ..kisima kenekta me wage apayakata yanna sidda wenna epa . ....ammala daruwoth ekka hamadema bedaganna .....ayage paniwidaya eka e wagema kisima kenek ekka obe daruwa thaniyama yawannepa ...wadasatahana karana niwedikawath aththatama hariyata e wade karanawa ..saba maddya wediniyak....
හෙන gahapan e Bappata
කො එතකොට අර කාලකනණි බල්ලා. බප්පා කියන එකා මෙික තමයි අද ලංකාවෙි තියේන හිගන නිතිය අද ඔය වගේ කිදේනෙක් ඇත්ද නිකරැනේ හිර බත් කනවා ඇද්ද.අනෙ පවු එ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත.අනේ දේයියනෙ කියලා ජනාදිපතිගේ අවධානය යොමුවෙිවා
Pau manussayak asarana wanawa kiyanna aka a walawata therumak ne harima dukai aththanma ma wagaasikkitha tirisan weda karana paharayo nisa duk vdina ayata pihitak wanna puluwan kamak tiya nam loku saktiyak
Me neethiya sadaranada
Eththatama Meka balala pudumakara wedanawak aparada karayo nidelle nokala waradak aya ahinsaka geniyekuta vitharak dun daduwama sadaranada
Me wage asadahranayan sidda wenne daruwanta lingika adyhapanayak laba nodi sanskruthiya kiyana wasmakin daruwan kanthawan anda karala. Me wage kadulu katha janamadya haraha eli karana eken witharak me asaraniyanta youkthiya ishta weida????? Ko Sri Lankawe manawa aitheen? Ko kantha aitheen? Ko neethiye youkthiya? Me kanthawage elaga paramparawata dena paniwudaya mokakkda?
Ane asadaranay neda me hiragata wima para ballo hinda
Manussakama wenuwen
පූදුම දෙවොල් මනූස්සයන්ට සිදුවෙන්නෙ
Podi minisawa puluwam tharam hira karanawa loku minissu nidahas wanawa janadipathi thumani maya salakala ayata samawa danna
Me taram samajaye danuwadanuwat karaddi ai me jeevitha vinasa kara ganni? Aya ta sidu wu vipatha rahask karagattu nisai e miniha digatama bayakin torawa waradi kale. Anika ayage akke ge husband kohomada bappa wenni? Ane manda maha gataluwak mehema baya natiwa waradta watena eka.
Waraddhak unahama. Eya waha ganda thawa waradi walata pelabenda epa. Montharan waradunath ewata muhuna denda. Sakthimath gahaniyak wenda.
Eladanak wachanaynma keynwa NM😡
PU loyar kenec nadda aye naduwa ahanna meka dakalawat
Me bappa kiyana gasballawa allanna deviyane.
මේ වගේ පාහර වැඩ කරන්නෙම බුද්ධාගම අදහන මිනිස්සු.දේව ගරුබිය නැති මිනිසුන්ට නොකල හැකි දෙයක් නෑ.
මේ කතා වලට යුක්තිය සාධාරනය බලාපොරොත්තු වෙන්න තිබ්බා කතෝලික දහම අදහන පාලකයො හිටිය නම්..අවාසනාවට පාලකයො බෞද්ධ.කරන තරම් පාහර,තුච්ච වැඩ කරල උන්ට විතරයි ගැලවිලා ඉන්න පුලුවන් නීතියෙන්...කිසිම සංවේදී කමක්,සහකම්පනයක්,මනුශ්‍යත්වය කෙරෙහි කිසිම ගරුත්වයක් නැති අධම,,අශිශ්ට පාලකයො ඉද්දි රටේ මිනිස්සුන්ට සුගතියක් වෙන්නෙ නෑ.නීතිය තදින් ක්‍රියාත්මක වෙන්නෙ පීඩිතයන්ට විරුද්ධව පමනයි....නමුත් අපේ නම් එකම බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේයි.උන්වහන්සේගේ 2 වන පැමිනීමයි....(❤"මෙන්න,මම ඉක්මනින් එමි.එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ."❤)....අයුක්තිය නිසා දුක් විඳින සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයට පංගුකාරයන් වන පිනිස උන්වහන්සේ අදහා ගන්න.උන්වහන්සේ අදහන්නන් මිස නොඅදහන්නන් ගැලවීම නොලබනු ඇත.