මිලියනපතියන් විමසන ප්‍රශ්න තුන - important 03 questions - By Mentor | Coach Bhathiya Arthanayake

Sdílet
Vložit
  • čas přidán 30. 03. 2024
  • මුදල් හම්බ කරන්න අපි හැමෝම ආස වුණාට ඔබ ඔබගෙන් ම අහගන්න ඔ්නේ මේ ප්‍රශ්න තුන ‌මීට කලින් විමසලා නැතිනම් මුදල් හම්බ කරන වැඩේ ලේසි වෙන්නේ නෑ. බලන්න මේ කියන්නේ කුමක් ගැනද කියලා. අනිවාර්‍යයෙන් මේක නම් ඔබට වැදගත් වෙනවාමයි.
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

Komentáře • 93

  • @deshabimani8248
    @deshabimani8248 Před 3 měsíci +9

    හිත ට දැනෙන සතුට කියා නිම කරන්න බෑ. මේ ප්‍රශ්න 3 ට ම පිලිතුරු .... මා ලග තිබෙන නිසා ...
    ස්තූතියි ඔබට ....

  • @elearninghjnetwork
    @elearninghjnetwork Před 3 měsíci +2

    🤝🤝🤝
    ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
    අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

  • @staystronglk
    @staystronglk Před 3 měsíci +3

    උදේම සර්ගෙන් අද පාඩම් ගොඩක් ඉගෙනගත්තා❤

  • @sarangakatubulla4400
    @sarangakatubulla4400 Před 3 měsíci

    බොහොම ස්තූතියි මහත්මයා. මගේ ලොකු දුර්වලතාවයක් ඔබ තුමා පෙන්වලා දුන්නා. මම ඒ වරද අද සිට හදා ගන්න උපරිම උත්සාහය යොදවනවා❤❤

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 Před 2 měsíci

    මට අවශ්‍ය මුදලක් තිබුණා,වැඩපිලිවෙලක් තිබුනා ඒත් ඒක හරියට ක්‍රියාත්මක කලේ නෑ.ඒවගේම ඒ මුදල අවශ්‍ය ඇයි කියන එකට මට පැහැදිලි පිලිතුරක් තිබුණෙ නෑ.දැන් ඒක හදාගතයුතුමයි.....පාරක් පෙන්නුවාට බොහෝම ස්තූතියි ඔබතුමාට ....

  • @surangasampath485
    @surangasampath485 Před 3 měsíci +1

    බොහොම වටිනවා ජීවිතයට බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට

  • @upendrakumara7634
    @upendrakumara7634 Před 3 měsíci +1

    හොද දැනුමක් හම්බුනා.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga Před 3 měsíci +2

    ස්තූතියි

  • @lahirufernando638
    @lahirufernando638 Před 3 měsíci +2

    YOU ARE VERY PLEASANT PERSON SIR

  • @prasannachinthaka5693
    @prasannachinthaka5693 Před 3 měsíci +1

    ස්තුතියි මේ දැනුම ලබා දෙනවට.🙏

  • @praneshchakma
    @praneshchakma Před 2 měsíci

    දැනට මේ ප්‍රශ්න තුනටම උත්තර තියෙනවා. Thanks ❤

  • @upulsanuki2521
    @upulsanuki2521 Před 3 měsíci +1

    වැදගත් ❤️‍🩹

  • @amithnuwan2489
    @amithnuwan2489 Před 2 měsíci

    බොහෝම ස්තූතියි සර්... ඔබේ අදහස් හැමදාම ගොඩක් වටිනවා... බුදු සරණයි...

  • @vanniarachchi1569
    @vanniarachchi1569 Před 3 měsíci +1

    ස්තුතියි❤🙏

  • @titusthisera6709
    @titusthisera6709 Před 3 měsíci +1

    ස්තුතියි ...❤

  • @asithakumara4575
    @asithakumara4575 Před 3 měsíci +1

    Excellent speech 🎉

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb Před měsícem

    ඔබට Thank

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m Před 3 měsíci +1

    ❤ තෙරුවන් සරණයි සර්

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 Před 3 měsíci +1

    ස්තුතියි සර්🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Před 3 měsíci

    Thanks.Grate Health and long life.🙏🙏

  • @surandaprasad462
    @surandaprasad462 Před 3 měsíci +1

    What a great idea about making money..Just now I noted down the three key points and made a plan..Thanks sir

  • @deshabimani8248
    @deshabimani8248 Před 3 měsíci

    Thank you Mr. Bhathiya...

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Před 3 měsíci

    පැහැදිලි යි සර් .බොහොම ස්තූතියි.

  • @rasikaweragama5537
    @rasikaweragama5537 Před 3 měsíci +1

    Thanks Bhathiya.. Really appreciate the ideas you shared in today’s video..!!

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju Před 3 měsíci +1

    ස්තුතියි සර් මගේ මුදල් අවශ්‍යතාවය මොකක්ද කුමකටද මම මුදල් සොයන්නේ .මගේ ක්‍රියාමාර්ගය ව්‍යවසායකයෙක් විදියට ගොඩක් වටිනවා .මම ඒ සාර්ථක කර ගනිමින් යනවා .වැඩේ පිළිබඳ පෝකස් කිරීමයි මගේ අරමුණ .සාර්ථකත්වය ළඟා වෙනවා අනිවාර්යයි .

  • @user-bp7hl6pm3i
    @user-bp7hl6pm3i Před 3 měsíci +1

    Thank you for great content ❤

  • @muhandiramwijesingha787
    @muhandiramwijesingha787 Před 3 měsíci

    Thanks given points are very much important

  • @prabhathmaxtv2257
    @prabhathmaxtv2257 Před 3 měsíci +1

    Superb ideas sir👍👍💪💪Great 🙏🙏

  • @hettiperera9012
    @hettiperera9012 Před 3 měsíci

    Great, thank you

  • @thushanperera888
    @thushanperera888 Před 3 měsíci +1

    Good morning Sir..I'm so glad to have listened to this early morning as I start my day..

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Před 3 měsíci

    ස්තුති සර්,❤

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx Před 3 měsíci +1

    Thanak s

  • @BandulaMahanama
    @BandulaMahanama Před 3 měsíci

    best video

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp Před 3 měsíci

    ❤ obath apita ape ratata mata wadagath pudgalayek good luck

  • @hasiresha1368
    @hasiresha1368 Před 2 měsíci

    Thank you for your support 🎉❤

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Před 3 měsíci +1

    ස්තුතියි සර් ♥️♥️👊

  • @upulsanuki2521
    @upulsanuki2521 Před 3 měsíci

    ස්තූතියි සර්🙏

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217 Před 3 měsíci

    Thank u Bhathiya 🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 Před 3 měsíci

    Understood something I never thought of, Thanks a lot Sir..👌👍 Recommended..All the very best for your future creations ❤️ 🎉💯

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 Před 3 měsíci

    Very good sir 🎉🎉

  • @asithakumara4575
    @asithakumara4575 Před 3 měsíci +1

    Good 👍 job sir 🎉😊😊

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 Před 3 měsíci

    Thank you so much..!!

  • @inokatissera8403
    @inokatissera8403 Před 3 měsíci

    Thanks 🌹

  • @SARUWATH
    @SARUWATH Před 3 měsíci

    Thank you ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Před 3 měsíci

    Thank you sir !!!!!

  • @maheshpathirana6240
    @maheshpathirana6240 Před 3 měsíci

    thank you sir....

  • @nayomidilhari4411
    @nayomidilhari4411 Před 3 měsíci

    Thank you sir

  • @udanasenevirathna
    @udanasenevirathna Před 3 měsíci

    Thank you sir ❤

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 Před 3 měsíci

    Thank you❤

  • @user-tc2ng6ku6q
    @user-tc2ng6ku6q Před 3 měsíci

    Thanks sar.

  • @dinushirathnayaka4996
    @dinushirathnayaka4996 Před 3 měsíci

    Thank you sir 🙏

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 Před 3 měsíci

    tks sir

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v Před 3 měsíci

    Thanks sir ❤

  • @Money12126
    @Money12126 Před 3 měsíci

    thank u soo much sir 💖💖💖💖💖💖💖

  • @amjadsiddique
    @amjadsiddique Před 2 měsíci

  • @godbless.....4030
    @godbless.....4030 Před 3 měsíci

    👍🧡

  • @NadeekaWijerathna-hh3hy
    @NadeekaWijerathna-hh3hy Před 3 měsíci

    ❤❤❤

  • @sarubooks9515
    @sarubooks9515 Před 3 měsíci

    ❤🎉❤

  • @MadhuRodrigo
    @MadhuRodrigo Před 3 měsíci

    ❤❤❤❤

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 Před 3 měsíci

    🤗❤️

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t Před 3 měsíci

    🎉🎉🎉🎉🎉🎉
    From cyprus

  • @Isururajapaksha-vv9mu
    @Isururajapaksha-vv9mu Před 3 měsíci

    Dilindak vidihata ipadena aeka tamange waradak namei..aeth
    Dilindak vidihatama miya yanawanam aeka tamange prsnayak.. mamath jivithe dinanawa dinanna deyak nethi wennama.. godak adarei sarr❤

  • @chanukaprasad4077
    @chanukaprasad4077 Před 2 měsíci

    T❤

  • @user-ed3vw6nu5g
    @user-ed3vw6nu5g Před 3 měsíci

    ❤❤❤❤❤❤❤❤

  • @DilshanWijerathne
    @DilshanWijerathne Před 3 měsíci

    💚💚💚💚💚💚

  • @rajapakshahemanthirajapaks3761

    Sir mata watna පාඩමක් meks

  • @kumariam9403
    @kumariam9403 Před 3 měsíci

    naha

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s Před 3 měsíci

    ❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @arunagunarathna7929
    @arunagunarathna7929 Před 3 měsíci

    👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️💖💖

  • @PrabathSandaruwan-fm3mn
    @PrabathSandaruwan-fm3mn Před 3 měsíci

    Mudal walata sthuthi wena video eka mokada sir

  • @PradeepPradeep-nk5fo
    @PradeepPradeep-nk5fo Před 3 měsíci

    Mama aka soya Gena inne

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Před 3 měsíci

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියපු පරිදි ප්‍රශ්න 3 කරගෙන යනු ලැබේ බොහොම ස්තුතියි සර්

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 Před 3 měsíci

    💐💐💐🩵🩵🩵🩵🙏

  • @ajithperera6342
    @ajithperera6342 Před 3 měsíci

    මම ඔබෙ සියලු ම විඩීයෝ බලනවා දැන් කරන විඩීයෝ ජවය අඩු යි මගදී බලන්න හිතෙන නෑහ ඉක්මනින් හදාගන්න

    • @Shakaboom33
      @Shakaboom33 Před 3 měsíci

      😂😂😂

    • @miurusadaruwan9341
      @miurusadaruwan9341 Před 3 měsíci

      යලුවා එක එතුමගෙ ප්‍රෂ්නයක් නෙවෙයි එක ඔබෙ ප්‍රෂ්නයක් මම දකින මට දැනෙන විදිහට එතුමා කියන දෙවල් ඔබ මිට වටා හොදින් ඇහුන්කන් දී උනන්දුවෙන් සවන් දෙන්න එතකොට ඔබගෙ ජවය වෙනස ඔබටම දැනෙවි උබටත් එතුමටත් සියලු දෙනාටමත් උතුරන්න හරියන්න ඔන ❤

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Před 3 měsíci

    ස්තුති සර්,❤

  • @niranthachaminda309
    @niranthachaminda309 Před 3 měsíci

    Thank you ❤

  • @KaushiAnu-qu3lb
    @KaushiAnu-qu3lb Před 3 měsíci

    Thank you sir

  • @user-bt7qs9xr4u
    @user-bt7qs9xr4u Před 3 měsíci

    ❤❤❤

  • @yashigurusingha6053
    @yashigurusingha6053 Před 3 měsíci

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl Před 3 měsíci

    💚💚🤍

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Před 3 měsíci

    ස්තුති සර්,❤

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Před 3 měsíci

    ස්තුති සර්,❤

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 Před 3 měsíci

    ස්තුති සර්,❤

  • @dhanu557
    @dhanu557 Před 3 měsíci

    Thank you sir❤

  • @user-um3gi6lf9m
    @user-um3gi6lf9m Před 3 měsíci +2

    Thank you ❤️

  • @priyanthawijitha8267
    @priyanthawijitha8267 Před 3 měsíci

    ❤❤❤

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 Před 3 měsíci

    ❤❤❤

  • @priyadarshanipriyadarshan3499

  • @UdarasLife
    @UdarasLife Před 3 měsíci

    ❤️

  • @user-mn5lb3lk8e
    @user-mn5lb3lk8e Před 3 měsíci

    ❤❤❤