Angulimala piritha ha seth kavi | අංගුලිමාල පිරිත හා සෙත් කවි | Ven . Manakadure Pannasara Thero
Vložit
- čas přidán 23. 08. 2021
- මෙලොවට පිංවත් දරු සම්පතක් දායාද කරන්නට සූදානම් වන ආදරණීය මවුවරුන්ගේ හා කුස තුල වැඩෙන පිංවත් දරුවන්ගේ හා අම්මාගේ ආරක්ෂාව සලසන සෙත් කවි දේශනා හා මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත ඔබත් ශ්‍රවණය කරන්න
angulimalasethkavi #sethkavi #manakadure #manakadurepannasara #kavibana #angulimala #angulimalapiritha #thabaravila
දේශකයාණෝ : - පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි
• Seth Pirith |Sarwa Rat...
my facebook : - profile.php?...
my facebook page : - pages/?categ...
Thank you For Watching My Youtub Channel...........!
Siyalu ammala daruvan siyalu denatama budu sarani !!!!!!
සියළු දෙනාටම තෙරුවන් සරණයි. !
නිදුක් නිරෝගී සියලු අඟපසඟ යන්ගෙන් පිරිපුන් වාසනාවන්ත පින්වත් දරුවෙක් බිහිකරන්නට මට මෙන්ම සෑම මවකට හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි♥️
සියළු දෙනාගේ කිරි සිහින සැබෑවේවා.! නිරන්තරයෙන් මෙය ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි .!
Mage kuse Inna daruwa siyalu aga pasagayange sampurna sathpurusha daru patiyeku wewa 🙏🙏
සියළු මව් වරුන්ගේ කිරි සිහින සැබෑවේවා.! නිරෝගී දරුවකු බිහිකිරීම වාසනාව ලැබේවා.! තෙරුවන් සරණයි.!
Me pirithe anubawayen mamath mage kusa thula inna dharu petiyaa niduk wewa.nirogi wewa.wasana wantha pin wath siyalu aga pasagayen pinen thejasin piri,ayu warna sepa balayen sapiri wasanawantha dharu ptiyek nirogiwa lebewa..daruwan kusa dara sitina hema amma kenekma daruwoda niduk nirogi wewa..daruwan balaporoththuwen sitina hemogema kiri sihinaya sebe wenna kiyala mama prarthana karanawa
සියළු දෙනාටම තෙරුවන් සරණයි. ! සියළු බලාපොරොත්තු සපලවේවා.!
Niduk neerogi siyalu agapasagayangen uth pinbara daruwek bihi kirimata mata menma lowa siting siyalu ammawarunta pihita labewa .....!!!!!
සියළු මව් වරුන්ගේ කිරි සිහින සැබෑවේවා.! නිරෝගී දරුවකු බිහිකිරීම වාසනාව ලැබේවා.! තෙරුවන් සරණයි.!
uthum u theruvan balen siyalu mauvarunta niduk nirogi auvaya lebewa!!! niduk nirogimath vasanavantha daruvo bihi karanna hekiyava lebeva!!! siyalu mauvarunta theruvan saranai!
සියළු මව් වරුන්ට වාසනාවන්ත දරුවන් ලැබේවා.! තෙරුවන් සරණයි. !
🙏🌺🙏🌼🙏🌺🙏🌼🙏🌺🙏🌼🙏
තෙරුවන් සරණයි.!
Niduk nirogimth siyalu agapasagayen uth pinwantha daru petiyek bihi kirimata wasanwa lebewa 🙏🙏🙏
තෙරුවන් සරණයින් යහපත් දරු උපත් සිදුවේවා.!
Mage daru petiyatath matath siyaluma roga duruwewa sadu sadu sa 🙏🏻🙏🏻🌷🌷🌻🌼
එසේම වේවා.! ඔබ තුමියත් කුසතුල වැඩෙන දරු පැටියත් ආරක්ෂා වෙත්වා.! තෙරුවන් සරණයි. !
M
theruwan saranai