ඉලක්ක දිනන්න මේ කාරණා 03 සංයෝග කරන්න - By Mentor | Coach Bhathiya Arthanayake

Sdílet
Vložit
  • čas přidán 24. 02. 2024
  • ඉලක්කයක් තිබීම සහ ඊට වැඩ කිරීම පමණක් ඉලක්කයක් දිනා ගන්න ප්‍රමාණවත් ද? බොහෝ දෙනා හිරවෙන ලතැවෙන තැන මෙතැන. අපි අද කතා කරන්නේ ඉලක්කයක් දිනා ගැනීම උදෙසා නිශ්චිතව ම ඔබ පසුකර යා යුතු, එකට ක්‍රියාවේ යෙදවිය යුතු කරුණු 03 ක් පිළිබඳ ව. බලන්න, ඔබට නිසැකව ම වැදගත් දේ රාශියක් තිබේවි.
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

Komentáře • 114

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 Před 4 měsíci +7

    බොහොම ස්තුතියි සර්...🌷
    මගේම පුංචි බිස්නස් එකක් පටන් අරගෙන ජිවිතේ ඉදිරියට යන ගමනට සර්ගෙ මේ වචන ලොකු ශක්තියක් ..🌷
    අනිවාර්යයෙන් ම සර්ගේ මේ මග පෙන්වීම් ගොඩක් වටිනනවා❤

  • @mahelakulasooriya4545
    @mahelakulasooriya4545 Před 4 měsíci +12

    ස්තූති සර් ,ජිවිත අලෝකමත් කරන සර් කරන මනුෂිය මෙහෙයුමට

  • @prasannadilshan7350
    @prasannadilshan7350 Před 4 měsíci +3

    සම්ප්‍රදායික චින්තනය වෙනස් කිරිමට සර්ගෙ උපදේස් වටිනා
    එවගෙ ජිවිතයට හොද උපදෙස් ලබදිම නිසා ස්තුතිය ❤❤🎉🥰

  • @nishssp9523
    @nishssp9523 Před 3 měsíci +1

    මේ දවස් ටිකේම තිබුණු පීඩනය නිසා අඛණ්ඩව කරපු කිසිම දෙයක් එක්කො හිතලම කරේම නෑ , නැත්තං අමතකම වෙලා ගිහින් තිබුනෙ. කොටින්ම ඔබතුමාගෙ වීඩියෝ එකක් වත් අහන්න මේ වගෙ චැනල් එකක් වත් මතකෙ තිබ්බෙම නෑ . අහම්බෙන් වීඩියෝ එකක් හම්බුනාම මාව තවත් පීඩනයට ලක් උනා මොකක්ද මට වෙලා තියෙන්නෙ කියලා . ඇත්තටම දැන් වීඩියෝ එක ගමනක් යන කෙනෙක් ට ගොඩක් වැදගත් . මට නම් කනට ගහලා නැවත සිහියට ගත්තා වගෙ දෙයක් උනෙ. ඔබතුමාට ස්තූතියි !! ❤❤❤❤❤❤❤❤

  • @user-iq8mi2ll8v
    @user-iq8mi2ll8v Před 4 měsíci +2

    අනේ සර් මට තවමත් බෑරි වෙලා තියෙන්නේ මේ consistency එක තමයි හදාගන්න බැරි. 😢
    අද video ඒකනම් මාරම වටිනවා ස්තූතියි සර්.

  • @gayanliyanage1
    @gayanliyanage1 Před 4 měsíci +2

    🙏💙 ගොඩක් ස්තූතියි හැමදාම ඔබතුමාගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.. අපි වාසනාවන්තයි මොකද ඔබතුමාගේන් බොහෝ දැනුමක් ලබා ගන්නට... ඒ වගේම ඉලක්කයන් ජය ගන්නට වෙර දරන අයට ලබා දෙන දැනුම ලබා දෙන ශක්තිය කියා නිම කරන්නට බැහැ. 🙏💙ගොඩක් ස්තූතියි සර්............ ❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Před 4 měsíci +2

    මෙවැනි වීඩියෝ වලින් සාර්ථකව දියුණු විමට දැනුම් ලබාදිම ඉතාම අගේ කොට සලකමි බොහොම ස්තුතියි Sir

  • @user-gm5ql8ez9j
    @user-gm5ql8ez9j Před 3 měsíci

    දැන් අවුරුදු 7ක වගේ කාලයක් ඇතුලත මම jobs ගොඩක් කරලා තියෙනවා හිතෙනවා අවංකවම අතපසු උන තැනක් තියනවා කියලා වටිනවා මොනවා උනත් ඔයා කතා කරන එක බොක්කටම වදිනවා ගොඩක් ස්තූතියි

  • @akilasachintha3900
    @akilasachintha3900 Před 3 měsíci

    මගෙ වසර කිහිපයක අඩුපාඩු කිහිපයකට ම උපදෙස් video වෙ තිබුනා.බොහොම ස්තූතියි ඔබට❤😊.

  • @isiwsravithange5846
    @isiwsravithange5846 Před 4 měsíci

    තැන්කිවු සර් , අපේ හීන වලට තියෙන පිපාසය තව තවත් වැඩි කරනවට ❤

  • @kavishaflavin1442
    @kavishaflavin1442 Před 2 měsíci

    Personally I’m not a person who listens these type of videos but trust me I listened and saved it to listen this over and over again… thank you so much Coach Bathiya
    truly appreciated ☺️

  • @BraincareSL
    @BraincareSL Před 4 měsíci +1

    දෙවනි Comment එක ❤️ Thank you so much❤️😊

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 Před 4 měsíci

    උදේ නැගිටපු වෙලාවෙමයි මම ඔබතුමාගෙ වීඩියෝවක් නරඹන්නෙ. හොඳ ප්‍රතිඵල තියෙනවා. ස්තූතියි ඔබට❤

  • @Helasiri
    @Helasiri Před měsícem

    තවත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි සර්. ජයෙන් ජයම වේවා... 🏆️🙏

  • @gayansanjeewa4584
    @gayansanjeewa4584 Před 3 měsíci

    ස්තුතියි සර් ඔබ⁣ගේ මගපෙන්විමට

  • @asithakumara4575
    @asithakumara4575 Před 4 měsíci +1

    Excellent speech 🎉

  • @jayanthithilakarathne4676
    @jayanthithilakarathne4676 Před 4 měsíci

    හරිම වටිනවා සර් ගොඩක් ස්තුතියි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Před 4 měsíci

    සුවපත් වේවා මහතා නෙනි ........

  • @Skyline1986.
    @Skyline1986. Před 4 měsíci

    පට්ටම වැදගත් මේ video එක... ❤

  • @lkguys9901
    @lkguys9901 Před 4 měsíci +1

    Best beginning for the day

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 Před 4 měsíci

    ස්තුතියි සර් ඔබට..🙏🙏🙏

  • @wijenayakewasanthasarathbandar

    ස්තුතියි.

  • @darshiherath2131
    @darshiherath2131 Před 4 měsíci

    වැදගත්ම විඩීයෝ එකක් ගොඩක් ස්තුතියි සර් 🙏🙏

  • @greshanananda744
    @greshanananda744 Před 4 měsíci

    Dawasa aramba karanne sir ge vdio akakin ,,life aka chang wena bawa therenawa 💪💪💪 jaya wewa sir ..🙏🙏🙏

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j Před 4 měsíci

    ස්තුති !

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Před 4 měsíci

    අතිශයින් ම වැදගත් .බොහොම ස්තූතියි සර්.

  • @itnalinda
    @itnalinda Před 4 měsíci +1

    Superb❤

  • @nishanmaduranga407
    @nishanmaduranga407 Před 2 měsíci

    Superb, thanks🎉

  • @rpskumara7942
    @rpskumara7942 Před 4 měsíci

    Bohoma Sthithi Si
    Best Video
    Great Works

  • @user-fh7hv6fd4f
    @user-fh7hv6fd4f Před 3 měsíci

    ස්තුතියි සර්

  • @Games-bm8pm
    @Games-bm8pm Před 4 měsíci

    නියමයි 👍

  • @SamanKumara-xq8qv
    @SamanKumara-xq8qv Před 4 měsíci

    ගොඩාක් ස්තුති සර්

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Před 4 měsíci

    Gammata weda krnna puluwak watina video ekak sir ❤❤🥊🥊💪💪

  • @tharindushantha1526
    @tharindushantha1526 Před 4 měsíci

    ස්තූතී ඔබට

  • @gamagebuddika213
    @gamagebuddika213 Před 4 měsíci

    Excellent video

  • @DULA-NK79856
    @DULA-NK79856 Před 2 měsíci

    බොහොම ස්තුතියි සර් ❤❤

  • @yasithprabaswara.3991
    @yasithprabaswara.3991 Před 4 měsíci

    Thank you for your great advice sir ❤

  • @bhathiyahettiarachchi3500
    @bhathiyahettiarachchi3500 Před 4 měsíci

    This is the best motivational video to start our day fresh.❤

  • @shanakadinusha
    @shanakadinusha Před 4 měsíci

    Thank you very much, BA...

  • @rizviyafareed1029
    @rizviyafareed1029 Před 4 měsíci

    Thank you sir .really now I understood more

  • @dushanthaherath8498
    @dushanthaherath8498 Před 3 měsíci

    ස්තූතියි

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 Před 4 měsíci

    ස්තූතියි සර්..🙏

  • @champaweerakkody7306
    @champaweerakkody7306 Před 4 měsíci

    Very important lesson sir❤

  • @likarose5361
    @likarose5361 Před 4 měsíci

    Thank you sir video eka dakapu gaman hithuna thank karanna Aluth video ekak harima sathutui

  • @nadeeramaduwanthi9761
    @nadeeramaduwanthi9761 Před 4 měsíci

    ගොඩක් ස්තූතියි sir...

  • @sanjeewawijesinghe2769
    @sanjeewawijesinghe2769 Před 4 měsíci

    ❤❤❤ great one ❤❤❤

  • @agriwiththareendra4969
    @agriwiththareendra4969 Před 4 měsíci

    Thank you sir!!!

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Před 4 měsíci

    Thanks for your valuable guidence ❤❤❤ sir ❤️🌻

  • @dinushiiranga4310
    @dinushiiranga4310 Před 4 měsíci

    ❤ Harima wadagath speech ekak❤

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 Před 4 měsíci

    අදයි සර් වීඩියෝ එක බැලුවේ❤ ගොඩක්ම වටින වීඩියො එකක්.අදයි තේරුනේ මිස් උන තැන මොකද්ද කියලා❤🙏 Thank you so much sir once again.

  • @sarathliyanage8464
    @sarathliyanage8464 Před 4 měsíci

    Thank u so much.❤❤❤

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 Před 4 měsíci

    Superb 👍

  • @nilanthakumara3541
    @nilanthakumara3541 Před 4 měsíci

    Thanks sir

  • @lankaranaweera7538
    @lankaranaweera7538 Před 4 měsíci

    Thanks sir best

  • @asithakumara4575
    @asithakumara4575 Před 4 měsíci

    Good 👍 job sir

  • @lifeenjoy7233
    @lifeenjoy7233 Před 4 měsíci

    good lesson

  • @nishanthipushpakumari7574
    @nishanthipushpakumari7574 Před 4 měsíci

    Good job sir

  • @prasannajayasinghe3149
    @prasannajayasinghe3149 Před měsícem

    Great

  • @diluabeykoon5708
    @diluabeykoon5708 Před 4 měsíci

    Thank you sir

  • @rashika5430
    @rashika5430 Před 4 měsíci

    Thank you sir❤

  • @desivaudaya2641
    @desivaudaya2641 Před 4 měsíci

    Tanks super 🙏🙏🙏🙏

  • @thushanperera888
    @thushanperera888 Před 4 měsíci

    Thank you Sir for the very informative and insightful sharing that uplifts our life..We truly and sincerely be appreciative..Im sure after comprehending these all and if we fail that we should take responsibility of the outcome..
    Shall listen to this continually and make these practices a daily habit and be discipline which im sure will make a beautiful outcome of life...

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp Před 4 měsíci

    Thank you so much sir❤❤

  • @dumindaaththanayeka-ve5og
    @dumindaaththanayeka-ve5og Před 4 měsíci

    ස්තුතිය සර් ,❤❤❤

  • @roshannilamuni
    @roshannilamuni Před 4 měsíci

    tnk

  • @moon.1111.
    @moon.1111. Před 4 měsíci

    ❤ ස්තූති

  • @dilinamadusan5791
    @dilinamadusan5791 Před 4 měsíci

    Thank you❤️ sir

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t Před 4 měsíci

    ලොකු Advise 🎉🎉🎉🎉

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 Před 4 měsíci

    Good ,video

  • @lakruwansigera4271
    @lakruwansigera4271 Před 4 měsíci

    එක හරි

  • @nuwangunathilake7130
    @nuwangunathilake7130 Před 4 měsíci

    තෑන්ක්ස් සර්

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 Před 4 měsíci +1

    First comment🎉

  • @asankapradeep1647
    @asankapradeep1647 Před 4 měsíci

    Thank you serr❤

  • @dilkaushi1784
    @dilkaushi1784 Před 4 měsíci

    Patta ❤❤❤❤

  • @dammikaniroshani7384
    @dammikaniroshani7384 Před 4 měsíci

    Thank u so much ❤

  • @kithsirisenevirathna2574
    @kithsirisenevirathna2574 Před 4 měsíci +1

    Bohoma pin sir ❤

  • @lathikadolawatta393
    @lathikadolawatta393 Před 4 měsíci

    Thàñks sír

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w Před 4 měsíci +1

    ❤❤

  • @Hashii751
    @Hashii751 Před 4 měsíci

    👍

  • @user-lr1bp2vz4e
    @user-lr1bp2vz4e Před 4 měsíci

  • @user-xv2kr2ep3s
    @user-xv2kr2ep3s Před 4 měsíci

    Good morning sir 🙏🏻

  • @dreamMTcreation
    @dreamMTcreation Před 4 měsíci

    🙏💛

  • @shehanmind8073
    @shehanmind8073 Před 4 měsíci

    💪

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh Před 4 měsíci

    Udema sir ge vedio ekak❤🎉

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe Před 4 měsíci

    ❤😊

  • @sanojaudari9124
    @sanojaudari9124 Před 4 měsíci

    ගොඩක් පිං සර් මට නම් මිහි පිට දෙවි කෙනෙක් සර්

  • @priyanthabandara2058
    @priyanthabandara2058 Před 3 měsíci

    📚🙏

  • @user-ko6ir3ct2j
    @user-ko6ir3ct2j Před 4 měsíci

    ❤❤❤

  • @user-wr8ew7qo7w
    @user-wr8ew7qo7w Před 4 měsíci

    ❤❤❤❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa Před 4 měsíci

    Good morning sir😊

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 Před 4 měsíci

    🌺🌺🌺🌺

  • @malithperera7726
    @malithperera7726 Před 4 měsíci

    ❤️❤️❤️🙏🙏🙏

  • @ishlini
    @ishlini Před 4 měsíci

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Před 4 měsíci

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Před 3 měsíci

    සර් හැහීම් පාලනය කරන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb Před 4 měsíci

    Low of attraction arakai mekai mona deykvth one ne menna video 😎😍

  • @lasanthadesilva61
    @lasanthadesilva61 Před 4 měsíci

    GGC

  • @Money12126
    @Money12126 Před 4 měsíci

    💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 Před 4 měsíci +3

    01.Goal
    02.Geting to the right action
    03.Consistently
    04.time period
    05.Success
    Thank you mr.your valuable advice ( nothing is impossible )

  • @skygame5004
    @skygame5004 Před 4 měsíci

    Thank you very much sir, it's a very important lesson.