Eha gedara genu kena mata monado kanda dila man issara godak lassanai ath den harima kethai..puduma dukak vidinne..ath a genu kena puduma sepak labanne hitha ganda be
May kathawa aththa .math may wage parsnekata muna dila inney mage mahththayama thamai hora gani dipuwa kanna genath dila thiyenney. Man dan Dan aurudu 4I thissey ain karanna dagalawa anthimata mata gedara badu muttu pawa vikunnanna una laksha ganam dunna aka akkenata.man Dan parata watila inney. Pls mata udau karanna kauruhari meka ain karanna man karana kiyana wadakatawath hariyanney na lamai dennath akka man Dan apaa duk vidinawa
Mama obathumata kathathikala mama cyprus .apita karala thiyenne mahaththayage ammai akki nanigiyi akthuvela api pasiqenapasi polaka geqara inne mahaththaya vitharai qaruvo bodini vela inne .hugali qevali apitakala mahaththayageni kemeththaki ganna bemeka ayini kanna api pasiqa karapu karumayaki api a ayata vayira karanne kavaqa hari padisani qeyi . Mama hithanava ovunita buqu bana aeseva kiyala . A aya kiyanavalu huniyama kapann kiyal .😭😭😭 .
Ane apitath karala thiyanava kavadakavath sanasimak thibune naha. Api 4 denata kavadakavath ekata sathutin inna baha hasban nathi una mama hithuva danvath hodak vey kiyala ane eth naha daruvo 2 tay matay ekata inna baha hethu nathuvama randu venava mava penna baha .mutal viyadam kala vadak une naha hith hari kala killer rila kisi diunuvakuth naha
මෙ කතාව සහතික ඇත්ත ... මම දන්න කිප දෙනෙක් ඉන්නාව .. එක්කෙනෙක් පනුවො ගහලා මැරුනා... එක ගැනු කෙනෙක්ට අද ඇස් දෙක පෙන්නෙ නැහැ .. තනියම විදවනවා. තව එකෙක් ඉන්නවා එයාට හාටැටක් එකක්.බයිපාස්වත් කරන්න බැහැ ...සතියෙ වැඩි හරියක් හොස්පිටෙල් එකෙ . විදව විදව ජිවත් වෙනවා. එ අය ලග සතුට නැහැ
Lkĺi
තෙරුවන් සරණයි. මුළු ලෝකෙම ඔබතුමා වගේ ඇය හිටියොත් මුළු ලෝකෙම හරි ලස්සන වේවි. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට අනතුරක් කරන එකක් නෑ. ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමා දැකගන්න වාසනා වේවා.
ඔබතූමා පැහැදිලි කරේ ඇත්ත සිද්ධි මොකද මං දැකලා ත් අහලත් තියෙනවා අනුන්ට කල දේ ව්පාක වැඩි කල් නැතිව තමන් ට ආපසු එනවා කීයලා !!! තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි
🙏
සත්‍ය දේ දැනුවත් කිරීම උතුම් බුදු සරණයි
ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි මැතිතුමනි
Siyalla theruna mahaththaya, budu saranay
Pinwath obathuma saththakinma niwaradi..mada dakinne obathuma dakina darshanayamai boho durata..obathumata yahapathak wewa..siyalu de sarthaka..wewa
වටිනා අදහස් රාශියක් අපත් සමග බෙදා ගත්තාට ඔබතුමාට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි
ඇත්තටම අපිට පේන්නෙ වැරදි කරන උන්ට හරියනව වගේ, හොඳ කරන අයට හැමදාම දුකවිතරමද.....🥺
Ow🥺
Ou ane eka ඇත්ත
Ow jivithe epa venava😭
Ane mahathaya mta awrudu eka hamaraka podi daruwek innawa.mge nandamma mawai mge mahaththayawai kodivina krala wen krala mwa pennanna ba eyata dan .man awruddak dan mge gedara inne.eya mgei daruwai diha balannewath na.harima duken man inne.. mata puluwan udawwak kranna oba thumata godak pin.
💜️
Eha gedara genu kena mata monado kanda dila man issara godak lassanai ath den harima kethai..puduma dukak vidinne..ath a genu kena puduma sepak labanne hitha ganda be
Budusaranai
4 like ඔන්න අපේ
Teruwan saranai obata owa karana aeunta daduwan labenawamai
මටත් කොඩිවින කිපයක්ම කරලා තිබ්නා නමුත් මම ඒ අයට වෛර කරන්නේ නැ.මම හිතන්තේ මමත් පෙර ආත්ම වලදි කාටහරි කොපඩිවින කරලාඇති ඒ නිසා තමයි මෙි විදවිම
අනිවාර්යෙන්ම එයලා කරන්න කරන්න අපි දියුණුව සලසා ගන්න හැකිය
Budu saranai
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා
අපේ ගෙදර අය නම් මට ඒව කරන්නෙ. එයාලට මොකුත් වෙන්නෙත් නෑ. දැන් නම් තේරුම් ගන්න පුලුවන් එයාලට දඩුවම දැන්ම ලැබෙන්නේ නැත්තෙ ඇයි කියලා.. ගොඩක් පිං..
දේවාලෙකින් වරමක් තියන කෙනෙක් ගැන ඔත්තු බලන්නපිල්ලි එවනව නම් ඒ එවන පිල්ලිය කරපු කෙනාටම ආපසු හරවල යන්න මොකක්ද කරන්න ඕනෙ?
පවුලකටම ඔලුව පිස්සු වැටෙන්න දෙයක් කරොත් ඔක්කොම කරලා ඉවරයි
Theruwan saranai
එක එක කට්ටඩි, සිවුරු පොරවගෙන නිවිති බලනව කියල වින කරන හාමුදුරුවන්ගෙන් වරම් තියන කෙනෙක් ආරක්ෂා වෙන්න මොනවගෙ ආරක්ෂිත ක්‍රම ද කරගන්න ඕනෙ.. විනයක් බන්ධනයක් කෑමට දෙන දෙයකින් බලපෑම් ඇති නොවෙන්න ආරක්ෂා වෙන්න මොනවාද කරන්න ඕනෙ?
තෙරුවන් සරණයි!
Meloke minissuhari kurirui. Hithanne thaman gana vitharai
Wedamahatayek ntiwa kodawina .. huniyam krapu ewa boomiyata ayin krana barida..aduma gane yam tak durakata hary
ඔබතුමා කියන හැම.දෙම අපේ ගෙදර..තියනවා.අපිට.කරලා.තියෙන්නෙ.කටිටඩියෙක්.කටවැරද්දක්.නිසා.දැන්.දෙවාලවල.යන්නෙ
නෑබ.B.s
Samawenna obathuma..mage ammath nandammath matath mage falmiy life ekatath vina kala thawathath karanawa..ma maha badrakali ammata uyan malawak puja kala me karana dewal nawatha ounta harenna kiyala eya papayakda..mahatada waramak atha..ts
වෛරය සිතිවිල්ලක් සිත තුළ ගොඩ නැඟීමත් අකුසලයක්
@@NCNCreation kalayuttekumakda..ein galawenna... teruwan saranai pinwath obata..bohoma pin
පෙර බලවත් පිං තියනවනම් පල සැකසෙන්නේ පල දෙන්න ඉදිරි භවයකදි දෙගුණ තෙගුණ වෙලා නේද
E wage narka weda karana ayata me athmayema parisan deno..apita yam asanipayak karadayak narakak sidda wenawanam eka giya athamaye deyak nisa wenna puluwani..eth me athmaye api hodata hitiyanam apita baya wenna deyak nahne..eth jara weda karana minisunta me athamaye darunu widiyta duka labila elaga athmaye apaye yanawamai..
Mn adare krn kenage gedr aya ehenm krl apiw ath kara,eyt dan mawa penn be,api gdk adaren hitiy
May kathawa aththa .math may wage parsnekata muna dila inney mage mahththayama thamai hora gani dipuwa kanna genath dila thiyenney. Man dan Dan aurudu 4I thissey ain karanna dagalawa anthimata mata gedara badu muttu pawa vikunnanna una laksha ganam dunna aka akkenata.man Dan parata watila inney. Pls mata udau karanna kauruhari meka ain karanna man karana kiyana wadakatawath hariyanney na lamai dennath akka man Dan apaa duk vidinawa
🙏🙏🙏
Obatumata bs dp🙏🙏🙏🙏
ඥාති වරම් තියන කෙනෙක් යහන ආරක්ෂා කරගන්නෙ කොහොමද? වරම සහ වරමට ඉන්න ඥාති ආරක්ෂා කරගන්නෙ කොහොමද? වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් පිං.
Ekaa man kiula dennm nm plz contact man ranga gunnasee 077 3553287
මට.මගෙ.සහොදරයො.සෙරම.මට.නරතිකලා.දැනටත්.මම.දිවුනු.වෙනවට.කැමතිනැ.එකයි
👍👍👍👍👍👍👍👍👍👍👍
Me.katawa.nam.mamam.hita.hita.hitapu.deyak.
Ane bata atha mahinda kiyala minihek innawa kodiwina karanawa kisima deyak wenne neha
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
Mama obathumata kathathikala mama cyprus .apita karala thiyenne mahaththayage ammai akki nanigiyi akthuvela api pasiqenapasi polaka geqara inne mahaththaya vitharai qaruvo bodini vela inne .hugali qevali apitakala mahaththayageni kemeththaki ganna bemeka ayini kanna api pasiqa karapu karumayaki api a ayata vayira karanne kavaqa hari padisani qeyi . Mama hithanava ovunita buqu bana aeseva kiyala . A aya kiyanavalu huniyama kapann kiyal .😭😭😭 .
බුදු දහමට අනුව සැකසුනු දෙවි වරැන් සිටිද ? ඒ කවුද ? එහෙම නොමැති දෙවිවරැ සිටිද ?
හින්දු දහමෙි සහ ලංකා දෙවි වරැන්ගේ ආභරණ ආයුධ වෙනස්ව පිහිටන්නේ ඇයි ?
කොඩිවින කරපු අයට සාප කරන්න එපා කියලා කිව්ව හින්දා අහන්නේ,
එතකොට කොඩිවිනේ කරපු අයටම ඒ කොඩිවිනෙන්ම පෙරළුම් කැපුම් කරන එකත් පවක්ද?
Tawa kenek papa karmayak gewana kota tawa kenek pawu res karagannawa
Manthara.iganaganna.poth.path.ganna.puluwanda.
Pahala ganaye devi warunta (gedara thiyena Dewalaye )re 9 passe dewa aradana karata kamak nedda?
මහසොහොන් යක්ශයා ගැන කරන්න????
Marunu kenekge ආත්මය ge දොරකඩ hirakarala ආරක්ෂාවට kiyala...habai e ganu kena anith ayata katha kiyakiya gewal gane yanawa...baninna giyama eyage මහත්තයා eyawai දරුවන්ගේ arakshwata innawa kiyala kiyala kiyawanawa. .ehema thiyagaththama e ayata waradak athiwenne nadda?api pin dunnoth apita udaw weida?
😮washi gurukan karana eka pawàkda
මටත් කරලා mahthaya kodivina.mawai mage සැමියා wen karanna අවුරුදු ganak man innema rata .එකට inna ba.ඇහුවාම kiyanna vina කරලා කියලා සල්ලි ගොඩක් වියදම් කරා .ඉවත් කරන්න .වඩක් නැ .අපි අතර නිතර ප්‍රශ්න .දරුවෝ පඖ.
Anoja Willorage puluwannm ude hawasa Atavisi piritha kiyanna..iwasimen karagena yanna.wenasakwei..nichadosa gathawa kiyanna
Mahathmaya es walata karana vina thiyada..?ehema karanna puluwan da.?poddak kiyana wada..?
මම ඉන්න තැන, ගෙදර, කොතැනක හිටියත්, ගියත්. මම කටෙන් කථා කරන්නේ නැතුවම හිතින් හිතන ඒවා, අහල පහළ ඉන්නේ ඇත්තෝ දැනගන්නවා. මොනවා කරන්න ගියාත් හරි යන්නම් නෑ. කෙනෙකු කිව්වා මට, ඉනාවක්, ගැහැණු මළ පෙරතයකු බඳුන් කරලා නැතහොත් හූනියමක් කරලා තියනවා කියලා. කව්රුහරි කියන්න, ඇත්තටම හූනියමක් කරලා තියනවා? ඒකට ප්‍රතිකාරයක් තියනවා ද? කරුණාවෙන් මට පුංචි පැහැදිලි කරනවා ද?
ඝණදෙවි wada wada e ganu kena apita අපහාස kara kara katha kaaranawa...e ayata pita labenawada?
Ane apitath karala thiyanava kavadakavath sanasimak thibune naha. Api 4 denata kavadakavath ekata sathutin inna baha hasban nathi una mama hithuva danvath hodak vey kiyala ane eth naha daruvo 2 tay matay ekata inna baha hethu nathuvama randu venava mava penna baha .mutal viyadam kala vadak une naha hith hari kala killer rila kisi diunuvakuth naha
Kodina.ainkakana.karamayak.kiyanna.
පවුලක් කැඩිලා ගියා දෙයක් එකෙකු කෙරේ න දෙයක් දෙන්න පුළුවන් ද
මටනම් මෙයාගේ දේශනා හරියන්නෑ
අන්තගාමී උන අයට මේ දේශනා හරියන්නේ නැහැ තමයි.. අන්ත වලට ඔයා මධ්‍යස්ථව හිතන්න. නිවන ගැන හොයනවා නම් මගේ nirvana නාලිකාව අහන්න. මෙතනින්
ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාව කරා ඔබ ගෙනයන සදහම් යාත්‍රාව. නිවන් මග සරලව විස්තර කරන නාලිකාව.
czcams.com/channels/zTbvUakf144ccaAr8QCLdg.html
මම.රට.ඉන්නේ.අවුරැදු.ගානක්.ඉතුරැවක්.නැ.මටත්.ඔය..කරදරේම.තමයි.තියේන්නේ.මට.කරදර.කරන්නේ.මගේ.ගේදර.ඉස්සරහ..ගැණු.කේනා..ඔයා.කියන්න.වගේ.ඉයාට.හැම.දේම.ලැබුනා.සල්ලිත.හොදට.තිබුනා.එත්.දැන්.එයාම.එයාගේ.මහත්තයා.මැරැව.වස.දිල.එයත්.දැන්..හොදටම.දිරවල.විදවනව..මට.ඉතින්.පවු.කියල.හිතේනව.එ.වුනාට.මාව.වටිටන්න.එයාට.බැරිවුනා.මම.කොහොම.හරි.නැගටිනව.ඔවට.මම.බය.නැ.ඔබට.බුදු.සරනයි.අ.එයාගේ.මහත්තය.එයාට.වැිහිල.පලි.ගන්නව.මට.කරපු.දේවල්.එයාපිින.ගියා
Ane matath oya wage prasnayak thiyei. Oya kodivine ain kalada
❤❤❤😢😢😢
ගුරුකම් sa kodiwina ekakda
සාමාන්‍යයෙන් ගුරුකම් කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර භාවිතා කරලා හෝ කෙම් ක්‍රම භාවිතා කරමින් කරන ශුභ හෝ අශුභ කටයුතුවලට.ඒත් කොඩි වෙන කියන්නේ තවත් අයගේ විනාශයක් උදෙසා මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා කරලා කරන අශුභ කටයුතු. තෙරුවන් සරණයි
හරිය කතා කරන කෙනෙක් දැක්කමයි.
Numbers එක දෙනවද
Obatumawa sambada karaganna mata telephone number eka ewanna
call 0763888766
ඔබතුමා අපිව දැනුවත් කරනවාට ගොඩාක්ම පින්.තෙරුවන්සරනයි.
මටත් කොඩි වින කීපයක් කරලා. මට දරුවෝ නැති වෙන්න. එත් අයින් කරන්න බෑ. දක්ෂ ගුරුකම් දන්න අය නෑ. ලොකු මුදල් ඉල්ලනවා.
දැනට වයස කීයද?. අපට බැරි වෙයිද එක ඉවත් කරන්න.. තෙරුවන් සරණයි
Oyataa vaysa keeyadaa ,mee man ranga gurunnasee api try karlaa balamu ...meen mag nubere eka plz call mee 077 3553287 ,man goda dalaa denmm salli prshna karaganda epaaa
@@tharinduchaturanga5731 matath udau karanawa da
Karanna pluwan aya innawa
Obatumage.t.pno.denna
🙏🙏🙏