Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
අනේ අක්කා ගොඩක් ස්තුතියි මගේ කුරුලෑ මුනේ ගොඩක් තිබ්බා දැන් ගොඩක් දුරට හොඳයි ❤🙏
i tried this for week and i get the results...........wow...........this is very useful video
Ice cubes hoda treatment akak ❤️👍❤️👍❤️
♥️♥️
මාත් මේක මාසෙකට විතර කලින් යූස් කරා.අක්කි කිවුව වගේම මාරයී.මට මේකෙන් ලැබුන හොදම දේ තමයී මගේ මූනේ තිබ්බ පෆී ගතිය අඩු උනා💐💐❤️❤️
Oy hamadama use krd Dr.... Direct ice cube ek.moont apply krd oy..
Ow mamath meka karanava. matath honda prathipala thiyenava. thenks oyata gana vidiha kiwwata.
Ice cube treatment eka niyamai... Mamat krnwa.. Pimples marks... Nati wenwa tika kalayak krankota... Mata nam hoda risult tynwa
අක්කෙ නියමයි අනේ.ෂෝයී අනේ.thankyou
ස්තුතියි ♥️
හායි.. ඔයාට කාර් එකක් ඩ්‍ර්‍යිව් කරන්න පුලුවන් නම් ඩ්‍ර්‍යිවින් ටියුටෝරියල්ස් අප්ලෝඩ් කරන්න.. ඩ්‍ර්‍යිවින් ඉගෙනගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බොහොම ස්තූතියි.
වටිනා විඩියෝ එකක් 💖
Thank you dear. You are so sweet.❤️❤️❤️❤️
මාත් නිකං ඉන්න එකේ ඔන්න ඔහේ.... ටයි කොරල බලනවා ..........අනික මූන මගෙනෙ 😁😁😁😁😁👍🌻
Mata sema wadi unaaa 😣
Akkiyo math karala balannam...thenks😍😍😍😍😍😍
♥️
Akke night cream ekk ganna kalin moisturizing cream ekk gewata kamk nedda
Mm ice cube mune dawas thunak danata sathkaraya kara lokuma loku wenasak thiyenawa.. Me kawru unath oya aththa kiwwe ithin thnx oyt wagakimen kiyanne oyalath karala balanna... ❤❤❤❤❤❤
Toner ekak widiyata අයිස් කැට use kranna beida?
දිනකට කොපමණ වාර ගාණක් karanna oneda
4 park ati
Aththatama eken hoda risalt ekak matath labuna akki.thanx akkiyo
ස්තුතියි 😍♥️
Thanks ,manika💞💕💕
First like and first comment 🔥 🔥 🔥 ❤❤❤💫
Thank you nangi
Ane akkiyoo නලළෙයි නහයෙයි ena chuti බිබිලි walata behethak kiyannkoo .ice keta walin ewa hoda wenhne
Any ow
Ane ow
😊
cube keryak ganna onida.kochchara wela gaanna onida
akke oya video ekak kara neda husban use karanawa qwe collagen ,vitamin c ,omega 3 ewa oyath use karala result kiyanawa qwe ,eka karanne nadda
Akke kurule walata beheth kalahama sudu patata saerawa wage enawane ekata mk akke ane plz reply
අක්කි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරලා ඒ වතුර වෙලුනාට පස්සෙ කඩෙ ඇලෝ ජෙල් ගෑවට කමක් නෑනේ.පිම්පල් එකක් වත් තිබ්බෙ නෑ.එත් පාඩම් කරන නිසා පිම්පල් ඇවිල්ල නලලෙයි කම්මුල් වලයි . අර විදිහට කලොත් මූන ඉක්මනින් ක්ලියර් වෙයි නේ අක්කි 🥺🥺
Wow results hodatama thiyanawa ..thank you so much akki🥰
Ane mage muuneth gdk kurula ewith nethi wenne naanee
Akkii mge sama dry ice cube treatment eka karala veslin apply kalara kmknedda
Akka ice cube thyla eka welenne nthuwa thyeddima ea wathura moone thyeddimada moisturizing cream ekk use krnne? ehma nththn wathura eka welunta psseda?
Akki muna kettu weida plzz reply
Akke body skin eka fair krgnna monda krnna puluwan?
Akki ice cube treatment eka hamadama karata kamak madda tomato , potato , aloe gel walin ice cube hadala
Akke. Toner eka gala ehemmama nidagaththata kamak nadda. Naththan wash karanna oneda
Thank you vidiep ekta try krnnm❤
You are soo much attractive akkiyoo🥰🥰❤❤😍
🙈😘
Mekatg karlaa blnnm akkiyooo....oyage rice water treatment ekt nm mn hari asai wgema mt ruslt th thiyanawa...oyt gidak pin...
Thnk you.
Akki ice keta mune gaddi muna kalu venava kiyana eka ,ඇත්තද
Thank you akka...❤😘
අක්කෙ මගෙ මුහුනෙ කුරුලෑ ගොඩක් තියෙනව.එක තැනක කියලා නෑ.මුහුන දෙපැත්තෙ රෑශ් එකක් වගේ කුරුලෑ දාලා.බිබිලි බිබිලි ත් තියෙනවා.සැරව වගේ පිරිලා ගොඩක් තියෙනවා.ඒවා නැති වෙන්නෙත් නෑ.ඒව කැඩුවොත් විතරයි ඒවා නැති වෙන්නෙ.මුහුන සෝදන කොටත් මුහුන රිදෙනවා.අනේ අක්කෙ මේකට මොකද කරන්නෙ.😥😥මේ විදිය විතරක් කරොත් හරි යයිද 😥
Anya කියන ආයුර්වේද soap eka use karanna udeta rata..rata nidaganna kalin t3mycin lotion eka ganna...masayak yaddi kurula nittawwta hoda වෙනවා...oya bleaching use karala nam mehema wela thiyenne results nathi wei
Thol rosa pata karaganna kramayak kiyannko akki
Thanks 😊
Thank you my darling 😍😘
Akki Oka teenagerslata karanna puluwanda ??
Aththatama ice sathkaraya godak hodai. Math karanawa.
Oya kohmada use karnne kelinma munata thiynwda natthm tissu ekaka othlada mge mune mark godk thinwa plese riply
අක්කි ice cube tretmant එකෙන් face එක කෙට්ටු වෙනවද ඒකයි තිනය ප්‍රශ්නය....මොකද මගෙ මූන ඕවල් ෆේස් මන් ඒක නැති කර ගන්න ආස නෑ ස්ලිම් කරගෙන
නැහැ ඒක බොරු
Dr මම ඔහොම තිබ්බා පිම්පල් එකට අඩු උනා ඒ උනත් ඇතුලෙන් පොඩ්ඩක් තද ගතිය තියනවා එක අඩු කරගන්නෙ කොහොමද උනුවතුර ටිකකින් තවන්නද.??
Ammo ou mat kala godak aduna mona taram bhet kalat adune na ahamben wage meka man kale dawasak CZcams eke dakala
Godak sthuthi
Ice cube treatment best ❤️❤️❤️...
Ice cube treatment එක කලාම මගෙ pimple වැඩි වෙනවනෙ මාරම විදිහට නවත්තපු ගමන් අඩු වෙනව වැඩිපුර ආපු ටික
අනේ එහෙමද ඔයා නිකමට බොඩිශොප් ටීත්‍රී ට්‍රයි කරල බලන්න 😌
Akki mekt nahara geta gehenwada....mekata sidu wenwad
Ane Thanks you akki 💫❤️
thank harima saralai pehedili
oyage skin eka sudu wela kalinta wada monada use karana product ?
ice cube
Akki mama karala balanna💖😘😘😘
Aneee kammali appa. Sithalaine munata. Hariyaidaaa 🤔
Thank you so much akki😍😍😍😃😍😍
Thank you too
Thanks Akkiyoo ♥️
😍
GOOD ONE.......KEEP UP
Thank you, I will
thanks akkiyo oya koheda akkiyo mata asai oyawa dakinna katha karanna 😍❤️😘
ස්තුතියි නන්ගි අපි හම්බවෙයි.
@@Dulajiperera ❤️
Oka mn krnw akki mgeth kelal godk thibb dn num godk adui. Mn ala yushai dehii dl ice cubes hduwe 😍
Hodaidaa
Niyamai
Akki ice cub treatment ek krt psse forever alo jel ek gawat aulk ndd pimples walarlt
කමක් නෑ
Lassanayi
akke man pawichchi karanne" gold fairness day cream eka.mage muna thel gala wage.ekatath me ais keta thibbata kamak nedda
කමක් නෑ බලන්නකො ඒ ගතිය අඩුවෙයි
E lapa makanna monwada ganna oni
Thank you akkiyo❤❤
Math krnw.harima hodai munata
Akke ice cube massage karala cleanser karoth kamak nedda
අනේ අක්කේ hariyay neda mage mune bibili awith padam karana nisa manasika athathiya wadi nisada koheda mata thawa 14y mama meka kaloth hariyayda akke ane kiyanna please ♥🙏😢
අනේ අක්කියෝ කම්බුල් දෙකේ කුරුලෑ එනවට බෙහෙතක් කියන්නකෝ please
ane akki oya kondeta use karana shampoo eka mokakda kiyannako
Kune
Ice wathuren hodanna hoda ndda me wage thiyan nathuwa 👍
මගෙත් pimples adu un ice kta wlinn💕🥰
Akki Ice cube sathkaraya dawasata kiparak karanawada koi welawatada hoda
1 Parai udeta
@@Dulajiperera thank you akki♥️♥️♥️
mune chuti chuti bibili thiyenava meka use kaloth hida veida
Dawasata ki sarayak karanna onida
අනේ අක්කි මට තියෙන්නෙ ඔයිලි ස්කින්.අයිස් කියුබ් ගෑවම දැන් වියලි වෙලානෙ මූන🥺🥺🥺🥺
Honda adahasak 👍👍👍👍
Supirii akkiyo
Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa gage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala.
Matanm wadi una
Eka best
අක්කි හොද body lotion 1ක් කියන්නකෝ
mama ganne bodyshop brand 1 ewa
Akki mune ena podi bibili walatath hodaida
හොඳයි
Akke Meka davasata 2 k karanna oneda
Akke munata beheth gana gaman maka karata kamn nedda plzzz riply oni maka hodai kiyala hithuna nisai ehuwe...Akke
Kamak na. Waturane
Hmm tnq you Akkeee
Ane akkiyo nahaya uda ana chuti gediwalata mokada karanne akke awa hari kethai aka gena hithaddi apa wenawa
Aga athula ushna nisai ehema wenne
Akkiyo meka ath walatath hodaida
Monada use karanne
Thanks akke
Ude hawasa karata kmkndd
අක්කි ලප කැලැල් ඉවත් කරන්නත් පුලුවන්ද මේකෙන්
Akke ice cube හැමදාම ගෑවොත් මුණ කෙට්ටු වෙනවද
Oww
ais Cubes gaddi muna kettu wenawa kiynne aththada akkiyo.rip me
අනේ එවට..බෙහෙතක් කියන්නකො මොකද මන් ඉන්නේ රට මගේ වයස අ වු 38යි මෙහෙ මොනවද කරන්න පුලුවන් කියන්න ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
Mn hamadam udeta ice cube wlin masge karnawa ane akkiyoo mage munu kurula lapa kalal tikk thinwa ice cube eka kelinma munata thiynnda nthm tissue ekka othla thiynnda sarthk krmyk kiynnkoo
Cream 1k ganawada? Nathnam toner 1k?
@@Dulajiperera creem ganne nha toner ekknm ganawa clenser karata psse 4rever eke
@@sanju1288. අපි බලමු ලප යනවද කියල මම එක්ස්පරිමන්ට් එකක් කරනවා හරි හියොත් දාන්නම්
@@Dulajiperera ha akkiyoo thnk you
පැත්තකට කරලා තිබ්බද මුහුණ 😁
👍👍👍
කොල්ලොන්ටත් සෙට් වෙනෝ නේ 😗
අයිස් කැටේ එක තැන තියන් ඉදලා ලේ තැල්මක් වගේ වෙන්නෙ නැද්ද
Godak wela eka thena thiyanna epa
Mge ehem wela..mkdd ekt krnne
අනේ අක්කා ගොඩක් ස්තුතියි මගේ කුරුලෑ මුනේ ගොඩක් තිබ්බා දැන් ගොඩක් දුරට හොඳයි ❤🙏
i tried this for week and i get the results...........wow...........
this is very useful video