මොලේ Software අවුල්ද ? | Dr Chaminda Weerasiriwardane

Sdílet
Vložit
  • čas přidán 21. 03. 2024
  • ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

Komentáře • 303

  • @user-mb9fj5ze6f

    ඩොක්ටර් මහන්සි උනා නේ අපිට මේ වගේ වටිනා කරුනු ඉදිරිපත් කරන්න. මම හිතනවා දැන් ඩොක්ටර් ටිකක් හිනාවෙලා ඉන්න ඕන. මාලිමාවට ජය වේවා 😂😂😂

  • @Sandakathmini01

    මෙච්චර දියුණු ලෝකේ තාමත් දෙයියෝ පස්සේ යන එවුන්ගේ මොලේ ගැන ඔයා හිතන්නෙ මොනවා ද?

  • @lalanirath987

    අනේ doctor අවුරුදු 32k wayasa කෙනෙක් හදිසි කෝපය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා වැඩි කාළයක් යන්න කලින් හිරේ යනවා, පලි ගැනීම, වෛරය, කුහක කම වැඩි. තව කෙනෙක්ගේ ගුණ දකින්න බැහැ, සැකය හිතින් නිර්මාණය කර ගත් දේවල් අනුව ක්‍රියාත්මක වෙනවා, පස්සේ පසු තaවෙනවා . දැන් වැඩි, සල්ලි බලාගෙනම ප්‍රතිකාර කරන අය නැතුව මනුස්ස කමට වෙනුවෙන්, සමාජයට යහපතක් වෙනුවෙන් වෙදකම කරන තැනක් පෙන්වන්න , ඔබ තුමාට කාළයක් නැත්නම්, ගොඩක් පින්, මේ දේවල් පැහැදිලි කරනවාට ඔබ තුමාට ගොඩක් පින්

  • @SooryaJayarathne
    @SooryaJayarathne Před dnem +2

    දෙන්න ඕන හොඳම විදිහට මොළේට දෙනව ඩොක්ට නියමයි... දහම කටපාඩම් කරාට ඒක ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න මිනිසුන් දන්නේ නැහැ

  • @renukachandrakanthi8899

    හරිම වැදගත් පාඩමක් doctor .මම දන්නා දරුවෙක් ඉන්නවා ශිෂත්වය හොදට pass වුනා .නමුත් අන්තිමට සා.පෙ.වත් හරියට කරගන්න බැරිව ගියා .පිස්සෙක් බවට පත් වුනා .ඒ වරද ඒ දරුවාට කලේ එයාගේ අමිමා .හිරකරගෙන වදදිදී ඒ දරුවා ශිෂත්වය විභාගය සමත් කරන්න අමිමා ⁣ඒ දරුවා වෙහෙස මහන්සි කරා.ස්තූතියි ඔබට ගොඩාක් .

  • @bnwadda
    @bnwadda  +23

    Doctor.. ඔබතුමා කරන්නේ විශාල සමාජ මෙහෙවරක්.කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක්.. මේ සමාජය යහපත් මාවතකට ගෙන යාමේ ඔබගේ මේ උදාර මෙහෙවරට ඔබතුමාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නිබඳවම ලැබේවා!🙏

  • @D.SRajasinghe-jc8gj

    අදුර පිරුන මන් මාවත් වලට දැල්වෙන මිනි පහනකි ,ඔබතුමා !!!🙏

  • @cpbandara

    ප්‍රත්‍යක්ෂම බෙහෙත "සතර කමටහන් වැඩීමය"

  • @d.srodrigo3504

    හරිම වටිනවා වෛද්‍යතුමනි බොහෝම ස්තූතියි. මෙවැනි දේවල් අප සමග ශෙයා කර ගැනීම්

  • @NissankaPerera-nd1wk

    ඩොක්ටර් ,ඉතාම වදගත් ඔබතුගේ විග්ග්‍රයන්,ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @chaminda.wow6262

    ගොඩාක් බරපතල කාරණා හරිම සරළව කියලා දුන්නා 🙏

  • @user-bl8pl4ev2h

    ඉස්තුතියි ඔබතුමාට දෙමව්පියන් ගේ මොළය

  • @k.a.nsampath9094

    Doctor ඉතා පැහැදිලිව සරල කරලා කියලා දෙනවා සියලු දෙනාටම තේරෙන්න.දක්ෂ ගුරුවරයෙක් සමාන්‍ය කෙනෙකුට පැහැදිලි වන්න සරල උදාහරණ අරනෙ කියලා දෙන අපුරුව.❤

  • @IshaniMadushanka

    සෑම ගුරුවරයෙක් මෙන්ම සෑම දෙමව්පියෙක්ම දැනගත යුතු බොහොම වටිනා කරුණු රැසක් ඉදිරිපත් කිරීම සහ සමාජගත කිරීමට ඔබතුමා දක්වන මෙහෙය ඉතා වටිනා එකකි

  • @ArunaIshan-kn5yc

    ඔබ තුමාට පිං අපිට මෙවා පැහැදිලි කරනවාට

  • @ruwanindika2403

    බාල,තරැණ,මහළු වයස් සීමාවන්ට සිතුවිලි,ආකල්ප ග්‍රහනය කර යහපත් අයුරින් ධාරණය ශක්තිය මේහෙයවමින් යහපත් සමාජයක් මිනිසාගේ පැවැත්මට උචිත අයුරැන් කය ,සහ මනස ආවේග පාලනයට මිනිසා අලුතින් නිර්මාණය විමට වැදගත් සේ දකින්න .

  • @g.s.r.rathnayaka8639

    මේ වගේ රටක හිනාවෙල ඉන්ඩනන් පිස්සෙක් වෙන්ඩ ඕන ඩොක්ටර්

  • @charlesjoseph9205

    බොහෝම ප්‍රයෝජනවත් ස්තුතියි. doctor.

  • @subashinirodrigo3086

    ස්තූතියි ඔබතුමාට

  • @prabhaweerasingha4932

    හරිම වටිනවා මේ දේශනය.