#dramasongs

Sdílet
Vložit
  • čas přidán 24. 07. 2024
  • Please subscribe, like, comment & share.🙏🙏🙏
    මනමේ නාට්‍ය ගීත :
    ගියා වැද්දෝ : • #dramasong ¶ ගියා වැද්...
    ප්‍රේමයෙන් මන රංජිත වේ : • #dramasong ¶ ප්‍රේමයෙන...
    රුසිරු ළඳුනි : • #dramasongs ¶ රුසිරු ළ...
    මෑ වේ මා දුටු කොමල ලියා : • #dramasong ¶ මෑ වේ මා ...
    අසන් මා පිය හිමි : • #dramasong ¶ අසන් මා ප...
    දිරියෙන් යුධ කල : • #dramasong ¶ දිරියෙන් ...
    අන්ද මන්ද වුයේ මසිතා : • #dramasong ¶ අන්ද මන්ද...
    මා ප්‍රිය සැමියා : • #dramasong ¶ මා ප්‍රිය...
    වෙන්ට සමා වැදි රජීඳේ : • #dramasong ¶ වෙන්ට සමා...
    නැද්ද සිතේ අනුකම්පා මෙමා හට : • #dramasong ¶ නැද්ද සිත...
    මාගේ අවසර නොම ගෙන : • #dramasong ¶ මාගේ අවසර...
    මනමේ ගීත : cb.run/oe58
    නාට්‍ය/නූර්ති ගීත : cb.run/oe58
    රුසිරු ළඳුනි
    ගායනය/රංගනය - විජය නන්දසිරි / කුමාරි මැණිකේ (මැණිකේ අත්තනායක ශිල්පිනියගේ වැඩිමල් සොයුරියක්)
    (මුල් ගායනය/රංගනය - බෙන් සිරිමාන්න, ට්‍රිලීශියා ගුණවර්ධන)_1956
    තනු: ජයන්ත අරවින්ද
    රංග තාල : චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ
    නාට්‍යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
    මුලාශ්‍රය: චුල්ල ධනුග්ගහ ජාතකය
    මුල් දර්ශණය : 1956 නොවැමබර් 03 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී
    මුල් රංග ශිල්පීන්;
    මනමේ කුමරු: බෙන් සිරිමාන්න
    මනමේ කුමරිය: ට්‍රිලීෂියා ගුණවර්ධන
    වැදී රජ:/ රාජගුරු : එඩ්මන්ඩ් විජේසිංහ
    පොතේ ගුරා: ශ්‍යාමන් සපරමාදු
    පිටපත: චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ / මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
    රංග තාල : චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ
    අදියුරු: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
    සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය සඳහා රංගනය මෙන්ම ගායන පෞරුෂයද අතිශය වැදගත් කාරණාවක් විය. වැදි රජට සුදුසු කට හඬ පෞරුෂයක් හිමි පුද්ගලයකු හමු නොවීම නිසා නාට්‍ය වැඩ කටයුතු නතර කර සිටින අතරතුරදී, හිතවතුන් පිරිසකට අහම්බෙන් කන වැකුණු හඬක් ඔස්සේ යාම මගින් එඩ්මන්ඩ් ජයසිංහ නමැති දක්ෂ රංගධරයා වැදී රජ හරහා වේදිකාවට ගෙන ඒමට හැකිවිය.
    Lyrics
    පි : රුසිරු ළඳුනි - ඔබ ප්‍රේමයෙනා
    ඔද වේ මා හද - පෑ සොමි රැස් - කිරි සයුර මෙනා //
    විලස ගිරිඳු සහ උමඟන //
    සැපසේ රජ කරමු සමගින //
    ගැ : ඔබ වැනි තෙද - පත් නිරිඳුන්ගේ
    අග මෙහෙසිය වන්න - මා පින් කල - සැටිය පෙනෙන්නේ //
    බරණැස් පුර පිරි යසිසුරු //
    ඉවසිලි නැත නරඹන තුරු //
    පි: සඳළු තලේ - ඔබ මුව කමලා... //
    දුටුවේලේ ඔබ - මා සිත් තුල - සැනින පිවිසුනා //
    එ මොහොතේ සිට ඔබ නිරතුරු.. //
    පහන වීය මහද මැදුරු //
    රුසිරු ළඳුනි - ඔබ ප්‍රේමයෙනා
    ඔද වේ මා හද - පෑ සොමි රැස් - කිරි සයුර මෙනා//
    විලස ගිරිඳු සහ උමඟන //
    සැපසේ රජ කරමු සමගින //
    Lalith's Music Chamber : bit.ly/3lM62p6 (SUBSCRIBE/LIKE/COMMENT & SHARE)
    මෙවැනි රසවත් නාට්‍ය/නූර්ති ගීත (Drama songs), චිත්‍රපට ගීත (movie songs), කැරෝකේ ගීත (karaoke), මුල් ගීත (originals), ආවරණ ගීත (covers), ගී පද (lyrics) ඇතුළු බොහෝ දේ එකම චැනලයකින් දිගටම නැරඹීම සඳහා czcams.com/users/Lalith'sMusic... සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිතමය ඔබන්න. Like, comment හා share කිරීමටද අමතක නොකරන්න.
    Drama Songs/ Movie Songs/ KARAOKE (WITHOUT VOICE) Songs/Originals Songs/ Cover Songs/ Lyrics and more....Please SUBSCRIBE, Lalith's Music Chamber: czcams.com/users/Lalith'sMusic...
    hit the bell icon, like, comment & share.
    Hi everybody!!
    I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
    If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
    Find me on Facebook : Laliths-Musi...
    Follow me on Instagram : / laliths_music_chamber
    Thank you!
    Have a great day!!
    ආයුබෝවන් ඔබ සැමට!
    මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
    අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
    ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
    ෆේස්බුක් හි මාව සොයා ගන්න: Laliths-Musi...
    Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
    ස්තුතියි!!!
    ඔබට සුභ දවසක්!!
  • Hudba

Komentáře • 13

  • @LalithsMusicChamber
    @LalithsMusicChamber  Před rokem +5

    Channel Playlists
    කැරෝකේ kARAOKE songs : bit.ly/kARAOKEsongs
    චිත්‍රපට ගීත Movie songs : bit.ly/FilmSongs
    මුල් ගීත Original songs : bit.ly/OriginalGeetha
    ආවරණ ගීත Cover songs : bit.ly/CoverGee
    හින්දි ගීත Hindi songs : bit.ly/HindiGee
    English Songs & Karaoke: bit.ly/EnglishSongs_kARAOKE
    දමිළ ගීත Tamil Songs : bit.ly/TamilGee
    Universal sngs: bit.ly/Universalsongs
    නාට්‍ය ගීත Drama Songs : bit.ly/DramaSongs
    මනමේ නාට්‍ය ගීත "Maname" Drama Songs : bit.ly/Manamesongs
    සරිගම චිත්‍රපට ගීත "SARIGAMA" Film songs : bit.ly/SarigamaSongs
    අල්ලපු ගෙදර චිත්‍රපට ගීත "Allapu Gedara" Film songs : bit.ly/AllapuGedara
    පුංචි බබා චිත්‍රපට ගීත "Punchi baba" Film songs : bit.ly/PunchiBaba
    සිකුරුලියා චිත්‍රපට ගීත Sikuruliya Film songs: bit.ly/SikuruliyaSongs
    සත පනහ චිත්‍රපට ගීත "Satha Panaha" Chithrapata Geetha: bit.ly/SathaPanaha
    තාල චිත්‍රපට ගීත: bit.ly/Thaala
    වාසනා" චිත්‍රපට ගීත "Wasana" Film songs: bit.ly/WasanaMovieSongs
    ඇඩ්රස් නෑ "Address Na" Film songs: bit.ly/AddressneSongs
    දේදුනු ආකාසේ චිත්‍රපට ගීත: bit.ly/DedunuAkase
    අමරදේව ගීත Amaradewa Songs: bit.ly/Amaradewa
    නන්දා මාලනී ගීත Nanda Malani songs: bit.ly/NandaMalni
    එච් ආර් ජෝතිපාල ගීත H R Jothipala songs : bit.ly/Jothipala
    වික්ටර් රත්නායක ගීත Victor Rathnayake songs : bit.ly/VictorGee
    මිල්ටන් පෙරේරා ගීත Milton Perera songs : bit.ly/MiltonPerera
    සනත් නන්දසිරි ගීත Sanath Nandasiri songs : bit.ly/SanathNandasirisongs
    මිල්ටන් මල්ලවාරච්චි ගීත Milton Mallawarachchi Songs : bit.ly/MiltonMallawarachchi
    සුජාතා අත්තනායක ගීත Sujatha Aththanayake songs : bit.ly/SujathaGee
    ලතා වල්පොල ගීත Latha Walpola songs: bit.ly/LathaSongs
    විජය කුමාරණතුංග ගීත VIJAYA KUMARANATHUNGA Songs: bit.ly/VijayaGeetha
    ජිප්සීස් ගීත Gypsies songs: bit.ly/GypsiesSindu
    Lalith's Music Chamber: www.youtube.com/@LalithsMusicChamber 🙏🙏🙏

  • @Transpass123
    @Transpass123 Před 4 dny +1

    ❤❤❤❤,👍👍👍👍👍👍

  • @gangapunchihewage
    @gangapunchihewage Před rokem +6

    මනමේ ..සරච්චන්දු මභත්තයාගො ලස්සන නාටයයක්. ලස්සන සින්දු ගොඩක් තියෙයනචා.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Před rokem +1

    ❤️❤️❤️❤️

  • @quintusfernando7396
    @quintusfernando7396 Před 3 měsíci +2

    Excellent Entertainment ❤

  • @LalithsMusicChamber
    @LalithsMusicChamber  Před rokem +6

    ඔබ වැනි තෙද - පත් නිරිඳුන්ගේ
    අග මෙහෙසිය වන්න - මා පින් කල - සැටිය පෙනෙන්නේ ...
    Lalith's Music Chamber : youtube.com/@lalithsmusicchamber
    💛💛💛

  • @bbycheese5757
    @bbycheese5757 Před rokem +2

    දැන් මේ නාට්‍ය බලන්න නැහැනේ. ලස්සන සින්දු ගොඩයි.😀

  • @sukumali91
    @sukumali91 Před rokem +3

    සජීවී රංගන, ගායන කුසලතාව🖤🖤🙏🙏