අපේ ගෙදර පැවැත්වු බන වැඩසටහන සහ සාංඝික දානමය පිංකම 🙏 අම්මි නැති වෙලා අවුරුදු 5ක් පිරීම හේතුකොටගෙන ..

Sdílet
Vložit
  • čas přidán 3. 12. 2023

Komentáře • 13

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 Před 6 měsíci +3

    දැක බලා සතුටින් අනුමෝදන් උනෙමි.

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 Před 6 měsíci +1

    සියලු දෙනාටම පින්සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵🏵🏵

  • @karunathilakakarannagoda3588

    අපිත් පිං අනුමොදන් වුනා දුව පිංසිදුවෙවා

  • @shyama1508
    @shyama1508 Před 5 měsíci

    සාදු.සාදු.සාදු

  • @user-tt7zw3qe6n
    @user-tt7zw3qe6n Před 7 měsíci +1

    🙏🙏🙏

  • @SA-dj2ro
    @SA-dj2ro Před 6 měsíci +1

    ළමයිනේ.... දැන් ඔච්චර ඔය මහන්සිවෙලා සෑහෙන සල්ලි ප්‍රමාණයක් වියදන් කරලා දවසේ වැදගත්ම දෙයක් වන ඔය බණ කියනකොට ඒවා අහගෙන ඉන්න ඔයැයිලට ඔයැයිලගේ ඇඟේ කිසිම වෙනසක් වුනා කියල දැනෙන්නෙ නැද්ද...? මන් කිව්වෙ මේ පළවෙනි step එක සෝවාන් වුනා කියල වගේ දෙයක්....? ඊට පස්සෙ තමයි ඉතිං අනික් step 03.... මතකද ඉස්සර කාලෙ එක බණ පදේ ඇහිච්ච ගමන් කස්ටිය සෝවාන් වුනා, සකුර්දා වුනා කියල පොත පතේ අපූරුවට ලියල තියෙනවා.... වැඩේ කියන්නෙ දෙදාස් ගාණකට කලින් වෙච්ච උවමනාම වැඩේ දෙදාස් ගාණකට පස්සෙ අන්තරස්දාන වෙලා.... නිකමටවත් ඔය දරුවන්ට හිතෙන්නෙ නැද්ද මෙතන පොඩි කොස්සක් තියෙනවා කියල....? අනේ මන්ද.... video එකේ ලස්සන වැඩි වෙන්න තිබ්බා මෙන්න මේ දේ වුනානන් එක්කෙනෙක්ට හරි.... කමක් නෑ... කමක් නෑ.... ලස්සනයි වැඩේ.... මේ සැරේ නෙවෙයි ඊළඟ සැරේ න්‍යාය අනුවනේ ඔය වැඩේ යන්නෙ.... ඒක නිසා අවුලක් නෑ.... ඒ වුනාට කවදහරි නිවිහැනහිල්ලෙ කවුරුවත් නැතිවෙලාවක් බලල ඔය හාමුදුරුවොන්ගෙන් අහන්න ඒ මොකැයි කියල....? උත්තරේ ඉතින් සරලයි.... මේ සැරේ නෙමෙයි ඊළඟ සැරේ කියලා කියයි ගත් කටටම....

    • @Wasuonline87
      @Wasuonline87  Před 6 měsíci +2

      බොහොම පිං මේ කමෙන්ට් එකට , ඔයා මං ගැන හරියට දන්නැති නිසා මම කියන්නේ , මම මුල ඉදලා අග වෙනකම්ම මේ බන ටික ඇහුව්වා , අහලා මගේ අම්මිට පිං දීලා පිරිකරත් පූජා කරා , මේක වීඩියෝ කරේ කිසිම බන පදයක් අහන්න උනන්දුවක් නැති කෙනෙක් , මම හිතනව මම එයාට මේක වීඩියෝ කරන්න දුන්න එකෙන් , එයත් මේ වැඩේ ගැන උනන්දුවෙන් හිටියා කියලා ... බොහොම පිං අවවාදෙට , හැමදාම මගේ විඩියෝ බලන්න , කොමෙන්ට් කරන්න , තැන්ක්‍යු ❤️

    • @SA-dj2ro
      @SA-dj2ro Před 6 měsíci +1

      @@Wasuonline87 බොහොමත්ම ස්තුතියි පිළිතුරට....! කවදාහරි දවසක මේ මහා විද්‍යාඥයා සොයාගත් scientific වැඩේ ඔයාල හැමෝටම දැනගන්න දිනයක් උදාවෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... සංස්කෘතික වැඩේ අතහරින්න එපා. ගමත් එක්ක, සමාජයත් එක්ක මුහුවෙන්න තියෙන මේ වගේ ලස්සන දේවල් ඉදිරියටත් කරන්න....

    • @Wasuonline87
      @Wasuonline87  Před 6 měsíci

      @@SA-dj2ro Thanqu 👍