Free Size Night Dress Business | How to Easy Cut Free Size Night dress| How to Cut and Sew easy
Vložit
- čas přidán 26. 07. 2021
- Free Size Night Dress Business | How to Easy Cut Free Size Night dress
hello friends
Today I will show how to make a simple free night dress.
Material
fabric of 2 yard 36" widith
✂
ruler
tape
free size night dress - • How to easy cut night ...
free size satin night dress - • How to make easy cut f...
pillowcase mahamu- • කොට්ට උර මසා විකුණමු /...
Thanks for watching .
please subscribe ,like,share our videos
#free_size_nightdress_business
#easycut_nightdress
#nightdress
හරියට කියලා දුන්නා ගොඩක් හොඳ යි ම්ස්
හොඳ වීඩියෝ වක් .ගොඩාක් ස්තුති යි.බුදු සරනයි ඔයාට
බොහොම ස්තූති මිස් .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි .
ලස්සනයි....ගොඩක් ස්තූතිය්...කියල දෙනවට
හරිම පැහැදිළියි.....😍😍❤️❤️❤️
ගොඩක් පැහැදිලියි.ස්තූතියි මිස්
Nangi oya hodata pehadiliwa kiyala denawa godak pin budu saranai
නියමයි.ජයසතුට.ඉදිරියට.යන්නල❤❤👗👚👔👕👍👍👍
කියලා දෙන විදිය හොදට තේරෙනවා මිස්
Thank you miss . God bless you
Love your tutorial on this, although I don't understand your language, it's all demonstrated very well ❤🙏👍👍
Harema phadli ....thank you ...happy new year.....❤❤❤❤❤
පැහැදිලිව kiynwa gd luck!!!!
පැහැදිලිව කියා දුන්නට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹
Thanks නංගී
❤❤❤ thanks budusaranay ,!!!
mis night dresses mahana tiy diy fabric ganna tiyenne koheda
Viscos maslin yara lace cotton rayon mila ganan kohomada
ෙහාටම පැහැදිලි කරා.
Miss mamat nighty mahanawa bisness eksta eth redi yaraya 110 wage ganne loku labayak nehe. Thanks mmista.
Thank hodin theruwan sarani oyata
Thank you miss 💖💖💖💖💖
මම අද මැහුවා මෙම නයිටිය හරිම ලස්සනය❤❤❤
Ane mis kurunegalin genna ganna wediyak nedda
ලස්සනම නයිට් ගව්මක්
Me video. Eka. Ahenawa. Thank you for
Ada sadde ahenawa. Godak pahadiliwa kiyala dunna , thank you .
Mis kurunegala wiskos mila kiyada thoga ganna podiyata me bisnas eka patan gena kadeta dana mila kiyada kiyanna plz
Thank you
Thank you miss
ස්තුතියි
Mis me night dress akak kiyakata vikunananna puluewanda
Akki samshara thenwala ehenne . Thank you so much.
හරිම ලස්සනයි බුදුසරනයි
Thanky miss
Ahenawa mis
Pahadiliwa kiyala dunna godak stutui gaum masagannt kiyala denna
Lassanai
Thanks
පැහැදිලි
Harima lassana i thanks oyata
Gd morning ahenwa thank u!!!
Good morning ❤
හරිමලේසියෙන්ම කරගන්න පුලුවන්ඔයාටස්තූතියි බුදුසරණයි
❤❤
Oyat thank you .
Miss kandy wala ayata akurana redi thiyanawa.ganan nam danne ne.thawa vedeio danna swayan rekiya.thankyou miss
Hodata henawamis
Miss kurunagala mahapu nightyth tiyenawada.prise kiyada..
Thank you ...oyata
Apita redi genna ganna puluwanda
Redi ganna puluwan kurunegala shop ekaka Namak kiyannako miss
❤
Ahenawa hodata
Man mahuwa ms
Nice
හොදින් තෙරුනා අක්කේ💕💕
පැහැදිලි හොදට වෙරි ගූඩ්.
@@nishanthipriyadarshana788 tayou m
Nangiyo 45 palala redi yara 1 thun kalakin hause kote 1k mnhanna puluwanda
Ada mama me widihata nighty ekak mahuwa.piti pasa paluwa madin rally karapu nisa kathata pimbila penawane. 😭😭
❤❤❤
Istuti 🙏🙏😇😇
Thanks video ekata Mata help ekak karanna puluwanda math asai me wage deyak patan ganna Mata redi ganna thanak hariyatama kiyanna puluwanda Dan redi adui kiyala aranchi
Dan redi tikak mila wadi. Colombo 2 weni haras widiya, malwane, maharagama , kurunagala tan walin ganna puluwan
Thank you so much ,❤️
Me nigy eka Mila niyama kranne kohomada
ගොඩක් ලස්සනයි❤❤❤❤මෙවාගෙ නයිටියක් කියටද දෙන්න පුලුවන්
Loku mahum karayinta wada harima ageeta pahadiliwa kia dunna onakenekuta therenna budu saranayi puthee
Page eke nama mokadda
Redi ganna tena kiyanawada pils
මම ඔයාගෙ චැනල් එකට අලුත් කෙනෙක් ,හරිම පැහැදිලිව කියලා දෙනවා ,ස්තුති ඔයාට ,මම කුවෙටි වලින් කල්‍යාණි ,,බුදු සරනයි ඔයාට ,,,
බොහොම ස්තුතිය බුදු සරණයි ඔයාටත් ❤
Oya yok kotasa hada ganna wediya kiyannako
kurunegala pahala para kiyanne koheda bo gaha paththeda
Ou
💘💘💘💘💘
Nangi oya kurunegalada apita redi nahane mahanna b s
Mis රැළි කරලා inak dapu,podi atak dapu gaumaka video akak කරනවද ..
Miss mama vavuniyawe. Marath red I ganna on I ganna ganna puluwanda
Gihinthama ganna wenne miss kurunagala nam godak than thiyanawa mama hoyala balala number dannam idiri video wala ❤
@@dharshicrafts thanks miss
Ahanawa
ගොඩක් හොඳට කියල දුන්නා .හොඳට තේරුණා .කරුණාකර මට xxl night dress එකක් මහාන හැටි කියල දෙනවද
Idiriyta kiyala dennam
පලල 36. රෙදි මිටරයක් කියයි වගෙ ගන්න පුලුවන් ද
Akke kadeka nammak kiyannako kurunagala
මිස් කුරැනෑගලද එ් පැත්තෙ අලි ඉන්නවද
Ahenava
ඔයාට ගොඩක් පින් මිස් හොදින් පැහැදිලිව කියල දුන්නට
Size 4nma mesimant danna nis
Dan hodin ahanawa miss
T.p.nomdarayakdanna.puluwada.rade.ganna.madaka
077 351 7407 - majestic city- kurunagala tawa shop tiyenawa e laga ewaget balanna.( Wasana cutpiece, lanka fabric )
තව ලස්සන නයිටයක් මහන හැටි කියලා දෙන්න කොළ මිස්
Ada vidio aka ehenaa
Mis oyage pon no ona.
Kiyakatada vikunanne mis ekak
අනේ අපි රෙදි ගන්නේ චීත්ත යාරයක් 500ය ගානේ වෙලෙන්දෝ කරන්නේ මොන තරම් වංචාවක්ද
Anee akki hondatamateruna
ඔ
Me ඇදුම පපුව 30/42 වගේ වෙනකම් අදින්න පුලුවන්ද ?
Puluwan
මිමි ගන්න විදිහ කියල දෙන්න පුළුවන් ද
කියලා danawa හොඳයි වීඩියෝ aka දිග වැඩි නැද්ද
අනේ මට දන්න තැනක් තියෙනවා නම් කියන්න කෝ
තොග මිලට රෙදි ගන්න නිකවැරටියේ නෙද්ද අක්කි.
Write measurement size on the screen to understand clear
Mis .. 125 ක් වෙනවා යාරයක් චීත්ත රෙදි වල.මන් මේ ළඟදී ගෙනාවේ
මිස්, රෙදි ගන්න කුරුණෑගල කඩයක නමක් හරි නම්බර් එකක් හරි , බඩු ගත්තු බිල් එකකින් බලලා එවන්න පුලුවන් ද? ලොකු උදවුවක් .
077 351 7407 - majestic city- kurunagala tawa shop tiyenawa e laga ewaget balanna.( Wasana cutpiece, lanka fabric (
Mewage redi ganna puluwan thoga kadawala tikak saha nambar tikak apita hadunawa denna puluwan nam godak watinawa ,❤️❤️
මිස් ලිනන් රෙදි වලින් පාට දෙකක් එක් කරලා ගවුම් මක් කියා දෙන්නකො
Ó
අඩු මිලට රෙදි ගන්නෙ කොහෙන්ද
Godak projanwath video ek thanks ahen ek podak madi
අනේ මිස් .මට කියන්න කූරූනැගල.තොගරෙදි .තියන කඩෙටයනපාර මටකියනවද
Stand eke bo gaha lagin athulata tiyena pare.
නංගි ඔයා කුරුණෑගල ද මැහුම් පන්ති කරන්නේ නැද්ද. කරනවානම් නම්බර් එකක් දෙනවද
Class karan na akka ❤