Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
රන්දිකයගෙයි,විහාරගෙයි අමුතුම look එකක් තියනවා කියන උන් කෝ.
මේ චුලා වගේ යලූවෙක් හැම කතාවකම ඉන්නවානේ ආදරේයී......❤️❤️❤️❤️❤️
Ape dihath innawa
@@ravipramodya7553 👍👍❤️❤️
අපේ ඉස්කෝලේ කතාවෙත් ඉන්නවා 🤣
තමිරට අදරය කටිටිය 😃😃😃😃😃 කෝ බලන්න
හැමදාම ඉස්කෝලෙ youtube 1කෙන් බලන සෙට් 1ක ලයික් 1ක් දාගෙන යමු
අනේ බොලා වගේ හරක් 🐄
කොටස් 48ම මිස් කරන්නෙතුව ඉස්කොලේ බලන කට්ටිය කො ❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙋🙋🙋🙋🙋
මම මම 🤗🤗🤗🤗
@@amilasamandisanayaka4138 👍👍❤️❤️
මම මම
Apith innawa
@@gayansampath8802 👍👍❤️❤️
හරි ම ලස්සන යි ස්කොලේ නාට්‍යය .කොටස් 500ක් වත් දෙන්න .😀😀
රන්දික විහාරා හොඳට galapanawa nada..
ow
ස්කෝලේ 48ම youtub එකෙන් බලපු අය කෝ
රන්දික 🌹 විහාරා
විහාරා මිස්,රන්දික ඉන්න කොටසක් ගොඩ දවසකින් පෙන්නුවේ නෑ..ඒම කොටසක් පෙන්නුවත් ආලෝකා මිසුත් ඉන්නවා එතන,,, 🙄❤️විහාරා❤️රන්දික❤️
යහපතුයි තමීරයි පව් කියල හිතෙන්නෙ මට විතරද...
ඔයාට විතරක් නෙමේයි අපිටත් හිතෙනවා අනේ
@@deeshanideeshani6641 හ්ම් ඒකනේ ඔය වගේ ලමයි කී දෙනෙක් අතිද මේ ලංකාවේ විතරක්.එහෙම නේද දේශානී..
Ay apata
Paw e denna
@@sanjeewadisanayake8398 එකනේ මගේ දරුවොත් මං දලා අැවිල්ලා රට වැඩකරන්නෙ මගේ දරුවෝ වාසනාවන්තයි එ් අතින් බලපුවම එ්ත් හිතට පුුදුම දුකක් දැනුනා සහොදරයා නොදැනම කදුලු කැට වැඩුනා අැත්ත කතාවක් ලමයි ඔයවගේ කොච්‍චර දුක් විදිනවා අැතිද නෙද
අර දෙන්න නිමුන්නූ 🤗
Iskole telidrama eka asawen balana set eka like ekak dala yanna.🎀❤️👍😊
විහාරා රන්දික ඉක්මනින්ම එකතු වෙනවාට කවුද කැමති
හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි...මේ විශ්වයේ පැතිරී ඇති කොරෝනා වෛරසය තුරන් වී මුළු ලොවම සුවපත් වේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්න රත්තරන් ම්නිසුනේ..❤️❤️❤️
❤️❤️❤️...oyth පරිස්සමෙන් innaa
හොද වැඩේ අර පොඩි කෙල්ලට කියන අය කෝ..
නියම කාතාවක්.ඈ👍💕💓🥰❤🤝
අම්මෝ රන්දිකගේ හිනාව😁
11:17 to 14:51 ගැම්මක් තමයි pavi tweensල🤩 actings පට්ට♥ සිරාවට ආයෙ වතුර බෝතලයක් අරන් යන්න🥴
කතව බලන ගමන් comment කියවන කටිය කො බලන්න 👍 ලයික් එක දගෙන යනකො👍👍❤️👈
ලස්සනයි 👍🏼 👍🏼
ලස්සනයි කතාව..
හැමෝම පරිස්සමින් ඉන්න
Hamdma mona kathawa blnnth kalin godaaaak aswen mek blnne kauda❤️❤️👍
.............ඉස්කොලේ .............බුදු සරණයි ස්තුතියි
අර සර් හොයන ඕපාදූප ටික .😧😧😂😂
අනේ හරිම ලස්සනයි ☺☺☺☺☺☺☺☺☺☺☺☺🔥🔥🔥💥💥💥💥💥👍👍👍👍👍✌✌✌
Super 💞
Pavidi pavini Akka ammo,😂
ලස්සනයි
අඩෝ ඇයි බන් අර තිලකයා විහාරගෙ phone එකට ඔච්චර වයිර කරන්නෙ?
😂😂😂😂😂😂😂😂😂😂😂
Tamanta nathi deyak anunta tiyeddi koi kauruth irisiyai
Irisiyawa
Eyt nane eki eeee
ඒ.ඌට neti.නිසා
හරිම ලස්සනයි නේද මේ කතාව
Ou anee
Nice telidrama
ලස්සනයි😍😍
ජෙප්පො ඉස්කෝලෙ ටත් රිංගලා . 😀
මෙ කතාව දෙවැනි ඉනිමට වැඩිය ටිකක් හොදයි ☺️
Tikak nweei godak hodai
@@tharakasampath4442 hmm
Itawada godaaaak lassanai
Mm nm asa dewani inimat ane eke act krnna thiyenawa nm
සුපිරිම කතාවක්
තිලකෙගේ ඇක්සන් දකිනකොට හිනා යනවා😂😂
කතාවේ අන්තිමට සින්දුව නැතුව හෙට වෙන දේ දානවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද 😴😴👆👆
අපෝ නෑ මටත් හිතේනවා
එක නම් etta.
Godak asawn balana kathawak💐
තිලකේ ඔයාට ඔහොම තමයි කතා කරන්න ඔනී
රන්දික වල හැරැවට විහාරා ටිච මොකුත්කියන එකක් නැ 😋😋😋😋කට්ටිය මොකද කියන්නේ 🤔🤔🤔🤔
මාලෝ මාලෝ.....
Godak hoda katawk😊😊
තව ටොයිලට් වලවල් එපාද දන්නෑ😂😂😂😂😂😂😂
ඇයි නිදන් හාරන්න ද
විහාර ටීචර්ගෙ සාරිය ලස්සනට තිබුනා
අනෙ තිලකෙ ඇඊ් අනෙ ඔයා ඔහොම
Eya ehema ne eei...🤣🤣
@@pubudubuddhika6504 🤭🤭🤭🤭🤭🥰
Hodai Loku,podi good Luke
You tube eken iskole balana katteya ko
මේ රංතිලක සර්ට මක් වෙලාද මන් හිතුවේ නැටුම් සංගීත වලිය ඉවර ඇති කියලා..ප්‍රබුද්ධ සර්ගේ තියෙන්නේ තනිකරම ඊර්ෂ්‍යාව
Nice drama
Ada nm hina wela baluwe randikai chulai inn කොටස vitharai anee....oylath ehemd❤️👍
Ow neda
Mokada ada balanna oya parakku
👍👍👍👍
Ranthilaka sr❤️❤️
Ara kello denna twinsla wageni
❤️❤️❤️❤️💖😍
❤️❤️❤️❤️❤️❤️
😍😍
Mama.balanawa.hode
❤️🔥😍❤
Prabudthata tuch phone ekak ganna barinam anith ayage phone walata waira kireema kathai neda
අර ගැනු ලමයි දෙන්නා.නිමුන්නු නේ.
Me thilaketa tiyena prushna balapallako..
Adath katawa lassanai
Yahapath thamiray anagi dulan kauruth ne ada ada wedak ne kathawa😟
❤️❤️❤️
❤❤❤❤
❤
♥️♥️♥️👌🏿👌🏿👌🏿👌🏿💗💗💗💗👍🏻👍🏻👍🏻👍🏻
Randhikage hinawa wihara kiyanakota 😁😁😁
අද කතාව boring wage කියලා හිතන්නේ මට විතරද ?.....
❣❣❣
😘👍😘👍😘👍😘👍😘👍😘👍
Ko
Lassanyi kathawa adath randika vihara ❤❤❤💘
😮😮😮❤🎉
Me 2na twinsld wathura napu 2na
Wihara mis ugannanne naha kiyana aka kathai neda,datuwam lesa natum panthiyata dana akath kathai neda.a wagema pasal idamakin manik illam gareema kathai neda
Musalayo me uba magen gutikanava.
👉👉🙏👈👈
පුදුම දඬුවම් ..
Ma veduwal patinm..nekmek..කිසිම konda pana na
💖💖💖💖💖💖💛💛👬👬👬👬👬😅😅😅
Fb 1kohomada ehama kattiya hoyanne
Sangeetha sirge shrt eka wenas une kohomada
Ada.kattiya.ko
෴,,,,,,,,,
Dan 60
GANEESHA
අර පොඩි කෙල්ල දමිත්රිගේ නෑදෑයෝද
Muthulendora horenma neweththuwa neda
😉😉😉😉😉
අනේ
Akka natum ealin issarahata yanawa nangi sangeethen issarahata yanawa
Chula😂😂😂😂
🐶🐶🐶🐶🐶
ඉස්කොල වහන්නැද්ද
Vihara natanna awata ko natan na ne appa asai balannath
Ekne aneee👍
Api
Daduwam madi danagassala tibba nam hodai tika walawak ara dannatat hithai netun natanna yanna randikaga vharagai adarayata kawadada thatu lebanna
Sihinayak mawna thalayak gawnna das aga themunna adare danunna😍😍 lassanai netha latha sinduwe?
Anne oya teacher kanak wannai tibbe. oyat asaithe teacher kanak wanna.. Oyat annako ape B.Ed degree aka karanna..
Apooo.. me mashi wijesooriya hema tanama innawa
Mashi kiyala me inne misa da koheda. Eyata minissu baina hati balanna awit
@@prageethpushpakumara8485 Oyat man yana hama tanama innawana? Ai mokathe mawa polo karanawathe? Hmm kamak naha tharaha naha
Lasanai
රන්දිකයගෙයි,විහාරගෙයි අමුතුම look එකක් තියනවා කියන උන් කෝ.
මේ චුලා වගේ යලූවෙක් හැම කතාවකම ඉන්නවානේ ආදරේයී......❤️❤️❤️❤️❤️
Ape dihath innawa
@@ravipramodya7553 👍👍❤️❤️
අපේ ඉස්කෝලේ කතාවෙත් ඉන්නවා 🤣
තමිරට අදරය කටිටිය 😃😃😃😃😃 කෝ බලන්න
හැමදාම ඉස්කෝලෙ youtube 1කෙන් බලන සෙට් 1ක ලයික් 1ක් දාගෙන යමු
අනේ බොලා වගේ හරක් 🐄
කොටස් 48ම මිස් කරන්නෙතුව ඉස්කොලේ බලන කට්ටිය කො ❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙋🙋🙋🙋🙋
මම මම 🤗🤗🤗🤗
@@amilasamandisanayaka4138 👍👍❤️❤️
මම
මම
Apith innawa
@@gayansampath8802 👍👍❤️❤️
හරි ම ලස්සන යි ස්කොලේ නාට්‍යය .කොටස් 500ක් වත් දෙන්න .😀😀
රන්දික විහාරා හොඳට galapanawa nada..
ow
ස්කෝලේ 48ම youtub එකෙන් බලපු අය කෝ
රන්දික 🌹 විහාරා
විහාරා මිස්,රන්දික ඉන්න කොටසක් ගොඩ දවසකින් පෙන්නුවේ නෑ..ඒම කොටසක් පෙන්නුවත් ආලෝකා මිසුත් ඉන්නවා එතන,,, 🙄❤️විහාරා❤️රන්දික❤️
යහපතුයි තමීරයි පව් කියල හිතෙන්නෙ මට විතරද...
ඔයාට විතරක් නෙමේයි අපිටත් හිතෙනවා අනේ
@@deeshanideeshani6641 හ්ම් ඒකනේ ඔය වගේ ලමයි කී දෙනෙක් අතිද මේ ලංකාවේ විතරක්.එහෙම නේද දේශානී..
Ay apata
Paw e denna
@@sanjeewadisanayake8398 එකනේ මගේ දරුවොත් මං දලා අැවිල්ලා රට වැඩකරන්නෙ මගේ දරුවෝ වාසනාවන්තයි එ් අතින් බලපුවම එ්ත් හිතට පුුදුම දුකක් දැනුනා සහොදරයා නොදැනම කදුලු කැට වැඩුනා අැත්ත කතාවක් ලමයි ඔයවගේ කොච්‍චර දුක් විදිනවා අැතිද නෙද
අර දෙන්න නිමුන්නූ 🤗
Iskole telidrama eka asawen balana set eka like ekak dala yanna.🎀❤️👍😊
විහාරා රන්දික ඉක්මනින්ම එකතු වෙනවාට කවුද කැමති
හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි...මේ විශ්වයේ පැතිරී ඇති කොරෝනා වෛරසය තුරන් වී මුළු ලොවම සුවපත් වේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්න රත්තරන් ම්නිසුනේ..❤️❤️❤️
❤️❤️❤️...oyth පරිස්සමෙන් innaa
හොද වැඩේ අර පොඩි කෙල්ලට කියන අය කෝ..
නියම කාතාවක්.ඈ👍💕💓🥰❤🤝
අම්මෝ රන්දිකගේ හිනාව😁
11:17 to 14:51 ගැම්මක් තමයි pavi tweensල🤩 actings පට්ට♥ සිරාවට ආයෙ වතුර බෝතලයක් අරන් යන්න🥴
කතව බලන ගමන් comment කියවන කටිය කො බලන්න 👍 ලයික් එක දගෙන යනකො👍👍❤️👈
ලස්සනයි 👍🏼 👍🏼
ලස්සනයි කතාව..
හැමෝම පරිස්සමින් ඉන්න
Hamdma mona kathawa blnnth kalin godaaaak aswen mek blnne kauda❤️❤️👍
.............ඉස්කොලේ .............
බුදු සරණයි ස්තුතියි
අර සර් හොයන ඕපාදූප ටික .😧😧😂😂
අනේ හරිම ලස්සනයි ☺☺☺☺☺☺☺☺☺☺☺☺🔥🔥🔥💥💥💥💥💥👍👍👍👍👍✌✌✌
Super 💞
Pavidi pavini Akka ammo,😂
ලස්සනයි
අඩෝ ඇයි බන් අර තිලකයා විහාරගෙ phone එකට ඔච්චර වයිර කරන්නෙ?
😂😂😂😂😂😂😂😂😂😂😂
Tamanta nathi deyak anunta tiyeddi koi kauruth irisiyai
Irisiyawa
Eyt nane eki eeee
ඒ.ඌට neti.නිසා
හරිම ලස්සනයි නේද මේ කතාව
Ou anee
Nice telidrama
ලස්සනයි😍😍
ජෙප්පො ඉස්කෝලෙ ටත් රිංගලා . 😀
මෙ කතාව දෙවැනි ඉනිමට වැඩිය ටිකක් හොදයි ☺️
Tikak nweei godak hodai
@@tharakasampath4442 hmm
Itawada godaaaak lassanai
Mm nm asa dewani inimat ane eke act krnna thiyenawa nm
සුපිරිම කතාවක්
තිලකෙගේ ඇක්සන් දකිනකොට හිනා යනවා😂😂
කතාවේ අන්තිමට සින්දුව නැතුව හෙට වෙන දේ දානවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද 😴😴👆👆
අපෝ නෑ මටත් හිතේනවා
එක නම් etta.
Godak asawn balana kathawak💐
තිලකේ ඔයාට ඔහොම තමයි කතා කරන්න ඔනී
රන්දික වල හැරැවට විහාරා ටිච මොකුත්කියන එකක් නැ 😋😋😋😋
කට්ටිය මොකද කියන්නේ 🤔🤔🤔🤔