Mata pihita wenna puluwandha mata dewa waramak thibuna weda kara tika kalayai hira una...warama ain kara .aurudhu 2k ayeth agata hari amaru hema thenama giya eth hari giye ne salli vitharai ..e yana thena walin hira karanawa .parsna enawa karadhar dena pawle kauruth wdhau karanne ne mata pihita wenna puluwanam godak pin
Ane mata kali amma ge n waramak tiyanawa eka oua oba tuma kiyanawa wage kisi tenaka wadinna one nha e taram balayak tiyawawa mage e dewatawiya ta eth tawama wada karanna be mata pena kiyanna puluwan aruda novi mata one wada karanna man kohoma da karanne kiyala mata kiyala denna puluwan da oba tuma ta
Mamath hamuduruo kenek ape kiriamma dewale karanawa mata pansale dewale karagana yanna kiwuwa e unata mata ekata Ida denne epakarawanawa e dewale godak parana ekak haskam ehema saththayi
Mata varam malavak teyanava keyala balana tan valenkeyanava mama kodak adaraya karana mage pana taram vatena deveyo pattene maneyan mata maeyange peta teyanava guru tumane ate mage mhattaya kamate na mamavara gannavata mata one satak karanna mata pehta vanna gurutumane
Gurutumani mata mage appachi waramak dunna pathini manigen ina tanak neti nisa tawakalikawa nawatiuwa dan awrudu 1 1/2wenawa mata gee hadaganna vidiyak nee salli nee
❤❤❤❤❤❤❤
ම ම පන්ති නි වරමක් තියෙන්නෙ 24 මගේ වකුගඩු වත් දුන්න 28 හොඳවරමක් බෂ වක් පවා තියෙනව කරුනික නටන්නැති කරුන වෙන් වැඩකරන ගෙඩි මුදලකට කරන පින්වත් දේව වරමක්🙏🙏❤️❤️❤️❤️
Ou සම්පූර්ණ aetha guruyumani, man kabaleewata විතරයි ගියේ ,mul esthana බලය lebeela තියනවා ,🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
ගුරැ තුමනි ඔබතුමාට ගොඩක් පිං .මෙි පිං මහිමයෙන් මගේ කුසට පිංවත් නිරෝගී දරැවෙක් ලැබෙිවා .🙏🙏🙏🙏🙏
ඔබේ පැතුම ඉටු වන්නට දලදා හමුදුරුවනගේ වගෙම සැම සියලු දේව් දෙවතාවු වහන්සෙලගේ ආශිර්වාදය නොවඩුව හිම් වේවා
එසේම වේවා ❤️
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පිං ලැබේවා !!!
පැතුම් ඉටු ව් යහපත වේවා
@@eassnjeewa ඔබතුමාට යහපතක් වේවා සුබ උෑසනක් තෙරුවන් සරණයි !!!
Obatabudusarnalabewa🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadusadusadu😅😅😅😅😅😅😅
Mathawage pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනිවාර්යෙන්ම 🙏බුදුසරණයි
ඔබට යහපත
වරම සුද්දකලාට නාතියා ඇගට අවෙ නැ...මට කිවා දැඩිමුන්ඩ දේවාලෙ යමු කිවා හරිද මෙ දෙය
ඔබ කතාකරන්න
තෙරුවන් සරණයි ඔබතුමාට සුබ රාත්තියක් වෙවා
තුනුරුවන් සරණයි
Bohoma pin 🙏❤
යහපත වේවා
Edamata dewalayatah hariyana ediriyak dannako
Oba thumage gama Nuwara kadugannawada bs
Oba thuma kali dewiyata katha karala thiyenawada apatath kathakaranna puluwanda
ගුරුතුමනි කාලි මැනියෝ මගේ පපුවට ඇතුලු වුනා වගේ දැනුනා මේ ලගදි රැ නවයට වගේ එලියේ ඉදලා ඒකේ තේරුම මොකක්ද හරි ලස්සනට තමා මැනියෝ ආවේ
ඔබ කතාකරන්න
🙏🙏🙏🙏🙏🙏
යහපත වේවා
Guruthmani malageyak unama deviuanta pshan thyanna hoda nadda pahadli kara denna thervan saranai
varamak thivenavada kiyala dana ganna kramayak kiyannako plz🙏🙏🙏🙏
Guruthumani mata aruda waramai shiwaramai dakama thiyenawa ehama wenna puluwanda
පුලුවන්
guru thumani deva akarshanyak kiyane waramakda ...bs
වරමක් වෙන්නත් පුලුවන් නොවන්නත් පුලුවන් ඔබ කතාකරන්න පැහැදිලි කරලා දෙන්නම්
🙏🙏🙏🙏💐💐💐💐💐💐🌸🌷🌹
මාතාවගේ පිහිටෙන් යහපත වේවා
ඔබටද යහපත වේවා
Setina..natteen..hira..kapanna..daulakatama..yanna..onada.
ඔවු බොහෝ දුරට
මමත් අලුත් වරම් දරුවෙක් මොකක්ද ඇත්තටම මේ කැබරුමක් කියන්නෙ කැබරුම් මාලාවක් කියන්නේ මොකක්ද
වරම හිර වීමක් මන් දන්න තරමට
Mata pihita wenna puluwanda.mama disti wenawa namuth disti weddi mata hemadema mathakai.namuth waram pujawal tiyala hira ainkarala sudda karath mage gati dewathawan wahansela kathakaranne.mata mekata udaukaranna puluwanda.goodak dukin inne salli vitharai viyadam unee.warama harigiyene.mata pihitak wennako
ඔබ කතාකරන්න
Mata pihita wenna puluwandha mata dewa waramak thibuna weda kara tika kalayai hira una...warama ain kara .aurudhu 2k ayeth agata hari amaru hema thenama giya eth hari giye ne salli vitharai ..e yana thena walin hira karanawa .parsna enawa karadhar dena pawle kauruth wdhau karanne ne mata pihita wenna puluwanam godak pin
ඔබ කතාකරන්න 0763645364
Waram nathi nam waramak laba ganna barida
මහත්මයා මට දැනගන්න පුලුවන්ද වරමක් තියෙන කෙනෙකුට ඇයි අමුතු ලාජ්ජාශීලී ගතියක් හිතට දන්නේනේ මොනවා කරන්න ගියත්.
ඔබ කතාකරන්න
Kali maniyanta pahana thiyana welawata Aga seethala wela yanawa.yatipathul wala idan udata Fadi seethalak Danila nathi wenne ai?
බැල්මක් වෙන්න පුලුවන්
Eka DEWA balmak wiya hakida?Aga wewlannewath na.
එහෙම වෙන්නත් පුලුවන්
තුමණි මට කරණමුඩකයට සුදුසු මන්තරයක් පහදා දෙන්න පුළුවන්ද
Ane mata kali amma ge n waramak tiyanawa eka oua oba tuma kiyanawa wage kisi tenaka wadinna one nha e taram balayak tiyawawa mage e dewatawiya ta eth tawama wada karanna be mata pena kiyanna puluwan aruda novi mata one wada karanna man kohoma da karanne kiyala mata kiyala denna puluwan da oba tuma ta
පුලුවන් කියා දෙන්නම්
පුලුවන් කියා දෙන්නම්
Mata danata masah hatarak wenawa ratanindayanna Mage nidakadanawa matakaranta akawage wedila papuwa gehyenawa ita passage nindayanna mahteya Mata akata uttarayak kiyanna
ඔබ කතාකරන්න
Sihiwaram wela aruda wenne nehe neda
Guruthumani hamuduruwanta waran ganna puluwada ehema waram hari dewala hari karanna puluwanda
පුලුවන් කරන මුන්ඩ වරම
E kiwuwe therunna
Mamath hamuduruo kenek ape kiriamma dewale karanawa mata pansale dewale karagana yanna kiwuwa e unata mata ekata Ida denne epakarawanawa e dewale godak parana ekak haskam ehema saththayi
0763645364
පුලුවන් කරනමුන්ඩ හිස කරකවන් නැතිව ච්වරේ සමග
වරමක් තියෙන කෙනෙක්ට පුලුවන්ද ඒ දේ සුරයකට දාගෙන සාස්තර කියන්න. මට එහෙම දැනගන්න ලැබුන... මීට කලින් නම් අහම නෑ..
Guruthumani arudeth ekka sihiya enawada , bawana karaddi nil pata eliyak ethulu rathu pata bolayak penne ai ,ahasa diha balan hitiyath eka penawa reta , thissema nee hithuwoth vitharai . Arudeth enna kiyaddi enawa hithen yanna kiyaddi yanawa . Gathawak wath danneee .budu guna vitharai menehi karannee .chuttak pehedili karanawada
Bawana karaddith ibema eka eka iriyau walata ath yanawa .
Mn katolika knnekbmta waramk tynwa kuwa at mn daveyn wadinna trenn nha mokda kran nai
දාලා තියනවා බල්න්න
Mata varam malavak teyanava keyala balana tan valenkeyanava mama kodak adaraya karana mage pana taram vatena deveyo pattene maneyan mata maeyange peta teyanava guru tumane ate mage mhattaya kamate na mamavara gannavata mata one satak karanna mata pehta vanna gurutumane
ඔබ කතාකරන්න බලන්න මහත්තයාව කැමති කර ගමු
Koheda.me.thana.tiynne
Agata.ana.aya.katha.karanne.naththe.ai.pahadili.pilithurak
Mata oba thumage phone number eka denawada
0763645364
Mt sihi waramak tyenne krana wada sarthaki ath kaburuma adui ai aaaa
ව්රමට බල දුන්නු අය බල කරගන්න
@@eassnjeewa akiynne bala dunnu dewathwan wahanseda chathi dewathwanda
ඔවු
ගුරුතුමනි මට සොහොන් කාලි මෑනියන්ගෙ වරමක් තිබිලා ඒක නැති කලා ඒක ආයේ ගන්න බැරිද රෑට නිල් පාට එලියක් එක්ක මන් ඉන්න තැනට ඒ එලිය එනවා පේනවා එහෙම වෙන්නෙ ඇයි හැබැයි මන් තාමත් කියන දේවල් හරියටම හරි යනවා ඒ ඇයි
ඔබ කතාකරන්න
අන්කයක් ලබා දෙන්න කො
ගුරුතුමනි මන් කෝල් ගත්තා ඔබතුමාට ඒත් සම්බන්ද කරගන්න බැරි උනා
මොන මොනවා හරි වැඩ වල යෙදිලා ඉන්න ඇති වට්සැප් එකට මැසෙජ් එකක් දාලා තියන්න මම ගන්නම්
ගුරුතුමි ඇගට ඇතුල් නොවි කරන කියන දේ හරි යන වරන් තියනවද?
තිබෙනවා
ඔළුව කරකවන් නැතිව ,දෙවියන් ඉන්න ස්වරූපයකට හැඩතල පෙන්නන්නේ ඒකත් ආරැඩයක්ද ?ටිකක් පැහැදිලි කරන්න.තව දෙවියන්ගෙන් ලැබෙන වරම් හිරකරන්න පුලුවන්ද කියන්න.
Megana pahadili karanna
ගරු තුමනි මම පාරම්පරික වරම් හිමියක්..මට කුඩා අවදියේ සිට වරම් තියනවා.. නමුත් මට එය ගන්න තින්නේ අවුරුදු 30න්..එය මගේ කෙන්දරය සදහන්...මට මම සියලුම වරම් හිමියක්..මට ආත්මීය විශ්ව ශක්ති,පෙර ආත්ම භාවනා ශක්තිය තිබෙනවළු..එම වෙන්න පුළුවන් ද
පුලුවන්
@@eassnjeewa ස්තුතියි.🙏
කිසි තැනක යන්න කියන්නේ නැහැ, ඒව මේව ඉල්ලන්නේ නැහැ, සාස්තරයක් සාමාන්‍යයෙන් කියන්න පුළුවන්,මෙය වරමක්ද බුදු සරණයි
ඔබ කතාකරන්න
Number aka denna
0714646684
Gurutumani mata mage appachi waramak dunna pathini manigen ina tanak neti nisa tawakalikawa nawatiuwa dan awrudu 1 1/2wenawa mata gee hadaganna vidiyak nee salli nee
Number 1 denna
@@thamaradamayanthi704 1
ඔබතුමාට කෙනෙක්ගෙ විස්තරයක් දුන්නොත් බලලා කියන්න පුලුවන් ද මොන දොෂ ද තින්නෙ කිලා
@@eassnjeewa kohomada denna mehama comment karama hemotama peno na
@@eassnjeewa phone number akak nedda
කතාකරන්න
මහත්තයා අව්ශද වරමක් තියෙන කෙනෙක්ට අර කිව වගෙ කැබුරුම් වරම් අරව මෙවා ෆන්න පුලුවන් ද
කැබුරුම් වරම නැතුව කා හටදා බෙහෙත් කරන්නේ ගන්න ඔනා
සිහිවරම ගැන පොට්ටක් කියන්නකො මට සිහි වරම් තියෙන්නේ මොට එක ගැන පොඩ්ඩක් කියන්නකො
ඉදිරියේදි කියන්නම්
ගුරුතුමනී මට දෙනගන්න ඔනා මේ ගොඩක් කපු මහත්වරුන් කියන කතාවක් තමයි මුකුනුවැන්න,අලු කෙසෙල්,කංකුං,හතු වැනි එලවලු වර්ග කෑවම කිලි වලට හසු වෙනවා කියලා එය ඇත්තක්ද ගුරුතුමනී.මා හට එය පැහැදිලි කර දෙන්න.ඔබ තුමාට තෙරුන් සරනයි........🙏🙏🙏
ඉදිරියේදි මම පැහැදිලි කරන්නම්
Derga ausaweva...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🔱🔱🔱🔱🔱🔱🔱🌹🌹🌹🌹