දොළොස් පත්තිනි රුව ගුණ වරුණාව ශ්‍රවණය කරන සැමගේ පැතුම් ඉටු වේවා...🌷 Dewa Katha Dolos Pattini Song

Sdílet
Vložit

Komentáře • 150

  • @sachindilanka2950
    @sachindilanka2950 Před měsícem +13

    පත්තිනි ගුණ ශ්‍රවණය කරන විට ගායනා කිරීමට කැමති අයට , මා හට එම කවි ඇසෙන අයුරින් ලියන ලදි.
    භව සුබ පතා පෙරුමන් පුරනා දේවී
    පති පරතෙර උතුම් ගුණ පුරනා දේවී
    ගම්භිර තෙදැති සෝභා පුරනා දේවී
    නවගමු මධුර මාලා පත්තිනි දේවී
    අතකින් දරා සිටි පුන්කලසින් මයුරු
    අතකින් දරා පඬි හළඹෙන් රුසිරුයුරු
    අජපිට විරාජිත තෙදබල සිටි අයුරු
    පතිවත් සයුරු ගැඹුරෙහි ඔද පෑවයුරු
    වැඩ නවගමු පුරට සඳ සක්වලක් කළ
    පිරුවා තවුස් දම් බල පතුරා එකල
    නන්වෙස් විකුම් අධිබල පැතිරූව කල
    බුද්ධත්වයම වේවා පත්තිනි මෙකල
    පතිවත බල උතුම්වේ මහ පොළව මත
    අගමෙත් කැළුම් රුදුරුය පඬි බලෙන් යුත
    පතිවත් ලෙම හසින් පඬිපුර පොළොව මත
    දවා අළුකලා පඬි මහි දෙරණ කත
    අතකිනි රුදු කගකි දරමින් සිටින සඳ
    අතකින් ගිනි සළඹ ගිනි දැල් සරා සඳ
    පතිනිය රුදු නේක විකුමන් දරන ලද
    උපනා ගිනි පතිනි දෙවි ගිනි කඳින් සඳ
    නෙත් පිංබරය දුටු ඔබ විග රූ සිරිය
    සිඳු තෙර දේවියකි ඔබ රූ සපු සිරිය
    මානෙල් හා සළඹ දරමින් සිටි සිරිය
    දේවිය පතිනියයි මල් පත්තිනි සිරිය
    දුටුවන් හදෙහි බැති ගුණ උපදින සිරිය
    පිංවත් නෙත් ම සරිදෝ මානෙල් සිරිය
    මානෙල් මලෙන් උපනා බව වෙයි සිරිය
    ඈ මල් පතිනියයි බබලන රූ සිරිය
    හරිත දුල් සළුව හැඳ වඩිනා කලට
    පුල් නිල් උපුල් මල් වැල් පළඳින කලට
    දෑතින් අඹ සළඹ හා අඹ ඇති කලට
    දේවිය අඹ පතිනි නම් දැරුවෝ ලෙසට
    සුර සක් වැඩම කොට අඹ විද හෙළු මොහොතේ
    තටු කිරියෙන් අඳුනි පඬි රජු නලල් නෙතේ
    දිව සළු ආභරණ රිවි සේ දිලෙන වතේ
    නම පට බැඳුනි අඹ පත්තිනි ලෙස මොහොතේ
    නිල් සිඳු දිය මතින් වඩිනා මෑණියනී
    සුර බඹ ලොවෙහි රූසපු හිමි මෑණියනී
    මානෙල් උපුල් කමලෙන් පිදු මෑණියනි
    සව් සෙත හටම සෙත් වේවා මෑණියනී
    අතකින් ඉතිරෙනා පැන් කලසක්ම දරා
    අතකින් තෙදින් ගිනි දැරු සළඹක්ම දරා
    මුළු සක් මැද රකින දේවිය අණ පතුරා
    උපන් පතිනි ජල පත්තිනි ලෙසට දරා
    ⁣රන් ආභරණ මල් මාලා හැම රිසිනි
    සිරිවත ගවසමින් පිවිතුරු නිසි ලෙසිනි
    දෑතින් සළුව හා ගෙජි සළඹින් ධරණී
    දෙවොලට වඩින් සළු පත්තිනි මෑණියනී
    තෙදබල මහිමයෙන් සළුපොටකින් ඉපිද
    සළුපට සලා සෙත් සිරි සැම දස ඉපිද
    ගිගිරි නදින් දුරු කර දුක් රෝ සැමද
    සැනසුම ඉපිද දේවා සළු පතිනි සඳ
    සක සෙත නෙත කළඹවාලන රූසරිය
    සත්සිරි දෙවි අඟන වඩනා මෙත් සරිය
    රුදු ලොව මැදින් වැඩි ඈ පත්තිනි සරිය
    නාග පතිනි ලෙස පත්තිනි වෙයි සිරිය
    නා රජු පෙණය පළවාගෙන උපන්නේ
    නා රජු නෙතේ කඳුළිනි ඈ උපන්නේ
    නා ලොව ලියන් සමගිනි ඈ වඩින්නේ
    නා පතිනියයි සැමටම සෙත දෙවන්නේ
    රුසිරෙන් මනා දේවිය අත දැරු සළඹේ
    දොස් දුරු වුණා ඇසු පමණින් දෙවි සළඹේ
    අණ පැතිරුණා පත්තිනි මෑණිගෙ සළඹේ
    රෝ බිය දුරුම ⁣වේවා අනුසින් සළඹේ
    දෑතින් සළඹ දරමින් ඈ වැඩ ඉන්නේ
    වෙසෙසින් පැතිර නැඟුණා බල සැම දිස්නේ
    සළඹින් ඉපිද සෙත සලසා වැඩ ඉන්නේ
    සළඹ පතිනි අනුහස සැම ලැබගන්නේ
    පිං කෙත් නුග විමානෙක ඔබ වැඩ ඉන්නේ
    පත් නුග සළඹ දරමින් ඔබ සෙත් දෙන්නේ
    නුග පතකිනිය වරෙකක ඔබ උපදින්නේ
    පිං තෙක පතිනි නුග පත්තිනි නම් වන්නේ
    නුග පත්තිනි අනුහසයි ලොව පැතිරෙනනේ
    නුග අත්තක්ද සළඹද දෑතට ගන්නේ
    නුග විමනේ වැඩසිට ලෝ සෙත දෙන්නේ
    නුග පත්තින් මව් ගුණ මේ ගයන්නේ.
    හෙණයෙන් අග්නි ජා⁣ලාවෙන් උපන් කල
    හෙණ හඬ විදුලියෙන් වරෙකක උපන් කල
    අතකින් අග්නි හළඹක් ඈ දැරූ කල
    අනත අග්නි දාරා ඈ දැරු එකල
    සලනා සළඹ හඬ යහපත ගෙනදේවා
    සලනා සළු පවන යහපත ගෙනදේවා
    මෑණිය වඩින මඟ කිරියෙන් ඉතිරේවා
    මේඝ පතිනි අම්මා මතු බුදු වේවා
    සඳුන් විමානෙක වේ ඈ උපදින්නේ
    සඳුන් සිරිය පතුරා ඈ බබලන්නේ
    සඳුන් මුදු සුවඳ පතුරා වැඩ ඉන්නේ
    සඳුන් පතිනි නම් වේ ඈ පළඳින්නේ
    සුරදෙවි අතින් හඳුනින් එයි දරාගෙන
    සුරදෙවි අතින් රන් සළඹක් දරාගෙන
    සොමි උවනෙතෙහි කරුණා ගුණ දරාගෙන
    සඳුන් පතිනි වැඩියෝ පිං දරාගෙන
    රුදුරුයි විටෙක දෙවි පත්තිනි උවනතම
    උපනෝ ඊශ්වර දකුණෙහි කලවෙහිම
    උපනා පද ගෙනිය ඇල්ලෙන් කියයි සැම
    දැරුවා බලැති තෙද පත්තිනි නම් ලෙසම
    අතකින් දරා වැඩකර රන් ත්‍රිශූලය
    අතකින් දරා වැඩකර තෙද සළඹක්ය
    චණ්ඩ විලස ගෙන එයි සැම සැපතක්ය
    බල තෙද පතිනි මෑණිය මට සරණක්ය
    සුරසක් බඹ ලොවට වඩිනා මෑණියනී
    මහ බඹු සිනහවෙන් උපනා මෑණියනී
    ස්වේතවත් දරා වැඩ සිටි මෑණියනී
    වඳිනෙමි නිති සිනහ පත්තිනි මෑණියනී
    සුරතින් දරා සුදු නෙළු⁣මින් කැළුම් සලා
    සුරතින් දරා පා සළඹින් ගිගිරි සලා
    ආසිරි මුදාවෙන් ආසිරි සෙතම සලා
    වැඩියා සිනහ පත්තිනි පෑ සළුව සලා
    ❤❤පත්තිනි දෙවි පිහිටයි❤❤❤

    • @Varunilakshika
      @Varunilakshika Před měsícem +3

      ඔබට ගොඩක් පින් 🙏🙏🙏 ඔබ මෙය ලියා දැමීම නිසා මට එම කවි කියන්න පහසු වුනා.ඒ වගේම පැහැදිලිව ලියලා තියෙනවා.ඔබගේ සියලූම පැතුම් පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් ඉටු වේවා...🙏🙏🙏

    • @sachindilanka2950
      @sachindilanka2950 Před měsícem +3

      @@Varunilakshika 🤍 එසේම වේවා.

    • @dilithwlak5512
      @dilithwlak5512 Před měsícem +2

      Godak pin❤

    • @sachindilanka2950
      @sachindilanka2950 Před měsícem +1

      @@dilithwlak5512 එසේම වේවා. 💖

    • @Subhadrapadminisilva
      @Subhadrapadminisilva Před 21 dnem +2

      ගොඩාක් පින්

  • @raniheen281
    @raniheen281 Před 17 dny +2

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා මාගේ දැපැටව් යන එන ගමන බිමන ආරක්ෂා කර දේවා සියලුම දෙනා දොලොස් පත්තිනි මෑනියන්ට බාරයි ආරක්ෂා කරදේවා විදේශ ගතවි සිටින මාද ලෙඩදුක් කරදර දුරැකර ආරක්ෂා කරදේවා දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-jh5ij5vn3c
    @user-jh5ij5vn3c Před 3 měsíci +6

    මගේ කරදර බාධක නැති කර. සතුටින් ජීවත් වෙන්න පිහිට ලැබේවා...🙏🙏🙏🙏 දුකින් ඉන්න හදවත් සුවපත් වේවා 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @nayanadarshani6086
    @nayanadarshani6086 Před 3 měsíci +2

    පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා ...!!!

  • @user-by4ux1wc5j
    @user-by4ux1wc5j Před 3 měsíci +2

    උතුම් දොලොස් පත්තිනි දෙවියන්ගෙ පිහිටයි මගේ පවුලට

  • @user-qt9wr4xf6x
    @user-qt9wr4xf6x Před měsícem +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ අම්මා

  • @zaimzaim2586
    @zaimzaim2586 Před 5 dny

    සත්පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍රශ්න සියල්ලටම විසදලා දෙන්න මගේ අම්මේ

  • @sobasoba1729
    @sobasoba1729 Před 3 měsíci +3

    දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉශ්ඨ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @hiruasha4335
    @hiruasha4335 Před 3 měsíci +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏❤❤❤❤

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @NelumLanka
    @NelumLanka Před 3 měsíci +6

    හරිම ලස්සනයි වර්ණනාව

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @zaimzaim2586
    @zaimzaim2586 Před 2 dny

    සාදු සාදු සාදු

  • @zaimzaim2586
    @zaimzaim2586 Před 24 dny +1

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි

  • @Shiwankaanjali
    @Shiwankaanjali Před měsícem +1

    සාදු දේව කතා channel එක හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනෙ පත්තිනි අම්මා පිහිටයි❤❤❤❤❤❤❤❤❤

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx Před 3 měsíci +2

    මගේ රත්තරන් දරැපැටියාට,මගේ සැමියාට සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි🙏🙏🙏කිසිම දුකක් කරදරයක් ඇස්වහක් කටවහක් ලෙඩක් දුකක් නොවේවා!🙏🙏🙏යන එනා ගමන් කරන මගතොටදි වාහනයෙන් වාහනවලින් ආරක්ෂා කරත්වා🙏සියලු ග්රහදොස් අපල දුරැවෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! රෝ බිය දුරැවේවා රක්ෂාවලට යන එන අතරවාරයේදි වාහනයෙන් වාහනවලින් ගමන් කරන අතරතුරදි ත් වැඩබිමේදි ත් ආරක්ෂා කරල දෙන්න මෑණියනී🙏මගේ දරැවා,මගේ සැමියා,මා ආරක්ෂා කරල දෙන්න මෑනියනේ🙏අපේ දුකට පිහිට වෙන්න මෑණියනේ🙏අපව නිරතුරැව ම ආරක්ෂා කරල දෙන්න මගේ මෑණියන්ට ආත්ම ගානක් ගොඩක් පින්🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir Před 2 dny

    පංතින්නි මෑණියගේ මගේ මේ කරදර පස්න විසදලා දෙන්න. ඒ වගේම මගේ පුතාගේ ජොබ් ඒක ඉක්මනට සාර්ථක වෙන්න මෑණියනේ. මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏මෑණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinakalhara.
    @thilinakalhara. Před 3 měsíci +5

    MAMA 1K dewa katha ❤️🤩😍🥰😘❤️

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @AshanMihiri
    @AshanMihiri Před 20 hodinami

    පත්තිනි මෑණියන් පිහිටයි 🙏🙏🙏🙏

  • @SahanS-bl8kk
    @SahanS-bl8kk Před 4 dny

    Paththini ammage pihitai 🙏

  • @user-vm8dd8pz5k
    @user-vm8dd8pz5k Před 2 měsíci +1

    Mage සියලු parathana බලාපොරොත්තු ista wewa mage amme oba මතු බුදු wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Před 3 měsíci +3

    මහා බල ඇති මහා තෙජ ඇති මහා පත්තිනි මෑණියන් මට පිහිට වන්න

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

    • @NelumLanka
      @NelumLanka Před 3 měsíci

      @@dewakatha 🙏🙏🙏💖💖

  • @user-nr5yx4lw5e
    @user-nr5yx4lw5e Před 14 dny

    මගේ දුකට පිහිට වන්න මෑණියනි මගේ මහේෂිකාගේ හිතුවක්කාර ගති දුරු කරත්වා අපේ පව්ල් දෙක අතර සමගිය ඇති කරන්න මෑණියනි මගේ ණය බරින් නිදහස් කරන්න maniyani

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w Před měsícem

    Paththini ammage pihitai Mata heta Yana gamana sarthaka waenna pihitai ammage 🙏🙏🙏🙏💞

  • @user-ty9qo5ez3j
    @user-ty9qo5ez3j Před měsícem

    මෑණියනි ඔබ වහන්සේලාගේ පිහිටෙන් මගේ සිතෙහි ඇති ප්‍රර්ශනය ලබන සෙනසුරාදා වෙද්දි බය වෙන්න දෙයක් නොමැතිව විසදේවා🙏🙏🙏ආශිර්වාද කරන්න මෑනිවරුනි මගේ ලෙඩ රෝග සියල්ලද සුවපත් වේවා!🙏🙏🙏

  • @sall8582
    @sall8582 Před 3 měsíci +2

    තෙද බල ඇති පතිනි මව්නි, ඔබ වහන්සේගේ ආනුබාවයෙන් රැකියාව ප්‍රශ්නයක් නැතුව කරගෙන සිටිනවා.. ඒ වගේම මගේ නය ටික ඉක්මනින් ඉවර කරන දරුවෝ ලගට යන්න අවස්තාව සලසා දරු පව්ල ආරක්ෂා කරත්වා! ඔබ වහන්සේගේ මතු බුද්දත් වයට පත් වනවා සත්තයි...🎉🎉🎉

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Před 3 měsíci

    දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සහ පවුලේ සියලුම දෙනාගෙම පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @user-tt9wc4ow5b
    @user-tt9wc4ow5b Před 3 měsíci +1

    දොළොස් පත්තිනි මැණියන්⁣ගෙ පිහිට මගෙ පුතාට සැමදාම ලැබේවා 🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-rb3fh8yl3x
    @user-rb3fh8yl3x Před 3 měsíci +1

    උතුම් සත් පත්තිනි මෑණියන් ට පිරිමි ආත්ම බවයක් ලබා ගෙන උතුම් වූ සම් බුදු බව ලබා ගන්න මා කරනා පින් සතුටු සිතින් අනුමෝදන් කරමී සාදූ සාදූ සාදූ

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw Před 3 měsíci

    දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙින් මගේ හිතේ තිබෙින පුාර්ඵනාව ඉටුකරදෙන්න ලොතරෑයි දිනුමක් ලබා දෙන්න දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුව අද දවසේම ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Před 3 měsíci

    ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා යස ඉසුරු ලැබී ජයවේවා පත්තිනි මෑණියන් පිහිට වේවා

  • @arjunamadumali-jg1kv
    @arjunamadumali-jg1kv Před 3 měsíci +2

    Paththini maniyange pihita labewa.

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-sx1op1pi3f
    @user-sx1op1pi3f Před 4 dny +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SulochanaMadushani-qj9tv

    Sadu sadu sadu maga pattini amaa🙏

  • @indikagunarathne4358
    @indikagunarathne4358 Před 3 měsíci +1

    උතුම් දොලහ පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤🎉

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw Před 3 měsíci

    Amma phitai mage balaporoththi etuweewa

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c Před 3 měsíci +1

    Paththini maniyanga pihitai. Maga daruwanga paulwawa dukkardar duruwawa 😢😢😢🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-xg2kx8li1z
    @user-xg2kx8li1z Před 3 měsíci +1

    මගේ හිතේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @DipikaPathirana-vv2kg

    Pihitathiyenava❤❤❤❤❤❤❤❤❤❤

  • @SriMahaNagapattiniDewalaya54

    තෙරුවන් සරණයි ..🙏🪷🙏

  • @Uop4bp4vq7m
    @Uop4bp4vq7m Před 3 měsíci +2

    🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @amithanandani6778
    @amithanandani6778 Před 3 měsíci

    Dolos patti meniyange pihiten mageda mage paulwala sema denageda nede hitha miturungeda gamwasingeda ratawasingeda siyaluma phathanawan dolos pattini meniyange pihiten letaduk karadara badaka duru wewa sema siyalu denagema situm petum sarthakama wewa

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 Před 3 měsíci

    දොළොස් පතිනි මව්නි මට මුදල් ලබා දෙන්න..
    මට ලැබුනු හැමදේටම ස්තූතී ස්තූතී ස්තූතී ❤❤

  • @user-ro6yw4ee9v
    @user-ro6yw4ee9v Před 3 měsíci +1

    Sadu sadu sadu budusaranai

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @piyumalanurudda7247
    @piyumalanurudda7247 Před 3 měsíci +2

    🙏❤

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @NelumLanka
    @NelumLanka Před měsícem

    යූ ටියුබ් එකට ආවොත් මේ වීඩියෝ එක අහන්නම හිතෙනවා

  • @sanjananipun2154
    @sanjananipun2154 Před 3 měsíci +1

    🙏🙏🙏🙏ඉතාමත් වටිනා කවි පෙලක් 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij Před měsícem

    Ana sadu sadu sadu .maga utum sat.pattini.මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා maga patteni මෑණියන් හට ana sat.patteni මෑණියන්ට .panawa maga duka .mama m.dawa.kata..නාලිකාව ගොඩාක් kal.ඉඳලා අහනවා ana mta පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donidoni4455
    @donidoni4455 Před 3 měsíci +1

    Paththini meniyange pihiten mage misswath e lebenna inna daru petiyath araksha kerewa mage missta kisidu wedanawak nowewa psthini mawni e ahinsakige e prarthanawa ishta krala lassana niduk nirogi daru petiyek laba denna pathini dewiyani.🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

    • @donidoni4455
      @donidoni4455 Před 3 měsíci

      @@dewakatha ane mage missta ashirwada kranna 🙏🙏

  • @p0dimanika714
    @p0dimanika714 Před 3 měsíci +1

    මගෙපෑමිඉටුවෙවා

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w Před měsícem

    Mage parthanawa ihta Kara denna amme 🙏🙏🙏

  • @user-xl7si9qw6j
    @user-xl7si9qw6j Před 3 dny

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpkshalakshaniLakshani
    @UpkshalakshaniLakshani Před 3 měsíci +1

    🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @nilusanilu7093
    @nilusanilu7093 Před 3 měsíci +1

    🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-sx7fw9bq1r
    @user-sx7fw9bq1r Před 9 dny

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaakurana7995
    @swarnaakurana7995 Před 3 měsíci +1

    Maniyange pihiten mage raksawa hariyanna ona

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @thilinagayan1381
    @thilinagayan1381 Před 3 měsíci +1

    🙏🙏🙏❤

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @nilanthisiyabalapitiya1096
    @nilanthisiyabalapitiya1096 Před měsícem

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @NalinAriyarathna-rc2vz
    @NalinAriyarathna-rc2vz Před 2 měsíci

    🙏🙏🙏🙏🙏🙏

  • @DanuwaSl-rn8rw
    @DanuwaSl-rn8rw Před 3 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tbssathsars
    @tbssathsars Před 3 měsíci +1

    ❤❤❤

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +1

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Před 3 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashemagalante-nz5kz
    @Shashemagalante-nz5kz Před 2 měsíci

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @user-sp7tm6ru5o
    @user-sp7tm6ru5o Před 3 měsíci

    🙏🙏☸️සරනඉ🕉️☸️🔯

  • @anushkaudayangani9129
    @anushkaudayangani9129 Před 2 měsíci

    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 Před měsícem

    🙏⚘️⚘️⚘️⚘️💐💐💐🙏

  • @rajithadananath8428
    @rajithadananath8428 Před 2 měsíci

    🙏

  • @Oshath
    @Oshath Před 3 měsíci

    🙏🙏🙏🙏🙏❤️

  • @asankamax9099
    @asankamax9099 Před 3 měsíci +1

    දොළොස් මහා pattini maniyage maniyage pihiten mata mage siyaluma parttanawan ista wewa ista wewa ista wewa 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿,

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @dahanakralalagesamudraband7133

    ❤❤❤❤❤❤

  • @user-by4ux1wc5j
    @user-by4ux1wc5j Před 3 měsíci

    මගේ පැනයට පංචායුධ ගන්න මුදල් ලැබේවා

  • @anojdevinda5335
    @anojdevinda5335 Před měsícem

    ❤❤❤❤❤❤❤❤

  • @user-ss4qr7gi3z
    @user-ss4qr7gi3z Před 3 měsíci +1

    🎉

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-by4ux1wc5j
    @user-by4ux1wc5j Před 3 měsíci

    ❤❤❤❤

  • @ayshakwi7192
    @ayshakwi7192 Před měsícem

    Syalusatwayatmdolosmaha.pattin.maniwarugapihtalabawa.sadu.sadusadu

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Před 3 měsíci

    අනේ පත්තිනි මෑණියනී මට මුදල් ප්‍රශ්නාහනේ පත්තිනි දෙයියනේ 🙏🙏🙏🥲🥲🥲🇦🇪☸️🕉️🤲🤲🤲🤲🤲

  • @user-sp7tm6ru5o
    @user-sp7tm6ru5o Před 2 měsíci

    ❤🙏🔯🕉️❤

  • @thilinakalhara.
    @thilinakalhara. Před 3 měsíci +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටඉ හැමෝටම නමො බුද්දාය දොලොස් පත්තිනි මැනියන්ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸☸☸🕉🕉🕉🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @ranasingha6782
    @ranasingha6782 Před 3 měsíci

    දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා .🙏🙏🙏

  • @user-oy1lr9fr5t
    @user-oy1lr9fr5t Před 3 měsíci +2

    Mata mudal.lebewa

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @BoduminiJayanima
    @BoduminiJayanima Před 3 měsíci +1

    🤍

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @nayanadarshani6086
    @nayanadarshani6086 Před 3 měsíci

    පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා ...!!!

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 Před 3 měsíci +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci +3

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

    • @Subhadrapadminisilva
      @Subhadrapadminisilva Před 2 měsíci +1

      ​@@dewakatha මට මේ කවි සමහරතැන් වෙනස් කරලා හදාගෙන කියන්න පුලුවන්ද. විවාහය ඉක්මනින් සිදු වෙන්න අවශ්‍යයි මගෙ දුවට, ගුණ වරුනාව වෙනස් නොකර සෙත් කරන තැනදි විවාහය ඉක්මනින් වෙන්න වගේ වචනයක් දාලා මම මේක කිව්වට කමක් නැද්ද මහත්තයා

  • @sanjiuk2663
    @sanjiuk2663 Před 3 měsíci +1

    🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @chalanianunadi259
    @chalanianunadi259 Před 3 měsíci +1

    🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @user-cl7yj1sh9c
    @user-cl7yj1sh9c Před 24 dny

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrasadHimantha
    @PrasadHimantha Před 28 dny

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurudika9620
    @anurudika9620 Před 3 měsíci

    🙏🙏🙏🙏🙏🙏

  • @Memoo_CKclips
    @Memoo_CKclips Před 3 měsíci +1

    🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @nethunethu697
    @nethunethu697 Před měsícem

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vp7zb5gw9z
    @user-vp7zb5gw9z Před 2 měsíci

    🙏🪷

  • @prabodboagahalanda8795
    @prabodboagahalanda8795 Před 3 měsíci +1

    🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @yohandanush8755
    @yohandanush8755 Před měsícem

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikanayani6787
    @buddhikanayani6787 Před 2 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manujidharmawansha6778

    🙏🙏🙏🙏

  • @madu1991
    @madu1991 Před 17 dny

    🙏🙏🙏🙏🙏

  • @adventuredreams7663
    @adventuredreams7663 Před 3 měsíci +1

    🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  Před 3 měsíci

      දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️

  • @kasunigimhani1362
    @kasunigimhani1362 Před měsícem

    🙏🙏🙏🙏🙏

  • @Kuww-zn7so
    @Kuww-zn7so Před 2 měsíci

    🙏🙏🙏

  • @kumarachithrapathra1640
    @kumarachithrapathra1640 Před 3 měsíci

    🙏🙏🙏🙏🙏