අනියම් පෙම අනියම් පෙමක්ම වූ හැටි # Rathna Pushpa Kumari
Vložit
- čas přidán 15. 08. 2022
- අනියම් පෙමක අවසානය # බිරිඳකට මානසික හෝ ශාරිරික හිංසනය කිරීමට කිසිදු සැමියෙකුට අයිතියක් නෑ # "ආදරය මට දීල අනිත් හැමදේම ඇයට දෙන්න " බිරිඳක් සැමියා ඉඳිරියේ හඬා වැටේ# පෙට්‍රල් පෝලිමේ බැඳි හාද # Rathna Pushpa Kumari Specialist in Human Empowerment and Senior Counsellor in Psychology # පවුල් උපදේශනය # සුබ TV - Whatsapp number 0714113457/ 0740650012 # MIT Counsellors' Association
Follow and Stay Connected
Website : www.subatv.lk
CZcams : / subatvlk
CZcams : / subatvlanka
Facebook : subatvlanka
මටත් ඔිකම උනා මහතාගේ පවුලේ නමිබුව තියන්න ඔිනේ හින්දා මාස ගානක් ඉවසන් ඉදියා...මාස හතක් මම ගේ ඇතුලෙම ඉදයා කොහොවත් නොයා කා එකකවත් කතා නොකර හිත හදාගන්න උත්සහ කලා... ඉවසීමෙි අවසානේ panic attack එකක් වගේ දෙයක් ඇවිත් ගම දෙවනත් වෙන විදියට මම හැසිරැනා..කැ ගහලා ඇඩුවා...මහත්තයගේ අමිමලා සුපුරැදු පරිදි මට දොස් කිවිවා...මම මහත් වෙලා නිසා එයා ගැනු පසසේ යනවා කිවිවා වැරැද්ද මගේ කිවිවා..... මම තිරනේ කලා හිත හදාගන්න...මෙි යන්නේ එහෙම හිත හදාගෙන යන ගමනක්... මම හැම උදේකම හිතනවා දෙවියනේ මට මම වෙනුවෙන් ජීවත් වෙන්න හය්ය දෙන්න කියලා...තුවාල වෙචිච හදවතකට පැලැස්තර අලෝගෙන හැම දවසක්ම හිනා වෙලා අනුන්ට බරක් නොවී ජීවත් වෙන හැම බිරිදකටම දවසක සැනසීම ලැබෙනන ඔිනේ...මගේ අම්මගේ ඉදලා මෙි ලෝකේ හැම ගැැනියකටම පතන සැනසීම ලැබෙන්න ඔිනේ...එචිචරයි ❤ 🙏
❤
ඔබේ උපදේශණ මේ සමාජයට ගොඩක් වටිනව.වෙන්වෙන්න යන අය වැරදි හදාගෙන එකතුවෙන එක ගොඩක් හොදයි.
අපිට දේවල් කියා දීල ඔබ තුමිය යන්නම ගියා ඹබතුමියටගෙ අාත්මයට සෙතක්ම වේවා
ඇයි මෙයාට මොකද්ද උනේ
ආදරනීය ඔබට සුබ ගමන් 🌹❤🙏
ගොඩක් ස්තුති මිනිස්
Thanks 🙏
God bless you🙏
Adare karapu kenage jivite vinas karal wena ganiyek bandam eka harid mia,etakot kohomad hita hadaganne,wem kenek lagat yann bari wenn balaporottu dila jivite vinas keruwam kohomad jivite hadaganne mis.
ඔබ තුමීට නිවන් සුව ❤🌼🙏🙏🙏
Ane oba tumiya wage kenek me tharam ikmanin jeevithayata samu dunne ayi. Yalidu kisima bawayaka meweni roga hedenna epa kiya prarthana karannam😢😢
Oba thumiya 2005 aurudde ape gedara awa.mata sari eke pleet thiyannath kiyala dunna.mata teaching labuna aluthama. Ane oba puduma hoda kenek.niwan suwa lebewa
Attama pauu.
Mata obathumiya muna gaseemata awshyai teliphone no eka denna puluwanda
Mis akka kathakaranna ona puluwan ekmaninn
මමත් ඔයාගේ වීඩියෝ බලනවා අනේ
mis mata nambare ganna puluwanda.mama. asaranaye
සමාදානේ සැනසේවා
මිස්ට නිවන් සුව.. ❤😢
අනේ නැති උනාද
@@Deshaa_R oooooo
නිවන් සුව ලැබේවා
ඇය් මේ mista මොකද වෙලා තියෙන්නෙ ?
Ma mis nathi wela da
mage kathawath me wagemai namuth aga aria wenas ada mege daruwo dennage katautu kragena jeewath wenawa
Eka hoda
Oba tumewa hamuwenne kohomada
Matat godk pana teyanawa obatumeya hamuwanna kohomada
Council karana aya koheda inne
ගොඩක් හොදයි
මටත් ඔයවගේ ප්‍රෂ්න උනා ඒත් මට හිත හදාගන්න බෑ බහස්බන් සම්බන්දය නතරකරා කිව්වට මට ඒ පීඩනයෙන් මිදෙන්න බෑ දරුවො 3දෙනෙක් ඉන්නවා දුවලා මිස්ගේ නො දෙන්න මිස්
Mat oya vagemiiii
ඒ මිස් නැති වෙලා
True
🙏🙏🙏
Miss mata misgen upadeshanaya one.kohomada misswa sambanda wenne
MIT Counsellors' Association whatsapp numbers - 0714113457/0740650012
Doctor wa chanel karanna puluwan hospital ekak kiyanawada?
eya doctor kenek neme counselor kenek da koheda
මේ කතාවෙ ඉන්න තුන්දෙනාම සෝවාන් වෙච්ච අය
Ou appa sowan 3ma
❤❤
Genu minissunge aege balen allannae naha mae parsnayata genu pirimi degollanma weradi wediyen ma kasada bedapu kattiya
Hitanawada dan satutin ati කියලා
මටත්. ඔයවගේ උනා
Mis mata අවුරුදු 22 මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්න කොහොම ද cantak kara anne, man ලන්කාවෙ නෙමෙ ඉන්නෙ
MIT Counsellors' Association Whatsapp අංක 0714113457 හෝ 0740650012 ට message එකක් යවා අදාල විස්තර ලබාගන්න .
මටත් ඔබතුමිය ව සමග කතා කරන්න පුළුවන් නමි ගොඩක් සතුටුයි පුළුවන් නමි අවස්තාවක් දෙන්න දුරකථන යෙන් හෝ කමක් නැ මම නිකවැරටිය
MIT Counselors' Association whatsapp numbers 0714113457 / 0740650012
Bedapu dennek dennage hemadema hoyala adupadukam hoyala balala dennata denna awankawa adare nam boru karanne nethuwa aththa athi satiyen katha karala parasn visadagannawanam kawadawath thamange geniwath minihawath pita yanne ne denna pana wage adare nam mama owa ipiliganne ne pita yana aka hari aki hari yanawami
Aththatama me wife godak hoda kenek.wena kenek nam samawa denne na buddimathwa katauthu karapu nisa a Paul jiwithe beruna.eth a husband karapu de nam ithama naraka deyak.thamanta adare karanna wife kenek innawa nam thawa kenek one na .Hama pirimiyama me de therum gannawa nam Hama paulama sathitin idivi
ඔබේ අදහස ඉතාම වැදගත් .ස්තුතියි
newan suwa patanawa aranna mata wana karanna puluwan dayak na mis.
Anunge gehenunta sadharane ishta karanna kalin thamange geheniya Gena hithanna epei.kaalakanni.gehenu merigena paulata yuthukam ishta karanawa.pirimi hondata natala anthimata ewa lassanata sadharanikaranaya karanawa.nopathan me wage kaalakanni wanachara ballo🥺🥺
ගැහැණු උනත් පිරිමි උනත් මනසින් උසස් යැයි කියන මනුශ්‍ය වර්ගයේ නම් සිත පාලනය කරගන්න බැරිද? දකින දකින අය එක්ක යන්නෙ? තිරිසන්නු
😢❤
Matatha katha karana puluwnda
ඔබට නිවන් සුවලැබේවා හොද දේ සමාජයට දීලා යන්නම ගියා
අනේ කියන්නකෝ මේ mista මොකද වෙලා තියෙන්නෙ
@@ashiyuwanika9004 පිලිකාවක් හැදිල හිටිය එයා නැති උනා
@@ashokagamagea5310අනේ
මටත් ප්‍රශ්නයක් තියෙනව මිස් මට මිස්ට කතා කරන්න පුලුවන්ද
MIT Counsellors' Association - Whatsapp අංක 0714113457 / 0740650012 ට Message කර විස්තර ලබාගන්න .ස්තුතියි
මිස් ම්ට ඔබතුමිය එක්ක කතා කරන්න ඕන.මමත් මෙවගෙ ප්‍රශ්න ගොඩක දරු3 දෙනෙක් සමග අසරන වෙලා.
MIT Counselors' Association whatsapp numbers - 0714113457 / 0740650012
Mulin living togedar edala kasada bandata passeth mulin jeewath wuna gana hithin hitha biridata boruwak nm karanne a birida godak samiyata adare wunath ohu biridata karanne ragapamak nam mokada karanne
මට ඔබට කතාකරන්න ඕන මටත් ඔය වගේ පවුල් ගැටළු තිබේ.මට දුරකථන අංකය දෙන්න මිස් මම නුවර.
MIT Counsellors' Association - Whatsapp numbers -0714113457
0740650012
මොකද ඔයාගේ පස්නේ
මිස් මට නම්බර් එක දෙන්නකෝ
අනේ මිස් වටේ යන ගැනු තමයි පව්ල් කඩන්නේ උන්ගේ 64 මායම් ටික දාල පිරිමි අල්ල ගන්නේ
Ganunga 64mayam gana kiyanna oyat ganiyak nada
ගැහැණි වටෙ යනවනමි ඇයි පිරිමින්ට බැරිද නිකන් ඉන්න...
කසාද ගැහැණිට ඇත්තටම ආදරයක් තියෙන පිරිමි පිට යන්නැ....
නමුත් කසාද ජිවිතය ලෝකයට පෙනෙන්නට කරගත්ත උනියමක්....
කවදාවත්ම කසාද බදින්න අදිස්සි වෙන්න ඵපා....මොකද හරිම කෙනා ලැබෙන්නේ සමහරවිට පරක්කු වෙලා....😊
@@lankalanka9687😅
😊 in
😅
OK
matath oyakathawama thama wela thitenne
Oba tumiya muna gahene kokoma da
MIT Counsellors' Association - Whatsapp 0714113457/ 0740650012
oba thumiyage nomber aka denawada.
Mata obathumiya samaga atha karanne awasthawak labadenna mage samiya awurudu 8 k lankawata awithnaaa
ඔබගේ ගැටලුව මොකද්ද
Mata obathumiya munagehenna widiyak kiyanna
Whatsapp number - 0714113457/ 0740650012 MIT Counsellors' Association
ඔයාගේ ගැටලුව මොකද්ද
ammo meyage bana. meyath e wage kenek kiyala minissu danne ne.
ඔයා දන්නවද ආආඅ
@@Sriyani-db3tj yes I know. eya kada binda demu punchi family ekak gena Moratuwe.
@samanthisenerath oyata paw denna deyak ne. denatamath eya e karapawata paw gewanawa ethi. oyata ochchara amaruwak thiye nam hoyala balanna. His name is Lasantha. maha gewal Waththala - Hendala.
මිස් මිස්ගේ නො දෙන්නකෝ 🙏🙏🙏 මම ඉන්නේ රට
MIT Counsellors' Association whatsapp number for message -0714113457 / 0740650012
Mage mahattayat aurudu 10 k witara hora ganu tiyan hitiya eken awasane une mata eya epa wela mamat wena kenekuta adare karapu eka habai eya badala na eth api adaren ennawa ane manda
හුලඟක්වත් එපා මට නම්
Tamage simawa nodanna kama
මිස් මමත් ලොකු ප්‍රස්නයක ඉන්නේ මට මගෙ හිත හදාගන්න මිස් සමග කතා කරන්න ඕන මම කුවේට් වල ඉන්නේ මිස් සම්බන්ද කරගන්නෙ කොහොමද
Madum pirimi kiyanne awasthawata anuwa wachana galapan jathiyak.ona dekata galapena uththara ayalata thiyenawa
Buddiya....aakalpa.....iwaseema...+ sucsess.....
Okkotama samiya birida kiyanna epa.
😂😂😂😂
කෙනෙක් කෙනෙකුට ඇත්තටම ආදරෙයි නම්....කොහොමද තවත් කෙනෙකු ළඟට යන්නේ...
සමහරක් පිරිමි වගේම ගැහැණු...තමන්ගේ කසාද බැඳපු කෙනා ගෙන් ආදරේ sex අඩුපාඩු උනාම පිට යනවා. එහෙම ගිහින් හැමදෙයක්ම කරගෙන එවා විඳලා ඔක්කොම වුනාට පස්සෙ. සමහරක් මිනිස්සු ඇඟ බෙර ගන්න නැවත කසාද බැඳපු කෙනා ගාවට යනවා.
ඇත්තටම මෙකද ආදරේ කියන්නේ....
ගොඩක් මිනිස්සු ආදරේ කියලා අහළ තිබූනට ඒ ආදරේ සැබැ අරුත දන්නෙ නැහැ...
අපි කාට කොයිතරම් ආදරේ කරත්..අපිට අපි ආදරේ කරන කෙනා දවසකට හරි වෙනත් කෙනෙකුගේ සැපයක් පතනවා නම් මොකටද එකට ජිවත් වෙලා...
අනිවාර්යයෙන් ,ඔබගේ කතාවට මම එකගයි
ආදරේ කියන්නෙ sex ම නෙවෙයි..මට සැමියගෙන් නොලැබෙන දේවල් පිටින් හොයලත් නෑ..marry කරල අවුරුදු 03 අවුරුදු 02 ක දුවෙක් ඉන්නව..මම සැමියගෙන් බලාපොරොත්තු උනේ සල්ලි ,සැපසම්පත් නෙමෙයි එක බැල්මකින් හරි පුංචි ආදරයක් විතරයි..ඒත් මට ඒ දේ නොලැබුනා..හැබැයි දැන් මට තේරෙනව ආදරේ කියන්නෙ වචනයක් විතරයි කියල..හැබැයි මගෙ මුලු ජීවිතේම දැන් මගෙ දුව..එයාට හොද අම්මෙක් වෙලා එයාව බලාගන්න එක ඇරෙන්න වෙන දෙයක් දැන් මගේ හිතේ නෑ..අපි කොච්චර රකින්න හැදුවත් පිට යන අය පිට යනවාමයි..
@@madhumalirasangika4913 ඔබට තෙරුවන් සරණයි මැඩම්
Ou hari ekagai
ආදරය කරලා කසාද බැන්දත්. තමන්ගේ ඵකා පිට යනවනමි යන්න දීපන්කො.