මේ වගේ Vlogs වැඩි පිරිසක් බලන්න කැමති නෑ. ඒත් බලන අය වෙනුවෙනුයි මේ පණිවිඩය | Nimanthi Porage

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • #katharagama #family #nimanthiporage
    මේ වගේ Vlogs වැඩි පිරිසක් බලන්න කැමති නෑ. ඒත් බලන අය වෙනුවෙනුයි මේ පණිවිඩය | Nimanthi Porage
    FOLLOW ME:
    ►INSTAGRAM: / nimanthipoarage. .
    ►FACEBOOK: / nimanthi.poa. .
    ►TIKTOK :vm.tiktok.com/...
    💌Fan Mail:
    nimmipoarage@gmail.com

Komentáře • 52

  • @apsaragunasekara707
    @apsaragunasekara707 Před 8 měsíci +2

    අනේ නිමන්ති ඔයාට ගොඩක් පින්..අපිවත් එකතු කරගත්තට මේ වන්දනා වට.🙏🙏අපිටත් මේ magazine එක ගන්නෙ කොහොමද කියන්නකෝ.❤

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd Před 7 měsíci

    නිමන්ති,නංගි,ඔයාට,ගොඩක්පින්,මමත්,ලංකාව,ඇවිත්මගෙ,පවිලේ,අයත්,එක්කරැවන්වැලිසැය,වැන්ද,මල්වලට,පැන්,ඉසින,විට,ඔයා,කියපු,ටිකම,තමයි,මමකිවෙත්,හරිම,පින්වැඩක්නෙද🙏🙏👍

  • @hemalichandima799
    @hemalichandima799 Před 8 měsíci +1

    එක නම්‍ සම්‍ප්‍රර්ණ ඇත්ත ගුණ ධර්මය ඇතුව ළමයි හැදුවෝත් කවදාවත් වරදින්නේ නෑ මම මගේ පුතාලා දෙන්නත් හැදුවේ‍ ඔහොම තමයි මගේ දරැවෝ නම්‍ දැන් ඉන්නේ විවාහ වෙලා ඉන්නේ එත් අද සැනසිමේ‍ ඉන්නේ ඔය විදියට හහදපු නිසා තෙරැවන් සරණයි ඔයාලගේ මුලු පවුලටම

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 Před 8 měsíci +5

    සුභ නව වසරක් වේවා සියලු දෙනාටම ❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 Před 8 měsíci +2

    Lassanai vidiyo eka adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 parissamin sahutin ❤️inna

  • @gayathrimendis877
    @gayathrimendis877 Před 5 měsíci

    Oya hoda amma කෙනෙක් ....harima සතුටුයි ...oba thumunmiyage සිතිවිලි gana....mama කිතුනු kenek....Methadist church....mama hitannethoya widiyatamai....mage puthala dennama wesley college yanne.....school eketh christian backround ekak thiyenne....daruwan ma වෙතට enna idaharinna kiyala tama bible kiyanne....podi kale idalama දරුවන්ට දහම් adyapanaya hari වැදගත් ...ewain thiyena ආශිර්වාද kiyala nima karanna ba miss.daruwange sathuta,දියුණුව ath widina ammek mamath....oyalage video eka සම්පූර්ණයෙන් baluwa....harima ආදර්ශmathfamily ekal....maulya puthawa advertise ment wala dakinawa.....god bless you@your family🎉

  • @aravindaranathunge8859
    @aravindaranathunge8859 Před 6 měsíci

    Lassana vlogs ekak sadu sadu, dalada samindu pihitai, suba Aluth awruddak wewa

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 Před 8 měsíci +2

    ආදරෙයි මුළු පවුලටම budusaranai සතුටින් ඉන්න හැමදාමත්

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 Před 8 měsíci

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 Před 8 měsíci +5

    ,2024 අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් පැතුම් ඉටු වන නවවසරක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanichandima2690
    @jayanichandima2690 Před 8 měsíci

    සුභ නව වසරක් වේවා... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.. මම නම් වීඩියෝ එක බැලුවේ ගොඩක් ආසාවෙන්.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakeshani6589
    @kanchanakeshani6589 Před 8 měsíci +2

    Matath sri maha bodi yata yanna asawak awa akkage me vlog eken passe🙏🙏🙏💕

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Před 8 měsíci +1

    සුභ නව වසරක් වේවා!! වටින විඩියෝ එකක්. ආදරෙයි හැමෝටම❤❤❤❤❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 Před 7 měsíci

    Harima lassanai vlog aka sister, api pitarataka edala mewa balanne harima asawen wagemai harima bakthiyen, mewa nowe ada danne pissu vikara dewal, harima wadagath vlog akak oya mey Damme, mata daruwo nathi kenek unath wadagath demawpiyange wadagath daruwange yahamagata galapena vlog thamai oya danne ,mama harima asawen baluwe, wadata 12 ruwanwali maha say dakabala gatte, oyata godak pin seyalu denatama dalada samindu pihitai

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko Před 6 měsíci

    Akka vagemai ammath
    .budusaranai ❤❤

  • @kkww3805
    @kkww3805 Před 8 měsíci

    රුවන් වෑලි මහා රජණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @anushkaperera372
    @anushkaperera372 Před 8 měsíci +1

    Aadarei ❤ nima oyage famili ekatama ❤suba wenna patanawa aadaren ena awrudda ❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 Před 8 měsíci

    mama nam balannama aasa mewage episode... samahara nalu niliyange ewa balannath appiriyayi.... kana bona widiya ... thamangema pampori saha fun ganna ewamai daanne... namuth eeta wada loke wenas neda nangi?.... api karana hoda weda dekala thama podi unuth ewa purudu wenne.. hoda adarshayak daruwanta... 2024 wasara thawath punya karma kalaheki wasarak wewaa.... theruwan saranai.

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq Před 8 měsíci +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwanv3113
    @kwanv3113 Před 8 měsíci +2

    Happy new year

  • @dhhddyddydhdhhd7430
    @dhhddyddydhdhhd7430 Před 7 měsíci

    Oyalata godak pin

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Před 8 měsíci +2

    හරිම අසාවෙන් බැලුවේ

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 Před 8 měsíci +1

    Godaka pin akka budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 Před 8 měsíci +2

    Wishing You all the very best ❤

  • @chamarikodikara676
    @chamarikodikara676 Před 8 měsíci +2

    Lassani 🙏🏼💐

  • @gvagpp.2228
    @gvagpp.2228 Před 8 měsíci

    Harima lassanai Nimmi.sathutui me wage vidéo dakkama . Much love to all❤️❤️❤️❤️

  • @sampath6581
    @sampath6581 Před 8 měsíci +1

    ජයසිරිමහසමිදු පිහිටයි

  • @user-yc7ln8jp4d
    @user-yc7ln8jp4d Před 8 měsíci

    Teruwan saranai pinwath oyalata ❤❤❤

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 Před 8 měsíci +1

    Jeewithye bawthikawa saha adyathmika diyunu weema yana dekama hamotama sarthaka wenna ba.Meya ithamath adarshamath.Thank you .Obe athdakeem anuwa sarthaka vivahayakata horoscope hodin galapeema wadagath wenawada? Thank you

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 Před 8 měsíci +2

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @SanathhiranbandulaDharma-ii4sw

    මමත් හොඳ දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ ගැන සිතට සැනසුමක් දැනෙනවා

  • @diliniperera2887
    @diliniperera2887 Před 8 měsíci

    Suba nawa wasarak wewa.....siyaluma denata.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukamanel5561
    @renukamanel5561 Před 8 měsíci +1

    Adaraniya femiliy ekak adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qm5vq3cd4l
    @user-qm5vq3cd4l Před 8 měsíci +1

    Budusaranai hamotama

  • @chandimasilva229
    @chandimasilva229 Před 8 měsíci

    සුභ නව වසරක් වේවා සියලු ම දෙනාට

  • @thilinamadushan7996
    @thilinamadushan7996 Před 8 měsíci

    Akke oygei prabath ayyagei love story aka kiyannko

  • @Madhu-hs6vc
    @Madhu-hs6vc Před 8 měsíci

    Good vlog

  • @wasanthiliyanage2603
    @wasanthiliyanage2603 Před 8 měsíci

    Suba new wasarak wawa oyala samatama

  • @NimaliAmarathunga
    @NimaliAmarathunga Před 8 měsíci

    😊❤❤❤❤❤

  • @gunawardana7558
    @gunawardana7558 Před 8 měsíci +1

    🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py Před 8 měsíci

    ❤❤❤නමෝ බුද්ධාය

  • @rajithamadusanka8662
    @rajithamadusanka8662 Před 7 měsíci

    ❤❤❤

  • @Yvonne_Perera
    @Yvonne_Perera Před 8 měsíci +1

    ❤❤

  • @Fonderx
    @Fonderx Před 8 měsíci +1

    ❤❤❤❤❤

  • @helankumari7059
    @helankumari7059 Před 6 měsíci

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @ramanigamwari8572
    @ramanigamwari8572 Před 8 měsíci

    Happy new year ❤🎉

  • @rangidissanayake
    @rangidissanayake Před 8 měsíci

    ❤❤❤💐💐💐

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 Před 8 měsíci +2

    🙏🙏🙏❤❤❤

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 Před 8 měsíci +1

    🙏🙏🙏

  • @NalikaKiriella
    @NalikaKiriella Před 7 měsíci