ඊශ්‍රායල් රැකියා වලට යලි අයදුම්පත් කැදවනවද? | සියලු තොරතුරු මෙන්න | Israel Agriculture job |Sinhala

Sdílet
Vložit
  • čas přidán 15. 12. 2023
  • ඊශ්‍රායල් රැකියා වලට යලි අයදුම්පත් කැදවනවද? | සියලු තොරතුරු මෙන්න | Israel Agriculture job
    #thebullet #Israeljob #koreanexam2023 #workvisa #dasun #IsraelAgriculturejob2023 #slbfe
    • ඊශ්‍රායල් රැකියා වලට ය...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

Komentáře • 748

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj Před 6 měsíci +42

    අවුරුදු 45 සිට 55 දක්වා අයට යන්න විදියක් සලසා දෙන්න .ඒ වයස් කාණ්ඩයෙ අය හොඳ ට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වගකිම් දරන්න පුළුවන් අයයි.දැන් රටේ ආර්ථිකය අනුව ජිවත් වෙන්න අමාරුයි,ඒ වයස් කාණ්ඩයෙ අයටත් ඒ නිසා අවස්ථාව ක් ලබා දෙන්න

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt Před 7 měsíci +8

    සුපිරි වැඩසටහක්. අපිට දැන ගන්න ඕන කරුණු එකක් නෑර ඔබ තුමා විමසනව. ගොඩාක් ස්තූතියි ඒ සම්බන්දව ❤ 👍

  • @TharakaSandaruwan-lx6xr
    @TharakaSandaruwan-lx6xr Před 2 měsíci +5

    ඊස්‍රායල් කියන රට ඇත්තටම හොද රටක්.මිනිස්සුත් හොද සුහදශීලී..අපිට සෑහෙන්න උදව් කරනවා..අපිට මේ අවස්තාව ලබාදුන් එකට ගොඩක් ස්තූතියි ..දැන් මෙහෙට ඇවිත් මාසයකටවැඩී.හොදට වැඩ කලොත් අපිට හොදට සලකනවා.මෙහෙ අයට වඩා දැන් අපේ කොල්ලො දොලොස් දෙනා ෆැක්ට්‍රියට නැතුවම බැරි වෙලා දැන් .එන්න ඉන්න අයත් එහෙම වැඩ කරන්න .එතකොට ලංකාවට තව කට්ටිය ගන්න මේ අයට ආසා හිතෙනවා..මුලු ස්ටාෆ් එකක් ඉස්සරහාම අපේ කොල්ලො දොලොස් දෙනා ඉස්සරහා අරං විශේශයෙන් අපිට ස්තූති කරා..ජය්වේවා..❤❤❤

  • @yasithaindrajith7912
    @yasithaindrajith7912 Před 6 měsíci +5

    ඊශ්‍රායලයට අපේ අය ගන්නැලු ගිය අය වැඩ කරන්නැති නිසා යන අයටත් යන්න බැරි වෙයි කියලා කියන්නේ ඒ ගැන පොඩ්ඩක විමසිමක් කරලා විඩියෝ එකක් දාන්නකෝ

  • @harshaprasad8461
    @harshaprasad8461 Před 7 měsíci +12

    අපි කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්නවද register වෙලා ඉන්න සල්ලි දුන්නේ නැති හින්ද අපිට තැනක් නැහැ😢😢😢😢 ඒ තරම් හොඳ කට්ටිය තමයි ලංකාවේ වැඩ කරන්නේ😢😢

    • @lakmaladithya
      @lakmaladithya Před 6 měsíci +2

      මාත් බ්‍රෝ බලන් ඉන්නවා හැබැයි පොලිට්ක්ස් හයිය නෑ

  • @DhanujaSanahas
    @DhanujaSanahas Před 6 měsíci +2

    Perfect explain....❤❤❤

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 Před 7 měsíci +28

    වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න ඉල්ලීම් කරන්න......

  • @kasunchamara4790
    @kasunchamara4790 Před 7 měsíci +15

    සුභ පතනව තේරුනු හැමෝටම .. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් තේරුනා අපිට චාන්ස් එකක් නෑ.... 😢

  • @srilakthetraveler5970
    @srilakthetraveler5970 Před 7 měsíci +1

    Hamadaama horen game gahana eunta chance thiyenawa..salli thiyenawanam horen list walata daala yanta set wenawa..eth salli nathi eka hamadaama eka thana..kalakanni rataka inna api..jaraa jathiyak inne salli wanuwen onama pahara wadk karnawa.wag asikkitha eunge paule euntath ekka hena gahanta one..kunuwela marenta one. Deshapaluwonta visheshayenma...

  • @rajithalakshan2685
    @rajithalakshan2685 Před 7 měsíci +9

    ඊශ්රායෙල් රැකියා සදහා ලියාපදින්චි අන්කය සොයාගන්නේ කේසේද මට අන්කය මතක නැ

  • @lakmalmax6613
    @lakmalmax6613 Před 6 měsíci +6

    පලවෙනි වටයට ඉදිරිපත් වෙන්න අතපසු උන අයට මීලගට කොහොමද විස්තර දැනදැනගන්න පුලුවන් ..

  • @user-sg2jb4hs8p
    @user-sg2jb4hs8p Před 7 měsíci +3

    Politic lakawe hama daktama ringana nisa anith ayta asadarank wenne
    So sad to being Sri Lankan 😓😓😓

  • @Sanka_B_vlogs
    @Sanka_B_vlogs Před 7 měsíci +12

    කලින් කොරියන් ඇරියෙත් ලොක්කොන්ගෙ හෙන්චයියෝ දැන් ඊශ්‍රායලයටත් යවන්නෙ එහෙම තමා

    • @ddkkekirawa
      @ddkkekirawa Před 6 měsíci +1

      😂 mu kiyana boru balapanko ඔක්කොම හොරු දේශපාලන කොන්තරාත්කරුවන්

  • @ruwankumara2417
    @ruwankumara2417 Před 7 měsíci +1

    Rate manawa sampatha wena rataka wahallu wedeyata wekunana eka maha loku wadak keyala hethana rataka api epadela theyanna. 😢😢😢😢😢

  • @harshaprasad8461
    @harshaprasad8461 Před 7 měsíci +13

    අහිංසක මිනිස්සුන්ට මේ ලංකාවේ තැනක් නෑ හැම තැනකින්ම තැලෙනවා විතරයි සල්ලි දුන්න කට්ටිය දැන් ගිහිල්ලලු අපිටත් සල්ලි දෙන්න හරි තැනක් කියන්න😢😢😢😢😢

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s Před 7 měsíci +2

      මන් දන්න තරමින් බැංකු ලෝන් එකක් දෙනවා.. අනික දේශපාලනේ කියන්නම එපා අපේ මහත්තයත් යනවා එයා යන්නෙත් අපිත් දුප්පත් නිසා රටක් විදිහට හිතමු තියෙන මිනිස්සු කවුරුත් පිට රට ගිහින් වැඩ කරන්න ට්‍රයි කරන්නෙ නෑනෙ නේද සහෝ.. හැමදේටම ආර්ථමාර්තකාමී විදිහට හිතන්න එපා.... ඉල්ලීම දැනට තියෙන්නෙ 10,000 නෙ ඉතිම් දැන් ලක්ෂයක් ඇප්ලිකේෂන් දීල තිබුනොත් රජයක් විඳිහට මොනා කරන්නද කියන්නකො අපි කවුරුත් දුප්පත්...🙏 සාධාරණව හිතමු සහෝ...❤

    • @pradeepsanjeewa4968
      @pradeepsanjeewa4968 Před 6 měsíci

      Aplication danne kohomada danne nathi nisa ahanne poddak kiyannako

    • @user-gz6lk3my8v
      @user-gz6lk3my8v Před 6 měsíci

      Apply karanne kohomada kiyannakoo.​@@user-wp5om8wf4s

    • @user-mu6bq4ev6p
      @user-mu6bq4ev6p Před 6 měsíci

      Api issellama monada karanna ona denganna puluwanda

  • @iranganimanike5265
    @iranganimanike5265 Před 7 měsíci

    On line apply larapu bohoo ayata awith naha,,sir kiyana විදිහට smart phon nam mathi kenek ne ada,,theruna aya apuwahama balanaakoo,,kese wethath ,,nomile kiyana ,,wachanayata ගරුත්වය ne dan,,me ayawa ganna kota eka labenna,,mul ස්තූතිය labenna oona mehe hitapu lankawe ayata,,මොකද යුදමය අවස්ථාවේ kisikenek nogiyapu nisayi, kohomath lankawe ni neda me,,horu nathi unoth,, loku deyak

  • @ruchirg5900
    @ruchirg5900 Před 6 měsíci +1

    issellama manushayata kade giya bath belayo tika yawala anith ayawa yawai. un ehe gihin ice gahai ita passe lankawe wedak karanna puluwan ekekta wath a chance eka nethi wenawa.

  • @suranga871
    @suranga871 Před 7 měsíci +15

    අපි කොච්චර පව්ද බැලින්නම් කලින් බලපු වීඩියෝ එකක් ඇතුලෙත් අලුතින් යමක් තියේද කියල හොයනව😢😢 අහිංසක මිනිස්සුන්ට තැනක් නැහැ මේ කාලකන්නි රටේ😢😢

  • @sujeeeamarasinghe3908
    @sujeeeamarasinghe3908 Před 7 měsíci

    Pukak thamai koheda winiwida api care giver nvq karalath අවුරුදු 2tath kittui wedak ne dukai me lankawane oya mahattayath lankawene monawa unath obathumalage vedio apiwage asaranayo balanawane obathumanlata jayawenna onne👍👍

  • @kumarapushpakumara4703
    @kumarapushpakumara4703 Před 5 měsíci +4

    මමත් ඉන්ටවිව් ගියා ඒදින AZ අපිව දැනුවත් කලේ මංගල රන්දේනිය මහත්තයා තමයි හරිම හොද ඇත්ත කියන අවංක මහත්මා ගතිගුණ ඇති සැබැ මිනිසේක් මංගල රන්දෙණිය කියන්නේ

    • @buddikadilshani7027
      @buddikadilshani7027 Před 4 měsíci

      ඉන්ටව්ව් එකෙන් මොනවාද ඇහුවෙ

    • @kumarapushpakumara4703
      @kumarapushpakumara4703 Před 4 měsíci

      @@buddikadilshani7027 ඇහුවෙනම් නැ කරලා කරලා පේන්නන්න තිබිබේ යාලු

  • @a.k.d.gamage7503
    @a.k.d.gamage7503 Před 6 měsíci +38

    අවුරුදු 55 දක්වා දීර්ඝ කරන්න. සමහර අය ඉන්නව වයස 50 උනාට හොද සෞඛ්‍ය සම්පන්න ඕනම බර වැඩක් කරන්න පුලුවන් ජවසම්පන්න අය අනේ ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න..බොහොම පිං අයිතිවෙනවා ඔබතුමන්ලට..

    • @ShanhansaHansa-vw9cl
      @ShanhansaHansa-vw9cl Před 6 měsíci +2

      Mama kiyanneth ඒකමයි

    • @user-sd4hp3be1i
      @user-sd4hp3be1i Před 6 měsíci +2

      ඔව් ඒක ඇත්ත වයස් සීමාව 55 දක්වාවත් දීර්ඝ කර යුතුයු මොකද වයස අවුරුදු 45 -55 දක්වා මිනිසුන් ඉන්නවා හොද එක්ස්පීරියන්ස් තියෙන එයාලට අසාදාරනයක් වෙනවා කියලා තමා මට නම් හිතේන්නේ

    • @Gamage-pb1rk
      @Gamage-pb1rk Před 6 měsíci +2

      මට අවුරුදු 53. ඕනෑම වැඩක් කිරීමේ හැකියාව
      තිබේ මගේ හැකියාවෙන් ඔබතුමන්ලා වැඩක් අරගන්න

    • @user-xo3gp4bv4o
      @user-xo3gp4bv4o Před 6 měsíci

      මට 47 , යි.විදුලි කාර්මික, ඩුබායි වසර 06.අපිටත් අවස්ථාව දෙන්න පුළුවන්ද?

    • @ChamikaRoshan-cc1qw
      @ChamikaRoshan-cc1qw Před 6 měsíci

      Apo ep nakiyo yawanna epa

  • @chamithmadushan3932
    @chamithmadushan3932 Před 7 měsíci +2

    Amathi list aken yavana aya gana meke kiyanne na 5000 yavanava lagadi dan medical karalath ivarai vinisida bavaya harima ihalai

  • @disnakanthi8140
    @disnakanthi8140 Před 7 měsíci

    Mama training ekath karala meeta awurudu 7kata vithara kalin laksa 10 k nathuwa me ratata awe mage akkage udawuwen a kale rajayenwath israel yawwe na mama videsa sewa ekatath katha kara agency kaarayo puduma salli katiyak ganne hariyata api israelwala mathi amathi thanathuruwalata yanawa kiuala hithagena hamathanama horu saha wawagena kanawa ape rate boho minissu salli kiwwoth marenna hadanawa rajayata panak thibune na rajaya baarayata aragena israel walata yawanna rata bankaloth wenakota thamai okkogema passa rathwela dangalanne

  • @darshanieranga
    @darshanieranga Před 7 měsíci +1

    Koitharam kalda liyapadinchwela thawama kisima thorathurak ne ahinsaka minissu hemadama asaranai😢

  • @subhathkwt6976
    @subhathkwt6976 Před 5 měsíci

    Thank you sir theruwn saranai

  • @tharindunana202
    @tharindunana202 Před 7 měsíci +1

    දසුන් මහත්තයා අපිට මේ from එක english වලින්ද පුරවන්න වෙන්නේ.interview ආවොත් දැන්ම සූදානම් වෙන එක හොදයි වගේ.

  • @user-kj2rs9sm3u
    @user-kj2rs9sm3u Před 6 měsíci

    Mat onlain damma at Tama na apita dasap paluwanta danna salli na okunta chandig dila tawa salit danna wenawa Hina Gahanna oni ohoma karana okkotoma API ahisaka minisu

  • @lahirusampath6902
    @lahirusampath6902 Před 6 měsíci

    අලුතින් video එකක් කරන්නකෝ israel job gana smg awe na thama thoragena iwarada danne na neda

  • @ruwankumara2417
    @ruwankumara2417 Před 7 měsíci +1

    Lankawe lamaie hadanawa nam dahas warayak sethanna mokada nathinam oba lamayath anagathayade wahalun wedeyata ma wage ratawal walata wekenela duk wedewe palakayan ema mudal walin sapa wedewe. Ana ape rate minissunta una deyak.😢😢😢😢😢

  • @chamindapushpakumara9072
    @chamindapushpakumara9072 Před 7 měsíci

    Api re eliwenkan inne henwala ketthe udelle mita gevila athdekata. Sahathika ne apata ahasai polawai erunama .eheu api sudusu nedda israelayata

  • @hemanthamahesh3355
    @hemanthamahesh3355 Před 7 měsíci +3

    wayasa simawa wedi karanna kiyala yojana karannako...

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf Před 6 měsíci

    mr bulet mathaya api gana katha karanna sliate course karapu ayata foreign job ganna system ekak hadanna kiya SLBe ekata government job epa apita meva okkoma English valin yane

  • @user-ov1ol8wi5g
    @user-ov1ol8wi5g Před 7 měsíci

    Aye dewani parata ganna set eka gannakota plz kiyanawada loku udawwak.ethakota apitath apply karanna puluwanne. Dan ganna eka nathara karalane. Issarata wena hamadema kiyanawata oba thumata godaaaak pin bs

  • @roshanindika8993
    @roshanindika8993 Před 6 měsíci +1

    වයස් සීමාව තව අවුරුද්දක් දෙකක් දික්කරන්න

  • @chamarajn5746
    @chamarajn5746 Před 7 měsíci +33

    මමත් ඇප්ලයි කලා. මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නෑ. අපිට සල්ලි නැති නිසයි මේවට යන්න දගලන්නේ. ඒකටත් දේශපාලුවෝ කෙලිනවා 😡😡😡 නොදකින්

    • @niroshachathuranga3740
      @niroshachathuranga3740 Před 6 měsíci +1

      උබෙ නගරයෙ විදෙශ සේවා එකට ගිහින් හොයපං tp number දාන්නෙ නැ ..එවා දාගන්න ඔන ගිහින්

    • @madhuwanthidilrukshi3415
      @madhuwanthidilrukshi3415 Před 5 měsíci

      ඔන්ලයින් ඇප්ලයි කලේ කොහොමද

  • @DasunNilashan-ps2fd
    @DasunNilashan-ps2fd Před 6 měsíci

    Dasun aiye oyata puluwanda loku udawak me israel agriculture job set aka ithuru awa interview karanne nedda poddak a pilibada video akak gennako

  • @Balasooriyachaminda
    @Balasooriyachaminda Před 7 měsíci +2

    දේශපාලන athakolu unge laga hithawathunta pramukatha

  • @jacinthadona4538
    @jacinthadona4538 Před 7 měsíci +1

    Ammo munge boru eajancy walin ona tharam senga ekathu kala ru 5000 aya karala mun eka anusala ekka photos samaga ejacy kaarayo ekkama

  • @yajithrangana1240
    @yajithrangana1240 Před 7 měsíci

    Ei me itn eken karapu wedasatahana aye aye danne. Hari deyak karannako. Ei kelin.ahanna beri amathi list ekak witharak othenta damma neda kiyala ahanna beri.

  • @kalumindika3258
    @kalumindika3258 Před 7 měsíci +3

    ඊශ්‍රායල් යන්න අපිටත් අවස්තවක් දෙන්න

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 Před 7 měsíci +8

    අවුරුදු 45 ක් කරන්න ඉල්ලන්නකො

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 Před 6 měsíci +1

    mewa denne deshapalu katu kana henchaiyonta witarai. desapaluwonge list eken awoth yawanawa anith unta hulan tama.

  • @user-lw6ym6fq3z
    @user-lw6ym6fq3z Před 7 měsíci +1

    අයියෙ ඔය Frome එකේ තියෙන පශ්න වලට සාමාන්‍ය යෙන් ඒගොල්ලන් බලාපොරොත්තුවෙන උත්තර මොනවද කියල කියන්න පුළුවන් ද?

  • @user-ke4hc1ks8z
    @user-ke4hc1ks8z Před 7 měsíci

    Mahattayo apita metanin dena lon eka kohomada ganne kiyala pehedili kirimak karanna puluwanda

  • @travelwithsrilanka9793
    @travelwithsrilanka9793 Před 7 měsíci +19

    ඔන්ලයින් ඇප්ලයි කරපු කොල්ලො එකතු වෙන්න ඔනේ මෙ අසාදාරනේට විරුද්ධව. මෙක මාරම අසාදරනයි. දෙශපාලකයන්ගේ කටු කන්නේ නැති අහිංසක කොල්ලොන්ට මෙවටවත් යන්න දිපල්ල. ජොබ් එකක් දුන්නත් ඇමතිගෙන් ලිවුමක් ඔනේ . රටකට යන්නත් ඇමතිගේ ලිවුමක් ඔනේ. මෙක මහ කලකන්නි රටක්.

  • @KumareSrilka-rj5pw
    @KumareSrilka-rj5pw Před 6 měsíci

    අලුතින් යන අය කොහොමද දැන් යන්නේ පහාසු කමයක් ලබලා දෙන්න අපේ දරුවන්ට යන්න

  • @Balasooriyachaminda
    @Balasooriyachaminda Před 7 měsíci +15

    අවුරුදු 45 වෙනකන් යවන්න පුලුවන් නේ මුන් 40ක් කරල තියෙන්නෙ කෘෂිකර්මාන්තය වෙනුවෙන් නේද යන්නෙ ඩිග්රි ඉල්ලුවද ඉස්‍රායෙල් වලින්. මුන් කරන්නේ යන එක නවත්වන්න එහෙම රටක් ගොඩ යයිද

    • @user-ld4ly3gm5t
      @user-ld4ly3gm5t Před 2 měsíci

      ගොනො එහෙම අවුරුදු45/50හා ගන්නෙ නැ වයස 45ට අඩුවෙන් ගන්නෙ එහෙම වයසක මනුස්සයො අරන් කරන්න වැඩිහිටි මඩමක් නෙමෙ එ මිනිස්සු පිටරටින් කට්ටියව ගන්නෙ එ රටෙ එහෙ මිනිස්සුන්ට කරන්න බැරි දෙවල්වලට😅

  • @deepikadamayanthi2767
    @deepikadamayanthi2767 Před 6 měsíci +1

    Emathi thumani waya sa simawa a 45 karanna.api gowithen karana kollo

  • @ddkkekirawa
    @ddkkekirawa Před 6 měsíci

    Online dapu ekekuta awe nee thanikara දේශපාලන හිතවත් kam walata dunne තනිකරම අසාධාරණ vidiyata meka sidda wenne.eka ekage pendanta salli denna oni yannanam

  • @pathummadusanka8206
    @pathummadusanka8206 Před 7 měsíci +1

    Korean E7 eka gana video ekka evanako

  • @madhumalwenna7068
    @madhumalwenna7068 Před 6 měsíci +1

    Aiya ai girls lata chance akak naththe agriculture walata....onama kattak kanna puluwan apita chance na..boys lata wetarai

  • @jacinthadona4538
    @jacinthadona4538 Před 7 měsíci

    Parliament eke gon katl parissam kara gattlnam honday koota eka laba gannanam

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 Před 7 měsíci +77

    කිසිම සාදාරනයක් නැතී දේශපාලුවන්ට උන්ගේ ගෝලයන්නට ඕනේ විදිහට දුවන කාලකණ්නී රටක් මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී මේ හොරුන්ගේ දේශයයී 🙏

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n Před 7 měsíci +1

      අනිවාර්යෙන්

    • @manojjeewan7322
      @manojjeewan7322 Před 7 měsíci

      😂😂🎉

    • @slmax9659
      @slmax9659 Před 7 měsíci

      Ani waren machan

    • @nilanthaajithkumara2643
      @nilanthaajithkumara2643 Před 7 měsíci +2

      අනිවාර්යයෙන්ම මම දැනුවත්ව කෙනෙක් ගියා ඒ ගියපු විදිය අපි දන්නවා

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s Před 7 měsíci +3

      @@nilanthaajithkumara2643 ඉරිසියද යකෝ කොහොම මොකා ගියත් යන්නෙ අපේම සිංහලයොනෙ කියලා හිතන්න බැරි ඇයි බන් උබලට

  • @user-yg2jn7ul4i
    @user-yg2jn7ul4i Před 6 měsíci

    10000 n thawama 1000k wath yawa ganna bari una. Pin sidda wei minissu inna thathwe therum aragena puluwan ikmanata inma un yawapalla. Paw nodi. 😢

  • @user-gp1dt7zv8l
    @user-gp1dt7zv8l Před 7 měsíci +4

    List eka nama tiyanawada balanne kohomada

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v Před 7 měsíci

    Aurudu 50 dakwa wayasa derga karanna. Ikmanin ape kellanta kollanta enna ida denna

  • @nilanthaajithkumara2643
    @nilanthaajithkumara2643 Před 7 měsíci +4

    මොනවා කිව්වත් 225 අයගෙ ලිපි වලට මුල් තැන

  • @mjbandaranayaka6970
    @mjbandaranayaka6970 Před 7 měsíci +26

    ඕනම දේකට ටිකක් මහන්සි වෙන්න වෙනව පහසු මාර්ගයට වඩා බාදක මැදින් ගමන යමු යාලුවනේ හරි ගිය අයත් ඉන්නව ❤

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz Před 7 měsíci +3

      මගෙත් එක්ක ඔන්ල්‍යින් දාපු අනිත් උන්ට හරි ගියා...මට නම් නෑ

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz Před 7 měsíci +1

      ආයෙ කවද්ද දන්නෙ නෑ නේද ට්‍රයි කරන්න පුලුවන්

    • @buxlinks
      @buxlinks Před 7 měsíci

      ​@@JanakaBandara-wt9lzmatath eka Mai... Une..thawama Naha sms ekak

    • @UdeshithaChandrarathna
      @UdeshithaChandrarathna Před 7 měsíci

      මටත් විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද බන්

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz Před 7 měsíci

      ඔයිට වඩා මොන මහන්සිද

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 Před 7 měsíci +4

    Man aply kare 14 නොවැම්බර් adama mage යාලුවො 61 damma habai දේශපාලනයට kade yana un 25. 28 29 damma ayata msg avith medical walata kala kanne deshapluwo innakan meka hadanna baa munta ona aya viTHARAI mun danne

    • @dineshmadusanka4330
      @dineshmadusanka4330 Před 7 měsíci +1

      අනිවාර්යයෙන්ම මචං දේශපාලනකයින් විතරක් නෙමෙයි.උන්ට උඩගෙඩි දෙන දුෂිත නිලධාරීනුත් ඉන්නකම් මේක හදන්න බෑ

  • @gamagenimal3032
    @gamagenimal3032 Před 7 měsíci

    Aiye oya kiyana eka sampurna boruwak mama salli viyadan karala deparak vedesasewa ekata giya. Me mahaththay kiyanne ekak. Ethanata giyapuwahama kiyanawa dewaniyata kattiya ganne na kiyala kiyanawa. Ahinsaka game mama kohe hari ratakata yanna 2016 edala trai karanawa. Aiye puluwannam apita sadaranayak karanna

  • @damithpriyakumara2125
    @damithpriyakumara2125 Před 7 měsíci +5

    ආයෙමත් ඉල්ලුම් පත් දාන්න අවස්තාව දෙනවද

  • @buxlinks
    @buxlinks Před 7 měsíci

    Kohomada rajayen meka karanawa nam private kattiya giyeee.. Israel walata... Agriculture job walata

  • @Idamekorallage-wt1xz
    @Idamekorallage-wt1xz Před 6 měsíci

    Mama hebrew basawa dannawa pere awrudu thunak hitiya danata වයස 47 නිරෝගී kenek newatha yanna awasthawak hadala dennako

  • @ThusharaChaminda-mm6ic
    @ThusharaChaminda-mm6ic Před 6 měsíci

    Mage wayasa 47 apetath chns akakdanna mahaththayo molada apetath hodata barawada puluwan apetath chansakak dila balanna

  • @user-qn1xx2jl3l
    @user-qn1xx2jl3l Před 7 měsíci +6

    Online apply ayatat chance ekak denna

  • @user-nw5yk8id5b
    @user-nw5yk8id5b Před 7 měsíci

    Aiye oyat pin sedda wenawa menna meka ahannako magema sahodaraya visa ekk hoyagen innwa balagen eth apita yanna bene

  • @chamalienthuriyan4512
    @chamalienthuriyan4512 Před 7 měsíci +1

    Ammage redda oya horunge katha ahala apita epa wela thiyenne bullet ayye.

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 Před 6 měsíci

    වීඩියෝ නම් ගොඩක් බැලුවා ...😢අපිටනම් අවස්ථා වක් නැහැ වගේ... මොකද අපි දේශපාලනයට සම්බන්ධ නැහැ නේ ..😢

  • @madhumalwenna7068
    @madhumalwenna7068 Před 6 měsíci

    Ane bullet aiya girls latath chance ekak denna kiyannakoo...kalin vedio akka kiuwa grls boys dekama kiyala dan boys wetarai

  • @user-hb5zw1ys3f
    @user-hb5zw1ys3f Před 5 měsíci

    කෘෂිකර්ම. වැඩ සදහා. දිර්ඝ කාලයක්. අත්දැකීම් තියෙන අවුරුද 45. 55 සැහෙන. පිරිසක්. ඉන්නවා ,

  • @SarathKumar-pc2cs
    @SarathKumar-pc2cs Před 7 měsíci

    sir man dubai inna mata makata apply karanna puluwanda on line link akak tiyanam Danna puluwanda mata godak pin oba tumata 🙏🙏

  • @dushanm5149
    @dushanm5149 Před 7 měsíci +5

    Israel walata ඉදිකිරීම් අංශයේ job නැද්ද

  • @AsankaNawarathna-tq5ky
    @AsankaNawarathna-tq5ky Před 7 měsíci

    On line witarak dala yanna inna akak kyayanna oyath Maka ahana Aya okakochcar boru kiyanawada kiyala

  • @user-nh4cc4yj2x
    @user-nh4cc4yj2x Před měsícem

    Wayasa.50 dakwa.wadi karanna matath yanna one mata.46 hodata wada karanna puluwan govitan apith yawanna

  • @JayanthaLiyanage-lv6ke
    @JayanthaLiyanage-lv6ke Před 7 měsíci +1

    සර් දැනට අයදුමි පත් ංභාරගැණිම නවත්තල තියෙන්නෙ කවදද නැවත භාර ගන්නෙ

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 Před 7 měsíci +1

    ai me wayasa cima karanne adu ganae 55 vitara wanakan hari yawanna ona

  • @droshendon3071
    @droshendon3071 Před 7 měsíci +1

    👌

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s Před 6 měsíci

    Good job

  • @kasunerangaeranga5129
    @kasunerangaeranga5129 Před 6 měsíci +1

    එන්න අපි දේශපාලනය කරමු😂

  • @lasithakavishka4428
    @lasithakavishka4428 Před 6 měsíci

    Puluwnnm awrudu 23 ayth gnnko..kollekta gamak ghnd puluwn hodm wayasa thmii a waysa adu krnd puluwnnm loku deyk

  • @jayaminidesilava5312
    @jayaminidesilava5312 Před 4 měsíci

    Mansha mahththaya lagata yannapitipssan enna ayaga adurana hthawth ayawa wdata dala thamae yawanna

  • @nuwanpriyankara3616
    @nuwanpriyankara3616 Před 7 měsíci

    Aiya dan masayak wanawa form 1 file karala bara dunna thawamath naha awe ai ahama wanni

  • @user-vp5sw3fd3i
    @user-vp5sw3fd3i Před 6 měsíci +1

    ඔක්කොම දේශපාලන ලිස්ට් එකෙන් දාපු අය. පවු අහිංසක මිනිස්සු .. ඔකුන්ඵ් ඔක්කොම කාලකන්නි

  • @nandapalamaddumage9950
    @nandapalamaddumage9950 Před 7 měsíci +11

    වයස 60ට අඩු අපටත් අවස්තාවක් ලබාදෙන්න

  • @user-cp2sk4tp8e
    @user-cp2sk4tp8e Před 7 měsíci +2

  • @jacinthadona4538
    @jacinthadona4538 Před 7 měsíci

    Saaththu sewaya denata awrudu 10iwaray sundara israelayata jayama wewa

  • @Kusal_gimhan
    @Kusal_gimhan Před 7 měsíci +3

    23 දක්වා වයස අඩු කරන්න ඉල්ලමක් කරනවා

  • @gayansampath6132
    @gayansampath6132 Před 7 měsíci

    Wayasa awrudu 45 dakwa dirga karanna kiyala illimak karanna .

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng Před 6 měsíci +6

    උබනමි දුප්පත් මිනිස්සුන්ට ඉන්න උන සුපිරි බුලටි එක

  • @chamariwalpola4317
    @chamariwalpola4317 Před 6 měsíci +1

    Mama government nusrekenk.mata caregiver kenk widiyta yanna puluwnda,kohomda,monawada oona qualifications. Mage family ekatama yann puluwnda.

  • @geerasavindana2911
    @geerasavindana2911 Před 3 měsíci

    උපාධිය තියෙන අයටත් චාන්ස් එකක් දෙන්න මොකද ඉගෙන ගත්ත එවුන්ට ලංකාවේ තැනක් නෑ

  • @buxlinks
    @buxlinks Před 7 měsíci

    Private eka haraha.. me agriculture job walata gihilaa thiyenawa kattiyak ekata dhan mokak da?? Kiya ne oba thumallaaaaa

  • @Kusumalatha-md5fv
    @Kusumalatha-md5fv Před 7 měsíci

    AIYA manege eka delete velar nam mokada karanne.ayet avastvak denavada.

  • @UdeshithaChandrarathna
    @UdeshithaChandrarathna Před 7 měsíci +1

    මේ රැකියාවල ට අනිවාර්යයෙන් පලපුරුද තිබිය යුතු ද

  • @isurindisada6658
    @isurindisada6658 Před 6 měsíci +2

    සර් මට කියන්න...ලිස්ට් එකේ නම.තියෙනවා නම් මැසේජ් එක එනවද...අනිවාරෙන්.ලිස්ට් එකේ නම තියෙන අයට...10000ට ඇතුලත්ද ප්ලීස්.කියන්න

  • @mayurijayarathna2890
    @mayurijayarathna2890 Před 7 měsíci

    Intrview enwd kiyl blgna list eke name tiyed kiyl blne kohomd

  • @ChamindaGaladeniya-yz9sg
    @ChamindaGaladeniya-yz9sg Před 7 měsíci

    Serama yanne chandeta kade geya un vithareay oka tama atta boruwata aurudu 40 keyanawa ath boru.

  • @dineshpushpakumara6657
    @dineshpushpakumara6657 Před 7 měsíci +1

    ඉතින් ඔය ටික ටයිප් කරල ඇමතිට ලියුමක් යවපල්ලා.

  • @hasiya4601
    @hasiya4601 Před 7 měsíci +4

    ඒ මැසෙජ් එක එනකම් අගිලි ගැන ගැන ඉන්න මම 🥺🥺

  • @maheshdewage4039
    @maheshdewage4039 Před 7 měsíci +1

    ඒකත් දුකක් විතරයි.. 😢