Thank you doctor. I am a new Grandfather and looking back, the children of today don’t have the freedom we had when we were children. Very useful to remind myself of what it was like.
Godak watinawa doctor.. Mn danna gedaraka aurudu 34a kenekta amma thatta thama gedaradi kema kawanawa. Nawanawa.. mt hithanne me doctor qwa de thamai wela thiyenne
Completely agree.. Grand parents will spoil the kids with their extreme love...but they never understand what they are doing to their grand children😢 😢😢😢😢😢😢
Ane doctor mage baba ta wayasa 3.5i...hari karadarai thith iri thiyala denna akuru Liya na kiyala... Wena dewal Liya na dunnama eka karala a dala hitinawa akuru denna kiyala.... Liya denakamma dewanak karanawa.... Baye aha dannam... Wisandumak kiyanna sir.. Montisori danna kiyala pore... 1year danna in eth kohoma handal karanna da kiyala there na... Honda piliwelak eyage poth... Eya hari adarei
Doctor ape babata awurudu 6i,eya 1wasere inne.api kochchara adaren katha kalath eyata hariyata taraha yanawa,adaren kata karannema nati taram😢mokakda doctor ekata hetuwa,help us doctor plzz
Mata dn nm epa wela inne lmywa oni widiyta hdgnna na podda aduwa gmn eywa wdgnnwa. Klin poddk adla eyma nlwenwa dn ehema na mta bykuth dnenwa welwkta...
Sirge hema vedio ekakma vagee mamai mahaththayayi balanava...mata babala 3 dhenek innava....apita godak use ful... api dhenna geema demavpiyan api laga nethi nisa...
Ane doctor mata terenne monawa karannada kiyala oluwa vikara wenawa.mata aurudu 2 puthekui 8 duwekui innawa.duwa iskole giyama puthawa balagena innawa.mata toilet ekata yanna be putha mawa hoyagena enawa.dora wahala giyot adanawa amma amma kiyala dora erala giyot eya toilet 1 etulata enawa lissanawa.anika toilet eka kiyanne apirisidu thenak ni eyata terenne eka apirisidu thenak kiyala.barima thena toilet ekata yanakota man den eyata phone 1 song ekak dala dila yanawa.eya eka ahagena innawa.passe man phone 1 aran tiyanawa.puduma apahasutawayak tiyenne deyyane toilet yanakota phone nodit be dilat be mata terenne mona karannada kiyala. Uyanakotanam man eyata parippu hal pol kudu dila kiyanawa aaa den putha ammata kanna habun hadanna kiyala. Appe itpasse ganna deyak ne hamathenama parippu watura halala man itin mona karannada ewa askarala tiyanawa.ane mata me toilet yaddi baba mage passrn ena eka toilet 1 dora wahuwot eya amma amma kiyala adanaeka natarakarala phone eken ain karana kramayak kiyanna. Loku pinak.ada kale phonr dilat be nodit be.ayyo mage oluwa vikara wela tiyenne😩😩🤕
Ane sir, sir kiyana varadi mage athinuth Vela thiyenawa. eken lamayata uni varadi praipala nisa math godak within vindawanava. Apahu niwaradi we a vidiha kiyala denna.🙏
Ape babat phone eka balagena kawe, ude idan re wenakan baluwa, man loku dukakin hitiye, passe mage phone eka kaduna, baba terum gatta dan phone eka kaduna kiyala, ita passe eya phone balan natuwa kanta purudu una, dan man phone eka balanta den ne.
සර් කියන දේ සම්පූර්ණ ඇත්ත.අපි ඉන්නෙ ප්‍රංශයේ .මගෙ ලොකු පුතාට 21ක් එයා ලංකාවෙ අවුරැදු 9වෙනකම්.එතකොට එයාට ලංකාවෙ විදිහටම ඉගැන්නුවෙ .දැන් ගැටලුවක් නෑ .එයා විශ්වවිද්‍යාලයෙ හොදට ඉගෙනගන්නව.නමුත් චූටි පුතා මෙහෙ.කවදාවත් ගුටිකාල නෑ.ආදරෙන්ම හැදුන දරැවෙක්.අවුරැදු 6 දි පලවෙනි අකුර ඉගැන්නුවෙ .මමත් ලොක්ක ඒවෙනකොට ගණනුත් හදන නිසා පොඩි බයක් තිබුන.ඒත් මම හිතුව මේ තත්වයෙ ඇත්ත නැත්ත බලන්න.මොකද පොඩ්ඩට මම නම තිබ්බෙ වෙලාවල් කේන්දර ලක්න නෑ .එයා මට පරික්ෂනයක් වගේ.දැන් එයා ගෙදර ටැලන්ට්ම ළමය .අකුරැ මට හිතාගන්නත් බෑ ,ඒ වයසට .ගෙදර ඇවිත් දෙවනි පාර මොකුත්ම කරන්නෙ නෑ .එකපාරින් සියල්ල කරගන්නව.මට ඒ අත්දැකීම නිසාම ලංකාවෙ බහුතර දෙමාපියන් ගැන දුකයි
ස්තුතියි comment එකට ♥️♥️
Thank you sir ❤️👍
Thank-U ❤❤
❤❤❤😢😢
😊😊😊
ස්තුතියි ඔබ තුමාට !!!❤
දේශපාලකයින් රට හදයි කියල බලාපොරොත්තුවෙන් එයලගෙ කතා කට ඇරගෙන අහන් ඉන්න එපා...අහන්න ඕනෙ ඔබ තුමාල වගේ අය මේ සමජයට දෙන මේ දේවල්.එතකොට අනාගතයෙදි අපට දේශපාලකයින් පත් කර ගන්න ඕනෙ නෑ රට හදන්න මේ රට ඉබේම හැදෙනව..මොකද අපි හොද දරුවෙක් සමාජයට,රටට දෙනව කියන්නෙ අමුතුවෙන් කාටවත් රටේ හදන්න දෙයක් නෑ...ඔබ තුමාට දීර්ඝායුශ පතනව..
❤
Well said ❤❤🙏🏿
ඔබතුමාට බොහොම ස්තූතියි .......💓🙏🙏
හරිම ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්... බොහොමත් ස්තුතියි ඔබතුමාට 🙏
ඩොක්ට ලක්හඬ එකේ වැඩසටහන කරනකොට මම දිගටම ඇහුවා. පස්සෙ මග හැරුණ.මම u tube එකේ විස්තර හෙව්වත් හමු උනෙ නැ. දවස් 2 කට කලින් තමා අහම්බෙන් දැක්කෙ. හරිම වැදගත් ඩොක්ට ගේ උපදෙස්. දෙමාපියන් වන අපිට. බොහොම ස්තූතියි ඩොක්ට. දිර්ඝායු ලැබේවා.....!
ස්තුතියි ❤
Mokakda e wadastahana..link eka dennako puluwan nam
Ytt
L
Me doctor ge name aka ?
ඩොක්ටර්, ඔබතුමාගේ මේ දේශනය මිට අවු 7 කට විතර කලින් අහන්න තිබ්බ නම් කියලා හිතුනා. මගේ පුතා ගැන හරි දුකයි. හැබැයි දුවව නම් ඩොක්ටර් කියන විදිහට තමයි මම කරගෙන යන්නේ. ඔබතුමාට ස්තූතියි.
ස්තුතියි comment එකට ♥️
මම සර්ගේ seminar එකකට සම්බන්ධ උනා. ඇත්තටම අහන් ඉද්දි හරිම ආසා හිතෙනවා. ඒ දේවල් මගේ දරුවාට යොමු කරන්න ඇත්තටම ගොඩාක් වටිනවා 🙏🙏
ස්තුතිය සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාගෙ channel එකේ ads යන්නේ නැහැ .ඒ කියන්නේ ඔබතුමා මේකෙන් සල්ලි හම්බකර න්නෙ නැහැ.ඔබතුමා කරන්නේ විශාල සමාජ සේවයක්.ගොඩක් පිං වෛද්‍යතුමනි.බුදු සරණයි ඔබතුමාට......!
හරිම වටිනවා සර් ඔබගේ වැඩ සටහන් .
ස්තුතියි
Thank you doctor. I am a new Grandfather and looking back, the children of today don’t have the freedom we had when we were children. Very useful to remind myself of what it was like.
Thanks for watching and commenting, keep watching videos ❤
Thank you Doctor ❤
Thank you Doctor
ගොඩාක් වටිනවා ඩොක්ටර්.පින්
❤
Nursery එකේ අකුරු කියලා දෙන්නේ නෑ කියලා හිත කරදරෙන් හිටපු මට වටිනා වීඩියෝවක් මේක. සිතූතියි ඔබ තුමාට
❤
Dr i also done the same mistake thanks for your advice
ස්තුතියි ඔබ දෙපලට
♥️
Thank you doctor
Thanks sir
great,,,Can i copy this video to my channel?
Thank you sir..ගොඩක් හොඳ පාඩමක් මන් අද ඉගෙන ගත්තා.ඒත් සර් ගේ මේ වැඩසටහන මීට කලින් අහලා තිබුනා නම් මගේ ලොකු පුතාට අද මෙහෙම වෙන්නේ නෑ
You are very generous docter.💐You are traching life for us.Thank you...🙏
Thank you so much, glad it was helpful,
Very Useful Doctor . Thank you very much.🙂🙏👍
❤
Thanks dr. Godaak wedagth.
ස්තුතියි 👍😄
GREAT VIDEO,THANKS
Glad it was helpful
Doctor puluwanm shishshathwe nathi kranna monwhri krnna.lmige jiwitha vinsha wenne meken.
Very important 👍👍👍👍
Thank you so much 👍😍
Mage puthata aurudu 9 4n ekemai enna dr.. catoon balanawa sellam karanna kauruth nethi nisa catoon balanawa kiyanawa
Thank you very much❤
You're welcome 😊♥️
Godak watinawa doctor..
Mn danna gedaraka aurudu 34a kenekta amma thatta thama gedaradi kema kawanawa. Nawanawa.. mt hithanne me doctor qwa de thamai wela thiyenne
Nice explanations dr
Thank you so much ☺️
Godak wedagat dewal kiya dunna..❤❤
Thank you sir ❤️
❤
මට අවුරුදු 3 දුවක් ඉන්නවා ඩොක්ටර් කියන ඔය හොද ක්‍රියාකාරකම් අපේ දුව අවුරුදු 2 ඉදලා කරනවා මා එක්ක රූපවාහිනිය බලන්නේ නෑ අපේ ගෙදර එයාගේ වැඩ එයා තනියම කරගන්නවා දැන් උදේ 6 වෙද්දි හැමදාම අවදි වෙනවා මට සතුටු හිතුනා මගේ දරුවා ඩොක්ටර් කියන විදියට හැඩගැහිලා ඉන්න එක ගැන හැබැයි මගේ ගෙදර අය මට බනිනවා බබාට වැඩ පවරනවා එයා තාම පොඩියි පව් කියලා අච්චී,සීයා එක්කනම් ඇත්තටම හොද ළමයෙක් හදාගන්න අමාරුයි
ස්තුතියි ❤
Completely agree..
Grand parents will spoil the kids with their extreme love...but they never understand what they are doing to their grand children😢 😢😢😢😢😢😢
2
Atthatama
ඇඊඋ😅ඤ 😅😅😅😊😊😅
ස්තූතියි සර්... බුදු සරණයි...!!
ස්තුතියි ♥️
Thank you very much doctor
You are welcome♥️
Thank you ❤
You're welcome 😊
Ane doctor mage baba ta wayasa 3.5i...hari karadarai thith iri thiyala denna akuru Liya na kiyala... Wena dewal Liya na dunnama eka karala a dala hitinawa akuru denna kiyala.... Liya denakamma dewanak karanawa.... Baye aha dannam... Wisandumak kiyanna sir.. Montisori danna kiyala pore... 1year danna in eth kohoma handal karanna da kiyala there na... Honda piliwelak eyage poth... Eya hari adarei
Doctor mage babata wayasa auruddai masa8i .babata illuwade dunnethi unama e de denakamma adanawa .
අනේ ඩොක්ට මගෙ දරුවගෙ වයස අවුරුදු අටයි මගෙ නොදැනුවත් කම නිසා මගේ දරුව ඔය තත්වයට ගොදුරුවෙලා ඉවරයි අනේ මගේ දරුව සනීප කරන්න පුලුවන්ද බෙහෙත් තියෙයිද ඔබ තුමාට ගොඩාක් පින් අනේ අපිට පිහිට වෙන්න බුදු සරණයි...
Godak hoda wadasatahanak❤❤❤❤❤❤
ස්තුතියි ♥️
❤
Thank you doctor ❤❤❤
Most welcome!
Ane thnx docter.babagen phn eka mama me vedio eka balapu mohothema ain kara
❤
Sir, what do you think, doing O/L early as 15 years. Doing foundation, instead of A/L ?
.. මාස 05 ක දරුවෙක් එක්ක විදෙස් ගතව ඉන්න මට මේ වීඩියෝ එක හරිම වැදගත්
ස්තුතියි ♥️
Doctor ape babata awurudu 6i,eya 1wasere inne.api kochchara adaren katha kalath eyata hariyata taraha yanawa,adaren kata karannema nati taram😢mokakda doctor ekata hetuwa,help us doctor plzz
Thank you doctor. Harima wadagat padam uganwanawata.
ස්තුතියි ❤
❤❤️❤
ඒක ඇත්ත. ළමයව අල්ටෙෂන් බල්ලෝ වගේ හදනවා මදිවට ඒවා සමාජ මාද්‍ය වලටත් දානවා අනිත් අයටත් බලන්න
❤
You are doing a great service to the society. I wish more parents would uod subscribe to your channel and watch these videos.
Thank you very much for this valuable comment ❤
Thank you so much ❤❤
Glad you liked it ❤
Mata dn nm epa wela inne lmywa oni widiyta hdgnna na podda aduwa gmn eywa wdgnnwa. Klin poddk adla eyma nlwenwa dn ehema na mta bykuth dnenwa welwkta...
❤❤🙏🏿
Doctor daruwa montessori yawanna sudusuma wayasa mokadda.
🙏🙏🙏
♥️
Sirge hema vedio ekakma vagee mamai mahaththayayi balanava...mata babala 3 dhenek innava....apita godak use ful... api dhenna geema demavpiyan api laga nethi nisa...
ස්තුතියි ❤
❤❤❤
stuti sir
ස්තුතියි ❤
👍👍
♥️
❤❤❤❤
Ayubowan sir..mage baba awrudhu 2 masa 7..ma eya phone eken ha kalender eken anka kiwala..ewa unanduwen kiyanna yanwa..1-6-7liyana puluwan..mang kiyannam kiyan na..etama pana aran liyanwa..1--10hariyatama ganinawa..eya ewa karana eka hoda da pre School yane na.thama awrudu 3-1/12 Danna thama hithan inne..pls mata kiyanan..
මගෙ බබාත් එහෙමයි.එයාටත් 2යි මාස 8යි.තනියම 1-10 englishවලින් count කරනව.english tamil hindi kannada malayalam russian languages kids songs sing කරනව..හැබැයි phone එකෙන් ඉගෙනගෙන තමයි.docter කියන අනිත් හැමදේම කරනව..මට කුස්සියටත් උදව් කරනව චූටි අත් 2න්.
Ane doctor mata terenne monawa karannada kiyala oluwa vikara wenawa.mata aurudu 2 puthekui 8 duwekui innawa.duwa iskole giyama puthawa balagena innawa.mata toilet ekata yanna be putha mawa hoyagena enawa.dora wahala giyot adanawa amma amma kiyala dora erala giyot eya toilet 1 etulata enawa lissanawa.anika toilet eka kiyanne apirisidu thenak ni eyata terenne eka apirisidu thenak kiyala.barima thena toilet ekata yanakota man den eyata phone 1 song ekak dala dila yanawa.eya eka ahagena innawa.passe man phone 1 aran tiyanawa.puduma apahasutawayak tiyenne deyyane toilet yanakota phone nodit be dilat be mata terenne mona karannada kiyala. Uyanakotanam man eyata parippu hal pol kudu dila kiyanawa aaa den putha ammata kanna habun hadanna kiyala. Appe itpasse ganna deyak ne hamathenama parippu watura halala man itin mona karannada ewa askarala tiyanawa.ane mata me toilet yaddi baba mage passrn ena eka toilet 1 dora wahuwot eya amma amma kiyala adanaeka natarakarala phone eken ain karana kramayak kiyanna. Loku pinak.ada kale phonr dilat be nodit be.ayyo mage oluwa vikara wela tiyenne😩😩🤕
Doctor නම් නෙවෙයි මේ උත්තර දෙන්නේ ❤.
මටත් ඔය වගේම උනා මගේ පුතා එක්ක, ඔයාගේ පුතාට තාම අවුරුදු 2 නේ, ඒ කියන්නේ තාමත් තනියම ඉන්න කැමති වයස නෙවෙයි, ඒකයි ඔයාවම හොයන්නේ, phone දීල calm කරන එක හොඳ ක්‍රමයක් නෙවෙයි නේ, මම නම් ගොඩක් වෙලාවට මොනා හරි වෙන දෙයක් දුන්නා, උදාහරණයක් විදියට clay, slime,book ekak, educational toy ekak, මේක දරුවාගෙන් දරුවට වෙනස් වෙනවා, ඔයා හොදින් බලන්න, ඒ කියන්නේ observe කරන්න, ඒ වෙලාවට දරුවා කැමති දෙයක් එක්ක ආරක්‍ෂිත තැනක තියන්න., මම මේ කියන දෙයම නැති උනත් එයා කැමති දෙයක් දීල
බලන්න. මගේ channel එකේ ගොඩක් activities තියෙනවා දරුවන් එක්ක කරන්න පුළුවන් ❤❤
Mage puthath a/l athariya maks walin
Pls do more videos like this. How can I contact this dr. ?
0777063013
Call this number and ask for the information 👍😄
Glad you like it 😄
Thank you so much. Yes. Very important for every mom.
😄😍
@@raisingchildrennetwork😢
Ane sir, sir kiyana varadi mage athinuth Vela thiyenawa. eken lamayata uni varadi praipala nisa math godak within vindawanava. Apahu niwaradi we a vidiha kiyala denna.🙏
Sir mage daruwa 7 wasre
Sir mata udau karanna...mage baba otisam babek.montisory demma eya eka thenaka thinan inna amarui.hema welema dagalanawa.thama hariyata katha karanneth nea...
Oya inna area eke me සම්බන්ද doctor කෙනෙක් ට දරුවාව පෙන්නවන්න, therapy ikmanin patan ගන්න, ඔයා පුළුවන් තරම් දැනුවත් වෙලා දරුවට උදව් කරන්න, screen වලින් වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා දැනුවත් වෙන්න ❤
Sir අවුරුදු 10 ,8 දරුවන් ගේ බුද්ධි අගය දැන ගන්නේ කොහොම ද? ඩොක්ට කෙනෙක් ලගදී විතරයි නේද ඒක දැන ගන්න පුලුවන් වෙන්නේ ?
❤❤❤❤the and months ago I am wart you go for it was ❤❤❤❤❤r❤g and months ❤❤❤❤❤❤❤❤❤❤❤
Doctor පුතා හිටපු ගමන් phone එක බලනවා.මම ඉල්ලපු ගමන් ම දෙනවා.පස්සෙ ආයෙ දෙන්න..අම්මා කියල කියනවා.එය කමන්නැද්ද..phone දෙන්නම හොද නැද්ද.
Thank you❤
❤
Dr.sambanda karaganna vidiyak thiyeda
මේ number එකට කතා කරන්න ❤
0777063013
Mage duwath man aurudu 2 idala lassanata hadagena awa ath mage mahattayage ammai thaththai akka akka hariyata karaganna behe.api wenawa inne atha achchi siyai lamaya thama podine kiyala kiyanawa anika babata thaniyama dekak hithala karanna denne nehe akath karala denawa man kiuwama ayata aka igana ganna denna kiyala athakota kiyanawa athakota kal yanawalu ane manda ammala wechcha apita ape daruwawa nirogi daruwek widiyata polawe paya gahala inna puluwan daruwek widiyata kohomada me wadi hitiyan akka karanne kiyala
😊😊😊😊
Mama mewa karawala thiyenawa baba supiriyatam school wadath ingena gannawa
♥️
Primary teachersla mahe montisori babalata tution denawa.akuru panthi kiyala hamoma yawanawa.mage putha mama damme na.sirge programme balala.
Where I can show my kids to you sir
Call this number
0777063013
lankawe guruwaru laduru pasale uganwanne2 wasare wada meyata piliym hadanne.
Me doctor channel krn meke dila tiyna number ek wada krn na wena number ekk nadda
ඒ number එකට ගන්න, ඒක වැඩ කරනවා ♥️
මට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද ප්ලීස් උදව් කර්න්නා
Call this number
0777063013
Thawa video thibbanam danna
ඔව්, තව videos දාන්නම්.ස්තුතියි ❤
Pp😊
Doctor meet wenna widiyak nadda ape puthawa pennana?
Call this number
077063013
Velava venkara gnna onada inna kavadada
Call this number
0777063013
තාත්තා ලත් ඒ වෙඩේ කරනවා
Doctor wa contact karaganna phone number ekak thiyeda
0777063013
අවුරුදු 01 බබෙක්ට කල යුතු බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් මොනවද Doctor ?
Story reading, fine and gross motor skills development activities karanna puluwn, mage channel eke godak videos thiyenwa activities thiyena ❤
Doctor mata Doctor wa contact karanna number akak ganna puluwanda.Mage 06 years baba
ge prashnayakata.Loku udauwak Doctor.mama enne matara.
Call this number
077063013
මට මේ වෛද්‍යතුමාගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන් වෙයිද?නැත්නම්.එතුමා සම්බන්ධ කරගත හැකි වෙනත් විදියක් හෝ දැන ගත හැකිද?
0777063013
Thank you.
doctor contact karaganne kohomada
077063013
Oba thuma hamuvimata welawak labaganima safaha call nombar aka puluwannam awanna
0777063013
Daruwek perapasal yawana hodama wayasa mokakda
අවුරුදු 3 න් පස්සේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා යොමු කරන එක ගොඩක් හොඳයි ❤
@@raisingchildrennetwork 2.5year walin Play Group dana eka hoda nadda...
@@nimanthikaperera8116 kamak na, eth e parisaraya daruwata hithakara wenawanm witharai, activities karana, adare,arakshawa thiyena, language hodata use karana honda dnuwath aya inna thank nm godak hondai ♥️
@@raisingchildrennetwork thank you so much ...💖💖
එක ව්ඩ්යෝ එකක්වත් මග හෑරලා නැතුව ඇති මම .🎉
ස්තුතියි ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඩොක්ටර් පොඩි දරුවෝ කෑම කන්න අකැමැති නම් කොහොමද ඒකට එයා ආස කරන විදිහට අපි කරන්නේ , එයා ට අතට දුන්නත් එයා බත් කන්න හරි ම අකැමැති යි, බත් කවාගන්න හොද ක්‍රමයක් කියන්න හරි ම වටිනවා ,
😍🤔👌
❤
දැන් තියෙන නාසිරිවල අකුරු තමයි කියලා දෙන්න හදන්නේ
Age of mul lamawiya
උපතේ සිට අවුරුදු 5 දක්වා
😅
පිං ඩොක්ටර්
ඩොක්ට අවු:8 දරුවෙක් ඉන්නවා දුව ඉගෙනිමට දැන් දුර්වල බව ටිචර් කියනවා මොකක් හරි විසදුමක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට කිසි දෙයක් මතක තියා ගන්නෙ නැ කලිනි එහෙම නැ
මං කොච්චර කිව්වත් කාවන්නේ ෆෝන් එක පෙන්නලා එකට මොකක්ද කාර්න්න පුළුවන් මට උදව් කරන්න
Babage wayasa keeyada, eka eka wayasa anuwa screen use karanna puluwn kaalaya wenas wenwa.screen kiwwama phn witarak newi, hama screen ekakmai, phn wenuwata eka eka activities, educational toys, story books use karanna puluwn, mage channel eke godak activities thiyenwa ♥️♥️