Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya ජය පිරිත, මංගල

Sdílet
Vložit
  • čas přidán 10. 07. 2021
  • ජය පිරිත, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය
    Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya
    ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    * සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
    සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං
    අප­රි­මිත
    පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
    භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස
    ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජනලක්ඛ­ණා­නු­භා­වේන
    අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
    ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
    දස­ප­ර­මි­තා­නු­භා­වේන, දස උප­පා­ර­මි­තානු භාවේන,
    දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
    බුද්ධා­නු­භා­වේන,
    ධම්මා­නු­භා­වේන,
    සංඝා­නු­භා­වේන
    තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
    ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන, චතු­රා­සී­ති­ස­හස්ස
    ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
    ධම්මා­නු­භා­වේන, අට්ඨං­ගි­ක­ම­ග්ගානු-භවේන,
    අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන, ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
    මෙත්තා, කරුණා, මුදිතා, උපේ­ක්ඛා­නු­භා­වේන,
    සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන, රත­න­ත්තය සර­ණා­නු­භා­වේන,
    තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
    වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
    දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා
    ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද
    ආර­ක්ඛක දේවතා
    සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,
    සබ්බ බුද්ධා­නු­භා­වේන,
    සබ්බ ධම්මා­නු­භා­වේන,
    සබ්බ සංඝා­නු­භා­වේන,
    බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං ආනු­භා­වේන,
    චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
    බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
    සබ්බේතේ රෝගා,
    සබ්බේ තේ භයා,
    සබ්බේ ‍තේ අන්ත­රායා,
    සබ්බේ තේ උප්ප­දවා,
    සබ්බේ තෙ දුන් නිමිත්තා,
    සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
    ආයු­ව­ඩ්ඪකෝ,
    ධන­ව­ඩ්ඪකෝ,
    සිරි­ව­ඩ්ඪකෝ,
    යස­ව­ඩ්ඪකෝ,
    බල­ව­ඩ්ඪකෝ,
    වණ්ණ­ව­ඩ්ඪකෝ,
    සුඛ­ව­ඩ්ඪකෝ,
    හෝතු සබ්බදා
    දුක්ඛ­රෝ­ග­භ­යා­වේරා-සෝකා සබ්බේ උප­ද්දවා
    අනේකා අන්ත­රා­යාපි-වින­ස්සන්තු ච තේජසා
    ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
    සිරි ආයු ච වණ්ණෝ ච -භෝගං චුද්ධි ච යසවා
    සත­වස්සා ච ආයු ච-ජීව­සි­ද්ධි­භ­වන්තු තේ
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
    මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.
    1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :-
    • Video
    2. දම්සක් පැවතුම් සූත්රය | Damsak Pawathum Suthraya :-
    • Video
    3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :-
    • Video
    4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :-
    • දස මාර පිරිත 07 වරක් ම...
    5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :-
    • Video
    6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :-
    • Video
    7. ජය පිරිත | Jaya Piritha :-
    • Video
    8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :-
    • Video
    9. සර්ව රාත්රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :-
    • Video
    10. මහා කස්සපතෙර - බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :-
    • Video
    11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :-
    • මහා බලගතු සෙත් පිරිත් ...
    12. Seevali Piritha - සීවලී පිරිත | සෞභාග්යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :-
    • Video
    13. ජලනන්දන පිරිත 21 වරක් - Jalanandana Piritha :-
    • Video
    14. ගිරිමානන්ද සූත්රය | Girimananda Paritta Chanting :-
    • Video
    15. Rathana Suthraya 21 Times - රතන සූත්රය 21 වරක්
    • Video
    16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්රහ ශාන්තිය) - • Video
    17. Dhajagga Sutraya - ධජග්ග සූත්රය අමනුෂ්ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්රය - • Dhajagga Sutraya - ධජග...
    18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් - Antharaya Niwarana Piritha - 7 Times
    • Video
    Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
    මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!

Komentáře • 900

  • @techacademy116
    @techacademy116 Před rokem +47

    මේ පිරිතේ ආනුභාවයෙන් දුකෙන් සිටින යම් සත්වයෙක් වේද ඒ සත්වයාගෙ දුක නිවේවා රෝගීව සිටින සත්වයෙක් වේද ඒ රෝගය දුරු වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Před rokem +27

    උතුම් පිරිත් දේෂනාවෙන් මට සහ මගේ පවුලේ සියලුම දෙනාටත් ලංකාවාසී සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 Před rokem +25

    ලෝකවාසි සියලුදෙනා නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුකෙන්මිදෙද්වා 🙏🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 Před 11 měsíci +15

    උතුම් තුණුරුවනට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.👌🙏 මහ පිරිත් ආනුභාවයෙන් සෞභාග්‍යමත්👌🙏 සැනසිලිදායක👌🙏 වාසනාවන්ත👌🙏 ජීවිතයක් ගත කිරීමට හැකි ශක්තිය උදා වේවා.👌🙏👌🙏👌🙏

  • @chathurikaherath3446
    @chathurikaherath3446 Před rokem +24

    උතුම් බුදු පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මා තාත්තා ස්වාමිපුරුශයා හා දරු තිදෙනා හට ඇති කරදර දුක් කම්කටොලු මෙන්ම ග්‍රහ අපලද දුරු වේවා!!!!
    ලෝ වැසි සැමදෙනාටම ආශිර්වාදයක්ම වේවා !!!!

    • @RDMPriyangani
      @RDMPriyangani Před 17 dny

      Mata ikmaninma niroogi suwaya labewa .budu saranai siyalu lokawasinta

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Před rokem +14

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @kamalalekamge7134
    @kamalalekamge7134 Před 2 lety +61

    පිරි⁣තෙ අසීමිත සත්‍යයානු භාවයෙන්
    මගේ් මව්බිම සුරක්ෂිත වේවා !!!

    • @isharamaduwanthi9918
      @isharamaduwanthi9918 Před rokem +5

      me pirithe aaanubawayen loka wasi siyalu sathwayo niduk nirogi suwa labathwa!!!!!!

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 Před rokem +15

    සියලු සත්තයෝ නිදුක් වේත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushachathurani.anushacha7855

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @renukasriyani1716
    @renukasriyani1716 Před rokem +17

    උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සියලු අපල දුරු වෙවා සියලු රෝග දුරැවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @swethasenehas8077
    @swethasenehas8077 Před rokem +14

    සාදු සාදු සාදු 🌹🌹🌹🌸 🙏🙏🙏🙏🙏

  • @Anuznim2008
    @Anuznim2008 Před rokem +16

    සාදු සාදු සාදු!!! 🙏

  • @chami9516
    @chami9516 Před 2 lety +12

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewagunasekara1947
    @sanjeewagunasekara1947 Před rokem +28

    මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම පිරිත් දේශනා වල බලයෙන් මාගේ සියලු ග්‍රහ අපල දුරු වෙවා.මගෙ රට වැසියන් හට වාසනාවන්ත කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි ❤️

  • @adikarilakshmi2862
    @adikarilakshmi2862 Před rokem +17

    පිරිත් වල බලය ආලෝකය ලෙබේවා සාන්තියක් උදා වේවා !!!"

  • @wasanasewwandi3244
    @wasanasewwandi3244 Před rokem +21

    Me pirithe anu භාවයෙන් mage kuse wadena daru patiya සියලුම agapasagayen පිරිපුන් pinwantha daruwek wewa....!!!!

  • @SLDinushatech
    @SLDinushatech Před 2 lety +22

    සාදූ🙏🙏🙏

  • @kumricool7001
    @kumricool7001 Před rokem +41

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවන්ට ද ලෝකවාසී සියළුම දෙනාට කිසිම කරදරයක් පීඩාවක් නොවේවා සාදු සාදු සාදු

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Před 10 měsíci +11

    පිරිතේ බලයෙන් ලෝකවාසී සියලම සත්වයෝ සියල්ලන්ට ම සෙතක් ශාන්තියක් යහපතක්ම සිදුවේවා...

  • @lalithkumara341
    @lalithkumara341 Před 2 lety +40

    ලෝකවාසින් සියලු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @inokadilrukshi2907
    @inokadilrukshi2907 Před 6 měsíci +9

    බුදු ගුණ සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් මාගේ දරුවාට ඇති සියලු රෝගය න් සුව වී.පවුලේ සියලු දෙනාටම සතුට සැනසුම උදා වෙිවා..🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g Před 2 měsíci +17

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මුලු ලෝකෙම සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @subaddrasanjeewani7960
    @subaddrasanjeewani7960 Před 2 lety +5

    ජය වෙවා

  • @arunakumara6973
    @arunakumara6973 Před 2 lety +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ඔබ සැමටම තුනුරුවන්ගෙ පිහිටයි 👤

  • @shanthakumara6401
    @shanthakumara6401 Před 2 lety +7

    Hodai

  • @wasanthadesilva59
    @wasanthadesilva59 Před 6 měsíci +5

    උතුම් තිවිධ රත්නයේ ආනුභාවයෙන් සියළු සත්වයෝ සැපතට පත්වේවා!සැම දෙනාගේම දුක්ඛ දෝමනස්සයන් දුරු වේවා !

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Před 2 lety

    සාදු සාදු සාදු

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 Před 2 lety +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මම සයිප්‍රස් බුදු සරණයි. සැණසීම උදාවේවා.

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Před 9 měsíci +14

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් ගාථා රාත්නයන්හී බලයෙන මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් මේ ලෝක වාසී සියළුම දෙනාටත් සාතා සිව්පාවනුන්ටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤❤❤

  • @u.g....9819
    @u.g....9819 Před 2 lety +28

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි ම්‍ර්‍රේ.උතුම් පිරිත් බලයේන්.මගේ මවුබිම අරාක්ෂා වේවා අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @vigithadeepanivigitha5862

    Sadu sadu sadu බුදුසරණයි

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Před 2 lety +8

    Me pirithe balayen mage sithata sahanaya athiwewaa

  • @NethmiNisansala-ub3rs
    @NethmiNisansala-ub3rs Před 5 měsíci +3

    මේ උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලෙ සියලු දෙනටම සෙත් වෙවා සියලු අපල දුරු වෙව🙏🙏🙏🙏සියලු රොග දුරුවෙවා සාදු සදු සදු🙏🙏🙏🙏

  • @thiliniperera5521
    @thiliniperera5521 Před rokem +9

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සරණයි

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Před rokem +11

    අපේ ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dinudesilva1155
    @dinudesilva1155 Před 2 lety +15

    මගේ අප්පච්චි සියලු අපල දුරු වේවා,ලෝක වාසි සියලු දෙනාම සුවපත් වෙත්වා,නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පීර්ත් කියන සියලු සුවාමින් වහන්සේලාට දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා,,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandiayeshikanandiayeshika5125

    උතුම් මෙම පිරිත් බලයෙන් මාගේ සරීරයේ ඇති සියළුම රෝග සුව වේවා. මාගේ පව්ලේ සියළුම දෙනාත් ලෝකවාසී සියළුම දෙනාත් නිදුක් නිරෝගී සුවයට පත් වේවා.🙏🙏🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 Před 2 lety +14

    me utum පිරිත් බලයෙන් mage පවුලේ අයටත් මටත් යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලු දෙනාටම තෙරුවන් sarani

  • @janithsankalpa3262
    @janithsankalpa3262 Před 2 lety +16

    Budu saranai

  • @nethumdewmina6017
    @nethumdewmina6017 Před 2 lety +5

    සාධුකාර දෙමු.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Před 3 měsíci

    නමෝ බුද්ධාය!!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!!
    අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා!!!!!
    නීරෝගී වෙත්වා!!!!!!
    දුකින් මිදෙත්වා!!!!!

  • @anushachathurani.anushacha7855

    ලෝක වාසී සියළු දෙනාට යහපතක් වේවා! 🙏🙏🙏

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 Před rokem +2

    සාදු ...සාදු ....සාදු ....සා...ආ..ආ...

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Před rokem +6

    සාදූ🙏 සාදූ🙏 සාදූ 🙏

  • @user-hw9zx2tr7g
    @user-hw9zx2tr7g Před 7 měsíci +9

    Me pirythe බලෙන් mage thaanuka පුතා ge ledaroga සියල්ල දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @wajiranikuruppu3776
    @wajiranikuruppu3776 Před 2 lety +5

    Sadu Sadu Sadu

  • @u.g....9819
    @u.g....9819 Před rokem +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ මගේ නමස්කාර වේවා

  • @niroshapriyadarshani1746
    @niroshapriyadarshani1746 Před 13 dny +1

    මේ පිරිතේ බලයෙන් අද දවසේ තිබෙන විබාගයට මගේ දුවට සාර්ථකව ලිවීමට හැකියාව ලැබේවා 🙏🙏🙏.

  • @resetteluixjxb3450
    @resetteluixjxb3450 Před rokem +12

    සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @SLDinushatech
    @SLDinushatech Před rokem +5

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 Před 2 hodinami

    ලොක්වාසී සියලු දෙනාට මේ පිරිත් බලෙන් සෙතක් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 Před 2 lety +14

    Uthum pirith balayen samata nirogi suwa labewa 🙏

  • @amaasenanayake9920
    @amaasenanayake9920 Před 2 lety +9

    සාදු සාදු සාදු 🙇 🙇🙇🙇

  • @dilipranjeewa1212
    @dilipranjeewa1212 Před rokem +2

    සාදුට

  • @sandyanirmali5782
    @sandyanirmali5782 Před 10 dny +1

    ලෝකවාසි සියලු දෙනාට බුදුසරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @susantanamili4753
    @susantanamili4753 Před rokem +6

    සම්මා සම්බුදු සරනයි සියුලුමදචනාඝෙධුක්දුරැවෙවා

  • @sewwandinadunika
    @sewwandinadunika Před 2 lety +11

    Sadu sadu

  • @PriyankaKumari-hx7wp
    @PriyankaKumari-hx7wp Před rokem

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සදු බුදු සරණයි සියලු පැතුම් ඉෂ්ට වෙිිවා සදු සදු සදු

  • @u.g....9819
    @u.g....9819 Před 2 lety +39

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @anushasadamali6050
    @anushasadamali6050 Před 2 lety +17

    බුදු සරණයි.... 🙏🙏🙏🙏🙏

  • @deepikaumayangani
    @deepikaumayangani Před 6 měsíci +18

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයත් රට වැසියන් ද නිදුක් නිරෝගී සුවය ලැබෙවා සාදු සාදු සාදු

  • @indranigamage1611
    @indranigamage1611 Před 2 lety +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🌺 බුදු සසුන බැබලෙව.🙏🙏🙏

  • @yadeeshanirwan6833
    @yadeeshanirwan6833 Před 2 lety +44

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ,,,¢🙏🙏

    • @yadeeshanirwan6833
      @yadeeshanirwan6833 Před 2 lety +5

      සාදු 🙏

    • @dilushadilhani8398
      @dilushadilhani8398 Před rokem +1

      ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ස්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 Před rokem +1

      @@yadeeshanirwan6833 ල්ල්ල්ල්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 Před rokem +1

      @@yadeeshanirwan6833 ල්ල්ල්ල්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 Před rokem +1

      ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ල්ලඕඕඔඅප්පෝඕඕඕඕඕඔයෝඕඔඑල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්

  • @kanthiweerakone6023
    @kanthiweerakone6023 Před 2 lety +7

    Sama denatama uthum pirith balayen sanaseema pihita labewa.

  • @malemalemale316
    @malemalemale316 Před 8 měsíci +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @karunaraththanagajanayaka9222

    නමෝ බුද්ධාය!!

  • @thusithadesabandu4029
    @thusithadesabandu4029 Před 9 měsíci +2

    සාදු සාදු 🙏 .. බුදු සරණයි ...🙏🙏🙏🙏🌹🌹

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Před 2 lety +29

    සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 Před rokem +10

    මේ උතුම් පිරිත් දේශනා ශ්‍රවණය කිරීමට ඉඩසලසා දුන් සියලුදෙනාටත් ,ස්වාමීන් වහන්සේලාටත්,දසදිසාවේම සිටිනා සියලු සත්වයෝත් නිදුක්වේවා ,නීරෝගි වේවා, සුවපත් වේවා උතුම් නිවනින් නිවී සැනසේවා.🙏🙏🙏🙏🙏

    • @nishanisomasinghe1846
      @nishanisomasinghe1846 Před rokem +2

      ආරක්ෂක පිරිතේ ආනුඹ්හාවයෙන් උතුම් නිව්නින් නිවී සැලසේවා!!!

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c Před 6 měsíci +5

    සියලු සත්වයෝ සුවපත් වේවා!!!!!

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 Před rokem +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @tharushadilshan1851
    @tharushadilshan1851 Před rokem +7

    සාදු 🙏❤️🙏❤️🙏❤️❤️🙏🙏❤️

  • @mihirinisansala3225
    @mihirinisansala3225 Před 8 měsíci +13

    මේ පිරිත් බලයෙන් මා හට බලපෑ ඇති සියලු අපල දුරු වේවා...! සියලු සත්වයො නිදුක් වේවා...! නීරෝගී වේවා...! සුවපත් වේවා...! 🙏🙏🙏

  • @manushadushantha9266
    @manushadushantha9266 Před 2 lety +17

    me pirithe balayen mage පවුලේ සැමට pathum ista වේවා niduk nirogi භාවය ලැබේවා

  • @sadunimesha
    @sadunimesha Před 9 měsíci +16

    මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාමද ලෝකවාසි සියලු දෙනාටමද දුකින් මිදී සාමය උදා වේවා 🙏🙏

  • @janakasrinath1651
    @janakasrinath1651 Před rokem +1

    Uthum pirith balayen siyaludenama araksha wethwa! Theruwan saranai!

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 Před 21 dnem +2

    මෙම පිරිතෙ බලයෙන් මගේ අම්මට සහ තාත්තා ට මගෙ පවුලේ සැම අරක්ශවෙවා! 🙏

  • @jayamala7987
    @jayamala7987 Před 2 lety +18

    ස්වාමීන් වහන්සේලාට dergausha ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා අපේ පවුලේ හැමදෙනා සුවපත් වේවා සියලුම රට වැසියන් සුවපත් වේවා නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Před rokem +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @awpdnindula1615
    @awpdnindula1615 Před 2 lety +7

    Theruwan saranai !!!

  • @thakshilaudayangani5342
    @thakshilaudayangani5342 Před 2 lety +53

    උතුම් පිරිතෙ බලයෙන් මාගෙ පවුල ඇතුළු ස්වාමියාටත් සියලු රට වැසියන් හටත් නිදුක් නිරෝගී සුවය අත් වෙවා . ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @raazz6877
      @raazz6877 Před 2 lety +4

      දත් මැදල ද ඕක කිව්වෙ? කට ගද ගගහ ඕව කිව්වට වැඩක් නෑ

    • @gossip5486
      @gossip5486 Před rokem

      Budusaranai.............!!!!!!!!!!

    • @kapilapathirage
      @kapilapathirage Před rokem

      O

    • @chandralathaph7199
      @chandralathaph7199 Před rokem

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👊💥💥💥💥💥💕💞💕💞💕💞🤘🤘🤘🤘🤘

    • @chandralathaph7199
      @chandralathaph7199 Před rokem

      💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 Před 2 lety +13

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මම සයිප්‍රස් බුදු සරණයී.

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 Před 6 měsíci

    සාදු..සාදු.සාදු..මෙ..පිරිත්..වල..අනුභාවෙන්..නදිෂ.පුතුගෙ..ග්‍රහ.අපල.ලෙඩදුක්..දුරුවෙලා..නිදුක්.නිරොගි..සුවපත්..වෙවා..තෙරුවන්..සරණයි

  • @kavinduashen
    @kavinduashen Před 2 lety +16

    සියලු සත්වයෝම සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anelkumara19
      @anelkumara19 Před rokem

      සාධු සාධු සාධු 🙏🙏🙏

    • @aselabandara6985
      @aselabandara6985 Před 10 měsíci

      Me pirith Balayen mata ikmanin job Ekak labewa , Nirogi suwa labewa.

  • @nipunidinithi795
    @nipunidinithi795 Před 2 lety +25

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මාගේ මෙන්න මගේ පවුලේ අයද මගේ ආදරනීයන්ද ලෝකවාසීන්ද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා! නීරෝගී වේවා සියලුම පැතුම් ඉටුවේවා! දීර්ඝායු ලැබේවා සියලු උවදුරැ වලින් ආරක්ෂා වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurudilshan7320
    @isurudilshan7320 Před 2 lety +10

    නමෝ බුද්ධස්ස ...🌼🌼🌼🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 Před 2 lety +3

    Sadu sadu sadu

  • @wikramasinha1057
    @wikramasinha1057 Před 2 lety +44

    මේ උතුම් පිරිතේ බලයෙන් මා ඇතුලු මාගේ රටේ සියලුම පුරවැසියන්ට නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා ...ධර්මය අවබෝධ වේවා.🙏🙏පින්වත් සුවාමින් වහන්සෙට නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x Před 5 měsíci +4

    අපේ පවුලේ සියලු දෙනාටම බලාපොරොත්තු ඉස්ට වේවා සියලු කර ඩර දුරු වේවා සියලු දෙනාටම යහපතක් දවසක් වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @user-xg2hv8no5s
    @user-xg2hv8no5s Před 4 měsíci +1

    සාදු,,සාදු,,සාදු,,,❤❤❤❤වීස්වයට,,සිතුවිලි,,සිසිරට,,බුදු,සරනයි

  • @user-pb3mt4bh5n
    @user-pb3mt4bh5n Před 3 měsíci +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පුතා (නිර්වාණ් ) නිදුක් නිරෝගි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ontheway1487
    @ontheway1487 Před 5 měsíci +16

    අපේ පවුලේ අයගේ සියලුම පැතුම් ඉටු වේවා! තුරුණු වන් සරණින්

  • @malnimalni3284
    @malnimalni3284 Před 2 lety +6

    Sadu sadu saduu!!!
    Theruwan saranai..

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Před 4 měsíci

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු මේම පිරිත් ආනූබාවයෙන් මගේ දරැවෝ ආරක්ශා කරත්වා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunasampath2563
    @arunasampath2563 Před 2 lety +27

    මේ පිරිත් බලයෙන් මාගේ පියා එන්දෝරිස් පියාටත් රොස්ලින් මවටත් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Před rokem +18

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏ලක්වාසී ලෝකවාසී සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @malimali4037
    @malimali4037 Před 3 měsíci +5

    මෙි පිරිතේ ආනුබාවෙයෙන් සුපුන් චානත මගේ පුතාගේ සියලුම ලෙඩදුක් සුව වේවා සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakanthisomalatha1540

    Mag.ගෙදර .අයට mada.සියලු දෙනාට .yhapatkmawewa.නමෝ .බුද්ධ

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Před rokem +6

    සදුසදූසදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshajayasinghe95
    @nimeshajayasinghe95 Před 5 měsíci +10

    මේ පිරිත්වල ආනුභාවයෙන් අපෙ දෝණි පැටියට ඉක්මන් සුව ලැබේවා....

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 Před 2 měsíci

      ඔබේ දියනියට ඉක්මන් සුවය ලැබේවා !