ඔබගේ වැඩ සටහන ඉදිරිපත් කිරීමනම් විශිෂ්ඨයි. Keep it up brother
Thanks hadawatinma .dirimat kirima age karanawa thawat hoda dewalt kirimatha
අනේ හරිම ලස්සනයි
පිළිවෙලට හැම දෙයක්ම තියෙනවා
වීඩායෝ එක හරිම දක්ෂලෙස කරල තියෙනවා
නිරවුල් දේවල් වටිනවා
අවුල් අවුල්ම තමයි
දේපල හොදයි
🌸🌸🌸🌸🌸🌸🌸🌸
ස්තූතියි Lassana Lanka💐
Harima lassana edamak danuwalh kirima slhulhi lharuwan saranai 👍🤭🤔 api Katar rata sita
Drain water , drain lines not clear up water lines drainage system not clear why are you not checking those important things??😢
ලස්සන ලංකා ජයම වෙිවා මාදමිපේන් හො දුමිමලසුරියෙන් ඉඩමක් සොයා දෙන්න කැලි කඩලා විකුනන එවා හරි කමක් නැ
Keepitup
Attatama hodai malli oyage canal eka ita phadili karala kiyanawa ahanna asai teruwan saranai jaya weva
Nivsa pitupasa pata karnna natnam ketai chitra estuti italy
anith video num hodai..mekanum vadk na....vhalaya gana vitarni godak kiynneee
Malli...mats gampaha pradeshayen elawalu wagawata sudusu akkara 2..hoyala denna...baddata ganna
Gampola avatar gewal nadda
Kurunegala awatin idamak witarak tiyanawanam kiyanna. Akkara bagayak witara.. Thanks
මුත්තෙට්ටුගල මැද්දේගම අවට මේ වාගේ ගෙයක් සොයා දෙන්න
අනෙපුතෙමටගනන්අඩුවටකොලබ්න්ගෙයක්හොයලාදෙන්නමමනමිගොඩක්අසරනකෙනෙක්බුදුසරනයිඔයාට
Aiye mata laksha 40,50 athara geyak hoyela denne ko gewann gann migamuwa,kurana patthata wenne
wellvata kittuwen niwasak samaga akkara bagayath akkara 1k athara idamak danna
අනුරාධපුර කුරුණෑගල අවටින් වැවකට මායිම්ව අක්කර බාගයක් සමග ගෙයක් හෝයා දෙන්න පුලුවන්ද ලක්ෂ විස්සට පහල. ලක්ෂ පහක් වගේ ගෙවලා ඉතුරු ටික ගෙවාගෙන යන්න
Godak chanal Wala boru dala tiyenne .et oba hoda niraul idan dannawa eka apitha wadagat boage wada lassanai
මල්ලියෝ ඔයාට මාතලේ අවට ඉඩම් ලබෙන්නද්ද. මට ඕනි lk35-40 wage parc 20.vithara suba gamanak oyata🙏බුදුසරණයි
මට මාතලේ අවටින් ඉඩමක් හොයලා දෙන්නකෝ ගෙයක් එක්කම උනත් ගොඩක් හොදයි
මාතලේ අලුවිහාරය දෙන්නම් සුපිරි නිවසක් සමඟ පර්චස් 19ක් නිරවුල් සින්නක්කර ඔප්පු සමග
Mat podi gayk Banna lasa 8
මේ ඉඩමට බැංකු ලොන් ගැනිමට හැකි ද
Me idama kadawata thiyana thattu deke gekata maru karaganna barida
Puduma.kiya.villak.ane
Tiyena hamadama me podi welawen kiyannat oni nattham ekathat barnum ape minissunge hatine
ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක්...තාමත් හොදට,පැහැදිලිව හැම කෝණයකින් රූපරාමු,වීඩියෝ කරලා තියෙනවා.ඇත්තටම ගිහින් බැලුවා වගෙයි...මිළ ගැන කල ප්රකාශයද වැදගත්..ඔහොම දිගටම තව තවත් වැඩකරගෙන යන්න ශක්තිය ලැබේවා, .ජයවේවා,තෙරුවන් සරණයි...
අැගයීම ගැන හදවතින්ම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි