craft | ගෙදර ඉදන් සල්ලි හොයන්න කොන්ඩ කටු, බෑන්ඩ් බිස්නස් එක පටන් ගන්න මුලින්ම ගන්න ඕනි මොනවද
Vložit
- čas přidán 10. 11. 2023
- 🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
My number
078 8781742
🎁 My tiktok
tiktok.com/@shiharagamage
🎁 My instagram shiharag?igshid...
🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න CZcams channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
104371252146...
tp 078 8781742 w.app
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට් කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
groups/27844...
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog
ගොඩාක් වැදගත් නංගී ,ගොඩාක් ස්තූතියි ඔයාට ,මමත් පොඩියට පටන් ගත්තා❤
මමත් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්...හිතේ තිබුන හුගාක් ප්‍රශ්න වලට පිලිතුරු ඔයාගේ වීඩියෝ එකේ හුගාක් පැහැදිලිව ලස්සනට කියලා දීලා තිබුනා...ඉතින් මම ඒකෙන් ලිස්ට් එකක් හදාගත්තා මොනාවද මම ගන්න ඕන කියලා...❤❤ මටනම් හුගාක් වැදගත් වටිනා වීඩියෝ එකක්...ඔයාට බොහෝමත්ම ස්තූතියි...ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤ අපේ චූටි කුශීටත් ඉක්මනින්ම සනීප වෙන්න ලැබේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤ බුදුසරණයි
කුශී දුවට ලස්සන අනාගතයක් තියනවා......ඔයාටත් දුවටත් පවුලේ සියලු දෙනාටත් හදවතින්ම සුබ පතනවා...තෙරුවන් සරණයි...
ගොඩක් පින් නන්ගි මම මෙ මොකක් හරි කරන්න කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ
ගොඩාක් තැන්ක්ස් අක්කේ, බුදු සරනයි ඉස්සරහටම යමු
ඔයා ගොඩක් හොදට පැහැදිලි කරනව පුතේ මමත් ආසයි ඉගෙන ගන්න ඔයා මට මුලිකව උවමනා දේවල් කියල එවන්න මම අසනිප ව ඉන්න කෙකෙක් මනස නිරවුල් වෙනව මෙහෙම දේවල් කරනකොට චුටිදුවටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරණයි පුතේ
Matath ganna one nangi man inne horana mata lagai oylage gedarata man oyage video hamadama balanava. Thank you me video eka dammata man oyata katha karanna hitiye.
ස්තුතියි දුව ..මටත් ආසයි...හොදට කියලා දෙනවා
මම බිස්නස් කරන්නෙ නම් නෑ .ඒත් ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි.සුලුවෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතන් ඉන්න කෙනෙකුට ඔයා හැමදේම කියල දුන්නා.කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දුන්න .එහෙම අනෙක් අයට උදව් කරන්න හැම කෙනාටම හිත් දෙන්නෙ නෑ .එහෙම හිතෙන්නෙත් පිං තියෙන අයට විතරයි .මම නම් හිතන්නෙ ඔයා වගේ දරුවො ඔතනින් නවතින්නෙ නෑ .ඔයා කවදහරි රටේ පිළිගත් ව්‍යාපාරිකාවක් වෙනව.දිගටම ඔහොම ඉන්න පුතේ .කවදාවත් ඔයාට වරදින්නෙ නෑ .තුණුරුවන් සරණින් දිනෙන් දින දියුණුවට පත්වේවායි පතන්නම්.❤️❤️
හරිම ආදරනීයයි.... හදවතටම දැනුනා මගේ... බොහොම ස්තුතියි ❤️
ඔයාට පින් සිදූවේවා
31K Subscribers ❤❤❤ congratulations Akki ❤❤❤Budu Saranai 🙏
Thank you very much. ..watina vedio ekak.❤
Godaaaaaaak watinawa ❤ස්තුති
Thank you so much Shihara…🤗
Oyata bohoma pinsidu weanawama dawal kiyala dunnata,,,oyata suba anagathaya wewa
ඔයාව හොයාගෙනම ආවා❤❤❤
Thanks dr.mmt patan ganna hithan inne.oya udau karai kiyala hithanawa.
ගොඩක් ස්තුතියි දුව ඔයාට.කිසිම කුහක කමක් නැතුව හැම දේම කියලා දෙනවට.❤
ගොඩක් ස්තුතියි
Thank you sooo much akki ❤❤❤❤❤
Ane matath udau karannako akki..man godak asai hadanna...ath theren nee mata badu ganna vidiya..
මම මේ බිස්නස් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර..ඔයාගෙන් තමයි හැමදේම දැන්ගෙන පටන් ගත්තෙ ❤❤❤
Mama heya බැන්ඩ් haduwa kada welin ganna ne mata udauwak karanna puluwana de
Mata kiyannko kohomada issaralama oya badu gaththe
Man laga scrunchie thinawa thoga 40i oyata awashyanam kiyanna
Apatath ganna vidihk kiynko
Thanks
nangi 4.5 cm kalupata aligator kattu packet ekaka katu kiyak thiyanawada... eke katu kiyak thiyanawada
Hari saralawa lassanata kiyadenawa.oyata suba anagathayak
Der.mama me wiyaparaya patan ganna hithan inne.issralama mama ganna ona badu monawada kiyala denna puluwanda .mama hadanne sari pin podi konda katu.please kiyala denna
ඇතතටම ඔයගෙ තමා ගන අඩුම.ඔබට 🙏 ස්තුතියි
Mata puluwanda band set ekai kinda katu clip tikakui Genna ganna
ඔයාගේ විස්තර මට දෙන්න පුලුවන්ද
math aluthen patan gatha..
mma oyaga vidos balanwa kushi ningi suba anagathyki vawa😀mma kalpani ningi oyaga binass diunu vawa
nangi,....api badu okkoma wikinunata passeda api badu dapu shop eken salli ganna oni, naththan api dena badu walata eyala e welawema salli denawada.. api kochchara kalekata sarayakda ekama shop ekakata nawatha badu danna oni... masekata sarayakda
ඔයගේ විඩියෝ එක මරු..ඔයා කොන්ඩෙ හැදුවද?
Ane benk diposit kalama api oyata odar eka demma kiyala dena ganne kohomada
Godak watinwa
Ane matath badu tikak ganna one oyagen ganna puluwanda
👍
Mata ME badu ganna widiha Msg ekak danna.... Oyage video harima watinawa
මට ආසයි පටන් ගන්න
Akki matath asai hadanna.mulinma ganna oni badu tika mata kiyala denna.oyagenma ganna puluwa neda
Akke oya oluvata dagena inna band aka hadala thiyana redi vargaya kiyannako
Sari pin walata oni karana riban warga sari katu ganna thiyeda
Akke math podiyata patan ganna inne.mt oyagen badu tikk ganna one
❤
Mila gananut kiynnako.alutin gnnwa nm wiydama kiyak wenwada
Eka dekak hadanna super glue danna puluwanda
අනේ අක්කා මටත් අසයි පාටින් ගන්න
Matath ona akki
Mat kematten innawa me bisnas eka podiyata patan ganna badu ganna widihak kiyannako
Thanks🎉🎉
Mawath sambanda kara ganna puluwanda
Gun stik pekat ekak kiyada dr
Ane oyawa sambanda kara ganne kohomada
Akke oya delewaryi karanne nadda
Mulin patan ganna kiyaka vitharaka mudalak yanawada oyagen ganna
Mata badu tika ganna one man issara welama patan ganna hadanne oya dilawari karanawada
❤thanks oyata
Oygen apita badu gnna puluwanda akke
Matath badu tikak ganna oni
Matath badu ganna oniiii, oyagen ganne kohomada api
මිස් කොහෙද මම පොඩියට පටන් ගන්න උදවු කරන්නකෝ බුදු සරණයි
Akke man msi ekak dala thiyennw reply ekak danna
Badu ganna thank kiyannko akke
මටත් අලුතින්ම පටන්ගන්න ඕඩර් එකක් ගන්නෙ කොහොමද ..ඩිලිවරි කරනවද
Ane matath podi Oder ekak Genna Hanna Oni
Oya nangi horana koheda inne
Mewa hadanna oni jathi oya laga ganna thiyeda
Genna ganna puluvanda
Matath oder1k daganna puluwanda?
Ikman suwa manika
Oyagen badu ganna puluwanda mata
Oyagen uwamana badu ganna puluwanda
Matath oni
Hair bands thiyanawada
Nangi band eka kiyada
Badu ganna oni ganne kohamada
වට්සැප් මැසේජ් බලන්නකෝ අනේ පොඩි ඕඩර් එකක් දැම්මා
Matath gannna ona
Fisrt comment🥺
Ane mama mesej ekak Dala thiyanawa balanna
Oya thani pata band kiyada
Gama eke nama mokda
Matan asai mats mila hanan kiyannako
Oya Badu gann puluwanda
Mata udau karannakoo akke meka karanna
මටත් පටන් ගන්න ඕන අක්කෙ.ඔයාට මැසෙජ් එකක් දැම්මා.තවම රිප්ලයි නෑ😢 ඔයා බිසීනෙ.පුළුවන් ඉක්මනින් මට රිප්ලයි කරන්න❤
භාණ්ඩය ගැන කියනකොට ඒ හැම එකකම පොටෝ එකක් පැත්තකින් දාන්න තිබ්බෙ.
මටත් badu ona
Godak pin mage akke mn odar ekak dalath aye kesall kala ane.aidiya ekak nethi nisa ane
Pabalu nathiwa podi mal boththam thiyanawada nangi
ඕඩර් එකක් ඩාගන්න ඕන නන්ගි
අක්කි මට බඩු මිල දි ගන්න ඕනේ කොහොමද ගන්නේ
අක්කි ඔයා වත්සැප් මැසේජ් කරන්නෑනෙ අනේ😢
❤❤❤❤❤ ඇත්තටම ආසා හිතුනා මට පුළුවන් ද කියලා බලන්න හිතුනා මට බඩු ටික ගන්න ඕන ඔයාගේන් ගන්න පුළුවන් ද
මට අර ඵ පෙන්නපු පෙන්වපු පෙකටි 2ක් ඔනෑ
❤❤🎉🎉❤❤❤
MATA GAN AKA NATHUWA ANITH BADU OYAGEN GENNA GANNA PULUWANDA NANGI
Apt Gann berid oyagen
අනේ අක්කා මට රිබන් සහ හෙයා ක්ලිප්ස් ගන්න ඕන.අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද?
අක්කි මට අවශ්‍ය බඩු ගන්න පුළුවන් ද ඩිල වරි කරනවද ගන්න කොහොමද
අනේ අක්කි මැණික මගේ අර ෆෝන් එක කැඩුන. මේ අලුත් එක ඔන්න එකෙනුත් ඔයව සප් කර. Sayanara කිචන් එක තම තියනවාද අක්කි. ඔයා මගේ පිස ඒක දැම්ම. මට ගොඩක් සතුටුයි.
Oya Badu Ganne Kohen Da
පටන් ගන්න මුදල් කියක් විතර තියෙන්න ඔනිද