(විසකුරු චරිත)සමහරු ඔතනවයි ගහනවයි එතනමයි official music video (Vikuma X Shagi X Safa X Praba)

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024

Komentáře • 1,5K

  • @LilRome_Praba
    @LilRome_Praba Před rokem +1126

    Viku ma
    පිටින් කලත් එලිය ඇතුල උනත් අදුරු
    සැපට කොල්ලො හැමදාම කැපෙනවා කතුරු
    ගිලිහෙද්දි කලාවෙ හෙවුවෙ යතුරු
    මේ රගපාන චරිත වල ගතිය වදුරු
    බැදගන්න ආවෙ රැපකාර
    මේ කෙල්ලො කිවුවෙ කොල්ලා අඩො තනි මනමාල
    අහගෙන සින්දු උඩවත්ත දනපාල
    වීල් එකෙ තුනක් දාන් අපි හදගාව
    කියවන්න කලින් හදහන බලවන්න
    අපිත් දන්නවා යකො අඩි හයක් යට වලලන්න
    මූනට වරෙන් සරම් පිටින් බොලෑ ගලවන්න
    ඕන මල් සිංදු ගෝත හැතිකරෙ එලවන්න
    ඕයි මෙන්න දැන් පාරක් ගානෙ චන්ඩි
    මේ දගලන්නෙ පොඩි උන් නෙ කට් කරන් පන්ති
    ගොඩක් පොරවල් නැමුනා ලග ජංගි
    මෙ රැප වෙද්දි අරක්කු නැතුව ගැහුවෙ සැංටි
    සෙට් උනා චරිතයක් lil rome praba
    අපෙ උන් සැපෙ ඉන්නෙ දිනපතා
    Mj betz vikuma එක්ක ආවෙ safa
    රැල්ලට රැප් කරන් හැමනෙනෙපා
    කතාව විසකුරු යි බයනාකයි
    මට බැනපු උන් කෝ දැන් මලානිකයි
    බෑ කිවුවා නම් අද පරාජිතයි
    මම හිතන දේවල් අමුතුයි දනාත්මකයි
    Hook
    Shagi
    අපිත් ගොඩක් උන් ඇසුරු කලා
    දුවන මුවන් දැක හෙලුවෙ නැ නෙලුව පලා
    හවස් වෙද්දි යන්නෙ උඩුගුවන බලා
    ගෝත හැතිකරෙ දැන් මේකෙ චරිත වෙලා
    අන්දකාර මනෝකාය පාවෙන හුලගෙ
    පාඩුවෙ ඉන්නෙ බලාගෙන මම වෙන දේ
    ගෑනිත් ගියා කුමාරයා දාලා මනමේ
    විසකුරු චරිත එක්ක මාත් ගැටුනේ
    Safa
    විසකුරු සමාජෙ එක්ක තමයි ඩෝ ගැටුනෙ
    අපි ගැන තාම බොලෑ දැක්කෙ කොල්ලො පටුනෙන්
    රෝස උනත් මල කටු තිබ්බෙ නටුවෙ
    මේ හිත සනසන්න මලක් මම එතුවේ
    සරලව දෙන්නෙ මගෙ වදන්
    මුන් බෝතලේට කයිය දෙක දාද්දි පදන්
    මූනට ආවාම දෙන්නෙ අපි වඩන්
    මේ වටෙ ගිය කෙල්ලො එන්නෙ දැන් නම් අඩන්
    අපි දුන්නෙ වදන් රයිම් වෙන්න
    මේකෙ ඉන්න බැරිනම් කොල්ලො ශේප් එකෙ අයින් වෙන්න
    පුරුදු වෙයන් ඕන දුරක් පයින් යන්න
    අපිත් එක්ක එන්න රැපෙන් කොල්ලො කෙල්ලො වයින් වෙන්න
    දැනගන්න කිවුවෙ අපිත් දාර කැරියො
    මූනට වඩා වටෙ හිටියෙ ගෝත නරියො
    පොඩි උන්ගෙ පාරවල් අම්මෝ මට බැරියො
    පොලිසියෙන් දැක්ක ගමන් බායි සර් චෙරියෝ
    පහු කරා මම අන්දකාරෙ මානයන්
    මේක චාරිකාවක් කොහෙන් හරි කොල්ලො නාලා යන්
    වැරද්දෙද්දි දෙවියො දුන්නා තව වාරයක්
    මේ ගොඩ ගද්දි රැප එකෙක් රෙනව එක දාමයක්
    කොල්ලො කෙල්ලො රැප දීලා සනසන්නම්
    මම ආවෝත් මූනට ඕන එකෙක් වනසන්නම්
    හෙල රැප් පොත මගෙ අතින් සරසන්නම්
    ආය හමුවීමක් එක්ක කොල්ලො මම නවතින්නම්
    Hook
    අපිත් ගොඩක් උන් ඇසුරු කලා
    දුවන මුවන් දැක හෙලුවෙ නැ නෙලුව පලා
    ඒ...හවස් වෙද්දි යන්නෙ උඩුගුවන බලා
    පොඩි පොඩි උනුත් දැන් මේකෙ චරිත වෙලා
    අන්දකාර මනෝකාය පාවෙන හුලහෙ
    පාඩුවෙ බලාගෙන ඉන්නෙ මම වෙන දේ
    ගෑනිත් ගියා කුමාරයා දාලා මනමේ
    විසකුරු චරිත එක්ක මාත් ගැටුනේ
    Praba
    පුද්ගලයා විසකුරුයි තාත්විකයි
    ඒත් ප්‍රෙතිබිම්බය උඩුකුරුයි යතාර්ත්විකයි
    මල් සිංදු වලට රැප් ගහලා මාන්දමිකයි
    රැප් ගංගාව අත ඇරියයි වාංගියයි
    නිවාංගියයි අපි ඇවිලෙනු ගිනි
    නිවාංගියපු උන් සුරලෝකේ ඇති
    නිකාන් ගියපු උන්ට කුඩු සික් ඇති
    රිමාන්ඩ් කරලා මේ පොලිසියට හැපි
    රජරට ඕකෙ සැප පරලෝකේ
    යමරජ්ජුරුවො ආවත් ඌට ගස්සනව බෝගේ
    හිත හොද මස්සිනාට ඇයිද පොර ශෝකෙ
    අයියට පඩි කියපු නංගී ලා නෝපේ
    අයියලා යුරෝපේ හැසිරීමේ ප්‍රංශේ
    උන්ගෙ නඩු ගැන කීවෝත් ඒවා රථවාහන අංශේ
    අහු උන දාට අස්සෙ ඒත් ටෝක් රජවංශෙ
    හැබැයි ඇප තියන්න එකෙක් නැ ඒක තමයි ප්‍රශ්නෙ
    සමහරු ඔතනවයි ගහනවයි එතනමයි
    සමහරු අසරනයි තනිකමයි හිතනවයි
    සමහරු අසහනයි හිතනවයි අතවරයි
    සමහරු අත වනයි අත මරයි වනචරයි
    රෝමේ කොල්ලො එක්ක පුරේ කොල්ලො හුරේ කියන්
    හේනේ කපපුවා ඔතනවා උරේ තියන්
    දඩ මස් ජාති කන්නෙ බෙල්ලෙ සුරේ තියන්
    ගමන යන්නෙ ප්‍රෙබා මාරයත් කරේ තියන්

    • @vikuma
      @vikuma  Před rokem +87

      Lil rome❤️

    • @prison8075
      @prison8075 Před rokem +25

      Rome.🔥

    • @kethuwah
      @kethuwah Před rokem +20

      තනිම පාරක් අයියලා'හ් 👽♥️🇱🇰

    • @sameeraprasadh1784
      @sameeraprasadh1784 Před rokem +11

      Laga laga Rap dapn bn ❤

    • @sandun_chinthaka
      @sandun_chinthaka Před rokem +14

      අයියෝ මොකක්ද 😭 මං හිතුවෙ lil rome කියලා ආවසානෙට විතරක් ඇයි කරන්නකෝ ඔයාලගෙ චැනල් එකෙ😭

  • @dakshinacharith7657
    @dakshinacharith7657 Před rokem +95

    ප්‍රෙබා කියන්නෙ රැප් කලාවේ legend කෙනෙක් මේක බලන අය දැනගන්න ඔනේ. අනික මිට කලින් මේ වගේ trak ප්‍රෙබා එකක් කවුරුත් කරලා නෑ.රැප් එක බැලුවම පේනවා ලොකු කැපවිමක් කරලා තියෙනවා කියලා මන්නම් කියන්නෙ එයාලට උපරිම සප් එකක් දෙන්න අනිවාරෙන්ම. උන් කවදහරි රජරට හොල්ලන්න ඔනේ. කවුරු මොනවා කිව්වත් ගමන නවත්තන්න එපා පුතා.good luck ❤🔥

  • @self3429
    @self3429 Před rokem +75

    ප්‍රබා , සුපිරිම රැපෙක් , ආසම රැපර් .හැමදාම අහන එකම වචන නැ ප්‍රබාගෙ රැප් වල , 100 පාරක් අහනව දවසට🖤🖤🖤😍

  • @meroadell
    @meroadell Před rokem +594

    Prabage verse එක සුපිරියක් කියන අය කෝ 👀❤️

  • @UONLYBRO
    @UONLYBRO Před rokem +69

    වැඩි rap කරනවා කියලා style දාලා cap දාලා අත් ලොකු shirt ඇදන් බොරු චාටර් රැගිලි නෑ රගන්නෙ නෑ එකෙන්ම රැප් එකම ඉස්සුවේ ඒ කොල්ලයි රගන උන්ට වඩා සද්ද නැතුව ගේම දෙන king අදුරනවා මුන් මාව මීගමුව රැප් ගංගාව රැප් තියෙන උතුරන්න මන් ගාව ❤❤❤❤❤🥰🥰🥰

  • @navodithaharshana3012
    @navodithaharshana3012 Před 11 měsíci +113

    ප්‍රබා හින්දා බැලුවේ අනිත් උන් ලොකු වදන් දුන්නාට තාම ලපටි. Grate future boys🎉

  • @janithnethushan3003
    @janithnethushan3003 Před rokem +46

    මං නිකමට වගේ මෙකේ තියන කමෙන්ට් ටික කියෙව්වා ගොඩක් කමෙන්ට් තියෙන්නේ ප්‍රබා හින්දා බලන්න ආවේ,ප්‍රබා තනියම කරානම් හොදයි,ප්‍රබාගේ වර්ස් එක මරු වගේ දෙවල් ඇයි මේක පොඩ්ඩක් positive විදිහට හිතන්නෙ නැත්තේ ප්‍රබාගේ ටැරැක් එකක් අවුරුදු ගානකින් ඇවිල්ලා නැ .රජ රට කොල්ලො ටිකක් ප්‍රබා එක්ක මේ කරලා තියෙන ටැර්ක් එක මටනම් perfect👌 කියන්න තරම් වරදක් නැ අනිත් කොල්ලෝ ටිකත් රැප් එකට උපරිම සාදාරනයක් කරලා තියෙනවා. උබලට දුර ගමනක් තියෙනවා well done brothers ❤💫👍

  • @nikalz1465
    @nikalz1465 Před rokem +40

    ප්‍රෙබා අයියා ගෙ කට හඩේ ගැම්ම එදා වගෙම අදටත් තියෙනවා .මුලු රැප් එකටම ගැම්මක් එන්නෙ ප්‍රෙබා අයියා හින්දා ආදරෙයි ප්‍රෙබා අයියා 💪🖤

  • @SMACK-
    @SMACK- Před rokem +251

    "සමහරු අත වනයි, අත මරයි වනචරයි"🔥🖤.... සිංහල රැප් උඩටම

  • @mrunknown7882
    @mrunknown7882 Před rokem +29

    Praba මෙහෙමනම් සේප් වෙලා බෑ සුපිරි රැපක් ඕන.❤️👍💥✔😎

  • @rphub9165
    @rphub9165 Před rokem +317

    Praba තනියනම කාරනාම් තමා සුපිරි ❤️

  • @sukiyasl9539
    @sukiyasl9539 Před rokem +29

    රෝමේ කොල්ලෝ ගංජා ගහල රහත් විය.. ❤️☘️

  • @ssh126
    @ssh126 Před rokem +74

    Prabha ඉන්න හින්දාම තමා බැලුවේ..සුපිරියක්..❤️‍🔥🤩

  • @kasunbro9093
    @kasunbro9093 Před rokem +27

    පරන rap legend ල ආපහු ඕනෙ මේ සෙල්ලමට අලුත් මල් කාරයො හානව

  • @ravindusahil882
    @ravindusahil882 Před rokem +327

    ප්‍රේභා කියන්නේ ලංකාවේ රැප් වල උඩින්ම ඉන්න... freestyle වල ඉන්න සුපිරිම වැඩ්ඩා ඌ හුවක් කිව්වත් පට්ට අතල් මටනම් අදරේයි Lil Rome.✝️❤🌼

  • @akilasandaruwan8411
    @akilasandaruwan8411 Před rokem +41

    වැඩි දැගලිල්ලක් නෑ සුපිරි කියනව praba✨

  • @Pawan_Dananjaya.
    @Pawan_Dananjaya. Před rokem +293

    අන්තිමට දීපු ගැම්මෙන් රැප් එකම ඉස්සුනා 🔥👽❤️

  • @kavindalakkana938
    @kavindalakkana938 Před rokem +137

    Prabha only 😢

  • @anjudeemantha3249
    @anjudeemantha3249 Před rokem +33

    රෝමේ කොල්ලෝ එක්ක පුරේ කොල්ලෝ හුරේ කියන් ❤️
    Praba fav ❤️
    Safa & vikuma 😍
    Bomb 🔥

  • @savindaimash6512
    @savindaimash6512 Před rokem +12

    මේ රැපට මයිල් කෙලින් උනා අයිත් ඉස්සර රැප් සෙල්ලමෙ සීන් එකට ආවා රොමෙ ✌️❤️‍

  • @tvawiyareacts9477
    @tvawiyareacts9477 Před rokem +60

    මල් සිංදුවලට රැප් ගහලා මාන්දමිකයී 😌🌼😵‍💫 ( DiSs ) 😌🌼

  • @navoJayaveera
    @navoJayaveera Před 22 dny +2

    Good Job Praba Aiya and boys .Super.ගින්දර තමයි 🔥

  • @pubgaccount9218
    @pubgaccount9218 Před rokem +43

    කාලෙකට පස්සේ ඇහුවේ සුපිරි රැපක්..🤗❤️💯

  • @s.g6437
    @s.g6437 Před rokem +16

    ගමන යන්නේ ප්‍රබා, මාරයා කරේ තියන්✌️♥️

  • @pockerfreefire4932
    @pockerfreefire4932 Před 4 měsíci +4

    Vikuma,Praba ❤
    Killing lyrics‼️⚡

  • @gamingflsah5264
    @gamingflsah5264 Před rokem +59

    කාලෙකින් සැර සුපිරි රැපක් ඇහුවා❤️ රෝමෙ කොල්ලො සැපේ ඉන්නේ❤️

    • @VimuBoy23
      @VimuBoy23 Před rokem

      ආ සුමිදු අයියා ❤

  • @kavii_xvill783
    @kavii_xvill783 Před rokem +24

    රජ කාලෙන් බැලුවොත් පණ්ඩු අභා හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් ලිල් රෝමෙ ප්‍රභා ❤️✨️

  • @evildk-2884
    @evildk-2884 Před rokem +131

    මෙන්න රැප්නම් රැප්.දැන් ඉන්න මල් රැප් ගහන හැම එකාටම හොද ආදර්ශයක් මේක..රෝමෙන් බැස්සා කියන්නෙ සුපිරියක් තමා.මේ රැප් එක හිට් වෙනකම් ශෙයා පාරක් දාලා මල් රැප් නැති කරමු.රෝමේ ප්‍රභා අයියා සුපිරියක් ඈ.ජය වේවා.❤️😎

  • @rashinduachintha2833
    @rashinduachintha2833 Před rokem +5

    set una charithayak lil rome praba😍❤️🔥

  • @user-dh6lr3vb2y
    @user-dh6lr3vb2y Před rokem +15

    ගැම්මක් බන් උබලා තව තවත් දියුණු වෙයන් ...🥰❤️❤️😌👌 සුපිරි ජය වෙවා..අර වටෙ යන කෙල්ලොන්ට හොද පදයක් තියෙනවා මෙ රැපෙ.......😂 කෙල්ලො නතින් ..පව් ..පට්ට ඇ........🤣🤣😂😂😈❤️❤️❤️

  • @ASHI.2002
    @ASHI.2002 Před 9 měsíci +1

    Nicee Nicee
    Good Luck කොම්ලෝ
    🖤🔥🤤

  • @rateproduction3947
    @rateproduction3947 Před rokem +13

    මෙව්වා සුපිරියක් brothers♥️♥️♥️♥️♥️

  • @Romiyopage
    @Romiyopage Před rokem +15

    Congratulations ♥
    ඔහොම්මම ඉස්සරහටම යමු කොම්ලො 🌴♥

  • @pilliproduction119
    @pilliproduction119 Před rokem +13

    Mj beat සුපිරියක් තමයි.කාලෙකින් ඇහුව සුපිරිම රැප් එකක්

  • @yohanravindu7918
    @yohanravindu7918 Před rokem +15

    රැල්ලට දෙන එවුන්ට සුපිරි පහර💪.ආය ඉතින් ගැම්මක් තමයි😍❤️.

  • @pasindubodhaka393
    @pasindubodhaka393 Před rokem +18

    හදවතේ ඉන්න සෙට් එක lil rome... ❤️💪 ගැම්මක් බං ගැම්මක් 🔥

  • @velma8480
    @velma8480 Před rokem +11

    Dope♥️ ප්‍රභා ගින්නක්🔥

  • @devilclashroyale3315
    @devilclashroyale3315 Před rokem +15

    කාලෙකට පස්සෙ දැනෙන්න රැප් එකක්...😍💝💝

  • @thimansankalpa
    @thimansankalpa Před rokem +2

    Gammak

  • @k-lovers434
    @k-lovers434 Před rokem +7

    පදිරි බොසාලාටික👏😎🎤🎤🔊

  • @sanjustefern5448
    @sanjustefern5448 Před rokem +59

    ප්‍රභා ඉන්න නිසා බැලුවේ ,අනිත් උන් තාම ලොකු වදන් දුන්නට සෙල්ලමට චූටි බටු ✌️so well fiutre ✊

  • @toptopics849
    @toptopics849 Před rokem +41

    ප්‍රභා One of the best rapper in SL 😍
    school team එකකට නැශනල් ප්ලෙයර් කෙනෙක් ඇවිත් සෙල්ලම් කරනව වගේ
    ලිරික්ස් උනත්
    විශුවල් එකේ හැසිරෙන විදිය උනත්
    කැම් එකට ෆේස් කරන විදිය උනත් කොල්ලො ටිකගෙයි ප්‍රභාගෙයි අහසට පෙලව වගේ වෙනසක් තියනව
    අවුලක්ම නෑ කොල්ලො ටික දියුනු වෙලා එයි ඒ ලෙවල් එකට ස්කූල් ගහලනෙ කොමත් නැශනල් ගහන්නෙ ඕව අද්දැකීම් රජරට බෝයිස් ඔය සෙල්ලමෙ ඉදපු හොදම ප්‍රතිමල්ලවයෙක් උබල ලග ඉන්නෙ 😋

    • @vikuma
      @vikuma  Před rokem +7

      තෑන්ස් මචන්.අනිවාර්යෙන් තව කාලයක් යනකොට නැශනල් ටීම් එකෙ සෙල්ලම් කරයි.නැශනල් සෙල්ලම් කරන්න ආස නිසයි පොඩි කාලෙ ඉදන් තිබ්බ උනන්දුව නිසයි කවදම හරි දවසක නැශනල් ටීම් එකෙ හොදම ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා ඉදි කියලා මන් හිතනව.🙂

    • @toptopics849
      @toptopics849 Před rokem +1

      @@vikuma අනිවාරෙන් උබට පුලුවන් Good luck brother and i'm waiting ❤

  • @yovindubhanuka3194
    @yovindubhanuka3194 Před rokem +15

    උබලගෙ රැප් එකක් එනකම් මග බල බල හිටියෙ ප්‍රභා 😌❤

  • @akalankarathnayaka4760
    @akalankarathnayaka4760 Před rokem +11

    රැප් එක වෙනස් උනා ප්‍රභාගේ වර්ස් එකෙන්ම❤

  • @darkknightstatus2969
    @darkknightstatus2969 Před rokem +2

    Lil rome praba 👀🖤

  • @anuhaskarunarathna869
    @anuhaskarunarathna869 Před rokem +30

    රැප් සෙල්ලම ආයෙත් උඩට ♥️🌍🍻 ( prabha )

  • @lyricssl
    @lyricssl Před 7 měsíci +1

    අම්මෝ පට්ට ඕයි වදන් ටික...

  • @Zhana_01
    @Zhana_01 Před rokem +13

    සුපිරියක් 🔥🖤

  • @kirananandula6239
    @kirananandula6239 Před rokem +3

    Pure gammak thama Adarei saho ubala gamana palayalla . Jayawewa

  • @dilandanushka5999
    @dilandanushka5999 Před rokem +6

    Ekanam pattha supiriyak ah..prabha 😈 adarei ekennma..💖🔥

  • @slmusic2045
    @slmusic2045 Před rokem +17

    හුත්තො පහරක් බන් උබලගෙ රැප් නම් 💝🌼උඹලා හැංගිච්ච මැණික් කැට බන්💝💝💝කියල වැඩක් නැ පට්ට 💝.

  • @chirathpehesara440
    @chirathpehesara440 Před rokem +10

    Safa x great work brother 😍 ...
    මල්ලි උබෙයි මගෙයි කතාවේ ..
    අපි හම්බුනේ ස්කෝලේ වෙලාවෙ ..
    මගදි දකින විට උබේ ලස්සන ඒ හිනාවේ .
    මල්ලී* .....
    පැන්ඩා අයියා ආසයි උබව දකින්න දිදුලන තරුවක් ලෙස රැප් කලාවේ .. all the best your team 😘😍

  • @gimhankavishka4413
    @gimhankavishka4413 Před rokem +10

    Supiriyak thamai 🎉️Rap Ekata 1M Views Aniwa Eno 💗📌️

  • @hasithathanujaya-7238
    @hasithathanujaya-7238 Před rokem +5

    මරූ මගේ එකා සුපිරි මෙක.... යනවා අනිවා. උඩට 💗🤭

  • @nimeshlakshan9348
    @nimeshlakshan9348 Před rokem +2

    අන්ද කරේ මනෝ කය පාවෙන හුලගේ 💖😻 ekh wasi pko 👿

  • @dakayt8902
    @dakayt8902 Před rokem +11

    මල් සින්දු වලට රැප් ගහලා මාන්දමිකයි 💆‍♂️🫂

  • @sanjustefern5448
    @sanjustefern5448 Před rokem +11

    No words ,praba next level fire 🔥

  • @vijjaff6048
    @vijjaff6048 Před rokem +11

    03:05 The Bomb 💣💥

  • @hipachannel3693
    @hipachannel3693 Před rokem +7

    ප්‍රේබා ඔයානම් සුපිරියක් තමා ආ..... 🖖
    (උරුමයක් නැති තොපෙ කරුමයක්,වරු තුනක් යද්දී උබේ මරනයක්) 🥰❣️🖖 supiri preba oyanm ❤️

  • @alonemusic16
    @alonemusic16 Před rokem +25

    දඩමස් ජාති කන්නෙ බෙල්ලෙ සුරේ තියං
    ගමන යන්නෙ ප්‍රබා මාරයත් කරේ තියං 😌🖤🎧

  • @stromygaming2224
    @stromygaming2224 Před rokem +2

    මරු වදන් ටික🙃

  • @sajansiwaji840
    @sajansiwaji840 Před rokem +46

    ඒකනම් සැපයි කනට පැණි දැම්මා වගෙ මේ කාලෙ යන රැල්ලට වෙනසක්😌❤️

  • @Amazingclip708
    @Amazingclip708 Před rokem +14

    Praba verse එක නම් next level 🔥😎 අනිත් එවුන් ටිකත් පට්ට එත් ප්‍රබාගේ ටික පට්ට 💀💔

  • @Chamidu_Kavishka
    @Chamidu_Kavishka Před rokem +12

    ප්‍රබා 😍❤️ කාලෙකින් රැපකින්

  • @user-ny3yv9oy7h
    @user-ny3yv9oy7h Před rokem +1

    එල 🙃🙃🙃🙃🙃

  • @cmax4323
    @cmax4323 Před rokem +6

    Udatama ymu Homiez ❤

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial Před rokem +8

    කාතව විසකුරුයි බයානකයි 👌💥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Před rokem +32

    Lil Roma ඔහොම ආයේ නැගලා යමු කාලයක් බලං හිටියා දැන් තමා කාලේ ප්‍රභා 😍❤️👍🏻

  • @maheshprasanna5932
    @maheshprasanna5932 Před rokem +3

    Prabaගෙන් රැපක් එනකල් බලන් හිටියෙ 😁❤බර පාරක් ඈ ඒකනම් 😁 විස නවත්තලත් ප්‍රභාලගෙ රැප් නම් අහන එක නැවතුනේ නෑ

  • @pathumakash6902
    @pathumakash6902 Před rokem +7

    Best fiend ♥️🎗good luck

  • @bfoxchannel_2022
    @bfoxchannel_2022 Před rokem +4

    සුපිරියක් තමයි හොය හොය ඉදලා අද හම්බවුනා ♥️♥️

  • @charithndesilva7142
    @charithndesilva7142 Před rokem +10

    ගමන යන්නේ ප්‍රබා මාරයත් කරේ තියන්...❤

  • @dehamkavinda8722
    @dehamkavinda8722 Před rokem +2

    Ahnda puluhan rapk laakekin ⛓💪🏻💪🏻

  • @shanejayawardana4970
    @shanejayawardana4970 Před rokem +8

    සමහරු ඔතැන වයි ගහනවයි එතැනමයි 😎❤️🤟

  • @Sahas____
    @Sahas____ Před rokem +8

    මල් සින්දුවලට රැප් ගහලා මාන්දමිකයි 😎

  • @mr.g4k
    @mr.g4k Před rokem +6

    සුපිරියක් ඕයි 🙉 track එකන්ම් පහරක් 💖

  • @markdilan2325
    @markdilan2325 Před rokem +2

    ලිල් රෝමෙ ප්‍රෙබාගෙ රැප එනකන් බලන් හිටියෙ ප්‍රබා බැස්සා කියන්නෙ රැප කොලිටි තමා ලිල් රෝමෙ ආදරෙයි පැලෙන්න ♥️♥️

  • @notiyacreations5457
    @notiyacreations5457 Před rokem +24

    "රැල්ලට රැප් කරන් හැමනෙන්නෙපා"🤤💥🎧ගැම්මක්✊:|💥

  • @supunviduranga5127
    @supunviduranga5127 Před rokem +2

    Lil rome keriya praba adarei hutto ❤️💯

  • @hansithapasindu2640
    @hansithapasindu2640 Před rokem +5

    ගැම්මක් 💊💞🤟

  • @easypoint.1589
    @easypoint.1589 Před rokem +1

    ගැම්මක් තමා

  • @stefa2435
    @stefa2435 Před rokem +6

    Fire🖤❗️

  • @rapmusic1295
    @rapmusic1295 Před rokem +1

    Gammak kollo ❤️

  • @g_zoon
    @g_zoon Před rokem +5

    😍 ප්‍රභා.... 🔥

  • @user-kh4yc6mr7u
    @user-kh4yc6mr7u Před rokem +1

    ado gammak ayya adareya

  • @hshashan4605
    @hshashan4605 Před rokem +6

    Superb Verse Praba Aiya♥Rhyming Waasii♥♥♥

  • @lilmic232
    @lilmic232 Před rokem +7

    Superb 🔥❤

  • @rayyaboy2417
    @rayyaboy2417 Před rokem +6

    Lets go praba ❤️🤘

  • @nadeeshehara5199
    @nadeeshehara5199 Před rokem +1

    set na

  • @S-ANUWA
    @S-ANUWA Před rokem +10

    Praba 🖤🤟 තනියම රැප ගහලා තිබ්බනම් පට්ට ගති කොල්ලො🥺🖤

    • @vikuma
      @vikuma  Před rokem +1

      Hri bn el

    • @milankavishka9528
      @milankavishka9528 Před rokem

      Sira machan..awulak na me aluth kollo tikakne prabawa feature kral tynne..

  • @h.hirundikalakshan8019
    @h.hirundikalakshan8019 Před rokem +2

    Ekanm wasi bn

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 Před rokem +6

    LIL ROME 👊 Ekenma සැපක් හුත්තෝ ......❤️❤️❤️⚓️⚓️⚓️

    • @Hezhu_boy
      @Hezhu_boy Před 11 měsíci

      උබලත් ගැම්මක් හුත්තො එකෙන්ම බුලට්

  • @alonemusiccreation3222
    @alonemusiccreation3222 Před rokem +1

    මගේ එකා💜😘

  • @hansithapasindu2640
    @hansithapasindu2640 Před rokem +5

    රජරට අපි 💞🤟

  • @dineshlucifer5786
    @dineshlucifer5786 Před rokem +1

    මගේ එකා අදරෙයී nill rome

  • @samodyagimhan6962
    @samodyagimhan6962 Před rokem +4

    Praba වදන්ටික දෙනව ලෙසටම ❤️❤️

  • @MANU0401
    @MANU0401 Před rokem +4

    views යන්න ප්‍රදාන හේතුව lil rome තමා ඉතින් 😍ගම්මානේ

  • @rowdyskiller3650
    @rowdyskiller3650 Před rokem +2

    Vikuma ❤️❤️ paraba ❤️ gamak brothees ❤️❤️

  • @CYANIDEBRO
    @CYANIDEBRO Před rokem +5

    පදනමේ එකානං ගැම්ම😎🔥

    • @vimukthiabishek8178
      @vimukthiabishek8178 Před rokem +1

      කවුද බන් පදනමෙ එකා පොඩ්ඩක් කියල දියම්කො😂

    • @dishmasanjana5054
      @dishmasanjana5054 Před rokem

      කවුද බං පදනමේ ඉන්නේ😂 ( ඉලක්කන් දෙකට හුත්තො පදිරි නෑනෙ මීගමු)

  • @geeshandananjaya8153
    @geeshandananjaya8153 Před rokem +1

    පුරේ ගැම්මක්