Anadatha Paana | අනදතා පාන Ananda College 125th Anniversary Official Song

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ//
    බණ දම දැනගෙන හැදුණෝ
    විදු නැණ යහ ගුණ පිරුණෝ
    කෙළිලොව දිනවන හපනෝ
    රණ ජය බිම..
    රණ ජයබිම මහ මුදුනෝ..
    පසු මං නොබසින ඇත්තු..
    පෙරමන් හොබවන පුත්තු..
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    වෙඩි වැස්සට සැලෙන් නෑ
    අඩි පස්සට හැරෙන් නෑ..
    අනඳතාපාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    කලා විලේ සිය පත් වූ
    නිලේ බලේ අග පත් වූ
    එලෝ මෙලෝ සුවපත් වූ
    අනාගතේ...
    අනාගතේ පැහැපත් වූ..
    අනුහස් ඇති පුතණුවෝ..
    කොතනත් රජ කරනවෝ..
    ආනන්දේ පුත්තු..
    අපි ආනන්ද පුත්තු..
    උරුම රකී පෙර දිනේ
    දියුණු ලොවේ පෙරමුණේ..
    අනඳතා පාන නොපමා නිපුණෝ..
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    විහාරයේ රන් බුදු රැස්
    සෙනේහයේ රන් කුළු රැස්
    එදා ආදී රන් කතු රැස්
    අපේ කාලේ...
    අපේ කාලේ රන් සිසු රැස්..
    විජාති බල තෙද සින්දු
    ලොවේම හෙළ නම රැන්දූ
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    එකා වාගේ නැගේවී
    අනඳ සරණ ලබාවී..
    අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන
    ගජතා පිරුණෝ..
    ගායනය : භාතිය ජයකොඩි ('95)
    මධු මාධව අරවින්ද ('92)
    ජගත් වික්‍රමසිංහ ('85)
    කසුන් කල්හාර (ආ'2000)
    සහන් රන්වල ('97)
    ජනනාත් වරකාගොඩ ('96)
    හර්ෂණ දිසානායක (ආ'10)
    අකලංක ගනේගම (ආ'2000)
    දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
    නිමන්ත හේෂාන් ('97)
    ඉසුරු ජයරත්න ('97)
    සචිත් අනුත්තර (ආ'10)

Komentáře • 229

  • @internals7727
    @internals7727 Před 10 měsíci +60

    එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසලකින් සෑදුනු අති විශිෂ්ට සින්දුවක්...
    from Bandaranayake College Gampaha
    🇱🇦 🇱🇦

  • @darkclaw4224
    @darkclaw4224 Před měsícem +5

    "කොළඹ ආනන්ද ,නාලන්ද, පන්නිපිටිය ධර්මපාල ,පානදුර ශ්‍රී සුමංගල ,ගාල්ල මහින්ද ,මාතර රාහුල ,කුරුණෑගල මලියදේව ,මහනුවර ධර්මරාජ, ගම්පොළ ජිනරාජ" මේ ඔක්කොම බෞද්ධ පුනරුදයෙන් බිහිවුන සහෝදර පාසල්.

  • @charithakarunaratne407
    @charithakarunaratne407 Před 2 lety +176

    1997 උසස් පෙළ කලේ ගණිත අංශයෙන්. අද ආචාර්ය උපාධිය කරලා ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මගේ පුතා ඇමෙරිකානු පුරවැසියෙක්, ඉතින් මා ආනන්ද මෑණියගෙන් එදා ලද ආදරය, පන්නරය මා පුතුට විදගැනීමට නොහැක. ඒ පාසැල් ජීවිතය සදා අමරණීයයි, හැමදාමත් ආදරෙයි ...

    • @priyanthaperera3139
      @priyanthaperera3139 Před rokem

      Skdjjdkdkdkjokssjsn ookk keke leon මේ මේ අයියාගේ හයියක් ඉස්කෝලේ පත්තරේ pudupatti

    • @priyanthaperera3139
      @priyanthaperera3139 Před rokem

      කතා පිපුනු පිපුණූ aathata වචනN බීඡේපී ගීතයේ තේරුම ගීත ලිපි පිහිටුවා ඇත්තේ

    • @priyanthaperera3139
      @priyanthaperera3139 Před rokem

      මිනිහට ගොනුන්

  • @sinethdinsara846
    @sinethdinsara846 Před 10 měsíci +53

    ආනන්දෙ නොවුණත් ඒ ගැම්ම දැනෙනවා හිතට ❤

  • @oneworld8918
    @oneworld8918 Před 11 měsíci +43

    එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසලකින් සැදුනු විශිෂ්ට ම ගීතයක්
    ලේ වලටම දැනෙනවා ❤

  • @malithplay2839
    @malithplay2839 Před rokem +56

    ආනන්දේ කියන්නේ මගේ පොඩි කාලේ තිබුණු හීනයක්... ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා එන්න ලකුණු පොඩි ගණනක් මදි වෙලා තවත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලකට ඇතුලත් වුනා. කොහොම හරි 2002 දී OL සමත් වෙලා අවුරුදු 2 කට හරි ආනන්ද මාතාව තුරුලට එන්න වාසනාවන්ත වුනා.. හැමදාමත් ආදරෙයි මගේ රත්තරන් ඉස්කෝලේට... ❤

  • @punchihewage
    @punchihewage Před rokem +111

    ආනන්දෙ නම් නෙවේ ගියේ....ඒත් අපිත් ආදරෙයි ආනන්දෙට ❤️ ආනන්දය වැජඹේවා...

  • @Wasanthadeshapriya-uw8hd
    @Wasanthadeshapriya-uw8hd Před 5 měsíci +20

    මං ඉස්සෙල්ලාම ආනන්දෙට ගියේ 2013 දී ❤️ එතකොට හිතුවා කවදාහරි ආනන්දේ කොල්ලෙක් marry කරනවා කියලා . කාලයක් යද්දි හිතපු දේ අමතක උනත් අන්තිමට marry කලේ ආනන්දේ කෙනෙක් ම තමයි ❤

  • @VisionTalkvt
    @VisionTalkvt Před 2 lety +104

    මගේ ඉස්කෝලෙ නෙමෙයි.අයියගෙ ඉස්කෝලෙ ඒත් මයිල් කෙලින් වෙනව මේක ඇහුවම තවම.

  • @amaludara6930
    @amaludara6930 Před 8 měsíci +14

    මම කොලඹ වේලුවන ...(92/95)...නමුත් හෙලයේ මහා බොදු තක්සලාවට ගොඩාක් ආදරෙයි....හෙලයේ මහා බොදු සලකුන...වැජබේවා දිගුකල්...❤

    • @kavishkakavishka4378
      @kavishkakavishka4378 Před 2 měsíci

      Mth Veluwane gyye 2013 o/l batch passe thurstan gyya A/l krnn mta anande gdk yaluwo hitiya mn big match ekth ynw anandet adarei ❤️💯

  • @Hansaka332
    @Hansaka332 Před rokem +29

    කොහොම හරි මගේ හීනේ වෙච්ච පාසලටම එන්න පුළුවන් උනා😍 mother ananda ♥️💛♥️

    • @rushmisamaranayake6737
      @rushmisamaranayake6737 Před rokem +1

      ජයෙන් ජය වේවා අනන්දෙට 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🤟🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️

    • @slhogwartsandpotterheads8196
      @slhogwartsandpotterheads8196 Před 9 měsíci

      o/l walinda

  • @nippastudio4135
    @nippastudio4135 Před 2 lety +88

    මම ලුම්බිණියේ ඒත් ආනන්දෙටත් මගේ පාසලට වගේම ආදරෙයි 🙏

    • @bkmusic372
      @bkmusic372 Před 2 lety +4

      මමත් ලුම්බිණි ආනන්දෙට ❤

    • @ashoknayaki7776
      @ashoknayaki7776 Před 2 lety

      Sinhalese bible app
      Install

    • @janakajayasingha4734
      @janakajayasingha4734 Před rokem +8

      Malli Ubath Anande thamai eka hamogema iskole ee hageema ubata labunama uba ethana nohitiyoth uba aathmeeya washayen anandiiyek
      BUDUSARANAI!

  • @kaveeshavineth4391
    @kaveeshavineth4391 Před 2 lety +57

    ආනන්ද මාතාව සදා වැජඹේවා!!!😘😘

  • @oneworld8918
    @oneworld8918 Před rokem +37

    ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ....
    SF
    Wasantha Karannagoda
    Prassanna de silva
    Jagath dias
    Kamal gunarathne
    Chagi gallage
    යුද්ධයේ වැඩ්ඩො ටික...❤

  • @indralathabalasinhe5639
    @indralathabalasinhe5639 Před 3 lety +55

    සිත කුල්මත් කරනවා මේ සින්දුවට

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety +1

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @tharuka8584
    @tharuka8584 Před rokem +36

    අමරණීයයි ආනන්දනීයයි!!! Love U Mother Ananda 💛❤️

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 Před rokem +30

    I'm Royal ...but this song great 🎉❤

  • @janithapamoda9525
    @janithapamoda9525 Před 2 lety +27

    Labana athmewath enna labewa kiyala mn parthana karanawa ❤🤗😍✊

    • @janakajayasingha4734
      @janakajayasingha4734 Před 5 měsíci

      Ehema naa ban, ubata ehema hithuna mohothe idanma ubath Anande ekek❤

  • @senurathathsaraedirisinghe1145

    කොළඹින් ආනන්ද ,නාලන්ද ,පානදුර ශ්‍රී සුමංගල ,ගාල්ල මහින්ද ,මාතර රාහුල ,කුරුණෑගල මලියදේව ,මහනුවර ධර්මරාජ කියන්නේ පාසල් නෙවෙයි සහෝදරයා .එකම ආදිකතෲවරුන් එකතු වෙලා රටේ නොයෙකුත් ස්ථාන වල ප්‍රතිස්තාපනය කරපු ඇත් පවුර .කොහේ හිටියත් අපි එක පවුලක් 🐘🐘 ඒ හැම තැනක්ම මේ රටේ ඉතිහාසෙ විමසන හැම වෙලාවකම නියම සිංහල ප්‍රෞඩත්වය විදහා පාන පුරාවෘත්ත.🇱🇰💛

    • @pulinduosanda6062
      @pulinduosanda6062 Před rokem +4

      මාතලෙන් විජය 😍💖

    • @jj-ts3rg
      @jj-ts3rg Před rokem +12

      අනේ බන් ඔය කයිවාරු ගගහා හිටපන් මේ ලෝකෙන්ම හැමිනෙන්න බංකොලොත් වෙච්ච රටක ඉදලා..දැන් ඔය හැම ඉස්කෝලෙකම එවුන් බලන්නේ මෙහෙන් ප්‍රවුඩ ලංකාවෙන් පනින්න🤣🤣

    • @ravinduthilakarathne7491
      @ravinduthilakarathne7491 Před rokem +4

      🤷‍♂️😂😂😂👍👍ඇයි බන් මේම😅

    • @ramindukanchana8786
      @ramindukanchana8786 Před rokem +7

      අම්මෝ ගං කබරයො trigger wela🤣

    • @malishaweerasinghe4298
      @malishaweerasinghe4298 Před rokem

      ​@@ramindukanchana8786amo

  • @dasunyashitha7091
    @dasunyashitha7091 Před rokem +34

    මගේ ජීවිතයේ වටිනාම දායාදය මට ලබා දුන්නු පින්බිම 🧡🙏

  • @chalanianuththara9148
    @chalanianuththara9148 Před 3 měsíci +14

    මම ආනන්දේ නෙවෙයි නමුත් පැය කීපයකට හරි අන්නන්දෙ ට ඇතුල් වෙන්න පුලුවන් කමක් තිබ්බ .ගනිත ඔලිම්පියාඩ් තිබ්බෙ එහෙ .ඒක ලිව්වෙ නැතත් ආනන්දෙ බලන්න හරි ලැබෙනවනේ කියල තමා මම කොලබ ආවෙ.මාරම ලස්සනයි පිලිවලයි .ඕං ලමයෙක්ට ආස හිතෙනව ඉගෙන ගන්න .පන්ති කාමර හරිම ලස්සනයි .ඒවගෙ ජනප්‍රිය පාසලක් රටේ උගතුන් රැසක් බෙහිවෙච්ච පාසලකට පැය කිහිපයට හරි පය ගහන්න ලැබුණු එක මගේ බාග්‍යක් ❤ මගේ පාසල මෝ / මැදගම ජාතික පාසල . ❤ ඒ පාසලෙ ගිහින් ඉගෙන ගත්ත නිසයි තරගේකට හරි මෙහෙම පාසලක් බලන්න ලැබුණේ....මට උගන්නපු හැම ගුරුවරෙයෙක්ට ගොඩක් පින් ❤

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 Před 2 lety +37

    සිහින🥺❤️... ඒක හැමදාම හීනයක් පමණි.....❤️

    • @maliththiwanka8770
      @maliththiwanka8770 Před rokem +2

      ඇත්තටම ලබන ආත්මේ දකින්න ඉන්න හිනයක්

    • @sinethdinsara846
      @sinethdinsara846 Před 10 měsíci

      ​@@maliththiwanka8770ඔව් මමත් ❤

  • @dilukshehan8437
    @dilukshehan8437 Před rokem +18

    අපි ආනන්ද පුතු නොවුනත් එ සිංන්දුව ඇහැනකොට එන්නෙ පුදුම ගැම්මක් ❤

  • @oneworld8918
    @oneworld8918 Před 6 měsíci +35

    යකෝ බලන් ගියාම යුද්ධය තිබිලා තියෙන්නේ LTTE vs Ananda එක්ක වගේ යුද්ධ කරපු භාගයක් විතර ඉදලා තියෙන්නේ මෙකේ...😃🔥❤

    • @user-lo1th2br7h
      @user-lo1th2br7h Před 4 měsíci +1

      Ou bn 😂😂😂😂ආනන්දේ පක්කු තමා ගහුවේ වෙල්ලි මුල්ලි වයික්කාල් නගර් කෝවිල් නන්දි කඩාල් වල ඉදන් අතේ 😂

    • @hyperion6851
      @hyperion6851 Před 6 dny

      ගම්වල හිටපු දුප්පත් කොල්ලෝ බුරුතු පිටින් මරලා මුං තරු දාගත්තා.... අා අමතක උනා යුද්දෙට මුලත් මේවායේ හිටපු උන්ම තමයි

  • @sundayshantha4266
    @sundayshantha4266 Před 3 lety +29

    ආනන්ද පාසලට මං සුභ පතනවා

  • @Zuruavailable
    @Zuruavailable Před 3 lety +38

    No 1 Sinhala buddhist college ❤️✊🏻

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @ravindusoysa4400
    @ravindusoysa4400 Před 2 lety +53

    ආනන්දය කියන්නෙ මේ පිංබිම මත පිහිටා තිබෙන තවත් පිංබිමක්.ආනන්දය ගොඩනගන්නේ අභිමානවත් පෞරුෂධාරී වචනයේ පරිසමාප්ත අරුතින්ම පිරිමි.මේ සිංහලය පවතින තාක් මගේ ආනන්ද මාතාව විරාජමාන වේවා.දිනේවා.සැරදේවා.💛❤️☸️

  • @thimindupathirana
    @thimindupathirana Před 2 lety +33

    ආනන්ද මාතාව වැජඹේවා !!!!!!!

  • @bkodi2378
    @bkodi2378 Před 3 lety +61

    මව්බිමේ ❤ සිංහල බෞද්ධ හදවත❤

  • @eshansamarasinghe
    @eshansamarasinghe Před 3 lety +48

    A big salute to the creators ♥️ Long live mother Ananda ❤️

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety +3

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @poornidedigamuwa
    @poornidedigamuwa Před 2 lety +15

    Puduma Moral 1k enwa meka ahnkot ....☺️💪 Download krgenat ahnwa ... ❤️ I addicted🥺

  • @roshanravidu3508
    @roshanravidu3508 Před 3 lety +50

    Ananda🧡 and Nalanda❤️️🇦🇹 with brotherhood 💪no one can defeat us , well done brothers....!!! 🤟🇱🇰 #best_BROTHERHOOD_intheworld. 🤘❤️️🙏

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @warshanuwanya
    @warshanuwanya Před 7 měsíci +10

    මාත් දවසක ආනන්දෙ තමා❤💛

  • @user-lq1yd1tw9x
    @user-lq1yd1tw9x Před 3 dny

    මං ඉස්සර ඉදන්ම දැකපු හීනයක් මගේ පොඩි එකා ආනන්දෙට යවන එක ළමයෙක් ඉපදෙන්නත් කලින් ඉදන් තිබ්බ හීනයක් ඒක අනේ ඒක හීනයක් නොවේවා ශිෂ්‍යත්වයෙන් හරි කොල්ලට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @surangakularathne344
    @surangakularathne344 Před 2 lety +18

    This is my school. My pride.

  • @vindhyasiriwardena5492
    @vindhyasiriwardena5492 Před 2 lety +34

    I too felt my hair bristle for the song though am a Royalist.Indeed both the visual and lyrics were perfect. All the best brothers!!! ❤🤟

  • @laksithsirisena7382
    @laksithsirisena7382 Před 2 lety +41

    ආනන්ද මාතාව ❤️
    අපේ ආනන්ද මාතාවගේ නම රැකගන්නට මේකේ ඉන්න රට කන, හොර දේශපාලුවන්ගේ frames ඉවත් වූවානම් හොඳයි.
    මුළු රටම උන්ට සාප කරනවා....

    • @saliyasarathkumara3434
      @saliyasarathkumara3434 Před rokem

      ඒක ආදි ආනන්දීයන් අගය කරන්න බැරි කුහකකම .

    • @laksithsirisena7382
      @laksithsirisena7382 Před rokem +5

      @@saliyasarathkumara3434 ආදිආනන්දීයෙක් උනත් ඌ දේශද්‍රෝහියෙක් නම් ඒක ඉස්මතු කරන එක කුහක කමක් කියලා ලේබල් කරනවානම් ඒකෙන් පේනවා කෙනෙක් ආදි ආනන්දීයෙක් වුන පමණින් පිදිය යුත්තෙක් නොවන බව.... ඔන්න ඔහොම තමා ලංකාවට කෙළ උනේ....

  • @sundayshantha4266
    @sundayshantha4266 Před 3 lety +20

    සිත වර්දනය කරනවා මේ සිංදුවට

  • @slentertainment3899
    @slentertainment3899 Před 3 lety +31

    වැජබෙනු අන`දප මාතා... #OshadaKularatne මම හිතනවා ඔයා තමයි මේක පිටිපස්සෙ ඉන්නවා ඇත්තේ කියලා.. මෙම ගීතයට සුදුසුම රූප සංයෝජනය කර තියෙනවා

  • @sundayshantha4266
    @sundayshantha4266 Před 2 lety +13

    Mama godak asayi me ananda college ekata

  • @lifter9919
    @lifter9919 Před 3 lety +28

    Long live Mother Ananda ❤️

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @sudeshjayasiri670
    @sudeshjayasiri670 Před rokem +19

    මගේ තාත්තා ත් ඉන්නවා මෙතන

  • @surendraabeypala8138
    @surendraabeypala8138 Před 3 lety +16

    ආනන්දේ පුත්තු .......

  • @sadunbopitiya4538
    @sadunbopitiya4538 Před 7 měsíci +5

    I'm Studying in Ananda College.. Proud Of You Ananda College❤❤

  • @dunidu179
    @dunidu179 Před rokem +8

    I am Nalandian But i love this song.❤️❤️

  • @operationshinharava8962
    @operationshinharava8962 Před 3 lety +15

    I love ANANDA College

  • @susithakulatunga8000
    @susithakulatunga8000 Před 3 lety +16

    Proud to be anandian

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @wathilarashmika2861
    @wathilarashmika2861 Před 2 lety +23

    Pride of the nation ❤️

  • @1605asa
    @1605asa Před 3 lety +26

    🔥🔥🔥🔥🔥speechless...so inspiring..love you mother Ananda

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @divergent947
    @divergent947 Před 2 lety +13

    Love you mother Ananda💙💙💙💙💙💙💕

  • @navodwijesooriya4759
    @navodwijesooriya4759 Před rokem +12

    Proud to be an Anandian ❤🧡❤

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara Před 2 měsíci +1

    මම කොළඹ ඉසිපතනයට ගියේ.ආනන්දය කියන්නෙ අපෙ සහෝදරයො වගේ.සුභ පැතුම් ආනන්දයට.❤

  • @sudeeragodabaddage7602
    @sudeeragodabaddage7602 Před 8 měsíci +2

    මහා පුදුමාකාර ගීතයක්. වචන වලින් විස්තර කළ නොහැකි හැඟීමක්. ඒ තමයි ආනන්දයේ හැටි. සදා අමරණීය ආනන්දය සැමදා වැජඹේවා!

  • @steminanusas5233
    @steminanusas5233 Před 2 lety +29

    කොහොම හරි අනිවාර්යයෙන් එනවා O/L වලින්

  • @upulisamankumari7137
    @upulisamankumari7137 Před 3 lety +14

    Even i am not an anandian i love this song so much...

  • @dinidhuthimiradesilva2992

    Annada mathwa sada wajabewwa mama eka sithin prathana karami 🙏🙏🙏🇪🇸🇪🇸🇪🇸

  • @senuthherath7800
    @senuthherath7800 Před 3 lety +13

    Ananda 💖nalanda

  • @prabodisuranga9151
    @prabodisuranga9151 Před 3 lety +14

    I am proud anandian and love mother ananda ❤️❤️

  • @agrawalawage616
    @agrawalawage616 Před 3 lety +14

    Happy to see some of the visuals from the live performance

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @babyme8886
    @babyme8886 Před rokem +7

    Long live mother Ananda 🙏❤Namo Buddhaya ❤🙏☸

  • @upulisamankumari7137
    @upulisamankumari7137 Před 3 lety +12

    Long live ananda matha, amazing song heart touched ❤️

  • @imeshsandeepa753
    @imeshsandeepa753 Před 2 lety +11

    I love so much 💗

  • @wasanthawickramasingha5737

    I love this song. One of my favorite school

  • @upulliyanagge2027
    @upulliyanagge2027 Před rokem +9

    yes.. Nice melody words.. everything nice.

  • @sunilwadasingha6617
    @sunilwadasingha6617 Před rokem +6

    මගේ ඉස්කෝලේ

  • @palithapathirana1230
    @palithapathirana1230 Před 2 lety +9

    Adarei hamadama ananda

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 Před rokem +5

    My school my pride ❤️💛

  • @oneworld8918
    @oneworld8918 Před 2 lety +27

    ඇගේ ලේ වලටම දැනෙන්නට දීලා තියෙනවා වචන ටික ....

  • @Moneyman723
    @Moneyman723 Před 2 lety +11

    This is a beautiful song but I’m a lyceumer soo I’m staying as a lyceumer

  • @Harmony_LK
    @Harmony_LK Před rokem +3

    What is this?
    It is, the Heaven... ❤️💛❤️
    Proud of You Mother Ananda...

  • @nidohomes4160
    @nidohomes4160 Před 3 lety +14

    [ A Memory ] WoW Great Work... Keep it up

  • @Imasha_Welivita
    @Imasha_Welivita Před 3 lety +15

    Love it 💚

  • @gihansaanuradha3122
    @gihansaanuradha3122 Před 3 lety +9

    Nice Creation

  • @poornidedigamuwa
    @poornidedigamuwa Před rokem +7

    #Respect💪 #Love✊ #Mother Ananda❤️💛

  • @upekshasadhani884
    @upekshasadhani884 Před rokem +7

    Best Forever🙏❤

  • @Messi_ronaldo10356
    @Messi_ronaldo10356 Před 11 měsíci +3

    I’m royal but I love this song ❤️ superb work ananda boys ❤️

  • @mohamedmuaath2908
    @mohamedmuaath2908 Před rokem +3

    Very beautiful this song

  • @dhananjaya1251
    @dhananjaya1251 Před 7 měsíci +3

    I am from Maliyadeva but this song felt awesome ❤

  • @nadeeshadilshan7646
    @nadeeshadilshan7646 Před rokem +7

    𝗠𝗢𝗧𝗛𝗘𝗥 𝗮𝗻𝗮𝗻𝗱𝗮💓💓💓💓💓

  • @Nitro_V20
    @Nitro_V20 Před měsícem

    3.55 sirama maru , PROUD TO BE ANANDIAN

  • @deshanisatharasinghe5932

    Proud be my school

  • @harshalakshan7249
    @harshalakshan7249 Před rokem +11

    මගේ පාසල ආඩම්බරයි ❤️❤️

  • @rashathudawatta8884
    @rashathudawatta8884 Před 2 měsíci

    Feel awesome when I m watching this song.. watch so many times but still I want to watch.. never forget my school days in Great College The Ananda..🙏🤩

  • @chaniruperera565
    @chaniruperera565 Před 2 lety +7

    Ananda collage.
    ❤❤❤❤

  • @janakaherath1869
    @janakaherath1869 Před rokem +6

    Believe in Ananda

  • @yasithshehan8751
    @yasithshehan8751 Před 3 lety +9

    I like anandiyan❤❤

  • @bombmaker9715
    @bombmaker9715 Před rokem +3

    My school is ananda collage i am so happy to be a anandian

  • @Imesh_001
    @Imesh_001 Před 3 lety +14

    ❤️💛❤️

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @nadeeshasandamali4380
    @nadeeshasandamali4380 Před 3 lety +15

    ❤️

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @sujithdivarathna8151
    @sujithdivarathna8151 Před 3 lety +7

    Grate Work

  • @RaNdU_highlights
    @RaNdU_highlights Před rokem +6

    Ananda mom ❤️💖

  • @yasasniroda1456
    @yasasniroda1456 Před rokem +1

    Definitely .I go to the Ananda college for my higher education.weit Ananda college for me

  • @kasunsribandara5016
    @kasunsribandara5016 Před 4 měsíci

    Best ever song created for a school. ❤ I am from Maliyadeva, but I love this song a lot.

  • @shaginshagin3229
    @shaginshagin3229 Před 9 měsíci +1

    A big salute to the creators ❤long live mother ananda

  • @travelescape4172
    @travelescape4172 Před 3 lety +15

    ❤️❤️❤️🙏🙏🙏

    • @anandamemory-anandacollege4517
      @anandamemory-anandacollege4517  Před 3 lety

      czcams.com/channels/k-fg5EFRQNaWkTo85BWjQA.html
      Please Subscribe this Channel 🙏
      Give Us Strength 💪
      Like Comment & Share
      Thanks 😊

  • @user-xm5go1np4v
    @user-xm5go1np4v Před 3 měsíci

    Proud to be a anandian ❤❤❤ my son also goes to ananda I ' m so proud of my school

  • @ridmamalinga-xr3gq
    @ridmamalinga-xr3gq Před 10 měsíci +1

    Meka nm patta sinduvak

  • @zesus000
    @zesus000 Před 5 měsíci +1

    Proud to be an Anandian ❤💛❤️💛

  • @sundayshantha4266
    @sundayshantha4266 Před 2 lety +10

    ☸👍👍

  • @ceyloncrictime8936
    @ceyloncrictime8936 Před 2 lety +9

    ❤💛❤