Ammatai taththatai salakana widihatanm garu karanwa akki. Mth ikmntm a tenata enw❤️❤️ammati tattati mona hri deyk arn dila a denna sathutu wenawa dekkahm puduma sathutak ned enne a sathuta slli dilawath gnn be ned❤
Mamath game hitapu kenek.dan inne Colombo wala.mage husband Colombo.ape ammai taththai game idan awama apith ekkaran yanawa awidinna.Mokada eyalata game a athdakeema ganna bari nisa.api demawpiyanta hamadama salakanna oni akki.Ada api sathutin inne demawpiyo nisa
සමහර අය නලු නිලියෝ උනාම තමන්ගේ අම්මා තාත්තාව ගනන් ගන්නේ නැ ඒ අතින් අක්කි කොච්චර හොදද අම්මා තාත්තට කොච්චර ආදරෙයිද ඒ අම්මයි තාත්තයි ගොඩාක් වාසනාවන්තයි අක්කි වගේ දුවෙක් ලබන්න ❤️😘
අම්මව අම්මගේ විදියට ඕනිම තැනකට ඔයා අරන් යනවා..ඒක මරු❤
අනේ පව්. අම්මා බලාගන ඉන්නවා අක්කගේ කෝලම් ලෑස්ති වෙද්දී . අම්මලා කොහොමත් ආසයි දුවලා ලස්සනට ඉන්නවා දකින්න . ❤❤😍
අම්මායි තාත්තායි හරිම අහිංසක පාටයි අම්මා චාම් විදියට නේද අදින්නෙත් එයාලා ගමක ජිවත්වෙන නිසා වෙන්න ඇති.මගෙ අම්මා එහෙම තමයි 👩👧❤️
ඔයා හරිම හොඳ ළමයෙක් , අම්ම තාත්තට හැමදාම ආදරයෙන් ඉන්න 🤗
ඔයා හරිම හොඳ දුවෙක්.වෙන කවුරුත් ඔහොම අම්මලා ව පෙන්නන්නේ නැහැ .බුදුසරණයි .
ඒ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා ❤ඔයා අම්මට තාත්තාට සලකන විදිය හැමෝටම ආදර්ශමත් ❤❤
අම්මා සරල විදියටම වෙන උන් වගෙ.මැටයම් නොදා පෙන්නන එකම මරූ බුදුසරණයී 💓
අම්මාටයි තාත්තටයි ආදරේ කරන සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැ . ඔයා ඒකෙන් first .❤👍
අම්මා ඔයා දිහා බලන්නෙ ඔයා ගැන හරිම ආඩම්බරේකින් කියලා හොදටම තේරෙනවා❤❤
ආඩම්බරෙන් නෙවෙයි එකපාරටම මේකිට මේච්චර සල්ලි ආවෙ කොහෙන්ද කියලා සැකෙන් confuse වෙලා බලන්නෙ 😂😂 මේවා deal යන බඩු 🤦🏽
අම්මාව ලස්සන කරන්න.අම්මා තාත්තා කලුයි මෙයා ඉන්ජෙක්ශන් විදගෙන සුදුයි ගගා මේකේ වැලලෙන්න එපා.මෙයානේ නිලිය අම්මා තාත්තා නෙවෙයිනේ.එ එයා ඉන්න ආස විදිහ.එයා දැක්කාම මටත් ආසයි එහෙම ඉන්න.එයා ලස්සනයි.අනික එයා එයාගේ අම්මා තාත්තාව පෙන්නන එකම කොච්චර දෙයක්ද.
Niyamai කතාව
aththa
මම පියුමි අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මට හිතෙන විදියට එයා එයාගේ අම්මටයි තාත්තාටයි ගොඩක් ආදරෙයි නිළියෙක් විදියට ඒක ඒයාගෙ ගොඩක් හොද ගති ගුණයක් ගොඩක් නිළියෝ කැමති නෑ එයාලගෙ දෙමාපියෝ පෙන්න්න අනික පියුමි ගොඩක් ලස්සනයි කවුරුත් ආසයි ලස්සනට ඉන්න ඒකට තහනමක් නෑ මොකද හැමෝටම ලස්සන ඉන්නත් බෑ හොද ගතිගුණ පිහිටන්නෙත් නෑ ලංකාවේ ගොඩක් මිනිස්සු අනිත් අයගේ සාර්ථකත්වයට වගේම දියුණුවට සමච්චල් කරනවා හොද දේ අගය කරනවා අඩුයි මම දන්න හැටියට මෙයා ගොඩක් හොද ගතිගුණ තියෙන කෙනෙක් මාත් ආසයි මෙහෙම කෙනෙක් වෙන්න ඔයාගෙ ඔය හොද ගතිගුණ හැමදාම තියා ගන්න ඔයාගෙ අම්මයි තාත්තා ගොඩක් අහිංසකයි එයාලා හැමදාම ඔය වගේ සතුටින් තියන්න එතකොට ඔයා ඔය වගේ හැමදාම සතුටින් ලස්සනට ඉදී තෙරුන් සරණයි පියුමි අක්කා😍😍😍😍😍❤️❤️❤️
අක්කි ඉක්මනට vlogs එකක් ඕනේ ඉක්මනට
100K lagai Congratulations akka ❤😍💐
Sweet akkah oya ammata salakana vidihanam asa hithenawa eyalata adare karana vidihata garu karana vidihata salakana vidihata oyta kawamadawath waradinnenm ne akke. Budu saranai oyta.jesu pihitai
Ammatai taththatai salakana widihatanm garu karanwa akki. Mth ikmntm a tenata enw❤️❤️ammati tattati mona hri deyk arn dila a denna sathutu wenawa dekkahm puduma sathutak ned enne a sathuta slli dilawath gnn be ned❤
කෝ කාර් එක ,සියලු දෙනාට තෙරුවන් සරනයි ,ඉදිරි කලාකටයුතු සාර්ථක වේවා 💐💐💐
Anith akki piumi akki dennama eka wage 💝😊
Oya harima hodai.ammawa,thththawa pennanawa.
අන්තිමටම අම්මයි දුවයි කැරකෙද්දි ඉස්සල්ලා යන්න.තිබ්බා අනිත් චුටි බබයි අම්මයි පස්සෙ ඔයයි අම්මයි ලොකු කලෙයි පොඩි කාලෙයි😇
Konde piranna wide tooth comb ekak ganna akka
Oya hoda duwak akkiyo.samaharak daruwo innawa.ada kale demupiyo amthaka karan.eth oya.goda hoda daruwek.oya kochchra ප්‍රසිද්ධ නිලියක් unath oyage amma thaththwa wenas karnn gihin na.e dennage sahalluwen adinn inna dila tiyanwa.oyata wedi wediyen hariyann oni.adaraei godariyk.mata reply ekak oni akkiyo❤❤❤❤❤
Ane ammai thaththai godak ainsakai ❤
Rehan and sarani ekathu karagana vedio ekak Karanna ❤
අර්ජුන් තාම ඉන්නෙ කලින් හිටපු තැනමනෙ… වැඩ සුපිරියි ඒත් හරිම අපිලිවෙලයි එතන.
proud of you piyumi 😍
E denna satutin tiyenawa kiyannema oyage diyunuwa hamadamat wadi wenawa nangi❤oyage jeewite wadi wadiyen satuta sanasuma pirenna one.
Akki perfume eke nama kiyannako ❤
Ane ara bo pale thiyena hariya video ekkt aran ennko akke harima lassanai ethna 🥰
පාර දිගේ ඉවර උනාට දුකයි අක්කි. අද්ද්ත් ලස්සනයු❤
Puthe. Oya.hodai.ammata.thaththata.godak
.adarei.neda👍
Very nice❤
Adareii akki
ඔයාට ඔයාගේම කියලා වාහනයක් ගන්න ලැබේවා ඉක්මනටම
Harima Hoda duwek
Chalani is so beautiful ❤ And you too
Paw anee ammu..hrima ahnski ayaaa
Akkai ammai denna shoi.lassanai.huruthal
So lovely.
Mamath game hitapu kenek.dan inne Colombo wala.mage husband Colombo.ape ammai taththai game idan awama apith ekkaran yanawa awidinna.Mokada eyalata game a athdakeema ganna bari nisa.api demawpiyanta hamadama salakanna oni akki.Ada api sathutin inne demawpiyo nisa
අම්මවත් ලස්සනකරන්න. එයා ලs
Lassanai akki oya
❤😊hodaaa duwek...❤
අම්ම ට ඒ විදිහටම ඉන්න දෙන්න අක්කී
Mage thaththa den man laga nehe.hitiyanam oya wagema man mage thaththata ohoma edum aran denawa..amma math ekka tharahai..oyage amma dekkama mata eyawa mathak wenawa..oyage ammage hinawai, kondei okkoma ape amma wagemai..man asai eya math ekka ohoma innawata..eth eyata mawa pennanna behe..mage daruwanwath..kochchara hoda karath mawa hariyanne ne eyata..e nisa eyata sathutin inna kiyala man ain wela inne..man prarthana karanawa matath labana athme oyage amma wage hithana amma kenek lebenna kiyala...oya hari wasanawanthai..❤ minissunta hemadema hoda widiyata lebenne ne..kohen hari adu paduwak thiyenawa..oyala sathutin inna..adarei..mage ammagei thathagei niuwn sahodarayo wage akkage ammai , thaththai..man eyalata adarei kiuwa kiyanna akke...sathutin parissamin inna hemoma❤❤adareyi
Oya katha karana widiya hari shoi ane
Mom and lv hug .. 💗🌹
පාරදිගෙත් ඉවරයි නේද. 😢
අක්කි තව vedio දාන්නකෝ
Piumi hansamali wge oya
siyatha program ekta dala tiyena makeup eka mara lassanai
Beach eka kohed nangi
Lassanai akki ❤
අසයි ඔයාගේ විඩියෝ බලන්න ❤
Kauda akke oyaath ekka inna akka.oyala denna eka wage
බලන්ඩ නෙමෙයි කොමෙන්ට් බලන්ඩ ආවෙ දුකයි ලංකාවෙ ගැනුන්ගෙ මොලේ මෝඩ ගති,,, කොහොමද ලංකාව ,,, ඉදකිං
පාරදිගේ ❤
Akke oyage yaluwa oya wageemy
Lassanai akki❤❤❤
Math ekka eka article ekk kara eken mn dengatha oya godakma hoda kenek suba pethum
පොඩි ලමයෙක් වගෙයි හරිම ලස්සනයි සරලයි
Piumi oya geetha kumarasinga kella kale wage lassanai
Pumi mis mta lankawata enna udaukranna plz
Lassana adumak adinna piliwelata harima ketai meka tatta kemathida me adumata
Mn inne saudi plz mta enna udau kranna pin siddawenawa mis
Piu😍😍😍😍
❤️❤️❤️
පෞ...😃😃😃😃
❤❤
Guti kala iwarai nada.para dige iwaraina.super acting hode
Lassanai oya.
Amma baya wela...🙊
First comment eka.
❤❤❤❤
ලගදී ගුටිකෑවෙ නැද්ද😁
ඔයා ගොඩක් හොදයි අම්මා තාත්තා ගොඩක් ආදරෙයි නෙද
❤❤❤❤😘
Ammai thathai wasana wanthai nangi oya wage duek labanna
Akki oya gana creem eka mokakda
Para Dige you are a naughty girl.
❤️😘
අම්මට ස්කර්ට් බ්ලව්ස් වලට වඩා ගවුම් ලස්සනයි
2:04 😂
👍❤️❤️🙏
Pare diga iwara una ekta nm aul akke akki tawa new drama wala inwada
අර සං දිනී පඩ ව්ලොග් එකට වඩා මේක පට්ට,නැචුරල් 🕺
Eke krnne ragapana eka babi babi gaga hurathal wenw amu boruwa danne
සිරාවටම
බාගෙට adagena enne ae?
Shoi
විඩීයෝ එකේ මුලින් කරේ චේන් එකක් තිබුනා පස්සෙ නෑනෙ
Ugas thiyala 😂
විකා,ර ඕනවට වැඩියි. දෙකයි පනහෙ වැඩ කෑලි......
Wena niliyo nn thamange ammala ekk gamanak yaddi puluwan tharan mecup karala dada wada deela ekkan yanne oya akki harima wenas boru mawapaam na aththa widiyata jeewath wenawa
Teddy bare ekak?
ara babai anith akkai oyage malli ge babai wife da
චලා ඔයාගෙ සිස්‍ටර් කෙනෙක් වගෙ
Kwd e chala kiynne 😊
@@Dithmi556 එයාගෙ එපාර්ට්මන්ට් එකේ යාලුවා
dennama eka wage ane 🤭
ආදරෙයි පියුමි අක්කියෝ ඔයා හැමදාමත් ගොඩක් ලස්සනයි ❤️😍😘
අනෙ අම්මා පව්ව්ව් ඔයා ලෑස්ති වෙද්දි එයත් පිටිපස්සෙ ඉදන් හේත්තු වෙලා බලාගෙන ඉන්නව.. ඔයා ගාන එව්ව එයාටත් දෙන්න චුට්ට චුට්ට ගාගන්න🙂🥺
chanaka kiyanne suger dadi
ඔයා හොඳ දුවෙක් ගීතා වගේ කිව්වාට මට මොකුත් කමෙන්ට් එකක් නැ නේ
❤
oyala twinslada
ඔයා දෙමව්පිය දෙන්නට හරි ආදරේ දරුවෙක් ඒනිසා ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි දුව🙏❤️❤️❤️🙏
Prices dannko nails danna