Doctor mage babata two months idan kessa.inhalers allanawa.adu na.doctor practice karanne koheda?mata babawa doctorta pennuwoth hodai kiyala hithenawa.so doctor practice karana thena kiyannako.
Doctor mage babata den auruddai masa 3k wenawa.eya allan hitagaththe aurudden.eth eya thama ewidinne nane.badu allagena ewidinawa eth thama thaniyama adiyakwath gihin ne.
Doctor මගේ බබාට අවුරුදු දෙකහමාරයි..එයා නිතරම කොත්තමල්ලි බොනව,දවසගානෙම ඉල්ලනව.එහෙම හැමදාමදුන්නට කමක් නැද්ද?
Thank you Doctor🙏🙏
මගෙ බබාටත් බේබි වෝකර් එකක් ගෙනත් දෙන්න කියල නැන්දම්මයි හස්බන්ඩුයි මාර කියවිල්ලක් තිබ්බෙ. ඒත් මම දුන්නෙ නෑ. මාස 10 දවස් 20ක් විතර වෙනකොට මගෙ පුතා ඇවිද්දා තනියම. සාමාන්‍යයෙන් පියවර 20ක් 25 ක් නොවැටී එක දිගට තනියම ඇවිද්දා❤
Thank you doctor 😊
Thank you doctor ..
Thank you doctor ❤️
Thank you doctor 🎉
Thanks 🙏🌹
Thanks doctor ❤
Doctor dawasata godak konde yana ekatai vavennai prathikarayak tiyanawada.thank you .
Mage babata masa 7 eyata nitharama sema eyata koththamalli hodaida doctor.
Masa 08ka babekta koththamalli dunnata kamak nadda doctor
Doctor mge babat dan masa 11 tham idegnna hitgnnavth ba .eya dan atha allan idegnna hadanne. Babat mokak hari asanipyk nisade ..?
Thank you sir.mata danaganna ona babalata biththara amuwe denna hondaida kiyala.
Doctor auruddakata adu babekuta koththamalli dunnata kamaknadda, denna sudusu welawak tiyenawada
Doctor babata masa 7 thama thaniyama idaganne na peralenneth godak aduwen aka hoda nadda
Doctor mage babata two months idan kessa.inhalers allanawa.adu na.doctor practice karanne koheda?mata babawa doctorta pennuwoth hodai kiyala hithenawa.so doctor practice karana thena kiyannako.
thank you doctor
Doctor babalata hamadama kesel denna hodaida?
harima watinawa
ඩොන්ට බබාට මාස 5 ඉදල කෑම දෙන්න පටන් ගත්තට කමක් නැද්ද? කැද වතුර සුප් වගේ දේවල් මාස 5 ඉදන් දුන්නට කමක්නැද්ද?
Koththmalli bedala neda denna one doctor .pls reply
Dr channel karanna puluwan kohedida?
thank you doctor , its useful to me i have a grandson four years old .
Doctor mage babata masa 10i babata sema hadila deparak beheth gaththath thama adu na mokadda Doctor karanna ona
මගෙ බබාට මාස 7න් එයා තනියම අල්ලන් හිටගත්තා...දැන් මාස8ට ලඟයි.මම මාස7න් වගෙ walker එකේ තිබ්බා මම තනියම බබා බලාගන්න නිසා....බබා තනියම නැගිටලා අල්ලාගෙන ඇවිදින නිසා walker එකක තියන එක ගැටලුවක් නැහැ නේද....
Doctor,
Do you practice around Gampaha ?
Doc mage akkage babata dan wayasa awrudu hatharak. Eth thawama wachana thuna hatharak vitharayi katha karanne.pennuwama ledak na kiyanawa. Ekata mokakda karanna oni
Doctor අවුරුද්දට අඩු බබෙක්ට චීස්, යෝගට් දුන්නට කමක් නැද්ද ? ලුනු සීනි තියෙනවා ඒත්
Doctor,,, Calcium වැඩි නිසා dairy products දෙන්න කියලා කියනවනෙ බබාලට. අවුරුද්දට අඩු බබෙක්ට චීස් & යෝගට් දුන්නට කමක් නැද්ද ? Unsalted cheese ලංකාවෙ හොයාගන්න අමාරුයි,
මගෙ පුතාටත් baby walker එකක් දුන්නෙ නෑ..එයා අවුරුද්ද වෙනකොට ඇවිදින්න පටන් ගත්ත
Doctor babata suduru hodaida
❤❤
Awurudu 12 n ihalata buddiya wardanaya wenawada doctor
Dr. Hathiya thiyana babekta kottamalli dunnata kamak nedda,?
Doctar mage babata masa 5i eyata bara adu nisa kama denawa e kama ekata mamait tikak ekathu kalata kamak nadda
Doctor mage babata den auruddai masa 3k wenawa.eya allan hitagaththe aurudden.eth eya thama ewidinne nane.badu allagena ewidinawa eth thama thaniyama adiyakwath gihin ne.
සාමාන්‍ය දෙයක්
Ape babata aurudu 2ka marai hembissawa hadanawa nitharama wage monada docta karanta hoda koththa malli bonta kamathi na baba
Doctor mage baba agili walin awidinne eya wiluba bima thiyanne na Dan eyata aayasa aurudu 5i
වෛද්‍යවරයෙක් හමුවන්න..(
awurudu 2i masa 11ka babekta sathiyata koththamalli kipark dima sudusuda doctor?
Doctor 3years babekta koththamalli hemadama dunnoth hodaida.eka babage bara wedi wenna getaluwakda?
හැමදාම සුදුසු නැහැ.
හෙම්බිරිස්සාවට කොත්තමල්ලි හොදයිද doctor
කොත්තමල්ලි කනලේ බැදලා දිමයි බදින් නැතුව දිමයි අතර වෙනසක් තියෙනවද ඩොක්ටර්?
Doctor කොත්තමල්ලී නිකම් තම්බලා දෙන එක සීතලයි කියලා කියනවා ඒක ඇත්තක්ද.බැදලා කුඩු කරලා දෙන එක හොදයිද .
Doctor මම මගේ බබාට දවසකට සැරයක් කොත්තමල්ලි දෙනවා.ඒක හඔදනඇතඉද.අවුරුදු 3 යි දරුවන්ට වයස
Masa 7 k babata koththamalli poddk dunnata kamak nadda
Maga babata auruddai masa 10i dunnata kamak නැද්ද,tawa තල ඇට කුඩු කරල,කිරිපිටි wanuwata තල ඇට වලින් කිරි 1ක් හද ගන්නවා හැමදාම දුන්නට කමක් නැද්ද
පිටි කිරි මග අරින්න එහෙම කරනෙ,මිඩ් වයි kiuwa kamawalata dala danda කියලා,එහෙම kanne නැහැ තිත්ත හින්ද,ගොඩක් ගුනයි
මාස 7යි බාබාට කොන්තමල්ලි දුන්නට කාමක් නැත්ද
D mn masa6idan babata koththamalli denawa ,
Thank you doctor..