Hiru TV Sasara Sewaneli - බක්මහ අසනිය | EP 57 | 2022-04-16
Vložit
- čas přidán 14. 04. 2022
- Hiru TV Sasara Sewaneli - බක්මහ අසනිය | EP 57 | 2022-04-16
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#SasaraSewaneli #HiruTV - Zábava
මාත් අඬ අඬා බැලුවා හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 🙏👍
කතාවෙන් දෙන්න උත්සාහ කරන අර්ථය ගොඩාක් වටිනවා.. හැබැයි ඉතිං ගෙදර මිනිස්සු ඉන්නෙ ඇඩූ කදුලින් , තමන් උනත් ඉන්නෙ සතුටකින් නෙවේ.. මාසෙට දවසක් දෙකක් හරි ගෙදර යන්න පුලුවන් වෙලත් එහෙම නොයා මෙහෙම සල්ලිම හොයන එකේ කිසිම තේරුමක් නෑ..අනික care giver කෙනෙක් නම් මොන එහෙකටද රස්සාව හංගන්නෙ කොච්චර වටිනවද එහෙම රස්සාවක්... තමන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් පුලුවන් තරම් සුබවාදීව ලැබෙන විදියට සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෝනෙ... මොකද හෙට දවසක් එනකම් බලන් උන්නොත් ගෙවෙන මේ මොහොත අපිට නැති වෙනවා.. හෙට දවසක් එනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නෙ නෑ..
L a dB
Ane ලස්සනයි අන්තිම ටිකට ඇඩුනත් එක්ක
ඒක තමයි නියම සහෝදර බැදීම ❤❤❤
ඒ සහෝදර බැදීම මගේ ඇසට කඳුලක් ඉනුව. ආදරෙයි රංගනය කල හැමෝටම
ලස්සනයි ගොඩක් දුකයි 😭😭😭😭
අනේ ඇත්තටම දුකයි මේවා හොද ආදර්ශයක් සොහොදරියනි,😭😭😭😭😭😭😭😭🙏
අදට ගොඩක් වටිනවා ලස්සනයි
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤
Harima aadarshamath kathawak,,,,aseta kanduluth aawa,❤️
ඇස්වල කඳුළු පුරවගෙන ආසාවෙන් බැලුවා...හරිම ලස්සනයි ❤️
ගොඩක් ආදර්ශමත් කතාවක්..... ❤️🙂🙏
හරිම ආදර්ශමත් .... මේ රටේ ඉන්න ගොඩක් අය එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නැතිව තමතමන්ගේ යුතුකම් හරියට කරනවානම් මොනතරම් නම් හොදද....?
මුලු රටටම ආදර්ශයක්
Aththata andunaa godak lassanai budu saranai
අදපරපුරට..ලස්සන ආදර්ශමත්..කතාවක්
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😢😢😢😢😢😢😢
හරිම ලස්සන කතාවක්.😍😍😍❤️❤️
ලස්සනයි කතාව බුදු සරණයි ❤❤
Ane ammooo ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤😭😭😭😭
ලස්සන කතාවක්
Lassana drama akak
ලස්සන කතාවක් 💝💝💝💝
Me katawa harima lassanayi harima duka hitena katawak adenawat ekka 🤧❤️😪
Kiyanna wachana na e tharamata lassana adarsamath kathawak...
මේ සියලුම කතා හරිම ලස්සනයි ස්තුතියි හිරු ❤❤❤❤❤❤❤❤
ලස්සනයී 😥
ගොඩක් දුකයි.. ලස්සනයි..සහොධරියණි
Koai taram watina sahodara badimakda 🙏💞💐🙏👍
ලස්සන කතාව ක්
Puduma lassana kathawak
ඇත්තමයි ඇස් වලට කදුලු ආවා සහෝදර බැදීම .
Godak lassana kathawak
ආදරණිය සහොදර බැදිම..❤️❤️❤️
Ee සහෝදරකම බුදු saranai ......❤
Superbbbbbbbbbbb 👌👌👏👏
අනේ mage as වලින් ගියපු kadulu😭😭😭😭😭😭😭😭😭
Adarshamath katawak sthutiy hiru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hoda kathavak dishney akkge mune hodata penav hoda adishtanayak thiyanav kiyla / hoda adareshavath kathva aththama 🙏
මුලින් දැක්කේ අසිරිය වගේ
Lassanai dukai hiruta ma utum pohoya dawasa pinkam godak kara ganna saktiya dahiriya labawa budu saranai
Lassanai kathawa😼😁💐
Sahodara bedeema kiyanne maha pudumakari deyak e gena wisthara karanna wachana nehe. harima lassana kathawak awasanaye kaduluth awa dannema nethuwa
දුක් බර කතාවක්
Math hodatama aduwa harima dukai
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Harima lassena kathawak😘🤩🤩
Harima lassanayi wagema gdk adarshamath kathawak😊
අඩවන්න එපෝ හිරු 🙏🏼🙏🏼🙏🏼🥰🥰
Harima lassanai katawa ❤️❤️❤️
Supper story
Lassni ♥♥♥😥😥😥
ඉතින් අක්කා ඇත්ත කීව නම හරී..care give කියන්න හෝද ජෝබ් ඒකක්
Lassanai
Good
❤️ 💕 💞
Me wage sahodarayo labanna pin karanna ona. ❤❤
ඇත්තටම හෙදටම ඇඩුවා
අපි ඒනකම් කවුරුත් බලන්. ඉන්න නෑඈ
පුලුවන්නම් කවුරු හරි අඩන්නැතිව බලන්න
Ammo e kathawatanam mata aduna😭😭
Sadu.sadu.sadu.lasani
💕💕🙏🙏🙏💕💕
Ammo disny maru Aa
Swethage wage shakthimath hithak hema kellektama lebenna oni
❤️🖤
@@nuwandanushka9399
😌😌😌😌
Hena gon kathawak.
😍😍😍
godakma watina kathawak nethata kadulak ena kathawak b.s..
🙏
🥺❤️
Ane😢😢😢
😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
😊😊😊😊❤
❤❤❤
🙏🙏🙏🙏🙏😭😭😭😭
Sipiri
🤩🤩🤩🤩
Pissune care giver kenek vidihata wadakaranawa kiyana eka kiyanna lajja wenna onada Anika thamange ammawai sahodareewai Wath balanna yannenathuwa
👍🙏🙏🙏❤
Attatma matath aduna...
..
🥺
She thinks that doing a part-time job or being a caregiver is something to be shameful which is not.
Personality issues or cultural issues or whatever it is , instead of being proud of herself, she feel shame on her.
Bcos of her her attitude people misunderstand her
♥️♥️♥️♥️♥️♥️♥️
Mage akka wage akka kenek ❤
Kohomath pitathin balana aya ohoma thamai owa hithanna Hoda na thamange aya viswasa Karanawanam anith aya adalama na
Yako mu neda 119 eke police karayata inne
😪😪
Me kata aheney narttay ayi
H of
Thamange partnerwa hariyata therum ganna bari nm, eya inna thathwe awaboda kara ganna bari nm ehema affair ekakin kisima wadak na
Disney innawa kiyanne ithin kohomath eaka arthawath thamai. Man me kaalw dakapu charithaanga niliyak thamai Disney kiyanne
මුන් එකෙකුටවත් රඟපාන්න හරිහමන් හැකියාවක් නැහැ.හරිම අතාත්විකය්
❤❤❤❤
❤
❤❤❤❤