මහ පාරෙ පිස්සු නටපු ඇතාට අන්තිමට වෙච්ච දේ..| How to Chased Away the Elephant who Blocked the Road

Sdílet
Vložit
  • čas přidán 3. 10. 2023
  • මේ ඉන්නෙ කලාවැව ජාතික උද්‍යානය ආශ්‍රිතව ජීවත් වෙන ඇසළ 2 කියන ඇතා.තවත් අලියෙකුගේ ගමන් මාර්ගය අවහිර කරමින් මේ ඇතා සෑහෙන වේලාවක් මිනිසුන්ටත් යන්න නොදී මාර්ගය අවහිර කරමින් සිටියේය.
    අවුරුදු කීපයක සිට කලාවැවේ වතුර මට්ටම නියං කාලයටවත් නියමිත පරිදි අඩුවීම සිදුනොවන නිසා එම කාලයට කලාවැවට එන අලි ඇතුන්ට ඉඩකඩ සීමිත වීමත් ආහාර සොයාගැනීමට නොහැකිවීමත් නිසා මිනිසුන්ගේ ගම් බිම් ආශ්‍රිතව අලි ඇතුන් සැරිසරන ප්‍රමාණය වැඩි වී ඇත.මෙවන් නොයෙකුත් ගැටළු පැනනැගීමද එම නිසා වැඩි වී ඇත.
    #elephant #wildlife #nature #tusker #wildelephants

Komentáře • 98

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Před 9 měsíci +15

    හරිම ලස්සන ,ගාම්භීර ,තේජාන්විත ඇත් රජෙක්..මේ තමයි සොබාදහම අපේ රටට දී තියෙන සම්පත්..ඒත් එයාගෙ ඇග පුරාවට මූනිස්සම් වැදීමෙන් හෝ වෙන විදියකින් මතු උන ගැටිති...මහ පොලවේ ජීවත් වීමේ අයිතිය උපදින සෑම සතෙකු ටම තියෙනවා කියලා බුද්ධිමත් යැයි කියනා මිනිසාට තේරුම් ගන්න බැරි වීම නිසා මේ සතුන් අප්‍රමාණ දුක් විදිනවා..මේ රටේ ඉතිරී ව ඉන්න අත ලොස්සක ඇත් පරපුර ට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා..පරිසරය ට,සතා සිව්පාවා ට ආදරය කරන සමාජය ක් බිහි වේවා ....මේ දසුන් ඈස් මානයට රැගෙන ආ ඔබටත් ස්තූතියි ...

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci

      අනිවාර්‍යෙන් එයයි සිදුවිය යුත්තේ.. බොහොම ස්තූතියි ❤😍

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 Před 9 měsíci +21

    හරිම ලස්සන තේඡාන්විත සත්වයෙක් ඒවගේම හරිම වටිනා රෑප පෙලක් ඒත් කියන්න හරිම කනගාටුයි බලන්න හොඳින් මුලු ඇඟ පුරාම වෙඩිගැට මොනතරම් වේදනාවෙන් ඇතිද මේ සද්දන්තයා.ස්තුතියි පැතුම් ඔබ ට මේ වටිනා රෑප පෙලට.

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +2

      ඔව් මෙයා ටිකක් දඩබ්බරයෙක්.නිතර ගම්වලට ගිහින් මිනිස්සුන්ගෙන් බැට කනව ඇති.ඒ සලකුණු තමා ඔය තියෙන්නෙ.බොහොම ස්තූතියි ❤🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Před 9 měsíci

      ​@@pathumswildරිදෙන්නෙ නැද්ද ඒවා ?

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      @@padmajayasinghe1443 ඒව වදින මුල් කාලෙදිනම් රිදෙනව ඇති.අපි දැකල තියෙනව එහෙම අලුත් තුවාල මෙයාල හොඬින් අල්ලනව නිතරම.කල් යද්දි ඒවගෙන් ලොකු වේදනාවක් නැතිව යනව ඇති කියලයි මම හිතන්නෙ.

  • @user-et7kp4ww9x
    @user-et7kp4ww9x Před měsícem +2

    ලස්සනම දර්ශනයක්
    ඒත් මෙයාට මිනිස්සු හිංසා කරයි.
    ❤❤❤

    • @pathumswild
      @pathumswild  Před měsícem

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Před 9 měsíci +10

    මෙ අලි අතුන් අයිති දෙවියන්ට. එකනෙ දලදා වඩම්මත් මෙගොල්ලන් ගන්නෙ.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Před měsícem +1

    අම්මෝ හෝන් ගැහුවට මට මොකෝ කියලා ඉන්නවා පාර මැද නියමයි

  • @samanmali2303
    @samanmali2303 Před 9 měsíci +11

    සද්දන්ත සිරුරක් තියෙන ඇතෙක්,පැත්තම පිරිලා එත් මා දැක්ක ඇස් අදහාගත නොහැකි දෙ අපිට පව්රක් බදින්න කාලයක් යනවා ,එයා තප්පරෙන් පාර හරස්කරලා විසාල පව්රක් බැන්දා,සතෙක් උනත් එඩිතර කම ,ආදරෙ හිතුනා ,ආනාගතය ගැන හිතනකොට දුකයි ,උබගෙ ඇග දිහා බල බල උබට අතුරු ආන්තරාවක් කරොත් එ නම් මනුස්සයෙක් නෙමෙයි පුතෙ ,

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Před 9 měsíci +10

    සතා ගෙ අග පුරාම wedi

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +2

      ඔව්.මෙයා ටිකක් දඩබ්බරයෙක්.වෙඩි කනව ගම් වලට ගිහින්..😥❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Před 9 měsíci +2

      ​@@pathumswildඅනේ ඉතින් දඩබ්බරකම වරදක් ද?

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      @@padmajayasinghe1443 මිනිස්සුන්ට ඒක කරදරයක් උනාම එයාල වෙඩි තියනවනෙ. 😥

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Před 9 měsíci +2

      @@pathumswild මෙච්චර වටින සතා මරලා දැම්මොත් ...?

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Před měsícem

    සුපිරි යි

  • @sampathpriyankara301
    @sampathpriyankara301 Před 9 měsíci +3

    මෙහෙමත් මෝඩ මිනිස්සු......

  • @rohinimallika9106
    @rohinimallika9106 Před 9 měsíci +11

    Moda,Minissu,Aliya,Kaleta,Giyawelawe,Yanna,Thibuna,Ali,Kulappu,Karanne,Kakul,Deke,Gonharak,Boruwata
    Kiyawa,Kiyawa,Innawa🐘

  • @nilminifernando5548
    @nilminifernando5548 Před 9 měsíci +21

    ඇතාට පාඩුවෙ ඉන්න දිලා පාඩුවෙ ජනතාව යන්න 😮🙏🙏 නිකන් ඉන්න සතාව අවුස්සන්නද අසා

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      මෙතන ඉන්න ගොඩක් කට්ටියනම් පාරෙ යන්න ආපු අය.ඇතා පාරෙ ඉන්න නිසා යන්න බැරුව හිටියෙ.

    • @user-if3xj7fy8u
      @user-if3xj7fy8u Před měsícem +3

      පාඩුවේ ගිහින් බයික් වල යන මිනිස්සුන්ට ගහපුවාම උබද වගකියන්නෙ.මිනිස්සු ගැනත් හිතපන් පොඩ්ඩක්.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Před 17 dny

    චන්ඩි ඉන්නවා නම් වරෙල්ල 😂 ඇත්තම කථාව 😂😂

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Před 9 měsíci +1

    ඔය ඇතා අපේ ගමේ.

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 Před 9 měsíci +9

    අලියෙක් නයෙක් ගහන්නෙ කරුමෙටම තමා. ලේසියට ගහන්නෙ නෑ.

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +5

      ඔව් ගොඩක් වෙලාවට එහෙම ගහන්නෙත් මිනිස්සුන්ගෙම වැරැද්දක් නිසයි.

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv Před měsícem +2

    අර කට්ටිය එක්ක මට ප්‍රශ්නයක් නෑ මටන්ප්‍රශ්නෙ තියෙන්නෙ මෙයා එක්ක...

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Před 9 měsíci +1

    බලන්න බලන්න ආසයි එයාලව 👍❤🤗💖💕🤩🥰

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      පහුගිය දවස්වලනම් කලාවැව ජාතික උද්‍යානෙ හිටිය මෙයත්.ඒත් දැන් ආයෙ ඒකෙ වතුර මට්ටම වැඩිවෙලා නිසා මෙයාල කොහෙටහරි ගිහින් ඇති මේ වෙද්දි.ආයෙ බලනවනම් බලන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ තමා ගොඩක් වෙලාවට.

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj Před měsícem

    හරිම ලස්සනයි ❤ ❤ ❤

    • @pathumswild
      @pathumswild  Před měsícem

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Před 9 měsíci +5

    වනජීවී ඇවිත් වෙඩි තියන්න ද, රබර් උන්ඩද
    ,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Před 9 měsíci

    ස්තූති ය ජයවේවා!

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci

      බොහොම ස්තූතියි ❤

  • @mallikamanchanayakalagedon2691

    Harima lassani.sttuti mawa apita balanna salassanawata Bohoma sttutti. ❤❤❤

    • @pathumswild
      @pathumswild  Před 3 měsíci

      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @eakanayakaemssrd7998
    @eakanayakaemssrd7998 Před 9 měsíci +1

    Pau itin wadiwalata baya duwanawa .monawa unat aya satakna para awahira wanawa kiyala ayata tarannana .minissui para blk karan inna. Oyata budu saranai patiyo parassaman inna.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Před měsícem

    Good

    • @pathumswild
      @pathumswild  Před měsícem

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Před 9 měsíci

    Thank God the Department of Elephant Hunting hasn’t shoot him, though he is a wild elephant. Save wild elephants from the Department of Elephants Hunting ( The Department of Wildlife Conservation). A beautiful video. Thanks a lot

  • @nirojayasekera7055
    @nirojayasekera7055 Před měsícem

    Asela 2 is of Agbo's calicre . These are the genes that should pass to future offspring ♥️🐘♥️🙏

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 Před 3 měsíci +1

    🙏🙏🙏

  • @user-fg7tb9yc7c
    @user-fg7tb9yc7c Před 9 měsíci +2

    We don't care bez ppl are living in his mother place and they attack for as so sad bez human are very humble ppl 😢😢😢

  • @user-ud6ir2pt4w
    @user-ud6ir2pt4w Před 18 dny

    ❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕

  • @WijithaMax
    @WijithaMax Před 12 dny

    Oya sathata manussaya katha karanam u yanawa

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Před 9 měsíci +2

    E satha nala shabdaya nathi welawe yanna yanakota pimbinawa. Un adambara thejawantha saththu. Dalaathuntamai mun hirihara karanne. Papatharayo. Ekathamai me rata winasha wenne.sapawenawa.

  • @DharaniAloka-cj3tv
    @DharaniAloka-cj3tv Před měsícem +1

    ඉල්ලං කන්ඩයි ..හදන්නෙ කට්ටිය..

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Před 9 měsíci +2

    Me alinwa kulappu karanne minissuthamai minissunta thiyena kuhaka kama ali ethuntath bowela ane me wanajeevi eken monawa karanawada dan hithenne saththynwa suwapath karanneth unta hirihera karanneth wanajeevi eken mai

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Před 19 dny

    Aya chandiyak

  • @ShiyamaliDeCosta
    @ShiyamaliDeCosta Před 18 dny

    Ali. Prablem

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Před 9 měsíci +4

    Mokkuda නළාව pibinne

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      ටිපර් එක

    • @indraninanayakkara7864
      @indraninanayakkara7864 Před 9 měsíci

      මෙහෙම නලා පිම්බම එයාලා කලබල වෙන්නෙ නැද්ද..ඇයි ඒ කලබල කරන්නෙ එයාලව..😢

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci

      @@indraninanayakkara7864 එයා පාර මැද්දෙ ඉන්නෙ ඒකයි ඒ හෝන් කරන්නෙ පාරෙ මිනිස්සුන්ට යන්න විදිහක් නැති නිසා.

  • @user-ss6yf7ks6y
    @user-ss6yf7ks6y Před měsícem

    Pare Aliya pennuwata, anith Ali ranchuwa pennuwe naha.

  • @shiranimatthews411
    @shiranimatthews411 Před měsícem

    aliya danne kohomada meka minissuyana parak kiyala. eka aythi mesaththuntai

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 Před měsícem

    Mahasen gana vedio ekak karandako

  • @shiranimatthews411
    @shiranimatthews411 Před měsícem

    Me ahinsaka saththnge kala walin parawal dagen para minissu unta karadara karanawa

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri Před měsícem

    Saththunta hapan depa saththu....Ara naki mantale kawada harry kanawa sot eka

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Před 9 měsíci

    Asala lassana Name ekak, Noty wedak kala, Ara Aliyata ehapatthata yanna
    dunne na, anthimata chandiyata una de,

  • @WijithaMax
    @WijithaMax Před 12 dny

    Me loriye buruwa nisa u ain wenne ne

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 Před 9 měsíci +1

    Ariyaduwa penawada sthage unath

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      එයා ටිකක් දඩබ්බර කාරයෙක්.ඒකයි ඒ ❤

  • @deepthiveryniceresipethank5159

    Agbo lasana aethek

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci +1

      මේ ඇසල 2 කියන ඇතා ❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Před 9 měsíci

    Mecratata watinne nathnam kala thiyena wena ratakata un ywanna. Pawkarsyo.

  • @hanryekanayake
    @hanryekanayake Před měsícem

    වැඩිය පෙමස් කරන්න එපා අත්තු ඇලජික් උඉන්නවා පොහොට්ටුවෙ

  • @neetharanjani1692
    @neetharanjani1692 Před 7 měsíci

    නීල ගැන වාර්තා නොවන්නේ ඇයි එයාට මොකද උනේ

    • @pathumswild
      @pathumswild  Před 7 měsíci +1

      නීල මේ අවුරුද්දෙ කලාවැවට වැඩිය ආවෙ නෑ.හේතුව මොකක්ද කියලනම් කියන්න අමාරුයි.

  • @dskumara359
    @dskumara359 Před měsícem

    ඔය කොළඹ අලියෙක් මං හිතන්නෙ

  • @tharii2003
    @tharii2003 Před 9 měsíci +2

    Podi podi gedi wage thiyenne wedi gatada Aiye

    • @pathumswild
      @pathumswild  Před 9 měsíci

      ඔව් ඒ වෙඩි ගැට. මෙයා ටිකක් දඩබ්බරයෙක්.ගම් වලට ගිහින් වෙඩි කනව ඇති නිතරම..😥

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 Před 20 dny

    නිතරම කරන්නෙ අහිංසක ව ඉන්න සතාව කුපිත කරවන එක
    ඉවසීමක් නැති රිලව් වගේ ජාතිය ක්
    අහිංසක සතා දරුණු වෙනව ඒකෙන්.
    මගේ නැන්ද කෙනෙක් ඉන්නව අනුරාධපුර කිට්ටුව තනියම ඉන්නෙ හරිම කරුනාවන්තයි
    රෑට වත්තට අලි එනවා අඹ ගස් හොලවලා හොලවලා අඹ කනව ගොඩක් වෙලා
    දැන් ඉතින් යන්න
    ඔය මදෑ කියල නැන්ද කිව්වම එයාල හිමින් සැරේ යන්න යනවා💜️
    මම හිතනවා
    කලබල නොකර ආදරෙන් කියන දේ අහනව. .